දෙමළ මොකුත්ම නොදන්න අයටත් මේ විදියට දෙමළ කතා කරන්න පුළුවන් / Spoken Tamil for all / Lesson 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 1.5K

  • @Miracleshappen2222
    @Miracleshappen2222 2 ปีที่แล้ว +376

    💙Today Words
    *වේනුම්/වේන්ඩුම්-ඕනෙ
    *වේන්ඩාම්/වේනාම්/වානා-එපා
    *පන්නුංග-කරන්න
    *පන්නවේන්ඩුම්-කරන්න ඕනෙ
    *පන්නවේන්ඩාම්-කරන්න එපා
    *ඉරුක්කා?-තියෙනද?
    *ඉල්ලයා?-නැද්ද?
    *තියෙනවා-ඕම්
    *නැහැ-ඉල්ල
    *අවුලක් නැහැ/කමක් නැහැ-පරවාල
    *මං ගිහින් එන්නම්-පොයිට්ටු වාරන්
    *යන්නම්-පෝරන්

  • @lilanijayasinghe2537
    @lilanijayasinghe2537 3 ปีที่แล้ว +4

    හරි අපූරුයි. ඉගෙන ගත යුතුම
    බසක්. බලන්න. අපේ දුරස්බව
    අඩුවෙන හැටි. බොහොම ස්තූතියි
    පුතා.

  • @gamunu2420
    @gamunu2420 3 ปีที่แล้ว +188

    ඔබගේ ක්‍රමය අච්චාරුවක් නොවෙයි පුතා. ඉතා ජීවමාන භාෂාවන් දෙකක ඉතා ප්‍රායෝගික ප්‍රධාන වචන කීපයක් උපයෝගී කරගෙන ඉතා කෙටියෙන් සහ ඉතා පැහැදිළිව අදහස් ප්‍රකාශ කරගැනීමක් සඳහා ඔබ ඉදිරිපත් කරන ක්‍රමය ඉතා විශිෂ්ටය කියා දැනුම් දෙමි.👍👍👍👍

  • @warnakulasooreyarumethpriy8786
    @warnakulasooreyarumethpriy8786 3 ปีที่แล้ว +4

    ගොඩාක් හොද , වටින වැඩක් තමයි ඔබ තුමන් කරන්නේ..
    පළමුව මුල සිටන් යන කෙනෙක්ට මේ ක්‍රමය ඉතාමත් වැදගත්..
    දිගටම ඉන්න, සහා ඉංග්‍රීසිත් මේ ආකාරයටම කරන්න පුළුවන් නම් ගොඩාක් වැදගත් වෙයි.
    මොකද ඒකේ වැදගත් කම ලංකාවේ ඉන්න අයට නම් එතරම් දැනෙන්නැති වෙයි.
    ඒත් ...
    ගොඩාක් අය ඉන්නවා ලංකාවෙන් බැහැරව සේවය කරන, ඉතිං ඒ අයට මේ ක්‍රමවේදයන් ඉත්තාමත් වටින වැදගත් වැඩකි...
    "දෙවි පිහිටයි .... 🙏

  • @hubertfernando8723
    @hubertfernando8723 3 ปีที่แล้ว +93

    TH-cam chanal එක නිෂ්පල දේවල් කියවන්න, අනුන්ගේ ඕපාදුප කතා කරන්න උපයෝගී කරගන්න හුගදෙනෙක් උත්සාහ වෙලාවේ, මෙවෙනි ඉතාමත් වැදගත් දෙයක් කියලා දෙන්න ගත්ත උත්සායට ඔබ‍ට ඉතාම ස්තුති!ඔබ‍ට දෙවපිහිට ලැබේවා මේක ඉදිරියට ගෙනයාමට.

  • @randew7857
    @randew7857 3 ปีที่แล้ว +6

    Romba nandri anna . ඇත්තටම මට දෙමළෙන් කියන එක තේරුණාට කතා කරන්න බැරුව හිටියේ ......... ඔයාගේ videos දෙකයි බැලුවේ මමම try කරලා දවස් දෙකෙන් දෙමළ කතා කරන්න පුරුදු උන්නා . දැන් මට සාමාන්‍යයෙන් දෙමළ කතා කරන්න පුළුවන් .... මේ විදිහට පුළුවන් නම් english කතා කරන විදිහ කියලා දෙන්න . good luck ❤️

    • @kavishanan6409
      @kavishanan6409 2 หลายเดือนก่อน

      Hi I am tamil
      could you help me speak singalam ?

    • @damayanthiperera8178
      @damayanthiperera8178 2 หลายเดือนก่อน

      Thanks a lot මම මගෙ මිනිබිරියට දෙමල පාඩමට උදවු කරන්න කෙනෙක් හොයමින් හිටියෙ .රොම්බ නන්රි

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 3 ปีที่แล้ว +109

    ඉතාමත් වැදගත් ..මමත් හොය හොයා හිටියේ...ගොඩාක්ම ස්තූතියි ඔබ තුමන්ට..🙏🙏🙏👌👌👌❤️❤️❤️

  • @pasannachaminda8646
    @pasannachaminda8646 ปีที่แล้ว +1

    මම දැනට දෙමල පන්ති යනවා.ඒ හින්දම ඔයාගෙ පාඩමේ වටිනාකම හොඳින් තේරෙනවා. බොහෝම ස්තුතියි. නන්රි.

  • @shiranidesilva8018
    @shiranidesilva8018 3 ปีที่แล้ว +47

    හරි. අගෙට දෙමල වචන පැහදිලිව කියා දුන් මෙ පුතාට ස්තුතියි. මෙ විදිහට, දෙමල අපි ඉගෙන ගතහොත් විශාල වශයෙන් බොහො දෙවල් කල හැකියි.ඒකට, ටික ටික අපිට දෙමල උගන්වන්න.ස්තුතියි.

  • @nethmipabasarahewage3271
    @nethmipabasarahewage3271 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව අවශ්‍ය දේවල් කියලා දෙනවා .බොහොම ස්තූතියි ඔබට .

  • @harshapriyadarshana8680
    @harshapriyadarshana8680 3 ปีที่แล้ว +102

    සුපිරි වැඩක් දිගටම කරන්න.. මම මේක බලනවා දෙමළෙන් කොමෙන්ට් එකක් දාන්න පුලුවන් වෙනකන්... ජය වේවා....

    • @inokaniroshani286
      @inokaniroshani286 3 ปีที่แล้ว +2

      Me too

    • @samadikumarinuwara8736
      @samadikumarinuwara8736 3 ปีที่แล้ว +4

      මහතයා මට කරන්න, කරන්න ඔන, කරන්න එපා කියලා. පැහැදිලිව කියන්න ඇහෙන්නේ නෑ

    • @isurusampath2026
      @isurusampath2026 3 หลายเดือนก่อน

      ​@@samadikumarinuwara8736
      පන්නුංග-කරන්න
      පන්නවේන්ඩූම්-කරන්න ඕන
      පන්නවේන්ඩාම්-කරන්න එපා

  • @Utmostneck_123
    @Utmostneck_123 3 ปีที่แล้ว +2

    ඔබ තුමා කියන කතාව 100% හරියටම හරි.....මම ඉන්නේ දකුණු ඉන්දියාවල...මෙහෙ ඉන්න කටිටිය ඔහොම තමයි කතා කරන්නේ...මම මෙහෙට එනකොට දෙමල වචනයක්වත් බැහැ. ඔබ තුමා ඔය කියපු වචන ටිකම තමයි මම එහෙට මෙහෙට කරකවලා කතා කරන්නේ....මෙහෙ තනි දෙමළෙන් කවුරැවත් කතා කරන්නේ නැහැ....ගොඩක් Englis Mix කරනවා. ඒක හින්දා ටිකක් ලේසියි තේරැමි ගන්න. Channel එක subscribe කලා...බොහොම ස්තුතියි ඔබතුමාට. ජය වෙිවා!!!

  • @rajasuvandhan8555
    @rajasuvandhan8555 4 ปีที่แล้ว +46

    Some useful words.
    Mudiyum or elum -puluwan
    Mudiyadhu or eladhu - be
    Eg-vara mudiym ,poha mudiyum

  • @ishanmanusha6891
    @ishanmanusha6891 3 ปีที่แล้ว +1

    අද තමයි පලවෙනි වතාවට බැලිවේ මේ පාඩම හොදටම තේරුණා සර්ට ගොඩක් ස්තූතියි ගොඩක් පින් හැමදාමත් මේ වගේ කෙටියෙන් දෙමළ කරන්න සර්ට මම දීඝායූ පතනවා සර්ට බුදු සරණයි ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

  • @amazingworld9574
    @amazingworld9574 3 ปีที่แล้ว +3

    කොහොම හරි ටැමිල් අයත් එක්ක කතා කරන්න තිබ්බොත් ඇති එතකොට ඉතුරු ටික හැදෙනවා. සිංහල ඉස්කොලේ දෙමළ පිරියඩ් එකේ එළියට පැන්නට, දෙමළ ඉස්කෝලෙ සිංහල පිරියඩ් එකේ කට්ටිය ඉගෙන ගන්නවා අපි උපතේ ඉඳන් බුල කෙලින්න පුරුදුවෙල.
    සුපිරි වැඩ කරගෙන යන්න ලොක්කා

  • @TishanthaDilruk
    @TishanthaDilruk 2 ปีที่แล้ว

    නියමයි 👌 වෙන කියන්න දෙයක් නෑ.. මම අහපු perfect ම lesson එකක්. Thanks a lot..

  • @UK-rw8ll
    @UK-rw8ll 4 ปีที่แล้ว +45

    මම අවුරුදු 10ක් වැඩිපුරම ඇසුරුකලේ Tamil සහෝදරයන්. ඒත් මට කතාකරන්න බෑ හේතුව අපි use කරන්නෙ English. දැන් මට පුලුවන් මෙහෙම ඉගෙනගන්න ලොකු උදව්වක් ඉදිරියටත් තව මේ වගේ පාඩම් අපිට කියා දෙන්න 🙏

    • @sssddd4854
      @sssddd4854 3 ปีที่แล้ว +3

      Kohomada eyala hodada. Lankawe ayada.jathi wadenadda eyala laga.

    • @UK-rw8ll
      @UK-rw8ll 3 ปีที่แล้ว

      @@sssddd4854 ඔව් ලංකාවෙ කිසිම බේදයක් වෙනසක් මට නම් කරල නෑ

    • @sssddd4854
      @sssddd4854 3 ปีที่แล้ว +1

      @@UK-rw8ll abudabiyeda wada karanne. Atthatama sathutui oyala hodin innawanam. Dan me widiyata demala igana ganna.

    • @UK-rw8ll
      @UK-rw8ll 3 ปีที่แล้ว

      @@sssddd4854 මම ලන්ඩන්

    • @sssddd4854
      @sssddd4854 3 ปีที่แล้ว +1

      @@UK-rw8ll marune ,👍
      Landan walada padinchi wela inne.
      Lankawe nemeida.

  • @darshanadishantha8209
    @darshanadishantha8209 3 ปีที่แล้ว +1

    Supper Indrajith ❤👍👍

  • @neoload_7795
    @neoload_7795 4 ปีที่แล้ว +65

    කවුද කියන්නේ මේවා අච්චාරු කියලා... මම මේ සර්ගේ පාඩම් ගොඩක් පොතක ලියන් ඉන්නවා... මම ඉන්න දිහාට වැඩට එනකොට මම තමිල් වචනයක් දන්නැතිව ආවේ.අදවෙද්දි මම මං ගැනම සතුටුවෙනවා මම ගොඩක් ඉගෙනගෙන තියනවා මේ වෙද්දි.මේ සර් ඒකට මට ගොඩක් ලොකු පිටිවහලක් උනා ඇත්තටම... අදවෙද්දි මට ඔනිම තැනක ඕනිම වැඩක් කරගන්න පුලුවන් තමිල් වලින්... හැබැයි ඒ හොදම තමිල් නෙවෙයි වෙන්න ඇති.ඒත් මට සතුටුයි❤❤❤❤

    • @beecreative894
      @beecreative894 3 ปีที่แล้ว +2

      අඩ්ඩේ .. මම හිතුවේ මම විතරයි ලියන්නෙ කියලා 👍

    • @neoload_7795
      @neoload_7795 3 ปีที่แล้ว

      @@beecreative894 💜❤💙💚

    • @kavishanan6409
      @kavishanan6409 2 หลายเดือนก่อน

      Hi I am tamil
      could you help me speak singalam ?

  • @kumu2613
    @kumu2613 3 ปีที่แล้ว +28

    This is such a valuable service. I am not even young, but I think I will learn Tamil finally! One item in the bucket list as a Sri Lankan (now living outside SL) is to learn how to speak Tamil! Thank you. Came to this site after watching your love story on another channel 🙏

  • @shereensperera8833
    @shereensperera8833 3 ปีที่แล้ว +446

    මෙච්චර කාලයක් හොය හොයා හිටපු එකක් අද තමයි හම්බ උනේ. දිගටම සිංහලෙන් දෙමළ උගන්නන්න. Jaffna Tamil උගන්වන්න එක ගැන වඩාත් සතුටුයි.

  • @ruvicreation4806
    @ruvicreation4806 10 หลายเดือนก่อน

    හොය හොය හිටියෙ. අනේ ගොඩක් ස්තූතීයී❤️. දෙමළ කතා කරන්න ගොඩක් ආසයි. ඉගන ගන්න ආසයි. දිගටම කරන්න කියල ඉල්ලනව. ජය වේවා 🎉

  • @srizara1448
    @srizara1448 3 ปีที่แล้ว +102

    අද තමයි පලවෙනි වතාවට බැලුවේ මේ වීඩියෝ එක හරිම පැහැදිලිව තේරුම් කරාට thank u so much sir 😍😘.
    දිගටම follow කරන්න හිතුනා 😍

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 10 หลายเดือนก่อน +1

    හොඳයි බොහෝ වැදගත් තුනුරුවන් සරණයි 🙏🙏🙏👍

  • @anandabandara1368
    @anandabandara1368 4 ปีที่แล้ว +6

    ඇත්තටම හොඳයි
    හොදින් ම තේරුනා
    දිගටම කරගෙන යන්න
    ස්තූතියි

  • @easymaths2105
    @easymaths2105 3 ปีที่แล้ว +1

    දෙමළ භාෂාව ලියන්න කියවන්න පුළුවන් උනාට කතා කරන්න දන්නෙ නැතුව හිටියෙ. බොහොම ස්තූතියි මල්ලී 💐💐💐💐👍

  • @mapamilee4635
    @mapamilee4635 3 ปีที่แล้ว +4

    දෙයියනේ මේවනෙ චැනල් 😍😍❤️‍🔥❤️‍🔥❤️‍🔥😘

  • @InduDissanayake-qr9fq
    @InduDissanayake-qr9fq 10 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩක් .අද තමයි චැනල් එක දැක්කෙ .පළමු වැඩසටහන දැන් බැලුවා .පිළිවෙලට ම වැඩසටහන බලන්න ඕනෙ .දෙමළ මොකුත් නොදන්නා නිසා .

  • @සුදුහාමිනේකුලතුංග

    මරු 👌 අනිවාර්යයෙන් අවශ්‍ය දෙයක් මටත් ඕනෙ ඉගෙන ගන්න මතක තියා ගන්නත් ලේසියි උගන්නන විදියට පින් ඔබට

  • @SriyaLatha-zd5gs
    @SriyaLatha-zd5gs ปีที่แล้ว

    ගොඩක් හොඳයි සර් මේ වචන ටික හරි දැනගන්ඩ ලැබුණා 2 කිසිම දෙයක් මතක හිටින්නෙ නෑ අනුස්මරණය වචනය හරි පාඩම් කර ගන්නම් ගොඩක් ස්තුතියි

  • @beecreative894
    @beecreative894 3 ปีที่แล้ว +4

    Thank you... එල කිරි වැඩක්.. 👌👍 දැක්ක ගමන් සබ්ස්ක්‍රයිබ් කරා..

  • @thathsaranialahakoon6266
    @thathsaranialahakoon6266 3 ปีที่แล้ว +2

    අනේ ගොඩාක් ස්තූතියි මේ කරනවැඩේට, මාත් කාලෙක ඉදනාසාවෙන් හිටියෙ දෙමල ඉගෙනගන්න පොතට විතරක් සීමා නොවී කතා කරන්න දෙමල කතා කරන්න, ඒත් එහෙම තැනක් හොයාගන්න ලේසී නෑ,, සල්ලි වියදම් නොකර ගෙදර ඉදගෙන පුලුවන් වෙලාවකට මේ විදියට දෙමල ඉගෙනගන්න ලැබිච්ච එක පිනක්, දිගටම මේ වැඩ කරන්න සුබ පතනවා 💓💓💓

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 3 ปีที่แล้ว +7

    මාත් ආසයි ඉගෙන ගන්න .හරීම වැදගත් හරිම පහසු ක්‍රමයට කියා දෙනවා. ඉදිරියට මේ වගේ තවත් ගේන්න.

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne9665 3 ปีที่แล้ว +1

    නන්ඩ්‍රි. මේක හරිම වැවැදගත් පාඩමක්. ඔබ ලස්සනට පාඩම කියා දුන්නා . ස්තූතියි

  • @prasannathantulage2191
    @prasannathantulage2191 3 ปีที่แล้ว +23

    you are exactly correct son this is the way I communicated with many of my Tamil batchmates from Jaffna knowing very few words learned from estate Tamils in upcountry and many of my friends believed I was very fluent in Tamil, good work and good luck

    • @bernardperera806
      @bernardperera806 2 ปีที่แล้ว

      I was searching for tamil teacher.Are you continuing these lessons.It is very imortant.Thank you .

  • @tharaka5598
    @tharaka5598 3 ปีที่แล้ว

    Subscribe කරල හුගක් දවස්.ඒත් කොමෙන්‍ට් එකක් දාන්න බැරි උනා.ඔයා හොදටම තේරෙන විදිහට මේක කරනවා.ස්තුතියි 👍🖤

  • @eyeland9709
    @eyeland9709 3 ปีที่แล้ว +4

    මම දකුණේ මුස්ලිම් මනුස්සයකු මම නැගෙනහිර පලාතට ගිහිං දෙමළෙන් කතා කරම ඔවුන් සිංහලෙන් පිලිතුරු දෙනවා හැබැයි මම පැරලා සිංහල බර වචන යෝදා ඔවුන්ව අපහසුතාවයට පත් කරන්නම පිලිතුරු දෙනවා එතකොට ඔවුන් දෙමළෙන් ප්‍රතිචාර දක්වනවා එතකොට මම දෙමළෙන් කතා කරනවා .

  • @anurasusantha1910
    @anurasusantha1910 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත්... ඔබ පැහැදිලි කරන විදිය පහසුයි ඉගෙන ගන්න... ඉගෙන ගන්න අපට ගොඩක් වැදගත්

  • @raginiweerasinghe7400
    @raginiweerasinghe7400 3 ปีที่แล้ว +23

    මම වෙළෙන්දෙක් .මහන්සි වෙලා ඉලගෙනගත්තු ඉංග්රීසි සත පහක වැඩක් නැහැ පිටකොටුවට.ඔබ තුමා වගෙ උගතෙක් අවබා්ධයෙන් කරන මෙි සද් කාර්යයට ඔබට පින්.පොතක් හැටියට සකස් කරල දෙනව නමි රටක් වටිනව.

  • @anandawickter5299
    @anandawickter5299 3 ปีที่แล้ว +1

    මේක හොදම හොඳ වැඩක් මම ආසයි ! රොම්ඹ නන්ඩ්‍ර්👍👍👍👍

  • @krishnanmalisha3033
    @krishnanmalisha3033 3 ปีที่แล้ว +3

    பண்ணுங்கள் என்று அதிகமாக பாவனையில்லை. ஆனால் செய்தேன் செய்கிறேன் செய்வேன். இப்படி தான் அதிகம் பாவிக்கும் வாசனங்கள். உண்மையில் very proud of you. காரணம் பழமைவாய்ந்த உலகத்தில் முதல் மொழி தமிழ் மொழியை தரக்குறைவாக நினைக்கும் இலங்கை சிங்கள மக்களும் மத்தியில் நீங்கள் இவ்வளவு தமிழ் மொழியை கற்று அதை மற்றவர்களுக்கும் கற்பிக்கும் உங்களுக்கு 🙋‍♀️🙋‍♀️🙋‍♀️🙏🙏🙏🙏

  • @nel8638
    @nel8638 13 วันที่ผ่านมา

    Thaks. මෙලෝ දෙයක් දන්නෙ නැතුව හිටියෙ. ගොඩක් වැදගත්.🙏🙏

  • @nilankakatugampola3915
    @nilankakatugampola3915 3 ปีที่แล้ว +5

    Thank you sir.😍මාත් Jaffna campus ඉන්නේ.ඒ නිසා මේ පාඩම් ගොඩාක් වැදගත් වෙනවා එහෙ යාළුවෝ එක්ක කතා කරද්දි.සර් කරපු computer course එකටත් මම ආවා කුරුණෑගල open university එකේ.හරිම සරල විදියට මතක තියාගන්න පහසු විදියට උගන්නනවා.ගොඩක් සතුටුයි සර් මේ වගේ දෙයක් කරන එක ගැන.😍

  • @siwkonasl3901
    @siwkonasl3901 2 ปีที่แล้ว +1

    අයියා ඔයා කියල දෙන විඳිය සරලව තේරුන් ගන්න පුලුවන් මතක තියාගන්නත් ලේසි අනික භාෂා තුනම හුරුවෙනවා තව තවත්.. anna niga nallam...

  • @relaxingmusic-gv9ey
    @relaxingmusic-gv9ey 3 ปีที่แล้ว +6

    ඔබට බෙහෙවින් පින් සිද්ධ වෙනවා යාලුවා. තෙරුවන් සරණයි ඔබට!!!

  • @sumanraje8997
    @sumanraje8997 3 ปีที่แล้ว +1

    හොදට පැහැදිලිව කියලා දුන්නා මගේ ප්‍රනාමය ඔබට ස්තුතියි

  • @crystal8277
    @crystal8277 3 ปีที่แล้ว +8

    Ane mama දෙමළ wiyakarana දක්වා ඉගෙන ගත්තා ....නමුත් katha karanna danne na....පුදුමාකාර විදියට asai ඉගෙන ganna....man kohoma හරි ඉගෙන gannawa....👍❤️
    God bless you yaluwe 🙏

  • @Chanuwa-l7n
    @Chanuwa-l7n 5 หลายเดือนก่อน

    ඒක හරිම ආසයි ඉගෙන ගන්න..බොහොම ස්තුතියි ..ඔබතුමාට..💜️🙏

  • @ranjanramanayaka6698
    @ranjanramanayaka6698 3 ปีที่แล้ว +13

    This method is very practical and tested. I spoked tamil abroad with indians and later with sri lankans. They told me that I speak tamil very well like indians. 🙂 Also watch tamil movies and listen to tamil radio. Your channel is very good. God bless. !

  • @දෝණිදෝණි-ණ6ඬ
    @දෝණිදෝණි-ණ6ඬ 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා නිකන් බහු බුත බලන වෙලාවේ මේ වගේ වැදගත් දෙයක් ඉගන ගන්න එක ස්තුතියි ඔබට 👍👍👍

  • @muddatv2949
    @muddatv2949 3 ปีที่แล้ว +7

    බුදු අයියේ... පිං රත්තරන්..... ආසාවෙන් හිටියේ.... රොම්බ තෑන්ක්ස්...

  • @aselakumara2431
    @aselakumara2431 ปีที่แล้ว

    ❤️‍🔥 ලස්සනට ඉතාමත් සරලව කියලා දෙනවා...❤️‍🔥❤️‍🔥❤️‍🔥👍

  • @maheshgajanayaka6611
    @maheshgajanayaka6611 4 ปีที่แล้ว +8

    Good job malli. Really good. I am learning tamil these days.

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 3 ปีที่แล้ว

    ඔබ ගැන ආඩම්බරයක් ඇතිවුනා.තල් අරණින් සුන්දර යුවතියක් විවාහ කරගෙන .සැබෑ සංහිඳියාව ගොඩ නැංවීම උදෙසා දෙපාර්ශවයටම බාසා දෙක උගන්වන්න වෙහෙසීම අගය කරමි.ආරුණ්‍යාව ආදරෙන් රැකගෙන සුබ අනාගතයක් ගොඩනගා ගැනීමට හේතු වාසනා වේවා .🙏

  • @bharathagurusinghe
    @bharathagurusinghe 3 ปีที่แล้ว +5

    I was looking for this type of lessons for years. Subscribed and done.

  • @inokaniroshani286
    @inokaniroshani286 3 ปีที่แล้ว

    ස්තුතියි සහොදරයො tamil ඉගෙනගන්න ගෝඩාක් ඔනේ වෙලා හිටියෙ 👍👍❤️❤️❤️❤️

  • @sumithkodituwakku6848
    @sumithkodituwakku6848 3 ปีที่แล้ว +10

    Great voice, great personality, I' m already addicted. 👂

  • @kitulgolledammasarathero2511
    @kitulgolledammasarathero2511 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සුභ පැතුම්, දෙමළ ✍️🤔😄💯👍👍

  • @kumudithakalhan403
    @kumudithakalhan403 3 ปีที่แล้ว +8

    Udaya, my bro. I just noticed you're doing a channel. Weldone my closest classmate in MC. Go ahead. I felt learning Tamil is easy from your method of demonstration.

    • @KumaraIndrajith
      @KumaraIndrajith  3 ปีที่แล้ว +2

      Ado Kalhanaya, thanks a lot ny brother

  • @pathmasomapala8359
    @pathmasomapala8359 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වැඩ සටහනක් ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @tharuka_thathsarani96
    @tharuka_thathsarani96 2 ปีที่แล้ว +10

    Amma- අම්මා/ මැඩම්
    Appah- තාත්තා
    Anna- අයියා/ සර්
    Thambi- මල්ලි
    Thangachchi- නංගි
    Vendum - ඕන
    Vendaam - එපා
    Pannunga - කරන්න
    Panna wendum- කරන්න ඕන
    Panna wendaam- කරන්න එපා
    Irukka - තියෙනවද? (non living things only)
    illaya- නැත්ද?
    Oom/ Aama - ඔව්
    Illa- නෑ
    Parawa illa- ඒකට කමක් නෑ
    Poitu waren- ගිහිං එන්නම්

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 ปีที่แล้ว

    ගොඩක් හොඳයි ..හරිම පැහැදිලිව කතාව කරගෙන යනවා..දරුවන්ටත් ගොඩක් වටිනවා..
    තෙරුවන් සරණයි ...
    (ඔබ දෙපලටත් සුභ ප්‍රාර්ථනා කරමි..)අද තමා මේක දැක්කෙ ..ඔබේ කතාව බැලුව නිසා...👍👍👍👍💖💖💖

  • @fayazahmed-sg3qs
    @fayazahmed-sg3qs 4 ปีที่แล้ว +10

    as a tamil language speaker i can say what you said are correct, and can use in daily conversations

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka5854 3 ปีที่แล้ว +1

    මම හරිම ආසයි දෙමළ ඉගෙන ගන්න ඔබ තුමාට ගොඩක් ස්තුතියි මේ දේ පැහැදිලිව කියා දෙනවාට

  • @shamilakalanka392
    @shamilakalanka392 3 ปีที่แล้ว +7

    I do tamil language as a subject for ordinary level exam but I much like to speak in tamil as I choosed this subject for not only as a subject.Now I came to watch your videos for improving my tamil pronunciation.Thanks for your guiding and keep it up ayya....❤️😁👍💕

    • @smtech20
      @smtech20 3 ปีที่แล้ว +1

      கண்டிப்பாக முடியும் சகோதரி. ..

    • @kavishanan6409
      @kavishanan6409 2 หลายเดือนก่อน

      Hi I am tamil. I am going to take singala language for ordinary level exam.
      could you help me speak singalam ?

  • @sujatha1370
    @sujatha1370 3 ปีที่แล้ว

    අද තමයි හමුවුනේ සර්ගේ මේ වීඩියෝ එක.ස්තුතියි ......

  • @கெத்தானதமிழன்டா
    @கெத்தானதமிழன்டா 3 ปีที่แล้ว +14

    Iam tamil I love sinhala culture 🥰😍

  • @JajJayaweera-jp1bj
    @JajJayaweera-jp1bj ปีที่แล้ว +1

    කියලා දෙන විදිය හරිම හොදයි ඔබට ස්තු.

  • @nimalhenadeera2791
    @nimalhenadeera2791 3 ปีที่แล้ว +5

    Thank you very much. Excellent way of teaching, very practical. I worked in Tamil areas, during my younger ages. I love and respect Tamil people but I don't know how to talk to them. Specially with my students; undergraduates at this moment. I like to discuss their problems their ideas, their point of view. But I could not, because of the language. So, from today I will follow your lecture. You have a very practical approach. Even our Sinhala people always use more English words, when they speak in Sinhala, with friends, at home, etc.. Please continue this, this is very important for our country at this moment.

  • @dharmasenawele6515
    @dharmasenawele6515 6 หลายเดือนก่อน

    හොඳ වැඩක් , දිගටම කරගෙන යන්න , thanks

  • @sankamoremadafilms
    @sankamoremadafilms 3 ปีที่แล้ว +3

    මමත් දෙමළ කතා කරනවා දන්න විදියට.දෙමළ යාලුවො එක්ක. එයාලත් මට උදව් කරනවා දෙමළ ඉගෙන ගන්න. දෙමළ, මුස්ලිම් අය හොදයි.මාර සපෝර්ට් එකක් දෙනවා

  • @sajeewasomarathana5538
    @sajeewasomarathana5538 7 หลายเดือนก่อน

    හොඳට තේරුම් කරනවා සර්. බොහොම ස්තූතියි..

  • @roninronin6405
    @roninronin6405 2 ปีที่แล้ว +9

    Great effort!! the method used here is good enough to interact & understand each other. Usually spoken is much sorter and slang. Written is the next level. Once a certain number of vocabulary is accumulated/memorized, then the fun begins😊 *"One language sets you in a corridor for life. Two languages open every door along the way".* Frank Smith
    Knowing one language is living in a single world, but knowing 2, makes you live in two worlds. Those who are trilingual in SL, have a totally different perspective of Life 👊cheers!

  • @janithgunasekera4068
    @janithgunasekera4068 3 ปีที่แล้ว

    ඉතා ටිකක් දෙමළ ඉගෙන ගෙන තියෙන නිසා ඉතාම හොඳ වැඩ සටහනක් බව කියන්න පුලුවන්.. ජයවේවා!

  • @kumariwesumperuma3299
    @kumariwesumperuma3299 3 ปีที่แล้ว +6

    It's actually a good lesson, very practical way of learning

  • @Lawlearnwithpali
    @Lawlearnwithpali 3 ปีที่แล้ว +2

    ජැෆ්නා කැම්පස් ඉන්නකොට ගොඩාක්ම ඕන වෙන වචන සෙට් එකක්,අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තෙ ලිඛිත දෙමළ ,ඒත් අපි කතාකරන්නේ කතන දෙමළ .ජැෆ්නා ඉන්න කෙනෙක්ට ගොඩාක් වටිනවා අයියේ. ස්තූතියි

  • @melshamaheshi
    @melshamaheshi 3 ปีที่แล้ว +13

    ලංකාවේ අපිට ඕනෑම පාඩමක් 🌷🌹🌷🌹🌷🌹❤❤❤💖❤💕💕

  • @kelumbandara5292
    @kelumbandara5292 3 ปีที่แล้ว

    අද තමයි ඇහුවේ.. ඒක නියමයි.. තවත් ඉගනගන්න ඕනේ.. මට... මේක විතරයි මම බැලුවේ.. තවත් තියෙනවනම් දාන්න..

  • @shyamashanmuganathan6271
    @shyamashanmuganathan6271 3 ปีที่แล้ว +27

    යාපනේ දෙමළ වතුකරයේ භාෂාවට වඩා වෙනස්...වතුකරයේ භාවිත වෙන්නේ ඉන්දියන් භාෂාව..ඊට වඩා යාපනේ දෙමළ ලස්සනයි..වෙනස්..

    • @sinhaladubbing-2438
      @sinhaladubbing-2438 ปีที่แล้ว +2

      යාපනයේ දෙමළ මලයාලම් වලට ගොඩක් සමීපයි නේද?

    • @frenchwithvethumya2249
      @frenchwithvethumya2249 ปีที่แล้ว

      ​@@sinhaladubbing-2438 😊😊😊😊😊

    • @Pradee_music_official
      @Pradee_music_official ปีที่แล้ว +1

      අඩා යාපනේ තියෙන්නේ නියම දෙමළ ?
      😂😂

  • @prabhaathprabhaath7715
    @prabhaathprabhaath7715 3 ปีที่แล้ว

    මල්ලි මම පුභාකරන් දේමල හින්දු සිංහල පාසලකට ගියේ ඔයාගේ වේඩින් වීඩියෝව බැලුවා. අපට හරීම සන්තෝසයි සිංහල මිනිසුන් ඉතා හොද ඡන කොටසක් බුදුදහම අනුව ඡීවත්වන මිනිස්සු ඉතින් ඔබ දේපලගේ අධ්‍යාපන මටිටම ඉතා විෂිෂ්ඨයි .ඔබ කථිකාචාර්යේක් ඵයා සහකාර ප්‍රදේශීය ලේකමී තූමියක් ඉතා සතු ටුයි ඔබ දේපලට සුභ පැතුම්.

  • @sajithariyawansha6606
    @sajithariyawansha6606 3 ปีที่แล้ว +12

    ඇත්ත තමා.. අපි සිංහල කතා කරන්නෙත් English දාලනේ.. thank you master!! ❤ වටිනවා ඈ 👌

  • @ctamarasinghe5580
    @ctamarasinghe5580 3 ปีที่แล้ว

    Ada tama man me program eka dakke. Hari niyamai.👍👍👍 Man harima asai language study karana.

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +8

    ඔන්න මම අද තමා ඔයාව දැක්කේ ගොඩක් ස්තුතියි ගොඩක් පින් මමත් ආශාවෙන් ඉගෙන ගන්නවා අද ඉදන් 2021/04/02 👍👍👍

    • @sunitharanasingha8419
      @sunitharanasingha8419 3 ปีที่แล้ว

      Godak hodai adi mam dakke mat igenaganna asi digatama apiwa danuwat karanna obatumata dawipihitai

  • @chamijayathissa8719
    @chamijayathissa8719 3 ปีที่แล้ว +1

    Thanks a lot...ගොඩක්ම වටිනවා..Harima pahadiliwa teach karanawa....digatama karagana yanna....harima sathutui😊👍👍

  • @hirunikasthuriarachchi894
    @hirunikasthuriarachchi894 4 ปีที่แล้ว +12

    Thank you so much, sir. You're really helping me to learn Tamil and your lessons are very interesting. Keep it up. Good luck💖

  • @nimeshdananjaya2881
    @nimeshdananjaya2881 3 ปีที่แล้ว

    පට්ට අයියෙ ඔයා උගන්නනවා හොදට තෙරෙනවා....

  • @sachiniwanniarachchi3516
    @sachiniwanniarachchi3516 4 ปีที่แล้ว +29

    කථනයේදී දෙමල වාක්‍ය වල අතීත ,වර්තමාන, අනාගත කාලය අනුව ආඛ්‍යාතය සකස් කර ගන්න විදිය ගැන වීඩියෝ එකක් දාන්න පුළුවන්ද?🙏

    • @KumaraIndrajith
      @KumaraIndrajith  4 ปีที่แล้ว +7

      අමාරු වැඩක්. උපරිම උත්සහ කරන්නම්.

    • @sharkspw221
      @sharkspw221 3 ปีที่แล้ว +1

      @@KumaraIndrajith sir meka dalada thiyenne dn

    • @yasithajayathissa9713
      @yasithajayathissa9713 3 ปีที่แล้ว +1

      @@KumaraIndrajith brother, දොර අරින්න කියන්නෙ door open pannunga කියනව වගේ. දොර අරින්නම් ,දොර ඇරියා,දොර ඇරල..,මම දොර අරින්න ද? කියල දෙමළෙන් කියන්නෙ කොහොමද කියල කියලදෙන්න පුළුවන් ද?ලොකු උදව්වක්.
      ඔයා කියලදෙන විදියට හොඳටම තේරෙනව.අද channel එක දැක්කෙ,ආස හිතුනා ඉගෙනගන්න.channel එක supiri. keep it up👍

    • @devindipinidiyabandara9667
      @devindipinidiyabandara9667 ปีที่แล้ว +1

      ඔව් ටිකක් සංකීර්ණයි.ඒත් හරියට මූල ක්‍රියාපද ය දැනගෙන ඉන්නවනම්..ඉතාම ලේසියි කාලය අනුව වර නගන්න.
      උදා..පැමිණිම..කියන මුල් පදය දෙමලෙන් කියන්නේ වරුදල්..ඉගෙනගැනීම කියන පදය කියන්නේ පඩිත්තල්..
      "දල්' වලින් අවසන් වන මුල් ක්‍රියාපද කාල අනුව වර නගන කොට "දල්" කොටස් අයින් කරලා "හිර්" කියලා කොටසක් එකතු වෙනවා. ඉන්පසු එයට ක්‍රියාව කරන කෙනාට අයත් ප්‍රත්‍ය කොටස එකතු වෙනවා.
      උදා "පැමිණිම'.. වර්තමාන කාලය ට වර නැගෙන හැටි..
      මම..වරු+හිර්+ ඒන්..වරුහිරේන්
      අපි...වරු+කිර්+ඕම්..වරුහිරෝම්.
      ඇය..වරු+හිර්+ආල්..වරුහිරාල්..
      මේ විදියට ත්තල් වලින් ඉවරවෙන මුල් ක්‍රියා පද වලට..හිරි වෙනුවට "ත්තල්" අයින් කරලා "ක්කිර් " එකතු වෙනවා..
      මම..(නාන්) පඩික්කිරේන්
      අපි(නාම්) පඩික්කිරෝම්..මේ පිලිවෙලට..
      "

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 3 ปีที่แล้ว

    සුපිරිම වැඩක්. ජයෙන් ජය වේවා......

  • @shansiva9256
    @shansiva9256 4 ปีที่แล้ว +9

    Hi kumara
    Doing a good job. My favourite channel.After left SL 40years ago , I am able to refresh my spoken sinhala. Keep it up. It is little hard to understand the whole conversation of teledrama. My favourite actor naratha, actress shalani. Very good acting

    • @shanelpeiris7591
      @shanelpeiris7591 3 ปีที่แล้ว

      Oh wowwwwww🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @shanelpeiris7591
      @shanelpeiris7591 3 ปีที่แล้ว

      He not narada dear he is isuru

  • @pirashakuberan572
    @pirashakuberan572 3 ปีที่แล้ว +1

    I am jaffna Tamil. Good job 👌 mada singala kaththakkaranna kamathy😀

  • @nirangadz
    @nirangadz 3 ปีที่แล้ว +5

    මගේ Boyfriend Tamil.. එයා නිතරම කියනවා මේ විදියට කතා කරන්න කියලා.. මම නම් එහෙම තමයි කැඩි කැඩි කතා කරන්නෙ.. අපේ අය දෙමළ කෙනෙක් කැඩිච්ච සිංහල කතා කරනකොට හිනා උනාට එයාලා නම් එහෙම නෑ.. එයාල එයාලගෙ භාශාවෙන් අපි කතා කරනවට හරිම කැමතියි.. ♥️

  • @inokadamayanthimorayas8155
    @inokadamayanthimorayas8155 3 ปีที่แล้ว

    Wow ඔයා නම් නියම වැඩක් කරන්නෙ…👏👏👏👏👏 subscrieb කරා…😍😍😍

  • @satolucky362
    @satolucky362 3 ปีที่แล้ว +7

    සමාවෙන්න!!! අචිචාරැ උනත් කනකොට රසයි. ඇගට ගුණයි.අචිචාරැඋනාට කමක් නැහැ. මම යාපනයට යන්න ආසයි.දමිළ සහෝදරයන් සමග කථාකරන්න ආසයි උදව් කරන්න කැමතියි.ප්‍රශ්නය දෙමල නොදන්න කම මෙතෙක් බල බලා සොය සොයා සිටිය දෙමල පාඩම සොයා ගත්තා දිගටම උගන්වන්න ඉගෙන ගන්නම්.. ඔයා මට වඩා වයසින් බාල උනත් ගුරැවරයෙක් ගරැත්වය පුදනවා ගොඩක් ස්තුතියි තෙරැවන් සරණයි.

  • @pushparanjane1646
    @pushparanjane1646 3 ปีที่แล้ว

    ගොඩක් හොද යි මේ වගෙ පැහැදිලව කියලා දුන්න ට මමත් ලියා ගත්ත බුදුසරණයි

  • @pujeniranjith4884
    @pujeniranjith4884 4 ปีที่แล้ว +21

    ගොඩක් හොදයි
    මම් දැනටත් මෙහෙම කලවමෙ තමා කතා කරන්නෙ...දමිළ අය හරිම සතුටින් ඒව බාරගන්නව..හිනාවෙන් නැ...එයාලට තෙරෙනව එහෙම

  • @chandimasathsarani114
    @chandimasathsarani114 2 ปีที่แล้ว

    Thank you so much sir.ගොඩක් වටින video එකක්.

  • @shad6392
    @shad6392 4 ปีที่แล้ว +53

    Brother please start complete Sinhala course for Tamil people including pronunciation, grammar and vocabulary.

  • @upekshasajeewaniperera6379
    @upekshasajeewaniperera6379 3 ปีที่แล้ว

    Tq sir....hodata pahadiliwa basic knowledge eka dnava..🙏👌

  • @-magicianLK
    @-magicianLK 4 ปีที่แล้ว +4

    👉අද තමයි මට මේ video👍 එක අහම්බෙන් වගේ සෙට් උනේ..... මං හිතන්නේ ටැමිල් මෙලො දෙයක් දන්නේ නැති අයට සුපිරිම🤘 ක්‍රමය තමයි මේක👍.. Sir ඔයා දිගටම මේ lesson දාන්න plz.... නවත්වන්න එපා...
    👉🙏Sir ට මං යෝජනා කරනවා පුළුවන් නම් ටැමිල් ලියන්නත් මේ widiyata මුල සිටම උගන්නන්න කියලා 🙏🙏