මම කියන දේ මාසයක් කරොත් ඔයාගේ සේරම ප්‍රශ්න විසිදෙනවා ඒකාන්තයි @niwanmagabuduguna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 287

  • @SunithaRupaialats
    @SunithaRupaialats 13 วันที่ผ่านมา +2

    බුදු සරනයි සර් මම මෙ,,දුකින් එතර වන්න කියන බණ් පදයක් ගානෙ සර්ට ගොඩ ක් ගොඩාක් පින් මෙ වාගේ දර්ම දෙසනා කියා දෙන්න සර්ට සක්තිය දහිරි ය ලැබේ වා බුදු සරනයි සර් පරෙස්සම්න් ඉන්න 🙏🙏🙏🙏🙏❤🌹🌹🌹

  • @shiromipunchi6157
    @shiromipunchi6157 หลายเดือนก่อน +4

    දේශකයන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
    සියලු සත්වයෝ බව රෝගයෙන් මිදෙත්වා .නිබ්බාන පරම සුකයෙන් සුකිතතර වෙත්වා .

    • @deepalpriyantha3984
      @deepalpriyantha3984 21 วันที่ผ่านมา

      නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වේවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 หลายเดือนก่อน +3

    බොහොම පින් සර්ට හිතට සැනසීමක් මේ උතුම ධර්ම දේශනා සවන් දිම නිදුක් නිරොගි දිර්ඝ ආයු ලැබෙවා 🙏🙏🙏

  • @NadeeNadee-y3g
    @NadeeNadee-y3g หลายเดือนก่อน +4

    ජීවිතයට අරුතක් ඔබතුමන්ට බොහොම පින් 🙏🙏🙏

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 2 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය ගුරුතුමනි මම අලුත් කෙනෙක් ඔබතුමාගේ චැනල් එකට බොහෝ සේ වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්සේලාගෙන් ධර්මය ශ්‍රවණය කරනවාට වඩා හිතට ගැඹුරටම දැනෙනවා අපේ ගුරුතුමාට බොහෝ සේ පින් අත්වේවා උතුම් වූ නිර්වාණ එම බොහෝ දුරක නොවේවා උතුම් නිවනින් නිවී සැනසෙන්නට ලැබේවා උතුම් තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹

  • @AwanthikaHarshai
    @AwanthikaHarshai 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි අවශ්‍යම වෙලවට ඔබතුමා ගෙ දෙසනව අහන්න ලැබුණේ 🙏🙏🙏

  • @monikasamarasekara7558
    @monikasamarasekara7558 4 หลายเดือนก่อน +8

    ඔබ තුමාට නිවනින් සැනසිල්ල උදා වෙවා මගේ ජීවිතයට සතුට ලබා දුන්නට ඇත්තටම ඔබ තුමා හමුවන්නේ නම් අපෙ බාග්‍යයක්

  • @KanTi-m7d
    @KanTi-m7d 2 หลายเดือนก่อน +2

    ගොඩක් පිං ඔබ තුමාට කියලා නිම කරන්න බැරි තරම් හිතට සහනයක් මේ උතුම් දේසනාවන් තෙරුවන් සරණයි ඔබතුමාටත් ලෝකවාසි සියලු දෙනාටත් 🙏🙏🙏

  • @KumariDias-yy6dj
    @KumariDias-yy6dj หลายเดือนก่อน +14

    බණ අහන අපි හැමෝම එක්වෙලා දෙසැම්බර් මාසයට මහසෑයට මහා පූජාවක් කරමුද .මං කලුතර දිස්ත්‍රික්කෙන් මතුගම .

    • @PranithaChandani-l6p
      @PranithaChandani-l6p 25 วันที่ผ่านมา

      ඇත්ත මමත් ආසයි සර්ගේ පින්කම් වලට සහාබාගි වෙන්න 🙏මම ගම්පහ අපේ සර්ට බුදු සරනයි 🙏🙏🙏

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 25 วันที่ผ่านมา

      ​@@PranithaChandani-l6pහොද වැඩක් මම බුලත්සින්හල

    • @PranithaChandani-l6p
      @PranithaChandani-l6p 25 วันที่ผ่านมา

      @@sriyaninanayakkara4788 අපි හැමෝම එකතු වෙමු 🙏

    • @KandhiKandhi-k6y
      @KandhiKandhi-k6y 23 วันที่ผ่านมา

      Mamatha shabaagi wenna kamathi mama Kuwait

    • @WasanthaKarunarathne-hv3qn
      @WasanthaKarunarathne-hv3qn 12 วันที่ผ่านมา

      Matath kemthi.ma kaluthara.

  • @indukanthi5643
    @indukanthi5643 3 หลายเดือนก่อน +6

    බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි මේ බණ කියන සර්ටත් මේ බණ අහන මම ඇතුළු සියලුම දෙනාටත් ලෝක වාසි සියලුම දෙනාටත් 🙏🙏🙏සාදු සාදු සාදු

  • @GgHh-chandani
    @GgHh-chandani 4 หลายเดือนก่อน +7

    නමෝබුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ සර්ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා ❤️❤️❤️ සියලු දෙනාට සසර දුකින් එතර වීම පිණිසම මේ ධර්ම දේසනාව උපකාර වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @sujeewathennakoon9987
    @sujeewathennakoon9987 22 วันที่ผ่านมา +3

    ඔබතුමාට බොහොම පිං අපට haridawal kiyaladanawata

  • @shandishandi9585
    @shandishandi9585 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🌹🌹🌹තෙරුවන් සරණයි අපේ සර් උතුම් නිවනින් සැනසේවමේ පින් සාදු සිතින් අනුමෝදන් වේවා 🙏🙏🙏පින් කරන්න සක්තිය ලැබේවා 🙏🙏🙏🌹🌹

  • @Chathuranganiwijayasinghe
    @Chathuranganiwijayasinghe หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ සර්ට 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @DulaniGodage-c9f
    @DulaniGodage-c9f 2 หลายเดือนก่อน +4

    ඔබතුමාට, බුදුසරණය

  • @KamaniPreethika-cy3vb
    @KamaniPreethika-cy3vb 2 หลายเดือนก่อน +4

    ඔබ තුමාට නිවන් සැප ලැබේවා

  • @YigiyaYugiya
    @YigiyaYugiya 2 หลายเดือนก่อน +4

    ඔබතුමාට ගොඩක් පින්

  • @renukadamayanthi4887
    @renukadamayanthi4887 หลายเดือนก่อน +1

    ඛූදූ සරණයි
    අවස්‍ය වෙලාවටමයි මෙම බණ ටික අහන්න ලැඛ්‍රනෙ ගොඩක් පින් සිදු වේවා ඹඛ තූමාට ඛූදූ සරණයි ❤❤❤

  • @ranakana4197
    @ranakana4197 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා
    හිතට ගොඩක් සැනසීම දැනෙනවා සර්

  • @DeepikaRanjani-z7t
    @DeepikaRanjani-z7t หลายเดือนก่อน +1

    ලොවක් සනසන්න,,,දහම් දේශනා කරන ඔබට බුදු සරණයි,සත් බුදු වරුන්ගේ පිහිටයි, සාදු සාදු මටත් මේ පිං බලයෙන් නිවස සාද ගැනීමට හැකි වේ ව,,,

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 4 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු මේ දේසනා පින්බලයෙන් මගේ කරදර අනන්තයි මේ කරදර මෙතනින්ම නිමවේවා සාමය සමගිය බලාපොරොත්තුවන් සියල්ලම ඉටුවේවා

  • @nalanifonseka463
    @nalanifonseka463 3 หลายเดือนก่อน +2

    ගොඩක් පින් සර් හොදට අවබොද උනා මෙ දර්ම දෙසනාව බුදු සරනයි සර්

  • @sanathjayawikkrama6391
    @sanathjayawikkrama6391 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් පිං ,,,,,තෙරුවන් සරණයි 🙏🏻

  • @nishakwt177
    @nishakwt177 3 หลายเดือนก่อน +2

    සර් ඔබ තුමාගේ බණ අහන්න අරන් දවස් දෙකයි ඇත්තටම ගොඩාක් වටිනවා...බුදු.සරණයි 🙏🙏🙏

  • @kwtkwt9533
    @kwtkwt9533 2 หลายเดือนก่อน +1

    සර් ඔබතුමාට තෙරැවන් සරනයි..මම දැන් ටික දවසක ඉදල තමා ඔබතුමාගේ ධර්ම දේශනා අහනවා.දැන් දවසට කොහොම හරි පුළුවන් ⁣හැම වෙලාවටම ධර්ම දේශනා අහනවා..දැන් මම මොන කරදර තිබුනත් සැහැල්ලුවෙන්....මම මෙම දර්මය අහලම මගේ පවුලේම කරදර නැතිකරගන්නවා..ඔබතුමාට බොහොම පින්

  • @manelmorawaka3634
    @manelmorawaka3634 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාට දිර්ඝායු වේවා

  • @amithakumari6164
    @amithakumari6164 หลายเดือนก่อน +1

    බුදු සරණයි ..අද මම ඔබ තුමාගේ බණ ඇහුවේ ....තෙරුවන් සරණයි ඔබ තුමාට ....

  • @kanthikanthi979
    @kanthikanthi979 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ගුරුපියාණනේ තෙරුවන් සරණයි

  • @NilanthiHattiarachchi
    @NilanthiHattiarachchi หลายเดือนก่อน +3

    Oba thuma gey dharma desana ahanawa harima hodai. Mama Oba thuma kiyanna andamata thamai Budun wahaney wanda a karanawa. Obathu mata Niduk nirogiwa jiwath wenna
    Labewa.

  • @LathaVidanage
    @LathaVidanage 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤සාදු සාදු සාදු සාදු සාදු ගොඩාක් පින් ස්තූතියි බුදු සරණයි ,

  • @sumithradevi6682
    @sumithradevi6682 2 หลายเดือนก่อน +3

    තෙරුවණ් සරණයි ඔබතුමාට මම අහම්බෙන් ඔබතුමාගෙ විඩියො දැක්කෙ ගොඩක් වටින හොදට තෙරුම් කරල බණ කතා පැහැදිලි කරල දෙනවට මම ඉන්නෙ ලෙබනන් රටෙ ගොඩක් පිං ඔබතුමාට 🙏

  • @KwtCity-f5i
    @KwtCity-f5i 4 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @maheshikadilshani5746
    @maheshikadilshani5746 2 หลายเดือนก่อน +1

    සර්ගේ දර්මදේසනා හැමදාාම මම අහනවා සර්ට බුදුසරනයි

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 2 หลายเดือนก่อน +4

    ඔබතුමා ගෙ බන මට අද අහම්බෙන් අහන්න ලැබුනා අනෙර් සාදු සාදු.සාදු .අද.ඉදන් පුලුවන් හැම වේලාවකම ඔබතුමා ගෙ විඩියෝ වල යන.බුදුබන අහන්නම්

  • @RajinaHeshanie
    @RajinaHeshanie 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි පින් සිදුවෙනවා

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re 2 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි සර් ඔබටත් මේවන් උතුම් දේශනකරන බුදු බන කොතරම් උතුම් ද සම්මා සම්බුදු සරණයි🌺💐

  • @deepalpriyantha3984
    @deepalpriyantha3984 21 วันที่ผ่านมา +1

    නිවනම වෙත්වා

  • @SriyaniWeerasekara-in9py
    @SriyaniWeerasekara-in9py 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු ඔබතුමා මේ කියා දෙන ධර්මතා එදි නෙදා ජීවිතයට හරීම වටිනවා.හරම ආසයි අහන්න.මේපිං බලෙන් ප්‍රධාන තව තවත් අවදි වී සසර කතරින් එතෙර වීමට හැකි වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @irimairangani9805
      @irimairangani9805 2 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @HarshiSadamali-p7h
    @HarshiSadamali-p7h 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දීර්ඝයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 2 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @SamanKumara-km4yh
    @SamanKumara-km4yh 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සර්ට ගොඩක් පිං

  • @manjulasenavirathna7989
    @manjulasenavirathna7989 2 หลายเดือนก่อน +2

    බුදුසරනයි ඔබතුමට .

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 2 หลายเดือนก่อน +2

    ඝර්ගෙ බනදෙශනා පැහැදිලියි ඝර්ටත් දෙමවිපියන්ටත් ඝියලුදෙනාටම අත්වෙවා නිදුක්නිරොගි ඝුවය ලැබෙවා බුදුඝරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @yamuna4041
    @yamuna4041 2 หลายเดือนก่อน +1

    තෙරැවන්.සරණයි.අපේ..පින්වත්.
    සර්ට.අනේ.සාදු.සාදු.සාදු.🙏🙏🙏

  • @PunarjiAbesekara
    @PunarjiAbesekara 2 หลายเดือนก่อน +2

    ඔබ තුමට තෙරුවන් සරනයී🙏🙏🙏🙏🙏🙏

    • @ishanPradeep-c6i
      @ishanPradeep-c6i 2 หลายเดือนก่อน

      ස්ර්ටබුදූසරණයි

  • @naturesmusic5986
    @naturesmusic5986 3 หลายเดือนก่อน +2

    ඔබ‍ට බුදුසරණයි හරි ම සතුටින් මෙම බණ අහන්න ලැබුනේ.

  • @renukadamayanthi4887
    @renukadamayanthi4887 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @FfUser-i7q
    @FfUser-i7q 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහෝම පින්❤❤

  • @waruboysl23
    @waruboysl23 2 หลายเดือนก่อน +2

    සර් ඔබතුමාට ගොඩාක් පිං අපිට මෙි දේවල් කියලා දෙනවාට

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu තෙරුවන් සරණයි සර්ට බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @BihangaShasheera
    @BihangaShasheera 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි සර්

  • @Jinasena-fv4nz
    @Jinasena-fv4nz 3 หลายเดือนก่อน +1

    අපේ සර් උතුම් නිවනම අවබෝධ වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadukaDarshani-l9g
    @MadukaDarshani-l9g 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @renuniwunhalla624
    @renuniwunhalla624 2 หลายเดือนก่อน +1

    මට අහම්බෙන් වගේ සර්ගේ බණක් අහන්න ලැබුණේ . එදා ඉදල සෑම දවසකම සර්ගේ බණ.2 ක්.3 අහනව . මම හිතුවේ තිස්ස ජනනායක සර් කියල .ඒ කට හඩමයි සර්ට තියෙන්නේ සර්ගේ බණ හරිම පැහැදිලයි, තේරුම් ගන්න හරිම පහසුයි. බුදු සරණයි සර්ට

  • @NadeeNadee-y3g
    @NadeeNadee-y3g หลายเดือนก่อน +1

    🙏🙏🙏බුදු සරනයි

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 2 หลายเดือนก่อน +2

    සදු සාදු සාදු නිවනම නාතයි නිවනම වෙත්වා

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 2 หลายเดือนก่อน +1

    හිරු තෙද මෙන් ලොව වැජබේවා .....!
    මාවැනි සැමටම හමුවේවා....!
    තුනුරුව බලවේවා...උතුමනි
    දීර්ගායුෂ වේවා....!

  • @madusani8452
    @madusani8452 3 หลายเดือนก่อน +3

    ඔබට බුදුසරණ 🙏

  • @NiroshaHimali-pq2bk
    @NiroshaHimali-pq2bk หลายเดือนก่อน +1

    Thunuruwen Gema saranai 💐 🙏🏻 godak pin

  • @jayasinghejayasinghe3017
    @jayasinghejayasinghe3017 3 หลายเดือนก่อน +3

    අපේසර්ට බුදුසරනයි..

  • @JayanthiPathirana-z7s
    @JayanthiPathirana-z7s หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු...සාදු....සාදු

  • @SriyaniMalkanthi-i8z
    @SriyaniMalkanthi-i8z 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි සර්ට🙏🏻🙏🏻🙏🏻

  • @JayanthiPathirana-z7s
    @JayanthiPathirana-z7s หลายเดือนก่อน

    මමඅදඉදන්..සර්ගොබන..අහාන්නපටන්ගත්තො...සාු...සාදු...සාදු...මමඅදදන්රැටඉතිබිසොකියනවා...108ක්

  • @NiroshaHimali-pq2bk
    @NiroshaHimali-pq2bk หลายเดือนก่อน +1

    Theruwen saranai 💐 🙏🏻uthum oba thuma ta ❤❤❤

  • @zxcv123bnmqwe
    @zxcv123bnmqwe 4 หลายเดือนก่อน +1

    මමත් හරිම ආසයි🎉 මම අමතර මුදලක් ඉතිරි කරන් ඉන්නව දානව අපිව නිතර බැංකුව ට එක්ක යන්නේ නැ මාසේට එක පාරයි එයද්දි දාන්නමි සර් ඔබට තෙරැවන් සරණ යි🎉🎉🎉🎉

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 หลายเดือนก่อน +1

    උතුම භාග්‍ය වතුන් වහන්සේට මාගේ නමස්කාර වේවා. 🪷🪷🪷🪷🙏🙏🙏

  • @ThushaniNilushika-r7q
    @ThushaniNilushika-r7q 2 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ බණ අද තමයි මට අහම්බෙන් අහන්න ලැබුනේ ඇත්තටම ඒවා අහනකොටත් හිතට සැනසීමක් ලැබෙනවා ඔබතුමා මේ කියන කරන දේවල් වලින් ඔබතුමාට බොහොම පින්

  • @jayasinghejayasinghe3017
    @jayasinghejayasinghe3017 3 หลายเดือนก่อน +2

    අපේ සර් බුදුසරණයි ...

  • @aslinekanayaka4138
    @aslinekanayaka4138 หลายเดือนก่อน +1

    තෙරැව් සරනයි

  • @ruwanlasantha4646
    @ruwanlasantha4646 หลายเดือนก่อน +1

    බුදු සරණයි සර් ♥️🙏🙏🙏❤

  • @kantyk3888
    @kantyk3888 3 หลายเดือนก่อน +2

    🙏🏽🙏🏽🙏🏽තෙරැවන් සරණයි

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akithmasenera
    @akithmasenera 2 หลายเดือนก่อน +1

    සර් ඔබට තෙරුවන් සරණයි, 🙏🙏🙏

  • @NishamaliSandarenu
    @NishamaliSandarenu 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා

  • @sumithjayalal3184
    @sumithjayalal3184 2 หลายเดือนก่อน +2

    Namo buddaya sadu sadu sadu 🌹🌹🌹🌹🌹🌹🌹

  • @Seta11-l2m
    @Seta11-l2m 2 หลายเดือนก่อน +1

    සර් පින් තදක් අාගම කියලා දෙනවට මම උදයට කකුල තියන්නේබුදු සරනයි කියලා මම සවුදි වල ඉන්නේමමහැම පිරිතක් පෝන් එකේන් අහනවා මට බුදුන් පිට වෙනවා තුරැනුවන් පිහිටයි සර්ට

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj 4 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු නිවනින් සැනඩිල්ල උදා වේවා අපෙ සර්ට දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏

  • @appcenter8604
    @appcenter8604 หลายเดือนก่อน +1

    Theruwan saranai sar 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mweerasinhga
    @mweerasinhga 4 หลายเดือนก่อน +9

    සාදු සාදු සාදු
    ඒ බාග්‍ය වත්වු අරහත් වු
    මගේ තථාගත අමාමැණි සම්මා සම්බුදු රජාණන් වහන්සේට
    මගේ වන්දනාව වේවා
    සාදු සාදු සාදු

  • @shubashini373
    @shubashini373 2 หลายเดือนก่อน +1

    Sadu.sadu.saduobathumata.godak.pin...dawasata.komahsri.
    Bana.2...3..ahnawa.obathumagye.budu.saranai

  • @RajapaksahaPrasanna
    @RajapaksahaPrasanna 2 หลายเดือนก่อน +1

    නමෝබුද්දාය ""'!!!!!!!

  • @dammikaajith8869
    @dammikaajith8869 2 หลายเดือนก่อน +1

    සාදු 🙏 සාදු 🙏සාදු🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 4 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි. 🤲🤲🤲🙏🙏🙏
    සෑම උදාවන දවසක්ම සාර්ථක දවසක් වේවා. 🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏

  • @NimalKirthi-b1n
    @NimalKirthi-b1n 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤අනිවාර්‍යෙන්ම❤❤❤❤❤බුදුසරනයි

  • @TilaniMajila
    @TilaniMajila 2 หลายเดือนก่อน +1

    Sirge bana harima watinawa. Hamuduruwanta wada hodata pahadili karanawa.sadhu..sadhu..

  • @jayanthijayanthi5367
    @jayanthijayanthi5367 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සර්

  • @MangalikaLiyanaarchchi
    @MangalikaLiyanaarchchi 28 วันที่ผ่านมา +1

    Ape sirta budusaranai

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 4 หลายเดือนก่อน +1

    තෙරැවන්.සරණයි🙏🙏🙏

  • @ManelHettige
    @ManelHettige 2 หลายเดือนก่อน +1

    Oba thumata budusarani

  • @RoshaniDushyanthi-mj9jb
    @RoshaniDushyanthi-mj9jb 4 หลายเดือนก่อน +1

    🙏❤🙏ආයු බොහෝ වෙවා 🙏🙏🙏

  • @nilaniupamalikanilaniupama3625
    @nilaniupamalikanilaniupama3625 2 หลายเดือนก่อน +2

    ඔබතුමාගෙ. ධර්ම දේශනාව,, මට අද. අහම්බෙන්🙏 අහන්න ලැබුනා🙏 අද ඉදන්🙏 පුලුවන් හැම වේලාවක ම🙏 ඔබතුමාගෙ🙏 වීඩියෝ වලයන🙏 බුදු බන ධර්ම🙏 ශ්‍රවණය කරනවා🙏🙏 මම පිලිකා ලේ ඩ කුට උපස්තාන🙏 කරන කෙනෙක් මා🙏 අද මට නිවාඩු දවසක්🙏ඔබතුමාට සම්මා සම්බුදු🙏 සරණයි, සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @oluthushari4840
    @oluthushari4840 2 หลายเดือนก่อน +1

    Budu saranai obathumata❤

  • @charigekalapriya4873
    @charigekalapriya4873 4 หลายเดือนก่อน +1

    Thanks Thanks budu saranai Dawe phitae 🙏🌹🙏🙏🌹🙏

  • @ShiromiNawodya
    @ShiromiNawodya 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🪷🪷🪷🪷 බුදු සරණයි 🎉🎉

  • @nilminikumari5566
    @nilminikumari5566 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @GsGg-x4n
    @GsGg-x4n 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @MallikaDissanayake-wv2mb
    @MallikaDissanayake-wv2mb 3 หลายเดือนก่อน +2

    Sadu sadu sadu namaskara wewa,,

  • @sumanasuma7485
    @sumanasuma7485 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 หลายเดือนก่อน

    Tharuwan saranai ape sirta

  • @gayanasanjeewa1658
    @gayanasanjeewa1658 3 หลายเดือนก่อน +1

    සාදු සාදු