Our Love Story 💙❤💙 | අපේ ආදර කතාව 💕💙💕 | Untold Stories of Us | Dubai | Sri Lankan | සිංහල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2022
  • Our Love Story 💙❤💙 | අපේ ආදර කතාව 💕💙💕 | Untold Stories of Us | Dubai | Sri Lankan | සිංහල
    Location: Dubai Silicon Oasis
    @micahyaheavenly
    / micahya_heavenly
    / micahyaheavenly
    @niyeshaaa
    / niyeshaaa
    / niyeshafernando
    Music Video : • ඔය ඇස් ආදරෙන් ( Oya Es...
    @sumalmarco
    / sumalmarco
    #micahyaheavenly, #GrowWithMicahya, #Q&A , #Dubai, #සිංහල, #lovestory #srilanka

ความคิดเห็น • 611

  • @nilashadezoysa2505
    @nilashadezoysa2505 ปีที่แล้ว +67

    "සැරයටියෙන් යනෙනා තුරා
    හැම සංසාරයක් පාසා
    ඇයත් ඔබත්
    එකටම හමුවී එකට එකතු වී
    ඉන්නට ඕනා හැම සංසාරේ
    හරි ආදරයෙන්....💕 "
    Love Story එක හරිම ලස්සනයි අක්කී❤️🥰 අයියා කියන ඒවට හිනාත් යනවා🤭 හී...හී..."දුව දෙනවද😂😂😂" අයියත් ඔයත් හරිම ආදරණීය couple එකක්❤️ ආදරෙන් එකතු වෙලා ලස්සනට පවුල් ජීවිතේ ගෙවන් යන ඔයාලා දෙන්නට ඉදිරියටත් මේ වගේම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි🙏💕 ඔයාලගේ ආදරේ තවත් ලස්සන කරන්න එකතු වුණු පුංචි මිකී පැටියත් , ඔයාලා දෙන්නමත් දෙවියෝ හැමදාමත් සතුටින් , පරිස්සමින් තියන්න ඕනී❤️
    අක්කිගෙයි , අයියගෙයි ලස්සන ආදරේට මම හදවතින්ම සුභ පතනවා....!!!💑💐

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +3

      Ane godak sthuuthiii nangiyooo❤️❤️❤️😘😘😘 ewagema godak adareii hamadamath apith ekka adaren randila innawata nangaa 🫶🏻🫶🏻🫶🏻😘❤️😘❤️🫶🏻🫶🏻🫶🏻

  • @deepthiperera52
    @deepthiperera52 ปีที่แล้ว +66

    අපි දැනගෙන හිටියෙ නැහැ ඔච්චර දිග කතාවක් සතුටු යි ගොඩාක් මගෙ පොඩී දුව ඔයා මට මුලින්ම ලැබුණු දුව දෙවියන් තිලින කල මැනික ස්තුති යි දෙවි පියානන්ට ජේසු පිහිටයි පොඩී පුතා පොඩී දුව මිකී මැනික ගතින් දුර වුනාට අම්මී හැමදාම ඔයාල සමඟ ඉන්නවා

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +25

      මගේ අම්මටත් වඩා මට හැමදාමත් ආදරෙන් සැලකුව, කවදාවත් වෙනසක් නොකරපු ඔයත් දෙවියො මට දුන්නු ලොකු gift එකක් අම්මී🥺🥺🥺❤️❤️❤️ ආදරෙයි අම්මී🌹🌹😘😘❤️❤️🌹🌹😘😘❤️❤️

    • @anulyaishelle2014
      @anulyaishelle2014 ปีที่แล้ว +6

      Oya wage mother in law kenek labenna neshi akka godak pin karala තියෙනවා aunty. Marry karapu godak akkalagen ahenne nandamma wenaskam karanawa kiyana eka. Oya wage amma kenek hama kenektama labenna oni. Oyata godak adarey aunty god blez💗💗

  • @trisholidias1736
    @trisholidias1736 ปีที่แล้ว +9

    ගොඩාක් ලස්සන ආදර කතාවක් අක්කි......අක්කි ඔයා ගොඩාක් ලස්සනයි බෝනික්කියෙක් වගෙයි.....අක්කිගෙ හිතත් හොද ඇති ඒකයි අක්කි ඔච්චර ලස්සන....හරිම සොබාවික ලස්සනක් අක්කි....අක්කගෙ කටහඩ වගේම තමයි රූපෙත් භාවනාවක් .....මිකී පැටියත් හරි ලස්සනයි ....අයියත් හරි ලස්සනයි .......අපි ඔයාලට ගොඩාක් ආදරෙයි 😘😘😘😘 හැමදාම සතුටින් ඉන්න අක්කි ඔයාලා...දිගටම වීඩියෝ දාන්න අපි බලන් ඉන්නවා ආදරෙයි ආදරෙයි ගොඩාක් ❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Anehhh 🥺🥺❤️❤️ godak sthuuthii nanga ❤️❤️😘😘❤️❤️ adarei godak 🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

  • @sichniranasinghesalgado3536
    @sichniranasinghesalgado3536 ปีที่แล้ว +5

    What a story ❤ love it ! More than anything love the way how you two told the story in most genuine way ! God bless you both & your little family✨

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you soo much darling ❤️❤️❤️❤️❤️❤️much love and God bless you too❤️❤️🌹🌹❤️❤️

  • @sanduniperera5354
    @sanduniperera5354 ปีที่แล้ว +6

    සුන්දර මතකයන් හරිම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ජේසු පිහිටයි.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much ❤️🥺😘 jesu pihitai sudu oyatath ❤️❤️🫶🏻🫶🏻

  • @sakuni-qq1ju
    @sakuni-qq1ju ปีที่แล้ว +7

    අනේ ලස්සනයි love story eka...♥️♥️♥️ ආදරෙන් සතුටින් ඉන්න හැමදාමත්...♥️♥️😍💐

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ane godak sthuuthii ❤️❤️❤️ adareii 😘❤️

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 ปีที่แล้ว +12

    හරිම සුන්දරයි.මගේ ආදර කතාවත් පටන් ගන්නේ දෙසැම්බර් 22.දැන් අවුරුදු 10 ක් වෙනවා..ඒත් තාම විවාහ උනේ නෑ..ඔයාලා දෙන්නගේ ආදර කතාව ඇහුවම මගේ ආදර කතාවත් මතක් උනා..හැමදාම සතුටින් ඉන්න අක්කා අයියා..ඔයාලා තුන් දෙනාටම ආදරෙයි..❤❤❤❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Godak adarei nanga 😘😘🌹🌹❤️❤️ hithe thiyena hama sathutakma labenna kiyala hadawathinma prarthana karanawa nangiyo ❤️🌹😘❤️🌹😘❤️🌹😘

  • @manushakankanamge1105
    @manushakankanamge1105 ปีที่แล้ว +3

    Thank you sooo much Aiya akka hoda advice tikakuth hamba una,hemadama Sathutinma enna lebenw💖

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Much love to u darling ❤️❤️🌹🌹❤️❤️🌹🌹

  • @chamalivithanage9132
    @chamalivithanage9132 ปีที่แล้ว +17

    අක්කී නම් බොනික්කියක් වගේ ලස්සනයි ❤️❤️‍🔥

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aneh 🥺🥺❤️❤️ thank you nangiyo ❤️❤️❤️

  • @priyanthimanike8905
    @priyanthimanike8905 ปีที่แล้ว +9

    සොදුරු මතක සැමරුමක් නංගා .සතුටින් ඉන්න හැමදාම සෙනෙහසින්
    .ජේසු පිහිටයි ..තෙරුවන් සරණයි 💕💕💕

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Adarei akka ❤️❤️😘😘 jesu pihitai theruwan saranai oyala hamotamath❤️🌹❤️😘

  • @nadeekasuwanthi5496
    @nadeekasuwanthi5496 ปีที่แล้ว +3

    අන්තිමට දුන්න adviceඑක නම් මරැ..යාලුවො ගැන කියපුවත්😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      ❤️❤️🌹🌹😘😘❤️❤️🌹🌹😘😘❤️❤️

  • @tharangaperera7576
    @tharangaperera7576 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි.. නංගි මල්ලි. ආසාවෙන් වීඩියෝ එක බැලුවා.. සතුටින් ආදරෙන් ඉන්න හැමදාම.. ආදරෙයි ඔයාලට ගොඩක්. මිකී පැටියටත්.. බුදුසරණයි.. ♥️♥️♥️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthiii akka 😍😍❤️❤️ adarei godak apith ❤️❤️❤️ budu saranai ❤️🌹

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +11

    හරිම සෝයි නන්ගා ඔයාලගෙ love story ❤️❤️❤️❤️❤️😘😘😘😘 එක හරිම ආදරනීයයි හිනත් යනව සුද්දී 😘😘😘ආදරෙයි හරිම ආදරනීය කපල් එකක් ඔය දෙන්න ඉදිරියටත් ඔය ආදරේ රකින්න කියල මම දෙවියන්ගෙන් ඉල්ලනව මැනික ඔයලගෙ ආදරේ මැද්ද්ට ආපු මිකී මැනිකත් හරිම වාසනාවන්තයි ඔයාලගෙ ආදරේ ඉදිරියටත් ශක්තිමතව ගෙනියන්න ලැබෙන්න කියල පාර්තනා කරනව සුද්දී ❤️❤️❤️❤️😘😘😘 ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 🙏🙏🙏😍😍😍😘😘😘❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Anehhh 🥺🥺❤️❤️ godak sthuuthiiii sudu 😘😘😘😘😘😘 adarei apith godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️ dewi pihitai oyata ❤️🫶🏻❤️🫶🏻❤️🫶🏻❤️🫶🏻

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว +18

    අනේ හරිම සුන්දර මතකයන්,,, ලස්සනයි නංගි මල්ලි ජේසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න,, ආදරයෙන් ඉන්න,, හැමදාම,,

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Adarei akki 😘😘😘 jesu pihitai ❤️❤️🫶🏻🫶🏻❤️❤️

  • @kaushalyadulaji1321
    @kaushalyadulaji1321 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන ආදර කතාවක් අක්කි & අයියාගෙ..අසාවෙන් විඩියො එක බලාන් හිටියෙ..❤..හැමදාම ආදරේන් ඉන්න..දෙන්නාම..ආදලෙයි..තුන්දෙනටම..😘🥰 බුදුසරණයි..❤ අක්කි ලස්සනයි🥰

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aneh ❤️❤️😍😍 godak sthuuuthi nangiyo ❤️❤️❤️❤️❤️❤️ adarei ❤️🌹 budu saranai oyala hamotamath nanga ❤️❤️

  • @lushinitharunya878
    @lushinitharunya878 ปีที่แล้ว +3

    Aneee harima shok love story ekk ❤. Adreii oylata.❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling ❤️❤️❤️❤️❤️ adarei sudu 🌹🌹❤️❤️

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 ปีที่แล้ว +3

    හරිම ලස්සන විඩියෝ එකක් .ඇත්තටම ලස්සනයී ඔයාලගේ ""ආදරය"".. ජිවිතය සුන්දර වෙන්නේ බුද්ධිමත්ව මුහුණ දීමයී.ජය වේවා .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuuthiii ❤️❤️❤️❤️❤️❤️❤️ aadareiii❤️🌹🌹

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Oyalath godak parissamen inna dewi pihitai hamotama❤️❤️🌹🌹❤️❤️

  • @dahamsaranuli366
    @dahamsaranuli366 ปีที่แล้ว +4

    ඔය වගේ හැමදාමත් හිනා වෙලා දවසින් දවස ආදරෙන් පරිස්සමෙන් ඉන්න අක්කියි අයියයි චූටි මිකී බබියයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි ඔයාලගේ ආදරණීය ලස්සන family ekt ❤😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthii nanga ❤️❤️🌹🌹 adarei ❤️🌹theruwan saranai jesu pihitai nanga oyalatath ❤️❤️❤️❤️❤️❤️

  • @hiruninawoddya6366
    @hiruninawoddya6366 ปีที่แล้ว +9

    Ammoo iye idan balagena hitiye...notification eka apu gaman awa..❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aneh 🥺🥺❤️❤️🫶🏻🫶🏻🌹🌹

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว +6

    It's a cool love story ☺️...
    May u both be blessed with Love 💞

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️🌹🌹much love 😘🫶🏻😍

  • @sharminidias2732
    @sharminidias2732 ปีที่แล้ว +2

    What a Beautuful Story ! God Bless you and your family Mightily !

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️ God bless you all too ❤️❤️😍😍

  • @tharinimadupawani8842
    @tharinimadupawani8842 ปีที่แล้ว +2

    Anee harima lassana love story ekak..🥰 hamadama adaren sathutin inna labenna kyala wish karanawa.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthii nangiyo 😘😘😘😘😘😘😘 adareii ❤️❤️🌹🌹🫶🏻🫶🏻

  • @dilshanirathnayka5515
    @dilshanirathnayka5515 ปีที่แล้ว +7

    අෙන් ෂෝක් ♥️🌸 අක්කත් ලස්සනයි💛 අයියත් ලස්සනයි💛 මිකි බබත් ලස්සනයි💛 අක්කයි අයියයි හරිම නිහතමානි ♥️🌸 My fav family 🤍🌸 හැමදාම සතුටින් ඉන්න 💛🌻

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aneh ❤️🥺❤️ thank you so much darling ❤️❤️❤️❤️❤️ adarei godak 🌹❤️

  • @hiruniperera9175
    @hiruniperera9175 ปีที่แล้ว +8

    You two are so sweet ❤ God bless you both and little angel ! ♥️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you hiru 😘😘❤️❤️ God bless and love u all too darling ❤️❤️🌹🌹❤️❤️🌹🌹

  • @dulekahansamali9607
    @dulekahansamali9607 ปีที่แล้ว +16

    හැමෝටම ලැබෙන්න ඕනි ඔය වගේ ආදරයක් .මේ ලොකේ ආදරෙ නිසා දුක් විදින හැම කෙනාටම අවංක විශ්වාස ආදරයක් ලැබේවා 😍❤️ හැමදාම ඔහොම ආදරෙන් සතුටින් ඉන්න අක්කෙ අයියේ 😍😍😍❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aniwaryenma sudu 🥺❤️ adarei godak ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹

    • @user-ou5ky1jk1f
      @user-ou5ky1jk1f ปีที่แล้ว

      ඔයත් සතුටෙන් ඉන්න

  • @anomasrimathi1651
    @anomasrimathi1651 ปีที่แล้ว +4

    Hrima lassanayi akkiyo story eka , 😍👍
    Budu Saranayi 😊😊

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling ❤️❤️❤️ budu saranai sudu 🫶🏻❤️❤️🫶🏻

  • @sitharathathsarani4499
    @sitharathathsarani4499 ปีที่แล้ว +2

    Harima lassana love story ekk 🥰🥰🥰 hamadama sathutin inna akka & aiya ❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling ❤️❤️❤️ adarei 🌹🌹😍😍🫶🏻🫶🏻

  • @suraninideshima5764
    @suraninideshima5764 ปีที่แล้ว +6

    දැනෙනා තුරු මා ඉන්නද නුඹ ගාවින් ♥️
    හරිම ආදරණීය චරිත දෙකක්. 👩🏻‍❤️‍💋‍👨🏻♥️💍 ගොඩාක් ආදරෙයි අක්කි & අයියා. ජේසු පිහිටයි තුන් දෙනාටම 💫💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling nanga 😘😘🌹🌹❤️❤️ adarei godak ❤️❤️😘😘 jesu pihitai sudu oyatath ❤️🌹❤️🌹

  • @liyanagemaheshika6103
    @liyanagemaheshika6103 ปีที่แล้ว +1

    Lassanai akki love story eka hemadama adaren sathutin inna bs thun denatama❤️❤️❤️❤️🙏

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthii nanga 😘😘😘 adareiii ❤️❤️ budu saranai patiyo oyatath ❤️❤️

  • @dewakasupun2121
    @dewakasupun2121 ปีที่แล้ว +5

    අක්කි ඔය විඩියෝ එක දානකන් ඊයේ ඉඳන් බලන් ඉන්නවා. ඔයාලගෙ TH-cam channel එකට ගිහින් දහා පාරකට වඩා බැලුවා විඩියෝ එක දාලා ඇති කියලා. අනේ හරිම ලස්සනයි අක්කි. ඔය වගේ හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න. ආදරේයී ❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ane eye podi awlak wela danna bari una sudu 🥺❤️ sorry godak ❤️ godak sthuuthii ewagema godak adarei nanga oyalage adareta ❤️🫶🏻🌹❤️🫶🏻🌹

  • @shimchanshim6247
    @shimchanshim6247 ปีที่แล้ว +2

    💖Api kohoma hari anthimata ape jiwithe geniyanne god liyala dunna widihata eya apita kawadawath narakak wenna denna ekai api karakila karakila apita adala thanatama enne hamadema wenne hodatane. Lassana adarayak god bless you🧚‍♀️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ow aniwaryenma ❤️😘😍 godak thank u ❤️🌹 God bless u too ❤️❤️🌹🌹🫶🏻🫶🏻

  • @pamodaniindunil1713
    @pamodaniindunil1713 ปีที่แล้ว +1

    අනේ අක්කි හරිම ලස්සනයි මේ vlog එක ආසවෙන් බැලුවේ.😍❤😘 එදා ආදරේන් හිටියා වගේ ජීවීතේ තියන තුරාවටම හැමදාම ආදරෙන් ඉන්න අක්කි ,අයියා දෙන්නාම.❤❤❤ දෙන්නාටම සුබ පතනවා අක්කි.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godaaakk sthuuthiii nangiyo ❤️❤️🌹🌹❤️❤️adareii ❤️❤️❤️

  • @sandunilakshika6741
    @sandunilakshika6741 ปีที่แล้ว +1

    දෙන්නම හරිම ශෝයි අනේ..අක්කි තවත් ලස්සන වෙලා.ආදරෙයි තුන් දෙනාටම❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ane thank you nangiyo ❤️❤️😍😍 adarei godak 😍😍🌹🌹

  • @shehanachristiyen3908
    @shehanachristiyen3908 ปีที่แล้ว +5

    අනේ... ඒ කාලේ 🥰 Love you Bestie ♥️♥️♥️
    මේ සතුට හැමදාමත් ඔයාලා ළඟ රැදෙන්න ඕනා. 😊😘 ආදරෙයි ඔයාලට 😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Adareiiiiii hamadamath me yalukamata shehana🥺🥺❤️❤️🥺🥺❤️❤️🥺🥺

  • @jananiprobodhya4016
    @jananiprobodhya4016 ปีที่แล้ว +2

    Ane shoi akkee....❤️ thun denam hemdam sathutin parissmin adren inna....mn me video ek balann godak kal idm asawen balgen hitiya.....😃 ..akki oyat kawadawath ktha krla nethi unt ..mn akkege hem dektm godak kemthi...oyge mun wagem hithath halim lassani....mn youtube balnnem nethi kenek mt balnn time ekkuth na mn campus eke inn gamnuth miki babage daga wed balnnw .mn halim asai patiyatth..ee nisa ekm video ek godak parak balnwa...mt akka kenek na..mge akki wage mn oyt godak adrei...hemdam parissmin inna...budu saranai...❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Anehhh 🥺🥺❤️❤️🥺🥺 nanga godak sthuuthii patiyo 😘😘😘😘😘😘😘😘 dakala nathi unat me comments kiyawadii kiyalawat hadawathata godak lagai wage danenawa nangiyo ❤️❤️❤️❤️❤️❤️❤️❤️ aadareiiii godak ❤️❤️🫶🏻🫶🏻🌹🌹❤️❤️🫶🏻🫶🏻🌹🌹

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 ปีที่แล้ว +4

    හරිම ලස්සන ආදරයක්. ලොකු බැදිමක්. අක්කානම් සුරන්ගනාවියක් වගේ හරිම ලස්සනයි. මිකී පැට්යා වාසනාවන්තයි අක්කායි අයියායි වගේ හොද දෙමාව්පියන් ලැබෙන්න. ඉතිම් හැමදාම ගොඩක් ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි. ..ජේසු පිහිටයි ... හැමදාම පරිස්සමෙන් නිදුක් නිරෝගිව මිකි පැටියත් ..අක්කාත්. අයියත් ඉන්න ඔනී. ගොඩක් ආදරේයි ❤️❤️❤️😍😍😍😘😘😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Anehhh 🥺❤️ godak sthuuthii patiyo adarei api godak ❤️😘❤️😘❤️😘❤️😘❤️😘 hamadamath apith ekka adaren ekathu wela inna eka loku haiyak apita 😍😍🫶🏻🫶🏻 budu saranai nanga ❤️❤️😍😍

    • @shaviiranashinha4627
      @shaviiranashinha4627 ปีที่แล้ว

      @@GrowWithMicahya ❤️😘

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 ปีที่แล้ว +1

    Hoda mahathtthayek jesu pihitai husbend hari ahinsakai beauty u ' re so lucky to be his wife

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️God bless you all 😘❤️🫶🏻

  • @neranjalikamaduwanthi5046
    @neranjalikamaduwanthi5046 ปีที่แล้ว +12

    අම්මූ.. ඉතිම් ආදරෙයි ගොඩරියක්❤️😘 ලස්සන ආදර කතාවක් අක්කියෝ අයියා පවු අනේ...ලොකු කට්ටක් කාලනි අක්කව අල්ලගන්න😊 කමක් නැහැ අයියේ හොඳ දේවල් ලබාගන්න ටිකක් අමාරුයිනි..😊 දවසම උනත් බලාගෙන ඉන්න පුලුවන් අනේ මෙ videos..ආදරෙයි අක්කි,අයියේ ඔයාලා දෙන්නට වගේම චූටි මැනිකටත් ගොඩරියක්❤️😘 ජේසු පිහිටයි අක්කියෝ ❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Anehhhh 🥺🥺❤️❤️ godak sthuuthii nangi patiyo 😘😘❤️❤️ adarei ❤️🫶🏻❤️🫶🏻❤️🫶🏻

  • @sandunihansika479
    @sandunihansika479 ปีที่แล้ว +2

    අක්කී සුරංගනාවියක් වගේ😍😍❤️අයියා රාජ කුමාරයෙක් වගේ.🤗💖ඔය දෙන්නට මිකී මැණිකට මම ගොඩාක් ආදරෙයි අක්කී..ඔයාලට හැම සතුටක්ම ලැබෙන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️අක්කිගේ ලස්සන ගොඩාක්ම පෙනෙන්නේ අක්කිගේ හිතත් ඒ විදියටම ලස්සන හින්දා ..හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න අක්කි අයියේ❤️💕🤗බුදුසරණයි🙏🙏

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ane🥺🥺❤️🌹 godak sthuuthiii darling nangiyo 😘😘😘😘😘 aadarei hamadamath ❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️ budu saranai patiyo ❤️🌹❤️

  • @tharikamadushani3158
    @tharikamadushani3158 ปีที่แล้ว +1

    ගොඩාක් ආස හිතුනා... හැමදාම සතුටින් ඉන්න... ආදරෙයි ❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Adareiiii ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹 parissamen inna ❤️❤️

  • @kavininamritha3658
    @kavininamritha3658 ปีที่แล้ว +4

    Ane shoi oyalage love story ❤️eka, hamadama adaren inna....🤝🥰

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you nangiyo 😘😘😘😘😘😘😘 adareiii ❤️❤️❤️

  • @shainifernando8088
    @shainifernando8088 ปีที่แล้ว +2

    Lassanai akke story eka.😍😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank u darling ❤️❤️😍😍❤️❤️😍😍❤️❤️

  • @Hotkitchen1
    @Hotkitchen1 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි.ඔක්කොම බැලුවා.හරිම ආදරණීයයි.බුදුසරණයි.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Budu saranaiiii oyala hamotamath ❤️❤️❤️❤️ Aadareii ❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you nanga ❤️❤️🌹🌹

  • @velociainnovations4944
    @velociainnovations4944 ปีที่แล้ว +3

    hamoma godak aya love story kiyanne boru but oya denna aththama kathawa kivva..... deviyan wahasen oyala dennawa adarayen balagani!❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthiii ❤️❤️🌹🌹❤️❤️🌹🌹 adareiii ❤️❤️❤️❤️ jesu pihitai ❤️❤️❤️❤️❤️❤️

  • @sewmininishma2702
    @sewmininishma2702 ปีที่แล้ว +9

    අනේහ් අක්කි අයියා යි ගොඩක් වාසනාවන්තයි දෙන්නම ගොඩක් ලස්සනයි අපේ චූටි මිකී නැතුව පාලුයි අද ටිකක්... 💞❤ මොන දේ වුනත් මොන බාදකේ ආවත් අවංක ආදරයක් අනිවාර්යයෙන් ජය ගන්නවා...මටත් එහෙම ආදරයක් තියනවා ❤ ආදරෙයි අක්කි සහ අයියා ❣️🌷💗💖

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Ow nanga 😘😘😘😘😘😘 godak sthuuthi e adareta ❤️❤️ apith godak adarei nangiyo ❤️❤️❤️❤️ eelaga video eken Mickey patiyawa aran ennam sudu ❤️❤️ parissamen inna ❤️🫶🏻🌹

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Hamadamath adaren inna ❤️😘🌹

  • @mihirisantiago2729
    @mihirisantiago2729 ปีที่แล้ว +4

    Very sweet love story ❤ I am a grandmother n my advice to you is if you keep God first in your life everything will go right for you both. Also have Very few sincere friends who will not mislead you! Very Best wishes n Blessings 🙏

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Yeah that’s true❤️❤️❤️❤️❤️❤️❤️ thank you so much for the lovely comment and much love to you ❤️❤️🫶🏻🫶🏻🌹🌹 God bless you more n more ❤️❤️❤️❤️❤️

  • @gayathrikaushalya4690
    @gayathrikaushalya4690 ปีที่แล้ว +4

    Lassana love story ekak akki..❤ Dennatama idiri gamanata suba pathanawa ❤❤❤

  • @gayathrismith9066
    @gayathrismith9066 ปีที่แล้ว +3

    Beautiful love story 😍
    God Bless You All 🥰🥰🥰

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️❤️❤️❤️ God bless u all too ❤️🌹❤️🌹❤️🌹

  • @sakeesaupeshika6341
    @sakeesaupeshika6341 ปีที่แล้ว +3

    Stay happy you akki and aiya. 😍❤ so cute love story 🌹long distance ඉද්දි ආදරෙ වැඩි වුන නේද? 🌹😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling ❤️❤️❤️❤️❤️ ow nanga aniwaryenma ❤️❤️❤️

  • @jdcell2433
    @jdcell2433 ปีที่แล้ว +3

    Sundara adara kathawak.hemadama sathutin inna hadawathinma suba pathanawa

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthii ❤️❤️🌹🌹❤️❤️🌹🌹

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 ปีที่แล้ว +3

    වැඩ ඉවර වෙලා ඇවිත්...නිදියන්න කලින් බලන්නෙ වීඩියෝ එක...මමත් ඩුබායි තමා ඉන්නෙ....හරීම ආදරනීය කතාවක්...ඔයාල දෙන්නගේ කතාව...අපේ ජීවිත වලින් යන අය යන්නෙ ...අපිට ඕනි කෙනාව හරියටම දන්නෙ ජේසුනේ....ඔයා හරියටම හරී...ඔයගේ prays නිසා තමා අද ඔයාල ඔහොම සතුටින් ඉන්නෙ...දෙන්නටම ජේසු පිහිටයි..මිකී පැටියට ජේසු පිහිටයි❤❤❤ 🤗🤗🤗☺️☺️☺️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Ow prayers walata karanna bari deyak na kiyala mama athdakeemen dannawa.. Jesus ge adare kiyala nima karanna ba ❤️❤️❤️ ane godak sthuuthii ❤️❤️😘😘 adareii ❤️❤️🌹🌹❤️❤️ jesu pihitai oyatath ❤️❤️❤️❤️❤️❤️

    • @chamilamaduwanthi6434
      @chamilamaduwanthi6434 6 หลายเดือนก่อน

      Ane shokk love eka

  • @maleeandfamily
    @maleeandfamily ปีที่แล้ว +2

    Anee harima lassana kathawak🥰🥰🥰 god bless u all 😘 love you all❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️🌹🌹❤️❤️ God bless u and love u all too ❤️❤️😍😍🌹🌹

  • @buddinishanika1365
    @buddinishanika1365 ปีที่แล้ว +3

    Lassana adara katawak akki....adarei oyala dennatama...hemadama sathuti inna me widiyatama...

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthii nanga 😘😘❤️❤️ adareii ❤️🌹🫶🏻❤️🌹🫶🏻

  • @jayamannapubudu8722
    @jayamannapubudu8722 ปีที่แล้ว +2

    Woow maru love story eka. ❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      ❤️❤️🌹🌹🫶🏻🫶🏻❤️❤️🌹🌹🫶🏻🫶🏻

  • @shyamali98
    @shyamali98 ปีที่แล้ว +1

    Hamadama sathutin inna labenna oni akkitai aiyatai🌹❤️harima useful video ekak

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthi nanga 😘😘❤️❤️ adarei ❤️❤️

  • @lihininethmini6719
    @lihininethmini6719 ปีที่แล้ว +2

    What a wonderful love story 🥺😍❤ god bless you both🙏 waiting to see more videos 😍😍😍😍 & specially waiting for that awesome song 🥰
    Lv u all❤❤❤ mmmmmmmmah😘

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling nanga 😘😘❤️❤️😘😘❤️❤️ luv u too ❤️🌹 mwah 😘😘😘🫶🏻🫶🏻🫶🏻😍😍😍

  • @teenawithsithu4393
    @teenawithsithu4393 ปีที่แล้ว +1

    apiwwath past ekata aran giya wage hangeemak danna ❤️ harima lovely 🌹😍
    oyath man wage, hamadama serious gannawa 🥰

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aneh 🥺❤️ godak sthuuthii sudu ❤️❤️🌹🌹adarei ❤️❤️🌹🌹

  • @amaperera3777
    @amaperera3777 ปีที่แล้ว +2

    Harima lasana kathw, isharata continue kargena lasanata inn kiyala wish karanw ❤ oyalge kathwen ape story ekth aye mathk una, mai boy aiyge scl ekemai, api gdk aderen hitya, eth aya dn dubai awila inne, harima ahamarui long distance affair ekk karnn, mn mage job ekinuth ain una, msj karnn bh, cl karnn wenn nathi nisa, aye kawda aya ei d kiynn mn dn nh, math akki wage jesuta m kiynw, dn monhari unma hithanw hamdema wenne hodatai kiyala , kalekin mage munta satutak hinawak genwa oyalage me video ekh, end eke mata hithuna, apita dawska hama badawma bidagena ohoma inn dawsk ei, e dawsa enkm iwasgena innw kiyala ❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Aneh 🥺❤️❤️ duk wenna epa nangiyo ❤️❤️❤️ Oya jesuwa danna keneknam kohomat baya wenna epa, Jesus ta karanna bari deyak na nangi ape jeewithe apita kawadawath waradi deyak dukak wenna denne na Jesus.. keep praying nanga ❤️❤️❤️❤️ hama dema hari yai ikmantama ❤️❤️❤️ praying for you🌹❤️ adarei nanga 🫶🏻🫶🏻😘😘❤️❤️

  • @sajifernando3862
    @sajifernando3862 ปีที่แล้ว +1

    හැමදාම මේ වගේ සතුටින් ඉන්න දෙන්නම..ආදරෙයි❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Adarei apith godak ❤️❤️🌹🌹❤️❤️

  • @maduu.
    @maduu. ปีที่แล้ว +1

    Beautiful love story very nice god bless you ♥️👀

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️🌹🌹🌹 God bless you too ❤️❤️❤️

  • @maneeshapeter6124
    @maneeshapeter6124 ปีที่แล้ว +5

    The story wanted to know from you...🙊🙊😂♥️♥️ stay happy you both Akki and Aiya... Love you loadsss ♥️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Love u too nanga darling ❤️❤️❤️❤️❤️❤️ God bless you ❤️🌹❤️🌹

  • @subramaniyamkartheeban7266
    @subramaniyamkartheeban7266 ปีที่แล้ว +2

    Negombo completely love vibes filled zone man

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Yeah that’s so true ❤️❤️🌹🌹❤️❤️🌹🌹

  • @binukesha2001
    @binukesha2001 ปีที่แล้ว +2

    අනේ හරිම ආසාවෙන් හිටියෙ විඩියෝ එක බලන්න ..ලස්සන මතක ගොඩක් තියෙන ආදරයක්..අදටත් ලස්සන ට සතුටින් ජීවත් වෙන දෙන්නෙක් මිකී පැටියත් එක්ක....හරිම සතුටුයි අක්කී අයියා...god ගෙ පිහිටෙන් හැමදාම පරෙස්සමට සතුටින් ඉන්න..ගොඩක් ආදරෙයි ❤❤❤❤
    හැමදාමත් වීඩියෝස් බලන්න ආසාවෙන් බලන් ඉන්නවා..💕💕💕

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Godak sthuuthiii nanga 🌹❤️🌹❤️🌹❤️🌹🌹❤️🌹 adarei hamadamath oyalata ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      God bless u nanga ❤️❤️

  • @shanalisewwandi3656
    @shanalisewwandi3656 ปีที่แล้ว +2

    Aiyawa ape akki dannawalu. Ape akkith loyala scl giya kenek. Api oyalage videos balanawa mage akkita wada aiya balai kiyala qwa mata mathaka vidiyata

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Anehhh ❤️❤️😍😍❤️❤️ adarei nanga oyalage e adareta ❤️❤️😘😘🌹🌹

  • @sewwandikaushalya6755
    @sewwandikaushalya6755 ปีที่แล้ว +7

    Miki manika lokuwela me videos balanakota godak asa hithei.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Aneh 🥺🥺❤️❤️ ow sudu 🫶🏻🫶🏻❤️❤️🥰🥰

  • @vidushiudukumburage9202
    @vidushiudukumburage9202 ปีที่แล้ว +2

    Hrima lassanai akki vedio eka...hamadama Sathutin inna 😘❤🥰

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthii nanga ❤️😘❤️😘❤️ adarei ❤️🫶🏻🌹

  • @madhavisamarasinghe6433
    @madhavisamarasinghe6433 ปีที่แล้ว +2

    love it..stay happy forever ❤🎉

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Thank you so much darling ❤️❤️❤️ much love ❤️😘🫶🏻🫶🏻🌹🌹😘❤️

  • @ayeshawasanthi3020
    @ayeshawasanthi3020 ปีที่แล้ว +2

    Beautiful family 💙💙✌️✌️good luck 👍👍 .🙋🥰🥰

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ much love ❤️❤️❤️❤️❤️

  • @thakshalasewwandi3861
    @thakshalasewwandi3861 ปีที่แล้ว +3

    ආදරයෙන් සතුටින් ඉන්න හැමදාමත් .❤😍❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      ❤️❤️😘😘❤️❤️😘😘❤️❤️ adareii 🫶🏻

  • @dilzkumaya4269
    @dilzkumaya4269 ปีที่แล้ว +2

    අනේ නංගි වැඩ ඇරිලා එන ගමන් බස් එකේ ඉදලා මේ බලන්නේ ජේසු පිහිටයි ඔය තුන්දෙනාටම

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Aneh 🥺🥺❤️❤️ adarei akka ❤️❤️ jesu pihitai oyatath❤️❤️❤️ parissamen 😘😍

  • @achinigunathilaka3745
    @achinigunathilaka3745 ปีที่แล้ว +1

    Beautiful love story .😍❤lv u sooo much akki ayya and micky bbi 🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️🌹🌹 luv u too 😘😘🫶🏻🫶🏻❤️❤️

  • @sandunisewwandi4474
    @sandunisewwandi4474 ปีที่แล้ว +1

    අනේහ් හැමදාමත් සතුටින් ඉන්න තුන්දෙනාම❤️🙏🙏💝

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Aneh 🥺🥺❤️❤️ adareii 🫶🏻❤️🌹

  • @amramuzni886
    @amramuzni886 ปีที่แล้ว

    Very nice love story akki 🥺♥️ my heart ♥️ may god bless this beautiful little family 😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Thank you so much darling ❤️❤️😍😍 much love 🫶🏻🫶🏻❤️😍😍

  • @Deumi_A
    @Deumi_A ปีที่แล้ว +1

    Wooow😍 ❤ congratulations guys😘❤🎉️ අන්තිමට කියපු ටික ගොඩක් වැදගත්
    🥰❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Thank you so much darling ❤️❤️❤️🌹🌹🌹❤️❤️❤️

  • @nithunisansala4410
    @nithunisansala4410 ปีที่แล้ว

    Akki harima ලස්සනයි love story eka.❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you sudu 😘😘❤️❤️😍😍

  • @lakshikaperera6561
    @lakshikaperera6561 ปีที่แล้ว +1

    Ane harima lassana adarayak, godariyakkk lassanai, aiya katha karana widiya maruuu ane, kisima lokukamak nathi kenek, oyath ehemai akke, 💓💓💓

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you nangiyo 😍❤️😍❤️😍❤️😍❤️ adareii 😍🌹❤️

  • @chamodhihasthika0521
    @chamodhihasthika0521 ปีที่แล้ว

    Lovely story ❤️ stay happy everyday❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you darling ❤️❤️❤️ God bless you 🌹😍❤️

  • @nilupaharshani7670
    @nilupaharshani7670 ปีที่แล้ว +3

    Hemadamath adaren inna jesu pihitai ආදරෙයි ❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthii darling ❤️❤️❤️ adarei ❤️🌹 jesu pihitai ❤️❤️❤️

  • @sewwandisewwandi9380
    @sewwandisewwandi9380 ปีที่แล้ว +1

    harima asai oyage adare dakiddi hamadama sathutin inna...❤❤❤

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Adareiii godak ❤️🌹❤️🌹❤️🌹

  • @sasiniperera7243
    @sasiniperera7243 ปีที่แล้ว

    හරිම ලස්සන Love story ekak 🥰😘♥️♥️♥️🥰

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️😍😍❤️❤️😍😍❤️❤️😍😍❤️❤️

  • @dilanirasangika4571
    @dilanirasangika4571 ปีที่แล้ว

    Budusaranai Devi pihitai,!!!!
    Idiri jeewithethth kisima karadarayak badawak nathiwa oya innawatath wada sapen sathutin inna lebenna prathana karanawa.
    Dewiyange pihita arakshawama oya 3 denata labenna one.
    Hithe thiyena hama yahapath balaporoththuwakma itu wenna one
    Thawa thawath adare wadi wela sathuta piri jeewithayak lebenna one

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthiiij oyalatath dewi pihitai ewagema godak adareii api ❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️

  • @lakshikadeshani8496
    @lakshikadeshani8496 ปีที่แล้ว +3

    Superb video ❤️❤️❤️❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Thank you darling ❤️❤️🌹🌹❤️❤️

  • @nimanthithakshila8803
    @nimanthithakshila8803 ปีที่แล้ว +2

    ඇයි මේක බලන්න ඔච්චර පරක්කු උනේ
    හැමදාම ආදරෙන් පරිස්සමෙන් ඉන්න අක්කේ🥺❤️💫

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Adarei nanga ❤️❤️😘😘❤️❤️

  • @shalithapriyasanka3755
    @shalithapriyasanka3755 ปีที่แล้ว +3

    Lassanai ane story eka, ko akki baba ada, 😍😍

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Baba doi e wele malli yo ❤️❤️❤️❤️❤️ thank u malla ❤️

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +2

    We also love you. Congratulations

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much ❤️❤️🌹🌹

  • @nithunisansala4410
    @nithunisansala4410 ปีที่แล้ว

    Akki oya nala konde iron kranne mona hari product ekak galada e mokadda? Akki oya use krana beauty product wla podi video ekak krannako

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Monawat ganne na nanga.. nikan mai iron karanne eth ehema karanna hoda na mona hari use karanna one 😘😘 mama video ekak karannam nangiyo 😘😘❤️❤️

  • @ACHII396
    @ACHII396 ปีที่แล้ว +4

    Beutiful love story 😍😍❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Thank you darling ❤️❤️❤️❤️❤️❤️❤️

  • @nipuniamanda48
    @nipuniamanda48 ปีที่แล้ว

    හරිම ලස්සන ආදර කතාවක් ❤️.හැමදාම තුන් ද්‍රෙනා එක්ක සතුටින් ඉන්න.බුදු සරණයි .

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak sthuuthiii sudu ❤️❤️😍😍🌹🌹 adareii ❤️🫶🏻 Budu saranai oyatath ❤️❤️

  • @rideetravels
    @rideetravels ปีที่แล้ว +14

    අනේ අනේ අපි නොදන්න පෙම්‍ රැගුම්. මාව දැකල ඩිම් වෙච්ච හැටි නම් තාම මට මතකයි. තප්පරේට අතුරුදහන් උනාම වැඩේ හරිටටම කන්ෆර්ම් උනා

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +6

      එදා බය උනු එක තාමත් මම ඔයාට බයයි ඉතින් තාත්ති❤️🤭

  • @Yenu912
    @Yenu912 5 หลายเดือนก่อน +2

    eka wenama ekak mara lassnai

    • @GrowWithMicahya
      @GrowWithMicahya  5 หลายเดือนก่อน

      Thank you nanga ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘

  • @dhanushkaudaya3941
    @dhanushkaudaya3941 ปีที่แล้ว +2

    Harima adaraniyai oyala denna hamadama sathutin inna.

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Godak adarei ❤️❤️ godak sthuuthii ❤️🫶🏻❤️🫶🏻

  • @sweetfoods8782
    @sweetfoods8782 ปีที่แล้ว

    I'm learning to be a doctor ..... After my final exam I'm hoping to come Dubai to see yoll .... A big video additor of yoll god bless my Akka aiiya and doni

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Awwww so much love to you ❤️❤️🌹🌹 wish you all the best ❤️🫶🏻😍 God bless you ❤️❤️❤️❤️❤️❤️❤️

  • @krishmirodrigo9923
    @krishmirodrigo9923 ปีที่แล้ว

    Lassanai akka oyage love story eka♥Hamadama sathutin inna akka &Aiya dewa ashirwadaya ekka lassanata jiwath wenna ape chuti Angel ekka blessing family &God bless you.!!!💓 🙌

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      aww godak sthuuthiii nangiyo 😘😘❤️❤️😘😘 adareiiiii godak api ❤️❤️🌹🌹❤️❤️🌹🌹

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      God bless you too darling nanga❤️❤️🌹🌹❤️❤️🌹🌹

  • @tulalu9493
    @tulalu9493 ปีที่แล้ว +2

    Akkige lasssna gana nm kynna wachana nah😭😍harim hoda loving couple ekakkk stayyy blessed 💥

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Anehhh 🥺❤️ thank you nangiyo 🥰😘 adarei ❤️❤️🌹🌹❤️❤️

  • @RashiniAshika-of1ny
    @RashiniAshika-of1ny 10 หลายเดือนก่อน +1

    ❤සතුටින් ඉන්න හැමදාම. බුදුසරණයි ❤🎉

    • @GrowWithMicahya
      @GrowWithMicahya  8 หลายเดือนก่อน

      Budu saranai oyala hamotama ❤️❤️❤️❤️❤️

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 ปีที่แล้ว +1

    Awe Mariya Convent Eaka Supiri Pasalak, Demawupiyanta Wada Sister Principal Lamayi Gena Awadanayen Inne, 🧡💛💜💖💟💚💙

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️😍😍❤️❤️😍😍❤️❤️😍😍❤️❤️😍😍❤️❤️😍😍

  • @piyumi5823
    @piyumi5823 ปีที่แล้ว

    God bless u both.adaren inna hamadama💞.chuti doll ekka🥰🥰

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      God bless and love you all too ❤️❤️😍😍🌹🌹❤️❤️😍😍🌹🌹

  • @suweni3730
    @suweni3730 ปีที่แล้ว +1

    GOD BLESS YOU CHILDREN

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      God bless you too ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gayanimadhushika4926
    @gayanimadhushika4926 ปีที่แล้ว +1

    mn oyalage vedios balanawa. wow niyamai oyalage love story eka. ❤️

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว

      Thank you so much darling ❤️❤️🌹🌹❤️❤️

  • @dilshanwedinambu7181
    @dilshanwedinambu7181 ปีที่แล้ว

    Very sweet love story .....❤ stay blessed forever 🌷🌷🌷

    • @GrowWithMicahya
      @GrowWithMicahya  ปีที่แล้ว +1

      Thank you so much ❤️❤️❤️ God bless you too ❤️❤️❤️🌹🌹🌹