බිහිසුනු සුලිකුණාටු මැද්දේ මිනිස් පුලුටක් නැති නගරයක සිදු උනු ඩො.මි 600 | Sinhala Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2023
  • අද කතාවේ නම තමා the hurricane heist. කතාව ගැන සරලව කියනවනම් මේ කතාවෙ වෙන්නේ ඉතාමත් දරුනු සුලි කුනාටු තත්වයක් නිසා මිනිසුන් ඔවුන් ඉන්න නගරය අතහැර ඩ්මනවා මේ අවස්තාව ප්‍රයෝජනයට අරගෙන නගරෙයේ තැන්පත් කරලා තියෙන්න ඩො.මි 600 මංකොල්ල කන්න යන සිදුවීමක් තමා මේ කතාවේ තියෙන්නේ.
    ෆිල්ම් එක Download කරගැනීමට සහ අලුත්ම සිනමා News ලබාගැනීමට මෙම Telegram චැනලයට ජොයින් වෙන්න - t.me/cinemacharikawa
    #sinhalamoviereviews #movieexplainedinsinhala #cinemacharikawa
    ▶️Music: Power Music Factory
    Channel URL: / powermusicfactory
    ▶️We do not claim any ownership or credit for the copyrighted material used in this video. All rights belong to their respective owners. If you have any copyright concerns, please contact us at cinemacharikawainfo@gmail.com and we will address them promptly.

ความคิดเห็น • 152

  • @chamodudayanga2394
    @chamodudayanga2394 หลายเดือนก่อน +3

    Style එක වෙනස් කරන්න එපා බ්රෝ, මේ විදිය මරු, ❤️❤️

  • @DewminiBandara-rv9vq
    @DewminiBandara-rv9vq หลายเดือนก่อน +2

    ඔයා කියන විදිහට මට හරි ආසයි .කටහඩ ලස්සනයි හැමදෙම පැහැදිලි .thanks ♥️♥️

  • @EveryGamer-fv7lo
    @EveryGamer-fv7lo 4 หลายเดือนก่อน +16

    එක එකා කියන ඒවා ගනන් ගන්න එපා bro මේ විදිහ පට්ට. 😍

  • @dewonofficial6170
    @dewonofficial6170 7 หลายเดือนก่อน +12

    මෙන්න ෆිල්ම් මරු ඈ මරු දාලා තියෙන ෆිල්ම් ඔක්කොම බලලා තියෙන්නෙ මන් ❤🎉

  • @IshuDesilva5
    @IshuDesilva5 7 หลายเดือนก่อน +16

    ඔයා ගේන කතා නම් ඉතින් සුපිරිම සුපිරි🔥

  • @molithsasmika
    @molithsasmika 7 หลายเดือนก่อน +6

    පට්ට ආසවෙන් බලන්න පුලුවන් පිල්ම්😍🌍🔥

  • @DiliniAshika-xc9ut
    @DiliniAshika-xc9ut 7 หลายเดือนก่อน +3

    ඔයාට අහු වෙන්නෙම මේ වගේ ෆිල්ම් මද 😂😂😂😂 හැබැයි සුපිරි මල්ලියෝ❤❤❤

  • @Charithproduction
    @Charithproduction 3 หลายเดือนก่อน +2

    අඩේ මේකනම් පට්ට ඈ
    සුපිරී 😂❤❤

  • @user-jj1kp9xt8x
    @user-jj1kp9xt8x 4 หลายเดือนก่อน +2

    patta supiri venasma voice akatan oyata thinne ganan ganna apa kauru mona kiwsth oyage gama yanna good luck♥️👍♥️👍

  • @nisaliann5715
    @nisaliann5715 7 หลายเดือนก่อน +2

    බණ කියනවා වගේ අදින්නේ නැතුව කියන්න. ඒක හදාගත්තොත් සුපිරි review එකක් ❤

  • @AveeshaAveesha-oz7rr
    @AveeshaAveesha-oz7rr 2 หลายเดือนก่อน +1

    ලස්සනයි..ඔය විදියටම කරන්න

  • @MaheshEkanayaka-cg9ew
    @MaheshEkanayaka-cg9ew 7 หลายเดือนก่อน

    ඉල්ලපු විදිහේ වීඩියෝ එකක් දැම්මා.. එල සහෝ

  • @themiyadeshan4917
    @themiyadeshan4917 12 วันที่ผ่านมา

    ආසම film review කරන කෙනා voice එක මරු ❤️

  • @NamiduTharuneth-ed4cq
    @NamiduTharuneth-ed4cq 7 หลายเดือนก่อน

    Dapu gmn awoo vdio ek supiriii...♥

  • @asithafernando3602
    @asithafernando3602 7 หลายเดือนก่อน +1

    Gemmak kollo

  • @thisarabandara4997
    @thisarabandara4997 7 หลายเดือนก่อน +18

    අත්ලාන්තික් සාගරය ආශ්‍රිතව ඇති වෙන සුලි කුණාටු හරිකේන් කියලා හදුන්වන්නෙ..හැබැයි අත්ලාන්තික් සාගරයේ උනත් කැරීබියන් දූපත් අවට ටොනාඩෝ නමින් සුලි කුණාටු හදුන්වන්නෙ.😊

  • @prasannaliya610
    @prasannaliya610 7 หลายเดือนก่อน +1

    Ekenma supiri 💯💯💯💯👊👊👊❤️❤️

  • @BinaraGta
    @BinaraGta 7 หลายเดือนก่อน +3

    ඔයා දන්නවද දැන් tg එකේ movi එකක් දැම්මහම තමයි ඔයා වීඩියෝ එකක් දාලද කියලා බලන්න එන්නේ 🦉

  • @Sathsarasathsara-hu9fw
    @Sathsarasathsara-hu9fw 7 หลายเดือนก่อน +3

    අයියේ ඊලගට ambulance movie එක ගෙන්නකො එකත් මන්කොල්ල කන movie එකක් ඊට වඩා policeයෙන් පැනලා යන එකක් එක මරු එක ගේන්නකො

  • @JaniduBimsara-cp6el
    @JaniduBimsara-cp6el 7 หลายเดือนก่อน +1

    Supiri❤❤ai film danna parakku venne😢

  • @ChaRuX
    @ChaRuX 7 หลายเดือนก่อน +3

    ඒක මරු ❤

  • @lamiya8433
    @lamiya8433 7 หลายเดือนก่อน +3

    පට්ට❤

  • @Sadu875
    @Sadu875 7 หลายเดือนก่อน

    සුපිරි brother 👊

  • @nishadchamika966
    @nishadchamika966 7 หลายเดือนก่อน +2

    Film eka maru tikak adina gathiya adukaranda

  • @zeroxff69
    @zeroxff69 3 หลายเดือนก่อน

    ඒක පට්ට❤

  • @LakshithaSenarathna-qz7mk
    @LakshithaSenarathna-qz7mk 7 หลายเดือนก่อน

    බන නන් නෙමේ අපී ඒ කාලේ ඉදන් මෙකේ ඉන්නේ එක සුපිරි ඔහොම්ම කරන් යන්න

  • @janithachampika9790
    @janithachampika9790 3 หลายเดือนก่อน +2

    Supriya💟

  • @billabigfan103
    @billabigfan103 7 หลายเดือนก่อน +1

    අන්තිම මරු❤

  • @ravinduindeepa22
    @ravinduindeepa22 7 หลายเดือนก่อน +1

    Supiri pari 🥰😹

  • @user-jaanuganegodaavi
    @user-jaanuganegodaavi 7 หลายเดือนก่อน

    පට්ට.❤

  • @AveeshaAveesha-oz7rr
    @AveeshaAveesha-oz7rr 2 หลายเดือนก่อน +1

    මරු

  • @ShyaminiIshanka
    @ShyaminiIshanka 5 หลายเดือนก่อน +1

    සුපිරි

  • @BinaraGta
    @BinaraGta 7 หลายเดือนก่อน +2

    ඔයා recap කරා කියන්නේ ආයේ කතාවේ බලන්න දෙයක් නෑ කියන එක 🦉

  • @Amila-wm7sd
    @Amila-wm7sd 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤️😍🫣

  • @user-tz7ww7gu6v
    @user-tz7ww7gu6v 7 หลายเดือนก่อน +1

    Ane oyge voice eka ......😍

  • @user-os7xr5dy8j
    @user-os7xr5dy8j 7 หลายเดือนก่อน

    පට්ට❤❤

  • @user-qr6td3hq1e
    @user-qr6td3hq1e 4 หลายเดือนก่อน

    Supiri😅

  • @colournature.m.m.sandalu8813
    @colournature.m.m.sandalu8813 7 หลายเดือนก่อน +2

    දාපු ගමන්ම බලනෝ🎉❤

  • @danukadilshan1842
    @danukadilshan1842 7 หลายเดือนก่อน

    Supiri

  • @sunojchamindu1737
    @sunojchamindu1737 7 หลายเดือนก่อน +1

    supiri ❤❤❤

  • @tharuntharun6965
    @tharuntharun6965 7 หลายเดือนก่อน

    Fav channel ❤

  • @DanuBoy-kn8ey
    @DanuBoy-kn8ey 7 หลายเดือนก่อน +1

    Robbery movies thamayi oni ❤️‍

  • @LakshanArabage
    @LakshanArabage 7 วันที่ผ่านมา

    අනේ මචන් ට්‍රාන්ස්ප්‍රෝමස් ෆිල්ම් සීරියස් එක දියන් මුල ඉදන්ම...🥲❤️‍🩹

  • @kasungavi7048
    @kasungavi7048 7 หลายเดือนก่อน

    සුපිරි end එක

  • @Madava-hz9rh
    @Madava-hz9rh 6 หลายเดือนก่อน +1

    Oyage katahadanam niyama

  • @hashanamantha3951
    @hashanamantha3951 7 หลายเดือนก่อน

    meka hodaiiiiiiiii oya niyamaiiiiiiii

  • @SLmodifiedwould18977
    @SLmodifiedwould18977 4 หลายเดือนก่อน +2

    මේ අයියා මට Fast 1-6 ta yanakan eke video tika denna puluwanda

  • @user-kj5we4yx9p
    @user-kj5we4yx9p 7 หลายเดือนก่อน

    අයියේ , THE 100 ටීවී සීරියස් එකත් ගේන්නකෝ......
    ඔයාගේ කටහඩ මරූ...........................

  • @isurusanjeewa1746
    @isurusanjeewa1746 7 หลายเดือนก่อน

    පට්ටා

  • @sasika3577
    @sasika3577 5 หลายเดือนก่อน

    ඒ අන්තිමට අදින එක අහන් ඉන්ඩ බෑ

  • @alonelife9108
    @alonelife9108 7 หลายเดือนก่อน +1

    Cupiriyak comloh❤

  • @treddyx3588
    @treddyx3588 5 หลายเดือนก่อน

    අදින එක අඩු කලානම් මරු

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e 5 หลายเดือนก่อน +2

    ❤😊

  • @supunprasad4845
    @supunprasad4845 7 หลายเดือนก่อน

    Rise of the legend eka ona

  • @SandeepaLakdinu
    @SandeepaLakdinu 5 หลายเดือนก่อน +1

    අපිටඅ කියන්නඅ තියෙන්නේ අදින්නඅ එපා කියලා 😂

  • @vihangafernando3257
    @vihangafernando3257 7 หลายเดือนก่อน +1

    සුපිරි ❤️

    • @ssh126
      @ssh126 7 หลายเดือนก่อน

      Lamsan gel lamek..👉👈🌚♥️

  • @mangalapradeep4813
    @mangalapradeep4813 7 หลายเดือนก่อน

    එකම Type එකේ ඒවම දාන්නේ නැතිව ඔක්කොම දාමු brother

  • @srehanblocks5705
    @srehanblocks5705 5 หลายเดือนก่อน +1

    මොනාවුනත් ශෝක් බන ඩිංගිත්ත😂

  • @MTIOWEN
    @MTIOWEN 7 หลายเดือนก่อน

    Adath gammk

  • @AdeeshaDulika-xi2tx
    @AdeeshaDulika-xi2tx 7 หลายเดือนก่อน

    Indianage film ekak one මචෝ ❤️❤️

  • @dhanaushkasachith3221
    @dhanaushkasachith3221 7 หลายเดือนก่อน +4

    අදින් නැතුව...... කිව්වනම්........ අහන් ඉන්න....... ආස හිතෙයි.......... තවත්..........හාද.........

  • @user-ge3yg2ln7j
    @user-ge3yg2ln7j หลายเดือนก่อน

  • @himalsudu
    @himalsudu 7 หลายเดือนก่อน +1

    Ochchcharaaaaaaaaa
    Adinnaaaaaaaa
    Epaaaaaaaa
    Appiriyaiiiii
    Haaaaaaaa daaaa
    😂

  • @chelankinisuru39
    @chelankinisuru39 หลายเดือนก่อน

    ❤❤❤

  • @amithamith3471
    @amithamith3471 7 หลายเดือนก่อน +1

    😍🥰

  • @kaveesharukshan
    @kaveesharukshan 6 หลายเดือนก่อน +1

    මේ දෙන්නට..... දැන්......
    මුදලුත්...... ඉන්නේ...... තමයි....😂

  • @user-kx3lh9ok9m
    @user-kx3lh9ok9m 7 หลายเดือนก่อน

    👌👌

  • @AdeeshaDulika-xi2tx
    @AdeeshaDulika-xi2tx 7 หลายเดือนก่อน +1

    වාසි වාසි ❤️❤️❤️

  • @VinodMaduranga-zn5qh
    @VinodMaduranga-zn5qh 7 หลายเดือนก่อน

    ❤️💯

  • @sameerarukmal5935
    @sameerarukmal5935 5 หลายเดือนก่อน

    ඔක්කොම හොඳට කරනවා අදින එක තමා අවුල

  • @chamii2002
    @chamii2002 7 หลายเดือนก่อน

    mad max film එක ඕන 😍

  • @user-np5yp5yz9k
    @user-np5yp5yz9k 7 หลายเดือนก่อน +1

    ජී.එල් පීරිස් වගේ කතා කරන්නේ 😂😂😂

  • @BinaraGta
    @BinaraGta 7 หลายเดือนก่อน +1

    End එකනම් පොඩ්ඩක් අවුල් 🦉

  • @cristinateena911
    @cristinateena911 7 หลายเดือนก่อน

    Kathawa hodai epawenne kiyana 😢 wedeyata

  • @user-pn8ty5lp1c
    @user-pn8ty5lp1c 6 หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @SenukaKithnada-lr9vl
    @SenukaKithnada-lr9vl 3 หลายเดือนก่อน +1

    Monny hest 5 dennakoo😢

  • @rasansandeepa527
    @rasansandeepa527 7 หลายเดือนก่อน

    ❤❤

  • @ssh126
    @ssh126 7 หลายเดือนก่อน +1

    ඉතින් අරුත් සල්ලි හොරකම් කරන්න ගියේ , මුනුත් අවසානෙට සල්ලි හොරකම් කරපු එක කරේ..දෙගොල්ලම එකයි මට නම්..🤣🤣

  • @hansikagayani6034
    @hansikagayani6034 6 หลายเดือนก่อน +1

    Kathawa kiyaddi ai ane adinne ehema nathi unanm lassani

  • @user-tu2xh6dz5n
    @user-tu2xh6dz5n 7 หลายเดือนก่อน +1

    Katha nm. Upiri ar anthimt adinnthuv hitiynm hri 🥲😂

  • @TharakaBappa8495
    @TharakaBappa8495 7 หลายเดือนก่อน

    ♥♥♥♥

  • @amiladesilva6801
    @amiladesilva6801 7 หลายเดือนก่อน

    Mawagaththu voice ehekin bana kiynwa wage nathuwa normal kiwuwnm hondai..

  • @rajapakshachalaka3369
    @rajapakshachalaka3369 7 หลายเดือนก่อน

    Teligarm link eka dpnko ❤️

  • @dinojkumal5313
    @dinojkumal5313 7 หลายเดือนก่อน

    tresher hunter film ona

  • @rukmanjayawardana7374
    @rukmanjayawardana7374 7 หลายเดือนก่อน

    🙂👍❤️💯☑️

  • @kaveesharukshan
    @kaveesharukshan 6 หลายเดือนก่อน +1

    Bro Gama koheda

  • @Dinushkamihiran
    @Dinushkamihiran 10 วันที่ผ่านมา

    Suparr

  • @LalithWitharana
    @LalithWitharana 4 หลายเดือนก่อน

    ඓ බන් මෙම අදින්නෙ

  • @sampathJayarathna-hd1oe
    @sampathJayarathna-hd1oe 6 หลายเดือนก่อน +1

    Machan katawa kiyadi ලොල්ලෙක් wageadinna epa...mala painawa...katawa epa wenawa...

  • @gihansathish6248
    @gihansathish6248 5 หลายเดือนก่อน +1

    උබ කතා කරන විදිහට එපා වෙනවා බලන්න.. අදිනනනන එකකකක නවත්තපන්න්න්න්න්න්😂

  • @user-reality168
    @user-reality168 7 หลายเดือนก่อน

    😮

  • @sajithdewinda887
    @sajithdewinda887 หลายเดือนก่อน

    මොකද බන් අදින්නේ එපා වෙනවනේ😊

  • @MAXRasal
    @MAXRasal 2 หลายเดือนก่อน

    99k ☺️

  • @user-gt9fh4gk9c
    @user-gt9fh4gk9c 7 หลายเดือนก่อน

    ඔච්චරරර.....අදින්නනන.....
    එපාපාපා....

  • @asithafernando3602
    @asithafernando3602 7 หลายเดือนก่อน +1

    Uba satiyakata ekakwat dapan epa wenawa

  • @user-kq6bx8xo6k
    @user-kq6bx8xo6k 7 หลายเดือนก่อน

    අන්තිමට අරුන් තුන් දෙනානෙ බලම් ගියාම මංකොල්ල කාලා තීන්නෙ😂

  • @RashenKavishka-xi6cq
    @RashenKavishka-xi6cq 7 หลายเดือนก่อน

    Mm

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 7 หลายเดือนก่อน

    Adenne natuwa hereyata keyanna

  • @ChathurangaDissanayaka-dz8ym
    @ChathurangaDissanayaka-dz8ym 2 หลายเดือนก่อน

    ඔය අදින් නැති අයියාල කරන්නකො මෙක එහෙනම්

  • @amilaniroshan5056
    @amilaniroshan5056 7 หลายเดือนก่อน +2

    මේක පට්ට මූවී එක🔥🔥