ඔරිජිනල්ම ශ්‍රී ලාංකික කත හරිනි නෙමෙයි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024

ความคิดเห็น • 1.7K

  • @sandyakumari7862
    @sandyakumari7862 วันที่ผ่านมา +155

    ලංකාවේ ප්‍රථම වතාවට උපාධිධාරී දෙදෙනෙක් ජනපති සහ අගමැති වීම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සිදුවන බව ඒකාන්තයෙන්ම අපට විශ්වාසයි❤❤❤❤😂😂😂😂😂😂🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +3

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +2

      Thank you… Appreciate your comment 👍👍👍

    • @sudeerawijetunga1525
      @sudeerawijetunga1525 วันที่ผ่านมา +1

      Upadidareen godak raajYaniladaareen widhiyata unnu ratak meka..adyaapanayath ekka misnissu gana hithanna oni..

    • @indranichandra7458
      @indranichandra7458 วันที่ผ่านมา

      මුන් හාතිකරෙම මටගහන්ටදක්ස උන්

    • @samanthalekamge2995
      @samanthalekamge2995 ชั่วโมงที่ผ่านมา

      තෙරැවන්සරනයි සර් ❤❤❤❤❤❤❤❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunilJayalath90
    @SunilJayalath90 วันที่ผ่านมา +150

    බුරුවන්ට පහදා දෙන ඔබතුමාට පිං සිද්ද වෙනවා❤❤❤❤❤ මුන්ට දැන් ඉරිසියාවෙන් වැලලෙන්න යන්නෙ මාලිමාවට

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +2

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +4

      Thank you… Appreciate your comment 👍👍👍

    • @sunilaperera6491
      @sunilaperera6491 วันที่ผ่านมา +1

      👍👍👍👍👍👍👍👍

    • @jklushiansanathperera7324
      @jklushiansanathperera7324 วันที่ผ่านมา

      ඇන්ට්ජන් හොරා....ඕකා කාලකන්නියා

    • @KusumaSamarasinghe-c6k
      @KusumaSamarasinghe-c6k 9 ชั่วโมงที่ผ่านมา

      Dilithta athida ahagatta Hondama eke ma.

  • @OviniTrilishya
    @OviniTrilishya วันที่ผ่านมา +236

    දිලිත්ට මල් මල් ගවුමක් අන්දල දෙවනි ඉනිමේ රගපාන්න ගන්න පීස්😅😅😅😅😅

  • @deepikabandaranayake7168
    @deepikabandaranayake7168 วันที่ผ่านมา +99

    ඔය මිනිහා පන්සල් ඔළුව උඩ තියාගන හිටියට හරි කුහක මිනිහෙක් මහත්තයා ඉරිසියාව වෙනමොකාවත් නෙමේ 👍

  • @suriyaarachchiprasad5440
    @suriyaarachchiprasad5440 วันที่ผ่านมา +91

    එක එකාගේ වන්සෙ කබල්ගාල තොපිලබන ආතල්එක මොකක්ද හරිනි උගත් ගැහැනායක් ඇය මෙිරට නිසි මගට ගෙනයාමට රැකුලක්වෙිවි.

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +2

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +2

      Thank you… Appreciate your comment 👍👍👍

    • @jayanijaya2638
      @jayanijaya2638 วันที่ผ่านมา

      We always love them ❤❤

  • @herathkumari
    @herathkumari วันที่ผ่านมา +45

    දලිප් කොහේ හරි ගිහින් රොටි කඩයක් දාගන්නකෝ පව් oyala

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      😀😀😀

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @koekloeren3797
    @koekloeren3797 วันที่ผ่านมา +194

    සර් අද චන්ද්‍රිකා කියනව ඉංග්‍රීසි නොදන්න ගමේ කොල්ල ජනපති උනේ එයාලා නිසා කියලා ,, කුහක ඉරිසියාව වැක්කෙරනවා ,,සර් පැහැදිලි කිරීමක් අවශ්‍යයි 🙏

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +2

      😀😀😀

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +3

      Thank you… Appreciate your comment 👍👍👍

    • @sheltonhewawansage6269
      @sheltonhewawansage6269 วันที่ผ่านมา +6

      Chawura rajina kiyana eewa ganan ganna epaa.

    • @nimaliperera9457
      @nimaliperera9457 วันที่ผ่านมา +15

      ජාතිවාදය ත් ඇති උනේ බණ්ඩාරනායක ට පිං සිද්ද වෙන්න තමයි ...😅😅

    • @philomenafernando3842
      @philomenafernando3842 วันที่ผ่านมา +29

      ගමේ දරුවන්ට ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ අවස්තාව නැති කරේ බණ්ඩාරනායක . එයාගෙ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වුවා. අපේ ගම්වල දරුවන්ට ඉංග්‍රීසි ඉගෙනීමේ අවස්තාව අහිමි කල මිනිහගෙ දුව හිනාවෙනවා ඉංග්‍රීසි බැරි කොල්ලෙක් ජනාධිපති වුනා කියලා.

  • @maashaz7839
    @maashaz7839 วันที่ผ่านมา +44

    Harini inspiration for Srilankan Women, 💜 She is the most suitable candidate

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @lecafe44
      @lecafe44 วันที่ผ่านมา +1

      She is the best. She will prove to be the best Prime Minister in the history of this country.

    • @shazferds7913
      @shazferds7913 วันที่ผ่านมา

      ​@lecafe44 yes.💯🙏❤

  • @nandanialwis5582
    @nandanialwis5582 วันที่ผ่านมา +38

    උගත් බුද්ධිමත් අප රටේ පලමු අගමැතිනියනි හරිනි අමරසූරිය මැතිනයනි අපේ රට හොදම රටක් කරගැනීමට ශක්තිය ධෛර්ය තෙරුවන් සරණින් ලැබේවා

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @malanilokuge7258
    @malanilokuge7258 วันที่ผ่านมา +33

    නයි ඇරපු දිලීපයත් හරියන්නෙ අර 8 පාස් රට හොරාකාපු උන්ටමයි.ජනාධිපතිතුමා අගමැති පුටුවට ගැලපෙනම කෙනා පත්කරා.උගත්කම අතින්,හැදියාව අතින් ගැලපෙනම කෙනා ඒ.පරාජයෙන් වියරු වැටිල දැන් මරුකියවනව උන්.🐕🐕🐕🤮🤮🤮.

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sujeewafernando6580
    @sujeewafernando6580 วันที่ผ่านมา +28

    ඒ බූරුවට ඒ බාසාවෙන් කියලා දෙන ඔබ තුමාට ගොඩක් ස්තුති

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ManikeTahan
    @ManikeTahan วันที่ผ่านมา +57

    කුඩු දෙරණ චන්දෙ ගන්න හදන්නේ ලංකාව කුඩු ලන්තය කරන්න වෙන්න ඇති

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @yamunaedirisinghe7335
    @yamunaedirisinghe7335 วันที่ผ่านมา +33

    ඔබ තුමා හ‍රි..දිලිප් ජයවීරට රෙද්දයි හැට්ටෙයි අන් දන්න ඕන..ඇයි ඉතින් ගෑණු චරිතයක් නේ.. ගැනුන්ගේ වත ගොත හොයන..😂😂😂

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      😀😀😀

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 วันที่ผ่านมา

      😂😂😂

  • @palithagunaratne8797
    @palithagunaratne8797 วันที่ผ่านมา +54

    හූ හූ.... හූ ඇද්ද දිලිත් සහෝදරිය අහගත්ත..Well done Sir 👍

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne วันที่ผ่านมา +1

      😂😂😂😂

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      😀😀😀

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @koekloeren3797
      @koekloeren3797 วันที่ผ่านมา +1

      @@palithagunaratne8797 සහෝදරිය, ඒකත් මරු 😇

    • @mpranjani9156
      @mpranjani9156 วันที่ผ่านมา +1

      Horunta.hodatama.ridila
      Chadedi.hemooma.malimawata.chande.demu.redena.ayata.thawath.ridennama

  • @nimaliperera9457
    @nimaliperera9457 วันที่ผ่านมา +37

    යුරෝපයේ 4 වෙනි භාශාව තමයි ඉංග්‍රීසි ...😊

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @smbandara7915
      @smbandara7915 23 ชั่วโมงที่ผ่านมา +1

      ජර්මන් කාරයෝ ඉංග්‍රීසි පඩේකට ගනන් ගන්නේ නැහැ

    • @tribelife7650
      @tribelife7650 ชั่วโมงที่ผ่านมา

      @@smbandara7915

  • @RuthFonseka-j6n
    @RuthFonseka-j6n วันที่ผ่านมา +51

    ඔව්..දිලිත්ට පං මල්ල විතරයි අඩු ඒක අපි ගානෙ දෙමු....😊..

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      😀😀😀

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @xtrausa2762
      @xtrausa2762 วันที่ผ่านมา +1

      මගෙන් හෙයා ඛෑන්ඩ් එකක් 😂😂

  • @Archi_007
    @Archi_007 วันที่ผ่านมา +28

    අනුර ජනාධිපති සහ හරිනි අගමැති. මොනතරම් ලස්සන සංයෝජනයක්ද? මීට වඩා හොඳක් අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ.
    Anura president and Harini prime minister. What a beautiful combination. We will never have better than this.

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @O.A.Kusumalatha
      @O.A.Kusumalatha วันที่ผ่านมา

      තමන්ට වඩා උසස් පුද්ගලයන් ඇසුරු කලයුතුයි කියන්නේ ඒක තමයි අනුර කිසිම කුහක කමක් නැති ව උගත් බුද්ධිමත් අය තනතුරු වල තිබ්බා

  • @IndikaKumara-cg4sy
    @IndikaKumara-cg4sy วันที่ผ่านมา +25

    රොට් කාකා රැගුවා ව්තරයි වැඩක් උනෙ නැ

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @anulaanula3887
    @anulaanula3887 วันที่ผ่านมา +22

    බවූතරයක්‌ මාලිමාවේන් පාර්ලිමේන්තු යවන්න

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @AnuHerath-sn6lm
    @AnuHerath-sn6lm วันที่ผ่านมา +26

    මේ ගැන හැමෝම කතා කල යුතුයි..
    ඔබට ස්තූතියි. මං අහන්නෙ .මේ ලෝකෙ ඉංග්‍රීසියෙන් වැඩ නොකරන රටවල් , ඉංගිරිසි කතා නොකරන රාජ්‍ය නායකයෝ කොච්චර තියනවද, ඉන්නවද. එහෙමනම් අනුර ජනපතිගෙ ඉංගිරිසිය ගැනයි අගමැතිනි හරිනි මැතිනිය ගැනයි මොනවද මේ කාලකන්ණියෝ කියවන්නෙ...බය වැඩිවෙලා ඒකයි නේද සහෝදරයා.❤️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @upali414
      @upali414 วันที่ผ่านมา

      දන්න උන් රටට හු*වපු හරිය මදිද ?

  • @Lata-hs7tt
    @Lata-hs7tt วันที่ผ่านมา +21

    ලේ දුන්නට මොලේ දෙන්න බැනේ මහත්මයා දිලිප් කියන්නේ පට්ට ඉරිසියා කාරයෙක් මුණ දැක්කම කියන්න පුළුවන් අපේ අගමැතිනිය හරිනි සහෝදරියට ජයවේවා ❤❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @wickypriyan7654
    @wickypriyan7654 วันที่ผ่านมา +21

    මම හිතන්නෙ ජපන් වලින්, හැබැයි මම ලංකාවට පන. හරිනි මානව හිතවාදී කාන්තාවක් ඇය වර්තමාන දේශපාලනයට අනිවාර්යයෙන්ම අවශ්‍යයි.

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @wickypriyan7654
      @wickypriyan7654 วันที่ผ่านมา

      @@chulaadikari thank you very much sir
      I am a businessman in Japan i looking forward investing 💰 my mother land definitely

  • @Nead-r2w
    @Nead-r2w วันที่ผ่านมา +16

    සර් සුභ දවසක් ❤❤..දිලිත් ජයවීරගේ කතාවෙන් තෙරෙන්නෙ ඔහු කුහකයෙක් කියලා..

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 วันที่ผ่านมา +21

    ආදරණීය හරිනි අපේම සහෝදරියට පැලෙන්න තරම් ආදරෙයි අපි ❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @jayanijaya2638
      @jayanijaya2638 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ❤❤

    • @JayanthiWijesinghe-p3b
      @JayanthiWijesinghe-p3b 5 ชั่วโมงที่ผ่านมา

      Harini pitipassee inneeee Julia Chung
      Ape gonnunta ekaa therenn nee paw 😂😂😂

  • @nandanialwis5582
    @nandanialwis5582 วันที่ผ่านมา +16

    අපේ රටේ බුද්ධිමත්ම අගමැති කාන්තාව
    හරිනි අමරසූරිය මැතිනියනි ඔබ තුමියට අපේ මව් බිම යහතින්රැකගන්න සියලු ධෛර්ය ලැබේවා

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 วันที่ผ่านมา +14

    ❤බුද්ධිමත් පුරවැසියනි❤සිත දේශපාලනඥයන් එකට එකතු වෙන්නේ❤ඔබ නිසාද❤🙏🧭🧭🧭🧭🧭🧭🧭🧭🙏ekatu wenma

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 วันที่ผ่านมา +15

    ස්තුති ඔබට හොඳ පැහැදිලි කිරීමත් .

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @rev.p.sumittasumitta6272
    @rev.p.sumittasumitta6272 วันที่ผ่านมา +14

    ඔබතුමා ගේ නිර්දේශය හරියට ම හරි...

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @FrankcliffedPereraethmadalage
    @FrankcliffedPereraethmadalage วันที่ผ่านมา +13

    චන්ද්‍රිකා bandaranayaka කියනවා " සිංහල කතාකරන ඉංග්‍රීසී කතා නොකරන ...' පිරිසක් කියල.
    Dilip jayaweera කියන වා ඉංග්‍රීසී යෙන් හිතන පිරිසක් ගෙන 😂😂😂...මුන් සේරම හොරු සෙට් එකට දැං කියන්න දෙයක් නැතුව පිස්සු කෙලින් න පටන් අරන්..

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @S.I.widanapathirana
    @S.I.widanapathirana วันที่ผ่านมา +13

    ඕකගෙ චැනල් එකේ යන කාටුන් එකක් බැලුවත් වෙනම ලෙවල් එක.ඔලු කනව.ටෙලිඩ්‍රාමා එකාක් බැලුවොත් නලු නිලියො එක්කම එපාවෙනව..නිව්ස් බැලුවොත් අමු පච.කාටහරි අපහාස කරල අර චතුර කියන කාලකන්නිය උදේ පාන්දර මිනිස්සුන්ගෙ ඔලු කනව.උන්ගෙ මාද්‍යවේදිනුත් අමු කාලකන්නි.චතුර පේශල උදාහරණ .අනිවාර්යයෙන් ඌ ගෑනුන්ටත් අපහාසයක්

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @koekloeren3797
    @koekloeren3797 วันที่ผ่านมา +51

    **ඔරිජිනල්ම ශ්‍රී ලාංකික කත දිලීත් ජයවීර ** මුණත් ඒ පැත්තට බරයි වගේ තමයි ,,,ඇත්ත ඇති සැටියෙන්ම පහදා දුන්න ස්තුතියි සර්

  • @LalithaGamlath
    @LalithaGamlath วันที่ผ่านมา +12

    ඇත්තම කතාව සුපිරිම ලාංකික කාන්තාව තමයි දිලිත් ලස්සන මල් මල් චිත්තෙකුයි හැට්ටෙකුයි අන්දන්න ඕනේ

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      😀😀😀

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @MallikaSubashini
    @MallikaSubashini วันที่ผ่านมา +25

    චන්ද්‍රිකා ගෑනී කොයි තරම් කුහකද?. ලංකාවම එකතු වෙලා අපේ අනුර සහෝදරයා මුදුන් මල් කඩක් වාගේ ඉහලම තියමු. ධනවාදී හැත්ත පරදවමු. ස්තූතියි මැතිදුනි මේවා දැනුවත් කරනවාට.

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @chandranikumari
      @chandranikumari 7 ชั่วโมงที่ผ่านมา +1

      අනිත් අයට හදන්න බැරිඋන රට අපේ අගමැතිතුමිය ගොඩ දන්නවා පැහැදිලි ඊර්ෂ්‍යාව තියෙන්නෙ ලස්සන රටකට ලස්සන අවංක බුද්ධිමත් නිරහංකාර අගමැතිතුමියක් අපිට සැනසීමක් ජයවේවා 🇱🇰🇱🇰🇱🇰👍👍👍❤❤❤

  • @Bp78491
    @Bp78491 วันที่ผ่านมา +12

    බොහොම ස්තූතියි සර් නොදන්නා බොහෝ දෙයක් ඉගෙන ගත්තා ඔබතුමාගේ කතාව සම්පූර්ණ සත්‍යයකි මොනවා උනත් සර් මිනිස්සු යථාර්ථය තේරුම් අරගෙන වර්තමානයට උචිත විදිහට මිනිස්සු කටයුතු කරනවා අලුත් ආණ්ඩුවත් එක්ක

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @watawalabaddagechandrapriya
    @watawalabaddagechandrapriya วันที่ผ่านมา +13

    😢මැතිවරණ ව්‍යාපාරයේ
    පහත්ම මගඩියා දිලිත්
    😢 ලාංකේය ජනතාව පහත්ම
    විදියෙන් රැවටූ නය් මුට්ටියා
    දිලිත්
    😢කොරෝනාවත් පැණියක්
    කරගත් අමනයා දිලිත්
    😢මේ මිනිහා මෙතරම්
    වාම විරෝදීද??
    😢තමුන් හිතන් ඉන්නවානම්
    වමේ නමින් අමන වංචාවක්
    කරන්නට...
    එතනමය තමුන්ට වැරදී ඇති
    තැන.තමුන් මෙතෙක් ආ දිවි
    ගමනේ ව්‍යාජයට තමන්ම
    ගොදුරු වෙලා..
    😢ඒත් ...මෙයා තුල තාමත්
    හැකි මොකක්දෝ වාසනාවක්
    තාම තියෙනවා.
    😢ඒත් තාමත් අනුන්ව මුලාකරන්නට මුලාකරන්නට
    මෙයාම එහි ගොදුරක්
    වෙනඑක පැහැදිලියි.
    😢අපරාදේ මේ
    පිරිහෙන තරමක්..
    😢නව අරහාදී බුදු ගුනයෙන්
    තමුන් වැටීගෙන යන ප්‍රපාතය
    වටහාගන්න දිලිත් මහත්තයා.
    Please

  • @enlightenedShoebill
    @enlightenedShoebill วันที่ผ่านมา +24

    සිංහල බාෂාවෙන් ජනපති තුමා කතාකරන්න හේතුව ලෝකයේ දනවත් ජපානය චීනය ඉතාලිය ජර්මනිය වැනි බොහෝ රටවල් අනුව බාසාවට මුල්තැන දෙමින් ඔවුන් ජාත්‍යන්තරය වෙත ගිහින් සියල්ල කරගන්නවා
    ඉංගිරිසි කාරයොත් ඔවුන්ගේ බස හැර වෙනබසක් කතාකරන්නේ නෑ
    ඇයි අපි ඉංගිරිසියට ඩොලර් නෝට්ටුවට තැන දෙන්නේ එංගලන්තේ ඉඉතාලි ජෙර්මනිය තමන්ගේ මුදල් නෝට්ටුවට‍ තැන හදා තිබෙනවා.
    මේ ජේ ආර් සිරිමාවෝ වැනි වලව් සිංගිරිසි කාරයෝ රටට ආදරේ කල උන් නොවේ පොඩි මිනිහා ගැන හැගීමක් නෑ.
    තව ඔබ නීතිදරයකු ලෙස නගනන්ද මහතගේ දේශපාලන අදහස් දකින්නේ කෙසේද
    ඔබේ සේවය කැපවීමට නිරන්තරයෙන් තුති 🙏❤🇱🇰

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @WeerasinghaSomadewa
      @WeerasinghaSomadewa วันที่ผ่านมา +2

      නාගානන්දය උද්ධච්ච ලෝක හොරා. එච්චරයි short and sweet.

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 วันที่ผ่านมา +12

    යුරෝපේ රටවල් උන්ට ඉංග්‍රීසී වචනයක් බෑ😂😂

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 วันที่ผ่านมา +1

      @@chulaadikari ඉතාලි. චෙක් ප්‍රාන්ස්. .ජර්මන් රුමේනියා. වටේම ඉන්න උන්ට ඉංග්‍රීසී බෑ ..මොකෝ මුන්ගේ රටවල් හොද නැද්ද

    • @Rathnayaka69
      @Rathnayaka69 วันที่ผ่านมา

      ​@@ajithkankanamgekankanamge6587 රුමේනියාව කියන්නේ රටක්ද බං ? 😂

  • @priyanthasantaSanta
    @priyanthasantaSanta วันที่ผ่านมา +9

    සුපිරි සුපිරි බ්‍රෝ.ඕකා ඇන්ටිජන් හොරා 🤣

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @herathkumari
    @herathkumari วันที่ผ่านมา +10

    කට්ටියම දැන් පට්ට ඉර්සියාව

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @AnuraBasnayake-xh3ks
    @AnuraBasnayake-xh3ks วันที่ผ่านมา +9

    නයි.දෙරන.මෙකා.පට.හොරෙක.මම.දන්නේනැති...දිලියා

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      😀😀😀

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @mohamedfouzy2949
    @mohamedfouzy2949 20 ชั่วโมงที่ผ่านมา +4

    කපුටාස් හිට් ද ප්ලේන් USA ඉංග්‍රීසි.

  • @nimaliperera9457
    @nimaliperera9457 วันที่ผ่านมา +8

    සරත් අමුණුගම ගේ දුවගේ පන්දම නැත්නම් ...දිලිත් කියන එකෙක් අද... මොකාද දන්නේ ...
    මුල අමතක කුහකයෙක් මූ...වීරවංශ වගේම 😢😢

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

    • @niroshanirosha4000
      @niroshanirosha4000 3 ชั่วโมงที่ผ่านมา

      අහල නැද්ද කුනු එකතුවෙන්නෙ කුනු ගොඩට කියල

  • @lovetoka
    @lovetoka วันที่ผ่านมา +7

    මට තේරිච්ච විදියට දිලීත් කීවෙ හරිණි feminism කතක් කියල​... family orientation එකක් නොතකන , family life වැඩක් නැහැ කියල හිතන අපේ සංස්කෘතියට නොගැලපෙන වගේ දෙයක්.... ඒක එහෙම උනත් තනතුරේ වැඩ හරියට කෙරෙනවනම් අවුලක් නැහැ කියලයි citizens la widiyata අපිට හිතෙන්නෙ...

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @mohamedfaizal1192
    @mohamedfaizal1192 วันที่ผ่านมา +6

    මේකෙ දාලතියෙන කමෙන්ට් දිලිත්ට වැදගත්වෙයි පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා දෙනවද නැත්තං රොටී කඩයක් දානවද කියල 🤣🤣🤣🤣

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      😀😀😀

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sandyakumari7862
    @sandyakumari7862 วันที่ผ่านมา +6

    ඔරිජිනල්ම ශ්‍රී ලාංකික කත දිලීත් ජයවීර හා හා හා හා හා හා හා හා හා හා😂😂😂😂😂😂😂😂🎉

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      😀😀😀

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @suriyaarachchiprasad5440
    @suriyaarachchiprasad5440 วันที่ผ่านมา +6

    ඔරිජිනල්ම ශ්‍රීලංකික කත ⁣බොලාගෙ අම්මද?🤔🤔🤔

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      😀😀😀

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 วันที่ผ่านมา +5

    චුලා සහෝදරයා දිලිත් කියන්නේ නයි නටවන්න දන්න අහිකුන්ටකයෙක් බව දන්නේ නැද්ද. අපි කලබල නොවී අපේ ගමන අපි යමු. ඉංග්‍රීසි බැරි උනාම එකක් කියනවා පුළුවන් උනාම තව එකක් කියනවා

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @MayumirajeshBhagat
    @MayumirajeshBhagat วันที่ผ่านมา +7

    Yes of course definitely correct

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

    • @SriyaniPerera-bm9ek
      @SriyaniPerera-bm9ek วันที่ผ่านมา

      බොහෝම ස්තූතියිහ ඔබතුමා මේ සෑමදේම දැනුවත් කිරීම හොදම කාන්තාව දිලිප් ජයවීර ලගදිම සම්මාන ලැබීමට සුදුසුයි

  • @nishanthikumari3056
    @nishanthikumari3056 วันที่ผ่านมา +4

    නාකි චන්ද්‍රිකා හරිම කුහකය්...බනක් දහමක් අහගෙන ඊලගට යන්න තියෙන අවසන් ගමනට යන්න ලේස්ති නොවී කටමැත දොඩවනවා..🏳️🏳️🏳️🏳️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @magicstitchcanada
    @magicstitchcanada วันที่ผ่านมา +4

    ලංකාවේ ගොඩක් අය හිතන්නේ මුලු ලෝකෙම කතා කරන්නේ ඉංග්‍රීසියෙන් කියලා.. රටවල් 135න් රටවල් 16යි ඉංග්‍රීසි කතා කරන්නේ

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @wasala2744
    @wasala2744 วันที่ผ่านมา +15

    අපේ භාෂාව සිoහල .අපේ රටේ වැඩකරන්න ඕන සිoහල විදියට මිසක් ingles විදියට නෙවෙයි..
    මුන්ගෙ පැහැදිලි ඊර්ෂ්‍යාව ..sir ...හොරුන්ට .ඊර්ෂ්‍යාව ..ඕව අපි ගනන් ගන්න අවශ්‍ය නෑ මේවට උත්තර දෙනවෙලේ අපේ වැඩක් කරගන්නව ඒක වටිනව ..
    අවසානයේ කියපු වචන ටිකනම් නියමයි ...😂
    බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන්සරණයි ....

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @harendraperera8403
    @harendraperera8403 9 ชั่วโมงที่ผ่านมา +2

    සමනල samanaliyan සිංදු wa මතක් una

  • @JoeAlexanderUdayakumar
    @JoeAlexanderUdayakumar วันที่ผ่านมา +6

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🙏🙏🙏🙏🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 20 ชั่วโมงที่ผ่านมา +1

    සුද්දගේ පුක ලොවින් අදිරාජ්‍ය වාදි පරයන්ගෙ හුලං වැදිච්ච නාකි බටකොළ ආච්චිල ඊර්ශ්‍යාව හරි අමාරුයි . එක කකුලක් වල පයේ ඒත් කටේ නරි වාදන් . බලාගෙන ඩෝංං ... ගාලා පුපුරයි

  • @MALLORYSS
    @MALLORYSS วันที่ผ่านมา +3

    මුන් ඉංගිරිසි ඉස්සරහට දාගත්තේ පිට රටවලින් හිගාකන්න..මහ කළු සිංහළයා කියලා කට්ටිය ආරුඩ කරගත්තේ මිනිස්සු අන්දන්න...දැනට පත්වුන අගමැතිනියන්ගෙන් උගත්ම කෙනා හරිනී මැතිනිය.❤

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @priyankaperera9231
    @priyankaperera9231 วันที่ผ่านมา +3

    දිලිප් ජයවීරට පැහැදිලි ඊර්ෂ්‍යාව තියෙන්නේ .හැබැයි අපට සතුටු වෙන්න පුලුවන් උගත්ම පිරිස ඉන්නේ මාලිමාව හරහා.ආණ්ඩුකාරවරැ පත් කලා කාවත් ම ඇඟිල්ල දික් කරන්න බැරි වෙන්න . රටකඩා වැට්ටුවා යාචකයෝ පවා අපට සල්ලි එව්වා.ළමයි මුදල් එකතු කරලා එව්වා . ඒවා ක⁣රනතුරැ කාටවත් කිසි අමාරැවක් තිබුණේ නැහැ .කොරෝනා කාලේ එයාර්පෝර්ට් එකෙන් ජනතාව අරන් බස් වලින් ම ගිහින් දැම්මා සීගිරි වගේ පලාත් වලට. ජනතාවගේ මුදල් සූරන් කෑවා.තව criket නෝනා කෙනෙක් සීගිරි ඉඩම් ටික කූට උපක්‍රම මගින් අල්ලා ගත්තා . ඒ නඩුකුඩු වෙලා ගියා.දිලිප් ට මතක නැහැ ඉංග්‍රීසි නෝනා කෙනෙක්. ආචාර්ය හරිනි මහත්මිය කාන්තාවන් බලගැන් වූ අපේ කාලෙ වීරවරිය.කාන්තාවන් නිසා හැම දේම විරැද්ධවාදීන් ගේ බලාපොරොත්තු සුන් උනා. නටපු නැටුම් අවසානයි. කාන්තාවන් නැගිටින භය. ඔබ හරි ලංකා කාන්තාව කවුද කියලා එයාම අහ ගත්තා. ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ට කරපු අපරාධය අපට අමතක නැත.නිවාස අඩස්සිය ට පවා ඇය ලක් වූවා. නොදන්නා දේවල් දැනුවත් කිරිම හරිවටිනවා. බොහෝම ස්තුතියි ඔබතුමාට..... අධ්‍යාපන සුදුසුකම් මත පමණක් පාර්ලිමේන්තු යා යුතු krama වහා සකස් කළ යුතුයි .

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +2

      Thank you… Appreciate your comment 👍👍👍

  • @suminda8308
    @suminda8308 วันที่ผ่านมา +3

    බැසිල් ඇමාරිකා වෙි උට පුලුවන්ද මෙිලව හසරක් දන්නේ නැහැ හොට

    • @mpranjani9156
      @mpranjani9156 วันที่ผ่านมา

      Horunta.ethakota.english.nodannawa.unata

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 20 ชั่วโมงที่ผ่านมา +2

    දිලිත් කියන්නෙත් ගමේ ගොඩෙර් ලිද ලග ඉදගෙන්න් අනුන්ගේ ඔප දූපයක් හොයන ගෑනු වගේ දිලිත්ට චන්දය දීපු අයට පෙන්නුවා දිලිත් කියන්නෙත් කටින් බතල කොල හිටවන්න දන්න ඔප දූප හොයන සුපිරි ගනයේ චීත්තයක් කියලා ඔහොම යං ඔහොම යං . අපි දිල්ත් ගැන නොදන්න කීපයක් දැනගන්න ලැබුනා . කැළණි ගංගේ නාගයා ඇන්ටිජන් කටු ගෙන්නපු එකෙන් කොමිස් ගහපු ප්හැට් .මාලුවා කට හින්දා නහිනවා කියන්නේ මේකට තම්‍යි

    • @chulaadikari
      @chulaadikari  20 ชั่วโมงที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  20 ชั่วโมงที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kumudinisandyaweerasinghe9308
    @kumudinisandyaweerasinghe9308 วันที่ผ่านมา +3

    අවසානයේ කියපු දේ නමි හරියටම හරි .👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Janithprsanna
    @Janithprsanna วันที่ผ่านมา +2

    ඒවට වෙන රටවල් වල ට්‍රාන්ස්ලෙටර් ලා (භාෂා පාරිවර් තක යන් )බාවිතා කරන්නේ.. යුරෝපිය රටවල් වල නායකයින් ට හුගක් අයට ඉංග්‍රීසි බැ.. ඒ ත් ඒ රටවල් දියුණු යි මේ රටේ හරක් තමයි ඉංග්‍රීසි බැ ගගා වැලලෙන්නේ.😂.

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sujeewashyamalee
    @sujeewashyamalee วันที่ผ่านมา +3

    රට ට ආදරේ නමි මාලිමාවට ජන්දේ දෙන්න

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @siriwansaathapattu4840
    @siriwansaathapattu4840 วันที่ผ่านมา +2

    රෙද්ද හැටටෙ නොඇන්දාට කොන්ඩෙනැතත් ඉන ගාවට හරිනි හොඳයි අපේ රටට ....

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @sudathh6569
    @sudathh6569 วันที่ผ่านมา +3

    හොද පැහැදිලි කිරීමක් 👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @HiHi-mp2vb
    @HiHi-mp2vb วันที่ผ่านมา +2

    හරියටම හරි දිලිත් තමයි ශ්‍රී ලාංකික කාන්තාව
    දමිතාගේ license කතාව ගැනත් ඔබ තුමාගේ අවධානය යොමු කරන්න

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @OpanayakaTekla
    @OpanayakaTekla วันที่ผ่านมา +5

    පල පල..හරීනි මැඩම්ට ජයවේවා

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kg94837
    @kg94837 วันที่ผ่านมา +2

    ඔහුන් ඉගෙනගත් මව් භාෂාවෙන් තමා ඔහුන් හිතන්නේ. ඒකේ වරද මොකක්ද? ජේආර්, රනිල්, චන්ඳ්‍රිකා මේ අය හිතුවේ ඉංග්‍රීසියෙන්. බණ්ඩාරනායක මහතා ඔහුගේ දරුවන්ට ඉංග්‍රීසි උගන්වා රටේ දරුවන්ට ඒ අවස්ථාව නැතිකලා කියන තැන තමයි අපිත් ඉන්නේ. ඒක තියන්න තිබුනා පාසැල් අධ්‍යාපනයේදී. ඒක වැදගත් නැත්නම් ඇයි තමන්ගේ දරුවන්ට ඒ දැනුම දුන්නේ. ඒක මරු කතාව. ඔරිජිනල්ම ශ්‍රී ලාංකික කත දිලිත් ජයවීර.

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @vantungmaxmara8656
    @vantungmaxmara8656 วันที่ผ่านมา +3

    Great Aiya ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 วันที่ผ่านมา +2

    මම ඔබගේ සෑම වීඩියෝ එකක් නෑරම බලනව,
    හරිම සතුටුයි ඔබ ගැන,
    මාලිමාවේ කාට හරි හිතක් පහල වේවා ඔබට වැදගත් තනතුරුක් දීමට❤💕💐🇮🇹🇱🇰

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      🙏🙏🙏

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c วันที่ผ่านมา +3

    Sinhalise. English. Tamil. Oya. Languages. Walin. Ape. Pasal. Walin. Ugannuwa.

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng วันที่ผ่านมา +2

    දිලිප් ජයවීර කියන අපතයා එක පාරක් නයි නැටෙව්වා..මුන් වගෙ රට හරක් අපේ රටට ඇත්තමයි සාපයක්.මුන්ව අතුරුදහන් කරන්න ඕනෙ එහෙම නැත්තන් සක්වල ගලෙන් එහාට පන්නලා දාන්න ඕනෙ.

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @geeganagesriyanganie1559
    @geeganagesriyanganie1559 วันที่ผ่านมา +2

    Dear Sir, I always appreciate your guidance. Excellent speech. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @bandusilwa7967
    @bandusilwa7967 วันที่ผ่านมา +2

    ඔබෙන් රටට උදවු ඇවැසි වෙලාවේදි මේ කරන දැණුවත් කිරීම ජනතාවට වැදගත් වේවි. ඔබට ස්තුතියි සර් බුදු සරනයි.

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @omanoman-fn9depushpa
    @omanoman-fn9depushpa วันที่ผ่านมา +2

    දිලිප් අලුත් පක්සයක් ලු දෙපැත්තේ ඉන්න හොරු දැන් එක එකා ඒකෙත්.ලගිනවා අනෙ දිලිපයො පැත්ත කට වෙලා ඉන්න වා අනුර සහොදරය රට හදාව

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 วันที่ผ่านมา +2

    ඔබතුමාගේ විග්‍රහය අදහස් අගය කරමින් ස්තුතිය පුදකරම් .
    👍❤️💐🙏.

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @kanthiperera537
    @kanthiperera537 16 ชั่วโมงที่ผ่านมา

    තමන්.ගැන විතරක් .හිතන,හිතන.මිලමුදලට.කැදර.දෙමාපියන්ට .නොසලකන්.දුප්පත් .මිනිස්සුන්ගේ .දුක.නොහදුනන.දුශ්ට .කමහිතේ.පුරෝගෙන.ජීවත් .වෙන.ජාතියක්.ඉන්න.එකම.රට.ලන්කාව.දීපු.චන්දෙ .ගැන .සතුටුයි .

  • @dineshdammika1909
    @dineshdammika1909 วันที่ผ่านมา +2

    ඔයාට බැරිද මාලිමාවෙන් දේශපාලනයට එන්න❤

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @abdulkadar4410
    @abdulkadar4410 8 ชั่วโมงที่ผ่านมา +2

    Englise kathakaruvoth komis gahanda puluwang

    • @chulaadikari
      @chulaadikari  16 นาทีที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  16 นาทีที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @NuwanSanjeewa-b7u
    @NuwanSanjeewa-b7u วันที่ผ่านมา +2

    සන 5 කට ඔය කියන ඒව වැඩක් නෑ... දෙ රෙන කාරයගේ

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SSHM-t3r
    @SSHM-t3r วันที่ผ่านมา +1

    මිහරක්ටපැහැදිලිකරලාධුත්තටවැඩක්තැඔබතුමාටගොඩක්ඉස්තුතියි❤

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @HDRGPeiris
    @HDRGPeiris วันที่ผ่านมา +2

    Lokuma prashne English nodanna ekada. Karana weda Honda nedda. Kuhakawenna epa.

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @asafernando6290
    @asafernando6290 12 ชั่วโมงที่ผ่านมา

    මොකා හිතේ වේදනාවට මොනවා කිව්වත් මොකද
    දැන් ඉතින් ගමේ කමට හැදුන හොද උගත් දෙන්නෙක් ඉන්නවනේ.
    චන්ද්‍රිකාලට, වඩා හොදට සංවේදීව, බුද්ධිමත්ව රට දියුණු
    කරන්න පුළුවන් වැදි නායක තුමාට.

  • @ladaloyka5612
    @ladaloyka5612 วันที่ผ่านมา +2

    Katath hadavath bashavak tinava English language is international bashavai
    All the best sir 👍🙏❤
    Olu bakkanta pahada dima

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @SheshaUdari
    @SheshaUdari 15 ชั่วโมงที่ผ่านมา

    කුඩු විකුණ ගන්න බැරිව මේ පිස්ස්සන්ට පිස්සු හැදීගෙන එනව....කොහොම හරිආයෙ බලේට එන්න හදනව

  • @SarathWalpola
    @SarathWalpola 11 ชั่วโมงที่ผ่านมา

    ඔය පාහර බල්ලා රටකාපු පාහරයෙක් නයිනටව නටව ජතිවාදය ආගම්වාදය වපුරපු බල්ලෙක් ඔීකුන් කුනුබක්කියටම දැමිය යුත්ය

  • @sunethradissanayake641
    @sunethradissanayake641 19 ชั่วโมงที่ผ่านมา

    අපි හිතාගෙන හිටියට මෙවුන් කුහක දුෂ්ඪ දුර්ජන ජරාම ජරා එවුන් . පරාජයෙදි තමයි මෙවුන්ගෙ සැබැ සතා එලියට පනින්නේ.
    අපේ හරිණි අමරසුරිය අගමැතිනියට ජයම වේවා !

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 วันที่ผ่านมา +2

    ස්තුතියි ඔබ තුමාට.

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 20 ชั่วโมงที่ผ่านมา

    ලංකාවේ සිංහල භාෂාව කියන්නෙ පැරණිම සහ වටිනා එකක් ඒ නිසාමයි අභ්‍යාවකාශ ට යවන රොකට් එකට්ටත් මේ ඌතුම් භාශාව ඇතුලත් කෙරුවෙ නාසා එකෙන් කරපු අගනා කටයුත්තක්

  • @sewwandiks880
    @sewwandiks880 วันที่ผ่านมา +1

    දිලිත් දැන් රඟපාලා පෙන්නන්න හදන්නෙ විමල් වීරවංශගෙ හයිය.😂😂😂😂😂😂😂

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      😀😀😀

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @benjaminfernando7892
    @benjaminfernando7892 8 ชั่วโมงที่ผ่านมา +1

    පිලිප් ට තියෙන්නෙත් දෙෂපාලන කුහකත්වය. පිලිප් වත්මන් ජනපති වරයට කොහෙත්ම දොස් කියන්න බෑ,ඇයි එය මහජන කැමැත්ත අනුව තමයි පත්කරෙ. පිලිප් ට දිනන්න බැරි උනාට කව්ද පලි.මෙ මහතාට ගොඩාක් ස්තුතියි, ඉංග්‍රිසි ය දන්න අය පසූගිය කාලයෙදි කල වින්නැහිය ඇති.හරිනි මැඩම් සැබැ සිංහල කතක් හා සැබැ හිතැයිෂික කතක්. ස්තුති සර්.❤❤❤

    • @chulaadikari
      @chulaadikari  21 นาทีที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  20 นาทีที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 วันที่ผ่านมา +1

    ඔබතුමාගේ කර්තව්‍ය අකුරටම ඉටුවෙනවා.අපි ඔබතුමා පසුපස නිරතුරුවම ඉන්නවා.

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @samsonsilva5904
    @samsonsilva5904 13 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා ජනතාව දනුවත් කිරීමට ස්තුතියි කරනවා,රංට් සුලුතරය තවමත් ංනාදනුවත්කමක ඉන්ංන,

  • @geeganagesriyanganie1559
    @geeganagesriyanganie1559 วันที่ผ่านมา +2

    Idel combination ! Anura and Harini.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 วันที่ผ่านมา +2

    නියම කතාව

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      ♥️♥️♥️

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @MRSMunasinghe
    @MRSMunasinghe วันที่ผ่านมา +1

    උගත් බුද්දිමත් නිහතමානී අවන්කව රටට සේවය කිරීමට නායක දෙපලක් ඉන්නවා ඒ වටා ඉන්නෙ රටට ආදරය අය ජයවේවා මාගේ රටට ජනතාවට ස්තූතියි

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @ssjayawardena7249
    @ssjayawardena7249 วันที่ผ่านมา +1

    පත්වූ රජයට සහය දෙමු. නුමුත් බැතිමතුන් ලෙස නොව, පුරවැසි යන් ලෙස. කුමන අයුරක හෝ දේශපාලකයන් වන්දනා නොකරමු. අපේ යුතුකම් වගකීම් නිසි ලෙස ඉටුකරන ගමන් පාලකයන් දෙසද සාවධානව විමසිල්ලෙන් සිටිමු.

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @maxwellfelix6349
    @maxwellfelix6349 วันที่ผ่านมา +1

    කුහකයන්ට චන්දය දිමෙන් වළකින්න....මාලිමාව දිනවමු.....ජයවේවා

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @senaruberu4567
    @senaruberu4567 วันที่ผ่านมา +2

    Dilith is snake 🐍
    kalaniye 🐍 🐍 🐍 🐍 🐍 🐍 🐍 Naya

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      Thank you… Appreciate your comment 👍👍👍

  • @Nino-sm1bh
    @Nino-sm1bh วันที่ผ่านมา +1

    ETI එකේ මුදල් ගැන කතාකරන්න පැන්ශන් එකේ මුදල්දාල තින්නෙ සාදාරනයක් වෙනබව බලන් හිටිය ඔබ තුමාට හඩක් නගන්න හැකිද

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา +1

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 วันที่ผ่านมา +1

    ඕය ගෙබිබ ජාතිවාදි ආගමිවදි පරවාදිය ගැන කතාකරල වැඩක් නෑඈඈඈඈඈ

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      👍👍👍

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍

  • @artgallery4401
    @artgallery4401 วันที่ผ่านมา +1

    දිලිත්ට මල් මල් ගවුමක් අන්දල දෙවනි ඉනිමේ රගපාන්න ගන්න පීස්😅😅😅😅😅

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      😀😀😀

    • @chulaadikari
      @chulaadikari  วันที่ผ่านมา

      Thank you… Appreciate your comment 👍👍👍