කරාඹු නැටි මේ ස්ථාන වල තබන්න/ Put 3 cloves in these places

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ස්වභාවිකවම ඕරාව බලවත් මේ වැනි කුලුබඩු වලින් අපිට නොසිතූ දේවල් ආකර්ෂණය කරගැනීමට හැකියාව ඇති බව මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි වේවි…

ความคิดเห็น • 419

  • @Priya-i1j9m
    @Priya-i1j9m 3 หลายเดือนก่อน +130

    මට ආදරය ආකර්ෂණය සතුට සැනසීම නීරෝගීකම සෞභාග්‍ය බහුලත්වය මුදල් ආකර්ෂණය කර දුන් මාගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏

  • @sanjeewanierandani1694
    @sanjeewanierandani1694 3 หลายเดือนก่อน +13

    මට තිබුණ ප්‍රශ්න සියල්ලම ඉවරයි ධනය මාවිත් ආකර්ශනය වෙනවා මිල මුදල් මාහට පිරී ඉතිරී යනවා ❤️ ණයබරින් මම දැන් නිදහස් මිල මුදල් මට ගලාගෙන එනවා. මා හට මුදල් ආකර්ෂණය විශ්ව මෑණියන්ට ස්තුතියි අනේ ඒක වාරයක් ස්තුතියි 🙏🙏🙏

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 3 หลายเดือนก่อน

      A කොහොමද නිකම් enavada

    • @rajeewaruwan5411
      @rajeewaruwan5411 3 หลายเดือนก่อน +2

      කොහොමද කරන්නේ ම්ස්

  • @ramyaperera6675
    @ramyaperera6675 3 หลายเดือนก่อน +3

    🙏 ස්තුතියි ඔබතුමියට.ආදරණීය විශ්වමාතාවට ස්තුතියි ❤

  • @senithikusalya7578
    @senithikusalya7578 2 หลายเดือนก่อน +2

    මට මේ දැනුම ලබාදෙන ඔබටත්, ඔබ මා හට මුණගැස්වූ ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤

  • @nethmisanjana1955
    @nethmisanjana1955 3 หลายเดือนก่อน +4

    ඔයා කතාකරනවා අහන් ඉන්නත් ආසයි මිස්...ඔබ අප සියලූ දෙනාටම මුදල් ආකර්ශනය ලැබේවා.....

    • @aura_of_nature
      @aura_of_nature  3 หลายเดือนก่อน

      Bohoma sthuthi ☺️💙💜️

  • @thilinirumrshika5956
    @thilinirumrshika5956 2 หลายเดือนก่อน +3

    මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති 🙏🙏🙏🙏🙏🙏🙏

  • @JanitaThakshila
    @JanitaThakshila หลายเดือนก่อน +3

    පළමු වතාවට විශ්ව මාතාවගේ පිහිට ලැබේවා මාහට මාගෙ හිතේ තියෙන හැම බලා සිටින ඉටුකර දෙන්න දෙවියන් 😢😢

  • @ChandraniChandrani-b1o
    @ChandraniChandrani-b1o 3 หลายเดือนก่อน +1

    දැනුවත් කලාට ගොඩක් පින්.මට ලබා දුන් සියලුම දේවල් වලට ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 3 หลายเดือนก่อน +3

    ඇත්තටම මේකවත් කරලා බලන්න ඕනී බුදුසරණයි මගේ හීන ඉටු වේවා විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏❤️

  • @amithauyangoda9490
    @amithauyangoda9490 3 หลายเดือนก่อน +1

    විස්වයේ සුභ ආකර්ෂණ සක්තිය මා හට ආකර්ෂණය කර දුන්නාටත්,, මගේ හැම පැතුමක්‌ම ඉටු කර දුන්නාට,, නිරෝගී කායික මානසික සතුට ධන සම්පත් ඉසුරුමත් ජීවිතයක් දුන්නාට විස්ව මාතාවට ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි,, ආදරෙයි,, ආදරෙයි,, ආදරෙයි

  • @ruchirashamalie2914
    @ruchirashamalie2914 3 หลายเดือนก่อน +2

    ස්තූතියි...ඔබට සහ විශ්ව මාතාවට ...❤️❤️❤️❤️

  • @kkww4218
    @kkww4218 3 หลายเดือนก่อน +2

    දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි විශ්ව මාතාවට නමෝ නමෝ නම හා

  • @AnushaAtthapatthu
    @AnushaAtthapatthu 2 หลายเดือนก่อน +3

    මිස්ට හා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි

  • @NiroshikaDharmalee
    @NiroshikaDharmalee 3 หลายเดือนก่อน +3

    Thank you thank you thank you thank you so much mother universe thank you so much ❤️

  • @pathmakumara2591
    @pathmakumara2591 3 หลายเดือนก่อน +11

    රජයෙන් හැම ගෙදරකටම සැන්සබේරියා පැලයකුයි, කරාබුනැටි 3 කුයි බෙදුවනම් මෙ රට සුරපුරක් වේවි .අනේ අප්පෙ එතකොට මොනවටද ජන්ද .

  • @SheelaSheela-e1b
    @SheelaSheela-e1b 2 หลายเดือนก่อน +3

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤

  • @geethaedirisinghe3053
    @geethaedirisinghe3053 3 หลายเดือนก่อน +1

    ඉතාම ආශාවෙන් බලන වීඩියෝතමයි ඔබ තුමිය ඉදිරිපත් කරන්නේ ⁣බෙහොම ස්තුතියි මිස් ඔබ තුමියගේ සියළු කටයුතුසර්වපුකාරයෙන්සාර්ථක වෙිවා

  • @Kumary-o5t
    @Kumary-o5t 2 หลายเดือนก่อน +3

    ඇත්තටම මොකවත් කරලා බලන්න ඕන විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo หลายเดือนก่อน +2

    Thank you so much mother universe ❤❤❤❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 3 หลายเดือนก่อน +1

    විශ්වයේ අනන්ත වූ සුබවාදී කිරණ ආකර්ෂණය වේවා මගේ සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ම ඉටු කරදුන් විශ්වයටත් ගාර්ඩියන් ඒන්ජ්ල්ස්ටත් අනේකවාරයක් ස්තූතිය❤😊

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 3 หลายเดือนก่อน +1

    අක්කා වීඩියෝ එකක් දානකම්.බලාගෙන ඉන්නේ හරිම වට්නවා කියලා දෙන හැම දෙයක්ම බොහොම ස්තූතියි සියලුදේනාටම ජයෙන් ජයම වේවා !

  • @hemanthihemanthi2293
    @hemanthihemanthi2293 3 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ♥️ ස්තුතියි ♥️ ස්තුතියි ♥️ ස්තුතියි ♥️ ස්තුතියි ♥️ ස්තුතියි

  • @nilminikren7843
    @nilminikren7843 3 หลายเดือนก่อน +1

    So useful message, Thank you Universe, Thank you Mam

  • @priyangaabeysinghe190
    @priyangaabeysinghe190 3 หลายเดือนก่อน +1

    Thanku miss ❤❤❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤

  • @gangarathnayaka4962
    @gangarathnayaka4962 3 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏 විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @niroshaudayangani5399
    @niroshaudayangani5399 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමියට ❤❤❤

  • @chandimasenanayake9387
    @chandimasenanayake9387 3 หลายเดือนก่อน +1

    Thank you so much dearest mother universe 🙏🙏🙏🙏

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 3 หลายเดือนก่อน +1

    මේ පැළ මම දැනටමත් හිටවල ටියෙන්නෙ..
    මම මේ ක්‍රමය කරනවා
    Thank you universe

  • @bandarasugandhi5481
    @bandarasugandhi5481 3 หลายเดือนก่อน +1

    Thanks a lot.Thanks Universe !wash room eken මුදල් ආකර්ශනය karana method ekath hari giya.Thanks .

  • @kamarypop65
    @kamarypop65 3 หลายเดือนก่อน +1

    ස්තුති ඔයාට,බොහොම පින් බුදු සරනයි

  • @sujathanirmalee6938
    @sujathanirmalee6938 2 หลายเดือนก่อน +2

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතිය ස්තූතියි

  • @shyamalikarunapathirage9041
    @shyamalikarunapathirage9041 3 หลายเดือนก่อน +1

    Duwata godak stuthi me dunna danuma godak pahadili wishwa mathawata sthuthi sthuthi sthuthi obata jayak ma wewa

  • @padminipathirathna
    @padminipathirathna 3 หลายเดือนก่อน +1

    ජීවිතයට සතුට ධනය වාසනාව ගෙනෙන විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏

  • @nalanishan4862
    @nalanishan4862 3 หลายเดือนก่อน +3

    ❤❤කරල නැහැ සුවඳට මම පර්ස් එකේ නම් දාගෙන ඉන්නවා ේ මුදල් වලින් අඩුපාඩුවක් නැහැ ලංකාවට ආවහම තමයි මුදල් අඩුපාඩු තියෙන්නේ දැනුවත් කරාට බොහොම ස්තුතියි

  • @NilukaAlmeda
    @NilukaAlmeda 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට බුදුසරණයි

  • @jeewanipriyanthi4012
    @jeewanipriyanthi4012 2 หลายเดือนก่อน +2

    Adarniya Vishwa mathawata aneka warayak sthuthi..🙏🙏🙏❤

  • @malachandani-qz5go
    @malachandani-qz5go 3 หลายเดือนก่อน +2

    Thank You So much ! ... You are Beautiful today...

    • @aura_of_nature
      @aura_of_nature  3 หลายเดือนก่อน

      Thank you so much !!

  • @DammlkaSasith
    @DammlkaSasith 3 หลายเดือนก่อน +1

    ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. ඔබ තුමියට බෙහෙවින්ම ස්තූතියි.!

  • @deepadammika9446
    @deepadammika9446 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට ❤🌎✨🌞🌈

  • @nethmisanjana1955
    @nethmisanjana1955 3 หลายเดือนก่อน +2

    විස්ව මාතාවට ස්තූතියි....

  • @thanujadilhani9497
    @thanujadilhani9497 3 หลายเดือนก่อน

    Thank you miss obatath api sema දෙනාට vishwa mathawage ආශිර්වාද lebewa,lebewa,lebewa,🙏🙏🙏

  • @InokaNanayakkara-vo3dj
    @InokaNanayakkara-vo3dj 3 หลายเดือนก่อน +1

    ❤❤❤😊😊😊😊😊😊thank you so much mother for all your blessings

  • @ramaniperera212
    @ramaniperera212 3 หลายเดือนก่อน +1

    Oba thumiyata godak sthuthy theruwan sarani

  • @SiddekaN.C
    @SiddekaN.C 3 หลายเดือนก่อน

    ඔයා හරිම නිහතමානියි. කිසිම කලබලයක් නැති පාටයි. ස්තුතියි.❤❤❤❤

    • @aura_of_nature
      @aura_of_nature  3 หลายเดือนก่อน

      Bohoma ස්තුති oyata 🥰💜️💙

  • @Vinuri.2006
    @Vinuri.2006 15 วันที่ผ่านมา +1

    ස්තුතියි ❤️🙏🏻

  • @dineshabalasooriya1961
    @dineshabalasooriya1961 3 หลายเดือนก่อน +1

    Thank you miss ❤❤Thanks mother universe 🙏🙏

  • @ireshaherath9181
    @ireshaherath9181 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබතුමියට 🙏

  • @UmayaDewumini
    @UmayaDewumini 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති ඔායාට🌸🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน +1

    Obathumiyata isthuthi බුදු සරණයි

  • @ChithraniVitharana-hf8lx
    @ChithraniVitharana-hf8lx 2 หลายเดือนก่อน +9

    යාන වාහන ගෙවල් දොරවල් ධන ධාන්‍ය...මුදල්....මවූත ලබාදුන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි!!!!

    • @thilakthilak-vs6ld
      @thilakthilak-vs6ld 2 หลายเดือนก่อน

      Good morning Lankans thanks ❤❤❤❤❤

    • @kanchanak7096
      @kanchanak7096 2 หลายเดือนก่อน +1

      ධනය
      සෞභාග්‍යය
      සියලුම sanasima.සතුට mata.laba dun.විශ්ව.mathawane.ඔබට අනේක .warayak ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz 3 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම ස්තුතියි මැනික ❤❤❤❤❤❤

  • @slcookingwithshiromi799
    @slcookingwithshiromi799 3 หลายเดือนก่อน

    මේ දෙන්නාවූ සියල්ලට ඉස්තුතී විශ්ව මාතාවට අනේක වාරයක්...❤🙏🙏🙏❤❤

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 3 หลายเดือนก่อน

    Thank you universe 🙏🙏🙏❤️❤️✨️✨️👍 obathumiyatath🎉 ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️✨️

  • @pradeepanimali1544
    @pradeepanimali1544 3 หลายเดือนก่อน +1

    Godaak sthuthie miss....❤❤❤

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 3 หลายเดือนก่อน +1

    මේ විශ්වයේ අනන්ත වූ බලයෙන් ඔබතුමිටත් පවුලේ සියලු දෙනාටත්
    සෙත සැලසේවා....
    අද මම මේ විඩියෝ එකෙන් ගොඩාක් සතුටු උනා...
    ස්තූතී ස්තූතී ස්තූතී මිස්❤❤❤❤
    ස්තූතී ස්තූතී ස්තූතී විශ්ව මාතාවට

  • @isurugamage7992
    @isurugamage7992 3 หลายเดือนก่อน

    බෙහෙවින්ම ස්තුතියි. දැනුවත් කලාට .💐

  • @max-tv7xw
    @max-tv7xw 3 หลายเดือนก่อน

    Thank you so much mother universe❤❤❤❤🙏🙏🙏🙏🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️💝💝💝💝

  • @MgdRohirana
    @MgdRohirana 2 หลายเดือนก่อน +2

    විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි

  • @DisnaRupika-q9g
    @DisnaRupika-q9g หลายเดือนก่อน +1

    මමත් අදම කරලා කපනවා ස්තූතියි ❤❤❤❤❤❤

  • @MishelAnne-mt7ce
    @MishelAnne-mt7ce 24 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි.ස්තූතියි.ස්තුතියි ❤

  • @DeepikaShyamali-hx7uo
    @DeepikaShyamali-hx7uo หลายเดือนก่อน +2

    විස්ව මාතාවට ස්තුතියි

  • @samanthipriyangika1243
    @samanthipriyangika1243 3 หลายเดือนก่อน +1

    Wisawa mathawata anaka warayak isthuthi. Isthuthi. Isthuthi ♥️♥️🙏🙏

  • @madushabandara6360
    @madushabandara6360 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔයාට

  • @SamalaKamalasili
    @SamalaKamalasili 3 หลายเดือนก่อน +1

    Budu saranai thaks you mis

  • @manelhenake9522
    @manelhenake9522 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඹබතුම්යට 🎉

  • @KamaniBandaranayake
    @KamaniBandaranayake 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 3 หลายเดือนก่อน +2

    ඔන්න දෙවෙනි පාරත් බැලුවා...

  • @marycamilas364
    @marycamilas364 3 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට අනෙකාවරයක්. ඉස්තුතියි... ඉස්තුතියි... ඉස්තුතියි

  • @sunilariyarathna6530
    @sunilariyarathna6530 3 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි

  • @මධුෂානි321
    @මධුෂානි321 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුම්යට තෙරුවන් සරනයි

  • @chalikasilva9183
    @chalikasilva9183 2 หลายเดือนก่อน +1

    Wishwa mathawata anekawarayak sthuthi sthuthi sthuthi ❤❤❤

  • @ramaniDesilva-wd6xy
    @ramaniDesilva-wd6xy 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට

  • @HeemanthiMallika
    @HeemanthiMallika 23 วันที่ผ่านมา +2

    බුදු සරණයි

  • @tajmilanChinthaka
    @tajmilanChinthaka 3 หลายเดือนก่อน

    Thank you so much for sharing your valuable information akka

  • @DileepaLakshan-o4g
    @DileepaLakshan-o4g 2 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lglgllg1863
    @lglgllg1863 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 3 หลายเดือนก่อน +3

    ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @buddhikatharangani8139
    @buddhikatharangani8139 3 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තූතියි !!! ස්තූතියි !!! ස්තූතියි !!!

  • @achaladesilva6132
    @achaladesilva6132 3 หลายเดือนก่อน

    විශ්වයටත් ඔයාටත් ගොඩක් ස්තූතියි ❤❤❤

  • @ShinaliShilani
    @ShinaliShilani 3 หลายเดือนก่อน +2

    ඔයාට.ඉස්තුතියි

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 3 หลายเดือนก่อน +1

    ස්තූතියි.ඔඛතූමීයට❤❤❤

  • @pradeepprasanna2563
    @pradeepprasanna2563 3 หลายเดือนก่อน +2

    Thank you

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 3 หลายเดือนก่อน

    Obathumiyata wishwaye Ashirwadaya nirathuruwama lebewa !!!!❤🙏

  • @jayajaya1396
    @jayajaya1396 3 หลายเดือนก่อน +1

    Thanks for you budusaranai theruwansaranai oyata 🌺🌷🙏🌷🌺🌹 bohomasthuthi gurumushtiya nathiwa kiwata 🌷🌺

  • @IndraniJayasingha-y6g
    @IndraniJayasingha-y6g 3 หลายเดือนก่อน +1

    Obath viswayth stuti wantawsmi budu sarni ❤🎉

  • @renukadissanayaka5031
    @renukadissanayaka5031 3 หลายเดือนก่อน

    බොහෝමත්ම ස්තුතියි මේ දැනුවත් කිරීමට පුතේ

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 3 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏

  • @NandaWati-v2j
    @NandaWati-v2j 3 หลายเดือนก่อน +1

    Budu.saranai.danuwatth.kata....

  • @malkanthijayasekara5221
    @malkanthijayasekara5221 3 หลายเดือนก่อน +1

    Thank you so much.

  • @samanthikumari1507
    @samanthikumari1507 3 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මතාවට අනේකවාරයක් හදවතින්ම ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @nirmalaedirimanna8985
    @nirmalaedirimanna8985 3 หลายเดือนก่อน

    Godak sthuthi miss. ❤😘🌹

  • @kumuduwajirha2115
    @kumuduwajirha2115 3 หลายเดือนก่อน

    Thank you so much mother universe

  • @susilajayapala3768
    @susilajayapala3768 3 หลายเดือนก่อน

    Thank you so much dear sister.

  • @dammedamme4716
    @dammedamme4716 3 หลายเดือนก่อน

    Thnks wiswamathwage akarshnqya obatath labewa❤

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld 2 หลายเดือนก่อน +2

    Good morning Lankans thanks ❤❤❤❤❤❤❤❤

  • @ajanthimaddumage6416
    @ajanthimaddumage6416 หลายเดือนก่อน +2

    විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි.🙏🙏🙏

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Selena421-p9p
    @Selena421-p9p 3 หลายเดือนก่อน +3

    ව්ස්වමතාවට අනෙක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @nishasewwandi3372
    @nishasewwandi3372 3 หลายเดือนก่อน

    Siyalu satwayo niduk wewa nirogi wewa suwapat wewa

  • @B.WSomawathi
    @B.WSomawathi หลายเดือนก่อน +2

    අත්හදා.බලා.මේ.දේවල්.ඉදිරිපත් .කරනවනම්..තමයි.හොද..බොරැ..දේ.පුචාරය.නරල.උපයන.මුදල්.පලදමක්.වෙන්නෙ.නැහැ.ඒව.දාල.පිච්චිල.යනව.❤❤❤❤🎉🎉🎉🎉

    • @aura_of_nature
      @aura_of_nature  หลายเดือนก่อน +2

      කෙනෙකුට චෝදනා කර කර යනවට වඩා, තමන්ට නොගැලපෙන දේවල් බලන එකෙන් වැලකිලා හිටිය නම් තවත් හොදයි නේද ? 😊

    • @franklinnatthandigefernand3403
      @franklinnatthandigefernand3403 20 วันที่ผ่านมา

      සහතික ඇත්ත සහෝදරි,,👏👏👍👍