බලංගොඩ මිහිඳු පෙරහැර මංගල්‍ය ||මිහිඳු පෙරහැර || පෙරහැර || Mihidu Perahera || Tour With Kodi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มิ.ย. 2022
  • ඓතිහාසික බලංගොඩ පුරවරයේ අභිමානවත් පෙරහැර මංගල්‍ය වන මිහිඳු මහා පෙරහැර මංගල්‍ය විහාරාධිපති පූජ්‍ය අටවක්වෙල විජිතබෝධි ස්වාමින්වහන්සේ අනුශ්‍රාශනා පරිදි 98 වන වරටත් වර්ෂ 2022 ජුනි මස 14 වන පොසොන් පොහෝ දා බලංගොඩ නගරයේදී වීථි සංචාරය කල වගයි...
    මේ සදහා තුඹගොඩ ශ්‍රී සංඝික මහා සුධර්මාරාම විහරස්ථානය,සිරි මිහිඳු දහම් පාසල,බලංගොඩ ව්‍යාපාරිකයන් මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන එකතු වී අලංකාරවත් පෙරහැර මංගල්‍යක් පැවැත්විය...
    වසර 3කට පසු මෙම පෙරහැර මංගල්‍ය නැරඹීමට විශාල සැදැහැවතුන් පිරිසක් බලංගොඩ නගරයට එකරාශී වී සිටියහ...
    තෙරුවන් සරණයි🤍
    #travel
    #tour
    #srilanka
    #balangoda
    #drone
    #videography
    #tourwithkodi
    #tourwithkodiproduction2022
    facebook page - / tour-with-kodi-1032746...
    facebook group - groups/24424...
    youtube channel - / @tourwithkodi
    contact us : 0776407307
    Creative Director - Dilan Pramodya
    Executive Producer & Presenter - Tharaka Kodithuwakku
    Editor - Lahiru Lakshan
    Visual Creator - Thiwanka Rajapaksha
    Camera Director - Sajitha Herath
    Camera Operator - Lahiru Udayanga | Sasmith Liyanage | Janitj Thiwanka
    Drone Operator - Nalain Priyamantha
  • บันเทิง

ความคิดเห็น • 67

  • @lasandawijayananda3107
    @lasandawijayananda3107 2 ปีที่แล้ว +1

    ඇත්තටම බලන්ගොඩ මිහිඳු මහා පෙරහැර වාර්ෂිකව අලංකාරව තිබුණත් අපිට බලන්න හරිහමන් වීඩියෝ නෑ..යූ ටියුබ්වල කොච්චර හෙව්වත් නෑ..ඒ අතරේ මල්ලිලාට මේ වගේ අදහසක් ආපු එකට ඇත්තටම ගරු කරන්න ඕනි..දැන් අපිට බලන්ගොඩ මිහිඳු පෙරහැර බලන්න වීඩියෝවක් තියෙනවා..ඇත්තටම ගොඩක් සතුටුයි..එදා මල්ලිලා කැපවෙලා වැඩේ කරන්න මහන්සි වුණු හැටි මම ඇස් දෙකට දැක්කා..ඇත්තටම ගොඩක් සතුටුයි..මේ චැනල් එක බලන්ගොඩට ආඩම්බරයක්..මල්ලිලගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථකම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ජයෙන් ජයම වේවා!!

    • @tourwithkodi
      @tourwithkodi  2 ปีที่แล้ว +1

      ස්තූතියි
      තෙරුවන් සරණයි අයියේ 🤍

  • @sdillangakoon
    @sdillangakoon 2 ปีที่แล้ว +1

    ජය.....

    • @tourwithkodi
      @tourwithkodi  2 ปีที่แล้ว +1

      ස්තූතියි සර්❤
      තෙරුවන් සරණයි🤍

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Nilanka-df8js
    @Nilanka-df8js ปีที่แล้ว +1

  • @nipunnishshanka977
    @nipunnishshanka977 ปีที่แล้ว +1

    Niyamai aiye oyalage wada apith asawen baluwa harima lassanai

    • @tourwithkodi
      @tourwithkodi  ปีที่แล้ว

      ස්තූතියි ..
      තෙරුවන් සරණයි🤍

  • @damaynthidamayanthi2533
    @damaynthidamayanthi2533 ปีที่แล้ว +2

    ❤️😍😍🙏

  • @harindiyasara8652
    @harindiyasara8652 2 ปีที่แล้ว +1

    👌👌

  • @udanaisuranga1804
    @udanaisuranga1804 2 ปีที่แล้ว +1

    Good work 👍

    • @tourwithkodi
      @tourwithkodi  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි🤍

  • @kawshikaindunil4380
    @kawshikaindunil4380 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @janakachamerarathnakumara5599
    @janakachamerarathnakumara5599 2 ปีที่แล้ว +1

    Good job malliya..... Theruwansaranai.....thawathawath mewan karthawayan kireemata hekiyawa shakthiya lebewa.....🙏🙏🙏🙏🙏🙏

  • @janithnadeesh
    @janithnadeesh 2 ปีที่แล้ว +1

    💙💙

  • @travelwithradi9124
    @travelwithradi9124 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @vishwanimesh747
    @vishwanimesh747 2 ปีที่แล้ว +3

    වැඩේ නියමයි ❤️

  • @hashennethsara5666
    @hashennethsara5666 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ මන් හශේන්

  • @ravindunirmal7185
    @ravindunirmal7185 2 ปีที่แล้ว +1

    Niyamai machn. ❤️

  • @nadunipoornima.
    @nadunipoornima. 2 ปีที่แล้ว +1

    Niymai kodi❤️✨️

  • @naleenpriyamantha2635
    @naleenpriyamantha2635 2 ปีที่แล้ว +1

    Good job මල්ලියා.. 😇💝

  • @sameerapemarathne2077
    @sameerapemarathne2077 2 ปีที่แล้ว +1

    මේක තමයි බලංගොඩට ඕනි උනේ..ගැම්මක් මචං..පැරණි දේවල් අලුත් විදිහට! ❤❤ ඉදිරියටම යං

    • @tourwithkodi
      @tourwithkodi  2 ปีที่แล้ว +1

      ස්තූතියි
      තෙරුවන් සරණයි🤍

  • @krishinirathnachandra9279
    @krishinirathnachandra9279 2 ปีที่แล้ว +1

    ❤️❤️🙏

  • @shashiyacover3571
    @shashiyacover3571 2 ปีที่แล้ว +2

    🙏🙏🙏......

    • @tourwithkodi
      @tourwithkodi  2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි🤍

  • @tharuhewage5868
    @tharuhewage5868 2 ปีที่แล้ว +1

    🙏♥️

    • @tourwithkodi
      @tourwithkodi  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි🤍

  • @pabodamanakshi7557
    @pabodamanakshi7557 2 ปีที่แล้ว +1

    😍😍😍

  • @kaveeshakaveesha5840
    @kaveeshakaveesha5840 2 ปีที่แล้ว +2

    ❤️✨️

  • @dulanjanaindudunuwijewarda3092
    @dulanjanaindudunuwijewarda3092 2 ปีที่แล้ว +1

    ❤️💫

  • @sassaranisassarani2748
    @sassaranisassarani2748 2 ปีที่แล้ว +1

    මම මිහිඳු පෙරහැරෙ සවරන් නැටුමෙ හිටියා

    • @tourwithkodi
      @tourwithkodi  2 ปีที่แล้ว +1

      ස්තූතියි
      තෙරුවන් සරණයි🤍

  • @imashiniruwandika8713
    @imashiniruwandika8713 2 ปีที่แล้ว +1

    අපිත් නටනෝ 😌👋

  • @vihangavishwajith3466
    @vihangavishwajith3466 ปีที่แล้ว +1

    මේ පෙරහර කොයි මාසේද තියෙන්නේ..අනෙ කියන්නකෝ

    • @tourwithkodi
      @tourwithkodi  ปีที่แล้ว

      ජුනි මසේ පොසොන් පෝයට

    • @vihangavishwajith3466
      @vihangavishwajith3466 ปีที่แล้ว

      මේ අවුරුද්දෙ ඉවරද පෙරහර

    • @tourwithkodi
      @tourwithkodi  ปีที่แล้ว

      Ow iwri

  • @chandrasirinilame8702
    @chandrasirinilame8702 2 ปีที่แล้ว +2

    පිං අතේ වැඩක් kodi

  • @kulaninimesha5351
    @kulaninimesha5351 ปีที่แล้ว +2

    ❤️

  • @hmnsanjeewani880
    @hmnsanjeewani880 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @tharukaudawaththa1485
    @tharukaudawaththa1485 2 ปีที่แล้ว +1

    ❤️

  • @sumudithaspatabendi
    @sumudithaspatabendi 2 ปีที่แล้ว +1

    ❤️