❤❤❤❤ Natural justice will prove the truth. Over country leadership problems were too kind to people . Kindness never improves tax income of the country. No money to spend.
❤❤❤❤ Natural justice will prove the truth. Over country leadership problems were too kind to people . Kindness never improves tax income of the country. No money to spend.
ඇත්ත, බොරුවට වඩා කොයිතරම් පිරිසිදුද ....සත්‍යම රජවේවා!
චානක කියන්නෙ සුපිරියක්.
ඔබ තුමාට ජය වෙවා
අනියම් ප්‍රාඩෝ උගන්ඩා කුමාරි 😂😂
තව ටික දවසකින් කියයි අපි එහෙම කරේ නැහැ කියලා 😅
කොටුපැන්න එක පොලිසිය මාධ්‍යට කිව්වා කියා අදාල පොලාසියේ අය ස්ථාන මාරැ කරලා
Mokadda kathawa
@@prasadliyanapathirana-x6j අවබෝධයෙන් කොටු පැන්නෙ
කියපු බොරු වලටනම් සාපවෙන එකනම් ශුවර්ම තමයි පුතා
ඔකිට,,හෙනම ගහන්න ඔන,පට්,,,,,,වේ,,,ට
මාලුමාමට දිගටම පච කෙළ කෙළ ඉන්න බෑ කවදා හරි සත්‍යය ජය ගන්නවා😍🌷
ඕවා ඔයගොල්ලන්ගෙත් වැරදි. UNP වේවා ශ්‍රී ලංකා වේවා ඔය පක්ශ දෙකම එකම වගේ ප්‍රථිපත්ති තියෙන මේ රටට වැඩියෙන්ම වැඩ කළ පක්ශ දෙක. අමාරුම වෙලාවෙ එකතු වෙලා ඔය දෙගොල්ලොන්ටම පහුගිය කාලවල වැඩ කරන්න නොදීපු කාලමකන්ණින්ට රට යන්න ඡන්ද නිසා බෙදුණෙ නැතිනම් අද ඔය පද්දන්ට මේ රට යන්නෙ නෑ. ඕකුන් රට ආයෙත් දෙන්නෙ කරන එකෙකුට කරගන්න බැරි තැනකට මේ රට දාලා. ඔයාල සම්පූර්ණයෙන් වගකියන්න ඕනෙ.ඒ වෙලාවෙ ඔයාල ඔක්කොම එකතු වෙන්න තිබුණා. එහෙම උණා නම් අද ඔය කයියනායකයන්ට ආයෙ ලොවෙත් මේ රට යන්නෙ නෑ.
@@anuradhaabhayawardhana3860නිවැරදි kiyamana
@@anuradhaabhayawardhana3860 හරියටම හරි..මේ සත්තු අතට රට ගියේ හැම පක්ෂෙකම වරදින්....මේ රජයට විරැද්ධ පිරිස තමයි වැඩි...ඒකමුතු කම නැති නිසා කැලේ සත්තු රජ උනා...
@@anuradhaabhayawardhana3860අනිවාර්යයෙන්ම ඇත්ත ❤❤❤
මට මතක හැටියට උඹත් මාලුමාවට කඩෙ ගියා නෙද 😁😁😁
ජය වේවා අපේ මැතිදුන් සැමට ජය වේවා පොදුජන පෙරමුණට ❤❤❤❤❤❤❤❤
ජය වේවා....
මෙය පාර්ලිමේන්තු වරප්‍රසාද නොමැති තැනක් තුළ කරන කථාව
සත්‍යයෙ සටහන බුද්ධියේ විමසුමට
අපි එහෙම කිව්වෙ නැහැ පක්ෂෙ සෙට් එක කියපු බොරැ වලට නඩු දාන්න ගියානම් රටේ උසාව් වලට සාමාන්‍ය මිනිස්සුන්ගෙ නඩු අහන්න වෙලාවක් නැති වෙනවා. ලොවෙත් නැති වෙන්නනේ බොරැ කියන්නේ 😂😂😅😅
බොරු කියලා ආවම ඉතින් ලැජ්ජයිනේ බන්
චානක ඔබට ජය ❤🎉❤
පොහොට්ටුවට ජය වේවා 🎉❤🎉
Yan. Puda. Ohoma. Dama. Jappanda. Keyala. Danna. Onnnaaaaa🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
මාළුමාවට කඩේගිය අයට කට උත්තරනැහැ
ජය වේවා ඔබතුමාට!❤
පොහොට්ටුවට ජය🌷
🌷❤️
Thissa කුට්ටි මහත්තයා බිබිලේ මන්ත්‍රීවරයා හොර ඔප්පු හදනවා ඉඩම් වලට poddak මේ ගැන අපිට යුක්තිය itukaraganna ක්‍රමයක් කියන්නකෝ
Wambotta😂😂
@@NishanthaGayan-og5ep
මම මේ දවස් වල කාර්යබහුලයි නමුත් වෙලාවක් තිබුණොත් මම ඒ ගැන සොයා බලන්නම්.👍
@@තිස්සකුට්ටි පොලිසියට යන්න bayai උසාවි දැම්මොත් උසාවියේ ඉන්නේ එතුමා
පොභො ට්ටුවට ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤❤ඔඛටඛුදු සරණයි
දිගින් දිගටම මාලිමාව කරපු, කියපු බොරු අනික් පාක්ෂිකයෝ ඉවසුවා වැඩියි. බොරුව එවලෙම නිවැරදි කරන්නයි තිබුණේ.
hariyatama hari , mama pohottuwewath venath paksayakawath geththek nowei, 76 wasarak rata karapu paalakayinta boru kiyala charitha gaathanaya karapu unta neethiya kriyaathmaka karanna berida.sema paksayakatama adaalai. ( boruwa awasan kirima sadaha,) mema boru keemen venne ratak idiriyata yaama nowa wasara gananaawakata passata yaamai
ස්තුතියි චානක 🎉🎉🎉🎉
ජෙප්පෝ කවදාවත් ඇත්ත කියලා නෑ ,, ඉහළ සිට පහලට බොරුව .. බොරු කියන එවුන්ට හොරු අල්ලන්න දුන්නා කියලා හිතා ගනිල්ලා ..🤣🤣😥😂😂
හා අැත්තද වහලෝ
❤❤❤❤
@@premkumer7621thota ridunada aththa kiyanakota wahala
කෝ දැන් අනුර කුමාරගේ පයිල් මිටිය.
ඒනා ක්ලින් ශ්‍රි ලංකා එකෙන් ක්ලින් කරලා
නාමල් රාජපක්ෂ ජනාධිපති තුමා අපේ එකම සිහින ය බලාපොරොත්තු හදවතින්ම ප්‍ර්‍රාර්තනා කරන ව ඔබ තුමා ට ගොඩාක් ඉස්තුති ආඩම්බර යි බුදු සරනයි නිහඬ නිහතමානීව අවන්ක ව සත්‍ය කතාවක්
රටෙ තරැණ ජවට නාමල්💕👍💕👍👍👍💕👍💕💕💕💕💕👍💕💕👍👍💕👍
පොහොට්ටුවේ ජය පතනවා ❤❤❤
😂😅ජය වෙල තියෙන්නේ 😂
@@NiroshaInduruwage හාල් කීලොවක් අරන් වරෙන් ජෙප්පා ගිහින් 😅😅
@PasinduDilshan-h1y අවශ්‍ය වර්ගය සහ ලගම නගරය කියන්ඩ
@@PasinduDilshan-h1y අපි හාල් කිලෝ 10 පැකට් ගේන්නෙ කිලෝ එකක් එක වේලටත් මදිනෙ
Ranil
JAYAWEWA JAYAWEWA
ප්‍රසාද් සිරිවර්ධන, ඩි.වී චානක, කාංචන නියම වැඩ්ඩො බොරු අහන උන්ට රිදෙයි එත් යාථාර්තය ඇත්ත කියන්නෙ..නාමල් පවා කලින්ට වඩා දැන්න් ගොඩක් පරිණතයි....
Why ?chamara sampath
May be nor educated but experienced
චාමරත් ලෙසි නැහැ
Math mage vote eka obatumata dunne. Ada eka gena mata man gena respect. Keep up the quality good work Chanaka.
ජයවේවා මචං❤
අපි ආය පොහොට්ටුවෙන් එනවා කාලකණ්නි මූසල ජෙප්පො පරද්දලා මේ රට ගොඩ ගන්න
❤❤❤❤❤❤
නියමයින් චාමර පුතා, මගේ ආචාරය 🙏🏼🙏🏼🙏🏼
කංචන❤
චානක❤
ප්‍රසාද්❤
මෙන්න වැඩ්ඩෝ
අනිවාර්යයෙන් ම🎉
Yes❤
පොහොට්ටුවට ජය ❤️🌷
අමො අමො නමට උගත් pgya left😂 පව් ඉතින් මුන්ලු පුකරුදයක් ගේන්නෙ😂
නියමයි
DV චානක ජයවේවා
කුහක ජෙප්පො
Thopee niyema harak.
@@Sha-vt9io පල මොඩයා යන්න 😅
@@Sha-vt9io නුගත් වහලෙක් නෙද නැ කියන්න එපා 😁😁😁😁
EktA kamak ne api malimawata😂😂😂😂
@@Sha-vt9ioතොපි ජෙපි හරක් කියා ඔප්පු වෙලා ඉවරයි
රට බේරාගත් උතුම් මිනිසා මහින්ද💕👍💕👍💕👍💕👍💕👍💕👍👍👍💕👍💕💕💕👍💕💕👍💕👍💕👍💕👍👍💕👍💕👍👍💕👍
👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼
අනිවාර්යයෙන් ම 🎉🎉🎉🎉❤❤❤
Mahinda mathidunta jayawewa. Budusaranai
Eth namal neme milanga ta denna one.ranil.ita passe sajith.ita passe namal
❤❤❤❤
Natural justice will prove the truth.
Over country leadership problems were too kind to people .
Kindness never improves tax income of the country.
No money to spend.
Very clear. Thanks for exposing with facts the false charges of the Government about the past Politicians. 🎉
චානක💕👍💕👍💕👍💕👍💕👍💕💕👍💕👍👍💕👍💕👍💕👍👍💕👍
මාලිමාවමැතතිවරතනයේදිබෝරැැඅචිචුගැහුවා
ජනනතාවඅහුවුනා
බොරැවෙ උපත මාලීමා බත් බැලයෝ😡😡😡😡😡😡😡😡😡😡
බොරැවෙ උපත මාලීමා
එක ම්ටට බොරු කියලා ලපයාගේ එවුන් බලය අරන් දැන් ඉල්ලන් කනවා🤮
ඩොකා හැම වෙලේම ෆෝන් එක බලන්නේ අනිත් උන් ටික ඔකට msg එවනවා ඇති මෙහෙම කියපන් කියලා
ඒ කාළෙ මේ විදියට පැහැදිලි කරන්න තිබ්බා.බොරුව රජකරන්න ඉඩ දීලා දැන් රටම අමාරුවෙ
Jaya wewa api kawadath pohotuwata
Bara nawada?😂
හමිබන්තොට ජනතාවගේ නිවරදි තේරිම......
🎉🎉🎉🎉❤❤❤🌹🌹🌹🌹👍👍👍👍ජය වේවා චානක මහතා ❤🎉
දුන්නා රෙවෙන්න ම. නියමයි චානක
👍👍👍👍👍
අහගනිල්ලා උගන්ඩාවට සල්ලි ගෙනිච්චා කියල වැලලුන එවුන්. මාලිමාවේ විනාශය වෙලා ඉවරයි😁😁😁
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දසත නිව්ස් ඔබතුමාලටත් බෙහෙවින්ම ස්තුතියි රට හරි පාරට ගෙනියනවට ❤❤❤❤
බොරැ කියපු උන් බංග වේවා!!!
ඩෝබි ජෙප්පන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.🤭
ඔබතුමාලාගෙ වැරදි තමයි ඔය කාලකන්නි ජෙප්පෝ බොරු විදිනකොට එවා නිවැරදි නොකිරිම
❤❤❤Niyamid. V. Chnaka
APPY HAMADAMATH POHOTTUWA SAMAGAMA ❤❤❤❤❤
❤❤❤❤
Natural justice will prove the truth.
Over country leadership problems were too kind to people .
Kindness never improves tax income of the country.
No money to spend.
සත්‍යම් ජගති ///
මහින්ද මහත්තයාට කරපු කෙනෙහිලිකම් මෙලොවෙදිම පල දෙනවා.
අනිවාර්යෙන්ම මිත්‍රයා මහින්ද රාජපක්ෂ මැතිතුමාට කරපු අපහාස වලට මෙලොවදීම උන්ට පඩිසන් දෙන්න ඕන අනුර කුමාර උඹටත් උඹේ ආණ්ඩුවටත් හෙනම ගහන්න ඕන අහිංසක මිනිස්සු රවට්ටලා බොරු කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ මගේ මාතෘ භූමියට පහළ වෙච්ච රජෙක් ඒ රජාටත් ගහපු මඩවලට සාධාරණය ඉෂ්ට කරයි කියලා අපි ශ්‍රී ලංකා ජනතාවගෙන් බලාපොරොත්තු වෙනවා ❤❤❤❤❤🙏🙏🙏🙏
චානකගේ ප්‍රශ්න වලට npp එකාට රෙවෙනවා.නියමයි චානක ඔහොම යං
Gobba jeppo hora jeppooooo
නාමල්ගේ ශක්තියේ හස්තය
තවමත් මාලිමවෙි කාඩෙි යන උන් තවත් ඉන්නවා ලැජ්ජාවක් නැති ජාතියක් නේ J V P කියනනෙ
ජය වේවා pohottuwata
සක්කිලි ජෙප්පොන්ගෙ රෙදි නෑ😂😂😂
❤❤❤❤❤
දැන්නම් ලැජ්ජයි npp එකට දීපු ඡන්දේ ගැන.. අපි රැවටුණා බොරු පචයොන්ට.. විලිලැජ්ජයි
උබ npp එකට චන්දේ දුන්නා ...🤣🤣🤣🤣...
@@nishanthakumara2998 ඔව් npp එකට චන්දෙ දීපූ හැම එකාම වහල්ලු නෙමෙයි
@@nishanthakumara2998දුන්නු හැම එකාම උබල වගේ වහල්ලු නෙමේ බන්😂 වැඩිය උඩ යන්න එපා උබලගෙ ඉන්නෙ 3% ම තමා දින්නෙ කලකිරිල හිටපු 69ලක්ශෙ හින්ද😂🤌
@@nishanthakumara2998 ow ehama minissunth innawa !
@@nishanthakumara2998 යකෝ ජෙප්පෝන්ට චන්දය දීපු ඔක්කොම 3% පනික්කියෝ නෙමෙයි. 3% වහල් කකුස්සි ජෙබයියෝ ඇර චන්දය දීපු අනිත් උන් දැන් පසුතැවෙනවා ජෙප්පන්ට චන්දය දීපු එක ගැන
🤙🤙🤙
Malimawe thamayi Patta Horu inne
Monawada thama Gamata Ratata karala thiyanne eyala ?
මම කැමතිම කෙනෙක්
Good ❤❤
චානක මන්ත්‍රීතුමා එකෙන්ම ඔබතුමාට ආදරේ ගැම්මටම ❤❤❤ ගියපු අය ගන්නත් එපා ලස්සන තරුණ ආණ්ඩුවක් බලාපොරොත්තු වෙනවා පොහොට්ටුවේ අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් දේශපාලන ලෝකේ මං දැකපු සුපිරිම චරිතය මහින්ද රාජපක්ෂෂ මැතිතුමා එතුමගේ ආශිර්වාදයෙන් රට ගොඩ ගන්න පුළුවන් පොහොට්ටුවට පමණයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේ අපි දැක්කා ලස්සනට කාලා බීලා ඉඳපු රටක් ඒ වගේම රටක් හදමු නාමල් මන්ත්‍රීතුමා ජනපති කරමු ❤❤❤
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 පරිච්ඡේදය වගකීම් හා යුතුකම් වගන්ති බිද දමා තිබේ
නියමයී චානක ජෙපයියෝ පචෙන්ම විනාශයී😃😃😆
මාලිමාවේ එකා දොස්තරයෙක් නේද ඕකයි ලකිමාලි කියන කෙනයි නියම ගොනයි කරත්තයයි වගේ වැඩසටහන් කීපයකම දැක්කා හානවා නානවා 😁😁😁😁
බොරැ කියන්නා පිරිහීමට ලක් වෙයි මෙලොවදීම විපාක ලැබෙයි එය අප බුදුරජුන් විසින් දේසනා කල සනාථන දහමයි
Well said 👏 👌 👍
අපේ ඊළඟ නායකයා නාමල් රාජපක්ෂ මැතිතුමා ජය වේවා ලස්සන රටක් බලාපොරොත්තු වෙනවා කොල්ලන්ගේ කෙල්ලන්ගේ දූ දරුවන්ගේ දෙමව්පියන්ගේ භාරකාරයා ඔබ ❤❤❤
ඇත්ත බොරුවක් කිරීමටත් බොරුවක් ඇත්තක් කිරීමටත් අපට අයිතියක් ඇත😂
ජෙප්පො පත්වූ බං 😅😅
ඉස්සර පවුල් පාලනේ විතරයි , දැන් කොටු පැනපු ආච්චි නිසා පවුල් පාලනෙ මදිවට අනියම් පවුල් පාලනෙත් ඇවිල්ලා 😂😂😂
❤
❤පොහොට්ටුවට ජයවෙිවා
Dv chanka...super 😅
Pohottuwata. 🙏🙏❤❤❤
Respect DV චානක 🔥🙏
Well done 👉👉👉👉
3:15 Mamagodak.adareipohottuwata.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
😂ෂුවර්ද😅ප්ලැට්ද මාලිමාව😅😂
😂😂😂බොරුකියන්න එපා කියන්නෙ අන්න ඒකයි.බොරු අහල මමත් චන්දෙ දුන්නා😂ආයෙනම් නෑ.😂
boru kiyanna epa kiyanne ekane😂😂😂😂😂😂
තව අවුරැදු 20කට npp ආණාඩුව හොල්ලන්න වෙන්නේ නෑ.
මේ මොනවා කිව්වත් සමහරුන්ට උගන්ඩාවට අරන් ගියේ රාජපක්ෂ ගේ😂
Pau ban NPP ekata ohoma karanda epa😂😂😂😂
Mahinda❤ apea appacchi❤❤❤
අඩෝ ෆයිල් 400 ගෙනාපු වෙලේ එකෙක් හිටියේ නෑනේ එතන මාද්‍යවේදියෙක් හරි අහඹු ලෙස ෆයිල් එකක් අරන් දිග ඇරලා බලලා මේක කියවන්න කියන්න.
Boru kiyapu unta henama gahanna one........
Dan. Etin. Horu. Alla nna. Puluwan. Ne. Jvp. Akata.
මේ මාලිමාවෙ උන් රටට කල බොරු වලට නීතිමය පියවරක් ගන්න බැරිද දැන්.ජනතාව මුලා කොට රටේ අනගි භවනීය නායකයන්ට අපහාස කලාට
ඔය බයිලා වැඩක් නැහැ කොට්ටේ ගෙනෙන් උගන්ඩාවේ අපේ සල්ලි පටවන්න ඕන නම් අපිත් එන්නම්.
Jappo paw ban karumayaki
😂
මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් රාජපක්ෂ පවුලටත් අහිංසක මන්ත්‍රීලාටත් මැරිච්ච අහිංසක මන්ත්‍රීතුමාට සාධාරණය ඉෂ්ට වෙයි කියලා අපිට කියන්න තියෙන්නේ අපි අදහන ධර්මයටයි දෙවියන්ටයි පමණයි රාජපක්ෂ පවුල නැතිනම් අද අපිට රටකුත් නෑ මහින්ද රාජපක්ෂ කියන්නේ මට නම් රජෙක් ❤❤❤❤❤❤
Ko malimawo