මම වැඩිකල් මේ ඇමතිකමේ ඉන්නේ නෑ? | ජනමාධ්‍ය ඇමතිකමේ වැඩ භාරගත්ත නලින්දගෙන් හොල්මන් කතාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 210

  • @rwnmkumari1684
    @rwnmkumari1684 7 วันที่ผ่านมา +83

    තනතුර නෙමෙයි වැදගත් සහෝදරයා ඔබේ දායකත්වය ❤❤❤

  • @sasindunimsara377
    @sasindunimsara377 4 วันที่ผ่านมา +34

    දූන්නූ ජන්දයට පූදූම ආඩම්බරයක්... ආදරෙයි හැමොටම ආදරණීය දවසක් සියලු දෙනාට බූදූ සරණයි

  • @Nihara2023-i2l
    @Nihara2023-i2l 7 วันที่ผ่านมา +60

    සහෝදරයා ඔබලා මේ රට ඉතාමත් ඉක්මනටම හරිමාර්ගයට ගන්න බව නියතයි❤ .මාතෘභූමියට විජය වේවා ❤❤❤❤🙏🧭

  • @sandaruwant
    @sandaruwant 4 วันที่ผ่านมา +31

    අනුරට පස්සේ ඕනම දෙයක් බැලන්ස් කරන්න පුලුවන් කෙනෙක් තමා නලින්ද..මට දකින විදියට ඊලග Npp Leader ...😊😊👍👍

    • @kanti7069
      @kanti7069 3 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤Attha

  • @rvandephili
    @rvandephili 7 วันที่ผ่านมา +45

    ජෙප්පොත් එක්ක සෙල්ලම් බෑ බය්යෝ ටොය්යෝ වගේ නෙමෙයි
    කෙලින් වැඩ කරන්න ඕන වංගු බෑ.මාලිමාවට ජයවේවා

  • @thinusnature471
    @thinusnature471 7 วันที่ผ่านมา +56

    ඕප දූප අහන මාධ්‍ය වේදින්ට පුහුණුව ක් දෙන්න..පාරවල් දිගට..

  • @Thukuliya.123
    @Thukuliya.123 7 วันที่ผ่านมา +25

    නියම කොල්ලෙක්...❤❤❤ ජය

  • @ishanivm
    @ishanivm 7 วันที่ผ่านมา +111

    අනුරගෙ කාබන් කොපිය තමයි නලින්ද.. රටට ජය 👍✌🧭✌

  • @damayanthijayasekara2542
    @damayanthijayasekara2542 4 วันที่ผ่านมา +25

    අතීතයේදී මෙන් දේශාභීමානී ගීත උදෑසන දරුවන්ට ඇසීමට සලස්වන්න.
    හරසුන් ටෙලිනාට්‍යය රාත්‍රියේදී විකාශනය වීම නැවත්වීමට පියවර ගන්න, දරුවන්ගේ මනස විනාශ කරන්නට ඒවා බලපාන නිසා.

    • @mlb12345
      @mlb12345 3 วันที่ผ่านมา +1

      හොද අදහසක්

    • @RTFR-world_84
      @RTFR-world_84 3 วันที่ผ่านมา +4

      මමත් එකෙන්ම එකගයි ඒ වැඩේට....ඉස්සර මට මතකයි අපිට අහන්න ලැබුනේ දේශාභිමානී ගීත උදෙන්ම...ඒවා අහලා තමයි ඉස්කෝලෙ යන්නේ...

  • @sarathkumara5183
    @sarathkumara5183 4 วันที่ผ่านมา +17

    දැන්....දැන් තමා අපි දුන්න කතිරයේ වටිනාකම දැනෙන්නෙ මේ වටිනාකම එන්න එන්න වැඩිවෙනවා අවුරුදු පහ ගෙවී අවසන් වනවිට මිළ කළ නොහැකි මැණිකක් බවට පත්වෙනවා.එයයි අප සැමගේ බලාපොරොත්තුව.

  • @DananjayaDissanayaka-jr4th
    @DananjayaDissanayaka-jr4th 3 วันที่ผ่านมา +13

    කටක් ඇරලා මහත්මයේක් කියන්න පුලුවන් නියම ඇමති කෙනෙක් මාලිමා ආන්ඩුවේ මේ දක්වන විනය බොරු මවාපැමක් නෙවන බව මනාව පිලිබිබු වන්නේම ඔවුන් දශක ගනනාවක් සංවිධානය වේමින් මිනිසුන් සමග උරේනුර ගැටේමින් ලබාගත් දනය නොවේද 🎉❤

    • @OviniTrilishya
      @OviniTrilishya 3 วันที่ผ่านมา

      ඔව් ඇත්ත ..විනය 100%..❤❤

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 2 วันที่ผ่านมา

      @@OviniTrilishya මිනීමරුවො ලග මාර වියනක් තිබුනෙ...බෙල්ල කපලා වැටෙන ගහලා යනවා. කුප්පි ලාම්පුව පත්තු කරොත් පසුවදාම දඩුවම්..උබල දන්නැති නම් වැඩිහිටියන්ගෙන් අහලා දැන් ගන්න..

  • @suramyalanka3893
    @suramyalanka3893 3 วันที่ผ่านมา +2

    ගොඩක් ආස කරන පූද්ගලයෙක් ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා තිස්තූන් කොටියක් දෙවි දෙවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා ❤❤❤❤❤

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 5 วันที่ผ่านมา +17

    නලින්ද සහොදරයා , ඔය ජනමාධ්‍ය කරුවන්ගේ විනය හදන්න පලමුව. බොරු මාතෘකාවල් යොදන අය , සැමට සාදාරනව, තොරතුරු නොදෙන අයව පුනරුත්ථාපන කරන්න් බැරි නම් පන්නා දමන්න.

  • @SandyaJayawardena-i9g
    @SandyaJayawardena-i9g 4 วันที่ผ่านมา +16

    රජයේ ජනමාධ්‍ය නොබලපු අපි දැන් පලමුව රජයේ මාධ්‍ය බලන්න අහන්න පෙලඹිලා.අපි බලාපො⁣රොත්තු රට අපට දෙන්න.

  • @lalithMadugoda
    @lalithMadugoda 3 วันที่ผ่านมา +1

    ජයවේවා ජයවේවා සහෝදරයා .

  • @nckchandima5188
    @nckchandima5188 2 วันที่ผ่านมา +1

    පසුගිය කාලය තුල මාධ්‍ය විතරක් නිවැරිදිව ඉතුරු නොවීම පුදුමයක් නොවේ නායකයගෙන් පහලට නිවැරිදි වීමෙන්

  • @නන්දනිමැහුම්කලාව
    @නන්දනිමැහුම්කලාව 4 วันที่ผ่านมา +13

    ඔබ ව්සිස්ට වැඩ කරන බව සහතික යි ඔබ තුමා අවංකව වැඩ කරන කෙනෙක් බව පේනවා

  • @rasikaprabhath7825
    @rasikaprabhath7825 7 วันที่ผ่านมา +23

    අනුරගෙන් පසු අනාගත නායකයා

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 4 วันที่ผ่านมา +3

    සමගියෙන් එකතු වී සමගියෙන් වැඩ කරලා රටටත් ඔබසැමටත් යහපත කරගන්න.

  • @rupamunasigha6323
    @rupamunasigha6323 7 วันที่ผ่านมา +18

    Your speech is excellent Theruwan saranai Go ahead you can do

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 7 วันที่ผ่านมา +10

    Jayawewa sir❤❤❤

  • @ajanthabandara8078
    @ajanthabandara8078 7 วันที่ผ่านมา +11

    Excellent explanation. Thank you 😊 😊❤️❤️

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 7 วันที่ผ่านมา +11

    Great message well done

  • @indranikusumalatha7588
    @indranikusumalatha7588 7 วันที่ผ่านมา +10

    මාලිමාවට ජයවෙිවා

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 2 วันที่ผ่านมา +1

    ඇමැති තුමනි ........ මේ සියලු මාධ්‍ය වේදීන් ගෙන් කොටසක් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මධ්‍ය හසුරුවන අතර අතලොස්සක් තමන් ගේ මධ්‍ය හැසිරවීම් කලාවේ අප්‍රසන්න බව පෙන්නුම් කරමින් සිටී .
    ඒ සැමට ඔබගේ ප්‍රතිචාරය ඉතාමත්ම මැනවින් ලබා දුන්නායැයි සිතමි .
    හැමෝම ධෛර්යමත් කිරීමට ශිෂ්ඨසම්පන්න හොඳම මාධ්‍ය වේදීන් තෝරා ඔවුන් වෙනුවෙන් ඇගයීම් කරන්න . එවිට නිරායාසයෙන් ම නොමග යන අයත් යමක් ✍️ ඉගෙන ගනීවි . මධ්‍ය වේදීන්ගේ අනවශ්‍ය ප්‍රශ්න වළින් ගැලවීමේ කලාව මේ වන විටත් NPP ප්‍රගුණ කරමින් යන බව පෙනේ . ✌🌎
    විපක්ෂය මාධ්‍යට පැන පැන ඔවුන් ට අවශ්‍ය දේ බෙදන්නට උත්සාහ ගන්නා අයුරු ත් අපූරුයි .😊.

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 7 วันที่ผ่านมา +17

    Congratulations for your media ministry and the health ministry cabinet ministerial appointment.We hope you are capable enough to cleaned the both entities for the benefits for general public.good luck.

  • @hmckherath2652
    @hmckherath2652 3 วันที่ผ่านมา +1

    තවම අලුත් රජයට වැඩ කරන්න අවස්ථාව ලැබුණේ නෑ. ඒත් ඇමති නලින්දගේ කථාව 👌. වගකීමක් තියෙන මිනිස්සු වගකීමට අදාල කථාව විහිළුවක් කරගන්නෙ නෑ. විහිළුවෙන් කිව්වත් වගකීම අනිත් අයට දැනෙන්න සංනිවේදනය කරනවා. රට හදන්න මිනිස්සුත් සහය දෙන්න ඕන. ගත්තනම් කරපන්කො කියලා වරදිනකම් බලන් ඉන්න එක වැරදියි. වරද්දන්න බලන් ඉන්න එක වැරදියි.

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 7 วันที่ผ่านมา +5

    Very good speech Excellent sir
    God Bless ❤❤❤❤

  • @kosalajayaweera9708
    @kosalajayaweera9708 5 วันที่ผ่านมา +10

    My favorite minister 🎉

  • @roshikafernando2961
    @roshikafernando2961 3 วันที่ผ่านมา +2

    wish u all the best Dr 💐💐💐

  • @youtubelife1995
    @youtubelife1995 6 วันที่ผ่านมา +4

    ජයවේවා 🙏

  • @GamageSomalatha
    @GamageSomalatha 3 วันที่ผ่านมา

    ආදරණීය නායකයෝ....❤❤❤අපි සැමදා ඔබ තුමාලා සමග අත්වැල් බැඳගෙන ඉන්නවා.. ශක්තියක් වෙනවා වචනයකින් හෝ.... බොහොම ගරු කරනවා සියළු දෙනාටම.... බුදු සරණයි ජයවේවා

  • @GayaniDesilva-vd1vr
    @GayaniDesilva-vd1vr 3 วันที่ผ่านมา +2

    අපි දිනෙව්වෙ අපිව දිනවන මිනිසෙක්. දීපු චන්දය ගැන දැනෙන්නේ පුදුම නිහතමානි ආඩම්බරයක්. දීර්ඝායුෂ පුතනුවණි.

  • @arunachandrasiri9707
    @arunachandrasiri9707 7 วันที่ผ่านมา +5

    ඔහොම
    යමු

  • @KalyanapriyaJayawardane-o1t
    @KalyanapriyaJayawardane-o1t 4 วันที่ผ่านมา +6

    උදා ගීත hama නාලිකාවල ma අනිවාර්යය keranna

  • @dinupamaranjalika9600
    @dinupamaranjalika9600 4 วันที่ผ่านมา +32

    අනුරගේ 10 yrs වලට පස්සෙ අපිට එන්න ඉන්න ඊලග ජනාධිපති !!

    • @krishanmadusanka533
      @krishanmadusanka533 4 วันที่ผ่านมา +3

      විධායක ජනාධිපති ධුරය අහොසි කරයි මේ සැරේ

    • @Sd9H
      @Sd9H 3 วันที่ผ่านมา

      10 years කොහෙද විදායකේ අහොසි කරනව කීවට පස්සෙ.......🤔

    • @prasannasalgado9861
      @prasannasalgado9861 3 วันที่ผ่านมา

      Definitely

  • @krishnada6015
    @krishnada6015 3 วันที่ผ่านมา +1

    Your are a gentleman 🎉

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 4 วันที่ผ่านมา +11

    අනුර සහෝදරයගෙන් පසු අපේ ජනපතිනි

  • @krishanjayasuriya5032
    @krishanjayasuriya5032 2 วันที่ผ่านมา +1

    රටේ මීළඟ නායකයා.....

  • @asokadissanayake2810
    @asokadissanayake2810 4 วันที่ผ่านมา +2

    well done Doctor,,,,

  • @RuwanPelawatta
    @RuwanPelawatta 7 วันที่ผ่านมา +4

    Way go Dr. Nalinda. Best of luck...!!!

  • @neomalweerasinghe4704
    @neomalweerasinghe4704 7 วันที่ผ่านมา +7

    harima smart oba thumaa.santhosai educated and talented ape Dr,Nalinda 💗💗🧭🧭🧭

  • @WeerasinghaSomadewa
    @WeerasinghaSomadewa 3 วันที่ผ่านมา +1

    ජනමාධ්‍ය ඇමති තනතුරෙන් අයින් උනාට නම් ප්‍රශ්නයක් නෑ. නමුත් සෞඛ්‍ය අමාත්‍ය තනතුරින් ඉවත් වීමට සිතන්න එපා. අසරණ මිනිසුන් රෝහල්වල අනන්ත දුක් විඳිනවා. ඔවුන්ට සාධාරණයක් කරන්න ඇමති සහෝදරයා.

  • @kanti7069
    @kanti7069 3 วันที่ผ่านมา +1

    Ape hemadamath denna heteya ape sahodarayo harema awanka guna garuka buddemath usas aya keyala aneth ayata therum ganna tekak kal geya namuth den puduma sathutak mewa dekkama harema sathutui jayama wewa ape Ratata yahapathak ma wewa ❤❤❤❤❤❤❤❤❤❤

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 7 วันที่ผ่านมา +4

    Jaya wewa ❤❤❤❤❤

  • @sandunaththanayake4318
    @sandunaththanayake4318 7 วันที่ผ่านมา +3

    Maru explanation eka emathi sahodharaya..🎉 oya kiwwa Tika oya madhyawedhin kiyana ayata thawamawath notherunanam, denwath hithanna balanna. Meka hadanna oni. Ape rata. Respect sahodharaya ❤🎉

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 7 วันที่ผ่านมา +6

    Congratulations ❤❤❤

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 3 วันที่ผ่านมา

    ජයතිස්ස සහෝදරයට දීර්ඝායුෂ,,,මාතෘභූමියට ජය වේවා❤

  • @rohankotelawala7080
    @rohankotelawala7080 3 วันที่ผ่านมา +2

    මාලිමාවට මාලිමාවට මාලිමාවට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @madhushanisansala
    @madhushanisansala 4 วันที่ผ่านมา

    ජය වේවා ❤❤❤

  • @jayathilakark6403
    @jayathilakark6403 4 วันที่ผ่านมา +2

    ආදරණීය අමාත්‍යතුමනි,
    ඔබලා වැනි නීතිගරුක යුක්ති ගරුක සදාචාර සම්පන්න නායකයින්ගේ කාලයයි මේ.
    මේ කාලකන්නි පරයෙන් විනාශ කරපු දේශය ගොඩ ගත හැක්කේ ඔබලාටම පමණයි.
    ඇමතිතුමනි,
    බලයේ සිටි මජර දූෂිත පාලකයන් සිදු කර ඇති මහා විනාශයෙන් මේ රට ගලවා ගන්නට ඔබ තුමන්ලාට යෝධ ශක්තිය යෝධ බලය නිබඳවම ලැබේවා.
    තුනුරුවන් සරණයි.!.

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 3 วันที่ผ่านมา +1

    තොරතුරු දැනගැනීමේ අයිතිය, නමට විතරක් ක්‍රියාත්මක උනේ පසුගිය කාලයේ

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 3 วันที่ผ่านมา

    ආදරෙයි ආදරෙයි ❤❤❤

  • @darshanarupasingha-i7l
    @darshanarupasingha-i7l 4 วันที่ผ่านมา +1

    supiri manussayek nalinda sahodaraya❤❤❤❤❤

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 7 วันที่ผ่านมา +2

    Welcome

  • @guwanthwanigasuriya4025
    @guwanthwanigasuriya4025 3 วันที่ผ่านมา

    Potential president material 🧡👍

  • @RanjithKarunanayake-l4d
    @RanjithKarunanayake-l4d 3 วันที่ผ่านมา

    Very good brother npp jayawewa

  • @ushanipalihawadana8015
    @ushanipalihawadana8015 4 วันที่ผ่านมา +1

    Future president. Such an excellent guy as our president ❤❤❤

  • @ManoriHettiarachchi-l2s
    @ManoriHettiarachchi-l2s 4 วันที่ผ่านมา +2

    කතාබහක් අතරතුර කෑම බීම ගැනීම හරිම අශෝබනයි. රැස්වීම ඉවර වෙලාම සංග්‍රහය බුක්ති වින්දනම් නේද හොද.

    • @psllogictech7951
      @psllogictech7951 4 วันที่ผ่านมา

      තෙ එකක් බොන්නෙ බොන්නම ඔනී නිසා නෙමෙයි උනු දෙයක් බිව්වම ඇග ටිකක් රත් උනාම හොදට උද්‍යෝගයෙන් කතා කරන්න පුළුවන් ,අනික AC දාලා තියෙන්නෙ නින්ද යන්න බලනවා තෙ එකක් බොන්න ඔනී එක තමයි හරි

    • @ShamaliPrasanthika
      @ShamaliPrasanthika 3 วันที่ผ่านมา

      Table ethics අවශ්‍යyi.but me මහතාගේ speech sihiyen ahanawanam ministry 2k මෙතුමාට බාර වෙලා තියෙන්නේ , me වේලාවේ time දෙන්න oni deta මූලිකත්වය දිය යුතුයි ,

  • @chinthakasml9934
    @chinthakasml9934 4 วันที่ผ่านมา +1

    මාතෘභෑමියට ජයවේවා ❤

  • @travelwithchuti2874
    @travelwithchuti2874 7 วันที่ผ่านมา +2

    Well say

  • @chandaniathapaththu6447
    @chandaniathapaththu6447 6 วันที่ผ่านมา +1

    Grate❤❤❤❤🎉🎉🎉

  • @sujeewasilva7652
    @sujeewasilva7652 4 วันที่ผ่านมา

    Api balaporoththu wenawa digatama redisitei kiyala🌹👍💪💪💪💪👏👏👏

  • @ajithsinhalage623
    @ajithsinhalage623 3 วันที่ผ่านมา

    මව්බිමට ජයම වේවා ❤❤❤

  • @luckyfernando5935
    @luckyfernando5935 7 วันที่ผ่านมา +3

    Media people should be on the ball without asking unprofessional questions ?

  • @sujithslic0731
    @sujithslic0731 7 วันที่ผ่านมา +3

    Superb character of the NPP ❤

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 3 วันที่ผ่านมา

    පිලිවෙලකට විශේෂයෙන් සමාජ මාධ්‍ය කරුවන් හසුරුවන්න

  • @slnatural315
    @slnatural315 7 วันที่ผ่านมา +6

    ❤❤❤

  • @hashan8843
    @hashan8843 2 วันที่ผ่านมา

    Next sri lanka leader ❤

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 7 วันที่ผ่านมา +7

    Akb and npp are the best of the best in the world 🎉😂❤❤😂

  • @enokawickramasinghe4636
    @enokawickramasinghe4636 7 วันที่ผ่านมา +3

    Congratulations

  • @KhemaKarunathilake
    @KhemaKarunathilake 3 วันที่ผ่านมา +3

    ඔබගේ පැමිණි ම අගය කොට සලකමි.

  • @nandalekamge1250
    @nandalekamge1250 2 วันที่ผ่านมา

    ඇමතිතුමනි සමහර නොසලකාහැරිය යුතුම හිස් පුද්ගලයන්ට මයික් දිගුකිරීමෙන් විශාල හානියක් සිදුවෙනවා
    ඉස්මතු වියයුතුයි සිතන වටිනා දේ සැගව හිස් දේ ඔඩුදිවීමට මග පෑදෙනවා .ඒගැන හරිම කණගාටුයි අපි ජයගමු

  • @tharakaperera8100
    @tharakaperera8100 4 วันที่ผ่านมา

    sir jayawewa🎉🎉🎉🎉🎉

  • @airanganijayalath1799
    @airanganijayalath1799 2 วันที่ผ่านมา

    Good minster oba me rajaye innama ona kenek❤

  • @wijewardenadinulaoshan804
    @wijewardenadinulaoshan804 7 วันที่ผ่านมา +6

    ඔබ සවුක්‍ය ඇමති ලෙස ඉතා ඉක්මනින් ම රෝහල් වෙත අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. දියවැඩියා රෝගීන්ගේ තුවාල සුව කරන ගුණාත්මක බෙහෙත් රෝහල්වල ණෑ .විශේෂයෙන් කරාපිටිය පුද්ගලික ප්‍රතිකාර කාර වලදී යොදන බෙහෙත් නිසා සනීප වෙන තුවාල රෝහල සායනයේ දී සුව වෙන්නේ ණෑ . එහිදී කකුල් කපන්න වෙනවා .මේවාට සාධාරණයක් ඉටුකර දෙන්න.

    • @ddhammi7349
      @ddhammi7349 3 วันที่ผ่านมา +1

      දියවැඩියාව ට එකම හේතුව කට පරිස්සම් කර ගන්න බැරිකම..තම තමුන්ට ස්වයං විෂයක් ඕන

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 3 วันที่ผ่านมา +1

    ඔයා තමයි අනුර ළගට ඉන්න සුදුසුම කෙනා
    අනුර ගේ Duplicate එක

  • @jesusisgod8303
    @jesusisgod8303 7 วันที่ผ่านมา +2

    It's very good, also when those who lead never use slang language,because we are in children in our oresence

  • @shamantharam8439
    @shamantharam8439 3 วันที่ผ่านมา +1

    Jayaweva AKD AND NPP 🎉

  • @ChandanaDeSilva-l7l
    @ChandanaDeSilva-l7l 7 วันที่ผ่านมา +5

    It is really good that establish a single point for information distribution. It may be less "opadupa" for media and less news.
    Journalists need a very good discipline and they also have to find innovative ways to create news articles to market themself. Now the viewers are fresh and new and thinking in innovative ways than traditional opadupa.

  • @laband3572
    @laband3572 2 วันที่ผ่านมา

    සීනාව නම් හරීම ලස්සන යීය

  • @Victor-o4z1l
    @Victor-o4z1l 4 วันที่ผ่านมา

    ❤❤ proud of you Nalinda

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 3 วันที่ผ่านมา

    මීලග,ජනාධිපති ,❤❤❤❤❤❤❤❤❤❤

  • @anomamapa8718
    @anomamapa8718 4 วันที่ผ่านมา +2

    චායාරූපගත කරන මධ්‍යවෙදියෝ හැසිරෙන්න. හරියට රහසින් කතා කරන ඒවා ඇහෙනවා

  • @Sampath-e2z
    @Sampath-e2z 4 วันที่ผ่านมา +3

    නලීන් සහෝදරයා
    කොහොම හරි රට හදන්න , අපේ බලාපොරොත්තුව සහා අපි කැපවුනා ඊට ,
    ගොඩක් අය බලන් ඉන්නෙ වැරැදි වෙනකන්,
    විවේචනයට බලන් ඉන්නවා ඒවා ,
    අනේ කරුනාකරලා රට හදන්න සැලසූමක් ඇතිව,
    කොටින්ම ප්‍ර්තිපත්ති ප්‍රකාශය අනුව වැඩකරන්න, කතාව අඩුකරන්න

  • @dilanaravinna
    @dilanaravinna 7 วันที่ผ่านมา +3

    Future president of srilanka ❤

    • @sujithslic0731
      @sujithslic0731 7 วันที่ผ่านมา +1

      🎉exactly, machan

  • @randikalakmal3344
    @randikalakmal3344 3 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම නිතියට යටත් කරන්නම ඔනි නැත්න්ම් සදාචාරය විනය හදන්න අමාරුයි

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 3 วันที่ผ่านมา

    Yako oya udapanina.prethayo.balaganuw.adyapanayawatinakama.kathakarana.lassana.mekathamai wenasa .budhusaranai sir.and media.staf.heltjd staff.all the best.ane ayanam oyaparatabahala.kahgahanna epa.ape lankawa quality.lankawak.karamu.mewage chance ekak labaganna be.. lankawa godganna.mamanam.rajayesewakayek nemai. Budhusaranai ❤❤❤❤❤❤❤❤

  • @malshasrimali3145
    @malshasrimali3145 4 วันที่ผ่านมา

    Our next president ❤❤❤❤

  • @PosasASASD
    @PosasASASD 3 วันที่ผ่านมา +1

    කෝප්ප පිගන් හොඳනමාධ්‍යවේදින්ටන් පුහුනුවක් දුන්නා නම් හරි සිතම්

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 4 วันที่ผ่านมา

    👍👍👍

  • @dineshranasinghe-p7d
    @dineshranasinghe-p7d 4 วันที่ผ่านมา

    සහෝදරය, හැම මාධ්‍යයකම උදේ හවහ cartoon දානව. ළමයින්ගේ ඉගෙනීම් කටයුතු වලට හරිම කරදරයි. ඒ ගැනත් යම් වැඩපිළිවෙළක් සකසන්න.

  • @vigitaherath64
    @vigitaherath64 7 วันที่ผ่านมา +2

    ඇයී

  • @dasun50
    @dasun50 4 วันที่ผ่านมา +1

    MASS MEDIA must focus on producing gigh quality programs to educate masses and informed of them about current affairs.. Media also must represent people not the owners of the media......

  • @rohanamerasinghe4244
    @rohanamerasinghe4244 7 วันที่ผ่านมา +3

    Loku gamanak yanda puluvan niyama naayakayek. Julampitiye Amare 2012 vedi thiyala maranda haduva, jaathiye vaasanavata berune Dr Nalinda

  • @nckchandima5188
    @nckchandima5188 2 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @ramyakw5166
    @ramyakw5166 7 วันที่ผ่านมา +1

    ඩලස් අලහප්පෙරුම මැතිතුමා විපක්ෂ නායකවරයා ලෙස නම් යෝජනා කරමු..!

    • @sampathjayawardane5993
      @sampathjayawardane5993 3 วันที่ผ่านมา

      ප්‍රතිපත්ති බල්ලාට දාලා තනතුරු වරප්‍රසාද බලාගෙන පනින ගෙම්බන්
      අපට එපා.

    • @upuldesilva9481
      @upuldesilva9481 2 วันที่ผ่านมา

      😂😂

  • @umeshmadushan1975
    @umeshmadushan1975 3 วันที่ผ่านมา

    ගරැඇමතිතැමනි.අනාගත.පරපුරගැනසිතා.බලා.මෙිවිද්යත්නාලිකාමගින්.පෙන්වන.අසබිය.දර්සනත්.නවතා.ඩවුන්වනිතියට.ලක්කරන්ක.

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 4 วันที่ผ่านมา

    👍👍👍👍

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤