🔴ජාතික හැදුනුම්පත නීති විරෝධීයි! 🔴මහාපරිමාණ වැට් බදු වංචාකරුවන් ගැන හෙළිදරවුවක්!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 129

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 9 วันที่ผ่านมา +28

    ජයවේවා විමල් හැමදාමත් රටට විපතක් වෙතොත් රට වෙනුවෙන් පෙරට එන ඔබ තුමා ඇතුලු ජනහිතකාමි ඔබ ඇතුලු දේශහියති ජනහිත කාමි ඔබ සැමට නියත ජය ලැබෙනවා.

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 9 วันที่ผ่านมา +44

    ජයවේවා විමල් මැතිදුනේ නිරාගමික පචයා පන්නන්න පෙල ගැසෙන්න හැමෝම එකතු වෙන්න 🙏

  • @himalhimal2666
    @himalhimal2666 9 วันที่ผ่านมา +44

    සැම විටම අඳුරේ ගිලී සිටින මිනිසුන්ට පාර පෙන්නන පහන් කණුව. මෙය ජාතික නාලිකා හා වෙනත් නාලිකා උපයෝගී කරගෙන විශේෂ හෙළිදරව්වක් ලෙස නැවත විකාශනය කරන්න...❤

  • @indi15
    @indi15 10 วันที่ผ่านมา +30

    බොහොම ස්තුතියි මේ තෝරා තුරු සමාජ gatha කිරීම

  • @hemalmunasinghe1540
    @hemalmunasinghe1540 9 วันที่ผ่านมา +22

    ඔබ තුමාට තුති... තව දුරටත් මේවගේ අපිව දැනුවත් කිරිමට ශක්තිය හා ධෛයිරිය ලැබේවා

  • @chandraperera6247
    @chandraperera6247 9 วันที่ผ่านมา +18

    මෙම වටිනා කරුණු ජන ගත කිරීම පිලිබඳව මාගේ ස්තුතිය ඔබ දෙපලට. විමල් මහතා ගේ දැඩි නිහඬ බවක් පෙනෙන්නට තිබෙනවා. යමක් කල හැකි හැම දෙනාම හඩ අවදි කල යුතු සහ වඩාත් සක්‍රීයව කටයුතු කල යුතු කාලයක් ගත වෙමින් පවතිනවා යන්නයි හැගෙන්නේ. එබැවින් රටට ආදරේ කරන සියලුම දෙනා දැනුවත් කරමින් රට වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර ඒ සදහා ඔබට ශක්තිය ධෛර්යය සමග නිදුක් නීරෝගී බව ලැබේවා.

  • @pasinduprasad3933
    @pasinduprasad3933 9 วันที่ผ่านมา +32

    පච අනුර ගෙවල් කුලී එකතු කරගෙන ඉවර වෙනකන් ඉමු.

  • @nampath3502
    @nampath3502 7 วันที่ผ่านมา +3

    Very well explained.
    Thank you 🙏

  • @kalanimendis1406
    @kalanimendis1406 9 วันที่ผ่านมา +36

    ජනතාව වෙනුවෙන් හැම දාම කතා කරපු ඔබට ජය වේවා විමල් වීරවංෂ මතිතුමනි!!!

  • @rkrokun7723
    @rkrokun7723 10 วันที่ผ่านมา +18

    ජයවේවා බුදුසරණයි

  • @kelumjayawardane1549
    @kelumjayawardane1549 9 วันที่ผ่านมา +23

    ලංකාවේ මිනිස්සුන්ට තියෙන අවසන් බලාපොරොත්තුව විමල්. එබැචින්
    ඔහු වටා
    එකවෙමු
    රොක්වෙමු
    හඬ නගමු
    ඔසවා තබමු
    මවු බිම බේරාගනිමු.
    ජයවේවා.

  • @anilkumara4292
    @anilkumara4292 8 วันที่ผ่านมา +3

    This is an excellent program, Thank you Wimal, Thank you Uvindhu.

  • @lionvoice2590
    @lionvoice2590 9 วันที่ผ่านมา +25

    අපි ගැන මහකරුණාවක් ඇතිවෙලා ඉන්දියාව ඩිජිටල් අයිඩී හදන්න ආධාර කරන එකයි, රටවල් දෙක යා කරල ලංකාවේ රැකියා කොල්ල කන්න යන වැඩසටහනයි, රොහින්යා ත්‍රස්තවාදීන් ලංකාවට ගේවා ගැනීමයි, හොර ID හොර පාස්පෝට් හදන වැඩසටහනයි ඔක්කොම එකට යන ලොකු ගේම් එකක් බව දැනුයි තේරුනේ. 😧😧😧

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 9 วันที่ผ่านมา

      අනුරයා mcc මර උගුලේ රට වලලන්න හදන්නේ

  • @indrajithgunasekara7188
    @indrajithgunasekara7188 10 วันที่ผ่านมา +25

    කයිවාරු මෝඩ අමන නඩය එළවමු....💪

  • @epleblomst91
    @epleblomst91 9 วันที่ผ่านมา +26

    විමල් වීරවංශ නැවත ජනතාව වෙනුවෙන් නැගී සිටින්න ❤🎉🙏🙏🙏

    • @banteshantha9660
      @banteshantha9660 9 วันที่ผ่านมา +2

      එ මිනිහා හැමදාමත් රට ජාතිය ගැනම හිතපු කෙනෙක්

  • @neviltec4687
    @neviltec4687 9 วันที่ผ่านมา +8

    අදයි දන්නෙ ලංකාවෙ හැඳුනුම්පත විස්තරය..ස්තුතියි විමල් සහ එ මහත්මයාට..ජයවේවා

  • @fernandosellapperumagegami1175
    @fernandosellapperumagegami1175 9 วันที่ผ่านมา +9

    ඔබ දැකුමත් සතුටක් ජයවේවා විමල් මැතිදුනේ 👋.

  • @manjulaprasanna856
    @manjulaprasanna856 9 วันที่ผ่านมา +6

    බොහෝම ස්තූතියි ඔබ තුමාන්ලා දෙපලට, 👍❤️🙏ආණ්ඩුව Digital හැදුනුම්පත හදන්න හදිසි නොවී මෙම අනාවරණය න් ගැන ගැඹුරින් අධ්‍යනය කර , කටයුතු කිරීම අවශ්‍ය යි. වගකීම අමාත්‍යංශය හා ආණ්ඩුව සතුයි...

  • @NickyKolla
    @NickyKolla 9 วันที่ผ่านมา +15

    ලප වානර ඇතුලු දගර වලිග නඩයටම නිවන් සුව!

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 9 วันที่ผ่านมา +9

    ජ්‍යවේවා.. ව්මල් සහෝදරයා .

  • @lalithahettiarachi5512
    @lalithahettiarachi5512 9 วันที่ผ่านมา +9

    ජයවේවා

  • @maheshkumara5740
    @maheshkumara5740 9 วันที่ผ่านมา +4

    Jaya wewa

  • @kalumrathnaweera9817
    @kalumrathnaweera9817 8 วันที่ผ่านมา +2

    Jaya weewaa❤

  • @n-lyrics8798
    @n-lyrics8798 9 วันที่ผ่านมา +6

    ජතියේ නිදහස සදහ ජාතික නිදහස් පෙරමුණ ❤

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 3 วันที่ผ่านมา

    ස්තුතියි 🙏🇱🇰🙏

  • @dineshkumara8098
    @dineshkumara8098 10 วันที่ผ่านมา +15

    විමල් ඔබ ඒ මහතාට සවන් දීමෙන් ,මුලු ජනතාවගේ සහ අදාල බළධාරීන්ගේ අවදානය යොමු වී ඇස් ඇරේවා.රටට හැම අතින්ම අවදානම් තීරන සහ ණය ගැනීම් කරලා තියෙන්නේ යහපාලන සමයේ

  • @deepalgunasekara5644
    @deepalgunasekara5644 9 วันที่ผ่านมา +3

    ජයවේවා ❤

  • @sriyasunny4745
    @sriyasunny4745 9 วันที่ผ่านมา +4

    ජය වේවා

  • @chandichandi1664
    @chandichandi1664 9 วันที่ผ่านมา +7

    Jayawewa ❤

  • @SajeewaKumarawadu
    @SajeewaKumarawadu 9 วันที่ผ่านมา +5

    පාර්ලිමේන්තුව තුළ ඔබතුමා නැති පාඩුවකි, මේ හෙලී කිරීමට ක්‍රියා කිරීම මේ මොහොතේ කළ යුතුම දෙයක් ❤❤❤

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko 9 วันที่ผ่านมา +8

    මාලිමාවේ ජනාධිපති ගෙවල් කුලි හොයද්දි විපක්ශෙ උන් රටේ ලොකුම හොරකම් අල්ලනවා 😂😂
    අල්ලනවා කිව්ව පචයා ගෙවල් කුලි ගන්න ගිහිගිහින් 😂😂

  • @sumithbandara3960
    @sumithbandara3960 10 วันที่ผ่านมา +11

    Wimal great political leader l highly respect him for giving continuous leadership to entire nation for peaceful environment

    • @Sasanka197
      @Sasanka197 9 วันที่ผ่านมา +2

      Agree 👍

  • @NATURELOVER-lj4ql
    @NATURELOVER-lj4ql 9 วันที่ผ่านมา +3

    වැරදි අඩුපාඩු උනත් ඉස්සර ආණ්ඩු කතා කරලා විසදා ගත්තේ.
    දැන් .......තක්කඩි කමින් කරන්න උත්සහ කරන්නේ............ අනුර කුමාරගේ තක්කඩි ....... මදාවි කතා ඇහෙනවා අපිට .......
    ඒක අපේ මාතෘ භූමියට හරිම භයානක දෙයක්

  • @kvkarunarat2426
    @kvkarunarat2426 6 วันที่ผ่านมา

    ජයවේවා විමල් සහෝදරය.ඉදිරියම යන්න

  • @namaligunasakara
    @namaligunasakara 10 วันที่ผ่านมา +9

    දැන් නෙනනේ ඊට වඩා
    මුදලක් අනුර ඇතුලු කණ්ඩායම 159 හොරකමි කරනවා .

  • @RawanaMayadunna
    @RawanaMayadunna 9 วันที่ผ่านมา +7

    ඉංදියාව එදා දීපු පලාත් සබාවෙන් අපට කෙලවලා,,ආයිත් රටට කෙලවන කල් බලං ඉමුද,,,,,#$%&&%#&%$$😂

  • @HappyBurrito-uc4wz
    @HappyBurrito-uc4wz 9 วันที่ผ่านมา +7

    ජයවේවා! රෝහින්‍යා සරනාගතයන් ගැනත් වීඩියෝවක් කරන්න.

  • @UawPerera
    @UawPerera 9 วันที่ผ่านมา +7

    රට ආදරයක්‌ ඇති විමල් ඔබ ආනිවාර්යෙන්ම පාර්ලිමේන්තු සිටිය යුතුයි මේ ඩිජීටල් හැදුනුම් වර්ජනය කල මාලිමාව සහ ඉන්දීයාව දුශිත ගන දෙනුවක්

  • @SameeraLankaDharmasena-pe8lr
    @SameeraLankaDharmasena-pe8lr 9 วันที่ผ่านมา +4

    Correct

  • @Lucky-ug6is
    @Lucky-ug6is 9 วันที่ผ่านมา +3

    පංචායුධයට ජයවේවා!❤❤❤

  • @malkanthinissa
    @malkanthinissa 9 วันที่ผ่านมา +2

    🙏🙏🙏❤️🤲 teruvan saranai oba tumata

  • @newcity3938
    @newcity3938 5 วันที่ผ่านมา +1

    පච කයියා එලවමු

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 9 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන්ම අපේ හැදුනම්පත් හදන්න ඉන්දියාවට දුන්නා කියන්නේ නරියට කුකුලන් දුන්නා වගේ දැනටමත් දකුණු ඉන්දියාවේ දෙමල අය යුරෝපය තුල දේශපාලන රැකවරණ අරන් ලංකා හැදුනුම්පත් පවා තියනවා. යුරෝපා පාස්පෝට් අරන් ඉන්නවා. ලංකාවේ නගරයක් හෝ සිංහල වචනයක් හෝ කතා කිරීමටත් බැහ. දෙමල භාෂාව පවා කතා කරන්නේ වෙනත් විදියකට ඒ හැදනුම්පත් හදන්න මීට පෙර වර්ෂ 1990 සහ 2000 අතර කාල වලදි තමිල්නාඩුව තුලදි හදාගෙන තියෙන්නේ හිතවත් වෙලා ඒ කතාව කීවේ ඉන්දියන් දෙමල මනුසයෙක් තවද ප්‍රන්සයේ සහ ජෑර්මන් බෙල්ජියම් නෙදර්ලන්තය තුල ඉන්නවා.ඒවගේම ලෝකයේ සෑම රටකම ඇති දැන් නීතියානුකූලව ඉන්දියාවට භාර දුන්නොත් ඉන්දියාව අප රටේ අරගලය වගේ කැරැලි ඇතිකර ඉන්දියන් කාරයන් ලංකා පුරවැසියන් විදියට ලක්ෂ ගනන් රටින් පිට කර ඉන්දියාවට විදේශ මුදල් ගලා එන්න මාර්ගයක් සලසා ගනියි.

  • @ujithadamayanthi435
    @ujithadamayanthi435 9 วันที่ผ่านมา +1

    ඉන්දියානුවන්ට කිසිම කරදරයකින් තොරව ලාංකික අනන්‍යතාවය ඇතිව රට තුල ජීවත් වෙන්න හැදෙන ක්‍රමවේදයක් මේ,
    වර්තමාන ආන්ඩුවට , මුලු මහත් රටේම ලාංකිකයන්ඉන්දියාවට මේ විදිහට පාවාදීමට නතර කල යුතුයි.
    මේ අයුරින් දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට ජාතියේ ප්‍රනාමය හිමි වේ,,

  • @rohanchandana1619
    @rohanchandana1619 9 วันที่ผ่านมา +5

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 8 วันที่ผ่านมา

    Great ..👍👍

  • @tikitiki8997
    @tikitiki8997 6 วันที่ผ่านมา

    Jaya wewa wimal sir🎉

  • @DhammaNanda-c2w
    @DhammaNanda-c2w 9 วันที่ผ่านมา +6

    රටට ආදරෙ ඔබට ❤

  • @kapilapathiraja5621
    @kapilapathiraja5621 9 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @ajanthamaddumage486
    @ajanthamaddumage486 10 วันที่ผ่านมา +10

    මුන් ඔක්කොම තම්බියො අඹ සරණයි ලංකාවට😮😮😮

  • @chathu_ranga_1.2
    @chathu_ranga_1.2 9 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 10 วันที่ผ่านมา +4

    ❤❤

  • @lalmunasighe9174
    @lalmunasighe9174 6 วันที่ผ่านมา

    විමල්, විජය මහතුනි.නියම ලක් පුතුන්වන ඔඛ දෙපලටම අපගේ ප්‍රණාමය.

  • @izz9433
    @izz9433 8 วันที่ผ่านมา

    👍👍👍👍👍

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 9 วันที่ผ่านมา +1

    පැහැදිලි කිරීම ගැන හරිම සතුටුයි ආන්ඩුව කියනවා එලෙස සිදුනොවන වගයි මෙ අයිඩින්ටිය හදන්න ඇයි ඉන්දියාව මෙචිචර දගලන්නෙ?

  • @samikaekanayake6051
    @samikaekanayake6051 8 วันที่ผ่านมา

    👍👍👍👍

  • @sumithrathnasiri3351
    @sumithrathnasiri3351 9 วันที่ผ่านมา +2

    සියළුදෙනා එකතුව මෙය වර්ජන කලයුතුයි

  • @chamarakavinda2688
    @chamarakavinda2688 9 วันที่ผ่านมา +1

    *jayawewa*

  • @DemuniDesilva
    @DemuniDesilva 9 วันที่ผ่านมา

    A significant exposures of a patriot, in regard to one of our valuable assets i.e. NIC !

  • @deepalgunasekara5644
    @deepalgunasekara5644 9 วันที่ผ่านมา +1

    😊❤😊❤😊❤

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 9 วันที่ผ่านมา +2

    JVP.. amuthu satha tika tika neagitinawa... Wake up boys & girls... Our motherland is dangerous situation... 🇱🇰🇱🇰

  • @chamarakavinda2688
    @chamarakavinda2688 9 วันที่ผ่านมา +3

    *aniwa*

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 9 วันที่ผ่านมา +1

    ඉන්දියාව අපිට සල්ලිත් දිලා හැදුනුම් පත හදලා දෙන්න මොකාද්ද ඔය තරම් රුදාවක් අපෙ රටෙ පාලකයො නොදන්න ඉන්දියාව දන්න උත්තමයෙක් ලංකාවෙ ඉන්නවා එයාව තමයි හොයන්නෙ සරිරයෙ සුවද පාවා හැදුනුම් පතට ඇතුලත් කරන්න තමයි හදන්නෙ හැදුනුම් පත හදන්න කලින් කයියනායකායා ඇතුලු රොත්ත ඉට කලින් ගෙදර යන්න වෙනවා. හැදුනුම් පතට කොටි ගනන් වියදම් කරන්න කලින් මිනුස්සුන්ට කන්න හල් ටික දෙන්න ඔන

  • @UpaliSenarath-i2u
    @UpaliSenarath-i2u 9 วันที่ผ่านมา +1

    මේවා කියන කොට ජාතිවාදය අවුස්සනවා කියලා කෙනෙක් කියන්න පුළුවන්.
    නමුත් කියන කතාවේ ඇත්තක්‌ තියනවා.
    ලංකාවේ පරිගණක ප්‍රවීණයන් විශ්ව විද්‍යාල වල ඇත.
    ඒ අයගේ උපදෙස් ලබාගෙන කරන දෙයක් තමයි වඩා හොද.

  • @nukestrom5719
    @nukestrom5719 9 วันที่ผ่านมา +1

    රෝහින්ය උන් ලංකාවටම එන්නේ ඇයි කියල දැන් මට තේරෙනවා

  • @jeevanirasika7247
    @jeevanirasika7247 9 วันที่ผ่านมา +2

    100%

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 9 วันที่ผ่านมา +1

    විමල් වීරවංශ මහත්තයා ඔබතුමාට බොහොම ස්තුතියි මේ දේවල් හෙලිදරව් කිරීමට, එසේම කීමට කැමතියි මේ ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය පිටුපස සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ඇජෙන්ඩාව සහ කොරෝනා වැක්සීන මාරයාගේ චරිතය රගපෑ බිල් ගේට්ස් සහ ලෝක පාලක පවුල් පැලැන්තියේ අවශ්‍යතාවයයි , තවදුරටත් අප රට මාතෘ භූමිය සහ රටේ ජනතාවද සතාසීපාවාද ගහකොළ ද මහපොළවද අහසද සම්පත්ද එම ලෝක පාලක පැලැන්තියේ පරීක්ෂණාගාර මීයන් ගිනියා පිග්ස්ලා බවට ඩිජිටල් වහලුන් බවට පත්කිරීමට ඉඩ දෙනවාද

  • @NelliyaVimalanandahimi
    @NelliyaVimalanandahimi 9 วันที่ผ่านมา +1

    අනුරට වඩා සිය දහස්වාරයක් ඉදිරියේන්ම ඉන්න නායකයා විමල්,ජාතියෙ අවාසනාවකට කොන්ද පන නැති,විජතිකයින්ට පු.....ක.. දෙන සිංහලයා වල දාන පච හිවල්ලු ටිකක් බලෙ ඉන්නෙ,උන් කරන අමන යටිකුට්ටු වැඩ නිසාම සොබාදහමත් උදහස් වෙලා,උන්ට කඩෙ ගිය උන්ටත් තව ටික කාලෙකින් කන්න නැ

  • @nuwan7477
    @nuwan7477 9 วันที่ผ่านมา +1

    අපේ රටට කොච්චර අපරාද මේ මිනිස්සු කරලා තියෙන්නෙ

  • @chamarakavinda2688
    @chamarakavinda2688 9 วันที่ผ่านมา +1

    👑✅🙏👍👌🇱🇰

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 9 วันที่ผ่านมา +1

    Jaya, Jaya Pancauda. ❤

  • @maduanu8709
    @maduanu8709 9 วันที่ผ่านมา +1

    කේරළ දෙමළ අය ලංකාවේ id හදාගෙන අපේ අය එක්ක ඉන්නකොට අපිට හොයාගන්න ලැබෙන්නෑ. කොච්චර බයානකද. දැනට රෝ එකේ විතරක් 4000ක් ලංකාවේ ඔත්තු බලනවා කියල පහුගිය දිනක මන් ඇහුවා

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @d.pbandulasena5601
    @d.pbandulasena5601 9 วันที่ผ่านมา +2

    උනහපුලුවට කැලැ කොල හතක් ඇතට පේනවලු (ගැමිවහරේ කියමනක්)විමල් විරවංශ කියන්නෙ හෙට වෙන දේ අද කියන්න දැක්මක් ඇති කෙනෙක් ඔබ රටට ඇවෙසි කෙනෙක්

  • @kvkarunarat2426
    @kvkarunarat2426 6 วันที่ผ่านมา

    නව ව්‍යවස්ථාව ගෙනාවොත් ලංකා භූමිය අස්තාවර වෙනවා...සිංහල ජාතියේ අවසානය බව මතක තියාගනිල්ලා...මෙම කුමන්ත්‍රණය පරාජය කලයුතුයි
    1922 දී ධර්මපාල තුමන් අද ඇත්ත වෙලා ...එතුමා කිව්වදේ මෙන්න
    "මතක තියාගනිල්ල සුද්දා කවදා හරි මේරට දාලා යනවා..උන් යන්නේ කලු සුද්දො විසිතිස් දහසක් බෝකරලයි..උන් සුද්දන්ටත් වඩා හොදට උන්ගේ පාලනය කරගෙන යයි..උබලා දියසේන කුමාරයා උපදිනකල් බලා ඉදීවි..කුමාරයා උපදින්ටත් කලින් උන් මරා දාව්...........

  • @lahirufernando638
    @lahirufernando638 8 วันที่ผ่านมา

    WENNA HITAPU JANAPATHI. KAALAKANNIYWK JANADIPTHI WUNE AKD SAKKILIYA. OBA THUMA APITA WEERAYEK❤

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 9 วันที่ผ่านมา +2

    Anurata track..?? So sorry.. 😡🥵

  • @allhuman8118
    @allhuman8118 9 วันที่ผ่านมา +4

    පංචායුධය වහා නැගිටිමු

  • @Iranrj
    @Iranrj 9 วันที่ผ่านมา +1

    පචයියා රට කනවා

  • @NissaraKandy
    @NissaraKandy 8 วันที่ผ่านมา

    👍👍👍❤🇱🇰🇱🇰🇱🇰❤✊✊✊🤘✋👌

  • @zongmobile5521
    @zongmobile5521 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤b❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wijejay9059
    @wijejay9059 9 วันที่ผ่านมา

    ලපය පචය ..ටොම් පචය 😂

  • @chandrikajayaweerasilva5113
    @chandrikajayaweerasilva5113 10 วันที่ผ่านมา +4

    Ratata wenne monawada kiyala hithaganna baha ane manda mehema giyoth sinhalayata wenne siyathin thamange gela sidagannai

  • @namaligunasakara
    @namaligunasakara 10 วันที่ผ่านมา

    මම ඉල්ලන්නේ මාද්‍ය සාකච්ඡාවත් දෙන්න මට රට අල්ලන්න පුළුවන් වරුතුනක් ඇතුළත Namali Gunasekara frofil එක අහන්න හැමදාම වීඩියෝ

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 9 วันที่ผ่านมา +1

    Mama eelaam raajjaye sita Katha karami.. ( archuna ) where the law.. Anura konda kooo...??

  • @bandarasenarath9697
    @bandarasenarath9697 9 วันที่ผ่านมา +1

    ඩිජිටල් ක්‍රමය හඳුන්වා දීමෙන් මෙවැනි වංචාවන් සිදු කිරීම අපහසු වෙනවා නේද?
    දන්නේ නැති නිසා අහන්නේ.

    • @RawanaMayadunna
      @RawanaMayadunna 9 วันที่ผ่านมา +1

      ඉංදියාවට දෙන එකයි බං ගැටලු ෴.😂

    • @marseducation
      @marseducation 9 วันที่ผ่านมา

      ඔන්න මොලේ😂

    • @NoobTube4148
      @NoobTube4148 9 วันที่ผ่านมา

      Digital kara ta kamak naha habai end to end system ekae hora ID nogahana checks & balances thiyennae onae. Paper trail uth eka.

  • @namalshantha4979
    @namalshantha4979 9 วันที่ผ่านมา

    Ape Ratata jatiyata Saktiyakwa sitiya. Wimal werawansha Nayakayanani..
    Nagi Sitinna..
    Oya haridewal pennadena Nayakeyek..
    Jayewewa...
    Onama mhotaka katha keranda..
    Budu Saranai.

  • @beligalledhammajoti1700
    @beligalledhammajoti1700 9 วันที่ผ่านมา

    Many thousands are in Sri Lanka illegally. Before solving many social/economic problems we have to clear our nation.

  • @sriyanimangalika805
    @sriyanimangalika805 9 วันที่ผ่านมา

    Every person has right to privacy. Biodata includes many information private/confidential to a person, may be inheriting diseases, personal traits an dmany as such. Outsider could wrongly manipulate those. Government is going to give bio data of persons to india that is not at all acceptable. Even Government could not meddle with personal/ lives/matters , confidential things so unnecessary. That is undue use of power. If I write one letter it could be identified. This is some thing unnecessery.

  • @zongmobile5521
    @zongmobile5521 9 วันที่ผ่านมา

    Metharam harakda malimawe.maraiy ne dan rendath ba indiawa nathuwa kalin banapu aya.😊😊😅😅😅😮😮😢

  • @RanjiAbey
    @RanjiAbey 8 วันที่ผ่านมา

    Adu padu thibunath ratata adare minihek wimal…..

  • @smartgadgetsbro6309
    @smartgadgetsbro6309 9 วันที่ผ่านมา

    OBA VANI AYA NAYAKATHVAYATA PATH VIYA UTHUYA

  • @chamarakavinda2688
    @chamarakavinda2688 9 วันที่ผ่านมา

    *meeta wada hoday indiyawe RAW ekata bara dunnam*

  • @MaliDissanayake-g4q
    @MaliDissanayake-g4q 9 วันที่ผ่านมา

    Awadiyen inn

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 9 วันที่ผ่านมา

    Hamadetama hora hora kiyala apahasa nokarakiyanne mokadda kiyala buddimathwa awdanaya yomukaranna ingenaganna

  • @Greeny4go
    @Greeny4go 8 วันที่ผ่านมา

    Koti pataw ey oya vudiyata

  • @zak-zr1xn
    @zak-zr1xn 9 วันที่ผ่านมา +3

    😂😂😂 වංචාව ගැන කතාකරන තවත් හොරෙක් 😂😂 ආයේ පටන් ගත්තා වගේ .

  • @NoobTube4148
    @NoobTube4148 9 วันที่ผ่านมา

    Digital kara ta kamak naha habai end to end system ekae hora ID nogahana checks & balances thiyennae onae. Paper trail uth eka. Local company ehekin mae dewal karanna onae. Foreign company welata Dena eka national security prashneyak. Dr Sanjiva Weerawarana wagae patta patriot 🇱🇰 kattiye gae technical upades aran karanna onae wadak.

  • @chandanasapuvitharana1976
    @chandanasapuvitharana1976 9 วันที่ผ่านมา +4

    කයියයි.. සද්දෙයි.. පඩ ගඳයි විතරයි.... 😅

    • @RawanaMayadunna
      @RawanaMayadunna 9 วันที่ผ่านมา +2

      ඒක සිරා කතාව බං,,,ඒත් කන්න නැතිව මිනිස්සු පරඬැල් වෙලා,,මුං උංව විකුණං කනවා,ඒත් මොලේ මැරුන ජෙපි සක්කිලි තාම මුංට පස්ස පුදනවා ,,,😂

    • @tissawijesooriya3322
      @tissawijesooriya3322 9 วันที่ผ่านมา

      @@chandanasapuvitharana1976 boge appageda ..

  • @Lucky-ug6is
    @Lucky-ug6is 9 วันที่ผ่านมา

    පංචායුධයට ජයවේවා!❤❤❤