MADUWA - Meuwa Beheth (මෙව්වා බෙහෙත්) - Official Music Video
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Maduwa - Meuwa Beheth (මෙව්වා බෙහෙත්) - Official Music Video
Stream Now - waveparkmusic....
Listen on Spotify - spoti.fi/2YkoxI4
Listen on Apple Music - apple.co/3DitjFf
Subscribe to My Official TH-cam Channel For My Latest Hits
👉 bit.ly/Subscri...
✘ Written & Performed by - Maduwa
✘ Music Produced by - DILU Beats
✘ Recorded @SdCreation Studio ( Kuwait )
✘ Mix & Mastered by - DILU Beats
A VIDEO PRODUCTION OF NEW CLEAR PRODUCTIONS 2021
✘ Directed By | Nipuna Fernando
✘ Art Director | Priyan Malindu
✘ VFX By | Sampath Fernando
✘ Edited & Colorist |Nipuna Fernando
✘ DOP | MADUWA
✘ Shots By | Sanath Randika
Follow MADUWA on Social Media:
✘Facebook: bit.ly/MaduwaF...
✘Instagram: bit.ly/MaduwaI...
✘TikTok: bit.ly/MaduwaT...
✘Spotify: bit.ly/MaduwaS...
Music Video By Maduwa Performing Meuwa Beheth © 2021 Wave Park Records, a division of Wave Park Music Group (PVT) LTD
#Maduwa #MeuwaBeheth #SinhalaRap #SinhalaNewRap #WPMG
Lyrics yata 😶
ඔය SUBSCRIBE Button 1 ඔබපං 😂
ඉක්මන්ට MADUWAට 200k sub ගහන්න
ආදරෙයි එකෙන්ම !!! ❤💯
✘ Lyrics ✘
වෙලා ෆුල් හින්දුස්තාන්
රැප බොලිවුඩ් නම් මං ශාරුක්කාන්
අතින් හැදුවේ මං හදාගන්න බැරි ඉලක්කන්
පැණි ටික නැත්තන් රස නැනේ පැණි වරකා
එයා ගොනා වෙලා බොරු අහන උඹ හරකා
මාස්ක් එකෙන් වහගෙන ලස්සන මුහුණ
ඉදිකට්ට පරිස්සමෙන් සරුංගලේ නූල
ඩෙනිමට අපේ කොල්ලො බැස්සුවේ බාටා
මේ අපි නැතුවනම් දැන් දිලිසෙයි ද අහස
මං පිස්සුවෙන් කැරකුන කොල්ලෙක් ඩෝ රැප මට ජීවිත් වෙන්න හෙතුවක් උනා
අහගනින් මේක
කෙල්ලො හින්දා මැරෙන්නේ මොකටද වෙන්න එපා උඹ මෝඩයා පෙන්නපන් හොදට ඉදලා
කොච්චර බිවුවත් කෙලින් දකිද්දි අම්මා දුරින් එද්දි
රැපෙන් කලන්තේ හැදෙන්නේ දෙන්නෙ වදන් පැද්දී
ටෝක් කරේ අක්කාව සෙට් උනේ අයියො නංගි
එයා රට ඔන්ලයින් ඇඳුම් ගලවං පංති
Customer Service එකෙන් Call ආවොත් තමයි අපිට
කොච්චර ආතල් දැම්මත් උදේ යනවා වැඩට අපෙන් කෑවොත් පිට යන්නෙ නැ පිටින් කෑවොත් අපි දන්නෙ නැ
උඹ කන්නේ මං කාලා බාගෙට තිබ්බ ඉදුල
තරකිට නකදුන්
නරා වැඩි කොල්ලො මේ
අරින්නේමේ අපේ උන්
මේ භයානකයි පුතේ
ගත්තා මයික් එක ජොතිගෙන් තොපිට මෙව්වා මොර්ටීන් පැත්තක් පුරවා ලෙඩ්ඩුන්ගෙන් මෙන්න සිංහල හෝඩී
Hook 💥💯
ඇන්දේ ගණන් පොතේ චිත්‍ර
විනාඩි උඹ නම් මම තප්පර
නම්බාද මචි යාරුම් පොම්බල
ඉන්ද වරසොන් පෝචි වීටිල..
කෙල්ලො ගියා කියලා නැනේ ඇඩුවේ අහක ඉන්න වැඩකට නැති බල්ලො බිරුවේ
හිතට දැනුණ දෙය තමා කෙරුවෙ මුකුත් නැති කාලේ කවුරුත් නැනේ උදවු කෙරුවේ
එන්න 100ට 5යි රඹුටන් මුන කරනවා පපඩම්
බැන්දේ නැති වුනොතින් අවුරුදු 27 මං
කසාද හරි යන්නෙ නැ කිවුවා කපුවා මට බං
රන් තැඹිලි සෙරම කලූ කපුටා උස්සන් යං
විද්දා විස මහ පොත ඇගිල්ලෙන් අත එද්දිම
හොයාගෙම කොල්ලො මුන් ලොකු ළමයි වෙද්දිම
අයිතිකාරයො ගොඩයි රැප වෙලා දැන් රැපෙ
රැප එරිච්ච සල්ලො මං මෙකෙ වෙනම සෙලොටෙප්
ඉගැන්වුවා සමාජෙ ගොඩක් දෙවල් පාසලේ නැති
ජීවිතේ පොතක් මං අරින්න ආසම නැති
හේ උඹ තාම චුටි කිරි කැටි
එන්න මෙකෙ පෙන්නන්න රැදිලා ඉන්න ඔන්ව්ව් විදි
සෙල්ලම මෙසන් බාස් වචන හැන්ද මගෙ
ලස්සන දුර ඇපල් ළඟට පැපොල් වගේ
ළිද ගාව පිරිලා නෙ තොපි කුණු හොදපුවා
යන විදියට බාරගන්න වෙන්නේ බැඳපුවා
පිටිපස්සෙ ඉස්කොලේ අපි අන්තිම බංකුවෙ
ලොකු ගණන් දන්නවා අපු නිසා මං බිංදුවෙන්
අපි හරියට ගියත් පිටිපස්සෙන් වැද්දුවෙ
ලයිසන් දුන්නෙ මොකාද මේ එන්න මගේ වස්තුවෙ
දුක කියයි කොල්ලො මේ අත් වෙලා අපේ කරගැට
වේලව්වේ කඳුළු තියාගෙනම යාලු ආහස යට
ගත්තා පිලිකා දුමෙන් පෙට්ටියේ ගහලා තියෙනකොට ආ
පාලු ගෙවල් දොරවල් ඇරෙන්නේ මෙව්වා ඇහෙනකොට
පට්ට මදුවා 🥰❤️
මරු හැබැයි ❤❤
අරින්නෙම අපෙ උන් මේ භායනකයි පුතේ...☝🦅💥
ආදරෙයී මදුවා♥️ රැප උඩටම
ඒක පට්ට❤️
පිස්සොන්ගෙ පිස්සු තද කරන එකා.. ❤🙏🇱🇰😍
Shana😍❤️
අනිත් එකා උඹ බං...❤️
Shana තව එකක් ඕන මේ මාසෙට..✌️
shana
@@mheshan5835 anna hari anith eka muu thama 🤣🤣
Shaana ubai maduwagei thawa rap ekk aye oni bn.
මෙවා බෙහෙත්ම තමයි Maduwooooooo!!
Oyage sindu maru aiye mama godak asai😍
Ado jana patta💔😘❤️
අඩො ජනා අලුත් එකක් ගහමුතෙ හිට් එකක් ඕනෙ ආයෙ
ජනා අයියා සාර විට කෝ 😚❤️👌
DJ jnk ❤️💯💯
"ජීවිතේ පොතක් මං අරින්න ආසම නැති"
MADUWA I FEEL IT BRO 🖤💯
Mewwa beheth😎🎤
Kelwiz 😏❤
😎😎😎😎😎💀💀💀
මධුවා මාරයි
රැප් පිස්සන්ගේ ආදරේ බෝමයි🤘🖤❤උඩ රටේ....
Itin
💗
Sirawatama
Doctor මදුවා බෙහත් නම් බෙහෙත් බන් හිතේ තිබ්බ ඔක්කොම අවුල් ගියාබන් ආදරෙයි ❤️
" කෙල්ලො නිසා මැරෙන්නෙ මොකට වෙන්න එපා උඹ මෝඩයා පෙන්නපන් හොදට ඉදලා " වටිනම වදනක් ❤️
රැපේ වාදනේට ආස උන් මේ කොනට පට්ට බන් ඒකනම් හිතට වදිනවා සුපිරියටම 🤘🤘🤘🤘❤️❤️❤️❤️❤️😎😏
නුවර කොල්ලො මෙ කොනට✌️😍😍
2021 කියන්නේ තනිකරම රැපර්ස්ලගේ අවුරුද්දක් 🙂🖐️❤️
Aniwaren
අම්මප සිරාම
ජීවිතෙට රැප් අහපු නැති උනුත් රැප් අහන්න ගත්‍තා.
අනිවා 😍
ඔන්න බලපන් ලංකාවේ ඉස්සරහට rap එකක් නැතුව සින්දුවක් හිට් වෙන්නැති තත්ත්වයක් එනවා...ශානෝ උබ කියපු විදියට අනිවා වැඩේ වෙනවා❤
@@hariduprabath575 carim attc cgo👍
Anyone in 2025 ?
ඉන්නෝ😗👺👊
Yes bro
Yes ....🤜
thama innava, Old Maduwa Is Gold
Yep😊
මොන හුත්....ක්ද ඕයි .... පිස්සුවක්නේ ....... කන් අස්සේ තාම සද්දේ ........ රැව්දෙනවා ...... 👌❤ ... දිගටම ඇවිදපන් ..... ලස්සනයි .... 2021 න්
ඊයේ බීට් එකෙන්ම දැනගත්තා වැඩේ ගින්දර කියලා🔥❤
මල් සිංදු එපා වදින්නම් රැප්ම තමා ඕනා 😍🤤
hi😁
@@ashanrandika6686 passe msg karada
@@gemingshan4809 mokak
mewath mal thama bn aya
Bosa මgay eka
ගැම්මක් මදූ ❤❤❤☺️
මේ ඇරබෙන්නේ රැප් මාසයයි 🙇♂️💐❤👈
ඒකනේ😎
පිටිපස්සෙ ඉස්කෝලෙ අපි අන්තිම බංකුවෙ
අඩො ඒ dance එක ♥
නුවර කියනකොට පට්ට ගැම්ම ඇහ් 😘❤️ ආදරෙයි මදුවා
Aniwa❤️😘
අනිවා.නුවර😍😍
නුවර ගැම්මාක් තමා බ්රදර් 😌❤️🔥:| .
Bokkenma supiri nuwara kiyaddi
@@amashasewmini2283 ,,Pata love
🥰Maduwa Kiyanne Brand ekak
ඩොක්ටර් මදුවා ❤️බෙහෙත් දුන්නා රැප් පිස්සන්ට ❤️🤤
Way to go brother 😍🔥 Much Love from INDIA 🖖❣
❤️🤭
Hey bro i'm watching your video loving from 🇱🇰💪
V_nesh❤🔥🇱🇰
International crowd ekk hadaaganin maduwa..❤😎
🙈💗🥀Wow
මදුවා ගැහුවොත් එක සුපිරියක් තමා ආය අහන්න දෙයක් නැ ❤️❤️
Ela ❤❤❤❤❤
මදුවානම් ගෑම්මක් තමයි 🌏😘😍
මේක නම් ඇත්තටම පිස්සුවක් බන් ..ගැම්මක් තමා Maduwa ✌️✌️✌️💪💪💪
අහනවා පිස්සෙක් වගේ ඉවරයක් නෑ වචන වලට දෙවෙනි නෑ
BEAT එකත් ගින්දර🔥
Itin
@@Shaxelcrypto 😶😶
@@Shaxelcrypto pp my partop pp kind perusal
Pp
Dilo ගෙ එකයි උබේ එකයි තමයි මදුවා අහන්නෙ.. ඒ දෙකම විතරයි... ❤️👌👌
🖐✌මමත්
ඔව් එක සිරා ❤️😍
🤣🤩 good boy
@@podda_hostale_123 😂😂😂
@@podda_hostale_123 ❤️❤️
2025 අහන අය කෝ❤
ඔළුවට වචන වල තේරුම හොයන්න ඉඩක් නෑ. beat එක ඊට හපන්. සුපිරී.💉💊🔥❤️
Sira machn
💥💥💥💥💥
කෝච්චර ඇහුවත් එපා වේන්නේ නැ බෝසා 🤣✋🤷
අඩෝ මේ මාසේ පිට පිට රැප් සැප බන් ආදරෙයි මදුවෝ🤗❤
නුවර ගැම්ම
තාලෙන් හිතාගන්න පුලුවන් මේ සැරේ පනින පිම්ම 😀❤️🔥ශානා,මදූ දෙකම එකයි 🙏❤️🔥
අනිව රෙප udatama doubala SPMP❤️🤟🔥👈
Ekane💕👌
Aniwa😎❤️
මදුවා අයියේ ශාන් පුතත් එක්ක ඉස්සෙල්ලා වගේ සුපිරියක් ඕනේ ❤️❤️
රැප් විතරමයි මේ සද්දේට 😏♥️✨
Maru
Ado supiri maduwo❤❤❤❤❤
ඒකනම් ආගමක්😎
ශෙයා කරපු එව්න් මේ කොනට😎
නුවර අපිට තවත් ගැමිමක් තමා 😏එකෙනේම මදුටයි ශානටයි ආදරෙයි
Aniwaren😎😎
@@amashasewmini2283 😙
Super
@@amashasewmini2283 hi
එයා රෑට ඔන්ලයින්
ඇදුම් ගලවන් පන්ති...
මෙව්වා බෙහෙත්ම තමා මදුවා අයියා ❤️
100 පාරකට වැඩිය ඇහුවා ❤️ බන් shan putha maduwa❤️
ehema deee
අම්මො සුපිරියක් 10 පාරකට වඩා ඇහුව ♥️🌸♥️
Itin
@@Shaxelcrypto ithin ubata wadak na ne 🤣🤯
@@WinZ_D ඉතින් උබට වැඩකුත් නැනෙ මට රිප්ලයි කරන්ඩ😂🖐
@@Shaxelcrypto ඉතින් ඔයාට මොකො 😂
@@Shaxelcrypto ugh
මේ වදන් ටික 💥❤️ තාලෙට පැද්දෙනවා 😌 එකෙම්ම ගැම්මක් 💛🔥
සුපිරියක් තමා❤️❤️🙏👊
මදුවා කියන්නේ ලංකාවටම ගැmma aa😘💔😈
ai maduwa nuwara gamma wagema shan putha , dj JNK dakune gamma thamai...........
Na maduwa 2
Shana 1🤟
😉🤘🤘😎
@@Kanishka_Dew aniwa😎❤️
@@Kanishka_Dew yako ai master d..😁
2025 අහන උන් ❤️👇
උඩරට ගැම්මක්..😍💣
දැන් පට්ටම රැපස්ලා සෙට් එකක් ඉන්නවා බය නැතුව කට ඇරලා කියන්න පුලුවන් brother good luck හැම වැඩක්ම සාර්ථක වේවා❤️❤️❤️
Dilu Beat x maduwa aiya කියන්නෙ ඉතින් පහරක්ම තමා.💕💖
❤️✨
2025 අහන්නෙ කව්ද ❤😊
ඒක නම් බෙහෙතක්ම වෙයි .ආය කියන්න දෙයක් නෑ සුපිරිම .😈😍😏
මදුවො ආදරෙයි හොදේ .ගින්දර රැපක් තමයි ......ඉස්සරහටම යන්න ඔනි මදුවො bs 💓💓
Full රැපම වාව්!!මම ආසම තවත් සුපිරියක් තමයි ඉතින්..❤️🔥ආදරෙයි💗💗🇱🇰 ..ජය වේවා ඉදිරියට.....බුදු සරනයි!!💗💗👍
ජීවිත කාලෙටම අහන්න බොක්කට වැදුන රැපක් සෙට් උනා බ්‍රෝ!!💗💗ෆට්ටම ආස හිතුන රැපක්.....all is perfect !❤️🔥
Wow maru aaa auoiri kichchra baluwath epa wnene nah wahana nam maru aaah.....❤❤❤❤. Ara nula ellena kalusama andala risa pata shirt wka dala inna ekkenam supari pari ithiri aaaa ❤❤❤❤❤
මෙව්වා නම් බෙහෙත්ම තමයි මදුවෝ ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ තාම දවසට 2/3 න් පාරක් අහනවා 😍❤️
Underrated වැඩ්ඩෙක් තමා. ❤️❤️❤️
රැප් එකටත් වඩා බීට් එක ❤️❤️
මදුවායි ශානායි සෝයාමීටුයි පරිප්පුයි 🤟
🤟
🙏
💪🤟
rsp mar
ඔය සුපිරි ටෝන් එක්ක් යන්නෙ ඒක් නැද්දැ හොයගන්න
මේ voice එකන්ම් බෙහෙතක්ම තමා මදූ අයියා ❤️ ජය වේවා ❤️🔥 ගිනි ගින්දර
අම්මෝ ඔව්
🎉❤ තාමත් අහනවා
👌 නිමයි අයියෙ සුපිරි රැපක් ආ අදරෙයි හෙමදාමත්😘😘😘🔥🔥❤️❤️❤️❤️❤️❤️👍🤘
"ලොකු ගන්න දන්නවා ආපු නිස මං බින්දුවෙන්"TOP බෙහෙත් 💉 ❤️🖤
කොන්දොස්තරට වඩා මේක සුපිරි බ්‍රෝ♥♥.බීට් එක පිස්සුවක්😍.
Dekama supiri ado
Yes
Ekh maru ❤😌
ඔන්න වන් මිලියන් විවුස් එක මගෙන් ❣️❣️❣️❣️
අම්මෝ Beat එක ♥️🔥🙈
මේක නම් පිස්සුවක් 🔥♥️
අපි නුවර නෙමේ උනාට අපිත් නුවරට ආදරෙයි 😈❤️
ගැම්මක්❤️🔥🥵
හ්ම්ම්
ගැම්මක්
Ooo
Ow bn💝
පරන වෙන්නෙ නැති එවා මෙවා.. සුපිරියක් ♥️🔱
එක පාරක් අැහුවොත් 100 පාරට වඩා අහනවා ෂුවර්😌💖🙉මෙව්වා බෙහෙත් ❤️🎧🎶😌
Ssssss
අඩා මමම අහලා තියෙනවා 150ස් පරක් විතර 😇😇😇😇😇
JJim
Yeah 🔥 e
aniwaren bokkah
ගැම්මක් මදුවා ❤😎ඒ බීට් එක පාර 💪 දාන දාන රැප සුපිරියක් ...... ගැම්මක් තමයි ඉතින් 😎❤
අමො මදුවෝ 😚❤️ සැර පහරක් ඕනේ ❤️😋 Waiting…අයියා 😚❤️
eka patta bro niyamai idiriyatama yanna jayawewa❤
හැමදාම ඉන්නවා මදුවෝ ඔබ එක්ක.....ආදරෙයි මැනික හැමදාම ❤❤❤😘😘😘😘😘
අම්ට පට්ට අයියෙ සුපිරි 🤪🤪🤪🤪😂😂😂😂😂😂
IT'S AWESOME YOOOOOOOOOOOO!
😍💖
❤️❤️❤️
2024 බලන්නේ කව්ද
යන විදිහට බාර ගන්න වෙන්නේ බැදපුවා 😂 සුපිරි ගැම්මක් තමා ඉතින් ❤️
මදුවගෙ රැප් අපිට බෙහෙත් තමා😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩🤩😍🤩😍🤩😍🤩🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩😍🤩🤩😍🤩😍🤩😍😍🤩😍🤩🤩😍
ස්මෝකගේ "පේළි 100" ට පස්සේ වැඩි පුරම අහන්නේ මදුවෝ උබේ මේ රැප බං. ❤️❤️❤️💪
Supiri
ගැම්මක්..තම..🇱🇰🤘😈🤙👽🇱🇰🤘😈🤙👽🙏🇱🇰🤘😈🤙👽🇱🇰🤘😈🤙👽🙏🇱🇰🤘😈🤙👽🇱🇰🤘😈🤙👽🇱🇰🤘😈🤙👽
මේ මාසෙනම් ගැම්මක්ම තමා රැප්වලින් අඩුවක් නෑ❤️✌️✌️✌️😎😎😎😎😎😋
Sira ade.❤
Ouuuuu 💖💖💖💖💖💖
Ou
ගැම්මක් තමයි එල ආ🤘🤘👍👍👍🤘😘😍😍😍
තාමත් අහනවා දවසට 3 පාරකට වැඩිය..❤
හිතට වදිනවා වදන් ටික සැරට..🔥❤
වැදිල ඉන්නේ මටත් දැන් නම් හොදට..
ඒ වෙලාවට තමයි මේක අහන්නේ එක දිගට..
සුපිරි පරි මදුවා..❤
Ane Manda davasata hathara parak Hari
Ahanava ammo marama lassanai Anika patta therumak thiyanne supiri maduva e voice eka💥💥💥💥💥 👊👊👊❤️❤️❤️❤️ thava rap oni
අම්මහ් මරු ගින්නක් වගෙයි වාසි බීට් එකක් ♥🔥
Trending වැඩි වෙද්දි මගේ සින්දුවක් trending වගේ දැනෙන්නෙ මදුවො 🧡 ... අඩු පාඩු නැ ... production එක පට්ට 👌💐
හැමදාම ඇවිල්ලා බලනවා තාම ඇයි 1M විව්ස් යන්නැත්තෙ මෙච්චර සුපිරියක් වෙලත් කියලා ......❤😎
මං ආසම රැප මෙව්ව බෙහෙත්
තව අලුත් රැපක් ඕනෙ ලංකාවම හෙල්ලෙන්න..❤️🔥❤️🔥❤️🔥❤️🔥
අඩෝ අඩෝ ඒක පට්ට කොච්චර ඇහුවත් එපා වෙන්නෑ💘😘
මන් rap ahanne na samanyen ඒත් මදුවා and ශානා පුතා කියන්නේ නම් ආගමක්😍❤️ උබල දෙන්නගේ rap නම් මිස් කරන්නෙම නෑ😍❤️
sirawata bn mth
අනිවාර්යයෙන්
සිරාවටම මාත් උබ වගෙ..රැප් කලාව වෙනස් කරපු දෙන්නෙක් 💞☺️
උබ නම් ආගමක් මහත්තයෝ.හැමදාම අනිවා අහනවා උබේ රැපක් .😘😘
Pala
2:23
2:11
2:7
1:23
Patta sinduwak monw unath ❤️
මධුවා කියන්න වචන නෑ මේකටනම් බරට ඇදල සුපිරියක් කරල තියනවා keep it up homie🖤💫
👍
මදුවා අයියගේ රැප් ඇහුවේ first time එල නියමයි සුපිරි 👍💯
නුවර ගැම්මක් තමා අයීයා'හ්...🙏❤️🔥😋♥♥
AN
කීපාරක් ඇහුවද මන්දා 🔥පිස්සුවක් ඕයි 🤟💥♥️
Maduwa ගැම්මක් තමා ඉතිම් 😍❤️🔥❤️🔥😍
ස්ටේටස් වීඩියෝ එකක් දාමු නේ 😍
සුපිරි බෙහෙත් මෙවා 👌♥️💥
"උපතින්ම දාන්ගලේ " තමා උබට මදුවෝ 🥰🙈
☠Uba yakek bola ☠niyamayi ayiye😘 thawa songs one maduwooo😍😘😘
එකෙන්ම සුපිරි මදුවා වචන ටිකනම් 🤘🏼අඩෝ Dance එකත් සුපිරි 😍🍁🖤
වොඩ්කා බොතලෙ ගැන හිත හිත හූල්ලන අහින්සක මම 😑....
සින්දුව පට්ට 🖤💐
Ow bn
😅❤
Whatsapp ස්ටේටස් වල මේ සින්දුව විතරමයි ඇහෙන්නෙ❤️
අම්මෝ😂😍😍😍 ටෝක්
රැප් එකනම් පට්ට මදුවා අයියා . ආදරෙයි .නුවර ගැම්ම මදුවා 🖤🖤🎧👑️
අල්ලපු ගම කියලා...අපිටත් ඉතිම් පොඩ්ඩක් හරි විකුනම් කන්ට පුලුවන් 🙂🥺😬😝🙏