නැතිවුන රැජිනගේ ආභරණ සොයන්න ගිහින් එංගලන්තයේ රජ වූ රහස් පරීක්ෂක Mr Bean | Sinhala Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2024
  • අද කතාවේ නම තම mr bean. විහිලු ලෝකේ රජ වූ mr bean රහස් පරීක්ශකයෙක් විදියට එංගලන්ත රැජිණගේ නැතිවූ ආභරණ සොයා යන මෙහෙයුමක් ගැන තමා කතාවේ තියෙන්නේ.
    ෆිල්ම් Download කරගැනීමට සහ අලුත්ම සිනමා News ලබාගැනීමට මෙම Telegram චැනලයට ජොයින් වෙන්න - t.me/cinemacharikawa
    #sinhalamoviereviews #movieexplainedinsinhala #cinemacharikawa
    ▶️Music: Power Music Factory
    Channel URL: / powermusicfactory
    ▶️We do not claim any ownership or credit for the copyrighted material used in this video. All rights belong to their respective owners. If you have any copyright concerns, please contact us at cinemacharikawainfo@gmail.com and we will address them promptly.

ความคิดเห็น • 124

  • @revelationworld5815
    @revelationworld5815 5 หลายเดือนก่อน +37

    මම මේක බලලා තියනවා, ඔයාගේ voice එකෙන් මම හිතුවේ නෑ ජෝක් එකක් මෙච්චර සංකීර්ණ විදියට විස්තර කරන්න පුලුවන් කියලා ..... ඒ film එක බැලුවට වඩා දෙයක් අද මම දැක්කා.... තමුසෙ මායාකාරයෙක්....මාර ටැලන්ට්.... ❤❤❤❤❤❤❤❤

  • @dinujayadeshan9155
    @dinujayadeshan9155 5 หลายเดือนก่อน +13

    මග බලන් හිටියෙ විඩ්යො එකක් දානකන් ❤අයියගෙ කටහඩ නම් පිස්සුවක් ❤❤

  • @DKSILENT-fz1zx
    @DKSILENT-fz1zx 5 หลายเดือนก่อน +47

    බීන් නම් අාතල් ලෝකයයි 😂❤

    • @user-wm7zc5ix7y
      @user-wm7zc5ix7y 5 หลายเดือนก่อน

      Bus nnunununuon😅ononjj😅no 31:24

  • @manja-nx9kf
    @manja-nx9kf 2 หลายเดือนก่อน +3

    සුපිරි කියන්න වචන නෑ සතුටටත් ඇඬෙනවා 😂😂😂😂😂😂😂😂😂

  • @MangalaPriyadarshani-yc4ic
    @MangalaPriyadarshani-yc4ic 5 หลายเดือนก่อน +11

    හිනා කාල මැරෙනවා හුස්ම ගන්නත් බැ🤣

  • @Thamuu_Page
    @Thamuu_Page 5 หลายเดือนก่อน +3

    Mr.Been Kiyanne. Charithayak.Thama😅.Ammo.Asama.Dayal.ekak.Aaa. Respect sir💯

  • @Sachiandsashi
    @Sachiandsashi 9 วันที่ผ่านมา +1

    ඒක මරු 👍❤️💐

  • @xxxalivemind
    @xxxalivemind 4 หลายเดือนก่อน +3

    සුපිරි කොලෙක් ඔයානම් අයියෙ නියම රිවිව් එල සුබ ගමනක් පතනවා ඔයා video එක හදන්න ගන්න වෙහෙස නිසා 😢

  • @superaviya300
    @superaviya300 5 หลายเดือนก่อน +4

    එයි කිය කිය ඉදියෙ
    ❤❤❤

  • @Vinugarlffytgamevidio
    @Vinugarlffytgamevidio 5 หลายเดือนก่อน +17

    මෙකනම් මරු මගෙ අයියෙ😘

  • @manojmalinga
    @manojmalinga 5 หลายเดือนก่อน +3

    අම්මෝ😂😂😂😂 හිනාගිහින් බඩත් කොරවුනා😅😅😅

  • @dulshansanith462
    @dulshansanith462 5 หลายเดือนก่อน +6

    අයියෙ ලග ලග විඩියෝ දාන්නකෝ❤

  • @oshadabosa3864
    @oshadabosa3864 5 หลายเดือนก่อน +3

    වෙනද වගෙ අදත් සුපිරියක් අයියෙ❤❤❤❤

  • @jayanthichathurangani9954
    @jayanthichathurangani9954 5 หลายเดือนก่อน +4

    මේකේ ඉතුරු කතා ටිකත් ඔනි ❤️

  • @maheshikadesilva6843
    @maheshikadesilva6843 5 หลายเดือนก่อน +1

    Patta bn

  • @sampathkumara6940
    @sampathkumara6940 5 หลายเดือนก่อน +2

    Ek maru sudda ⚡

  • @KavishkaDhananjaya-wm1si
    @KavishkaDhananjaya-wm1si 5 หลายเดือนก่อน +5

    ඉතුරු එකත් හෙටම ඔ්නෙ❤😊

  • @tharuntharun6965
    @tharuntharun6965 5 หลายเดือนก่อน +5

    Battle ship one😢

  • @dinuherath-ds4ee
    @dinuherath-ds4ee 5 หลายเดือนก่อน +1

    superiyak tamai❤

  • @AsalaKesara
    @AsalaKesara 5 หลายเดือนก่อน +1

    ado eka patta bn

  • @user-sv6fq3vl7f
    @user-sv6fq3vl7f 5 หลายเดือนก่อน +4

    Ada podak parakku unane balanna 😘😘Hamadama video danoko❤❤

  • @ChanakaMalinda
    @ChanakaMalinda 5 หลายเดือนก่อน +4

    අද 3 වෙනියා 😊❤

  • @vithanagedilrukshi6305
    @vithanagedilrukshi6305 5 หลายเดือนก่อน +1

    කතාව නම් ලස්සනයි ❤

  • @ShenalDevil
    @ShenalDevil 5 หลายเดือนก่อน +1

    Supiri ❤️❤️

  • @harsha_bbh
    @harsha_bbh 5 หลายเดือนก่อน +1

    බොද කරන්න එපා😒👍 විඩියො එක ලස්සනයි😻💗

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu 5 หลายเดือนก่อน +4

    👍👍👍

  • @Maavii1234
    @Maavii1234 5 หลายเดือนก่อน +2

    ♥️♥️

  • @dinudanu5404
    @dinudanu5404 5 หลายเดือนก่อน +2

    අනේ ඒ වගේ හිනාවෙලා ඉන්න පුලුවන් films වැඩිපුර දාන්න....... මොකද ගහගන්න කපා ගන්න මරාගන්න ඒවා අහලා දැකලා තවත් මනස අවුල් වෙනවා.... මේවා කොච්චර බොළද උනත් මොහොතක ට හරි හැමදේම අමතක වෙලා mind එක balance වෙනවා....

  • @senulagamingyt5956
    @senulagamingyt5956 5 หลายเดือนก่อน +3

    මම 6 වෙනියා 🎉

  • @sarojaniweerasekara1157
    @sarojaniweerasekara1157 5 หลายเดือนก่อน

    Eka maru ane 😂😂😂

  • @slfishing3132
    @slfishing3132 5 หลายเดือนก่อน +1

    Eka 🔥

  • @Vihanga_dias
    @Vihanga_dias 5 หลายเดือนก่อน +3

    2 ඕනෙ

  • @nishelhimsaraa4652
    @nishelhimsaraa4652 5 หลายเดือนก่อน

    Next one ikmanatama

  • @user-ky5yy6qn6n
    @user-ky5yy6qn6n 5 หลายเดือนก่อน +1

  • @sanjusanjali
    @sanjusanjali 5 หลายเดือนก่อน +1

    Supiri🎉😂🤣🤣

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e 5 หลายเดือนก่อน +2

    👍❤️

  • @sudeshphotograpy6229
    @sudeshphotograpy6229 5 หลายเดือนก่อน +1

    Wow athal

  • @user-yd2hy5xy3c
    @user-yd2hy5xy3c 5 หลายเดือนก่อน +3

    we want next episode rapidly

  • @user-qe3nn8rp1x
    @user-qe3nn8rp1x 5 หลายเดือนก่อน +2

    අම්මෝ අම්මෝ ඒක
    කාටද ඉතුරු ඒවත් බලන්න ඔනේ...😅

  • @DipunGangadara-nk5hx
    @DipunGangadara-nk5hx 5 หลายเดือนก่อน +2

    ඉතුරු කතා ටිකත් ඉක්මනට ඕනෙ

  • @dasunudayanga125
    @dasunudayanga125 5 หลายเดือนก่อน +1

    3 තමා පට්ට😄

  • @DSLALEXGAMER
    @DSLALEXGAMER 5 หลายเดือนก่อน +1

    gammak

  • @ravindusithijaya7029
    @ravindusithijaya7029 5 หลายเดือนก่อน +1

    🖤💯

  • @Thushaktharajayantha
    @Thushaktharajayantha 5 หลายเดือนก่อน +2

    National thresher 3 one ayiye 🫶‼️

  • @nishanthajayasinghe2898
    @nishanthajayasinghe2898 5 หลายเดือนก่อน

    Mr.beenge funny 😂😂😂wada maru

  • @Termy609
    @Termy609 5 หลายเดือนก่อน +1

    පට්ටම අනේ 😂

  • @WKDanapala
    @WKDanapala 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @Story_Mentors2011
    @Story_Mentors2011 5 หลายเดือนก่อน +2

    ඉතුරු ඒවා ඕනෙ

  • @dmtmusic1491
    @dmtmusic1491 5 หลายเดือนก่อน

    පට්ට්ට්ට්ට්ට්

  • @DA_Tricks
    @DA_Tricks 5 หลายเดือนก่อน +1

    මම හිතන්නේ........ඒකනම්......මරු කියලා..........

  • @user-ez7lz8zu5u
    @user-ez7lz8zu5u 5 หลายเดือนก่อน +1

    😂😂❤

  • @premadasapathirana5676
    @premadasapathirana5676 5 หลายเดือนก่อน

    E 2nd part ekath oni❤

  • @rasikaravihansa516
    @rasikaravihansa516 5 หลายเดือนก่อน +1

    Anith katha okkoma one ❤❤

  • @milinduprabasvara8486
    @milinduprabasvara8486 5 หลายเดือนก่อน +2

    Anith katka tikath ona😊😊

  • @user-zn9mn5sz5s
    @user-zn9mn5sz5s 5 หลายเดือนก่อน

    Ane thawa film one please

  • @Chamath_Weerasinghe.____
    @Chamath_Weerasinghe.____ 5 หลายเดือนก่อน +1

    අම්මෝ ආතල් 😹

  • @JayasingheJayamal
    @JayasingheJayamal 5 หลายเดือนก่อน

    Ekanam pissuwak ❤❤❤❤

  • @user-fx8jn7oj7f
    @user-fx8jn7oj7f 5 หลายเดือนก่อน +2

    Ithuru ewath one kollo ikmanata

  • @PrabhaviArushika
    @PrabhaviArushika 5 หลายเดือนก่อน +1

    නම් හරියට කියන්න.

  • @Tipuwa
    @Tipuwa 5 หลายเดือนก่อน +3

    Ada dawaluth hithuwa uba merilad kiyala 😅

  • @Zero_edits_917
    @Zero_edits_917 5 หลายเดือนก่อน +1

    Ammo 😅😅

  • @wija9999
    @wija9999 5 หลายเดือนก่อน +1

    අනිත් ටිකත් ඔනේ....

  • @user-lt4xe7pl7v
    @user-lt4xe7pl7v 5 หลายเดือนก่อน +3

    2.3.4 ඔක්කොම ඕනේ❤

  • @HIMA-pg1ie
    @HIMA-pg1ie 5 หลายเดือนก่อน

    අම්මෝ 😂💔

  • @vijithakumara340
    @vijithakumara340 5 หลายเดือนก่อน

    සුපිරිම ආතල් එකක් 😂😂

  • @Prabhash_kaushalya
    @Prabhash_kaushalya 5 หลายเดือนก่อน +2

    Anith ekth oneeee

  • @d.m.wbandara9069
    @d.m.wbandara9069 5 หลายเดือนก่อน

    Elegant video ekata Harry Potter danna

  • @nipunkavidu4452
    @nipunkavidu4452 5 หลายเดือนก่อน +1

    බීන් මරු 😅🔆 ඩයල් එකක්

    • @mihirijayakody
      @mihirijayakody 5 หลายเดือนก่อน

      mona bean genada kiyanne

  • @asithafernando3602
    @asithafernando3602 5 หลายเดือนก่อน +2

    Me kata set ne sahodaraya

  • @DilshanPriyankara-mj7zk
    @DilshanPriyankara-mj7zk 5 หลายเดือนก่อน +2

    ඉතුරු tika dennako

  • @user-ww1ml1nr9f
    @user-ww1ml1nr9f 5 หลายเดือนก่อน +2

    Anith ewath dannako😢

  • @MavinduLayan-dt6mc
    @MavinduLayan-dt6mc 5 หลายเดือนก่อน +2

    Mr.Been ga tawa film ona

  • @musi891
    @musi891 5 หลายเดือนก่อน +1

    අයියා දාන ෆිල්ම් වලට වහවතුණු කට්ටිය කෝ

  • @Rocky_Boss_Official
    @Rocky_Boss_Official 5 หลายเดือนก่อน +2

    ආතල් හූට්ටෝ ඉතුරු ඒව්ත් ඕන

  • @niroshanasl285
    @niroshanasl285 5 หลายเดือนก่อน +1

    1,2oneee

  • @theblack.z
    @theblack.z 5 หลายเดือนก่อน

    ඉතිරි ටිකත් දාන්න

  • @dinushamadushan5985
    @dinushamadushan5985 5 หลายเดือนก่อน +2

    ONNA

  • @hansanadinuwara6916
    @hansanadinuwara6916 5 หลายเดือนก่อน

    Chapter 2 ekath oniii

  • @user-hb8tn6ex8k
    @user-hb8tn6ex8k 5 หลายเดือนก่อน

    Ithuru katha tikath onii bosa ❤ maru athal hode 😅😅

  • @NethmaBihan
    @NethmaBihan 5 หลายเดือนก่อน +2

    ආතල් බින්

  • @NimaNima3
    @NimaNima3 5 หลายเดือนก่อน +2

    Oni

  • @imankavinga4471
    @imankavinga4471 5 หลายเดือนก่อน +2

    බලන බලන පියවරක් ගානෙම කුතුහලයක් ඇති වෙන ෆිල්ම් ගෙන්නකෝ අයියේ

  • @dhanachami2190
    @dhanachami2190 5 หลายเดือนก่อน +1

    ඉතිරි ටිකත් ඔිනි

  • @DJJEEWASKBOYS
    @DJJEEWASKBOYS 5 หลายเดือนก่อน +3

    mr been ට ජොනි කියන නම සෙට් නෑ නේ 😂

  • @aabidhmirza8859
    @aabidhmirza8859 5 หลายเดือนก่อน +2

    Ape ratatath une jonita uana de ne😂😂😂😂

  • @chamidulashan5868
    @chamidulashan5868 5 หลายเดือนก่อน +1

    මේකෙ අනික් කොටස් ටිකත් දෙන්නකෝ

  • @tharangamadushanka3166
    @tharangamadushanka3166 5 หลายเดือนก่อน +1

    Oniii.....10 පාරකට වඩා බලලා ඇති මෙික😂😂

  • @pasindunuwan9654
    @pasindunuwan9654 5 หลายเดือนก่อน +2

    😂😂😂ammoo anthimt biin dakka kiyl ruupyk adpu porth innwaaa😂😂😂😂

  • @user-yj8ww7ot9d
    @user-yj8ww7ot9d 5 หลายเดือนก่อน +1

    අඩෝ😂😂😂😂

  • @shamikaravindrajith7311
    @shamikaravindrajith7311 5 หลายเดือนก่อน

    ( The Peripheral ) මේ පිල්ම් එකත් දාන්නකො

  • @Hansika447
    @Hansika447 5 หลายเดือนก่อน +2

    😂😅😅😅😅😅

  • @niroshanpriyantha2997
    @niroshanpriyantha2997 5 หลายเดือนก่อน

    Jhony english anith ekath oni

  • @yt_respect_pancha_h
    @yt_respect_pancha_h 3 วันที่ผ่านมา

    😅😂

  • @kamaldeshapriya3290
    @kamaldeshapriya3290 5 หลายเดือนก่อน +1

    අඩෝ... පොඩ්ඩක් හොඳට බලපන් අර අන්තිමට පත්තරේ බලන මිනිහව නේද ජොනියා අර දැක්කා කියල චිත්රෙට ඇන්ඳෙ...😂😂

  • @user-jh5zg1zd6b
    @user-jh5zg1zd6b 5 หลายเดือนก่อน +2

    "Sex education" TV series එක කරන්නකො

  • @Sl_Tinura_Gang
    @Sl_Tinura_Gang 5 หลายเดือนก่อน +2

    😂😂

  • @MrAsrock
    @MrAsrock 5 หลายเดือนก่อน

    Ade aluth ep eka nane bro

  • @EpicXplorer-2010
    @EpicXplorer-2010 5 หลายเดือนก่อน +1

    ithuru ekath one

  • @lahirumadushn1221
    @lahirumadushn1221 5 หลายเดือนก่อน

    ⁣ඉතුරැ කතා ටීකත් දාන්න

  • @kaveeshasandamali9258
    @kaveeshasandamali9258 5 หลายเดือนก่อน +2

    Ithuru ewath genna