ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

News Alert : 14.07.2024 එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන රැළිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ค. 2024
  • News Alert : 14.07.2024
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 285

  • @desh7761
    @desh7761 หลายเดือนก่อน +64

    දැන් මොකා මොකෙ ඉන්නවද කියලා හිතාගන්න බෑ 😂 කවෘරු ආවත් මේ පාර NPP ❤

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll หลายเดือนก่อน

      N. P. P❤❤❤

  • @nishshankapilapitiya3968
    @nishshankapilapitiya3968 หลายเดือนก่อน +15

    මම නුවර රැස්වීම ලගින් ගියා . සෙනග උපරිමව 5000 ක් ඉන්න ඇති . රනිල් පව් බං ..

  • @amjmwimalarathne8310
    @amjmwimalarathne8310 หลายเดือนก่อน +29

    උඹලා සේරම චන්දේ එනකොට බොරුවට බෙදිලා කැෑගහනවා පස්සේ සේරම යාලුවෝ එකට හොරාකන , අපි මේ සැෙරේ මාලිමාව ට

  • @user-fm7vo5vk1f
    @user-fm7vo5vk1f หลายเดือนก่อน +25

    අපි උබල දෙගොල්ලට තමයි ඉතිහාසයේ හැමදාම අපි බලය දුන්නෙ ඒකේ පුුථිපලය අපේ දරැවෝ අත්විදිනවා ඒනිසා අපි අලුත් නායකයෙක් මෙි රටෙි බලයට ගේනවා ඒක ස්ථිරයි

  • @paradiseupdate
    @paradiseupdate หลายเดือนก่อน +21

    මේ පාර ප්‍රතිපත්තියක් තියෙන මාලිමාවට 💪💪💪💪💪

  • @sudathathukorala9954
    @sudathathukorala9954 หลายเดือนก่อน +35

    "රනිල්ව හිරේ දානකන් නින්ද යන්නේ නෑ ...!" කිව්වේ මේ මහින්දානන්ද නෙවෙයි නේ.... 😂😂😂😂😂😂

    • @danushkasanjeewads9033
      @danushkasanjeewads9033 หลายเดือนก่อน +2

      අනේ බන් මේවට යන මෝඩ මිනිස්සු තවම ඉන්නවානෙ ...

    • @user-jx5fn9el3m
      @user-jx5fn9el3m หลายเดือนก่อน +1

      ඔව් ගංකබරයා තමයි මේ

  • @Ckbm576
    @Ckbm576 หลายเดือนก่อน +33

    වැඩියේ කැගහන්නෙ හොරා කපු උන් 😂😂😂😂

    • @asokakh1563
      @asokakh1563 หลายเดือนก่อน

      Yes😅

  • @goldenwater5131
    @goldenwater5131 หลายเดือนก่อน +25

    මාලිමාවට ජයවේවා

  • @rayanfernando7184
    @rayanfernando7184 หลายเดือนก่อน +21

    ඔය ඔක්කොම බයවෙලා තියෙන්නේ ජාතික ජනබලවේගය බලයට එනවා නවත්වන්න බැහැ

    • @user-jx5fn9el3m
      @user-jx5fn9el3m หลายเดือนก่อน

      මාලිමාවට ජයවේවා

  • @ashokemmc5529
    @ashokemmc5529 หลายเดือนก่อน +18

    කරන්න පුලුවන් ,ලබ්බක් නැහැ . කොතන ගියත් නායකකමට කුමන්ත්‍රණ කරනවා. ඊටපස්සෙ කැපිල එලියට වැටෙනවා. SF යි, මෙයයි දෙන්නටම නායකකමට පෙරේත කම නිසා, අනාථ වෙනවා.

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน

      ඔව් මුන් එක්කම සජියත් රනිලත්මහජන සුනාමියට බිලිවෙනවා

  • @ashanisurujayakodi6367
    @ashanisurujayakodi6367 หลายเดือนก่อน +7

    ජාජබ එක පැත්තක තියලා අනිත් ඔක්කොමල්ලා එක ස්ටේජ් එකකට නගිනකල් මම නම් බලාගෙන ඉන්නෙ

  • @errolfernando8844
    @errolfernando8844 หลายเดือนก่อน +10

    අවුරැදු කියක්ද දැන් තමාට බැ විවේක ගන්න

  • @thinugaselitha1931
    @thinugaselitha1931 หลายเดือนก่อน +4

    ජයවේවා. මාලි මාව ට

  • @user-hi4gt8xt8y
    @user-hi4gt8xt8y หลายเดือนก่อน +6

    දෙන්නම් පල් හොරුන්ට චන්දේ තියපියව් චන්දේ අපි දෙන්නම් නියම උත්තරේ.බලය හරි කෙනාට යයි කියලා දුෂිත⁣ කාලකන්නි කල්පනා කරන කාලයයි .ආර්ථිකය කඩා වැට්ටුවේ රටේ මහ ජනයාද ? ඔය කාලකන්නි ටිකට ආයේ බලය දුන්නොත් රටට දෙයියන්ගේම පිහිටයි. අපේ චන්දේ පළමු වතාවට මාලිමාවට. දුෂිත⁣ දේශපාලුවන්ගෙන් තොර රටක් අපිට අවශ්‍යව ඇත .

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน +6

    මොකා කොහොම රැලිතිවුවත් ජනතාව මාලිමාවට

  • @rayanfernando7184
    @rayanfernando7184 หลายเดือนก่อน +9

    අම්මෝ මට නින්ද යන්නෙ නැහැ හොරා මහින්දානන්ද 😂

  • @goldenwater5131
    @goldenwater5131 หลายเดือนก่อน +13

    මුත් හිල්ටන් හොටලයත් විකුනලා....

  • @user-xw8ki7rx9i
    @user-xw8ki7rx9i หลายเดือนก่อน +9

    රනිල් හිරේ යවනකම් නින්ද යන්නෙ නෑ කියපු එකා උබට දිව වල් කීයක් තියෙනවා ද බන් උබ ජංගියක් ඇදලද කැරම් බෝඩ් හොරෝ

  • @errolfernando8844
    @errolfernando8844 หลายเดือนก่อน +9

    තචමත් බයිල කියනච අනේ ඇති දැන් යන්න.

  • @upulchandrapriya5250
    @upulchandrapriya5250 หลายเดือนก่อน +8

    Malimawta jayaweawa

  • @dmggunathilaka3218
    @dmggunathilaka3218 หลายเดือนก่อน +3

    හිටියෙ කොහෙද , ඉන්නෙ කොහෙද , ඉන්න බලාපොරොත්තු වෙන්නෙ කොහෙද කියන කාරනය මුළු රටම දන්නවා .

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 หลายเดือนก่อน +4

    දැනට විශ්වාස මාලිමාව පමණයි ......මේපාර මාලිමාවට NPP ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @beastvfx868
    @beastvfx868 หลายเดือนก่อน +7

    බදුල්ලේ , බස් වලින් පිටින් සෙනග ගෙනාවා 😂

  • @rayanfernando7184
    @rayanfernando7184 หลายเดือนก่อน +10

    අම්මෝ වම්බොට්ටා පස් හොරා සමඟ ලොකුම හොරා නාමල් 😂😂😂

  • @ashokemmc5529
    @ashokemmc5529 หลายเดือนก่อน +18

    මහින්දානන්දට , තවම නින්දයන්නෙ නැතිවඇති. හිතාගෙන ඇති හොරුරැලට යලිත්, බලය ලැබෙයි කියල.

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน +4

    ලි පාට කලත් පාටලි දැම්මත් එකයි කොලපාට ලි

  • @user-uq3nk4hc6f
    @user-uq3nk4hc6f หลายเดือนก่อน +7

    මේ එකකින්වත වැඩක් නෑ දේශපාලන පාතාලය හොර වැඩ ඔක්කෝම එකයි ම්නිස්සු හෝ ගාලා රට යනවා අපිටත් පුලුවන් නම් යනවා පාතාලය හදන්නේ දේශපාලකයෝ

  • @goldenwater5131
    @goldenwater5131 หลายเดือนก่อน +8

    මේගා පොලිස් ගංවතුර

  • @ruchira296
    @ruchira296 หลายเดือนก่อน +3

    මේපාර මාලිමාවට විතරයි💪❤️

  • @pranamarodrigo8818
    @pranamarodrigo8818 หลายเดือนก่อน +4

    ජය වේවා❤

  • @user-qq9xn7yb7i
    @user-qq9xn7yb7i หลายเดือนก่อน +3

    මාලිමාවට ජයෙන් ජයම වෙිවා

  • @Riz9871-y4h
    @Riz9871-y4h หลายเดือนก่อน +7

    CHAMPIKA Jathiwada God Father..

  • @manojasanjeewani
    @manojasanjeewani หลายเดือนก่อน +3

    NPP ජයවේවා ❤❤❤

  • @PradeepSilva-pf1ii
    @PradeepSilva-pf1ii หลายเดือนก่อน +1

    මේ ස්ටේජ් එකට ගහන්න සහරාන් වගේ එකෙක් හිටියනං.❤❤❤❤

  • @Wimalasiri-vf5zo
    @Wimalasiri-vf5zo หลายเดือนก่อน +2

    ජාතිකජනබලවෙට ජය ❤❤❤ජය ❤❤❤❤ අනුර ❤අනුර අනුර ❤අනුර අනුර ❤අනුර අනුර ❤අනුර අනුර ❤අනුර අනුර

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน +3

    පෙරහැර ගොස් අවසානයි ජනතාව මාලිමාවට එකතුවෙලා ඉවරයි

  • @deepikamendis4530
    @deepikamendis4530 หลายเดือนก่อน +2

    ඔතනට ඇවිල්ලා ඉන්න හැමෝගෙම බාගෙට බාගයක්ම මාලිමාවට තමයි එන්නේ කියන නිසා ආවට ගන්න පුළුවන් දෙයක් ඔවුන්ගෙන් අරගෙනඅන්තිමට චන්දෙ දවසෙදි මාලිමාවට කතරගහනවා..මාලිමවට ජයවේවා

  • @athularanasinghe6096
    @athularanasinghe6096 หลายเดือนก่อน +4

    ඔයාලා එනවා නම් රනිල් පරාදයි ඔයාලා තමයි මිනිස්සුන්ට එපාවෙලා තියෙන්නේ

  • @RanilMuthunayaka
    @RanilMuthunayaka หลายเดือนก่อน +1

    ලැජ්ජයි පින් පියෝ

  • @akilavimukthi-rn2wn
    @akilavimukthi-rn2wn หลายเดือนก่อน +2

    ඒ උනාට මේපාර මාලිමාවට

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 หลายเดือนก่อน +2

    දරුවන්ගෙ අනාගතය විනාශ කරපු දූෂිතයින් ත්‍රාඩයින් එකට තියලා පරද්දනවා මේපාර ගෙදර ජන්දෙ මාලිමාවට විතරයි NPP ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandrajithjayasinghe7054
    @chandrajithjayasinghe7054 หลายเดือนก่อน +4

    සද්දෙයි දුමයි විතරයි

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw หลายเดือนก่อน +1

    ඔය සේරමල ඵකට තියල පරාඡකරන්න ඕනෙ.

  • @vasanthaKumari-kv2es
    @vasanthaKumari-kv2es หลายเดือนก่อน +3

    හොරා කාපු එවුන් එකට ආයේ එපා එපා එපා

  • @ramiththibbotuwawa6885
    @ramiththibbotuwawa6885 หลายเดือนก่อน +2

    NPP එක පැත්තකට දාලා අනිත් ස්ටේජ් දකිද්දී පට්ට මූසල කමක් එනව. අපිව පාරට ඇදලා දාලා හොරා කාපු උන්සේරම ඒවගෙ. ලොකුම හොරා කවුද කියලා තෝරගැනීමක් තියෙන්නෙ.. හිතන්න දෙයක් නෑ.. මේ පාර මාලිමාව විතරමයි❤🇱🇰

  • @RanilMuthunayaka
    @RanilMuthunayaka หลายเดือนก่อน +1

    මයිනාගේ උන් මයිනට කොටහන වා මුන් මයි එකතු වේලා රටට කේලියේ

  • @PiyaRathna-q2k
    @PiyaRathna-q2k หลายเดือนก่อน +16

    බලාගෙන හිටපල්ලා ඔක්කම මාලිමාවට

  • @LakshmiKodithuwakku-uk7ly
    @LakshmiKodithuwakku-uk7ly หลายเดือนก่อน

    විශ්වාසනීය නායකත්වය පාඨලී❤❤❤❤❤

  • @LakshmiKodithuwakku-uk7ly
    @LakshmiKodithuwakku-uk7ly หลายเดือนก่อน

    එක්සත් ජනරජ පෙරමුණේ චම්පික රනවක නායකත්වය වෙනුවෙන් අපේ උපරිම කැපවිම කරනව ජය වේවා ❤❤❤❤❤

  • @lasanthafernando3297
    @lasanthafernando3297 หลายเดือนก่อน +1

    බොල වෙනුවෙන් ඡන්දෙ දෙන්න මේ රටේ තවත් මිනිස්සු ඉන්නවනං උන්ගෙන් ලැජ්ජන හරි කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනේ

  • @kusumlive9979
    @kusumlive9979 หลายเดือนก่อน +3

    කට..කබරයා..බොරැවට..බුරනවා

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 หลายเดือนก่อน +4

    බ්‍රේකින් නිවුස් එක මොකක්ද ඕකෙ.

  • @yamunawalpola3675
    @yamunawalpola3675 หลายเดือนก่อน +3

    සකල විදි හොරු සියල්ලෝම විවිද සංවිධාන අටවගෙන කරලියේ රගමින් සිටී

  • @NalinAthanayaka
    @NalinAthanayaka หลายเดือนก่อน +4

    Npp

  • @Youbetheone
    @Youbetheone หลายเดือนก่อน +2

    මෙයත් අවසානේ රනිල් ලග

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 หลายเดือนก่อน +3

    ලංකාවෙ සාමාන්‍ය මිනිහට කිසිම ආත්මයක් මේ පාටලීලට හදන්න බැහැ.වේදිකාවල හඩදීල නොවෙයි ජනතාව සංවිදානවූ බලයක් විදියට කටයුතු කරන බවේගයක් වියයුතුයි.මහිංදානන්ද කතාව රනිල් සනසන විදියයි කියන්නෙ.ජනතාවගෙ අමාරැකම් වලට ව්සදුම් ගැන කතා නැහැ.රනිල් නම් සතපහක වැඩක් නැහැ.රනිල් රොහලට ගියොත් තේරේවි මිනිස්සු විදිනදුක.ලෙඩක් හැදුනොත් මිනිස්සු හිගන්නො වෙනව.වහල් කම අතඇරපල්ල.

  • @rohiniathauda1589
    @rohiniathauda1589 หลายเดือนก่อน +1

    .අනේ එදා සිට ගම් වල බස් ටික අරන් රැස්වීමට ගෙනියන්න .හැමදාම රජයේ සේවය කරන අයට ,පාසලට ගිය ලමයි අතර මග.මොනතරම් මිනිස්සු මහමඟ කාලය කනවා ද.මේවට වගකිවයුතු අය කවුද ?.දේශපාලන රැස්වීමට ගෙනියන්න පුද්ගලික බස්. මිනිස්සු රස්තියාදු කාරයෝ නොකර .

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m หลายเดือนก่อน +1

    රනිලෝ බිත්තර 1 තවමත් රැ 58 යි 😂😂😂😂

  • @dineshjayathilakawimalasur6290
    @dineshjayathilakawimalasur6290 หลายเดือนก่อน +1

    හැමෝම වටවෙලා මාලිමාවට ගහනවා ......😂😂😂😂😂 මේපාර ගෙදර ජන්දෙ මාලිමාවට විතරයි NPP ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kosumithnishantha9696
    @kosumithnishantha9696 หลายเดือนก่อน

    එකෙන්ම NPP
    මාලිමාව දිනවමු..!
    රට ගොඩනගමු..!
    මාලිමාවට ජයවේවා ..!!!
    ❤❤❤❤❤

  • @mathraja4351
    @mathraja4351 หลายเดือนก่อน

    මෙයා කරපු එකමදේ දුන් සහතිකය .
    ඒකත් සාමාන්‍ය සමාජය පිට පටවපු බද්දක් විතරයි ..........
    මෙයාගෙ වැදගැම්මක් නෑ.

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 หลายเดือนก่อน

    සිරිපාල කැවදේ හොරා කැවදේ බැංකු හොරා

  • @chamilekanayaka7105
    @chamilekanayaka7105 หลายเดือนก่อน

    පාලත් ටිකයි, නගර ටිකයි, කාලකාන්නි හැත්තගේ නමි විතරයි කියන්නෙ මෙ පාර අපි මාලිමාවට

  • @sisirasuwarna1367
    @sisirasuwarna1367 หลายเดือนก่อน

    මුනුත් පාර්ලිමේන්තු හිටපු එකෙක් නෙවෙයි ද පාටලියට අමතක වෙලා

  • @user-wp7ks3ik6z
    @user-wp7ks3ik6z หลายเดือนก่อน +4

    Mahindananda mahabanku hora alla gath e sonduru mohotha

  • @user-wg4zo4ep9y
    @user-wg4zo4ep9y หลายเดือนก่อน

    Malimawata ජයවේවා

  • @user-mk6sz5rf9p
    @user-mk6sz5rf9p หลายเดือนก่อน

    මුන් මේ බය වෙලා මාලිමාවේ චන්ද කඩන්න පුලුවන්ද බලන්නේ මේ පොඩි පොඩි පක්ස හදාගෙන මුන් ඔක්කොම යාලුවෝ මාලිමාවට ජයවේවා

  • @gpandme4879
    @gpandme4879 หลายเดือนก่อน

    රෙදි ඇඳගෙන ද ඉන්නේ රෙදි left.😂😂😂😂😂

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 หลายเดือนก่อน

    ලංකාවෙන්ම චන්ද ලක්ෂයක් ගන්න බැහැ

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx หลายเดือนก่อน

    Jayawewa N.p.p 1kata ❤❤❤

  • @SampathHarshana-uy9dy
    @SampathHarshana-uy9dy หลายเดือนก่อน

    මුං රටේ ජනතාවට ආදරේට නෙවෙයි ඔය එකතුවෙලා ඉන්නේ ඉන්නේ ඉන්නේ. මුන්ගෙ හොරකම් වහගන්න මුන්ට රනිල්ගේ සහයෝගය අත්‍යවශ්‍යයි. ඒකයි මුන් මේ වෙලාවේ ඔය විදියට හැසිරෙන්නේ එකම වේදිකාවකට දැකලා ලැජ්ජාවේ බෑ

  • @deepikamendis4530
    @deepikamendis4530 หลายเดือนก่อน

    මාලිමවට ජයවේවා

  • @jayawanshaserasinghe5368
    @jayawanshaserasinghe5368 หลายเดือนก่อน

    කබරයාට නින්ද ගියේ රනිලව හිරේ හියාට පස්සේ

  • @priyankaramadhusanka8025
    @priyankaramadhusanka8025 หลายเดือนก่อน

    එදා පාර්ලිමේන්තුවේදී කව්ද හොරා .......හොරා

  • @motivator1757
    @motivator1757 หลายเดือนก่อน

    මගේ යාලුවනේ, හුවක් ඕනේ.😮😮

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll หลายเดือนก่อน

    MALIMAWA JAYA WEWA

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 หลายเดือนก่อน

    විප්ලවයට ජයවේවා ..

  • @mohammednisthar4010
    @mohammednisthar4010 หลายเดือนก่อน

    රනිල්ව හිරේ යවනකම් මට නින්ද යන්න නැහැ කියපු මිනිහෙක් නේද මගෙ දෙයියෝ මුන් කටින්ද රෙන්නෙ

  • @wickamavihsga3617
    @wickamavihsga3617 หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙිවා

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d หลายเดือนก่อน

    රනිලට දැන් තමයි රගේ තේරෙන්නේ 😅😅😅

  • @NihalwijekoonNihalwijekoon
    @NihalwijekoonNihalwijekoon หลายเดือนก่อน

    අපි මාලිමාවට❤❤❤🎉🎉🎉

  • @susanthaamarasinghe7453
    @susanthaamarasinghe7453 หลายเดือนก่อน

    ඔයා කෑ ගහන්නෙ නැතුව වංගු නොදා චන්දෙ තියන්න වහම පින් ජනපති.

  • @roshanmobile9793
    @roshanmobile9793 หลายเดือนก่อน

    ණයට අරන් කෑ ගහන බූරුවා

  • @chandikajayasena5297
    @chandikajayasena5297 หลายเดือนก่อน

    අම්මෝ.... NPP meeting එකේ ඇරෙන්න අනිත් ඔක්කොගෙම සූ ගාල සෙනඟ . 😊😊😊

  • @mohammedsajahan1274
    @mohammedsajahan1274 หลายเดือนก่อน +1

    Npp akata jayawewa

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m หลายเดือนก่อน

    රනිල් බැංකුව කඩපු එක ගැනත් කිව්වොත් හොදයි නේද 😂😂

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ,👍👍👍👍

  • @wijesingha4889
    @wijesingha4889 หลายเดือนก่อน +1

    නකි හම්පඩෙ ගගෙර පල

  • @upuldhammika5317
    @upuldhammika5317 หลายเดือนก่อน +1

    Patalie now you can take a rest

  • @gomixbudi173
    @gomixbudi173 หลายเดือนก่อน

    මාලිමවට ඉන්න සෙනග...පවු අරුන්

  • @user-mk6sz5rf9p
    @user-mk6sz5rf9p หลายเดือนก่อน

    හොරු ඔක්කොම නුවරට අනුර සහොදරයා කලින්ම කිව්ව මේ ඔක්කොම එකම වෙදිකාවට එනව කියලා බුද්දිමත් ජනතාවනි බුද්දියෙන් හිතන්න හොරු එකට එකතු උනා නේද

  • @gaminiRanathunga-qk3cx
    @gaminiRanathunga-qk3cx หลายเดือนก่อน

    කක්ක නැව ගෙන්නපු උන්නැහැලා නේද මේ

  • @theonesl9063
    @theonesl9063 หลายเดือนก่อน

    ඔව් ඔවි එකතුවෙලා හොරා කමු. තෙල්, ගෑස් තිබුනෙ නැහැලු ඒවා නැති කරේ අපිද ? ඔහේ එක්ක එකට ඉන්න උන්ම තමා. තමන්ගෙන් උනු වැරදි වහගන්න පොහොට්ටු පාර්ශවය කරපු වැඩේ තමා. ඕවා හොදට අපිට දැන් තේරෙනවා.

  • @PushpakumaraGunawardana-ii1lc
    @PushpakumaraGunawardana-ii1lc หลายเดือนก่อน

    මාලිමාව ට

  • @ManjulaEranga
    @ManjulaEranga หลายเดือนก่อน

    මාලිමාවට ජය

  • @wasanthakumara3196
    @wasanthakumara3196 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා

  • @priyankaramadhusanka8025
    @priyankaramadhusanka8025 หลายเดือนก่อน

    නාකි හමා

  • @priyankaramadhusanka8025
    @priyankaramadhusanka8025 หลายเดือนก่อน

    මාලිමාවට ❎

  • @mohammednisthar4010
    @mohammednisthar4010 หลายเดือนก่อน

    හාල් බෙදන්න කවුද සල්ලි දුන්නේ

  • @UdayaKumara-b3p
    @UdayaKumara-b3p หลายเดือนก่อน +1

    🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 🧭 ❤❤❤❤❤❤