Mage mahaththaya kiyanne nitharama man karana de mata thiye.kauru mona karath mata galak uda hitiyath kanna labenawa.a tharamata man dila thiyenne kiyala.namuth mata thiyena prasne athata labena de katata da ganna bari una awasthawaladith eya kiyanne oya tikamai.api gamanak yanna ona inna thanin tikak hari udata enna ona ewa na.hari hari serama ganata welawata labei kiya kiya eya innawa.ane man mokakda karanna ona.plez mata kiya denna
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමාට
ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මෑණියන්ට
ගොඩක් ස්තුතියි සර් මේ කතාව අහනකොට මට උන දෙයක් කියන්න හිතුන මගේ යාලුවෙක් දවසක් සල්ලි 85000 දාල එයාගේ දුවගේ බැංකු පොතට නමුත් එයා දාල තියෙන්නේ මගේ පුතාගේ බැංකු පොතට මගේ පුතාගේ නම්බරේ එයා ගාව තිබුන මන් කිව්වා අක්කි ඔයා සල්ලි දාල රිසිට් එක එවුවේ දුවටද දැම්මේ කියලා එයා දාල තිබුනේ මගේ පුතාට මන් කිව්වා අක්කි ඔයා බයවෙන්න එපා ඔයාගේ සල්ලි ටික ලැබෙයි මගේ පුතා කොළබ ඉදන් මාතලේට ගිහින් සල්ලි ටික අරන් එයාලගේ දුවගේ බැංකු පොතට දාල කිව්වා අක්කි සල්ලි දැම්ම බලන්න කියලා එයා සිය දහස් වාරයක් පින් දුන්න මට ස්තුතියි කිව්වා මට හරිම සතුටුයි ඒ සල්ලි ටික නැවත එයාලට දුන්නට පස්සේ සර් ගොඩක් ස්තුතියි සර් ඔබ තුමාටත් 🙏🙏
බුදු සරනයි සර් ස්තුතියි❤❤❤
බුදු සරනයි .ස්තුති සර් ❤❤❤
ස්තූති ඔබට මේ ආදරනීය විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා තෙරුවන් සරනයි යහපතක්ම වේවා🙏🌻
Mageth job eka nethi vela me dawas wala.useful discussion.
❤🎉❤ oba thumata godaak sthoothi ❤
Thanks sri ...
❤
මගෙ ජිවිතෙ ටිකෙන් ටික මන් මට වැරදුනු තැන් මන් හදගෙන යනවා මෙ අවුරුද්ද මන් දිනනවමයි ගොඩක් පින් sri
Sirta pin mee danumata.❤❤❤
Super. Good.
Oba depalata bohoma sthuthi.. siyalu de sarthaka wewa
🎉🎉🎉🎉🎉
Godak sthuthi🎉❤
Obathumata bohoma pin! Santha sir ge voice ekamai mata ahenne
Sajith sar සොබාදහම gana kiyaddi mata eka santha jayasundara sarge hadinmai ahune.mama mohothakata kurunagala unik ජාත්‍යන්තර pasale kristal shalawe wadiwela innawa wage danuna.e shalawe sisilasa suwada mata aurudu ganakata passe danuna.issara santha sar apita dunnu danuma e wachanayenma e widiyatama apita laba dila apiwa dirimath karanawata sajith sarta godak pin.api hamadama adarei sarta.
ස්තුති. ✨🥰🥰✨
❤❤🙏🙏
❤❤
ලස්සන saroyage video
ස්තුතියි සර්
Aththatama api nodanna de kothekda obathumage shakthiya dairya dinen dina diunu wewa
🙏❤️🌷
Mage mahaththaya kiyanne nitharama man karana de mata thiye.kauru mona karath mata galak uda hitiyath kanna labenawa.a tharamata man dila thiyenne kiyala.namuth mata thiyena prasne athata labena de katata da ganna bari una awasthawaladith eya kiyanne oya tikamai.api gamanak yanna ona inna thanin tikak hari udata enna ona ewa na.hari hari serama ganata welawata labei kiya kiya eya innawa.ane man mokakda karanna ona.plez mata kiya denna
❤ එතකොට මම ක්‍රිස්තියානි ආගම තුළ ජීවත් වෙන කෙනෙක්...
❤
etulantata denune puru truptii
❤❤❤❤
❤
❤❤❤❤❤❤❤
💕💕