අමුතු රටක තවත් නිවාඩුවක් | 🇱🇰🇸🇦vlog 02 |බයික් එකට සැපක් | සවුදි අරාබිය | saudi arabia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • මාත් එක්ක එකතු වෙන ඔයාලා සේරටම ගොඩක් ස්තූතී 🇱🇰
    අපි සාමාන්‍ය මිනිස්සු විදියට මේ ගෙවන ජීවිතේ ඇත්තම විදියට බෙදාගන්න මට හිතුනා. සමහර විට ඉදිරියේදි එන්න ඉන්න කෙනෙක්ට හරි වැදගත් වෙයි. සවුදි ගැන තියන වැරදි අවබෝධ යම් තරමක් දුරට නැති කර ගන්න මට හැකි උනා . ඔයාල කවදවත් නොදැකපු දේවල් පෙන්නන්න උත්සාහ කරනවා. ❤️
    --------------------------------------------------------------------------
    My main camara - gopro hero 09
    --------------------------------------------------------------------------
    follow me on
    Facebook page -
    Instagram -www.instagram....
    Instagram
    www.instagram....

ความคิดเห็น • 575

  • @sucheesalan4629
    @sucheesalan4629 3 ปีที่แล้ว +43

    Aiye mata prashna tikak tiynawa. Puluwan nm answer ekak denna.
    1. Budda pinthurayak laga thiynan inna thahanamda. Prasiddiye buddagama adahanna thahanamda.
    2. Lankawa kenek qwahma a minissunge akalpe mokadda saudi peopls and Pakistan india Egypt minissunge akalpe wage. A qwe api hoda rataka edan awa hoda minissu wage kiyala ayalage mind eke tiynawada.
    3. Lidawal haranna thahanmda?? Thel ena nisa.
    4. Sihala or wenath agama kanthawak awoth oya ratedi oluwata saluwa or burqa wage ekak aniwareyenma adinna onneda...
    Puluwan nm answer ekak denna aiye. Dana ganna asai.

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +37

      01. බෑ. ( ඕනෙම රටක සංස්කෘතියක් තියනව. ඒ ව ඒ රට රට වල් වල ආගම් වලට බැදිල තියෙන්නේ. රටක දියුනුවට. ආරක්ශාවට පැවැත්මට ඒ සංස්කෘතිය ත් එක්ක බැදුනු නීති ගොඩක් උදවු වෙනව. එක රටක් එක නීතියක්. අපි මෙහෙට අවම ඒ නීතියට ගරු කරනවා ආදරේ කරනවා. බුදු දහම පිලිමයකින් තීරනය නොවන හදවතේ තිබිය යුතු දෙයක්. ❤️)
      02. ඔව් ලංකාව කිවුවහම ලොකු අවුලක් නෑ. බංග්ලාදේශයේ එහෙම කිවුවොත් අවුල්.
      03. ඉස්සර එහෙම නීතියක් තිබ්බ බූර්කාව අනිවාර්යයෙන්ම අදින්න ඔනේ. ඒත් දැන් මෙහෙ නීති එහෙම නෑ. බූර්කාව අනිවාර්යයෙන්ම අදින්න ඕනේ නෑ. තමාගේ කැමැත්ත විතරයි. මට දැනුනු විදියට මේ රටවල් වලින් අත අරින ගොඩක් දේවල් ලංකාව්‍ මිනිස්සු වැලද ගන්නවා.. හරියට බොබ්මාලේගෙන අපේ මිනිස්ස්සු ගත්තේ වෙනම දෙයක්. ඕනේ දේ නෙමේ .

    • @hemakanthabalasooriya1181
      @hemakanthabalasooriya1181 3 ปีที่แล้ว +10

      3. ලිං හාරන්න බැහැ කොහොමත් වැලි නිසා. ලංකාවේ වැලි වගේ ගොඩ ගහන්නත් බෑ, විසිරෙනවා.. එක සීමාවකින් යටට කැණීම් කරන්න අවසර ගන්න ඕන.. හැබැයි වතුර වගේ එහෙම තෙල් මතුවෙන්නෙ නෑ.. තෙල් නිධි තියෙන්නේ ඝන පාෂාණ තට්ටු මැද..

    • @SD-kw8bv
      @SD-kw8bv 3 ปีที่แล้ว +1

      Ow ඔයා වැරදිමකින්වත් බුදු රූපයක් තියාගන්න එපා මොකද මරනය වුණත් හිමි වෙන්ඩ පුළුවන් මොකද මම රට ඉද්දිි ගෙදර මාමාගෙන් ඇහුවා

    • @shahnazameer4947
      @shahnazameer4947 3 ปีที่แล้ว +1

      @shehan dilshan Na. Mehe Philippines godak aya innawa. But mama dakala na eyala oluwa wahanawa

    • @geethdissa5054
      @geethdissa5054 3 ปีที่แล้ว

      THARUx ❤️

  • @sameeravlog7064
    @sameeravlog7064 3 ปีที่แล้ว +70

    වීඩියෝ කිරීම / ඉදිරිපත් කිරීම / එඩිට් / මියුසක් මරු වෙනමම රහක්😍😍😍

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +1

      ❤️❤️😘

    • @jhonneywalker8119
      @jhonneywalker8119 3 ปีที่แล้ว

      ඔව් බං මාර වෙනසක්

    • @dilumlakshan598
      @dilumlakshan598 หลายเดือนก่อน

      මාරම vibe ඒකක් තියෙන විඩියෝ 🥺❤️

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +11

    ඔබ වැනිව ජීවිතයේ යතාර්ථය තේරුම්
    අරගෙන සරළව හා විනෝදයෙන් ජීවත් වීම අර්ථවත්...🙏

  • @anvintvsr3071
    @anvintvsr3071 3 ปีที่แล้ว +15

    මමත් ඉස්සර හිටියා සවුදි කොහොමද යාලු විඩියො ඒක පේලේ වෙන ගමන් සුභ දවසක්👍👍👍

  • @FixLabsl
    @FixLabsl 3 ปีที่แล้ว +31

    අහම්බෙන් fb එකේන් දැක්කේ පට්ට දිගටම කරගෙන යන්න ජයවේවා 😍

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +2

      මචන් ❤️❤️

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 3 ปีที่แล้ว +21

    වීඩියෝ එක නියමයි අයියා 🔥💪❤️
    100k subs ඉක්මනට ගන්න ඕනි චැනල් එකක්
    Congratulations ❤️🙏

  • @samalka2002
    @samalka2002 3 ปีที่แล้ว +8

    මට අහම්බෙන් සෙට් උනේ පට්ට .සුපිරි නියමෙටම කරනව.ජයවේවා .කවදහරි සෙට් වෙමු ❤️❤️🤗🤗😘😘

  • @sohailaziz3326
    @sohailaziz3326 3 ปีที่แล้ว +9

    හරිම ආසාවෙන් බලනවා අයියාගේ videos සමහරක් වේලාවට අපිත් සවුදියේදි ඉන්නවා වගේ. අපිව වෙනම ලෝකෙට අරන් යනවා. හදවතින්ම අයියාට සුබ පතනවා! තවත් ලස්සන video එකක් එනකම් බලාගෙන ඉන්නවා. බුදු සරණයි ❤️✨🙏🏻

  • @sajitheranga7322
    @sajitheranga7322 3 ปีที่แล้ว +3

    අහම්බෙන් දැක්කේ වීඩියෝ එකක්. ඔක්කොම ටික බලන්න ආස හිතුනා. සුපිරි.. ජය වේවා!

  • @leoniran4047
    @leoniran4047 3 ปีที่แล้ว +3

    Lassanai, kathawak wage balanna puluwan, ira bahina scene eka mara lassanai brother. Eka dakiddi amuthu dukakuth awa. 😍😍😍😍😍😍

  • @charithforestperera2948
    @charithforestperera2948 3 ปีที่แล้ว +6

    Vlogging at it's best 💯❤️ keep up the good work bro ⚡🌹

  • @SahanSilvaa
    @SahanSilvaa 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා අයියේ ඔහේට එන්න හිතන් ඉන්න අයට, දිගටම කරන් යන්න💪🏻❤️

  • @sudheeshatharushan5058
    @sudheeshatharushan5058 3 ปีที่แล้ว +6

    අහම්බෙන් වගේ සෙට් උන සුපිරි චැනල් එකක් නියමයි අයියා දිගටම කරගෙන යන්න 100k සබ් ලගදීම ගහමු ♥️🙂🥀

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +1

      Thank you machn .❤️❤️

  • @gayandiaries123
    @gayandiaries123 3 ปีที่แล้ว +8

    ජිවිතේ තනියම සුපිරියටම විදින සුපීරි චරිතයක්🖤❤️

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +3

      තනිකමත් තියෙන්නෙ විදින්න.❤️

  • @madushkananayakkara8779
    @madushkananayakkara8779 3 ปีที่แล้ว +10

    පට්ට බ්‍රෝ ඔයානම් ඩීල්ශාන් අයීයාගේ ලින්ක් එකෙන් ආවේ෴❤💸🙂

  • @sammanakarunarathne3885
    @sammanakarunarathne3885 3 ปีที่แล้ว +14

    හැම සන්ස්කෘතියකටම අපි ආදරය කරන්න ඕනෙ..ඕනෙ.. ගරු කරන්න ඕනේ..❤️❤️❤️ වැඩේ ලස්සනයි මල්ලි Good luck .

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +4

      අන්තිම වෙනකන් බලලා❤️

  • @vxhdhdhbdhdhdhd2453
    @vxhdhdhbdhdhdhd2453 3 ปีที่แล้ว +5

    අපි ඉතිං මෙහෙ ඇවිත් ඔය රොට් යයි තක්කාලි හොද්ද යි කාලා එසි වල ඉදලා ලංකා වට ටිකක් සුදු වෙලා ගියා ම ලංකාවේ අය හිතන්නේ ආ රට ඉදලා ඇවිත් ඉන්නේ කියලා ඒත් ඒ රොට් ය කාලා විදින දුක දන්නේ වැලි කතරට ආවා කෙනෙක් විතරයි ඔයත් පරිස්සමින් ඉන්න ඛුස 💓❤️ මම සවුදි අරාබි යෙ ඉන්නේ

  • @dinukasandeepa9588
    @dinukasandeepa9588 3 ปีที่แล้ว +3

    අද තමයි පලවෙනි පාර ඔයාගෙ Vlog එක බැලුවෙ අයියා මේක. මම Vlog බලන්න පුරුදු උන Dilshan අයියගෙන් තමයි මේ වීඩියෝ එකට ආවෙ❤️. මුල ඉඳලා ඉවර වෙනකන්ම ස්කිප් නොකර බැලුවා ❤️. පිස්සු වැටුනා ව්ලොග් එක මාරම කොලිටියි❤️. වීඩියෝ ශොට්ස් එහෙම මාරම ක්‍රියේටිව්. ගුඩ් ජොබ් . අද ඉඳලා පරණ ඒවත් එක්කම ඔක්කොම බලනව ❤️

  • @GayaWalker
    @GayaWalker 3 ปีที่แล้ว +6

    Best sinhala vlogger i found on youtube ❤️🔥👏

  • @dulmithtennekoon1827
    @dulmithtennekoon1827 3 ปีที่แล้ว +5

    නිවාඩු දවස ගැන දාන vlogs සුපිරි අයියේ❤️
    දිගටම දාන්න ඒ ගැන vlogs😄

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +2

      ❤️🇱🇰🇱🇰

  • @ramithdilshan4552
    @ramithdilshan4552 3 ปีที่แล้ว +5

    හැම video එකක්ම බලනවා ඉවර වෙනකන් ❤️🌸

  • @ethrac
    @ethrac 3 ปีที่แล้ว +9

    Thanks travel with wife for introducing this one ❤️❤️❤️❤️

  • @hirunihiruni8826
    @hirunihiruni8826 3 ปีที่แล้ว +2

    ලස්සනයි හැම වචනයක් ම සුන්දරයි බලන්න ආසයි

  • @ayeshindika4593
    @ayeshindika4593 3 ปีที่แล้ว +2

    Great job...good luck malli...

  • @nidulakproduction2177
    @nidulakproduction2177 3 ปีที่แล้ว +1

    මරැ.......එඩිටින් .......සුපිරි ....මාර මහන්සියක් වෙනව පේනව..එඩිටින් වලට

  • @ashanbuddhika8022
    @ashanbuddhika8022 3 ปีที่แล้ว +1

    නියමයි සහො.. ජයවෙවා.. ඔක්කොම බලනවා මෙ ටිකෙ...❤️❤️❤️

  • @nimeshjsenanayaka1247
    @nimeshjsenanayaka1247 3 ปีที่แล้ว +4

    Congratulations ....brother ❤️🤝 ජීවිතය අමුතුම විදිහකට විදිනවා මචන් ..... අමුතුම රහක් එක ......ආදරෙයි අහ්

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +2

      ❤️😘😘

  • @dennispitadeniya2479
    @dennispitadeniya2479 3 ปีที่แล้ว +12

    I subscribed you malli, because i know the sacrifices made to live there. Without family. Without sl friends. Loneliness is a killer.

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว

      Aiya ❤️🇱🇰

  • @thisaramihijayabulegoda6943
    @thisaramihijayabulegoda6943 3 ปีที่แล้ว +1

    මල්ලී.. උඹ ව්ලොග් එක කරන්නේ ගොඩක් එක්ස්පීරියන්සල් පොරක් විදියට.. පට්ට මචං.. උඹ කියන කතාව හරි. අපි රටකට ගියාම ඒ සංස්කෘතියට ඒ ආරට අනුගත වෙන්න ඕනේ. ඒවට ගරු කරන්න ඕනේ.. ආදරේ කරන්න ඕනේ. උඹේ කියවීම ඒක නම් උඹ පට්ට මල්ලී. අහම්බෙන් දැක්කේ.. හැමදාම උඹ එක්ක ඉන්නවා. ආවම හම්බවෙමු. බුදුසරණයි❤

  • @himanshumcosta2837
    @himanshumcosta2837 3 ปีที่แล้ว +2

    අද උදේ Facebook එකෙන් අහම්බෙන් දැක්කේ එවෙලෙම youtube එකෙන් හොයලා තමා video බලන්නගත්තේ. ඇත්තටම කියාගන්න බැරි මොකක්ද සතුටක් තියෙනව ඔයාගේ වීඩියෝස් බලුවහම Good Luck Maa broh♥️ දිගටම ඉන්නව ඔයත් එක්ක. හම්බෙලා කතා කරන්න තරම් ආසාවක් තියෙනව 🤗

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว

      ❤️❤️😊

  • @nirunnirun510
    @nirunnirun510 3 ปีที่แล้ว +4

    මමත් ඉස්සර ආසම නැ දැන් ඔයා මෙවා පෙන්නපුවම ආසයි 💓💓

  • @banukadananjaya583
    @banukadananjaya583 3 ปีที่แล้ว +3

    තව මාස 6 ක් ඇතුලත් ඔයා සබ් ලක්ශෙ ගහනවා congratulations bro ❤🙏🔥

    • @arrowjr5498
      @arrowjr5498 3 ปีที่แล้ว

      ගැහුවේ නෑනේ

  • @shadowlk5931
    @shadowlk5931 3 ปีที่แล้ว

    සහෝදරයා මම ඉතාලියේ ඉදන් ඔයාගේ videos බලන්නෙ.. ෆ්බ් එකෙ වීඩියෝ එකක් දැකල තමා chanel එක sub කරලා අද මුලින්ම වීඩියෝ එක බලන්න ගත්තේ.
    හොද concept එකකට ඔයා videoa කරනවා. Good luck දිගටම කරන් යන්න ජය වේවා❤️

  • @shehanfernando8255
    @shehanfernando8255 3 ปีที่แล้ว +3

    Superb mchn. Keep up the good work...best of luck bro 😍😍

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +1

      මචන් ❤️

  • @mage-ph2xx
    @mage-ph2xx 3 ปีที่แล้ว

    Bs machan ubata kawadawath waradinne na bn ela ela bokka jaya wewaa digatama vidio dapan bokka ba bn

  • @udayangapushpakumara
    @udayangapushpakumara 3 ปีที่แล้ว +2

    නියමයි මචං විඩියෝ.. දිගටම කරගෙන යමු.. good luck 👍

  • @harshiperera4642
    @harshiperera4642 3 ปีที่แล้ว +1

    Marama lassani ♥️♥️♥️okkoma video baluwa maru ♥️♥️ good luck bro 😎

  • @Thara_Diary
    @Thara_Diary 3 ปีที่แล้ว +4

    සබි දැන් ටික ටික වැඩි වෙලා තියෙනවා good job මොකද ලස්සනට වැඩෙ කරනවා සුපිරි

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +1

      💪🏽💪🏽❤️

  • @hirukaushan6038
    @hirukaushan6038 ปีที่แล้ว

    මේ වෙනකල් දාපු හැම වීඩියෝ එකම බැලුවා ,වට්සැප් පැකේජ් එක දා⁣ගන්නේ ⁣මේ වීඩියෝ බලන්නමයි 🍃🌼 ආදරෙයි brother ♥️🍂

  • @SurasLifeStories
    @SurasLifeStories 3 ปีที่แล้ว +1

    Patta Malli!!!!! Jaya
    Parisamen inna

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +1

      අයියා 😇❤️💪🏽 සුරා😊

  • @rawithudeepa
    @rawithudeepa 3 ปีที่แล้ว +2

    අද තමා චැනල් එකට එකතු උනේ පට්ට ❤️👍

  • @tharindulakshan3143
    @tharindulakshan3143 3 ปีที่แล้ว +5

    Content quality Super bro❤️

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +1

      ❤️🇱🇰

  • @SUNETH8488
    @SUNETH8488 3 ปีที่แล้ว +6

    ඇඩුනා අන්තිමේට love from Australia 🇦🇺

  • @abdulcaderalisabry6638
    @abdulcaderalisabry6638 3 ปีที่แล้ว +1

    Dear friend, your videos are very nice. every video messages are truth and show to the world truth only. my wishes and good luck.

  • @praveenpushpakumara7303
    @praveenpushpakumara7303 3 ปีที่แล้ว +1

    Macahn supiri wedak..asawen beluwa❤❤ jaya wewa!!! Digtama krapn.

  • @niroshanlakmal9102
    @niroshanlakmal9102 3 ปีที่แล้ว +2

    Supiri vlog ekk. Jaya wewa

  • @snawed1804
    @snawed1804 3 ปีที่แล้ว +1

    Enjoyed a lot. දිගටම කරගෙන යන්න. සුභ පැතුම් ❤️🇱🇰

  • @dineshsilva1168
    @dineshsilva1168 3 ปีที่แล้ว +6

    Perfect end bro much love good bless you 💖

  • @hemakanthabalasooriya1181
    @hemakanthabalasooriya1181 3 ปีที่แล้ว +7

    දමාම්, ජුබේල්, නාරියා සෙට් එක මේ කොනට....❤
    සුපිරි වැඩක් යාලුවා....

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว

      ❤️🇱🇰😘

  • @hyena17
    @hyena17 3 ปีที่แล้ว +8

    මරු ❤️

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +1

      ❤️🇱🇰

  • @arunawijesooriya5913
    @arunawijesooriya5913 2 ปีที่แล้ว +1

    සුපිරි 🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪

  • @mohamedshiraz5950
    @mohamedshiraz5950 3 ปีที่แล้ว +1

    Take Care Good Work Enjoy Your self Be Safe Make Peacefull Life God Bless 👍

  • @sachintharandeni7339
    @sachintharandeni7339 3 ปีที่แล้ว +1

    Aiye oya kana vidiha nam maru 😋😋
    Kohoma unath parissamin inna
    Budu saranai tharux yaalu 🥰😘🥰💙

  • @janudapannila3317
    @janudapannila3317 3 ปีที่แล้ว +2

    Bald & Bankrupt vibe එකක් එනවා සිරාවටම ව්ලොග්ස් බලද්දි. මරු ඈ

  • @travelby7577
    @travelby7577 3 ปีที่แล้ว +1

    wahana tikanam pissuma hadenawa. good luck bro balanna asa hithena vidihata video eka karanwa ❤️

  • @ravindumadushanka453
    @ravindumadushanka453 3 ปีที่แล้ว +3

    අද දවල් කලින් වීඩියෝ එක fb එකෙන් දැක්කෙ. අදනෙ දැනගත්තෙ සව්දි අරාබිය මෙහෙමයි කියල 🤭 වීඩියෝ ටික නියමයි අයියෙ ✌️❤️

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว

      🇱🇰❤️ මලයා

  • @060a.d.kaushalya4
    @060a.d.kaushalya4 3 ปีที่แล้ว +7

    විනාඩි 30 නෙවයි පැය ගණන් තිබ්බත් අපි වීඩියෝ එක බලනවා.....😍😍😍😍

    • @060a.d.kaushalya4
      @060a.d.kaushalya4 3 ปีที่แล้ว +2

      සැහෙන මහන්සි වෙලා වීඩියෝ කරලා කියලා තේරෙනවා..... 😍😍😍😍

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +4

      ❤️

  • @theekshanalawrence2546
    @theekshanalawrence2546 3 ปีที่แล้ว +2

    Tv program එකක් ඉවර උනා වගේ අමුතු එකක් තිබ්බා අවසානේ ❤️❤️❤️

  • @udeeshpradeepamohottala4114
    @udeeshpradeepamohottala4114 3 ปีที่แล้ว +12

    ඔයා ඔහෙ කරන job එක මොකද්ද බ්රෝ......Q&A එකක් කරන්නකෝ මට මාර ප්‍රශ්න ගොඩක් තියනවා ඔයාගෙන් අහන්න

  • @ni_shan54
    @ni_shan54 3 ปีที่แล้ว +1

    Good job keep it up 💟❤️💞💝💗🇱🇰🙏

  • @mashihansika8913
    @mashihansika8913 3 ปีที่แล้ว +1

    අද වීවියෝ එක කලින් ඒවට වඩා ක්‍රියේටිව්..ලස්සනයි ආසයි බලන්න..පරිස්සමින් ව්ලොග් එක කරන්න වීඩියෝස් ගන්න බයික් එකෙ යද්දි උනත්.. වීඩියෝ කරන්න ගිහින් අවදානෙ දෙන්නෙ ඒකටනෙ ඒකයි..බුදුසරණයි ...❤️🇱🇰😍🤗

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +1

      අනිවා ❤️🇱🇰🥰

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +1

    I Suddenly Saw This From U Tube. All the Best Friend

  • @pasanpunchihewa
    @pasanpunchihewa 3 ปีที่แล้ว +5

    Vlog Style ❤️

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +1

      ❤️💪🏽☺️

    • @pasanpunchihewa
      @pasanpunchihewa 3 ปีที่แล้ว +1

      @@THARUx7300 Bruh Your Vlog style is Similar to Cassey Neistat , never saw that similar style on SL vloger, Keep up the good work , Nice Touch on the Bike Camera transition ,
      Finally Notification Bell On worth Vlog content from SL TH-camr ❤️❤️❤️

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว

      Yes. I 'm trying to follow him . I like it ❤️ and my style 😁

    • @pasanpunchihewa
      @pasanpunchihewa 3 ปีที่แล้ว

      Yeah Bro , keep learning From him , you'll have wonderful TH-cam Career ❤️❤️❤️ From Matara SL

  • @Usermax1231
    @Usermax1231 3 ปีที่แล้ว +4

    සුපිරියි,එලම

  • @nuwankodikara6360
    @nuwankodikara6360 3 ปีที่แล้ว +2

    නියමයි මචං ඉස්සරහට කරගෙන යමන් එලම ❤️❤️❤️

  • @kavindaethugala6896
    @kavindaethugala6896 2 ปีที่แล้ว +1

    ❤ සුපිරි

  • @sandalitharaka3449
    @sandalitharaka3449 3 ปีที่แล้ว +1

    ආසයි බලන්න ඔයාගෙ වීඩියෝ ලස්සනට කරන්වා අයියේ😍❤️ Fb එකෙන් දැකලා හොයාගෙන ඇවිල්ලා Subscribe කලේ😁 හරිම ලස්සනයි 🌹

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +1

      😁💪🏽❤️🇱🇰

  • @sandrasandra9255
    @sandrasandra9255 3 ปีที่แล้ว +1

    මල්ලි.විඩොටික.පටිටයි.බුදුසරණයි මල්ලි

  • @chathukoshala4924
    @chathukoshala4924 3 ปีที่แล้ว +2

    සුපිරි බ්‍රදර්..

  • @rashithnimesh4913
    @rashithnimesh4913 3 ปีที่แล้ว

    camera angles tika patta හොඳේ ....පරිස්සමින් බුදු සරණයි....🙏🙏🙏🤟🤟

  • @sajithasirihapangama8545
    @sajithasirihapangama8545 3 ปีที่แล้ว +8

    ආදරෙයි brother ❤️❤️❤️

  • @nadushanekanayake9394
    @nadushanekanayake9394 3 ปีที่แล้ว +5

    Saty safe brother ❤️💯

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +1

      ❤️🇱🇰

  • @dilrugeming3408
    @dilrugeming3408 3 ปีที่แล้ว

    කැමරා ඇන්ගල් එඩිට් පට්ටයි බන් සුපිරි ජයවේවා ඉදිරිපත් හිරීම අදහස් මරු

  • @wanniplays
    @wanniplays 3 ปีที่แล้ว +1

    Ftt 🙌

  • @lakmalpitiyegedara3629
    @lakmalpitiyegedara3629 3 ปีที่แล้ว

    Niyamai malli. Godak sathutui mehema deyak krnawa dekkama . Puluwan nm subtitle dapan .lankawe witharak nemei wena ratawalath fan base ekak hedei. Anthimata awa flute para nm patta.. ❤️

  • @mohomedzaharan8210
    @mohomedzaharan8210 3 ปีที่แล้ว +1

    Super Bro. Oba karanne wishala meheyak. Suba pathanawa idiri gamanata.. Devi pihitai...

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +1

      ❤️🇱🇰

  • @digaboy9987
    @digaboy9987 3 ปีที่แล้ว +2

    Nice vlog series bro keep it up❤️✌️

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว

      ❤️💪🏽🥰

  • @tharuka7487
    @tharuka7487 3 ปีที่แล้ว +6

    patta🔥❤️

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +1

      ❤️🇱🇰

  • @nuwanwr7622
    @nuwanwr7622 3 ปีที่แล้ว +3

    Brother accidentally I saw your video and I felt you are doing it well. Wish you all the best keep doing it .I am Nuwan living in Malta.

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @LensinAussie
    @LensinAussie 3 ปีที่แล้ว +1

    I have started to watch your videos 2 days ago. Very initiative videos. I'm also a Sri Lankan who lives in Australia. I appreciate your effort. Good luck bro. 👌

  • @donlakshitha914
    @donlakshitha914 3 ปีที่แล้ว +1

    niyamai sahodaraya wade niyameta karanawa saudi aenna kamthi namuth baya wela inna hamotama hoda deyak me video aeken

  • @isurumaduranga4384
    @isurumaduranga4384 3 ปีที่แล้ว +2

    එල අයිය ඇත්තටම සුපිරි ❤️❤️❤️

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +1

      ❤️🇱🇰

  • @imankabhagya1367
    @imankabhagya1367 3 ปีที่แล้ว +1

    Patta අයියා ,ගේමක් ghnna oyt වරදින්නෙ na ,❤❤❤

  • @thisarashashi8419
    @thisarashashi8419 3 ปีที่แล้ว +2

    Great work & sate safe බණ්ඩා ❤️❤️

  • @YusriRauf14
    @YusriRauf14 3 ปีที่แล้ว +2

    මල්ලි 28:03 ඒක කියන්නෙ ක්‍රර්ෆෝ නැත්තං ක්‍යාෆෝ කියලා (Carrefour). මල්ලිගෙ videos නං මරු. අනෙක ගොඩක් මිත්‍යා අදහස් වල්ට උත්තර දීලා තියෙනවා.

  • @shiromifernando4816
    @shiromifernando4816 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @anuwa5227
    @anuwa5227 3 ปีที่แล้ว +1

    Vlog eke shots tika patta nachn 💕 keep it up

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว

      ❤️❤️😁

  • @harshiperera4642
    @harshiperera4642 3 ปีที่แล้ว +1

    Punchi dewal walin life eka enjoy karana kenek maru ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @anuhasdileepa8312
    @anuhasdileepa8312 3 ปีที่แล้ว +1

    good luck aiyah
    love you 🖤

  • @nadeeshanirmal6375
    @nadeeshanirmal6375 3 ปีที่แล้ว +4

    එන්න එන්න videos වල Advance ගතිය සුපිරි❤

  • @asankadimuthu
    @asankadimuthu 3 ปีที่แล้ว +4

    Just subscribed your channel. Brother be careful when you riding motor bike in Saudi roads. Severity of accidents are very high. I'm from Almarai - Hail.

  • @nadheermohamed4091
    @nadheermohamed4091 3 ปีที่แล้ว +3

    Ela ela bro 🇱🇰

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 ปีที่แล้ว

    Videos niyamai 👍👍👍

  • @lakshithaudare1263
    @lakshithaudare1263 2 ปีที่แล้ว +1

    මරු බන් කොල්ලෝ ඔය රට කියන්නේ ලොකෙම තියෙන බයානක රටක්නේ බන් . හිත හදාගෙන වැඩ කරන්න එන්න .ඔය රටේ නිතී රීති ගැන පොඩ්ඩක් කියලා දෙනවද

  • @The_Sappa
    @The_Sappa 3 ปีที่แล้ว +1

    Okkoma video baluwa ❤️❤️😎😎

  • @SriLankanTravel
    @SriLankanTravel 3 ปีที่แล้ว +1

    නියමයි ජය වේවා.!! ❤

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +1

      ❤️❤️💪🏽

  • @achirakumara9814
    @achirakumara9814 3 ปีที่แล้ว

    ❤❤ aluthen set une balanna oyage channel eka supirita krnawa oya all the best bn. Parisemen idahn ❤

  • @nipunabeysinghe1678
    @nipunabeysinghe1678 2 ปีที่แล้ว +1

    30:55 ♥️

  • @thusithherath4788
    @thusithherath4788 3 ปีที่แล้ว

    ලස්සන වැඩක් අයියේ... මරු ❤
    අද තමා මුලින්ම බැලුවේ... දිගටම කරන්න ජයවේවා ❤

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว +2

      සිරාවට 😊❤️

  • @virajbro5660
    @virajbro5660 3 ปีที่แล้ว +3

    මාත් ඩුබායි ඉන්නෙ බ්‍රෝ.. ♥️ එල කිරි වැඩක් 💯👌

    • @THARUx7300
      @THARUx7300  3 ปีที่แล้ว

      🇱🇰💪🏽❤️