දිය කිඳුරිය සේ සාගරේ.... | Diya kinduriya se Sagare | Cover |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • දිය කිඳුරිය සේ සාගරේ | Diyakinduriya se sagare | Cover | #බෝඩිම
    Notice :
    all credits goes to original artists.
    ගීතයේ සියලූම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ.
    --------------------------------------------------------------------------
    Original artist | H.R. Jothipala
    lyrics | Upali Dadathawalawithana
    Music | Sarath De Alwis
    --------------------------------------------------------------------------

ความคิดเห็น • 154

  • @kalawa9453
    @kalawa9453  ปีที่แล้ว +32

    අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තූතියි . ආදරෙයි😍🙏🖤

  • @samelost493
    @samelost493 ปีที่แล้ว +19

    ගිටාර් වැඩ්ඩා ❤️
    සෙරම සුපිරි ආසාම ප්ලූට් පරට

  • @Kasundilshan636
    @Kasundilshan636 ปีที่แล้ว +10

    මේ සිංදු අහන්න සුපිරි බෝඩිං කොල්ලො ටිකට ජය වේවා..❤️

  • @DotMarkIQSinhala
    @DotMarkIQSinhala ปีที่แล้ว +11

    ඩොල්කිය පටන් ගත්ත ගමන් රෝමකූප කෙලින් වුනා❤❤❤

  • @thilinakumara2662
    @thilinakumara2662 ปีที่แล้ว +6

    සම්පූර්ණ ගායනයක් වාදනයක් වාදනය විශේෂයි..මේ වගේ සම්පූර්ණ වාදනයක් එක්ක තව සිංදු කරන්න

  • @gihanamarasekara3013
    @gihanamarasekara3013 ปีที่แล้ว +7

    මචන් බෙරිහන් දෙන්නේ නැතුව සින්දුව කියන එකනම් පට්ට බන්.... ඔයවිදිහට ඇහෙනකොට සුපිරි .. උඹලා ලෙසටම දෙනවා වැඩේ... ඔහොම යං ❤❤❤

  • @thaarakagodage
    @thaarakagodage ปีที่แล้ว +4

    සංගීතේ ඇගේ තියෙන පට්ට වැඩ කාරයෝ ටිකක්. නියමයි සුපිරි

  • @pathum8553
    @pathum8553 ปีที่แล้ว +3

    Guitar paranm maru

  • @chandanakumarasinhe6636
    @chandanakumarasinhe6636 ปีที่แล้ว +2

    අයියෙ තව සිංදු ටිකක් දාන්නකෝ... මාරම ආසයි ඔයාලගෙ සිංදු වලට

  • @sulochanagajasinghe9746
    @sulochanagajasinghe9746 ปีที่แล้ว +5

    ඒ ඩොල්කි අයියා 😍

  • @nasha1103
    @nasha1103 ปีที่แล้ว +1

    Balagnamai sitiye mallila song ekak danakal patta lassanai supiri mallila tika bs!!

  • @arosh1thusitha481
    @arosh1thusitha481 ปีที่แล้ว +1

    අරූගෙ වොයිස් එකට බැකින් ටික සෙට් උනාම..අම්මෝ පිස්සුවක් බං...සුපිරි

  • @danuwamusic3265
    @danuwamusic3265 ปีที่แล้ว +4

    එක නම් මාරම ලස්සනයි♥️😙

  • @sureshkumara589
    @sureshkumara589 ปีที่แล้ว +7

    Missing flute guy and violin guy.. nevertheless beautiful ❤❤❤❤❤

  • @sadeepalakshan2709
    @sadeepalakshan2709 ปีที่แล้ว +2

    ලීඩ් නම් පිස්සුවක් 😍❤️‍🔥

  • @dinuu916
    @dinuu916 ปีที่แล้ว

    🥺සුපිරි

  • @nuwanpushpakumara7863
    @nuwanpushpakumara7863 11 หลายเดือนก่อน +1

    මට අද තමා ඔයාලගෙ වීඩියෝ එකක් අහම්බෙන් සෙට් වෙලා අහුවේ... සින්දු සේරම වගේ අහුවා..සුපිරි වැඩක්.. සුභ පැතුම්...❤

  • @vidushasayuridineshika3187
    @vidushasayuridineshika3187 ปีที่แล้ว

    ලස්සනයි

  • @maddumabandarasrinarayana2036
    @maddumabandarasrinarayana2036 ปีที่แล้ว

    සුපිරි කොල්ලෝ සෙට්එක...ගිටාරය..පට්ට...ඩොල්කිය..එළ.....බටනලාව ...මරු.....ගායනය....සිරාවටම ...රහයි..

  • @pubudupramodaya4556
    @pubudupramodaya4556 ปีที่แล้ว +1

    අන්තිම ටිකේ හාමනියත් ගානටම සෙට් උනා...කෝ අනික් ඩබල...

  • @thakshilathennakoon2070
    @thakshilathennakoon2070 ปีที่แล้ว +1

    ඩොල්කි පාර මරු අයියේ...............👏

  • @hirunipiyumali8091
    @hirunipiyumali8091 ปีที่แล้ว +2

    ජය වේවා ❤️👌🥺

  • @hashansankalpa8660
    @hashansankalpa8660 ปีที่แล้ว

    සුපිරි ලස්සනයි තවත් සිංදු අපිට ඔන යික්මනින් අලුත් එකක් එනකන් බලන් යින්නවා

  • @anujafernando291
    @anujafernando291 ปีที่แล้ว

    Marama lassanai sindu hama ekakma. Puluwan nam bass guitar ekak dala gahanna. Lassanata pirila ahenawa thawath. 🙏 thankyou 🙏 thwa thawath dakshakama wadi wenna kiyala prarthana karanawa hadawathinma ❤️

  • @thakshilathennakoon2070
    @thakshilathennakoon2070 ปีที่แล้ว +2

    සුපිරියක් 💪👏🔥අපේ කොල්ලෝ ❤

  • @sulochanagajasinghe9746
    @sulochanagajasinghe9746 ปีที่แล้ว +1

    ජයෙන් ජයම වේවා කොල්ලනේ..හරිම ලස්සනයී ❤️ ආදරෙයී 😍😍😍

  • @NadeeraHeshani-0044
    @NadeeraHeshani-0044 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ushancharuka602
    @ushancharuka602 ปีที่แล้ว +1

    ඩොල්කිය නලවන නැලවිල්ල❤

  • @gehannissanka1252
    @gehannissanka1252 ปีที่แล้ว +1

    Well done and congratulations for your success

  • @DilanDevinda-dw5fk
    @DilanDevinda-dw5fk 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @irushanwijesiri3527
    @irushanwijesiri3527 ปีที่แล้ว +2

    අඩේ සුපිරියක් අයියේ ❤️❤️

  • @මලිමලි-ට1ඡ
    @මලිමලි-ට1ඡ 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isuruchamara2289
    @isuruchamara2289 ปีที่แล้ว

  • @ApsaraApsara-fd8gr
    @ApsaraApsara-fd8gr 8 หลายเดือนก่อน

    Thawath idiriyatama yanna malli සුබපැතුම්

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 ปีที่แล้ว

    Kalawa kalawakma thamai.woooow.thawath hithata wadina song daanna.

  • @chinthakakelum8605
    @chinthakakelum8605 ปีที่แล้ว

    🥰😘😍

  • @dilukshiwasana476
    @dilukshiwasana476 ปีที่แล้ว

    ආසම එකක් ආසම විදිහට මරු 🖤🖤

  • @imalkaindeewari7160
    @imalkaindeewari7160 ปีที่แล้ว +2

    Superb 👌❤️

  • @prasadmadusanka4786
    @prasadmadusanka4786 ปีที่แล้ว

    Supiri ela jaya wewa malli….❤️❤️❤️ leed part eka maru, searama hodai….

  • @DilankaAbesinghe-xw6mr
    @DilankaAbesinghe-xw6mr ปีที่แล้ว

    සුපිරි වැඩ්ඩො ටිකක් ❤️

  • @jestergaming9758
    @jestergaming9758 ปีที่แล้ว

    😘😘😘😘😘😘

  • @thusharadilshan5615
    @thusharadilshan5615 ปีที่แล้ว

    Harima asawen balanne bn ubalage video
    Digatama karagena yamu

  • @pasiyamax2101
    @pasiyamax2101 ปีที่แล้ว +1

    🎸🎸🎸😍😍😍❤️❤️❤️❤️🎤🎤 ft

  • @kbuwana5406
    @kbuwana5406 ปีที่แล้ว +1

    සුපිරියක් අදත් ♥️♥️♥️

  • @gayanmadhushankha1384
    @gayanmadhushankha1384 ปีที่แล้ว

    ෆ්ලූට් එකෙන් තමයි අමුතුන ෆීලින් එකක් එන්නෙ මචං 😊,එයත් හිටියනන් මරු

  • @sandeepawijesinghe3806
    @sandeepawijesinghe3806 ปีที่แล้ว

    adeee🤩🤩🤩 pissuwak bng. digatama dandooo. me madi thawa one

  • @sandeshpandithasana7631
    @sandeshpandithasana7631 ปีที่แล้ว

    හැමදාම වගේ සුපිරියක් අදත් 🖤💯 ජයෙන් ජය වෙන්නම ඕනෙ 😍😍😍 පිස්සුවක් එකෙන්ම 🥺

  • @nirashadisanayake4161
    @nirashadisanayake4161 ปีที่แล้ว +1

    Woww 😍❤️

  • @ishanshalinda4676
    @ishanshalinda4676 ปีที่แล้ว

    ආදරෙයි ආසම සෙට් එකක් නියමයි දිගටම ඕනෙ ❤😘

  • @GayanGayan-tv6wo
    @GayanGayan-tv6wo 11 หลายเดือนก่อน

    එල ❤️🎧✌️👌

  • @anjukarunathilaka6360
    @anjukarunathilaka6360 ปีที่แล้ว +1

    Supiri kello ❤

  • @yasiruwageesha1495
    @yasiruwageesha1495 ปีที่แล้ว

    මරු 😍 . ජය වේවා #කලාව #බෝඩිම

  • @mayodathathsarani1874
    @mayodathathsarani1874 ปีที่แล้ว +1

    ❤❤❤❤ Weldon boys 👏good job 🤝

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว +3

    වැඩ්ඩො සැට් එක ජය වේවා ..යාලුවනේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳේ ලොකු ගමනක් යන්න හදවතින්ම සුබ අනාගතයක් පතනවා මල්ලිලා....දළදා සමිදු පිහිටයි උබලට ....

  • @tiyuligirl6871
    @tiyuligirl6871 ปีที่แล้ว

    සුපිරි ❤❤❤❤❤❤😘😘😘

  • @malanbandara
    @malanbandara ปีที่แล้ว

    ogollo supirima set ekk

  • @ravindumunasinghe5100
    @ravindumunasinghe5100 ปีที่แล้ว

    Sirawatama ubala waddo bn

  • @roshanwijesinhe6048
    @roshanwijesinhe6048 ปีที่แล้ว

    supiriy machanlaa

  • @pathum8553
    @pathum8553 ปีที่แล้ว

    Digatama karagena yamu lassanai

  • @thusharasandaruwen2541
    @thusharasandaruwen2541 ปีที่แล้ว

    සුපිරි ..😎🥁🎺

  • @chathunipathirana4439
    @chathunipathirana4439 ปีที่แล้ว +1

    Go ahead brothers🥺❤️💪

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 8 หลายเดือนก่อน

    තව සින්දු ඕනේහ්හ්හ්හ්හ්හ්හ්🥰🥰🥰🤗🤗😍😍😍👌👌👌🙏

  • @shanakaabegunawardana3548
    @shanakaabegunawardana3548 ปีที่แล้ว

    මාරම ලස්සනයි ❤️

  • @pradeeprupasinghe5455
    @pradeeprupasinghe5455 8 หลายเดือนก่อน

    ❤❤❤කෝ අලුතෙන් දාන්නැද්ද

  • @sindusariguruge9791
    @sindusariguruge9791 ปีที่แล้ว

    ✌ ජය.. ❤️

  • @sithijanirmalbandara2976
    @sithijanirmalbandara2976 ปีที่แล้ว +1

    අම්මෝ බන් එ ගිටාර් ගැහිල්ල බෑන්ඩ් එකක ප්ලේ කරනවද

    • @werimusiclk7049
      @werimusiclk7049 ปีที่แล้ว

      හදාගෙන යන ගමං ❤️‍🩹👈

  • @thiMi
    @thiMi ปีที่แล้ว

    ජයවේවා!! ❤️‍🔥❤️‍🔥

  • @rocabro1694
    @rocabro1694 ปีที่แล้ว

    නියමයි 👌💪😍 GooD LucK..!

  • @sugandhikapriyadarshani8833
    @sugandhikapriyadarshani8833 ปีที่แล้ว

    නියමයි සෙට් එක ❤

  • @avindusamarathunga6426
    @avindusamarathunga6426 ปีที่แล้ว

    අපේ එකා ගලයා ❤️🤘

  • @thanurasandaruwan9761
    @thanurasandaruwan9761 ปีที่แล้ว

    නියමයි අපේ සෙට් එක ♥️♥️♥️

  • @kusalherath3967
    @kusalherath3967 ปีที่แล้ว

    ලස්සනයි අයියලා ❤ සුපිරි ❤

  • @udaralakmal9926
    @udaralakmal9926 ปีที่แล้ว

    සුපර්බ්

  • @dilshanawijerathna
    @dilshanawijerathna ปีที่แล้ว +1

    කෝ අනිත් දෙන්න... හැබැයි අඩුව නැති කරනව ගිටාර් එකෙන්... මරු 😍❤️

  • @manjulasamathakonarage9281
    @manjulasamathakonarage9281 ปีที่แล้ว

    Maru...

  • @kasungallage423
    @kasungallage423 ปีที่แล้ว

    නියමයි නියමයි .....💓💓

  • @mobilepg1.249
    @mobilepg1.249 11 หลายเดือนก่อน

    very Nice..
    Sithuwili Sirawee Song ek Denna Pluwanda?

  • @sumeerakasun8245
    @sumeerakasun8245 ปีที่แล้ว

    ලිඩා වැඩිඩාඔයගොල්ලෝ ඔහොමම කරන්න.සරස්වති මැනියන්ගේ පිහිටය්

  • @zickraid
    @zickraid ปีที่แล้ว

    eket flute ek tibbnm supiri

  • @lyricsbro243
    @lyricsbro243 ปีที่แล้ว +1

    Singer mike use klnm supiri.. instrument sound enw wadi singerge sound ek aduwen enne... superb cover ❤

  • @hashansasindu3316
    @hashansasindu3316 ปีที่แล้ว

    පට්ට මචන්ලා ❤

  • @denethpahasara8211
    @denethpahasara8211 ปีที่แล้ว

    Supiri macho🤟❤️

  • @SAHANJ2001
    @SAHANJ2001 ปีที่แล้ว

    supiriyak❤

  • @chathupamamanathunga7191
    @chathupamamanathunga7191 ปีที่แล้ว

    නියමයි කොල්ලනේ..............❤️💪

  • @M_Weerasinghe
    @M_Weerasinghe ปีที่แล้ว

    ජය වේවා කොල්ලොව් 👊❤️😎

  • @raneshsenarathna8999
    @raneshsenarathna8999 ปีที่แล้ว +4

    කෝ අනිත් දෙන්නා...🥺

  • @physicsforeveryone9007
    @physicsforeveryone9007 ปีที่แล้ว

    පිස්සු ❤️❤️🤞

  • @lakshanmalavige
    @lakshanmalavige ปีที่แล้ว

    Adee set wenna thibbanm❤️

  • @ganeshpitigala5115
    @ganeshpitigala5115 ปีที่แล้ว

    patta

  • @umeshimadu2100
    @umeshimadu2100 ปีที่แล้ว

    patta❤

  • @hashansaman6059
    @hashansaman6059 ปีที่แล้ว

    ela kollane

  • @IK-er6cn
    @IK-er6cn ปีที่แล้ว

    Supiri 👍🏼

  • @malith_x
    @malith_x ปีที่แล้ว

    කියන්න වචන නෑ ❤️

  • @gayanamarasekara9641
    @gayanamarasekara9641 9 หลายเดือนก่อน

    👍👍👌🎼🎼🎻🎻📣📣🎸🎸🎹🎹🎤🎤Supiri

  • @Sangeeth_Liyanage
    @Sangeeth_Liyanage ปีที่แล้ว

    ❤️🧘

  • @sanka403
    @sanka403 ปีที่แล้ว

    🔥😍

  • @nipunaloka9433
    @nipunaloka9433 ปีที่แล้ว

    👌👌❤

  • @l.k.mewanviduranga7346
    @l.k.mewanviduranga7346 ปีที่แล้ว

    😍😍😍

  • @lionkesara7202
    @lionkesara7202 ปีที่แล้ว

    💓💓👍

  • @shanuniroshan1553
    @shanuniroshan1553 ปีที่แล้ว

    නියමයි ❤️ .