කෝටිපයෙක් වීමට බුදුගුණ පිහිට වු හැටි .. @niwanmagabuduguna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 507

  • @ajithkumara8394
    @ajithkumara8394 28 วันที่ผ่านมา +3

    සර් මමත් ඔබතුමාගේ දර්ම දෙසනා බොහොමයක් අහනවා ඉතින් මෙ තියන කරදර ප්‍රස්න නැති කරගන්න ක්‍රම කියලදෙනවා බොහොම වටිනවා බොහොම පින් ඔබතුමාට තෙරුවන් සරනයි

  • @SuwarnaMalkanthi-b3e
    @SuwarnaMalkanthi-b3e 2 หลายเดือนก่อน +17

    අනන්ත බුදු ගූන බල⁣යෙන් මාගේ දරුවන් ආරක් ⁣ෂා වෙිවා.නිිරෝගි වෙිවා.🙏🙏🙏🙏

  • @Kuww-n1s
    @Kuww-n1s 2 หลายเดือนก่อน +8

    අනන්තවු.බුදුගුණ.බලෙන්.මාගේ.සියළු.යහපත්.පුාර්ථනා.බලාපොරෝත්තු.ඉටුවෙිවා..🙏ඔබ.තුමාට.තෙරැවන්.සරණයි.🙏🙏🙏

  • @DilDill-uw6oi
    @DilDill-uw6oi หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මේ උතුම් බුදු ගුණ බලයෙන් නිවසක් සාදා ගැනීමට පිහිට ලැබේවා!

  • @nishukumari-k5u
    @nishukumari-k5u 2 หลายเดือนก่อน +8

    අපමහා ගෞතම බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා අනන්තබුදුගුණ බලයෙන් මට සුවිප්එකක් වැටේවා ගේ හදාගන්න බදුසරණයි

  • @NiranjalaSudu-i7g
    @NiranjalaSudu-i7g หลายเดือนก่อน +1

    බුදුන් දැක නිවන් dakithwa 🙏🙏Mage නමස්කාර වේවා 🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 2 หลายเดือนก่อน +12

    මේ උතුම් බුදු ගුන බලයෙන්,උතුම් රැවන්වැලි මහා සැ රජානන් වහන්සේගේ ආනුභාවයෙන් මගේ රශ්මික පුතාගේ මනස සුවපත් වේවා.මධුෂංක පුතාද කිකරැ දරැවෙක් වේවා.මගේ පවුල ට තියන සියළුම කරදර අමනුෂ්‍යබලපැම් නැති වේවා. ..මෙපමන දවසක් මම විදවපු දේට .පිලිතරැ ලැබුනා.සැනසිමක් දැනෙනවා සිතට.ඔබතුමාට තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @ranjanimanike8510
    @ranjanimanike8510 2 หลายเดือนก่อน +27

    මේ උතුම් බුදු ගුණ බලයෙන් මාගේ දියණියගේ ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වෙන්න ආශිර්වාදය ලැබේ

  • @kumarimallika6371
    @kumarimallika6371 หลายเดือนก่อน +1

    මේ උතුම් බුදුගුණ බලෙන් ම්ඝේ සියලු ප්‍රශ්න ව්සදේවා

  • @ashokakumari1881
    @ashokakumari1881 2 หลายเดือนก่อน +7

    මාගේ බුදුරාජානන් වහන්සෙට මාගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @SumanaMuruthyhettuwe
    @SumanaMuruthyhettuwe 2 หลายเดือนก่อน +6

    සාදු. සාදු. සාදු. මේ. බුදුගුන. බලයෙන්. සැමදෙනාටම. යහපතක්ම. වේවා

  • @DeepikaRanjani-z7t
    @DeepikaRanjani-z7t 2 หลายเดือนก่อน +7

    මගේ නිවාසය ඉදිකිරීමට ඉක් මනින් හැකී වේවා,,,,, ස දූ,,, ස දූ,,,,,

  • @ChampaPadmini-x8s
    @ChampaPadmini-x8s 3 หลายเดือนก่อน +19

    සාදු සාදු සාදු මාගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා

  • @NadeeNadee-y3g
    @NadeeNadee-y3g 7 วันที่ผ่านมา +1

    බුදුසරණයි 🙏🙏🙏

  • @maleedesilva6061
    @maleedesilva6061 2 หลายเดือนก่อน +5

    ගොඩක් වටිනා දැනුමි සම්භාරයක් අහන්න ලැබුනා බොහොම පින් ඔබතුමාටත් ලෝවැසි සියලු දෙනාටත් තෙරැවන් සරන ලැබේවා🙏🙏🙏

  • @rasikagayani6666
    @rasikagayani6666 2 หลายเดือนก่อน +2

    පලමු වරටයි ඔබ තුමාගේ මේ දේසනාව අසන්න ලැබුනේ..බොහොමත්ම පින් .ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @chandralk-di2tr
    @chandralk-di2tr 2 หลายเดือนก่อน +3

    සාදු. සාදු සාදු. මේ. බණ අසපු. මගේ. සියලුම. රෝග. සුව. වේවා.. ඔබ තුමාට. සසර වසනා. තුරා මේ පිං හේතු. වාසනා. වේවා 🙏🙏🙏. කුවේට්

  • @dulannisala6587
    @dulannisala6587 2 หลายเดือนก่อน +5

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏
    මානසික සුවය ලැබේවා ඉගෙනීමේ කටයුතු කරන දරුවන්ට අශිර්වාදය ලැබේවා නිරතුරු ආරක්ෂා කරත්වා ශාරීරික මානසික සුවය ලැබීමට නිරතුරුව පිහිට වේවා 🙏🌸🙏🌸🙏🌸🙏

  • @jiwanisurnji1137
    @jiwanisurnji1137 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අමා නිවනින් සැනසීමක් ලැබේ වා .මගේ දරුවන්ට ටද මගේ ස්වාමියා ටද .කරන කිය රැකියා ව සාර්ථක වේවා

  • @priyanthilokuliyana505
    @priyanthilokuliyana505 2 หลายเดือนก่อน +5

    උතුම් බුදුගුණ බලයෙන් මට නිවසක් ගනගන්න ලබෙව...තෙරුවන් සරනයි ....

  • @SunanthaThamyanthi
    @SunanthaThamyanthi 3 หลายเดือนก่อน +20

    මේ උතුම් බුදුගුණ බලයෙන් නවෝද්‍යා මගේ දියනිය ශිෂ්‍යත්වය විභාගය ඉහලින් සමත් වෙන්න ආශිර්වාදය ලැබේවා

  • @H.a.gayaniLasantha
    @H.a.gayaniLasantha 2 หลายเดือนก่อน +23

    මේ උතුම් බුදු ගුණ බලයෙන් මගේ දරුවො තුන් දෙනා ඉතාම ගුණ යහපත් කීකරු නුවනැති දරුවන් වේවා.

    • @rosebowala8547
      @rosebowala8547 2 หลายเดือนก่อน +1

      Daruwanta theruwan saranai

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb 2 หลายเดือนก่อน +3

    දහම් අවවාද ලබාදෙන ඔබ තුමට තෙරුවන් සරණයි

  • @nilminiabeysekara2650
    @nilminiabeysekara2650 3 หลายเดือนก่อน +8

    පිංවත් සර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා..සාදු සාදු සාදු.

  • @SarojiniPushpa
    @SarojiniPushpa 2 หลายเดือนก่อน +7

    අාන්ත බුදුගුණ බලේන් මගේ පවුලට යහපතක්ම වේවා

  • @samanthidissanayaka3642
    @samanthidissanayaka3642 2 หลายเดือนก่อน +9

    සර් අද තමයි මට පලමුවෙන්ම ඔබ තුමාගේ බනක් අහන්න ලැබුනේ,ඔබතුමාට හොඩාක් පින් 🙏🙏තව තවත් මෙවන් බන අහන්න වාසනාව ලැබේවා !...🙏🙏🙏🙏

  • @SujeewaAbeykoan
    @SujeewaAbeykoan 2 หลายเดือนก่อน +2

    බොහෝ දෙ ගැන අවබොධය ලැබුනා සාදු සාදු සාදු , නිරෝගී සුවය ඔබට ,🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ගායු wewa🙏🙏🙏

  • @chamaltushanthasilva7571
    @chamaltushanthasilva7571 2 หลายเดือนก่อน +5

    සසරින් එතෙර ව් අමා නිවනින් සැනසෙවා.

  • @speakerrepairingwithanil1717
    @speakerrepairingwithanil1717 2 หลายเดือนก่อน +2

    මුල සිටම බණ ටික ඇහුවා ඔබතුමාට ගොඩක් පින්

  • @SwarnaWijetunga
    @SwarnaWijetunga 2 หลายเดือนก่อน +3

    උතුම් බුදු ගුණ අපටතෙරුම්කරදෙනඔබතුමට .තෙරුවන්ගේ පිහිට ලබෙව අ

  • @asokasuwarnaseli5576
    @asokasuwarnaseli5576 3 หลายเดือนก่อน +23

    මේ උතුම් බුදුගුණ බලයෙන් වගේ සියට දීර්ඝායුෂ ලැබේවා

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re 2 หลายเดือนก่อน +2

    පින්වත් ඔබතුමාට බුදු සරණයි මම අදතමයි සර්ගේ මෙවන් බනක් ඇසුවේ සුවපත් වේවා

  • @ShiyamaShiromi
    @ShiyamaShiromi 3 หลายเดือนก่อน +11

    බුදු ගුණ ඛලයෙන් මගේ පවුලේ සැමට යහපත්ය වේවා.

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d 2 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @panchaleejayasinghe6468
    @panchaleejayasinghe6468 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාට තෙරුවන් සරනයි දිර්ඝායු වෙවා

  • @dilukarangani-g5o
    @dilukarangani-g5o 2 หลายเดือนก่อน +4

    මේ උතුම් බුදුගුණ බලයෙන් මාගේ සහ මාගේ දියණියගේ සහ මාගේ පවුලේ සියලු දෙනාගේ සියලු පැතුම් ඉටුවේවා.!!!!

  • @nilaniupamalikanilaniupama3625
    @nilaniupamalikanilaniupama3625 2 หลายเดือนก่อน +2

    මට ඉන්න නිවසක් ඉක්මණින් ලැබේවා සාදු,, සාදු,,, සාදු, 🙏🙏🙏🙏🙏🙏

  • @281yashmi9
    @281yashmi9 2 หลายเดือนก่อน +2

    උතුම් බුදුගුණ බලයෙන් මගෙ දරුවන්ගේ මතක ශක්තිය වැඩි .වේවා දන්නෙ නැති දෙවල් ඔබවහන්සේගේ බුදු බණෙන් අහලා මගේ හිත නිවාගත්තා මම පොඩ්කාලේ ඔබ වහන්සේ වගේ දුක් ව්දලා තියෙනවා ගොඩාක් තවත් දුක් ව්දිනවා මම හැමදාම බණ කතාවක් අහනවා ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @kroshanmahesmahes7405
    @kroshanmahesmahes7405 หลายเดือนก่อน +1

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පිහිටෙන් බලයෙන් ලෝවාසින් නිරෝගී වෙත්වා දිඋණුවෙන් දිඋණුවට පත් වේවා🙏🙏🙏
    බුදුගුණ අනන්තයි සාදු සාදු සාදු...!!!🙏🙏🙏

  • @lalaniperera4628
    @lalaniperera4628 3 หลายเดือนก่อน +5

    මගේ ආදරණීය බ්‍රව්නි සුවපත් වේවා.සියලුරෝගීසතුන්සුවපතංවේවා

  • @seethairangani2921
    @seethairangani2921 2 หลายเดือนก่อน +4

    Obawahanseta budu sarani

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු🙏 නමෝ බුද්ධාය🙏 උතුම් තෙරුවන් සරණයි ගුරුතුමනි ්‍ ශ්‍රවණය කළා බොහෝ සේ වටිනා ධර්ම දේශනාවක් ගුරුතුමනි, උතුම්ම දානය ධර්ම දානයයි ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් මූ නිර්වාණයම අත් වේවා! සාධු සාදු සාදු 🙏🙏🙏🌹🌹

  • @srinikatalaiver542
    @srinikatalaiver542 2 หลายเดือนก่อน +2

    උතුම් බුදු ගුණ සත්ච්‍යි ඒබව තවත් පැහැදිලි කර දුන් ඔබතුමා ට නිදුක් නීරෝගි සුවපත් භවයම ප්‍රාර්ථනා කරමි 🙏මේ ධර්මය ඇසුනා වූ අපි හැමෝම ටම තෙරුවන් සරනයි !!!

  • @ChathuriDinesha
    @ChathuriDinesha 2 หลายเดือนก่อน +10

    නිවන් සුව පිණිස ම එකසේ ම හේතු වේවා!!! තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏

  • @GgHh-chandani
    @GgHh-chandani 3 หลายเดือนก่อน +12

    නමෝබුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ සර්ට නිදුක් නිරෝගී දීර්ගායුෂ හා උතුම් අමාමහ නිවනම ලැබේවා 🙏❤️
    අපේ සර් දේසනා කරන මේ උතුම් බුදු ගුණ ධර්ම දේසනමම ගොඩක් අසාවෙන් අහන්නෙ මට ඉස්සර ගොඩක් කේන්ති එනව අපේ සර් එවන ධර්ම දේසනා නිතර නිතර අහනකොට සිත නිව්න සැනසීමක් ලැබුණ අහන්න ආස හිතෙන මෙවැනි උතුම් බුදු ගුණ ධර්ම දේසනා අපට කියාදෙනව අපේ සර්ට ගොඩක් පින් සර්
    සර් හැදු වැඩු දෙමව්පියන්ටත් මේ පින් අත්වේවා අපේ සර්ටමෙවැනි ධර්ම දේසනා කරල ලොවක් සුවපත් කරන්න තෙරුවන් ගුණ බලෙන් සක්තිය ධහිරිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala 2 หลายเดือนก่อน +3

    බුදු ගුණ අනන්තයි මම බුදුන් සරණ යමි මාගේ හදවත බුදුකුටියක් වේවා මට වෙන සරණක් නැත මාගේ එකම සරණ බුදුන් සරණයි මට බුදු ගුණ පමණයි විස්වාසයි සාදු සාදු සාදු

  • @WanniarchchigeSandayani
    @WanniarchchigeSandayani หลายเดือนก่อน +1

    මේ උතුම් බුදු ගුණ බලයෙන්
    මගේ පුතාගේ
    හැම පැතුමම ඉෂ්ට
    🙏🙏🙏

  • @LahiruchamindaLahiru
    @LahiruchamindaLahiru 2 หลายเดือนก่อน +3

    උතුමි බුදු ගුන බලයෙන් මට යහපත් රැකියාවක් ලැබෙිවා

  • @dilaniwijewardana1684
    @dilaniwijewardana1684 2 หลายเดือนก่อน +2

    Uthum buduguna balayen mage pawula godanagaganna shakthiya lebewa..budu guna ananthai sadu sadu sadu

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 3 หลายเดือนก่อน +3

    ඔබතුමාට බොහෝ පින්...

  • @kwsramani1361
    @kwsramani1361 2 หลายเดือนก่อน +3

    මේ උත් වූ දර්මයේ ආනුභාවයෙන් මා හට දර්මය අවබෝද වේවා🙏🙏🙏🙏

  • @ShanteiMahGodVa
    @ShanteiMahGodVa 13 วันที่ผ่านมา +1

    උතුම් බුදුගුණ බලයෙන් මට මේ වසක් ඉඩමක් ගැනීමටලැබේවා

    • @niwanmagabuduguna
      @niwanmagabuduguna  11 วันที่ผ่านมา

      th-cam.com/video/2m9GFYrZ11U/w-d-xo.html

  • @wmpriyadarshani
    @wmpriyadarshani หลายเดือนก่อน +1

    Teruwan saranaii සියලුම devi පිහිටයි ..උතුම් බුදු ගුණ බලයෙන් සියලුම දෙනා ලොව දුකින් මිදී සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..පින්වත් ඔබ tumata නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..mta ඔබ tumage දුරකථන අංකය ලබා දෙන්න 🙏🙏🙏🙏🙏

  • @PriyaFernando-h5s
    @PriyaFernando-h5s 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu anantha budu guna balyen mage siyalu pathum etu wewa

  • @UchiniEdirisingha
    @UchiniEdirisingha 2 หลายเดือนก่อน +2

    සිතට දැනෙන ලස්සන ධර්ම දේශනයක් අද තමයි පලමු වතාවට සවනය කරේ ගොඩාක් පිං සර් දර්මය අවබෝධ කිරිම පිලිබදව දිර්ගායු සම්පත්තිය ලැබේවා .🙏🙏🙏

  • @ThilakaThewarapperuma
    @ThilakaThewarapperuma 2 หลายเดือนก่อน +3

    මේ උතුම් බුදුගුණ බලයෙන් මගේ ලෙඩදුක් දුරු වේවා. සියලු සැප සම්පත් ලැබවා. කරදරයක් නැතුව ඉන්න ලැබවා

  • @SilviSandhya
    @SilviSandhya 2 หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්සේ ටනිරේගි සම්පත්තියලැබෙවා

  • @ashokapathirana2511
    @ashokapathirana2511 2 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේ kenekugen dharma දේශනාවක් eheuwa wagei. Wishwaye අනන්ත buduguna බලයෙන් oba thumata උතුම් nirwana shanthiyama පසක් වේවා!!!

  • @shammipunsara9514
    @shammipunsara9514 3 หลายเดือนก่อน +5

    සර්‍ර් මට අද තමයි 1වෙනි වතාවට මේ දර්ම දේසනව අහන්නට ලැබුනේ ගෝඩක් පින්.. සාදු,සාදු.සාදු

  • @kumarithambawita6923
    @kumarithambawita6923 2 หลายเดือนก่อน +1

    සාධු සාධු මගේ පුතාට ඉක්මනින් ලස්සන ගුන යහපත් දියනියක් ලැබේවා

  • @renukakaranappulige
    @renukakaranappulige 3 หลายเดือนก่อน +3

    Sadu sadu sadu obathumata teruwan saranai nirogee suwayada labewa

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 2 หลายเดือนก่อน +2

    Oba tumata pin budubana ahanna
    Labadunnata Teruvan saranai 🙏🏻🙏🏻🙏🏻

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 3 หลายเดือนก่อน +3

    අද මේ දේශනය අහන්න සැලැස් වූ ඔබ තුමාට තෙරුවන් සරණයි .

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 2 หลายเดือนก่อน +4

    අනන්ත වු බුදුගුන බලයෙන් මගේ දූ දරුවෝ සියලු දෙනාට සියලු යහපත සැලසේවා...අනන්ත වු බුදුගුන බලයෙන් මගේසියලු ප්‍රශ්න කරදර භාදක දුරු ව් යජපත සැලසේවා.... අනන්ත වූ බුදුගුන බලයෙන් මගේ චූටි පුතාගේ නීතිමය ප්‍රශ්න නිරාකරනය ව් ඉක්මනින් ම යහපත සැලසේවා....ලොව්තුරා සම්බුදු පියානන්ගේ උතුම් දර්මස්කන්දයේ ආනුභාවය සියලුම ලෝක සත්වයින්ට නිරන්තරයෙන්ම ලැබේවා...නමස්කාර කරමි ...නමස්කාර වේවා....සාදු...සාදු...සාදු...

  • @selasela4558
    @selasela4558 3 หลายเดือนก่อน +1

    බුදුගුන බලයෙන් මටත් මාගේ දූ දරුවන්ටත් සියලු ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් යහපතක් ම වේවා උතුම් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @susilajayanthi6119
    @susilajayanthi6119 3 หลายเดือนก่อน +7

    මේ බුදු බල ශක්තියේ පිහිටෙන් දරුවන්ට ධර්මය අවබෝධ වේවා

  • @SasinduUshan-w2l
    @SasinduUshan-w2l 2 หลายเดือนก่อน +2

    උතුමි බුදු ගුණ බලෙන් මාගේ දරුවන් සියලු දෙනාම ලෙඩදුක් කරදර වලින්ආරක්ෂා කේරෙවා සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavinirajapaksha9098
    @kavinirajapaksha9098 2 หลายเดือนก่อน +4

    උතුම් බුදු ගූන බලයෙන් මගෙ පවුලෙ සැම ට යහපතක් ම වේවා

  • @alomafarm7263
    @alomafarm7263 2 หลายเดือนก่อน +2

    Theruvan saranai sadu Sadu sadu godakpin mataada godasathutui däkaganna läbima sathutui meveni pinvantha desana vak. Ahanna läbima🙏🙏🙏♥️♥️♥️💪🌹🌹🌹

  • @kavinirajapaksha9098
    @kavinirajapaksha9098 2 หลายเดือนก่อน +2

    අනන්ත බුදු ගුන බලයෙන් මගෙ හිසෙ පටන් දෙපතුල දක්වා ඇති සියලු රෝග දුරු වේවා

  • @kusumaadikaree3343
    @kusumaadikaree3343 2 หลายเดือนก่อน +2

    අනන්ත බුදු ගුණ බලයන් මගේ දරුවන් සියලු දෙන සාමය senasima ලැබේ වා ණය බේරාගෙන හොඳින් එන්න ලැබේවා බුදු සරනයි sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉

    • @DhammikaPerera-it3jb
      @DhammikaPerera-it3jb 2 หลายเดือนก่อน

      🎉 තෙරුවන් සරණින් මගෙ දරුවන් සුවපත් වේවා

  • @KumariDias-yy6dj
    @KumariDias-yy6dj หลายเดือนก่อน +1

    මගෙ දරුවො යාලුවො එකතුකරන් මහා පූජාව කරනවමයි ඔබතුමාසමග

  • @damayanthisanjeewani6361
    @damayanthisanjeewani6361 2 หลายเดือนก่อน +3

    බුදුගුණ සත්‍යයි සත්‍යයි. සත්‍යයි සත්‍යයි.....❤❤❤❤❤❤❤❤

  • @KavinduRasanga-kz1nq
    @KavinduRasanga-kz1nq หลายเดือนก่อน

    සර් ට බුදු සරණයි🙏🙏🙏

  • @ashokamalani2231
    @ashokamalani2231 2 หลายเดือนก่อน +3

    මාගේ තිලෝගුරැ අමාමැනි සමිමා ස මි බුදු පියානන් වහන්සේගේ ගුණ බලයෙන් මාගේ දරැවන්ට තිබේන සියලුම පරස්න දුරැවෙිවා සාදු සාදු සාදු

  • @pathminipathmini4986
    @pathminipathmini4986 2 หลายเดือนก่อน +3

    මේ බුදු ගුණ බලයෙන් මට තියන්න පුස්න නැති කරගන්න පිහිට ලැබේවා

  • @maneldammika3802
    @maneldammika3802 2 หลายเดือนก่อน +2

    Anantha buduguna balayen mage daruwanta anagathya yahapath wewa

  • @damika-ku9ge
    @damika-ku9ge 3 หลายเดือนก่อน +5

    මම් බුදු ගුන බලයෙන් මගෙ දරුවන් සමියා අම්මා අරක්සා කරත්වා සඩු සඩු සඩු සඩු සියලු දෙනට සුවපත් වෙවා

  • @kumariariyawansa1116
    @kumariariyawansa1116 2 หลายเดือนก่อน +3

    උතුම් බුදු ගුණ බලයෙන් සියලු දෙනාටම යහපතක් ම වේවා

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 หลายเดือนก่อน +9

    උතුම් බුදු ගුණ බලෙන් මගේ පව්ලේ සියළුම දෙනා ආරක්ෂා කොට නදුක් නිරෝගී කොට දනය සතුට සව්බග්ගිය අපි හැමෝටම ලැබේවා සාදු සාදු සාදු

  • @SagarikaSubashani
    @SagarikaSubashani หลายเดือนก่อน

    මේ උතුම් වූ බුදු ගුන බලයෙන් මගේ සිත් සුවපත් වේවා සියලු සත්වයෝ සුවපත් වෙව

  • @oluthushari4840
    @oluthushari4840 2 หลายเดือนก่อน +2

    Maga budu rajanan wahansalata namaskara wava❤❤❤

  • @rasikakumari5570
    @rasikakumari5570 16 วันที่ผ่านมา +1

    අනන්ත බුදු ගුන බලයෙන් තිදස්නි දැරියට කතා.. කිරිමට හැකියාව ලබා දේවා...

  • @sandyaweerasinghe3618
    @sandyaweerasinghe3618 2 หลายเดือนก่อน +2

    Sadu sadu sadu thruvan saranai hamuduruvane

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ගුරුතුමනි ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා උතුම් නිවනින් නිවී සැනසෙන්නට ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @PriyaFernando-h5s
    @PriyaFernando-h5s 2 หลายเดือนก่อน +2

    Mage budu piyanan wahansege ashirwadayen mage daruwange siyalu pathum etu wela apita enna thank ganna lothario pathak adewa me anantha budu guna balaya sathyai ae sathya balayen sethakma wewa sadu sadu sadu

  • @malaniwijayaratna7116
    @malaniwijayaratna7116 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏 Dharma dhanayama punyanubavayen obathuma ge sasara gamana nivan avabodhya ma weva. Theruvan saranai.

  • @manelmorawaka3634
    @manelmorawaka3634 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි ඔබ තුමාට දිර්ඝායු වේවා

  • @sanduniweerasekara6997
    @sanduniweerasekara6997 2 หลายเดือนก่อน +1

    මගේ පව්ලේ අයට කර තිබෙන කොඩිවින බන්දන තෙරුවන් ගුන බලයෙන් දුරුවේවා තෙරුවන් සරණයි අප ඔබ සියළුදෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණ මං හැමදාම යනවා තුන් සැරයක් නිවන් දකිනතුරු. මට‍ තිසරණ සරණ යනවා සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @KaveeshanipuniKaveesha
    @KaveeshanipuniKaveesha 2 หลายเดือนก่อน +1

    බුදු .ගුනබලයෙන්.සියලු ඩෙනට.බුදු සරනයි

  • @SilviSandhya
    @SilviSandhya 2 หลายเดือนก่อน +6

    ස්වාමීන් වහන්ස බනටික ආන්න අහන්න අසයි

    • @KumariDasanayake-i1v
      @KumariDasanayake-i1v หลายเดือนก่อน

      Swaminwansa mama loku karadarayak una kenek Mata a pudgalayagana puduma wairayak thiyenne megana ahaganna ona

  • @pushpaamarasingha3174
    @pushpaamarasingha3174 2 หลายเดือนก่อน +1

    උතුම් බුදු ගුණ බලයෙන් සුවපත් වෙවා

  • @ChandrikaDisanayaka-dp4hb
    @ChandrikaDisanayaka-dp4hb 2 หลายเดือนก่อน +1

    මෙ උතුම් බුදු ගුණ බලයෙන් මට නිවස ව්කුණා ගැනීමට ලැබේවා sathayak ම වේවා බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සත්තයයි එ සත්තයයෙහි බලයෙන් මගේ සිතුම් පැතුම් ඉටුවේවා සත්තයක්ම වේවා සඳු සඳු සඳු🙏🙏🙏

  • @PremaRathnayake
    @PremaRathnayake 3 หลายเดือนก่อน +4

    අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට
    අටවිසි බුධුවරුන්වහනසේලටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎💎💎💎💎💎💎

  • @sudarmama
    @sudarmama 3 หลายเดือนก่อน +4

    ,තෙරුවන් සරණයි දෙවියන්ගේ පිහිටයි මෙි ආසිර්වාදය බලයෙන් මගේ සාලින්ද පුතාගේ අසනිපය සුව පත් වෙිවා .සාදු සාදු සාදු සාදු

    • @padmathalumpitiya3707
      @padmathalumpitiya3707 2 หลายเดือนก่อน +1

      බුදු ගුණ බලයෙන් සුවපත් වේවා .

  • @shyamalirajapaksha2905
    @shyamalirajapaksha2905 2 หลายเดือนก่อน +1

    මගෙ දිනාලිගෙ සියලු අපල දුරු වේවා සැපත ශාන්තිය ලැබේවා බුදුසරණයි

  • @RanjaneeGajaveera
    @RanjaneeGajaveera 2 หลายเดือนก่อน +2

    Theruwan saranai sir 🙏

  • @kumariariyawansa1116
    @kumariariyawansa1116 2 หลายเดือนก่อน +2

    උතුම් බුදු ගුණ බලයෙන් සියලු ⁣⁣දෙනාටම යහපතක් වෙිවා