Denodahak Nuwan Athare - Nanda Malani

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 141

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 11 หลายเดือนก่อน +21

    මටත් ඇඬුනා ඒ ගීතයට..... අපි ඉපදෙන්න හිතලවත් නැති කාලෙක හැදුන ඒ ගීතයේ ලස්සනට විතරක් නෙමෙයි සදාකාලික පාසල් ප්‍රේමයේ නාමයෙන්......... අමරණීය නිර්මාණයකි.......🙏🙏🙏

  • @arunadayananda9306
    @arunadayananda9306 4 ปีที่แล้ว +72

    Amarasiri Kalansuriya, one of the best actors of SL cinema. Just love him. He's so relatable to even modern day youths, who are forced to watch artificially restricted youths on mega teledramas going through the motions but lacking emotion.. My respect to this great artist.... And thank you for uploading this video..

    • @jeffreyrulach2478
      @jeffreyrulach2478 2 ปีที่แล้ว +1

      Fully agree with your comment Aruna.

    • @sadaraliyanage7267
      @sadaraliyanage7267 ปีที่แล้ว

      ❤😂😊😂😊❤😅😮❤😢😊😂😮❤😮😮😮😊😊😮😮😮❤🎉😊😂😮😊🎉😊❤😊😂😮😢😂❤😮😊❤😮🎉😂😅😅😮😂😢😂😮😮😮😂😊😊😢

    • @sadaraliyanage7267
      @sadaraliyanage7267 ปีที่แล้ว

      😮😊😢😊🎉😊😢😢😊🎉😢😊

    • @plethoratours7670
      @plethoratours7670 ปีที่แล้ว

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 3 ปีที่แล้ว +55

    දෑස් කදුලින් තෙත් කල, සුන්දර අතීතයට යලි රැගෙන ගිය සොදුරු ගීයක්...❤️❤️❤️

    • @jpcaster
      @jpcaster 2 ปีที่แล้ว +2

      ♥♥

    • @nimalranasinghe2782
      @nimalranasinghe2782 ปีที่แล้ว +3

      පූර්නිමා,සොයුරිය....සත්තකින්ම,
      Deeස්,කදුලින් තෙත්කල සුන්දර අතිතය,..
      අනේ අයෙත් යන්නට ethnam a සොදුරු පාසල් සමයට....

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 ปีที่แล้ว

      aththama thamai e wagema thawath deyak ekathu karanna kamathi api karath hari dukak dunnoth eka return eka ape passen eanawa enawa ma thama . experience eka n kiyanne .

  • @AyomalPeiris
    @AyomalPeiris 6 ปีที่แล้ว +46

    නව යොවුන් වියේ මතකයන් අවදි කරවන අපූරු ගීතයක්. මෙවැනි නිර්මාණ සිංහල ගීත සාහිත්‍යයට නැවත එන එකක් නැහැ කියලා මට හිතෙනවා.
    ගීය ගැන විස්තර ලියූ ගිහාන්ට තුති.

  • @dulipa1
    @dulipa1 ปีที่แล้ว +28

    රැයක් දවාලක් නොමැතිව හන්තාන කතාවෙන් අපේක්ෂාවන් රැගෙන බඹරු සමග පොඩි මල්ලී ලෙස අහස් ගව්වට සිංහබාහු සමග වජිර ලෙස ආ කලං අක්කර පහක සාගරයක් මැද ප්‍රදීපයක් ලෙස යස ඉසුරු පූජා සක්විති සුවය විඳ අම්මාවරුනට මතක සැමරුම් තබා " දුක දින දිවියක අමරණීය සැමරුම කලන් " ලෙස පිටු අතර මතක තබා පෙම් රජ දහනේ මල් වරුසා මැද අහස් මාලිගාවේ රෝස මල් සයනයට නික්ම ගිය වගයි.

    • @harishweerawansha4856
      @harishweerawansha4856 ปีที่แล้ว

      😥😥

    • @harishweerawansha4856
      @harishweerawansha4856 ปีที่แล้ว

      😥😥

    • @SasiRan-ff9gi
      @SasiRan-ff9gi 9 หลายเดือนก่อน +1

      මේ කියන චිත්‍රපට වලින් අක්කර පහ කියන චිත්‍රපටයේ අමරසිරි කලංසූරිය රඟpave නැහැ එහි හිටියේ මිල්ටන් ජයවර්ධන

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 3 ปีที่แล้ว +47

    කලං තරම් රොමෑන්ටික් නලුවෙක් සිංහල සිනමාවේ මම දැකල නෑ,මහා ලස්සන කඩවසම් නලුවෙක් නොවුනත් ඒ පෞරුෂයට ගහන්න කෙනෙක් නෑ,චිරං ජයතු කලං

    • @piumimedha7746
      @piumimedha7746 2 ปีที่แล้ว +6

      He's a killer performer. මම පොඩි කාලෙ බලපු මාලනී ෆොන්සේක රඟපාන film එකක කලංසූරිය බූට් එකක් කනව දැකල හොටු පෙර පෙර ඇඩුවෙ. ඒ අහිංසක කම, ඒ expressions දරාගන්ඩ බැරුව 🤦❤🔥

    • @jeffreyrulach2478
      @jeffreyrulach2478 2 ปีที่แล้ว +4

      @@piumimedha7746 Nice comment totally agree with you

  • @piumimedha7746
    @piumimedha7746 2 ปีที่แล้ว +46

    අමරසිරි කලංසූරිය ශ්‍රී ලාංකීය ශාරුක් ඛාන් ❤🔥🙏

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 3 ปีที่แล้ว +23

    අදත් මේක අහලා ඇස්වල කඳුලු පුරෝගන්නවා,අහන වාර ගණන මතක නැහැ

  • @onedit6227
    @onedit6227 ปีที่แล้ว +11

    ආදරණීය කලං අයියා ඔබට නිවන්සුව 😢

  • @chandanaranasingha6285
    @chandanaranasingha6285 ปีที่แล้ว +10

    හමුවෙලා වෙන්වුනා
    විසි වසක් ගතවුනා
    විදුබිමේ මතකයන්
    මොහොතකට සිහිවුනා.

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 3 ปีที่แล้ว +15

    හැම අතින්ම සුන්දර නිර්මාණයක්..පාසල් යුගයට ආයෙමත් යන්න ඇත් නම් කියලා හිතෙනවා .. ජීවිතය හරියට හිනයක් වගෙයි හිතෙන්නේ කාලයත් එක්ක

  • @nixitha
    @nixitha ปีที่แล้ว +12

    On this day, the great Kalansooriya passes away, leaving the local cinema barren of the ever youthful presence of his. He will be greatly missed, but he will continue to live forever in our hearts. May he rest in peace!
    01.04.2023

  • @darmztad
    @darmztad 3 ปีที่แล้ว +14

    මේ මගේ ස්කෝලෙ, මොන හේතුවකටද දන්නෑ ඇඩෙනව අහනකොට

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 4 หลายเดือนก่อน

      මොකද්ද මේ ඉස්කෝලේ❤

  • @Aefgbth
    @Aefgbth 7 ปีที่แล้ว +87

    පද : කුලරත්න ආරියවංශ
    සංගීතය : වික්ටර් රත්නායක
    ගායනය : නන්දා මාලිනී
    1981 දී සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ වජිරා චිත්‍රපටයේ එන ගීතයක්

    • @ruveenathushari8839
      @ruveenathushari8839 7 ปีที่แล้ว

      me film eka balanna link ekak nedda.

    • @sonalseyahansaka8695
      @sonalseyahansaka8695 6 ปีที่แล้ว +1

      Gihan Panapitiya මේ චිත්‍රපටය මොකක්ද..

    • @indikaprasad358
      @indikaprasad358 6 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි ගිහාන් මම මේ චිත්‍රපටිය නම හොයන්න හදුවේ බලන්න ඕන පාසල් කාලය මතක් වෙද්දි මරිලා ඉපදෙන්න හිතෙනවා..

    • @shanelpeiris7591
      @shanelpeiris7591 4 ปีที่แล้ว

      @@ruveenathushari8839 mamath hoyanawa

    • @nimminimmi1351
      @nimminimmi1351 3 ปีที่แล้ว +1

      @@sonalseyahansaka8695 Vajira

  • @uvinduthanuja1868
    @uvinduthanuja1868 3 ปีที่แล้ว +32

    හංවැල්ල රාජසිංහ විද්‍යාලය ❤️

  • @tanishahapugoda3448
    @tanishahapugoda3448 ปีที่แล้ว +4

    පාසලට මතු නොව ඔහු අද සිය දිවි ගමනටද සමු දී ඇත....

  • @shanenleen
    @shanenleen 3 ปีที่แล้ว +34

    මගේ ඉස්කෝලේ 💖
    හංවැල්ල රාජසිංහය

    • @jeffreyrulach2478
      @jeffreyrulach2478 2 ปีที่แล้ว +6

      I am from St. Johns Bosco College & my girl friend was from your school , She was a beauty and i become famous in your school because of her. Great memories.

    • @shanenleen
      @shanenleen 2 ปีที่แล้ว +5

      @@jeffreyrulach2478 Great memories! ❤
      I met my girlfriend while we were both studying in Rajasinghe Central College Hanwella. We have just married almost after 13 years of being together.

    • @jeffreyrulach2478
      @jeffreyrulach2478 2 ปีที่แล้ว +5

      @@shanenleen That's great ! wish you both a wonderful life together, I missed her after having a 8 year love affair , she was 14 years & i was 17 when we started our love affair. 87 - 95.

    • @shanenleen
      @shanenleen 2 ปีที่แล้ว +2

      @@jeffreyrulach2478 Thank you! 😊

    • @tyronneperera5265
      @tyronneperera5265 ปีที่แล้ว +2

      You should be a very proud man

  • @chandanaranasingha6285
    @chandanaranasingha6285 2 ปีที่แล้ว +10

    We met .We departed leaving memories adorable & unforgettable .Such a lovely .lovely place was my college.Feel proud, even after 20 years, of you ,Rajasinghe Central College

  • @arunamahendradissanayake8084
    @arunamahendradissanayake8084 3 ปีที่แล้ว +6

    හිතට වදින සිංදුවක්. යකෝ මේක මං අැහුවේ මේ ලගදිනේ. මං නොදන්න 70- 80 චිත්තර පටි සිංදු , ලව් සිංදු නෑ කියලමයි හිතුවේ.

  • @MyRvf
    @MyRvf 4 ปีที่แล้ว +27

    මේක අහල මම ඇඬුවා 😢😭😭😭

    • @maddumabandarasrinarayana2036
      @maddumabandarasrinarayana2036 2 ปีที่แล้ว +2

      ඇත්තටම කඳුළු එනවා ඒ මතකයන්ට...ජීවිතයේ සුන්ඳරම කාලය.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 10 หลายเดือนก่อน

      Bawa nasana dahama parama nibbhana darmayathanaya

  • @nishayasmine5865
    @nishayasmine5865 4 ปีที่แล้ว +52

    යනකං අගයක් නැති, අද හිත හිත දුක් වෙන, ආයෙත් යන්න වෙන්නේ නැති , මතකයන් පිරුණු පාසල් කාලය

  • @lakshmanweerasekara5087
    @lakshmanweerasekara5087 9 หลายเดือนก่อน +1

    What a Sensitive song...
    It took my memories back to 1990s .....bringing me a sharp and heavy Nostalgia for my college days (Ginigathhena Central College 🙏)

  • @ruhunutv2269
    @ruhunutv2269 4 ปีที่แล้ว +18

    1981 නිෂ්පාදනය කරපු මේ චිත්‍රපටයේ විශේෂිතම කරුණක් තමයි ඒ තාක් සිංහල සිනමාවේ භාවිතා නොවුණු කැමරා කෝණ සහ දර්ශනාංග මෙහි ඇතුලත් වීම. සුනිල් ආරියරත්නයන් මීට වසර 30කට කලින් කරන ලද සිනමා පර්යේෂණයන් අද ඉතා උසස් ගණයේ ටෙලි නාට්‍යවල පවා භාවිතා කරන තැනට ඇවිත්.

    • @shanelpeiris7591
      @shanelpeiris7591 4 ปีที่แล้ว +1

      @Ruhunu TV meka blnna widiyak nadda?

    • @ThusithaThanthirige
      @ThusithaThanthirige 2 ปีที่แล้ว

      Thank You

    • @wasanthagunasinghe1652
      @wasanthagunasinghe1652 2 ปีที่แล้ว

      මෙම චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කවුද

  • @teamlankagames
    @teamlankagames หลายเดือนก่อน +1

    දෙනෝ දාහක් නුවන් අතරේ
    කවුරුදෝ මා
    තනි කළේ
    තනි කළේ
    පාසැල් බිමේ
    සිනා කෙළිලොල් තෙපුල් රහසේ
    දෙඩූ තැන් අද ගොළු වෙලා
    සොඳුරු පාසැල් පියස
    කඳුලින් බොඳ වෙලා
    කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා
    නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්
    සෙවණ දුන් ගහ කොළ පුරා
    බිමට බරවුණු කැකුළු
    අතු ඉති මැලවිලා
    දුකින් හදවත ගොළුවෙලා
    දෙනෝ දාහක් නුවන් අතරේ...

  • @jayaweera9360
    @jayaweera9360 2 ปีที่แล้ว +4

    1982 දී "වජිරා" බැලුවේ කඳපොල,රාධා තියටර් එකේ.ඊට වසරකට පසු එහි ගිය විට දැකගත හැකිවූයේ,83 ජූලි කලබල නිසා ගිනිතැබූ සුන්බුන් වූ ගොඩනැගිල්ලකි.

  • @cindarella1668
    @cindarella1668 3 ปีที่แล้ว +9

    මගේ ඉස්කෝලෙ.දැක්කම ආයෙත් යන්න හිතෙනවා.හංවැල්ල රාජසිංහ මද්‍ය විද්‍යාලය

  • @වෙළඳසේවය
    @වෙළඳසේවය 3 ปีที่แล้ว +9

    My all time favorite !!! Love everything in this song, So much memories of my school times, appreciate for uploade !

  • @shanfernando876
    @shanfernando876 3 ปีที่แล้ว +6

    This song is obviously a legendary innocent romantic song of the past that remember us our loving school days.

  • @janitharathnayakemadugalla1925
    @janitharathnayakemadugalla1925 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගීතයක්.

  • @Vishva_Viraj
    @Vishva_Viraj 2 ปีที่แล้ว +10

    අමරසිරි කලංසූරිය❤️

  • @amithahiripitiya1387
    @amithahiripitiya1387 ปีที่แล้ว +2

    Mage pasala meke.Hanwella rajasinha cental . ❤❤

  • @kumarholidayssrilanka3002
    @kumarholidayssrilanka3002 6 ปีที่แล้ว +11

    This is really a legendary song of the past that reminds us our school days

  • @indikaprasad358
    @indikaprasad358 4 ปีที่แล้ว +6

    පාසල් ගිය සුන්දර අතීතෙට මේ ගීතය අපිව අරන් යනවා...

  • @dimuthdarshaka7985
    @dimuthdarshaka7985 ปีที่แล้ว +1

    Me ඉස්කෝලේ koheds

  • @shanelpeiris7591
    @shanelpeiris7591 4 ปีที่แล้ว +12

    අනේ මේ චිත්‍රපටය හොයපු නැති තැනක් නෑ මේක බලපු කෙනෙක් ඉන්නවද 😭

    • @mudaligemaxi7945
      @mudaligemaxi7945 4 ปีที่แล้ว

      Teledrama eka giya.vasanti chaturani saha ranjan ramanayaka inne

    • @shanelpeiris7591
      @shanelpeiris7591 4 ปีที่แล้ว

      @@mudaligemaxi7945 ane mt one film eka😭

    • @mudaligemaxi7945
      @mudaligemaxi7945 4 ปีที่แล้ว

      sory. film ekanam bala naha. hoya gattot dannanam

    • @jagathupananda5039
      @jagathupananda5039 2 ปีที่แล้ว

      @@mudaligemaxi7945 වජිරා ටෙලි නාට්‍යයේ වජිරා ලෙස රඟ පැවේ.ගීතා.කාන්ති.ජයකොඩි .නිමල් ලෙස රඟ පැවේ.ගාමිණී සමරකෝන් .වජිරා ගේ.යෙහෙළිය.ලෙස සිටියේ.ගෝතමී පතිරාජ .ඔබ මෙහි.සඳහන් කරන රන්ජන් වසන්ති පෙම් වතුන්.ලෙස රඟ පැවේ.නිල්.මානෙල් ටෙලි නාට්‍යයේ ඒකත්.ඉස්කෝලේ කතාවක්

    • @bhagyaalwis4421
      @bhagyaalwis4421 2 ปีที่แล้ว

      @@mudaligemaxi7945 මේ ෆිල්ම් එක ගන්න තැනක් නැද්ද

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 2 ปีที่แล้ว +3

    සහන් කසීරගේ පාසල් මිතුරිය ගැන post එකෙන් පස්සේ ආව අය සිටිද❤️

  • @padmakuruppu2705
    @padmakuruppu2705 ปีที่แล้ว +1

    Dear kalan I am so sad
    I will pray for you
    Stay with your god .
    I miss you

  • @NuwanRanathunga-dk5lj
    @NuwanRanathunga-dk5lj 4 วันที่ผ่านมา

    මම ඉපදිලා නෑ මේ ගීතය නිර්මාණය වෙද්දි. චිත්‍රපටය නිර්මාණය වෙද්දී. හැබැයි මේ මගේ කතාව. අදටත් මම තනිකඩයි. ඒ මතකයත් එක්ක 😢😢

  • @jasondilan4038
    @jasondilan4038 8 ปีที่แล้ว +4

    harima lassanai sinduwa eda wagema adath hetath

  • @makumburagedonsaman8485
    @makumburagedonsaman8485 ปีที่แล้ว

    Some of these scenes are identical to my own 1975-1983 BC (BMV), Gampaha when it was a mixed school.

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +2

    ඉතාම මිහිරියි

  • @nelnaheadoffice4625
    @nelnaheadoffice4625 4 หลายเดือนก่อน +1

    මැරෙන්න ඉස්සෙල්ලා මා තනිකල ඒ සොඳුරු සිතැත්තිය දකින්න ලැබුණොත්

  • @antonnalinfernando7254
    @antonnalinfernando7254 ปีที่แล้ว +1

    Mama me film eka hoyana mara try eka dunna. Thama hari geye na.

  • @dayaniliyanage-v9h
    @dayaniliyanage-v9h ปีที่แล้ว +1

    I love this song 👍💙💜💗🍁

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 3 หลายเดือนก่อน

    අහන්න බෑ පපුව රිදෙනවා අම්මෝ

  • @WHIZSlD
    @WHIZSlD ปีที่แล้ว +3

    RIP Amarasiri Kalansooriya

  • @malka9030
    @malka9030 ปีที่แล้ว +1

    Thank you

  • @sanjeewabandara7202
    @sanjeewabandara7202 2 หลายเดือนก่อน

    ❤best film song

  • @s.rthilakaratne5184
    @s.rthilakaratne5184 ปีที่แล้ว +1

    Mihir katahada obatumiyata budusaranai

  • @mangalamuhandiramge9828
    @mangalamuhandiramge9828 6 ปีที่แล้ว +3

    It’s flash back some missing fortunate

  • @dinindusandaruwanlds
    @dinindusandaruwanlds 10 หลายเดือนก่อน +1

    Hrcc❤

  • @wijithakumara9196
    @wijithakumara9196 5 หลายเดือนก่อน +2

    ප්‍රේම වන්තිය සමග.
    විවාහ නොවුනු
    ආදරය
    60 දීත් එසේමයි.
    හිත දවන ඇත්ත,
    යලි නොඋපදිනබව.

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 3 ปีที่แล้ว +2

    What A Great Memories.........

  • @udatharijayarathne6403
    @udatharijayarathne6403 6 ปีที่แล้ว +5

    One of my favourite songs.

  • @unicofitness7131
    @unicofitness7131 3 ปีที่แล้ว +2

    ආදරේ ජීවිතය ගෙවුණු අතීතය මතකයි

  • @chalakahennayaka5855
    @chalakahennayaka5855 ปีที่แล้ว +5

    භාගයක් ගැහුවා සිංදුව අහලා

    • @rgchampika9478
      @rgchampika9478 หลายเดือนก่อน

      Hammoo...aththa bn ekenma..

  • @iranganidamayanthi3250
    @iranganidamayanthi3250 3 ปีที่แล้ว +3

    Mage iskole hanwella rajasingha vidyalaya ❤️❤️❤️❤️

  • @RangaNayanajithSilva
    @RangaNayanajithSilva 2 ปีที่แล้ว +1

    ශ්‍රීපාලි සත්සලේ දිනක් ල්‍රතෙත් ගෙන ඒ...

  • @rgchampika9478
    @rgchampika9478 หลายเดือนก่อน

    Bonda meedum..husma hirawenawa..

  • @senu4533
    @senu4533 2 ปีที่แล้ว +2

    my favorite song

  • @rohanatapattu1408
    @rohanatapattu1408 2 ปีที่แล้ว +2

    " Ratnawali " jaela sinamahala mathak una , athitha samarum .

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 2 หลายเดือนก่อน

    💛💛💛

  • @w.t.witharama3512
    @w.t.witharama3512 3 ปีที่แล้ว +1

    HRCC ❤️

  • @andrewjagath2845
    @andrewjagath2845 2 ปีที่แล้ว +1

    Hanwella Rajasinghe neda me😍

  • @dilrukshiweavita3427
    @dilrukshiweavita3427 2 ปีที่แล้ว +1

    Me ape iskole. Hanwella Rajasinghe Madya Maha Vidyalaya. penawa neda? Raja Singhayek. Papuwa pelenna adambarai.

  • @dayalwaidyasekara370
    @dayalwaidyasekara370 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @gamunuelectronic.
    @gamunuelectronic. 6 ปีที่แล้ว +8

    අතීතයට අරගෙන ගියා

  • @nadishamihirani6411
    @nadishamihirani6411 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘😘😘😘😘

  • @SunimalThushara-j2m
    @SunimalThushara-j2m 6 หลายเดือนก่อน

    Kalan nadeeka adanna puluwan

  • @rashmimahisha517
    @rashmimahisha517 3 ปีที่แล้ว +2

  • @nirofidgett2153
    @nirofidgett2153 2 ปีที่แล้ว +1

    ❤️

  • @janithherath8409
    @janithherath8409 3 ปีที่แล้ว +1

    💜❤

  • @hiendaudioinsinhalesesong1325
    @hiendaudioinsinhalesesong1325 4 ปีที่แล้ว +3

    Me hande thiyenne puduma dukmusu yasorawayak

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 9 หลายเดือนก่อน

    මෙ ෆිල්ම් එක මොකක්ද

  • @RangaNayanajithSilva
    @RangaNayanajithSilva 7 ปีที่แล้ว +1

    thadaathmayata maga pedoo guru mawu warunta saha piyawarunta......Sethum demi nuwan thira mathin thorewa.....

  • @gaminiranasinghe-p1l
    @gaminiranasinghe-p1l 2 หลายเดือนก่อน

    Mata.pilyanda.medi.vedu.hala.matak.un.75.74.susila.sriysni

  • @GarukaK
    @GarukaK ปีที่แล้ว +1