Golden  Tummy
Golden  Tummy
  • 51
  • 118 188

วีดีโอ

BIRTHDAY Cake FOR MOM & SON 😍 #cake #birthday #mom #homemade #pink #lovely @goldentummy9466
มุมมอง 286ปีที่แล้ว
BIRTHDAY Cake FOR MOM & SON 😍 #cake #birthday #mom #homemade #pink #lovely ‎@Golden Tummy BUTTER Cake decoration Birthday Cake decoration
උපන්දින කේක් නිර්මාණය කරමු , #birthday #cake #blue #homemade
มุมมอง 543ปีที่แล้ว
උපන්දින කේක් නිර්මාණය කරමු , #birthday #cake #blue #homemade
Birthday Cake Ideas උපන්දින කේක් නිර්මාණය #cake #butter @goldentummy9466 #flowers,
มุมมอง 525ปีที่แล้ว
Birthday Cake Ideas උපන්දින කේක් නිර්මාණය #cake #butter ‎@Golden Tummy #flowers,
wedding cupcake design වෙඩින්ග් කප්කේක් නිර්මාණය මුල සිට, ගැටලු සහ විසදුම් @Golden Tummy
มุมมอง 21Kปีที่แล้ว
wedding cupcake design වෙඩින්ග් කප්කේක් නිර්මාණය මුල සිට, ගැටලු සහ විසදුම් @Golden Tummy
උපන්දින කේක් නිර්මාණය Birthday Cake For Baby Boy @goldentummy9466
มุมมอง 356ปีที่แล้ว
උපන්දින කේක් නිර්මාණය Birthday Cake For Baby Boy ‎@Golden Tummy
උපන්දින කේක් එකක් නිවසේදී ම අයිසින් කරමුද😍How To Design Birthday Cake For Baby Girl @goldentummy9466
มุมมอง 9892 ปีที่แล้ว
උපන්දින කේක් එකක් නිවසේදී ම අයිසින් කරමුද😍How To Design Birthday Cake For Baby Girl ‎@Golden Tummy
Yummy Tasty Butter Cookies 😋 රසම බටර් බිස්කට් පහසුවෙන්ම හදමු🤩 @goldentummy9466
มุมมอง 1342 ปีที่แล้ว
Yummy Tasty Butter Cookies 😋 රසම බටර් බිස්කට් පහසුවෙන්ම හදමු🤩 ‎@Golden Tummy
Printable Toppers වලින් කේක් එකක් සරසන්න ඉගෙන ගමු 😍, Birthday Cake Design @goldentummy9466
มุมมอง 3832 ปีที่แล้ว
Printable Toppers වලින් කේක් එකක් සරසන්න ඉගෙන ගමු 😍, Birthday Cake Design @Golden Tummy
How To Make Pastry At Home පේස්ට්‍රි හරිම විදියට #pastry @goldentummy9466
มุมมอง 22K2 ปีที่แล้ว
How To Make Pastry At Home පේස්ට්‍රි හරිම විදියට #pastry ‎@Golden Tummy 🥐200g flour 🥐50 g butter 🥐100g master puff (pastry magarin ) 🥐7 tbs cool water 🥐filling 🥐1 tsp salt
Birthday cake /Anniversary cake ගෙදරදීම හදමු😍 #cake @Golden Tummy
มุมมอง 6922 ปีที่แล้ว
Birthday cake /Anniversary cake ගෙදරදීම හදමු😍 #cake @Golden Tummy ❤️th-cam.com/video/gr03NL0dxYI/w-d-xo.html ❤️චොක්ලට් අයිසින්
Perfect Butter Cake ,පුළුන් වගේ බටර් කේක් හදමු🤩 1kg Butter Cake #cake @Golden Tummy
มุมมอง 5772 ปีที่แล้ว
Perfect Butter Cake ,පුළුන් වගේ බටර් කේක් හදමු🤩 1kg Butter Cake #cake @Golden Tummy Ingredients ❤️250g butter ❤️250g sugar ❤️250 g all purpose flour ❤️280 g eggs ❤️2 1/2 tsp baking powder ❤️1tsp vanilla essence
වටලප්පන් How To Make Watalappan At Home , Perfect Watalappan Recipe #watalappan @goldentummy9466
มุมมอง 2582 ปีที่แล้ว
වටලප්පන් How To Make Watalappan At Home , Perfect Watalappan Recipe #watalappan ‎@Golden Tummy watalappan 1 1/2 kg recipe 🥧 500 g of jaggery 🥧1 cup of sugar 🥧2 cup of coconut milk 🥧12 large eggs 🥧1tsp of salt 🥧1tsp of vanilla essence 🥧1tsp of spices (cardamom ,cloves ,cinnamon ) 🥧1 /2 tsp of nutmeg 700g watalappan 🥧 6 eggs 🥧250g jaggery 🥧1cup milk 🥧1/2 tsp spices 🥧1/2tsp salt 🥧1/2cup sugar
සමෝසා,A Delicious Indian Street Food, Aloo samosa ,with English Subtitles, #samosa @goldentummy9466
มุมมอง 1522 ปีที่แล้ว
සමෝසා,A Delicious Indian Street Food, Aloo samosa ,with English Subtitles, #samosa ‎@Golden Tummy Ingredients ❤️1 cup of all purpose flour ❤️1 1/2 tbsp of oill ❤️1/2 tsp of salt ❤️one onion ❤️potatoes
Birthday Cake Design For Boy😍,පුංචි පුතෙකුට ලස්සන උපන්දින කේක් එකක් නිර්මාණය කරමුද @goldentummy9466
มุมมอง 2962 ปีที่แล้ว
Birthday Cake Design For Boy😍,පුංචි පුතෙකුට ලස්සන උපන්දින කේක් එකක් නිර්මාණය කරමුද ‎@Golden Tummy 600 g cake ❤️150 g all purpose flour ❤️150g of butter ❤️150 g of sugar ❤️130 g or 150g of eggs ❤️1 1/2 tsp of baking powder ❤️1/2tsp of vanilla essence ❤️freshmilk butter icing ❤️150 g butter ❤️450 g icing powder colouring ❤️ peacock blu ❤️aqva green ❤️ lemon yellow ❤️ piller box red
Meringue Pops😍🍭 කේක් ටොපර්ස් එකක් අඩු වියදමින් හදමු🤩 #cake #topper @goldentummy9466
มุมมอง 2852 ปีที่แล้ว
Meringue Pops😍🍭 කේක් ටොපර්ස් එකක් අඩු වියදමින් හදමු🤩 #cake #topper @goldentummy9466
The Best Coconut Cake😍 පොල් කේක් ලේසිම ක්‍රමයට 😃#cake #coconut #homemade @goldentummy9466
มุมมอง 5942 ปีที่แล้ว
The Best Coconut Cake😍 පොල් කේක් ලේසිම ක්‍රමයට 😃#cake #coconut #homemade @goldentummy9466
උපන්දින කේක් එකක් හදන්න ඉගෙන ගනිමුද😍Birthday Cake Design 😍 #cake #birthday @goldentummy9466
มุมมอง 1.2K2 ปีที่แล้ว
උපන්දින කේක් එකක් හදන්න ඉගෙන ගනිමුද😍Birthday Cake Design 😍 #cake #birthday @goldentummy9466
Coconut Biscuit Recipe😍,with english subtitles,පොල් බිස්කට් හවායියන් රසට #biscuit @goldentummy9466
มุมมอง 1512 ปีที่แล้ว
Coconut Biscuit Recipe😍,with english subtitles,පොල් බිස්කට් හවායියන් රසට #biscuit @goldentummy9466
12 September 2022
มุมมอง 1182 ปีที่แล้ว
12 September 2022
චොකලට් නැතුව චොකලට් හදමු 😍,#chocolate #homemade #easy #yummy Golden Tummy
มุมมอง 1.4K2 ปีที่แล้ว
චොකලට් නැතුව චොකලට් හදමු 😍,#chocolate #homemade #easy #yummy Golden Tummy
කොච්චි සැරට පරිප්පු වඩේ😍 හරිම ලේසියි 😮#homemade @Golden Tummy
มุมมอง 3322 ปีที่แล้ว
කොච්චි සැරට පරිප්පු වඩේ😍 හරිම ලේසියි 😮#homemade @Golden Tummy
චොකලට් ගනාච් රෙසිපිය #chocolate #ganache #recipe @Golden Tummy
มุมมอง 2.2K2 ปีที่แล้ว
චොකලට් ගනාච් රෙසිපිය #chocolate #ganache #recipe @Golden Tummy
චොක්ලට් ඩ්‍රිප් කේක් එකක් හදමු 😍chocolate drip cake, #birthday #cake #chocolate @Golden Tummy
มุมมอง 8562 ปีที่แล้ว
චොක්ලට් ඩ්‍රිප් කේක් එකක් හදමු 😍chocolate drip cake, #birthday #cake #chocolate @Golden Tummy
How to make the chocolate sponge cake at home,චොක්ලට් ස්පොන්ජ් කේක් #cake #easy #sponge GoldenTummy
มุมมอง 3262 ปีที่แล้ว
How to make the chocolate sponge cake at home,චොක්ලට් ස්පොන්ජ් කේක් #cake #easy #sponge GoldenTummy
How to make the best avocado cake🎂අලිගැටපේර කේක්😍#cake #homemade #avocado#yummy Golden Tummy
มุมมอง 2042 ปีที่แล้ว
How to make the best avocado cake🎂අලිගැටපේර කේක්😍#cake #homemade #avocado#yummy Golden Tummy
soft cupcake recipe/Best cupcake recipe,කප්කේක් අයිසින් කරමු.😍#cupcake #cake #icing Golden Tummy😊
มุมมอง 2.9K2 ปีที่แล้ว
soft cupcake recipe/Best cupcake recipe,කප්කේක් අයිසින් කරමු.😍#cupcake #cake #icing Golden Tummy😊
How to make the best biscuit pudding😍බිස්කට් පුඩිමක් අඩු වියදමින් හදමු#biscuit #pudding/Golden Tummy
มุมมอง 1.9K2 ปีที่แล้ว
How to make the best biscuit pudding😍බිස්කට් පුඩිමක් අඩු වියදමින් හදමු#biscuit #pudding/Golden Tummy
The chocolate pizza comes to pizza hut😍,#chocolate #pizza චොක්ලට් මාස්මිලෝස් පීසා😲 Golden Tummy
มุมมอง 2392 ปีที่แล้ว
The chocolate pizza comes to pizza hut😍,#chocolate #pizza චොක්ලට් මාස්මිලෝස් පීසා😲 Golden Tummy
The Sweetest, Most Satisfying Thing in the World😋චොක්ලට් සිරප් ගෙදරදි ලේසියෙන් ම හදමු🤩 Golden Tummy
มุมมอง 5122 ปีที่แล้ว
The Sweetest, Most Satisfying Thing in the World😋චොක්ලට් සිරප් ගෙදරදි ලේසියෙන් ම හදමු🤩 Golden Tummy

ความคิดเห็น

  • @niranjalamenik669
    @niranjalamenik669 4 วันที่ผ่านมา

    Very clear instructions. ❤

  • @jagathprasanna2234
    @jagathprasanna2234 5 วันที่ผ่านมา

    හොදයි ❤❤❤

  • @HerathmudiyanseUdayangani
    @HerathmudiyanseUdayangani 9 วันที่ผ่านมา

    Ane akki.kadeta danna spanchi hadanne kohomada.podi bisnas ekak patan ganna udaw karanna

  • @HarshaniKeerthiwansha-xl5vu
    @HarshaniKeerthiwansha-xl5vu 10 วันที่ผ่านมา

    Mona da aran tiyena බටර් eka miss

  • @madushaniSankalpanaseram1997
    @madushaniSankalpanaseram1997 หลายเดือนก่อน

    Winakiri dammama,amuthu rasak,smell ekak enna nadda dear

  • @SubashiniNirosha-v3x
    @SubashiniNirosha-v3x หลายเดือนก่อน

    Okata wathua dala hadala wadak na wathura binduwak noda lunu vitharak dala lipen thiyala balanna hodatama wathura unanawa

  • @DonWanigasooriya
    @DonWanigasooriya หลายเดือนก่อน

    Oyaata ගොඩක් පිං මිස්.මටනම් ලොකු උදව්වක් මේක❤❤❤

  • @ChamikaMadurangi-b2y
    @ChamikaMadurangi-b2y หลายเดือนก่อน

    Mis cap cake 200 aisin kochhara yanawada

  • @ChamikaMadurangi-b2y
    @ChamikaMadurangi-b2y หลายเดือนก่อน

    Cap eka uda alawanna gathhu gam l mokathda mis

  • @ChamikaMadurangi-b2y
    @ChamikaMadurangi-b2y หลายเดือนก่อน

    Cap cake 200 kata cake kilo kiyak onida mis

  • @NilanthieMadarasinghe
    @NilanthieMadarasinghe 2 หลายเดือนก่อน

    Wathura danne nathuwa hadanna

  • @TharinduSaranga-c7y
    @TharinduSaranga-c7y 3 หลายเดือนก่อน

    Akke cup cake 130k wage hadala oya wage podi rose flower ekak danna aicing@batter kochchara ganna onada

  • @dilsineth9670
    @dilsineth9670 3 หลายเดือนก่อน

    කොන්ෆ්ලා වෙනුවට මොනවද දාන්න පුළුවන්

  • @SaduniWathsala-b8y
    @SaduniWathsala-b8y 3 หลายเดือนก่อน

    Me cake eka kiykata denna puluwanda

  • @SandyaPrabudda
    @SandyaPrabudda 4 หลายเดือนก่อน

    Meti hatti pelenne ai

  • @PrabathWijerathne-f5t
    @PrabathWijerathne-f5t 4 หลายเดือนก่อน

  • @priyangaShamali
    @priyangaShamali 4 หลายเดือนก่อน

    Meke riban eka cup ekata alawaganna gam eke namak kiyanawada danna kenek..

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini1218 4 หลายเดือนก่อน

    අක්කි sheets දාන්න ඕන frij එකේ උඩද?යටද?

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 4 หลายเดือนก่อน

    Cup cake liner eka loku ekada podi ekda dr

  • @indikamadushanka2455
    @indikamadushanka2455 5 หลายเดือนก่อน

    Akke cake eka madin bassane. Ai ahema wenne

  • @chamaramapalagama
    @chamaramapalagama 5 หลายเดือนก่อน

    අගල් කීයක් ගත්තද මේ ටොපර්ස් එක

  • @gamingjoker3026
    @gamingjoker3026 5 หลายเดือนก่อน

    මොකක්ද ගම් එක

  • @SameenaDilki
    @SameenaDilki 6 หลายเดือนก่อน

    රිබන් අලවන ගම් එක මොකද්ද

  • @senethyalendini2708
    @senethyalendini2708 6 หลายเดือนก่อน

    Astra/ medoli walin hadana butter cream icing recipy eka denna nangi.

    • @goldentummy9466
      @goldentummy9466 6 หลายเดือนก่อน

      මේ රෙසිපි එකම තමයි dear 😊, අයිසින් පදම අදුන ගෙන ඒ පදම එනතෙක් අයිසින් සුගර් එකතු කරන්න

  • @wkkanchana9516
    @wkkanchana9516 6 หลายเดือนก่อน

    Ada mama me recipe eka haduva harima soft ekata tibuna kavadavath mama hadapu eva mehema soft vela na thannk you dr❤

    • @goldentummy9466
      @goldentummy9466 6 หลายเดือนก่อน

      ඔයාගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතිය dear 🥰😘

  • @anjanamihiran8665
    @anjanamihiran8665 7 หลายเดือนก่อน

    Akke plastic cup eke riban eka alwnne mona gam ekkd use kle

  • @eshaniranasinghe1120
    @eshaniranasinghe1120 7 หลายเดือนก่อน

    Mis oya tika okkoma hadagen iwra wela frig eke dnna oned.frigeke dnna oned wedding hall ekt geniykn

    • @goldentummy9466
      @goldentummy9466 7 หลายเดือนก่อน

      අනේ නෑ ,කූබි එන්නෙ නැති තැනක තියන්න, ☺️

  • @sarathkumara546
    @sarathkumara546 8 หลายเดือนก่อน

    අගල් කියක් ගත්තා ද මෙ ටොපර් එක

  • @chamaniwasana4581
    @chamaniwasana4581 8 หลายเดือนก่อน

    Kohomada pack karala geniyanne.

    • @goldentummy9466
      @goldentummy9466 8 หลายเดือนก่อน

      කාඩ්බෝඩ් පෙට්ටි වල දාගෙන ගෙනියන්න පුලුවනි ☺️

  • @NishadhiDenipitiya-b4s
    @NishadhiDenipitiya-b4s 8 หลายเดือนก่อน

    Akke spanchi hadanakota spanchiya hodat pipila ewilla oven eken eliyata gaththa gaman hulan giya wage bahinne ai

    • @goldentummy9466
      @goldentummy9466 8 หลายเดือนก่อน

      Bake වෙලා මදි, තව ටිකක් තියන්න ඕනි උඩ රන්වන් පාට වෙන්න

    • @NishadhiDenipitiya-b4s
      @NishadhiDenipitiya-b4s 8 หลายเดือนก่อน

      Ranwan pata wenakal thibba akke eath udin hoda patai neda amuma amui baking powder wala aulak neweida ea

    • @goldentummy9466
      @goldentummy9466 8 หลายเดือนก่อน

      නෑ dear heat එක වැඩී එහෙනම් , ඔයාගෙ උඩ එලිමන්ට් එක විතරක් දාලද දන්නෑ, මුලින්ම බලන්න උඩයි යටයි එලිමන්ට් දෙකම වැඩද කියලා Heat එක 170° දාන්න , ඒ කරලත් උඩ ගොඩක් brown වෙලා මැද අමුයි නම් උඩ එලිමන්ට් එක off කරලා යට පමණක් දාන්න, නිවරදි ප්‍රමානයට අමුද්‍රව්‍ය ගන්න , බේකිං පව්ඩර් කල් ඉකුත්වී හෝ හුලන් වැදී ඇත්නම් අලුත් එකක් ගන්න

    • @NishadhiDenipitiya-b4s
      @NishadhiDenipitiya-b4s 8 หลายเดือนก่อน

      Ok akke man den maseka vithara idan hadanne hidata thibuna pereida idan thama ohoma une

    • @NishadhiDenipitiya-b4s
      @NishadhiDenipitiya-b4s 8 หลายเดือนก่อน

      Akkata photo ekak ewanna vidiyak nane whatsapp innawada akka

  • @NishadhiDenipitiya-b4s
    @NishadhiDenipitiya-b4s 8 หลายเดือนก่อน

    Cup cake eke icing eka rasawath karaganna monawa hari rasakarakayak use karanawada akke

    • @goldentummy9466
      @goldentummy9466 8 หลายเดือนก่อน

      නැහැ dear , බටර් ගන්නවා නම් හයිලන්ඩ් ,කොත්මලේ හොදයි , ෆැට් ස්ප්‍රෙඩ් ගන්නවා නම් ඇස්ට්‍රා ,මෙඩෝලි හොදයි, මේවායින් හැදුවම කෝමත් රසයි 🥰, ඕනිම නම් මිල්ක්මේඩ් චුට්ටක් දාන්න පුලුවනි 😊

    • @NishadhiDenipitiya-b4s
      @NishadhiDenipitiya-b4s 8 หลายเดือนก่อน

      @@goldentummy9466 ah milk maid demmamamada akke amuthu rasak enne ethakota fresh milk danne nethuwada milk maid use karanns oni

    • @goldentummy9466
      @goldentummy9466 8 หลายเดือนก่อน

      මිල්ක්මේඩ් කිරි වලට වඩා ඝනකම්, කිරි දැන්මම දිය වැඩී සහ මිල්ක්මේඩ් කිරි වලට වඩා රසයි 🙂, තව දෙය්ක් ඔයාට වයිට් චොක්ලට් මෙල්ට් කරලා දාන්නත් පුලුවනි 😋

    • @NishadhiDenipitiya-b4s
      @NishadhiDenipitiya-b4s 8 หลายเดือนก่อน

      @@goldentummy9466 අනේ ඔයාට ගොඩක් පින් අක්කෙ එහෙම කියලා දුන්නට ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕනි අක්කෙ රහසක් නොකර මට කිවට ❤😘

  • @MRislan-s5t
    @MRislan-s5t 8 หลายเดือนก่อน

    Akke kiyannaki cup cake 60k hadanna kochchara pramanayak onada

    • @goldentummy9466
      @goldentummy9466 8 หลายเดือนก่อน

      කප්කේක් 24 හදන්න කේක් 1kg ව්ලට අවශ්‍ය ප්‍රමානය යනවා , ඔයා ඒක ගුණ කරලා ගන්න dear 😊

  • @MRislan-s5t
    @MRislan-s5t 8 หลายเดือนก่อน

    Akke ai vinakiri danne

  • @erangachandrarathna3605
    @erangachandrarathna3605 9 หลายเดือนก่อน

    2D nozzle aken cup cake 24k icing karanna icing sugar pramanaya kohomada kiyala kiyanna puluwanda?

    • @goldentummy9466
      @goldentummy9466 8 หลายเดือนก่อน

      අයිසින් 700g 800g ව්ගේ යාවි dear , ඒක හරියටම කියන්න බෑ

  • @mohamednajeeth7660
    @mohamednajeeth7660 9 หลายเดือนก่อน

    Thanks ❤

  • @fazminaabdeen546
    @fazminaabdeen546 9 หลายเดือนก่อน

    Akki cup cake eka daapu plastic cup eke size eka mokakda?

    • @goldentummy9466
      @goldentummy9466 9 หลายเดือนก่อน

      Medium size , dear , size කිහිපයක් තියෙනවා , ඔයාට price එක අනුව select කර ගන්න පුලුවනි

    • @fazminaabdeen546
      @fazminaabdeen546 9 หลายเดือนก่อน

      @@goldentummy9466 Thank you

  • @Manaweerachamila-090
    @Manaweerachamila-090 10 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

  • @mangalikajayakody9103
    @mangalikajayakody9103 10 หลายเดือนก่อน

    Very clearly explained. Thanks

    • @goldentummy9466
      @goldentummy9466 10 หลายเดือนก่อน

      Thank you 😊❤️

  • @sujani.jeeevanthima2938
    @sujani.jeeevanthima2938 10 หลายเดือนก่อน

    Akke 160 dala vinadi 45 demmahama godak uda guru venavane keyatada danna one akke

    • @goldentummy9466
      @goldentummy9466 10 หลายเดือนก่อน

      ඒක dear , oven එකෙන් oven එකට වෙනස් වෙනවා, අඩු හීට් එකක වැඩි කාලයක් බේක් වෙන්න දෙන්න ඕනි , සාමාන්‍ය අවන් එකක 170° 45min බේක් වෙන්නත් පුලුවනි , කෝම උනත් කේක් එක ගැන අවදානෙන් ඉන්න, ඒ ටයිම් එකට කේක් එකේ උඩ තද පාට එනව නම් ඔයා තව හීට් එක අඩු කරලා කාලය වැඩි කරන්න

  • @madushikamuthumali9038
    @madushikamuthumali9038 10 หลายเดือนก่อน

    Cupcake box kohenda ganne ewa wala price කොහොමද

    • @goldentummy9466
      @goldentummy9466 8 หลายเดือนก่อน

      කේක් බඩු කඩවල බලන්න dear

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 11 หลายเดือนก่อน

    Icing wala brand 1 mokakda dr

  • @ureshadayarathne9096
    @ureshadayarathne9096 11 หลายเดือนก่อน

    Icing wala brand 1 mokakda dr

    • @goldentummy9466
      @goldentummy9466 8 หลายเดือนก่อน

      Motha, dum dum, නැත්නම් කේක් බඩු කඩවල තියෙන 2.5kg පැකට් උනත් හොදයි

  • @RemiseRemise
    @RemiseRemise 11 หลายเดือนก่อน

    Long story😊😅

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว

    Harima shok niyamai

    • @goldentummy9466
      @goldentummy9466 10 หลายเดือนก่อน

      Thank you 😊❤️

  • @dilkimadushani2383
    @dilkimadushani2383 ปีที่แล้ว

    Ochchar cup cake kohomd gdr bak kr gnn

    • @goldentummy9466
      @goldentummy9466 ปีที่แล้ว

      ටික ටික බේක් කර ග්න්න

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 ปีที่แล้ว

    හොදටම පැහැදුනා

    • @goldentummy9466
      @goldentummy9466 ปีที่แล้ว

      Thank you so much 💕💕❤️🌹

  • @InokaKarunarathna-q5y
    @InokaKarunarathna-q5y ปีที่แล้ว

    Mata kiyannako ohoma hadapu cup cake ekak kiyakatada api denna ona.❤

  • @amilachathuranga758
    @amilachathuranga758 ปีที่แล้ว

    Mal ohoma haduwe kohomda kiyannko akki

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 ปีที่แล้ว

    Grass ළග දාපු මල් මොන nozzel එකෙන් ද දැම්මේ dear

    • @goldentummy9466
      @goldentummy9466 ปีที่แล้ว

      පොඩි මල් star nozzle

  • @upekshamadushani3210
    @upekshamadushani3210 ปีที่แล้ว

    Cupcake mehema hdla thibbhama kubi enne ndda..kubi enne nthuwa ynn kohomd krnne

    • @goldentummy9466
      @goldentummy9466 ปีที่แล้ว

      මම ඩෙකරේට් කරන්න කලින් තියා ගන්නෙ ලොකු වතුර බෝල් එකක් උඩ මගේ කේක් බකට් එක තියනවා ඔක්කොම කප්කේක් ඒකෙ අඩුක් කරලා වහලා, කූබි බෝ උනොත් තමා මුකුත් තියා ගන්න බැරි, නිතරම පිරිසිදු කරන්න , පොඩි දෙයක් හෝ වැටුනු ගමන් පිරිසිදු කරන්න එතකොට කූබි එන්නෙ නැහැ, ඔයාට අවශ්‍ය ම නම් හිට් ලයිනර් කූරෙන් මේසෙ කකුල් වල අදින්න,