Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 821 | 2024-10-14 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 821 | 2024-10-14 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/by6T7R
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/LhJGk9
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - x.com/tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

ความคิดเห็น • 224

  • @HiruTVOfficial
    @HiruTVOfficial  4 ชั่วโมงที่ผ่านมา +34

    සුදු මැණිකේ සහ ශිවායි මළගෙදර එනකන් මුදලාලිගේ ගෝලයෝ හැමෝම මඟ බලාගෙන ඉන්නේ. සුදු මැණිකේ සහ ශිවාගේ තීරණේ සවස් වෙලා මළගෙදර යන්න. මේ අතරේ සුදු මැණිකේට අම්මා සමඟ ඇති අතීත මතක නැවත නැවතත් මතක් වෙනවා. අද කොටසින් රැල්ල වෙරළට බලන්න ඔයාලත් එකතු වෙන්න...

    • @hansamalakaluthantrigedona4770
      @hansamalakaluthantrigedona4770 ชั่วโมงที่ผ่านมา +2

      මරණය වවාගෙන කනවා. මෙ සතියත් යන ක්‍රමය කතා කරයි.😂😂

    • @mgmobile3689
      @mgmobile3689 51 นาทีที่ผ่านมา +1

      Kawadda huttho malagedara yanne me sathiyewath bari weida

    • @Asunthadil
      @Asunthadil 48 นาทีที่ผ่านมา +1

      Ane nodakin thamai

    • @nadeeshapriyadarshani
      @nadeeshapriyadarshani 46 นาทีที่ผ่านมา

      P

  • @KsJayaweera345
    @KsJayaweera345 2 ชั่วโมงที่ผ่านมา +26

    දැන් නම් ඇති වගෙ මේ කතාව බැලුවා මේකෙ බලන්ඩ දෙයක් නෑ හැමදාම එකම තැන 😐

  • @BlackyM25
    @BlackyM25 3 ชั่วโมงที่ผ่านมา +63

    නොවැම්බර් ද කොහෙද මැණිකේ වලව්වට යන්නේ 😅 රැල්ල වෙරල ට ආදරෙයි කතාව අදිනවා නිකන් මුහුදු රැල්ල වගේ ගිය සතියේ ඉදලා තාම හිතනවා වලව්වට යනවා ද කියලා

    • @kavindudilshan-l3g
      @kavindudilshan-l3g 3 ชั่วโมงที่ผ่านมา

      ඒකනම් ඇත්ත

    • @doni7408
      @doni7408 2 ชั่วโมงที่ผ่านมา +1

      සිරාවටම

    • @harshaperera6995
      @harshaperera6995 2 ชั่วโมงที่ผ่านมา

      December iwarai meka😂😂

    • @gamage630
      @gamage630 2 ชั่วโมงที่ผ่านมา +1

      2025 January vitharawenawa 😂

    • @Nethu-q2i
      @Nethu-q2i 2 ชั่วโมงที่ผ่านมา

      Ow ekanam

  • @chandikumari7555
    @chandikumari7555 ชั่วโมงที่ผ่านมา +12

    ඇත්තටම මැරිලත් මෙිචිචර කාලයක් මිනියක් ගෙදරක තියා ගන් නැ 😂

  • @RavinduVirajitha
    @RavinduVirajitha 34 นาทีที่ผ่านมา +3

    යකෝ මෙහෙමත් මල ගෙවල් කවදද අවසන් කටයුතු 😂😂

  • @ShaniPerera-hd9rw
    @ShaniPerera-hd9rw ชั่วโมงที่ผ่านมา +8

    සුදු මැනිකෙ මල ගෙදර යන්න කලින් බබාවත් හමබවෙයි වගේ😂

  • @sanjeewamadurawala7888
    @sanjeewamadurawala7888 54 นาทีที่ผ่านมา +3

    මලගේ ඉවරවෙන්නෑ තුන්මාසේ දානේ එනකලුත්😅😅

  • @Kumari160
    @Kumari160 2 ชั่วโมงที่ผ่านมา +15

    අදවත් සුදුමැනිකේ අම්ම බලන්න යයිද කියල බලන්නමයි ආවෙ 😂😂😂

  • @surangikajayakodi3619
    @surangikajayakodi3619 2 ชั่วโมงที่ผ่านมา +16

    දැන් ඉතින් මාසයක් විතර බලන් හිටපන්කො සුදු මැනිකෙ මල ගෙදර යනකම් 😂

  • @PriyadarshaniPeeris
    @PriyadarshaniPeeris ชั่วโมงที่ผ่านมา +2

    මගේ අම්මා නැති වෙලා දැනට අවුරුදු 1යි මාස 10ක් වෙනවා. මල්ලි හොදටම බීලා අම්මා පස්සෙ එලවලා. අම්මා බයේ දුවගෙන වෙන ගෙදරක දොරකඩ මැරිලා වැටිලා. මගේ අම්මාට ආයේ ආත්මෙක ඒ ව්ගේ පුත්තු නොලැබේවා

  • @dineshagamage5383
    @dineshagamage5383 2 ชั่วโมงที่ผ่านมา +5

    සුපිරි මාර්කටිං පහර😂

  • @sadatharu8643
    @sadatharu8643 ชั่วโมงที่ผ่านมา +5

    දැන් දවස් කීයක් වෙනවද . අම්මා නැති වෙලා. මිනිය කුණු වෙලත් ඇති. අදවත් භූමදාන කරයිද මන්දා.❤😄

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 ชั่วโมงที่ผ่านมา +30

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😅

    • @DiliniSewmini-w9k
      @DiliniSewmini-w9k ชั่วโมงที่ผ่านมา

      Mm 😁

    • @sudeepadilshan8900
      @sudeepadilshan8900 ชั่วโมงที่ผ่านมา +1

      Mu hamadama me comment ekama danawa musa ledakda koheda 😂😂

    • @janakapriyant2112
      @janakapriyant2112 21 นาทีที่ผ่านมา

      තොට මොකද මොකෙන් බැලුවත්

  • @samanthirenu9860
    @samanthirenu9860 2 ชั่วโมงที่ผ่านมา +19

    මේවා බලන අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්

    • @KanchanaHerath-le4vu
      @KanchanaHerath-le4vu ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 ชั่วโมงที่ผ่านมา +22

    මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම💔😢

    • @JithmiHewavitharana
      @JithmiHewavitharana 2 ชั่วโมงที่ผ่านมา

      අම්ම 😂 හැමදාම icu

    • @DEVILMONSTER3456
      @DEVILMONSTER3456 2 ชั่วโมงที่ผ่านมา

      Ubata hena gahapan thamange ammawa pennala like ganna ona hinda pakayata 🤮🤬🤬

    • @jdcell3454
      @jdcell3454 2 ชั่วโมงที่ผ่านมา

      Ikman.සුව oyage ammata

    • @AchiniAchini-qy5qg
      @AchiniAchini-qy5qg 2 ชั่วโมงที่ผ่านมา

      Ne ne cio eke 😂😂😂😂​@@JithmiHewavitharana

    • @Souarna-mm9rh
      @Souarna-mm9rh ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 2 ชั่วโมงที่ผ่านมา +6

    මලගෙදර යන්ටවෙන්නෙ තුන්මසෙ දනෙටදකොහෙද එතකොට විරවර්නගෙ තරහත් නිවිලා බබත් වඩගෙනම යනවා

  • @erandimalirajapaksa3516
    @erandimalirajapaksa3516 4 นาทีที่ผ่านมา

    විනාඩි 2න් බැලුවා

  • @cnnimalka2967
    @cnnimalka2967 12 นาทีที่ผ่านมา

    ජනවාරියේම.යනවලු
    අමිමාතාත්තාබලන්නත්.
    එක්කම.එ්කත්හොදයි
    සුබනැකතින්...මෙිවාබලනඅපටගහන්ඩඔානා

  • @musicworld6370
    @musicworld6370 43 นาทีที่ผ่านมา +1

    මං හිතුව අදවත් මලගෙදර යයි කියල

  • @ranjithRathnayaka-t3y
    @ranjithRathnayaka-t3y 52 นาทีที่ผ่านมา +1

    මරනෙ වවාන් කනවා වැඩිනේ😮😮

  • @sanduninimeshika4821
    @sanduninimeshika4821 4 นาทีที่ผ่านมา

    වීරවර්නගේ පිටුපසින් එල්ලා තීයෙන ෆොටෝ එක ගාව තීන අනික් කොල්ලා ගේ පොටෝ එකක් ඒ කාගෙද😢

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika ชั่วโมงที่ผ่านมา +5

    යකෝ කතාව මෝඩ නොකර නීතිය මාර්ගයෙන් යන්න පුළුවන් නෙ. පල්ලියට ගිහින් බලන්න පුළුවන් . එහෙම නොකර බොරුවට මිනීමරාගන්න වැඩ නොකර හිටියනමි ඉවරනෙ.

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 2 ชั่วโมงที่ผ่านมา +4

    මොනවත් නෑනෙ පල්ලියට ගිහින් බලන්න තිබුනනෙ.

  • @InujsheharaDilmantha
    @InujsheharaDilmantha ชั่วโมงที่ผ่านมา +2

    ප්‍රබාකන්ට ගහන්න යනවා වගේ ප්ලෑන් කරන්නේ මල ගෙදර යන්න😂😂

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 38 นาทีที่ผ่านมา

    අනේ බං අම්මා පවු කිය කියා වැලලෙන්නෙ බොරුවට පලකො අම්මගෙ මලගෙදර මේ කතාව අදින්න එපා ඩිරෙක්ටරයෝ

  • @Priyadarsni
    @Priyadarsni 48 นาทีที่ผ่านมา

    තව. සති කියක්.මලගෙය තියෙද දන්නෑ.😂😂😂😂😂

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 ชั่วโมงที่ผ่านมา +2

    මේ සතියෙත් සුදු මැනිකේ මල ගෙදර යන්නේනෑ වගේ

  • @wijesinghakasthuriarachchi2245
    @wijesinghakasthuriarachchi2245 ชั่วโมงที่ผ่านมา +2

    අමුතු මල ගෙයක්. මිනිය සති දෙකක්.

    • @shiranishamali7778
      @shiranishamali7778 ชั่วโมงที่ผ่านมา

      Mga mamandiga miniya dawas 14th tibba

  • @lahirualeckman746
    @lahirualeckman746 ชั่วโมงที่ผ่านมา +1

    එම්බාම් එක මාසයකට ගහලා

  • @shiromali7098
    @shiromali7098 ชั่วโมงที่ผ่านมา +1

    සුදු මැනිකගෙ අම්මගෙ දිනපොත නේද මේ පටන් ගත්ත දවසෙ ඉදල කියවන්නෙ....කාටද ඒක මතක???කතාව පටන්ගත්තෙ එතනින්

  • @GaminiRodrigoTMR
    @GaminiRodrigoTMR ชั่วโมงที่ผ่านมา +1

    සුදු මැණිකෙ මලගෙදර යන්නෙ සිකුරාදට එතකල්ම මේක අදිනව...
    මේ මියුසික්තමා එපා කරන්නෙ....

    • @sameeranilmini5178
      @sameeranilmini5178 37 นาทีที่ผ่านมา

      එදාට නම් කොහොමත් ම පෙන්නෑ සදුදා වෙනකන්ම තියාගනිවී

  • @Ntatoos
    @Ntatoos ชั่วโมงที่ผ่านมา

    තව මාස තුනක් විතර බලන් ඉන්න වෙනවා මලගෙදර යන්න සුදු මැණිකෙට... 😂😂😂😂

  • @auroraholdings3868
    @auroraholdings3868 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ කතාව නැරඹීම අදින් අවසන්

  • @nimnaindrani1008
    @nimnaindrani1008 17 นาทีที่ผ่านมา

    අයියෝ.මොකක්ද.මේ.කතාව..බොරැ.කතා.කර.කර.ඉන්නවා..මල.ගෙදර.යන්නෙත්..නැඅනේ..මන්ද

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 ชั่วโมงที่ผ่านมา +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻😥😥😥😥😥😥😥😥😥 අනේ සුදු මැණිකේ අනේ ගීවා හරිම දුකයි

  • @jilanjilan8562
    @jilanjilan8562 2 ชั่วโมงที่ผ่านมา +1

    මේක අදිනවා ඉවරයක් නෑ මුන්ට ලයික් කොමෙන්ට් වැඩි කර ගන්න මෙහෙම කරන්නෙ පිස්සො 😂😂😂

  • @rohithaperis3969
    @rohithaperis3969 ชั่วโมงที่ผ่านมา +1

    අර මනුස්සය මිනී පෙට්ටියෙ නිදාගන පුදුම දුකක් විඳින්නෙ
    සුදු මැණිකෙ මෙහෙ හුරතල්වෙනව

  • @RaniFernando55.225
    @RaniFernando55.225 2 ชั่วโมงที่ผ่านมา +1

    මමත්. ඒ. දේම. හිතුවා
    ශිවා. ගැන. තමයි. වැරදි
    විදියට. හිතන්නේ හෙටවත්
    එනවද. සුදු මැණිකෙ. බලන්
    ඉදලා. එපා. වෙලා. තියෙන්නේ 😀😀

  • @shashinikakaludurage4427
    @shashinikakaludurage4427 48 นาทีที่ผ่านมา

    මිනිය කුනු වෙනකන් සුදු මැනිකෙ යන් නැ තව මාසයක් වත් අදියි වගෙ මරනෙ 😂😂

  • @Shanik8588
    @Shanik8588 2 ชั่วโมงที่ผ่านมา +1

    මන් මේ කතාව පටන් ගත්ත දවසෙම ඉදලා බැලුවා ඊට පස්සෙ ටික කාලයක් බැලුවෙ නෑ සුදු මැනිකෙගේ අම්මා මැරිලා කියලා දැක්ක තැන ඉදලා ආය බලන්නේ අදිනවා වගේනම් ආය කවදාවත් බලන්නේ නැ මොකද මම ෆිල්ම් එක පැය දෙකයි මේක ඉවරයක් නෑ මට වගේම අනිත් රසිකයන්ට එපා වෙයි

  • @Souarna-mm9rh
    @Souarna-mm9rh ชั่วโมงที่ผ่านมา

    අනේ මාසයක්ම මල ගේ එපා වෙනව ඉතින් 😂😂😂😂😂😂

  • @ShanthiKumari-s5m
    @ShanthiKumari-s5m ชั่วโมงที่ผ่านมา +1

    Masayak අදිනවා මල ගම එපා වෙනවා රෙද්ද

  • @JayanthakumariKumari
    @JayanthakumariKumari 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ සතියේම මල ගෙදර යයි නේද 😅😅😅😅 අනේ මන්ද මේවා බලන අපිට පිස්සු 😅😅😅😅

  • @ashk7151
    @ashk7151 48 นาทีที่ผ่านมา +1

    Sathiyakata vedina thamath sudu manika mala gadara giya na gon athal ganna epa bn😅😅😅😅

  • @kumarawanninayaka4996
    @kumarawanninayaka4996 30 นาทีที่ผ่านมา

    අදත් නෑ වගේ

  • @rithikabandara4662
    @rithikabandara4662 ชั่วโมงที่ผ่านมา

    මලගෙවල් මාර්කටින් කරනවා දැකලා නැද්ද ඕන් බලා ගනිල්ලා ... තව අඩුම සතියක්වත් අදිනවා...😅 චමිලා අක්කා මාලිමාවෙන් චන්දෙට ඉල්ලනවා.. ඉතින් හිරු මෙයා මරලා දානව...

  • @Shuhasgumara391
    @Shuhasgumara391 ชั่วโมงที่ผ่านมา

    අත්තට මැරුනනම් කුනුවෙලා මේ අදින ඇදිල්ලට😅

  • @PubuduHashan-y1o
    @PubuduHashan-y1o ชั่วโมงที่ผ่านมา +1

    මලගෙදරක මිනිය මෙච්චර දවස් තියෙනවා දැක්කමයි.. ලබන අවුරුද්දේ වගෙ එයි මල ගෙදරට

  • @niroshiinoka5571
    @niroshiinoka5571 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ ගිය සතියෙ ඉදන් මේ මරනෙ තියෙන්නෙ 😂

  • @ahinsa.kusumi
    @ahinsa.kusumi ชั่วโมงที่ผ่านมา

    හෑ.... ජූඩ්ලට රෑ වුණාට පස්සෙනෙ ගැහැණු සෙට් එකට හවස බීම අල්ලන්නෙ 😮‍💨

  • @makatakasgpsproductions6722
    @makatakasgpsproductions6722 3 นาทีที่ผ่านมา

    Raja නිකන් නලුවෙක් වගෙ

  • @damithprasanna2287
    @damithprasanna2287 2 ชั่วโมงที่ผ่านมา +2

    මලගෙදර යන්න වෙන්නේ බැරි වෙයි මෙ මසෙ ඉවෙර් වෙනකල්......

  • @Niroha-cy1hl
    @Niroha-cy1hl ชั่วโมงที่ผ่านมา

    අදිනවා ඇදිල්ලක් එපා කරවනවා 😢😢

  • @dajithdayananda7088
    @dajithdayananda7088 19 นาทีที่ผ่านมา

    Me sathiyath adimuda mala gedarin...😂

  • @Susantp253
    @Susantp253 49 นาทีที่ผ่านมา

    මේකට නම දාන්න තිබ්බේ හිරු සජිත්ට ආදරෙයි කියලා
    මුන් මේක අදිනවා හම්බ කරගන්න තියන උවමණාවට
    😂 සල්ලි පෙරේත හැත්ත😂

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا 16 นาทีที่ผ่านมา

    හෙට ත් මලගෙදර යන්නැ

  • @KrishanHarshana-hy2qo
    @KrishanHarshana-hy2qo 2 ชั่วโมงที่ผ่านมา

    මල ගෙදර යනක්න් බලන් ඉන්න උන් ඉන්නවද මෙකෙ
    බය වෙන්න එපා මෙක එදිරිමුනිගෙ නැයෙග්ගෙ එකක් එක නිසා තව දවස් දෙක තුනක්වත් අල්ලන් ඉදියි😂 මල ගෙදර යවන්න

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 54 นาทีที่ผ่านมา

    අපො මෙ සුදුමැනිකෙගෙ ලබ්බෙ ඇඩිල්ල පුගෙ ඇරල වගෙ දවසගානෙ

  • @lahirusadaruwan6805
    @lahirusadaruwan6805 ชั่วโมงที่ผ่านมา

    සමරෙ දැක්කාම කමිදු මෙන්ඩිස් මතක් වෙන්නෙ මට විතරද

  • @samaphone8285
    @samaphone8285 2 ชั่วโมงที่ผ่านมา +3

    Dan santhush hoday

  • @supervodeo3286
    @supervodeo3286 2 ชั่วโมงที่ผ่านมา +1

    දෙන් 3 මාසෙ දාන්ත් කිට්ටුයි මුන් තව ගිහිල්ල නහ්😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 2 ชั่วโมงที่ผ่านมา

    ගිය සතියේ ඉදල එනවා සුදු මැණික

  • @buddikajayalal6445
    @buddikajayalal6445 ชั่วโมงที่ผ่านมา

    මිනිය කුනු වෙයි යනකොට

  • @SarathKumara-z1v
    @SarathKumara-z1v 57 นาทีที่ผ่านมา

    දැන් මේක කතාවක් නෙවෙයි වාතයක්

  • @KalingaNuwankumara-r4w
    @KalingaNuwankumara-r4w 3 นาทีที่ผ่านมา

    Paukiya kiya Enna natuwa palako Amma balanna

  • @ireshahapuarachchi9019
    @ireshahapuarachchi9019 ชั่วโมงที่ผ่านมา

    Last week Monday idan mala gedara

  • @PiyumiWathsala-fi1rk
    @PiyumiWathsala-fi1rk 2 ชั่วโมงที่ผ่านมา +2

    යකො පුදුම මල ගෙයක්නි සති කියක් යනවද

  • @antaninimal6813
    @antaninimal6813 36 นาทีที่ผ่านมา

    ඔය මලගේ වෙන කාගේ හරි ද

  • @NuwanSumith-si9qr
    @NuwanSumith-si9qr ชั่วโมงที่ผ่านมา

    රෙද්ද එප වෙනවා දැන් මෙ කතවත් එක්කො අදින්නෙ නැතුව ඉවරයක් කරනම් හොදයි

  • @eshanabishek
    @eshanabishek ชั่วโมงที่ผ่านมา +1

    Sudu manikege ammata pomailn nawanna wenawa ai masayk withra yai sudu manike walwwata ynna😂😂😂

  • @RasikaDarshani-y6y
    @RasikaDarshani-y6y ชั่วโมงที่ผ่านมา

    එපා වෙනවා කතාව බලන්න

  • @බරියා-ඨ1ධ
    @බරියා-ඨ1ධ ชั่วโมงที่ผ่านมา

    අපව් බලන්න හිතෙන් නෑ කතාව අඩිනව...

  • @raviduwanninayaka5700
    @raviduwanninayaka5700 2 ชั่วโมงที่ผ่านมา

    මල ගෙදර මසයක්වත් තියෛ

  • @HirushiSandunika
    @HirushiSandunika ชั่วโมงที่ผ่านมา

    තූ විතරක් ....😂😂😂😂

  • @ShehanAyushka
    @ShehanAyushka 2 ชั่วโมงที่ผ่านมา

    මල ගෙදර යද්දි ලමයත් හම්බෙලා ඉදි 😂

  • @irhosa
    @irhosa ชั่วโมงที่ผ่านมา

    අපෝ එපා වෙනවනේ කතාව අදිනවා ඉවරයක් නෑනේ බැලිල්ලත් එපා වෙනවා

  • @nadeeshatharangani9396
    @nadeeshatharangani9396 18 นาทีที่ผ่านมา

    Me sathiyama iwara wei mala gedart yannama 🥲😂😂

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag ชั่วโมงที่ผ่านมา

    අයියෝ මේ අම්ම මැරිලා දවස් කීයද මගුල😂😂

  • @Chamilakumuduni-s1o
    @Chamilakumuduni-s1o 2 ชั่วโมงที่ผ่านมา

    Katawa අදිනවා වැඩි 😂

  • @Niluka-w2j
    @Niluka-w2j ชั่วโมงที่ผ่านมา

    අදවත්සුදුමැනි ෙක්එන් නැද්ද

  • @KumariPremalatha-ge9fw
    @KumariPremalatha-ge9fw ชั่วโมงที่ผ่านมา

    අයියෝ මොකද අනේ තව ඉවර නැද්ද මලගෙදර ඔහොම ඇදන් යනකොට එපාවෙනවනේ

  • @NilankaBalangoda
    @NilankaBalangoda ชั่วโมงที่ผ่านมา +1

    Mata hithenawa වීරවර්ධන mudalali mukuth karana ekkak ne

  • @dilieprathnayake4219
    @dilieprathnayake4219 21 นาทีที่ผ่านมา

    yakooooo.. miniya kunuweviiiiiiiii.......... :)

  • @Saly-e2d
    @Saly-e2d 2 ชั่วโมงที่ผ่านมา

    කතාවෙඅදිනවා

  • @KasunMadushanka-z5r
    @KasunMadushanka-z5r 2 ชั่วโมงที่ผ่านมา +2

    Miniya kunu wela ati yakoooo.dan dawas keyakda.walalapan😂😂

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 2 ชั่วโมงที่ผ่านมา

    තමා ගියේ නෑ ද්ද අනේ මල ගෙදර

  • @premathilakasanath4931
    @premathilakasanath4931 2 ชั่วโมงที่ผ่านมา

    එමිබාමි එක කරල ඇති සති දෙකක්වත් තියාගන්න 😂

  • @hasandalakshan
    @hasandalakshan 2 ชั่วโมงที่ผ่านมา

    යකු මල ගෙදර යන්න සතියක් යනවාද 😂

  • @chamaracool8202
    @chamaracool8202 49 นาทีที่ผ่านมา

    Sudu මැණිකේ ma sathiyawath aida manda malagadara 😢

  • @investigator6797
    @investigator6797 25 นาทีที่ผ่านมา

    Mala gdra yana eka balanna awa tawa masayk watt yayi😂😂

  • @PasinduDilhara-mr8pb
    @PasinduDilhara-mr8pb 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ මිනිය අදත් වල දාන්නේ නෑ බන්😂

  • @abyerathnachami1557
    @abyerathnachami1557 2 ชั่วโมงที่ผ่านมา

    අද ගියෙත් නෑ හෙටවත් යයි

  • @LalithRajapaksha-m4z
    @LalithRajapaksha-m4z 6 นาทีที่ผ่านมา

    Mama balapu jarama kathawa

  • @NisansalaNadeeka
    @NisansalaNadeeka 2 ชั่วโมงที่ผ่านมา +1

    Malagedara dawas kiyak gannawada

  • @pubudumadushan946
    @pubudumadushan946 ชั่วโมงที่ผ่านมา

    එපා වෙනවා කතාව අදිනවා

  • @sajithruwantha8584
    @sajithruwantha8584 2 ชั่วโมงที่ผ่านมา +2

    Miniya yata karanne labana mase wage

  • @yuganthadanushka6102
    @yuganthadanushka6102 2 ชั่วโมงที่ผ่านมา +2

    Hamadama phone eken balanne ane meka ikmanata ivara,karanda epa karavannatuva😢

  • @SNBMThilakarathne
    @SNBMThilakarathne 2 ชั่วโมงที่ผ่านมา +2

    mudalaale,essara,hodata,teteta,wada,karana,uta,dan,mokut,baa,😅😅😅😅😅😅

  • @VineethaBattepola
    @VineethaBattepola 2 ชั่วโมงที่ผ่านมา +1

  • @ShasikaSandaruwan
    @ShasikaSandaruwan 38 นาทีที่ผ่านมา

    Me sudu menike malagedara yanakan balan idala ahe potath yai wagee😂😂😂