How to make the chocolate sponge cake at home,චොක්ලට් ස්පොන්ජ් කේක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 12

  • @Lifestyle-b8w
    @Lifestyle-b8w 2 ปีที่แล้ว +2

    I'm the first viewer ☺️
    Thank you for these easy recipes ❤️

    • @goldentummy9466
      @goldentummy9466  2 ปีที่แล้ว

      Thanks manika 😘😊😍❤️

    • @Lifestyle-b8w
      @Lifestyle-b8w 2 ปีที่แล้ว +1

      @@goldentummy9466 me ape ammige phone eka, man eken akkige recipes balanawa ,e wagema man Akkige chocolate cookies recipe ekath haduwa, eka rahatama awa , mn thama grade 11 student kenek

    • @goldentummy9466
      @goldentummy9466  2 ปีที่แล้ว +1

      Wow 😃😃 ඔයා මාර talented නේ 😍,ඔයා දන්නවද මමත් school යන කාලෙ ඉදලමයි කෑම හදන්නෙ, ඔයාටත් ලොකු වෙන කොට ගොඩක් දක්ශ ළමයෙක් වෙයි,

    • @Lifestyle-b8w
      @Lifestyle-b8w 2 ปีที่แล้ว +1

      @@goldentummy9466 thank you Akki ❤️

  • @naginlovers6883
    @naginlovers6883 2 ปีที่แล้ว +2

    Ane akke chocolate drip cake eke video eketh video ekak dannako

    • @goldentummy9466
      @goldentummy9466  2 ปีที่แล้ว

      මේ ඒ ඩ්‍රිප් කේක් එකට හදපු කේක් එක මැණික, ඩ්‍රිප් කේක් එකේ වීඩියෝ ටික එඩිට් කරලා මං ඉක්මනට දාන්නම් නංගෝ😍😍

  • @chalanidivyanjali7537
    @chalanidivyanjali7537 2 ปีที่แล้ว +1

    අයිසිං ගැනත් videos දාන්නකෝ අක්කී 🎂🎂

    • @goldentummy9466
      @goldentummy9466  2 ปีที่แล้ว

      මැණික දාලා තියෙන්නෙ, butter icing ,chocolate icing දෙකම, මගේ චැනල් එක පොඩ්ඩක් check කරලා බලන්න සුදූ 😍😊❤️

  • @methsarafernando2870
    @methsarafernando2870 ปีที่แล้ว +1

    අක්කේ චොක්ලට් කේක් එක බේක් උනාම ඇයි උඩින් පුපුරන්නෙ කියන්නකො. මගේ කේක් වල ලොකුවට උඩින් පුපුරනවනෙ.

    • @goldentummy9466
      @goldentummy9466  ปีที่แล้ว

      ඒ මැනික,, කේක් බැටර් ප්‍රමාණයට කේක් ට්‍රේ එක මදි නිසයි ,heat ekath aduwen try karanna,

    • @methsarafernando2870
      @methsarafernando2870 ปีที่แล้ว

      @@goldentummy9466 thank u akke.