Camera market in Dubai 🇦🇪🇱🇰 Sinhala vlog 📸 Cheapest Camera prices 🥰📸
ฝัง
- เผยแพร่เมื่อ 10 ม.ค. 2024
- හලෝ කොහොමද අපේ ආදරනීය යාලුවෝ ටිකට..🥰🥰
ඔන්න කැමරා ගැන
අහපු ඔයාලටම ව්ලොග් එකක් ගෙනාවා.. මෙහේ ඉන්න
අයටයි ලංකාවේ ඉන්න අයත් ගොඩක් අහනවා මෙහේ කැමරා බඩු ගැන ... මෙන්න් මේ ශොප් එකෙන් තමයි මම දැන් අවුරුදු දෙකක් විතර ඉදන් මට ඕනේ බඩු ගන්නේ..😍 මෙතන ගොඩක් හොද දේවල් අඩු ගානකට් මන් ගන්න
නිසා ඔයාලටත් මේ ගැන කියන්න හිතුවා. ගන්න යනව නම් මන් වැඩි විස්තර පහලින් දාන්නම්. 🥰
මේ වීඩියෝ එකේ මිල ගනන් කියන්නේ ඩිරාම් වලින්. ඔයාලට පුලුවම් දවසේ යන රේට් එක ගූග්ල් එකෙන් බලාගන්න හොදේ.. 🥰 today uae aed to sri lankan rupees rate කියල ගහලා ඔයාලා මේ වීඩියෝ එක බලන දවසේ රේට් එකට් ගනම් හදාගන්න ලංකාවේ මගේ යාලුවෝ. 😜
අලුත් ව්ලොග් එකක් අරන් ඉක්ම්නට එන්නම්. පරිස්සමෙන් සතුටින් ඉන්න. 🥰 ආදරෙයී 🤩🥰
Shop details
Spazio
Contacts :
+971 55 297 1246
+971 50 297 1916
04 332 1916
spazioplusuae@gmail.com
Spazio Plus General Trading LLC
M 01 Mezzanine Floor, Amwaj Bulding Near Astoriya Hotel, Al Fahidi Street
Location :
g.co/kgs/LgPb9LA
🔰 Contact us:
✔ web https:
/ chathuwavlogs8
@ChathuwaVlogs
✔ Facebook: / chathuwavlogs
✔ Instagram: / chathuwavlogs
⭕ My Facebook: / gr.chathuranga
⭕ My Wife Instagram: / nisansala_b. .
⭕ My wife Facebook: / nisansala.ba. .
----------------------------------------------------------------
🔴 my wife TH-cam channel - Nimaa - / @nimaa_balasooriya
----------------------------------------------------------------
🔰 GEAR WE USING
◼Sony a6600 📸
◼️18-135mm kit lens
◼️16mm 1.4f sigma
◼️30mm 1.4f sigma
◼GoPro Hero 8 🎥
◼iPhone 13pro📱
◼iPhone 14pro📱
◼️ Voice recording -Boya M01/ Boya XM6 S2 🎤
🔰 SOFTWARE WE USING
◼️ Adobe Premiere Pro 2021
◼️ Adobe Photoshop CC 2021
◼️ Lightroom CC
Harima asawen hama dema gihin balanawa apata video walin pennanawa apith ewa balala sathuto wenawa. Adarei puthalata 🙏🙏❤❤🥰🥰😘😘🇧🇬
❤️🥰adareii
Aw aw ekama maru thawa vlogs onaaa ♥️😙
Malli ❤️❤️❤️
Wow niymine Jaya wewa❤❤❤
Thank you aiye 🥰❤️
Maru machn😌action cameras dubai awith blanna unne abu dhabi idan. Ace pro and action 4 eke price kiwwe na neh?
🥰 mcn meke numbr ekata msg ekak dala ahanna price kiyai ewageth 🤪 hadissiyata amathaka wenna athi mata. ❤️
supiri ......
Aiya 🥰
❤❤
🥰💜
❤❤❤
Balanna kalin comment eka danne hamadama...ahanna deyak na...supiri..dennatama teruwan saranai ...god bless...❤❤
Saho adareii ❤️❤️
@@ChathuwaVlogs ❤
Wow❤
❤️❤️🥰
Golden visa එක ගැන video එකක් කරන්න
🤓
අයියා english වලිම් කතා කරනකොට තනිකර ඩුබායි වල කෙනෙක් වගේ.
Anyway video එකනම් සුපිරී❤❤❤
🤓🤓🤓malli
මමනම් කලින්ම දැක්කා. 😉..හම්බෙන්න ආසවෙන් ඉද්දී අහම්බෙන් හම්බුනා ❤😍
🥰 malli ❤️
මම හිත හිටපු වීඩියෝ එකක්...
❤️❤️🥰
💚💚💚
❤️❤️🥰
ඊලඟ vlog එකේ house tour ekak karamu. Rent eka kohomada ohe gewal wala price kohomada wage ewa
Mehe room wala price ehema api kalin vlog dala tyenawoo 🥰🥰
ලාබයි online ගන්න sits වලට වඩා congratulations brother ❤
❤️🥰🥰🥰 thank you bro
😮😮🤪📸📷
🥰🥰❤️
👍👍👍👌
❤️ bro
❤️
❤️❤️
bag delivery karanne nadda brother ethana?
Brother msg ekak dala poddak ahannako. Uae wala nam delevry tyenwa
shop name kiyannako mn balannam brother@@ChathuwaVlogs
@nipunaweerasinghe1333 discripshn eke okkoma dala tyenne.
,sony phone nadda thibbe
😁 මැසේජ් එකක් දාල අහමු. නැත්තම් ගෙනැල්ල හරි දෙයි 😍
Hello couple ❤
Hello 😊
What's the shop name
Check discripshn bro
Mokada bn mu guys guys kiyanne hema welema? poddak wedi neh 😅🤣
Ahemada kagenda ahuwe brother magenda 😂🤣
එක නමි දිව්‍ය ලෝකයක් bro❤
🥰🥰🥰😍ooo
ලංකාවෙනම් අඩුවටම ගානට කැමරා ගන්නවනම් කැමරා එෂියා තමයි මහරගම
මොලේ කොලොප්පන් වෙනවා අප්පා.. මේ කියන ගනන් ඩොඅල්‍ර වලින්ෆ්හ කියන්නෙ??
Aed walin ❤️🫶
Pissuwk ne eka❤
🥰🥰🥰❤️
අක්කෙ ඩුබායි වල american university in dubai කොහෙද තියෙන්නේ අනේ අක්කි අය්යෙ reply ❤❤❤❤
Anee please akki reply
❤❤❤❤❤
Dubai media city wala nangi