කල්තොට නිම්නයේ අසිරිය, බුදුගලට..BUDUGALA ARCHAEOLOGICAL SITE & BUDUGALA RAJA MAHA VIHARAYA, KALTHOTA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 44

  • @dukekandy4679
    @dukekandy4679 2 ปีที่แล้ว +8

    ඔබගේ විස්තර කිරිම් අනර්ගයි සමාදියට සම වැදුනා සේ අසා සිටියා , කිසිම දෙයක්. මේ පුදබිම ගැන මා දැන සිටියේ නැත දැනුවත් කලාට බොහොම ස්තුතියි 🙏🙏🙏🌸🌸🌸🌸🌸💐💐💐💐💐

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි!

  • @janithachitrani7917
    @janithachitrani7917 2 ปีที่แล้ว +4

    Mn ගිහින් na ගොඩක් pin mat අනුමෝදන් වුණා sadu sadu sadu

  • @dudarshakalasantha
    @dudarshakalasantha 2 ปีที่แล้ว +4

    වටිනා සවිස්තරාත්මක වීඩියෝවක් ❤️🙏

  • @chandanapremjith9984
    @chandanapremjith9984 2 ปีที่แล้ว +3

    ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්.

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 2 ปีที่แล้ว +16

    මෙම ස්ථානයේ තමා ගොතම බුදුන් වහන්සේ සහ සියලුම බුදුන් වහන්සේලාගේ පිරිනිවන් පැම සිදුවන්නේ

  • @AkilaSanjana-tb9uh
    @AkilaSanjana-tb9uh 3 หลายเดือนก่อน +1

    Ada api giyaa .

  • @srimthisri320
    @srimthisri320 ปีที่แล้ว

    Ape geya hrema lassanie❤

  • @kdsKapugalage
    @kdsKapugalage 9 หลายเดือนก่อน +2

    Admin, මට archeological sute eka gana thawa thorathuru danagann barida, ඔබතුමා ලග thawa මීට අමතරව තොරතුරු ගන්න නැතිද? එහෙම තියේනම් මට විස්තරයක් කියන්න පුලුවන්ද?

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  9 หลายเดือนก่อน +2

      සබරගමු වංශය වගේ පොත්වල මේ ගැන තව විස්තර ටිකක් තියනවා

  • @Budugalarajamahaviharaya
    @Budugalarajamahaviharaya 9 หลายเดือนก่อน +1

    🙏🌼

  • @agmadumadu2810
    @agmadumadu2810 ปีที่แล้ว

    Sadu.sadu sadu

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 3 หลายเดือนก่อน

    ඒ අතීතයේ බුදු සසුන කොතරම් දීප්තිමත්ව තියෙන්නට ඇද්දැයි මොනවට පැහැදිළිවේ .මෙකල මෙන් බාහිරින් ආමිසයේ යෙදෙමින් මෙයයි දහම කියාගන්නා අයට මෙම ස්ථානවලින් ගතහැකි අරුත් බොහෝය.එදා ප්‍රතිපත්ති පූජාවෙන් යුතුව අධ්‍යාත්මික සුවයෙන් සිටි මහා සඟ රුවන මෙන්ම ජනතාව ගුන දහමින් පොහොසත්ව සිටින්නට ඇති බවට මේ ස්තාන ශාක්ශි දරයි.ඉතින් එකල අමා මහ නිවන ලබන්නටද මේ දැහැමි පරීසරය උපකාරී වන්නට ඇත

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐❤️

  • @srimthisri320
    @srimthisri320 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chandrasena-bl6zn
    @Chandrasena-bl6zn ปีที่แล้ว +2

    මෙවන් අපගේ උරුමයන් අපට වට්නවා ද¿න් වගේ නොව තව.වසර කිපය කදි මිටවඩා උරුමය වඩාවට්නවා තවබෝහො ත¿න් ද මෙ වගේ ත¿න් වටිනා ත¿න් අප උරුම ජාතියට අයිතිවෙත්වා

  • @sudathjayasekara4718
    @sudathjayasekara4718 ปีที่แล้ว +1

    Budu Raanan wahase Piriniwan pea sthanaya kiyala kiyana hithata madikamak wageda ? Neatnam ea geana danneadda ??????

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  ปีที่แล้ว

      ඒ ගැනඅහල තිබුණත් සාක්ෂි සහිතව විස්තර කරන්න මම ළඟ තොරතරු නැහැ. ඔබතුමා ඒගැන දන්නවනම් COMMENT එකක් දාන්න. කියන විස්තරවල වැරැද්දක් තියනවනම් කියන්න.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 หลายเดือนก่อน

      බුදුගල😂😂 යකෝ බුදුගල කියන්නෙ අපේ ගමනේ..බුදු හාමුදුරුවෝ පස්පලවත් තියෙනවද අපේ ගමේ බුදුගල ??

    • @nadeejahansaka3845
      @nadeejahansaka3845 8 หลายเดือนก่อน

      😂

    • @srilankasgottalent3683
      @srilankasgottalent3683 2 หลายเดือนก่อน

      @@k.a.gunawathi4839 budu hamuduruwo kale idala 2500 kalin idala tho den awurdu ganak oya gameda hitiye gons buruwa. hoyala balapan. game lin gemba wage innethuwa. pera, japura,kalani, campus wala ayath research ekak kala. den eka tahawuru wela tiyenne. lagadima owa eliyata enawa. balagana hitu lin mediya..😂😂

  • @randikagalaxy8289
    @randikagalaxy8289 ปีที่แล้ว

    🙏🙏🙏

  • @MalindaLakshan-p4x
    @MalindaLakshan-p4x 2 หลายเดือนก่อน

    Mm. Kalin idiye kura gla pnsale. Mata 14 waysa godk muslim aya inne.

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 7 หลายเดือนก่อน

    Danwath atta dakimu india rate nitama de pihitala na. Awith balanna.

  • @ashokawickramasooriy4888
    @ashokawickramasooriy4888 2 ปีที่แล้ว +4

    dina wakawanu hoyaaganna bari hama ekakma walagambage account ekata barakarana eka thamai ape puraviddiya niladari karanne

  • @pubudumihiran9427
    @pubudumihiran9427 ปีที่แล้ว

    Mekai kuuragalai lagaida

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  ปีที่แล้ว +1

      කූරගල මුදුනට පෙනෙනවා බුදුගල පන්සලේ දාගැබ. කල්තොට හරහා යන්න ඕනැ මෙතෙන්ට.

    • @dammikasenarathna2305
      @dammikasenarathna2305 ปีที่แล้ว

      Kuragala sita km kiyada

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  ปีที่แล้ว +2

      @@dammikasenarathna2305 8-9km වගේ ඇති. කල්තොටට ගිහින් යන්න ඕනැ.