ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නායක තුමාට ගොඩක් මහන්සි පාටයි.. ඉක්මනින් ඔබට වගේම රටට නිදහස ලැබේවා ♥♥♥♥♥
සමෘද්ධි නිළධාරීන්ට ස්තුතියි.
අනිවාර්යයෙන් ....උඹලට පිං සිද්ධ වෙනවා මිනිසුනේ... ❤❤❤
ණය බරින් පිරුණු රටක් තමයි මේ අපි අනුර සහෝදරයට,ඉතින් අපි ඒ බලවේගය අපි වෙලා ඒ අභියෝගයට උර දෙමු එකට එක්ව,මාලිමාවට අපි ජය දෙමු අනුර ඇතුලු සියලු දෙනාට💪💪💪💪👍👍👍👍❤️❤️❤️
මගේ ජීවිත කාලය තුල නායකයෙක් මෙහෙම කතා කරනවා දැක්කමයි❤AKD ❤❤❤
එකතු කරගමු චන්දයක් මාලිමාවටකෝටියක් ❤❤
අනේ සියලු දෙවියන්ගේ පිහිටෙන් මේ අපේ රටට සෙතක් වෙන්න ඔනි... එහෙම වෙන්න නම් ඔබ වාගේ නායකයෙක් මේ මුතු ඇටේට බිහි වෙන්න ඔනී.... අපේ පරම්පරාවම මහින්දට දුන්නේ... මේ පාර අපේ මුලු පරම්පරාවම ඔබ තුමාට
සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා විශ්ව මාතාවගේ විශ්ව සක්තිය ලැබේවා මාලිමාවට ජයවේවා
අනුර කුමාර දිසානායක සහොදරය ,ඔබට ඇතුලක් පිටක් දෙකක් නැහැ, ඔබට පිට කවරයක් නෑ. ඔබේ හදවත ජනතාව කියවලා ඉවරය්. ඔබේ අහින්සක උතුම් බලාපොරොත්තුව ඉටුකිරිමට ,අපි උපරිම සහය දෙනවාමය්. ජය වෙවා මාලිමාවට .
අපේ රටේ මේච්චර බුද්ධිමත් විදියට දුර දක්නා නුවණින් කතාකරන නාටකයේ ක් දැක්ක පලවෙනි වතාව.❤❤❤❤
අනුර සහෝදරයා මම ඔයාව මේ වෙනකම් මගේ පියවි ඇසට දැකල නැහැ එහෙත් ඔබගේ Body language එකෙන් මම තේරුම් ගත්තා ඔබ ඇතුලු ඔබේ කණ්ඩායම ගැන.ඒ නිසා බොක්කෙන්ම මගේ චන්දේ මාලිමාව විජයක්ග්‍රාහි කිරිමට දෙනවා.ජය ජය ජය ශ්‍රී !!!!!!! ශ්‍රී ලංකා........
විඩාබර ඇස් කියා පාන්නෙ ඔබගේ මහත්සේ වෙහෙස වු බවයි...තව දවස් කිහිපයයි...21 ඔබ උදේම චන්ද පොලට ගිහින් ඔබගෙ චන්දය දාලා ගෙදර ඇවිත් හොඳට නිදාගන්න 22 පාන්දර මේ පිං බිමට එබෙන නව අරුනලු එක්ක...මුලු රටේම රතිඤ්ඤා හඬ මැද්දේ කිරිබත් සුවඳ මැද ජනතා ජය ගෝසා මැද...පිබිදෙන්න...ඒ සොදුරු දිනයේ නුඹයි.මේ පිං බිමේ....බාරකරු... කෝටි දෙකක් වූ ජනතාවගෙ සැබැ බාරකරු නූබයි.....අනුර සහොදරයා....නුඹට ...තෙරුවන් සරණයි ......දිර්ඝායු ලැබෙිවා .මේ රට දැහැමෙන් සෙමෙන් පාලනය කිරිමට..
මට නම් තෙරෙන්නෙ නෑ බං මෙච්චර කාලයක් අල්ලන් හිටියා උබලා මගේ එකා උබ යකා ❤️❤️
කිසිම ආවෙගශිලී කමක් ගැවිලාවත් නැහැ. හොද සිහිබුදියෙන් ජනතාවට ආදරේන් කතාකරන නියම පැහැදිලිව වචන උච්චාරණය කරන නිහතමානී නායකයෙක්.! මේ රට අනිවාර්යයෙන්ම මේ මනුෂ්‍යා ගොඩ ගන්නවා දෙවියන්ගේ පිහිටෙන්.❤🙏
හැම මනුස්සයෙක්ම ඇසිය යුතු කතාවක්, රජයේ නිලධාරීන් අහන්නම වටින කතාවක්
අනුරට ඇයි අපි කැමති?අවුරුදු 30 කට අධික තම දේශපාලන ජීවිතය තුල.... # හොරකම, මැරකම, දූෂණය, වංචාව, නඩු, පොලු නෑ. #පිරිසිදුයි, නිවැරදියි. # නැවෙන්නෙ නැ # වැටෙන්නෙ නැ
එමෙන්ම ❤❤❤
මගේ ජීවිතෙ පලවෙනි වතාවට නායකයෙක් මේ විදියට කතා කරනවා ඇහුවෙ ❤
එක ඇත්ත ❤
අනිවාර්යයෙන් ම මටත් ඔය හැගීම තමයි දැනෙන්නේ
මේ මනුෂ්‍යයාත් දුක සැප හොදින් හදුනන අපේම එකෙක් .....දේශපාලනේ අවුරුදු ගානක් කට්ට කාපු මිනිහෙක් ......😢😢අනුර ජයවේවා ....❤❤❤
Duka windapu kenek thamai duka handunane.eita amathrawa e duk winding ayata sadaranaya ishta laranna hithana weda karana minisa itha uthum kenek neda?
1977 ඉදලා මේ පවතින තක්කඩීන්ට තමයි චන්දේ දුන්නේ.ගෝටා රනිල්ට රට බාරදුන්නම නිකන් කරකවලා අතහැරියා වාගේ වුනා.ඊට පස්සේ NPP අද්‍ය්නය කලා, අපේ දරු මුනුබුරන් වෙනුවෙන් වෙනස් වුනා, තවත් අය වෙනස් කලා.අපි හැමෝම අපේ දරු මුනුබුරන් වෙනුවෙන් අනුර ජනපති කරමු.මාලිමාවට ජයවේවා.
21න් පසු රාජ්‍යය සේවකයෝ සියළුදෙනා අවංකව කාර්‍යක්ශමව සේවය කරමු.හැමෝම හොර,බොරු වංචා ප්‍රතික්ශේප කරමු.
Niyamay🎉🎉🎉
අනුර අපි කැද බීල හරි ජීවිතය ඉතුරු කාලය ගෙවන්නම් ...අපි දැන් වයසට ගිය අය...හැබැයි අපේ දරුවන් සතුටින් ඉන්න පුලුවන් රටක් හදන්න පුතේ .
බය වෙන්න එපා....සොයුරිය ...කැද බොන්න වෙන්නේ නෑ....කොහොම හරි මේ ගේම ගහලා සේරම දෙනා ගොඩදාමු.... ❤❤❤
@@nimaliperera9457 අනිවාර්යයෙන්ම ..❤️❤️❤️
Yes Really really really.
@@nimaliperera9457❤❤❤❤❤
This is “The speech”, just outstanding! ❤❤❤
ජයවේවා රටට ජනතාවට
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤👍👍👍
මාලිමාව පමණයි රටට ජනතාවට එකම විසඳුම අපේ ජනපති අනුර මාලිමාවට ජයවේවා🙏❤️🧭✖️
මේ කතාව මොන තරම් හරවත් ද ,සත්‍යයිද.දුප්පත්කම ගැන ඔහු තරම් කවුරුත් මෙහෙම විග්‍රහ කරලත් නෑ .මාලිමාවට ජය නියතයි ❤
මේ ලෝකයේ ධර්මතා කියලා දේවල් තියෙනව. අනුර කුමාර ඔබ දිනනවාම තමයි. 89 සිට මේක මාගේ සිහිනයක්.
නායකයෙක් මෙහෙම කතා කරනවා දැක්කම ආසයි..මෙතෙක් කිසිම නායකයෙක් මෙහෙම කතා කරනවා දැකලා නැහැ මාලිමාවට ජයවේවා
සහතික ඇත්ත ❤
මමත් මේ තනියම කල්පනා කරා.... මේ මනුස්සයා කතා කරන විදිය බලන්නකෝ.... මාරයි... ❤
අනේ, ඕගොල්ලො අහලනෑ අපේ පුතානෝ ගෙ කතා😂😂😂😂
😂😂😜😜😜😜😂😂@@sigirivithanage2057
❤❤❤❤
අපි මෙතෙක් අහපු පාදඩ දේශපාළුවන්ගේ කතා වගේද සහෝදරයාගේ කතාව.මාලිමාවට ජයවේවා
ජයවේවා !!!මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා !!!
රට ගැන සිතන අවංක රාජ්‍ය නිලධාරීන්ට කල සුපිරිම දේශනය.21 වෙනිදා යුතුකම් ඉටුකරමු
අපේ රටේ ඈත ගම්,මායිම් ගම්වල ජනතාව අන්ත අසරණ ව් දුක්විදිනවා.ම්‍රේ එකම රජයකින් මේවා ගැන බැලුවේ නැත.ඇමති ලා රාජ්‍ය ඇමතිලා,පලාත්පාලනාඇමතිලා කටයුතුකලා.මේවාගැන සොයා බැලුවේ නැත.ඔවුන්ගේ දියුණුව උදෙසා කටයුතු කලා ඔවුන් වැජබුනා.දුප්පත් ජනතාව පල්ලමට ඇදදැම්මා.අපිමීට වැඩියසිතා කටයුතු කලයුතුයි.මලිමාවට ජයවේවා !!!
ජය ජය
පිටරට කුලි වැඩ කරන කෙනෙකුට පවා විශ්‍රාම වැටුපක් ලැඛෙනවා,
බුද්දිමත් මිනිස්සු ,දන්නව මිනිස්සු සතුටු වෙන්නෙ හොඳ දේවල් කරල කියල ,නැත්නම් ජීවත් වෙන්නෙ හිතේ අඩුපාඩු වකින්
මලිමාවට කෝටියක් සිංදුව කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ. අපේ දරුවන්ගෙ ලස්සන රට ඇස් ඉදිරියේ මැවීපේනවා. මාලිමාවට ජය ඒකාන්තයි.
ඔහොම ...යමු ..පුතා ..තව ..ටික දවසකින් ..SADAYA ..හමාරයි ...
Jaya vewa🎉🎉🎉
බලන්න කෝ හිතන විධිය..හාමුලා වගේ ද කියලා ...පොදු ජනතාව අතරේ ජීවත් උනු මිනිසෙක් ...ජයවේවා
Malimawata .jaya jaya jaya jaya jaya නියතය i .anura මහතා ta deergau wewa .අපි.සැම.malimawata
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💚💚💚💚💚💚💚💚💜💜💜💜💜💜💜💜💜💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹👍npp jayama wewa ❤
මට ලියන්න ලොකු කතාවක් තියනව .මේ මජර දේශපාලනයේ අවසානය පාස්කු ප්‍රහාරය . ඒ තුලින් මුස්ලිම් සහෝදර ජනතාව දෙස වයිරයෙන් බලන්නත් කතෝලික ජනතාව වේදනාවට පත් කරල කල අවසන් නාඩම නිර්මල බුදු දහම අදහන අපේ සංවේදී සිහල බොදුනු ජනතාව රවමින් ගෝටාබයය ලබාදුන් ජය . පවත්වාගන යන්න ඔහුන්ට බැරි වෙනව . මේ ලෝකය මවා පලනයකරන දෙවියන්වහන්සේ වෙවිදිකට අදහන ජන කොටස් දෙකක් මුස්ලිම් සහ කතෝලික . කන කොටස් දෙකකට අත තියල . නිර්මල බුදු දහම අදහන සංවේදී මිනිසුන් අන්දපු ඒ අවසාන අපරාදය කාලකන්නි මජර දේශපාලනයේ නිමාව නිදාගන හිටපු සමස්ථ රටක් අවදි කලා අරගලයත් ඒකට ආශිර්වාදය අරගන ආව දෙමල සිංහල අලුත් අවුරුද්ද . පාස්කුව උත්සවය රාමසාන් උත්සවය එකට ගෝල්පේස් එකේ සමරද්දි ඒ ප්‍රාතිහාර්‍ය සිදු උනා එතනින් අවදි උන මගේ රටම අවදි උනා .මෙතන හදාගන්න දෙවියන් අපට කාලය සලසල දුන්න . ඉතින් අපට ඒ දවස උදාවෙලා මේ කියන රට බුක්ති විදින්න මගේ රටේ හමෝටම ලැබෙන්න ජීවමාන ජේසුනේ . බුදු පියානනේ . අල්ලා දෙවියනේ පිහිටවන්න අපේ ජීවිත කාලයේ අපේ දරුවන්ට අපේ කතිරයෙන් නැති කල මේ පුන්‍ය බූමිය අපේ කතිරයෙන්ම අපේ දරුවන්ගෙ වරුවන්ට තනා දෙන්න ඒ සුන්වර ලෝකය . මම පිට රවල් වල වසර 35 ඒත් අදටත් මගෙ රට දුප්පත් කමෙනුත් පහලට වැටුන බංකොලොත් රටක් . ජයෙන් ජය මගෙ රටට🩷🩷❤❤🙏🙏👑👑👑👑
Dedicated leader i ever seen in my life . He has a vision . Also the objectivity. His visionay plan how he eleminate the rural poverty is realy workable and result oriented. Definite winning for malimawa. We are with u.
Niyamai niyamai niyamai keep up your good work God bless you
ඔබ උතුම් නායකයෙක් ජය වෙිවා සහෝදරයා.....
අනුර මල්ලී ඔබ ජාතියේ පිනට පහල වූ උතුම් මනුස්සයෙකි බුදුන් එවූ බුද්දිමත් සහකම්පනයෙන් යුතු රිශිවරයෙකි ජේසුස් වහන්සේ එවූ ජාතියේ ගැලවුම් කාරයාය ඔබගේ ආදරනීය අම්මත් අප්පච්ච්ත්.. නිවන් දකින්නට වරම් ලබා ඇත..❤❤❤ 16:46
It is thruth
E amma thaththa buduwewa!
ජයවේවා
තව දින විසි එකයි සාදය හමාරයි. ගෙම්බො කළබලයි ජෙප්පෝ සවිබලයි. ජන්ද කෝටියයි නියත ජනපති අනුරමයි.
Niyami ❤❤❤😊🎉
අනිවාර්යයෙන් ....සරා....❤❤
Mage mulma chandayath seenuwata eda Ayurveda sisuwiyak Rajagiriye Dan wisshrmikayi aurudu71 you marenna kalinapema aanduwak dakala marunoth puduma sathutak wiswayen illanne21 wenida dakwa jeewithaya denna kiya
මේ මිනිස්සු මෙච්චර විස්තර කරලත් ඇයි මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ 😔😔
නූගත්කම ....සජියා....නාමොලයා....රනිලා.....වගේ උන්ගේ වහල්ලු ....😢😢😢
මාතෘභූමිය දිනවන්නට මාලිමාවට කෝටියක්.
මම ඉන්නේ පිටරටක .අනුරකුමාර මහතා කියන කථාව අද මම ඉවර වෙනකමි ඇහුවා . සහතිකම ඇත්ත මගේ ඇස් දෙකටම දෑක්කා ඇත්තම කථාව . පිටරට ඉන්න අයට මොන තරමි සහනාධාර දෙනවාද .මෙය අය විදින සැප ?අපේ අය සහ ලංකාව හැමදාම දුකම තමයි අනිත් හෙතුව රට ඉන්න සියලුම වයසක සෙටිඒක අවුරැදු 6o 65 70 ආයුකාලය ඉවර වෙලත් තවම රට .ඒන්න කැමති නෑ දුප්පත්කම නිසා ආවොත් සල්ලි නෑ ඡීවත් වෙන්න ක්‍රමයක් නැතිනිසා දුප්පත්කම නිසා ?මාලිමාවට ජයෙන්ම ජය ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
එකෙන්ම අපි මාලිමාවට ජය අනුරට ,සහෝදරවරුනි,සහෝදරියනි අපි මාලිමාවට නේද,ජය ගෙනත් අපේ බිම් මට්ටමේ නායකයා අනුර නේද,ජය අනුරට නේද💪💪💪👍👍👍👍
වටින වගේම රටට මේ වෙලාවේ අවශ්‍යම වන පරිදි නිසි අයුරින් සැලසුමක් සහිත මේ දරිද්‍රතාවය නිම කරන්න පුරෝගාමි අර්ථවත් කතාවක්. මම හිතනවා මේව සත්‍යක් වෙවී කියලා. විශ්වාසයක් තියෙනවා අනුර ගැන. බුද්ධිමතුන්ගෙ තේරිම එදත් අදත් ජ වි පේ ❤
Budusaranai anura shavodaraya malima jaya veaya budusaranai srilanka ❤❤
මගේ එකා උබ යකා ❤️❤️
ජයවේවා AKD
❤❤❤❤❤I Love you soooooooooooooooooooooooooo much
Very emotional speech. රනිල්/ රාජපස්ස හොර පවුල් දේශපාලනය සැප්තැම්‍බර් 21 අවසන්.අනුරට ජය…🎉🎉🎉🎉🎉
අපිව විනාස කල ඒ මජර දේශපාලනයේ මල ගම 🩷🩷🩷🙏❤❤🔥🔥
❤❤❤NppJvp jayawewaa Akd ❤❤❤
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට ජාතික ජන බලවේගයේ අපේ ජනාධිපති අනුර සහෝදරයාගේ කතාව අහන මම.❤❤
අපි උසස් අද්‍යාපනය ලබන අවධියේ ජවිපේ දේශපාලන ය කිරිමේ වරදට මිනීමරු ප්‍රේමදාස ගේ අලුගෝසුවෝ අපපසුපස පැන්නුවේ මාරාවේසයෙන්.වෙඩිපහරවල් කා කැලෑවල,වතුර වලවල්වල සැගව දිවි බේරාගත්තේ දිනක මේ නිදහසේ අසිරිය විදගන්නයි. මාද අනුර සහෝදර යාගේ සමවයසය. නිදහසේ දෑස් පියවුනාට දැන් කම් නැත.විශ්වවිද්‍යාලය ට යා ගන්න නොහැකි වුණාට දැන් කනගාටුවක් ද නැහැ. රටේ දුවාදරුවන්ගේ ලස්සන ලෝකය, ජාතින් අතර ලෙන්ගතුකම, දැන් ගොඩනැගී ඇත....මගේ මියගිය ආදරණීය මිතුරනි උඹලාට විප්ලවීය ආචාරය..උඹලා බලාපොරොත්තු වූ දේශයේ හිරු නැග එමින් පවති.
මමත් වසර 37 k රට. මාගේ දෙමාපියන් ,,සහෝදරයින් ..දරුවන් වෙනුවෙන් ...එයාල ජීවත් වෙනවා මම නිසා ..නමුත් dan මමත් ලංකාවට එන්න ඉන්නේ .නමුත් ලංකාවේ තියෙන තත්ත්වය නිසා මෙහෙම ඉන්නවා ..malimava හරහා රටට යහපතක් වෙනකං බලන් ඉන්නවා ඇවිත් නිදහසේ ජීවත් වෙන්න ...malimavata ජයවේවා ❤❤❤
මේ දේශනයේ රනිල්ට නාමල්ට සහ සජිත්ට ඉගෙන ගන්න බොහෝ තියෙනව. වේදිකාවේ ඒ තුන්දෙනා කියන ඒවා බලනකොට ඒ තුන්දෙනාටම අනුර ලවා ටියුෂන් දෙන්න වටිනව.
Yaaaaa🎉
දේශපාලන මඩ ගොහොරුවේ පිපුන නෙළුම අනුර. කිසිදා ගෑවුනේ නෑ මඩ.
❤❤❤❤❤MalimWatajJawewa
යහපත් ජීව්තයක්, දියුණු ශිෂ්ඨසම්පන්න රටක් වෙනුවෙන් එකම බලාපොරොත්තුව මාලිමාව.
අනුර සහෝදරයා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා,ඒ ආකාරයට ක්‍රියාත්මකවීමෙන් මේ රට ගොඩගත හැකිය.
ජගත් කුමාර බලාගන්න මේ තමයි ජාතික ජනබලවෙගය සක්තිය.සම කල හැකිද බැහ කිසිදාක බැහ.
Gammak thami 21 passe .mlimvta jaya
Dedicated leader in the world adk❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා මාලිමාවට
❤❤❤❤❤❤❤❤❤
අනුරට රට භාර දුන්නොත් අපේ රටේ ණය බර නිදහස් කරගෙන අපේ දරුවන්ට සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය වෙලා කෙදිනක හෝ අපිට සැනසිල්ලෙ අවසන් හුස්ම හෙලන්න ලැබුනොත් ලොකු දෙයක් . අනුර ඔබයි අපේ බලාපොරොත්තුව .මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
පරනරිලව පන්නමු නව යුගයක් අරබමු මාලිමාවට ජයවේවා 😊
ජාතික ජන බලවේගයකට ජයවේවා ජයවේවා ජයවේවා
අර්ජුන රනතුංග ඔයා කීවා අනුර සහෝ. කුස්ඩියට එන ගෝවා ගෙඩිය ගැන කතා කලේ . කියලා .....මේක අහන්න අර්ජුන
දිනනවා...
Wishwaye asheerwadaya obata labewa,.......!
මොනවහරිවෙල සේරම පක්ෂ එක්වෙල npp පරද්දන්න නම් ඉඩ තියන්නෙපා හැම තත්පරේම මිනිසුන් දැනුවත් කරමු.නැත්නම් මැරෙනෝ හොදයි
මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ අනුරට නොදුන්නොත් රටටම ඒ ශාපය වැදෙනව..දවසට එක ජන්දෙගානෙ හරවමු.
අදුරු යුගය අවසන් කරමූහොරු රැල පන්නා දමමූලස්සන රටකට පා තබමූඅනුරට අපි රට බාර දෙමු
Jaya niyatha 70%
මේ ඔබේත් වටේ ඉන්න සැමගේත් බුද්ධිමත් බව නිසාමයි ජීවිතේ පලමු වතාවට අපි කාගෙන ඔබට වැඩ කරන්නෙ.
මාලිමාවට ජය නියතයි.👍🙏❤️
Malimawata කෝටියක් ❤❤❤❤❤❤#
මේවා කීවට කමක් නැ මචං එහෙම් මම කියපං බලේට ආපු ගමන් අල තම්බනවා වගේ කරන කතාවක් නෙවෙයි මේ කියන්නෙ කියන එකත් මොකද අපේ චන්ද දායකයා පහු වෙනිදා ඉදලම බලා පොරොත්තු වෙයි.
Anura obata jaya niyathai.best wishes.🙏🙏🙏❤❤❤🌷🌷🌷
මේ පැහැදිලි කරන සරලම ක්‍රමය ඔබ සැමට පැහැදිලි ඇති කියල අපි කල්පනා කරනවා මෙහෙම කියන්නේ සමහර ඔය කියන යම් යම් ක්‍රියාමාර්ග අහලවත් නැති නිසයි හොදින් කල්පනා කර තේරුම් ගන්න උත්සාහවත් වෙන්න තෙරුවන් සරනයි
ආඉ ජිවත් වෙන්න හිතෙනවා
Rathu tharuwa we love AKD.....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මාලිමාවට ජයවේවා.
ර් රුටුටුටු🥺🙂💫🙂🙂🥺🙂❣️👀🥁🖨️📟📞🪕🪘🔊🗺️
Malimawate jayawewa👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
👍👍👍👍
මෙන්න ඩයිනමෝව පුතානෝ වගේද
නියතයි ජය ,
❤Akd saho ❤jnpthi❤
දිනවන්නම ඔනි නැද්ද මාලිමාව
❤❤❤❤❤
Ahuwa thawath supiri kathawak....akemma jaya malimawa...ape rajayak awanka manussa kamak.........
Sahathikawama aththa
Dedicated leader adk in the world ❤❤❤❤❤❤❤❤❤
නායක තුමාට ගොඩක් මහන්සි පාටයි.. ඉක්මනින් ඔබට වගේම රටට නිදහස ලැබේවා ♥♥♥♥♥
සමෘද්ධි නිළධාරීන්ට ස්තුතියි.
අනිවාර්යයෙන් ....උඹලට පිං සිද්ධ වෙනවා මිනිසුනේ... ❤❤❤
ණය බරින් පිරුණු රටක් තමයි මේ අපි අනුර සහෝදරයට,ඉතින් අපි ඒ බලවේගය අපි වෙලා ඒ අභියෝගයට උර දෙමු එකට එක්ව,මාලිමාවට අපි ජය දෙමු අනුර ඇතුලු සියලු දෙනාට💪💪💪💪👍👍👍👍❤️❤️❤️
මගේ ජීවිත කාලය තුල නායකයෙක් මෙහෙම කතා කරනවා දැක්කමයි❤
AKD ❤❤❤
එකතු කරගමු චන්දයක්
මාලිමාවටකෝටියක් ❤❤
අනේ සියලු දෙවියන්ගේ පිහිටෙන් මේ අපේ රටට සෙතක් වෙන්න ඔනි... එහෙම වෙන්න නම් ඔබ වාගේ නායකයෙක් මේ මුතු ඇටේට බිහි වෙන්න ඔනී.... අපේ පරම්පරාවම මහින්දට දුන්නේ... මේ පාර අපේ මුලු පරම්පරාවම ඔබ තුමාට
සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා විශ්ව මාතාවගේ විශ්ව සක්තිය ලැබේවා මාලිමාවට ජයවේවා
අනුර කුමාර දිසානායක සහොදරය ,ඔබට ඇතුලක් පිටක් දෙකක් නැහැ, ඔබට පිට කවරයක් නෑ. ඔබේ හදවත ජනතාව කියවලා ඉවරය්. ඔබේ අහින්සක උතුම් බලාපොරොත්තුව ඉටුකිරිමට ,අපි උපරිම සහය දෙනවාමය්. ජය වෙවා මාලිමාවට .
අපේ රටේ මේච්චර බුද්ධිමත් විදියට දුර දක්නා නුවණින් කතාකරන නාටකයේ ක් දැක්ක පලවෙනි වතාව.❤❤❤❤
අනුර සහෝදරයා මම ඔයාව මේ වෙනකම් මගේ පියවි ඇසට දැකල නැහැ එහෙත් ඔබගේ Body language එකෙන් මම තේරුම් ගත්තා ඔබ ඇතුලු ඔබේ කණ්ඩායම ගැන.ඒ නිසා බොක්කෙන්ම මගේ චන්දේ මාලිමාව විජයක්ග්‍රාහි කිරිමට දෙනවා.
ජය ජය ජය ශ්‍රී !!!!!!! ශ්‍රී ලංකා........
විඩාබර ඇස් කියා පාන්නෙ ඔබගේ මහත්සේ වෙහෙස වු බවයි...තව දවස් කිහිපයයි...21 ඔබ උදේම චන්ද පොලට ගිහින් ඔබගෙ චන්දය දාලා ගෙදර ඇවිත් හොඳට නිදාගන්න 22 පාන්දර මේ පිං බිමට එබෙන නව අරුනලු එක්ක...මුලු රටේම රතිඤ්ඤා හඬ මැද්දේ කිරිබත් සුවඳ මැද ජනතා ජය ගෝසා මැද...පිබිදෙන්න...ඒ සොදුරු දිනයේ නුඹයි.මේ පිං බිමේ....බාරකරු... කෝටි දෙකක් වූ ජනතාවගෙ සැබැ බාරකරු නූබයි.....අනුර සහොදරයා....නුඹට ...තෙරුවන් සරණයි ......දිර්ඝායු ලැබෙිවා .මේ රට දැහැමෙන් සෙමෙන් පාලනය කිරිමට..
මට නම් තෙරෙන්නෙ නෑ බං මෙච්චර කාලයක් අල්ලන් හිටියා උබලා මගේ එකා උබ යකා ❤️❤️
කිසිම ආවෙගශිලී කමක් ගැවිලාවත් නැහැ. හොද සිහිබුදියෙන් ජනතාවට ආදරේන් කතාකරන නියම පැහැදිලිව වචන උච්චාරණය කරන නිහතමානී නායකයෙක්.! මේ රට අනිවාර්යයෙන්ම මේ මනුෂ්‍යා ගොඩ ගන්නවා දෙවියන්ගේ පිහිටෙන්.❤🙏
හැම මනුස්සයෙක්ම ඇසිය යුතු කතාවක්, රජයේ නිලධාරීන් අහන්නම වටින කතාවක්
අනුරට ඇයි අපි කැමති?අවුරුදු 30 කට අධික තම දේශපාලන ජීවිතය තුල.... # හොරකම, මැරකම, දූෂණය, වංචාව, නඩු, පොලු නෑ. #පිරිසිදුයි, නිවැරදියි. # නැවෙන්නෙ නැ # වැටෙන්නෙ නැ
එමෙන්ම ❤❤❤
මගේ ජීවිතෙ පලවෙනි වතාවට නායකයෙක් මේ විදියට කතා කරනවා ඇහුවෙ ❤
එක ඇත්ත ❤
අනිවාර්යයෙන් ම මටත් ඔය හැගීම තමයි දැනෙන්නේ
මේ මනුෂ්‍යයාත් දුක සැප හොදින් හදුනන අපේම එකෙක් .....
දේශපාලනේ අවුරුදු ගානක් කට්ට කාපු මිනිහෙක් ......😢😢
අනුර ජයවේවා ....❤❤❤
Duka windapu kenek thamai duka handunane.eita amathrawa e duk winding ayata sadaranaya ishta laranna hithana weda karana minisa itha uthum kenek neda?
1977 ඉදලා මේ පවතින තක්කඩීන්ට තමයි චන්දේ දුන්නේ.
ගෝටා රනිල්ට රට බාරදුන්නම නිකන් කරකවලා අතහැරියා වාගේ වුනා.
ඊට පස්සේ NPP අද්‍ය්නය කලා, අපේ දරු මුනුබුරන් වෙනුවෙන් වෙනස් වුනා, තවත් අය වෙනස් කලා.
අපි හැමෝම අපේ දරු මුනුබුරන් වෙනුවෙන් අනුර ජනපති කරමු.
මාලිමාවට ජයවේවා.
21න් පසු රාජ්‍යය සේවකයෝ සියළුදෙනා අවංකව කාර්‍යක්ශමව සේවය කරමු.හැමෝම හොර,බොරු වංචා ප්‍රතික්ශේප කරමු.
Niyamay🎉🎉🎉
අනුර අපි කැද බීල හරි ජීවිතය ඉතුරු කාලය ගෙවන්නම් ...අපි දැන් වයසට ගිය අය...හැබැයි අපේ දරුවන් සතුටින් ඉන්න පුලුවන් රටක් හදන්න පුතේ .
බය වෙන්න එපා....සොයුරිය ...කැද බොන්න වෙන්නේ නෑ....
කොහොම හරි මේ ගේම ගහලා සේරම දෙනා ගොඩදාමු.... ❤❤❤
@@nimaliperera9457 අනිවාර්යයෙන්ම ..❤️❤️❤️
Yes Really really really.
@@nimaliperera9457❤❤❤❤❤
This is “The speech”, just outstanding! ❤❤❤
ජයවේවා රටට ජනතාවට
මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤👍👍👍
මාලිමාව පමණයි රටට ජනතාවට එකම විසඳුම අපේ ජනපති අනුර මාලිමාවට ජයවේවා🙏❤️🧭✖️
මේ කතාව මොන තරම් හරවත් ද ,සත්‍යයිද.දුප්පත්කම ගැන ඔහු තරම් කවුරුත් මෙහෙම විග්‍රහ කරලත් නෑ .මාලිමාවට ජය නියතයි ❤
මේ ලෝකයේ ධර්මතා කියලා දේවල් තියෙනව. අනුර කුමාර ඔබ දිනනවාම තමයි. 89 සිට මේක මාගේ සිහිනයක්.
නායකයෙක් මෙහෙම කතා කරනවා දැක්කම ආසයි..
මෙතෙක් කිසිම නායකයෙක් මෙහෙම කතා කරනවා දැකලා නැහැ
මාලිමාවට ජයවේවා
සහතික ඇත්ත ❤
මමත් මේ තනියම කල්පනා කරා.... මේ මනුස්සයා කතා කරන විදිය බලන්නකෝ.... මාරයි... ❤
අනේ, ඕගොල්ලො අහලනෑ අපේ පුතානෝ ගෙ කතා😂😂😂😂
😂😂😜😜😜😜😂😂@@sigirivithanage2057
❤❤❤❤
අපි මෙතෙක් අහපු පාදඩ දේශපාළුවන්ගේ කතා වගේද සහෝදරයාගේ කතාව.මාලිමාවට ජයවේවා
ජයවේවා !!!මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා !!!
රට ගැන සිතන අවංක රාජ්‍ය නිලධාරීන්ට කල සුපිරිම දේශනය.21 වෙනිදා යුතුකම් ඉටුකරමු
අපේ රටේ ඈත ගම්,මායිම් ගම්වල ජනතාව අන්ත අසරණ ව් දුක්විදිනවා.ම්‍රේ එකම රජයකින් මේවා ගැන බැලුවේ නැත.ඇමති ලා රාජ්‍ය ඇමතිලා,පලාත්පාලනාඇමතිලා කටයුතුකලා.මේවාගැන සොයා බැලුවේ නැත.ඔවුන්ගේ දියුණුව උදෙසා කටයුතු කලා ඔවුන් වැජබුනා.දුප්පත් ජනතාව පල්ලමට ඇදදැම්මා.අපිමීට වැඩියසිතා කටයුතු කලයුතුයි.මලිමාවට ජයවේවා !!!
ජය ජය
පිටරට කුලි වැඩ කරන කෙනෙකුට පවා විශ්‍රාම වැටුපක් ලැඛෙනවා,
බුද්දිමත් මිනිස්සු ,දන්නව මිනිස්සු සතුටු වෙන්නෙ හොඳ දේවල් කරල කියල ,නැත්නම් ජීවත් වෙන්නෙ හිතේ අඩුපාඩු වකින්
මලිමාවට කෝටියක් සිංදුව කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ. අපේ දරුවන්ගෙ ලස්සන රට ඇස් ඉදිරියේ මැවීපේනවා. මාලිමාවට ජය ඒකාන්තයි.
ඔහොම ...යමු ..පුතා ..තව ..ටික දවසකින් ..SADAYA ..හමාරයි ...
Jaya vewa🎉🎉🎉
බලන්න කෝ හිතන විධිය..හාමුලා වගේ ද කියලා ...පොදු ජනතාව අතරේ ජීවත් උනු මිනිසෙක් ...ජයවේවා
Malimawata .jaya jaya jaya jaya jaya නියතය i .anura මහතා ta deergau wewa .අපි.සැම.malimawata
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💚💚💚💚💚💚💚💚💜💜💜💜💜💜💜💜💜💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹👍npp jayama wewa ❤
මට ලියන්න ලොකු කතාවක් තියනව .මේ මජර දේශපාලනයේ අවසානය පාස්කු ප්‍රහාරය . ඒ තුලින් මුස්ලිම් සහෝදර ජනතාව දෙස වයිරයෙන් බලන්නත්
කතෝලික ජනතාව වේදනාවට පත් කරල කල අවසන් නාඩම නිර්මල බුදු දහම අදහන අපේ සංවේදී සිහල බොදුනු ජනතාව රවමින් ගෝටාබයය ලබාදුන් ජය . පවත්වාගන යන්න ඔහුන්ට බැරි වෙනව . මේ ලෝකය මවා පලනයකරන දෙවියන්වහන්සේ වෙවිදිකට අදහන ජන කොටස් දෙකක් මුස්ලිම් සහ කතෝලික . කන කොටස් දෙකකට අත තියල . නිර්මල බුදු දහම අදහන සංවේදී මිනිසුන් අන්දපු ඒ අවසාන අපරාදය කාලකන්නි මජර දේශපාලනයේ නිමාව නිදාගන හිටපු සමස්ථ රටක් අවදි කලා අරගලයත් ඒකට ආශිර්වාදය අරගන ආව දෙමල සිංහල අලුත් අවුරුද්ද . පාස්කුව උත්සවය රාමසාන් උත්සවය එකට ගෝල්පේස් එකේ සමරද්දි ඒ ප්‍රාතිහාර්‍ය සිදු උනා එතනින් අවදි උන මගේ රටම අවදි උනා .මෙතන හදාගන්න දෙවියන් අපට කාලය සලසල දුන්න . ඉතින් අපට ඒ දවස උදාවෙලා මේ කියන රට බුක්ති විදින්න මගේ රටේ හමෝටම ලැබෙන්න ජීවමාන ජේසුනේ . බුදු පියානනේ . අල්ලා දෙවියනේ පිහිටවන්න අපේ ජීවිත කාලයේ අපේ දරුවන්ට අපේ කතිරයෙන් නැති කල මේ පුන්‍ය බූමිය අපේ කතිරයෙන්ම අපේ දරුවන්ගෙ වරුවන්ට තනා දෙන්න ඒ සුන්වර ලෝකය . මම පිට රවල් වල වසර 35 ඒත් අදටත් මගෙ රට දුප්පත් කමෙනුත් පහලට වැටුන බංකොලොත් රටක් . ජයෙන් ජය මගෙ රටට🩷🩷❤❤🙏🙏👑👑👑👑
Dedicated leader i ever seen in my life . He has a vision . Also the objectivity. His visionay plan how he eleminate the rural poverty is realy workable and result oriented. Definite winning for malimawa. We are with u.
Niyamai niyamai niyamai keep up your good work God bless you
ඔබ උතුම් නායකයෙක් ජය වෙිවා සහෝදරයා.....
අනුර මල්ලී ඔබ ජාතියේ පිනට පහල වූ උතුම් මනුස්සයෙකි බුදුන් එවූ බුද්දිමත් සහකම්පනයෙන් යුතු රිශිවරයෙකි ජේසුස් වහන්සේ එවූ ජාතියේ ගැලවුම් කාරයාය ඔබගේ ආදරනීය අම්මත් අප්පච්ච්ත්.. නිවන් දකින්නට වරම් ලබා ඇත..❤❤❤ 16:46
It is thruth
E amma thaththa buduwewa!
ජයවේවා
තව දින විසි එකයි සාදය හමාරයි. ගෙම්බො කළබලයි ජෙප්පෝ සවිබලයි. ජන්ද කෝටියයි නියත ජනපති අනුරමයි.
Niyami ❤❤❤😊🎉
අනිවාර්යයෙන් ....සරා....❤❤
Mage mulma chandayath seenuwata eda Ayurveda sisuwiyak Rajagiriye Dan wisshrmikayi aurudu71 you marenna kalinapema aanduwak dakala marunoth puduma sathutak wiswayen illanne21 wenida dakwa jeewithaya denna kiya
මේ මිනිස්සු මෙච්චර විස්තර කරලත් ඇයි මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ 😔😔
නූගත්කම ....සජියා....නාමොලයා....රනිලා.....වගේ උන්ගේ වහල්ලු ....😢😢😢
මාතෘභූමිය දිනවන්නට මාලිමාවට කෝටියක්.
මම ඉන්නේ පිටරටක .අනුරකුමාර මහතා කියන කථාව අද මම ඉවර වෙනකමි ඇහුවා . සහතිකම ඇත්ත මගේ ඇස් දෙකටම දෑක්කා ඇත්තම කථාව . පිටරට ඉන්න අයට මොන තරමි සහනාධාර දෙනවාද .මෙය අය විදින සැප ?
අපේ අය සහ ලංකාව හැමදාම දුකම තමයි අනිත් හෙතුව රට ඉන්න සියලුම වයසක සෙටිඒක අවුරැදු 6o 65 70 ආයුකාලය ඉවර වෙලත් තවම රට .ඒන්න කැමති නෑ දුප්පත්කම නිසා ආවොත් සල්ලි නෑ ඡීවත් වෙන්න ක්‍රමයක් නැතිනිසා දුප්පත්කම නිසා ?
මාලිමාවට ජයෙන්ම ජය ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
එකෙන්ම අපි මාලිමාවට ජය අනුරට ,සහෝදරවරුනි,සහෝදරියනි අපි මාලිමාවට නේද,ජය ගෙනත් අපේ බිම් මට්ටමේ නායකයා අනුර නේද,ජය අනුරට නේද💪💪💪👍👍👍👍
වටින වගේම රටට මේ වෙලාවේ අවශ්‍යම වන පරිදි නිසි අයුරින් සැලසුමක් සහිත මේ දරිද්‍රතාවය නිම කරන්න පුරෝගාමි අර්ථවත් කතාවක්. මම හිතනවා මේව සත්‍යක් වෙවී කියලා. විශ්වාසයක් තියෙනවා අනුර ගැන. බුද්ධිමතුන්ගෙ තේරිම එදත් අදත් ජ වි පේ ❤
Budusaranai anura shavodaraya malima jaya veaya budusaranai srilanka ❤❤
මගේ එකා උබ යකා ❤️❤️
ජයවේවා AKD
❤❤❤❤❤I Love you soooooooooooooooooooooooooo much
Very emotional speech.
රනිල්/ රාජපස්ස හොර පවුල් දේශපාලනය සැප්තැම්‍බර් 21 අවසන්.
අනුරට ජය…🎉🎉🎉🎉🎉
අපිව විනාස කල ඒ මජර දේශපාලනයේ මල ගම 🩷🩷🩷🙏❤❤🔥🔥
❤❤❤NppJvp jayawewaa Akd ❤❤❤
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි සිට ජාතික ජන බලවේගයේ අපේ ජනාධිපති අනුර සහෝදරයාගේ කතාව අහන මම.❤❤
අපි උසස් අද්‍යාපනය ලබන අවධියේ ජවිපේ දේශපාලන ය කිරිමේ වරදට මිනීමරු ප්‍රේමදාස ගේ අලුගෝසුවෝ අපපසුපස පැන්නුවේ මාරාවේසයෙන්.වෙඩිපහරවල් කා කැලෑවල,වතුර වලවල්වල සැගව දිවි බේරාගත්තේ දිනක මේ නිදහසේ අසිරිය විදගන්නයි. මාද අනුර සහෝදර යාගේ සමවයසය. නිදහසේ දෑස් පියවුනාට දැන් කම් නැත.විශ්වවිද්‍යාලය ට යා ගන්න නොහැකි වුණාට දැන් කනගාටුවක් ද නැහැ. රටේ දුවාදරුවන්ගේ ලස්සන ලෝකය, ජාතින් අතර ලෙන්ගතුකම, දැන් ගොඩනැගී ඇත....මගේ මියගිය ආදරණීය මිතුරනි උඹලාට විප්ලවීය ආචාරය..උඹලා බලාපොරොත්තු වූ දේශයේ හිරු නැග එමින් පවති.
මමත් වසර 37 k රට. මාගේ දෙමාපියන් ,,සහෝදරයින් ..දරුවන් වෙනුවෙන් ...එයාල ජීවත් වෙනවා මම නිසා ..නමුත් dan මමත් ලංකාවට එන්න ඉන්නේ .නමුත් ලංකාවේ තියෙන තත්ත්වය නිසා මෙහෙම ඉන්නවා ..malimava හරහා රටට යහපතක් වෙනකං බලන් ඉන්නවා ඇවිත් නිදහසේ ජීවත් වෙන්න ...malimavata ජයවේවා ❤❤❤
මේ දේශනයේ රනිල්ට නාමල්ට සහ සජිත්ට ඉගෙන ගන්න බොහෝ තියෙනව. වේදිකාවේ ඒ තුන්දෙනා කියන ඒවා බලනකොට ඒ තුන්දෙනාටම අනුර ලවා ටියුෂන් දෙන්න වටිනව.
Yaaaaa🎉
දේශපාලන මඩ ගොහොරුවේ පිපුන නෙළුම අනුර. කිසිදා ගෑවුනේ නෑ මඩ.
❤❤❤❤❤MalimWataj
Jawewa
යහපත් ජීව්තයක්, දියුණු ශිෂ්ඨසම්පන්න රටක් වෙනුවෙන් එකම බලාපොරොත්තුව මාලිමාව.
අනුර සහෝදරයා ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා,ඒ ආකාරයට ක්‍රියාත්මකවීමෙන් මේ රට ගොඩගත හැකිය.
ජගත් කුමාර බලාගන්න මේ තමයි ජාතික ජනබලවෙගය සක්තිය.සම කල හැකිද බැහ කිසිදාක බැහ.
Gammak thami 21 passe .mlimvta jaya
Dedicated leader in the world adk❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා මාලිමාවට
❤❤❤❤❤❤❤❤❤
අනුරට රට භාර දුන්නොත් අපේ රටේ ණය බර නිදහස් කරගෙන අපේ දරුවන්ට සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය වෙලා කෙදිනක හෝ අපිට සැනසිල්ලෙ අවසන් හුස්ම හෙලන්න ලැබුනොත් ලොකු දෙයක් . අනුර ඔබයි අපේ බලාපොරොත්තුව .මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
පරනරිලව පන්නමු නව යුගයක් අරබමු මාලිමාවට ජයවේවා 😊
ජාතික ජන බලවේගයකට ජයවේවා ජයවේවා ජයවේවා
අර්ජුන රනතුංග ඔයා කීවා අනුර සහෝ. කුස්ඩියට එන ගෝවා ගෙඩිය ගැන කතා කලේ . කියලා .....
මේක අහන්න අර්ජුන
දිනනවා...
Wishwaye asheerwadaya obata labewa,.......!
මොනවහරිවෙල සේරම පක්ෂ එක්වෙල npp පරද්දන්න නම් ඉඩ තියන්නෙපා හැම තත්පරේම මිනිසුන් දැනුවත් කරමු.නැත්නම් මැරෙනෝ හොදයි
මාලිමාවට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපේ අනුරට නොදුන්නොත් රටටම ඒ ශාපය වැදෙනව..දවසට එක ජන්දෙගානෙ හරවමු.
අදුරු යුගය අවසන් කරමූ
හොරු රැල පන්නා දමමූ
ලස්සන රටකට පා තබමූ
අනුරට අපි රට බාර දෙමු
Jaya niyatha 70%
මේ ඔබේත් වටේ ඉන්න සැමගේත් බුද්ධිමත් බව නිසාමයි ජීවිතේ පලමු වතාවට අපි කාගෙන ඔබට වැඩ කරන්නෙ.
මාලිමාවට ජය නියතයි.👍🙏❤️
Malimawata කෝටියක් ❤❤❤❤❤❤#
මේවා කීවට කමක් නැ මචං එහෙම් මම කියපං බලේට ආපු ගමන් අල තම්බනවා වගේ කරන කතාවක් නෙවෙයි මේ කියන්නෙ කියන එකත් මොකද අපේ චන්ද දායකයා පහු වෙනිදා ඉදලම බලා පොරොත්තු වෙයි.
Anura obata jaya niyathai.best wishes.🙏🙏🙏❤❤❤🌷🌷🌷
මේ පැහැදිලි කරන සරලම ක්‍රමය ඔබ සැමට පැහැදිලි ඇති කියල අපි කල්පනා කරනවා මෙහෙම කියන්නේ සමහර ඔය කියන යම් යම් ක්‍රියාමාර්ග අහලවත් නැති නිසයි හොදින් කල්පනා කර තේරුම් ගන්න උත්සාහවත් වෙන්න තෙරුවන් සරනයි
ආඉ ජිවත් වෙන්න හිතෙනවා
Rathu tharuwa we love AKD.....
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මාලිමාවට ජයවේවා.
ර් රුටුටුටු🥺🙂💫🙂🙂🥺🙂❣️👀🥁🖨️📟📞🪕🪘🔊🗺️
Malimawate jayawewa
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻