SALLI POKURU || EPISODE 260 || සල්ලි පොකුරු || 04th July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2024
  • "සල්ලි පොකුරු" || SALLI POKURU
    ජයප්‍රකාශ් සිවගුරුනාදන්, සද්ධාමංගල සූරියබණ්ඩාර තවත් නිර්මාණයක්...
    Producers -
    Chethani Wijethunga
    Janaka Idippilige
    Lights & Camera -
    Prabhath Darshana
    Saranga Disasekara
    Dusheni Miyurangi
    Udhith Abeyratne
    Shehani Kahandawala
    Sandani Fernando
    Dulanja Dilshan
    Thilan Warnajith
    හාසයය , කුතුහලය හා ශෘංගාරය මුසු පවුලේ සැමට නැරඹිය හැකි ටෙලි නාටයයකි.
    හේමක වීරසූරිය හා හරිණි වීරසූරිය යනු ඉහල පෙලේ ව්‍යාපාරික යුවලකි. හෙලිදරව් නොවන යම්
    ගැටලුවක් නිසා ඡීවිත ආරක්ෂාව පිනිස ඔවුන්ට කලක් සැඟවී ඡීව්‍ත්වවීමට සිදුවන අතර ඔවුන්
    වෙනුවට සමාජයේ පෙනී සිටීමට ඔවුන් දෙදෙනාට සමාන වෙනත් දෙදෙනෙක් යෙදවීමට ඔවුන් තීරණය කරයි.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com/@swarnavahinis...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #SalliPokuru
  • บันเทิง

ความคิดเห็น • 453

  • @Grandma-ml5rx
    @Grandma-ml5rx 2 วันที่ผ่านมา +56

    මාදම්පේ බස් අනතුරින් තුවාල වූ සියලුම දෙනාට ඉක්මනින් සුවවේවා

  • @XjhfhDhh
    @XjhfhDhh 3 วันที่ผ่านมา +52

    සේදරායා කටකයිවාරැ ගැහූවට අමුම අමුහරකේක් තු..විතරක්

  • @prabathmadushanka86
    @prabathmadushanka86 3 วันที่ผ่านมา +82

    මේ සේදර වගේ එකෙක් චූටියාගෙ මීහරක් පට්ටියෙ වත් නෑ. වක්කඩ කැඩුවා වගේ කතාව.

    • @UniqueCreation16
      @UniqueCreation16 2 วันที่ผ่านมา +2

      8:46 Ammo me kella 😂😂hina ynwa yko. 😂😂

    • @subashini8135
      @subashini8135 2 วันที่ผ่านมา +1

      Amu gonek 😂

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 วันที่ผ่านมา +4

      අවුරුදු ගාණක් ගෙදර වැඩ කරපු, හේමකගෙ තාත්තා පවා දන්න සේවකයෙක් "ගෙදර නෝනයි මහත්තයයි නෑ, දවස් දෙක තුනකින් එන්නෙ" වගේ විස්තර තමන් කවදාවත් දන්නෙ නැති කෙනෙකුට ඔහොම කියයිද. හරිම අතාත්විකයි.

  • @nesasworld2442
    @nesasworld2442 3 วันที่ผ่านมา +105

    මන් අද මාරු කාසි අරන් ආවේ කතාව බලන්න 😂 නැත්නම් මේකේ ඉන්න හිඟන්නන්ට දීලා ඉවරයක් නෑනේ😅

  • @YoshanMilinda-vh2ho
    @YoshanMilinda-vh2ho 3 วันที่ผ่านมา +259

    ඩාන්සින් clz එකට ආපූ අලුත් ගොනා පෙන්න බැරි මට විතරයි ද 😂

  • @hayley64567
    @hayley64567 3 วันที่ผ่านมา +121

    "හැබැයි පිංකියනම් මගේ" අනේ චූටියාගේ අහිංසක ආදරේ... ❤🥰

  • @janakasanjeewa7090
    @janakasanjeewa7090 3 วันที่ผ่านมา +87

    මාදම්පේ බස් අනතුරෙන් තුවාල ලැබු සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා!!!❤❤❤❤

  • @user-lv9wk7ni1u
    @user-lv9wk7ni1u 3 วันที่ผ่านมา +104

    අසාවේන් කතාව බලන්න ගන්න කොට ම සුදු අක්කගේ කොටස දැක්කම මල පැන්නේ මට විතරද

    • @nandaniranasingha2248
      @nandaniranasingha2248 3 วันที่ผ่านมา +2

      ඇයි පිංකිගේ අම්මා

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 วันที่ผ่านมา +1

      සුදු අක්කා නැතුව කොහොමෙයි පිංකි සුදු අක්කා එක්ක කෙහෙ වළු පටලවගන්න, ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත් කරන සීන් පෙන්වන්නෙ 😅

    • @kaveegirl5667
      @kaveegirl5667 2 วันที่ผ่านมา

      අපෝ ඔවු 😢

    • @Cubix2233
      @Cubix2233 2 วันที่ผ่านมา

      Eeka aththa e kotas skip karala balanne

    • @nilushiweeramunda5232
      @nilushiweeramunda5232 2 วันที่ผ่านมา

      Apoi ow

  • @nelkagamage5801
    @nelkagamage5801 3 วันที่ผ่านมา +21

    රුක්මන් කැමති නිශිට, අර අලුත් ඒකිට නෙවෙයි, නිශී ගේ කටට බ්රේක් නැතිඋනාට නිශී හොදයි

  • @user-wr5xv4gb2o
    @user-wr5xv4gb2o 3 วันที่ผ่านมา +93

    අම්මෝ රෝස්ව ❤දැක්ක කල් දකින්නත් ආසයි 😊

    • @Yjo15121
      @Yjo15121 3 วันที่ผ่านมา +1

      අනේ ඔව් මාත් ආසාවෙන් හිටියේ රෝස් ව බලන්න😊

    • @user-wr5xv4gb2o
      @user-wr5xv4gb2o 3 วันที่ผ่านมา

      @@Yjo15121 ඒක නේ එයා තවත් ලස්සන වෙලා ❤261වෙනි episode එක බලන්න නොඉවසිල්ලෙන් ඉන්නේ 😊

    • @shyamaananda587
      @shyamaananda587 2 วันที่ผ่านมา

      රෝස්ව දැක්කා ක්‍රීම් ක්‍රැකර් ඇඩ් එකේ 😊

    • @lelumravinath-kv2tj
      @lelumravinath-kv2tj 2 วันที่ผ่านมา

      Ane ehemada 😂😊​@@Yjo15121

    • @lelumravinath-kv2tj
      @lelumravinath-kv2tj 2 วันที่ผ่านมา

      Ah ehmada ross daki dn oyage comment eka 😂

  • @user-xx6qj5wr5q
    @user-xx6qj5wr5q 3 วันที่ผ่านมา +40

    දෙවෙනි ඉනිමේ උදේනිගේ ජූස් බාර් එක වගේ තමයි මේකේ නෙහාරගේ ඩාන්සින් ක්ලාස් එකත්...🤣😅😂

    • @DalugamaacharigeshanikaMaduwan
      @DalugamaacharigeshanikaMaduwan 2 วันที่ผ่านมา +1

      ඒකෙනම් පොඩ්ඩක් හරි තේරුමක් තිබුනා...ඒකටමේක🤣

    • @indusenarath1834
      @indusenarath1834 2 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h 2 วันที่ผ่านมา +32

    අන්තිමට ලැම්බට් ට වෙන්නෙ චූටියවයි - පින්කියවයි , හේමකයි - හරිනිවයි අදුරගන්න බැරි වෙන එක 😂 එදාට මරුවට තියෙයි

  • @kudagamaks8493
    @kudagamaks8493 3 วันที่ผ่านมา +23

    පිංකියයි,චූටියයි ළඟඳිම, හේමකටයි හරිනිටයිත් අඳුනගන්න බැරි වෙනව...කෝමද ඒක.

    • @user-uc1jr1ex5x
      @user-uc1jr1ex5x 2 วันที่ผ่านมา

      උන්ට විතරක් නෙවෙයි අපිත් අදුර ගන්න බැරි වෙයි

  • @nilaniroyal6567
    @nilaniroyal6567 2 วันที่ผ่านมา +18

    ජීවිතේට නටන්නෙ නැති ඩාන්සින් ටීචර් තමයි මරු 😂😂😂😂

    • @manjulaperera
      @manjulaperera 2 วันที่ผ่านมา +1

      ඒකි නටන්නේ නැතිම එක හොදයි.. බැරල් එකක් පෙරලෙනවා වගේ😂

    • @nilushiweeramunda5232
      @nilushiweeramunda5232 2 วันที่ผ่านมา +1

      Ammo ow

    • @wathsalaekanayake1917
      @wathsalaekanayake1917 2 วันที่ผ่านมา +1

      Anika beluwoth brake. Puduma brake thiyenne. Natanda kalayak naha 😂😂😂😂🤣

  • @spider6130
    @spider6130 3 วันที่ผ่านมา +67

    මාදම්පේ බස් -ලොරි අනතුරෙන් තුවාල ලැබු සැමට ඉක්මන් සුවය ලැබේවා😢

  • @nidushan_ruveesh1118
    @nidushan_ruveesh1118 3 วันที่ผ่านมา +119

    මට ඔත්තේ ගානක Like දෙන්න.😊

  • @Nishshanka2007
    @Nishshanka2007 3 วันที่ผ่านมา +31

    මම නම් ආසම බුලිතයයි, බඩා සමනුයි එකට කතා කරන සීන් වලට 😂❤

  • @veniduhasira7810
    @veniduhasira7810 3 วันที่ผ่านมา +13

    17:19 ඔන්න බලපම් උක්කුං පුතා සාගරිකාටත් බැල්ම දානො ටික දවසක් ගිහින් 😂😅

  • @thusharahathurusinghe1468
    @thusharahathurusinghe1468 3 วันที่ผ่านมา +17

    සාරංග ගෙ ඇක්ටින් නම් මරු අප්පා

  • @DineshKumara-ex9pk
    @DineshKumara-ex9pk 3 วันที่ผ่านมา +19

    කුවේට් ඉදලා ෆොන් එකෙන් මේ කතාව මුල ඉදලා බලන මන් වගේ අය කො💞💞💞

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 3 วันที่ผ่านมา

      අපි ලංකාවේ ඉදන්

    • @DulajShamal
      @DulajShamal 2 วันที่ผ่านมา

      😅❤

    • @AVIYAgaming-
      @AVIYAgaming- 2 วันที่ผ่านมา +2

      ලංකා වේ ඉදන් ෆොන් එකෙන් මෙක බලන මම 😂

    • @sanjayawithanage1347
      @sanjayawithanage1347 2 วันที่ผ่านมา +1

      අපි ඇන්ටාක්ටිවල ඉඳන්

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 2 วันที่ผ่านมา

      මම සිංගප්පූරු ❤❤❤❤❤❤❤

  • @user-ms5mi3ft4v
    @user-ms5mi3ft4v 3 วันที่ผ่านมา +29

    සේදර අයියා ඉල්ලන් කන්නයි හදන්නෙ.

  • @SaraApsi
    @SaraApsi 3 วันที่ผ่านมา +15

    පුදුම එවුන් ඉන්නෙ මෙකෙ ආචිචි මලා .උපන්දින. වැලලෙන .phone වැටුන 😂අනෙ මන්දා 😂😂

    • @maliya_maliya
      @maliya_maliya 2 วันที่ผ่านมา +1

      Sirawata hlw
      .....😁😁

  • @user-ms5mi3ft4v
    @user-ms5mi3ft4v 3 วันที่ผ่านมา +28

    හැම⁣දේම රැස්කරගෙන අවසන් වෙද්දී..
    භුක්ති විදීමට තිබෙන කාලය ඉවරයි...😂

  • @DewEditz111
    @DewEditz111 3 วันที่ผ่านมา +29

    > ප්‍රශ්න කියන්නේ මොනවද කියලවත් දන්නේ නැති කාලයක් අපි හැමෝටම තිබ්බ🥺💗🍃"

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 2 วันที่ผ่านมา +3

    රෝස් දැක්කත් හිත පිරෙනවා❤

  • @user-hl1xp9ig7h
    @user-hl1xp9ig7h 2 วันที่ผ่านมา +7

    නාට්‍යයේ නැටුම් පංතිය නැටුම් නම් පිස්සු නැත්නම් ෂෝක්

  • @NSJ_HUB
    @NSJ_HUB 2 วันที่ผ่านมา +6

    ඔච්චර කට්ටක් කන ලැම්බට්ගෙ පඩිය කියද දන්නෙ නෑ 😂😅

  • @user-pn5jy1jy4g
    @user-pn5jy1jy4g 3 วันที่ผ่านมา +11

    මේන් රෝස් ඇවිත්😮

  • @nesasworld2442
    @nesasworld2442 3 วันที่ผ่านมา +23

    චූටියගෙයි පින්කිගෙයි ආදර කතාවට මම නම් හරිම ආසයි...

    • @WasanthaRajapaksha-pp9ld
      @WasanthaRajapaksha-pp9ld 3 วันที่ผ่านมา +1

      මේක ඉස්පිරිනලේ වගේ....ලෙඩ්ඩු ගොඩ.....😂😂😂😂😂

  • @SameeraPushpakumara-ip8md
    @SameeraPushpakumara-ip8md 3 วันที่ผ่านมา +10

    මේ කඩේට හෙනයක් වත් ගහන්නේ නෑනේ

  • @DanushaniChathurika
    @DanushaniChathurika 3 วันที่ผ่านมา +30

    චූටියා පූල් එකට සබන් ගාලා බහින්න හදන ඇඩ් එක දකලා තමයි ඒ කාලේ මේ teledrama එක හොයාගෙන ආවේ

    • @user-uo8df4oc4k
      @user-uo8df4oc4k 3 วันที่ผ่านมา +5

      Oww shit😂 teligram😂😂😂 ow noowwwww

    • @YoshanMilinda-vh2ho
      @YoshanMilinda-vh2ho 3 วันที่ผ่านมา +2

      ගු කැල්ලක් 😂ඔයා

    • @AllUse-we6qh
      @AllUse-we6qh 3 วันที่ผ่านมา +2

      ඒ සිරාවටම ඈ😂
      මාත් ඕක දැකලා ආවේ

    • @TheFlashmark
      @TheFlashmark 2 วันที่ผ่านมา +1

      ewata kiyanne add newe

    • @krishantharanjithalahakoon7845
      @krishantharanjithalahakoon7845 2 วันที่ผ่านมา +1

      😂😂

  • @malkanthim5198
    @malkanthim5198 2 วันที่ผ่านมา +1

    කවුරු මොනවා කිව්වත් මගේ ආසම කතාව. කතාව ලියන මහත්තයාටත්. රගපාන සියලු දෙනාටත් ආදරෙයි. අපිව සතුටු කලාට. පින්කි.චූටියා ආදරෙයි හොදේ. මගේ නම් ආසම කතාව. ❤❤

  • @sl8984
    @sl8984 3 วันที่ผ่านมา +7

    නීෂි සින්දුවක් කියහන්කෝ..උස්සන්ගොඩ කදූ මුදුනට 🤭🤭🤭

  • @maheshikumudi
    @maheshikumudi 3 วันที่ผ่านมา +23

    සේදරගේ කට වහපියකෝ කවුරු හරි.😂

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 2 วันที่ผ่านมา

      ඔකාගෙ ගෙදර උන් කොහොම් ඉන්න්වාද ද්න්නෙ නැ

    • @Ooooommmm
      @Ooooommmm 2 วันที่ผ่านมา

      😂

  • @kuweitsalmiya7280
    @kuweitsalmiya7280 3 วันที่ผ่านมา +8

    ❤❤

  • @asikawarawita9545
    @asikawarawita9545 2 วันที่ผ่านมา +3

    රෝස් ආයි ආවා .නියමයි එයා රඟපානවා

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 3 วันที่ผ่านมา +2

    Oyage.achchi.ammata.neduk.neroge.suwaya.labewa.sambudu.saranai.devi.raka.waranai

  • @Kaviyarox8967
    @Kaviyarox8967 3 วันที่ผ่านมา +25

    මගේ phone එක ගිනිගත්තා අද , මං වතුර දාලා නිව්වා... දැන් වැඩ 😊

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 วันที่ผ่านมา +2

    නිලවීර සල්ලි ටික පරණ ගෙදර වහලෙ අමතක වෙලා ආව වද්ද.....😮

    • @serinaseroka9776
      @serinaseroka9776 วันที่ผ่านมา

      ආයිත්තම් ගේ ඇතුලටම අරන් ගියේ දවසක්

  • @sanduperera844
    @sanduperera844 2 วันที่ผ่านมา +4

    මේ ලෝයර් ගෙ චරිතෙ පොඩ්ඩක් පරිණත චරිතයක් කරපල්ලාකො අඩු මාසෙන් ඉපදූන එකෙක් වගේ 😂😂

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 วันที่ผ่านมา +1

      උගත් පිරිමි අය අඩු මාසෙන් ඉපදුනු විදිහට පේන චරිත ලියන එක මේ කතා රචකයගෙ hobby එක.

  • @shanakamadu1526
    @shanakamadu1526 3 วันที่ผ่านมา +7

    සුබ උපන්දිනයක් amme🎂🎂🎂

  • @user-eo9ve8yw4j
    @user-eo9ve8yw4j 3 วันที่ผ่านมา +6

    කවුද බං රැක්මන් පස්සේ එන මෙි ..කවුද බං මෙි මුන් මෙිවට ගන්නේ

    • @PearlJayawardena-ep7hx
      @PearlJayawardena-ep7hx 3 วันที่ผ่านมา +1

      රුක්මන් ඉදලා ඉදලා love කරන්න ගිහින් අවේ නැතැ එකට කොකා පාන්න එකියක්..

  • @sithuy
    @sithuy 2 วันที่ผ่านมา

    පිලිකා හැදිච්ච සහෝදර සහෝදරියන් ට සුවපත් වෙන්න කියලා පර්තනා කරන්න 😌😇👋

  • @Hashanhistory
    @Hashanhistory 3 วันที่ผ่านมา +3

    දැම් මේ නාට්‍ය අදිනවා වැඩි...
    ලලයි ලිලයි ලයි තමා හොද

  • @tharushasathsara5272
    @tharushasathsara5272 2 วันที่ผ่านมา +1

    ආශ්‍රය කරන්න හොදම මනුසයෙක්ලු ආශ්‍රය කරලා බලහං සේදර ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා 😂😂😂

  • @UGamagePhotography
    @UGamagePhotography 3 วันที่ผ่านมา +22

    සාරංග සාර්තකවම රගපාන්නෙ චූටියා හැටියටද හේමක හැටියටද නැත්නම් ලලයි ලිලයි එකේ අශ් හැටියටද?

    • @lokayaekamayaayak8457
      @lokayaekamayaayak8457 3 วันที่ผ่านมา +4

      Thunama

    • @nidushan_ruveesh1118
      @nidushan_ruveesh1118 3 วันที่ผ่านมา +9

      සාරංග මේ නාට්‍යට ගැලපෙන්නෑ. වෙන චරිත නැති නිසා අරන් තියෙන්නෙ ලංකාවෙ industry එක හරි පොඩියිනෙ😂. ජනප්‍රියත්වය රැඳිල තියෙන්නෙ නලුවො බොහොන කීපයක් වටේ... ඒ නලුවො ගත්තෙ නැත්නම් මිනිස්සු කතාව බලන්නෙ නෑ. ඇත්තටම චූටියගෙ චරිතය එහෙම හරිම අස්වාභාවිකයි. මගෙ අදහස පමණයි. එක එක්කෙනාට වෙනස් දේවල් හිතෙන්න පුලුවන් ;)

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 3 วันที่ผ่านมา

      ​@@nidushan_ruveesh1118අනිවාර්යයෙන්ම

    • @luneartz5250
      @luneartz5250 3 วันที่ผ่านมา +2

      Thunema acting super.

    • @kushi784
      @kushi784 3 วันที่ผ่านมา

      චූටි යා හැටියට

  • @RuwanNikado
    @RuwanNikado 3 วันที่ผ่านมา +6

    මෙ කතාව ෆොන් එකෙන් බලනකට්ටිය කො බලන්න

    • @samanmaleepriyadarshani2736
      @samanmaleepriyadarshani2736 3 วันที่ผ่านมา

      මං

    • @damiththaranga6223
      @damiththaranga6223 3 วันที่ผ่านมา

      මං

    • @sanjayawithanage1347
      @sanjayawithanage1347 2 วันที่ผ่านมา

      කැල්කියුලේටරෙන් බලන්නේ

    • @Ashi12390
      @Ashi12390 2 วันที่ผ่านมา

      අහවල් එකකටද මොකෙන් බැලුවත්

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 2 วันที่ผ่านมา

      රියල් පැතුමගේ නෑ කෙනෙක්ද?

  • @deepthiudayani5408
    @deepthiudayani5408 2 วันที่ผ่านมา +2

    නැටුම් ක්ලාස් එකේ ඉන්න අලුත් බඩ්ඩ එකිට පොරියල් එකක් දෙනකම් මට නින්ද යන්නේ නෑ 😠

  • @suniljayasinghe7739
    @suniljayasinghe7739 3 วันที่ผ่านมา +2

    සුදු ලස්සනයි ..

    • @Yjo15121
      @Yjo15121 3 วันที่ผ่านมา +2

      ඔව් ලස්සන කෙල්ල😊❤

  • @senithalochana3689
    @senithalochana3689 3 วันที่ผ่านมา +5

    Chotiya paw anne ❤❤❤❤❤❤❤😢😢😢😢😂😂😂😂😂

  • @AnushakumariAnusha-km3xk
    @AnushakumariAnusha-km3xk 2 วันที่ผ่านมา +2

    පිංකි ❤චුටියා අහිංසක ආදරේට කැමති අය කො

  • @sharalarashanjali3772
    @sharalarashanjali3772 2 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @samanchandrakumara9577
    @samanchandrakumara9577 3 วันที่ผ่านมา +5

    Oyage aththammata suba upandinayak wewa.dirgausha labewa.

  • @rashmiranasinghe750
    @rashmiranasinghe750 3 วันที่ผ่านมา +5

    සාගරිකා ලැම්බට් සෙට් වුනොත් කතාව අන්තිමට

  • @PUSHPARANJANI-gd3sk
    @PUSHPARANJANI-gd3sk 2 วันที่ผ่านมา

    මෙිකේ අන්තිමට බලන අපිටත් ⁣ මෙි ජෝඩු දෙක පැටලෙනවා

  • @wathsalamadhu7541
    @wathsalamadhu7541 2 วันที่ผ่านมา +1

    සුදු අක්කාගේ seen appiriyai

  • @Msumudunilanka
    @Msumudunilanka 2 วันที่ผ่านมา +1

    සේදරයා නම් අමු ගවයා

  • @kaushigayani6609
    @kaushigayani6609 3 วันที่ผ่านมา +2

    හෙටනම් රෝස් ඉන්නවා 🥰

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 3 วันที่ผ่านมา +1

    HELLOW ♥️

  • @hiruminiyasadhara3567
    @hiruminiyasadhara3567 2 วันที่ผ่านมา

    අනේ මේ නිෂීලාගේ ගෙදර මාරු කරපු එකටනම් THANKS ❤ අපි වෙනදා කන වෙලාවට බලන්නෑ ඊයේ නම් බැලුවා සමන්ලාගේ ගෙදරත් අයින් කරයි නේ ඉක්මන්ට....😅😢

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 3 วันที่ผ่านมา +14

    ගොන් සේදරයා.මේ පාර කන්නෙ ගිය පාර කෑවාටත් වඩා හොද කෑමක්

    • @NS-vc5ls
      @NS-vc5ls 3 วันที่ผ่านมา

      😂😂😂

  • @stefanleon5732
    @stefanleon5732 3 วันที่ผ่านมา

    Happy birthday achchi ammata dirgayusha labewa❤

    • @Ashi12390
      @Ashi12390 2 วันที่ผ่านมา

      ඒක ආච්චිට කියන්න මේකේ වැලලෙන්නේ නැතුව

  • @sriyalatha4234
    @sriyalatha4234 3 วันที่ผ่านมา +8

    නිලවීරට වහලේ හංගපු සල්ලි bag එක අමතක වෙලා ගේ කැඩුවම මතක් wei

    • @KavindiHirushi-sn7jt
      @KavindiHirushi-sn7jt 2 วันที่ผ่านมา

      දැන් වහලෙ නෙමෙයි තියෙන්නෙ, වලලලා තියෙන්නෙ

    • @shyamalijayalath8169
      @shyamalijayalath8169 2 วันที่ผ่านมา

      Amooo නීලවීර අන්ඩයා ඒක ගන්ට ඇති

  • @kushi784
    @kushi784 3 วันที่ผ่านมา +5

    සේදරයා මේ පාරත් රස්සවෙන් දොට්ට තමා

  • @user-wh2bw9ko3o
    @user-wh2bw9ko3o 3 วันที่ผ่านมา +1

    චුට්‍ යා😂😂😂😂😂😂😂😂

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 วันที่ผ่านมา +1

    22:24....රෝස්...👍

  • @thanujarangajeewa6814
    @thanujarangajeewa6814 2 วันที่ผ่านมา +2

    hai

  • @adamzampa69
    @adamzampa69 3 วันที่ผ่านมา +14

    රියල් පැතුමා දුටු තැන කුනුහර්පෙන් බැනීමට අමතක නොකරන්න

    • @Shavindyasandarenu
      @Shavindyasandarenu 3 วันที่ผ่านมา +1

      😂😂

    • @shehanigamage9521
      @shehanigamage9521 3 วันที่ผ่านมา

      මම රියලගෙ tiktok එක සොයාගත්තා😂😂😂
      Pathum lakmal13

    • @DilhariDisna
      @DilhariDisna 3 วันที่ผ่านมา

      ගොඩ දවසකින් දැක්කෙ නෑ 😂😂😂

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 3 วันที่ผ่านมา +1

    එක දවසයි Theme song එක අයින් කරල තියෙන්නෙ🥲

  • @user-of4vd9vl9q
    @user-of4vd9vl9q วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 วันที่ผ่านมา +6

    සේදර ඉල්ලන් කන්නයි හදන්නෙ

  • @user-eb6pf3pc3z
    @user-eb6pf3pc3z 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @user-wv1yq1jn8h
    @user-wv1yq1jn8h 2 วันที่ผ่านมา +2

    සේදර නම් මෝඩයෙක් 😂

  • @user-bu2iy2ov5p
    @user-bu2iy2ov5p 2 วันที่ผ่านมา

    ඇත්තටම මට ඇහුනේ ලැම්බට් කියනවා ජංගිම කියනවා වගේ😂❤❤ මගෙ කනේ දෝසයක්😂

  • @SasiduavishkaSasiduavishka
    @SasiduavishkaSasiduavishka 2 วันที่ผ่านมา

    🙏🙏

  • @manjulaperera
    @manjulaperera 2 วันที่ผ่านมา

    එකම තැන මේකත්...

  • @gunendradesilva5600
    @gunendradesilva5600 3 วันที่ผ่านมา

    දිදුල පුතා කලකට පසු.❤❤❤

  • @user-pn5jy1jy4g
    @user-pn5jy1jy4g 3 วันที่ผ่านมา +2

    Like හිගන්නො වැහි වැහැලා එපා වෙනවා සාන්ත 😊

  • @mayurihansika3868
    @mayurihansika3868 3 วันที่ผ่านมา +2

    Ara sandwich eka kpn rukman 😅

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 2 วันที่ผ่านมา

    මේ සේදර වගේ මි ගවයෙක් දැකලම නෑ ඔකට තමා කියන්නේ කැලේ ඉන්න නයිගෙට දා ගන්නව කියල මෙහෙමත් මොඩයින්ව ගෙවල් මුර කරන්න ගන්නවනෙ

  • @RuwanNikado
    @RuwanNikado 3 วันที่ผ่านมา +3

    මෙකතාව සුබ සහා යස වගේ වෙයි මෙහේම ගියොත්

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl 2 วันที่ผ่านมา +1

      මෙච්චර කොටස් ගාණක් තෙපර බෑවෙ එතෙන්ට එන්න තමයි

  • @VirajJathunarachchi
    @VirajJathunarachchi 3 วันที่ผ่านมา +2

    උබලගෙ උපන්දිනයි හදවත් රොගයි අරන් පලයවු මෙකෙ වැලලෙන්නෙ නැතුව කාලකන්නි කතාව බලපල්ල පාඩුවෙ කරුම

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤👍

  • @tharushatharu3680
    @tharushatharu3680 2 วันที่ผ่านมา

    කාලෙට පස්සේ ආවේ මම

  • @surangahemachandra
    @surangahemachandra 2 วันที่ผ่านมา +1

    මේකට අදාලම නැති කෑල්ලක්නෙ මේ ගෙවල් මාරු කරන එක. ගේ ඕනෙ කීවා නන් කමක් නෑ ඇත්තම අයිතිකාරයට.

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshikahemapala4903
    @darshikahemapala4903 2 วันที่ผ่านมา +1

    Baninneth hari lassanata 😂😂😂

  • @JayanthaRuwansri-g3v
    @JayanthaRuwansri-g3v 3 วันที่ผ่านมา +1

    Bulitayage dance eka purdu wanna asa kawda😂😂😂😂

  • @Radhi1130
    @Radhi1130 2 วันที่ผ่านมา

    අනේ අන්න අර අලුත් ක්‍රීම්කැකර් එක කාලා ඉන්නකො හැමෝම…. විශාල කරදරයක් ඒක😂😂😂

  • @superman8380
    @superman8380 2 วันที่ผ่านมา +5

    මෙ කතාව ලියපු එකට මතක නෑ පින්කිලා ,බඩා සමන්ලා හැමදාම කුලියට හිටියෙ කියලා 😂😂😂😂 දැන් උන් කියන විදිහය අර කඩන්න යන්න උන්ගෙ ගෙවල්ලු 😂😂😂 මෙක ලියපු එකාට මුල මතක නෑ 😂😂😂

    • @Thilinirangika97-
      @Thilinirangika97- วันที่ผ่านมา

      Ammp mona mgulkd me wenne kyl mth bluwa

  • @walidisa4203
    @walidisa4203 2 วันที่ผ่านมา

    අදට class ඉවරයි 😂😂😂

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 วันที่ผ่านมา

    අම්මෝ චූටියා 😂😂😂

  • @seetaseeta4417
    @seetaseeta4417 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @manjulaperera
    @manjulaperera 2 วันที่ผ่านมา +1

    පින්කියයි චූටියයි. Trained වෙලා කවදා හරි දවසක සේරම අයිතිකරන් අර දෙන්නවත් එලවලා දායි.
    අර faceoff movie එකේ වගේ..

  • @dilushipeiris7319
    @dilushipeiris7319 2 วันที่ผ่านมา

    තව ටික දවසකින් ලැම්බට්ට හේමකටත් හරිනිවයි පිංකිවයි පැටලෙනවා

  • @extremebp8891
    @extremebp8891 2 วันที่ผ่านมา +1

    නිලවීරයා පරණ ගෙදර වහලෙ හංගපු ලක්ෂ 25ට මොකදදන්නෑ උනේ. ඌ ඒක අරන් ආවෙ නැද්ද?

  • @user-bu2iy2ov5p
    @user-bu2iy2ov5p 2 วันที่ผ่านมา +3

    Matanam me piriminge age ellenna ena kellanwa penna ba 😂😂😂

  • @nissankanissanka6772
    @nissankanissanka6772 2 วันที่ผ่านมา

    රෝස්.....දැක්ක කල්....❤

  • @Shiyani-cs5mk
    @Shiyani-cs5mk 2 วันที่ผ่านมา

    Nilaweeraga,සල්ලි ,වලට ,මොනවා ,වෙයිද

  • @somakalubovila
    @somakalubovila 3 วันที่ผ่านมา +6

    💜💙💚💛💖
    අනේ අර මෝඩ සේදර. විහින් අමාරුවෙ වැටුනා ගෙදර ඔක්කොම එක්ක ම 😢.
    හැබැයි ඉතින් ප්‍රශ්නයක් උනොත් fපෝන් එකේ උක්කු පුතාගෙ නොම්මරේ තියනවා අල්ලගන්න.
    ලෝයර් අවුලෙන් නිෂී ගැන. නයෝමි නම් අප්පිරියයි.
    මම පුන්සිසි ජයතිලක

    • @somakalubovila
      @somakalubovila 3 วันที่ผ่านมา

      ස්තූතියි 💖

    • @dkanchana-jn3rv
      @dkanchana-jn3rv 3 วันที่ผ่านมา

      අපි හිතුවේ ඔයා සෝමා කළුබෝවිල කියලා