UNMADINI || උන්මාදිනී || EPISODE 53 || 05th February 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • උන්මාදිනී - ආලේ කතන්දර බෝමයි
    හදවතේ ඇතුළාන්තයෙන් දෝර ගලා යන සෙනෙහසක නොසන්සිඳෙන ප්‍රේමාදරය...
    Director - Hasun Sameera
    Producer - Rushantha Wijenayake
    Writer - Simeth Kaveeja
    Editor - Sameera Piyarathne
    Music Director - Jagath Rasnayake
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #unmadini #newteledrama

ความคิดเห็น • 205

  • @kavindyaedirisuriya8928
    @kavindyaedirisuriya8928 7 หลายเดือนก่อน +64

    කතාව ඉක්මනින් ඉවර වෙන එක ගොඩක් හොඳයි❤❤❤ හොඳ සාධාරණ අවසානයක් බලාපොරොත්තු වෙනවා❤❤❤

  • @rukshanharshajith9723
    @rukshanharshajith9723 7 หลายเดือนก่อน +64

    අවසානෙට සනාෂට කෙලවෙන්න ඕන කියන කට්ටිය කෝ බලන්න 😂❤️

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 หลายเดือนก่อน +117

    මෙි කතාවෙි සාදරනයක් වෙින්න ඔිනී සුරනිට

  • @kushi784
    @kushi784 7 หลายเดือนก่อน +124

    මේ කතාවෙ හදවතට දැනුන චරිතේ රජීව්..

    • @nethmi2015
      @nethmi2015 7 หลายเดือนก่อน +3

      එයා තමයි මේකෙ මහමොළකරු

    • @PriyanthiWeerakoon-s7v
      @PriyanthiWeerakoon-s7v 7 หลายเดือนก่อน

      ♥️❤️👍👋🌹

    • @nawanjalikawsalya2529
      @nawanjalikawsalya2529 7 หลายเดือนก่อน +1

      Ai surani♥️

  • @anushatharangamala4964
    @anushatharangamala4964 7 หลายเดือนก่อน +87

    සුරනි මරු මේ කතාවේ

  • @kushi784
    @kushi784 7 หลายเดือนก่อน +125

    කතාවෙ වීරවරිය සුරනි

    • @SaraSara-lg2hs
      @SaraSara-lg2hs 7 หลายเดือนก่อน +3

      මමත් කතාව බලන්නෙම සුරනි නිසා ❤❤

  • @keshanivithanage8987
    @keshanivithanage8987 7 หลายเดือนก่อน +58

    සුරනි ඔයාට පුලුවන් මල්ලි බේරගන්න

  • @Rmd289
    @Rmd289 7 หลายเดือนก่อน +80

    සුරනිගේ සහෝදර ප්‍රේමය..❤❤😢

  • @KomaryKomary-br3zw
    @KomaryKomary-br3zw 7 หลายเดือนก่อน +38

    ස්වර්නවාහිනි කතා කොහොමත් දිගට අැදන්යන්නැ

    • @thilakalatha5452
      @thilakalatha5452 7 หลายเดือนก่อน

      සිදාදියේ සමනලියො ස්වර්ණ වාහිනියෙ කථාවක් නෙවෙයිද එපාම.වෙලා තියන්නෙ ඒ කථාව

  • @AasiriSandun-bl4hi
    @AasiriSandun-bl4hi 7 หลายเดือนก่อน +31

    සුරනි තමන්ගෙ කොල්ල මැරිලත් තවමත් ආදරෙයි ඒකතමා ආදරය. ඉතින් උ කුකුල් කමේ යන්න ගිහින් වෙඩි කේවේ. ඉතින් සුරනිට සාදාරනයක් වෙන්න ඕනී

  • @dinusharajapaksha9460
    @dinusharajapaksha9460 7 หลายเดือนก่อน +16

    සුරණිගේ චරිතයට මම මුලින් කැමති වුණේම නෑ...
    ඒත් දැන් හිතෙනවා එයා හරි කියලා

  • @pramudithapriyadarshani2095
    @pramudithapriyadarshani2095 7 หลายเดือนก่อน +35

    සිත ආදරයක බැදුනිද මන්දා ❤

  • @gayanahendalage3223
    @gayanahendalage3223 7 หลายเดือนก่อน +29

    අම්මෝ මේ ශනාෂාව දකිද්දිත් බය හිතෙනවා..... 😔😔😔😔

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 7 หลายเดือนก่อน +37

    ඇමතිතුමාටත් තේරිලා මිහේන් මෝඩයෙක් කියලා 😂

  • @KumariKumari-qj2zl
    @KumariKumari-qj2zl 7 หลายเดือนก่อน +28

    රශ්මින්දගෙ කොණ්ඩෙ ලස්සනයි

  • @ApsaraDilmi
    @ApsaraDilmi 7 หลายเดือนก่อน +94

    සනාශා අනිවාර්යයෙන්ම ඇමතිවත් එක්කම්ම තමා හිරේ යන්නෙ 😂

    • @DevikaMalkanthi-cl5bg
      @DevikaMalkanthi-cl5bg 7 หลายเดือนก่อน

      Hii

    • @DevikaMalkanthi-cl5bg
      @DevikaMalkanthi-cl5bg 7 หลายเดือนก่อน

      Gm

    • @chathurikasewwandi9096
      @chathurikasewwandi9096 7 หลายเดือนก่อน

      Rs 😊😅😅😅😢​@@DevikaMalkanthi-cl5bg

    • @sahansamarawickrama1405
      @sahansamarawickrama1405 7 หลายเดือนก่อน +4

      පෝන් එකේ සනාශගේ ෆින්ගර් ප්‍රින්ට් තියනවා හිටු කියලා... මීටවඩා බුද්ධිමත් වෙන්න ඕනී එක්කෝ සනාශා නැත්නම් කතෘ...

  • @VindhyaPerera.
    @VindhyaPerera. 7 หลายเดือนก่อน +22

    Dinakshi akkige acting nam supiri ❤️

  • @hansanichethana-rg2de
    @hansanichethana-rg2de 7 หลายเดือนก่อน +11

    අපරාදෙ ඉක්මනට ඉවර වෙන එක.ලස්සන කථාවක්.හරිම ආසාවෙන් බැලුවෙ.ආයේ ඊලගට එන කථාව මෙ කථාව වගේ ලස්සන උනොත් හොදයි.

  • @nimtharu5779
    @nimtharu5779 7 หลายเดือนก่อน +71

    සුරනි රස්මින්ද එක්ක සෙට්වෙයි❤

    • @ruwinisandamali9676
      @ruwinisandamali9676 7 หลายเดือนก่อน +1

      👌 mach wenawa...

    • @nilunilani8123
      @nilunilani8123 7 หลายเดือนก่อน +1

      පද හදන්නේ නැතුව හිටපල්ලා බන් 😂😂😂😂

    • @bvp3369
      @bvp3369 7 หลายเดือนก่อน

      Ane kawuda rashmindata inna actor

  • @ChithraDewage
    @ChithraDewage 7 หลายเดือนก่อน +9

    සුරනි සුපිරිම චරිතය ෙකාෙහාම හරි මිෙහ්න් ෙබිරගනිවි සුරනි❤❤❤❤❤

  • @nethmi2015
    @nethmi2015 7 หลายเดือนก่อน +71

    සුරනිට සාධාරණයක් වුනොත් ඇති

  • @sahansamarawickrama1405
    @sahansamarawickrama1405 7 หลายเดือนก่อน +13

    # මේ කොටස බලද්දිත් හොදටම තේරෙනවා, මෙච්චර කූට උපයවල් දන්න සනාශා අපරාද නීතිය දන්නෑ(තමන්ගේ ශාක්සි මකා වෙනකෙක් කරා වගේ සැකසීමට ) එහෙම නැත්ට්නම් මීක ලියන කතෘ ඒගැන හදාරලා නෑ ඒකනම් ලොකු අඩුවක්.... මං යෝජනා කර සිටිනවා අවම වශයෙන්... The First Responders කියන කොරියන් ඩ්‍රාමා එක වත් බලලා හිටියා නම් . අර හන්ගන පෝන් එකේ ෆින්ගර් ප්‍රින්ට් තියනවා සුපිරියට.....

    • @nadeedilshani9986
      @nadeedilshani9986 7 หลายเดือนก่อน

      Kathawa echchr serious hithnnepa daruwo

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs 7 หลายเดือนก่อน +10

    රශ්මින්දව සුරනිට සෙට් වුනොත් හොඳයි මමනම් කියන්නෙ❤

  • @SmAbeykoon-kr7hj
    @SmAbeykoon-kr7hj 7 หลายเดือนก่อน +42

    රශ්මින්ද &සුරනි ❤️❤️❤️❤️වෙයිද

  • @surangawejerathna5951
    @surangawejerathna5951 7 หลายเดือนก่อน +8

    මොන හේතුසාධකයටවත් මිනිමරුවන්ට නිදහසේ ඉන්න දෙන්න බැ..

  • @Buddhini123
    @Buddhini123 7 หลายเดือนก่อน +28

    සනාශා ඇමතියව අහු කරන්න හදන්නේ ෆෝන් සීන් එකට නේද.... 😅

    • @-xxx527
      @-xxx527 7 หลายเดือนก่อน +2

      සනාශා washroom එකේ මොනා හරි මගෝඩි වැඩක් කරන්න ඇතිය කියල හිතල ඇමති හොයයි ද

  • @AestheticLovers920
    @AestheticLovers920 7 หลายเดือนก่อน +3

    රශ්මින්ද ගේ ලස්සන මාරම handsome ❤❤❤

  • @chandralathamalkanthi2141
    @chandralathamalkanthi2141 7 หลายเดือนก่อน +7

    සුරනි ඉක්මනට මල්ලිව බෙරගන්න පවු අසරනමිහෙන්❤❤❤❤❤❤

  • @DulanjanaSewjith
    @DulanjanaSewjith 7 หลายเดือนก่อน +7

    එපා වෙන්කල් අදින් නැතුව ඉවර කරන එක හොදයි ..ලස්සන අවසානයක් දෙන්න 😢

  • @jeonk765
    @jeonk765 7 หลายเดือนก่อน +170

    13 වෙනිද ඉන් මේ කතාව ඉවරයි නේ...😢 හැබැයි ඒක හොදයි කතාව ඕනට වඩා ඇදෙන්න dene නැති එක හොදයි

    • @madushasolanga1980
      @madushasolanga1980 7 หลายเดือนก่อน +3

      ඇත්තද

    • @nimtharu5779
      @nimtharu5779 7 หลายเดือนก่อน

      බොරු නේද

    • @jeonk765
      @jeonk765 7 หลายเดือนก่อน +1

      @@madushasolanga1980 ow aluth katawak yanawa

    • @jeonk765
      @jeonk765 7 หลายเดือนก่อน

      @@nimtharu5779 oya katawa yaddi add ekek danne....e katawa yanawa 9 ta 13 wenida idan

    • @KumariKumari-qj2zl
      @KumariKumari-qj2zl 7 หลายเดือนก่อน +1

      ඔව් LOADIN කියල කතාවක් එනව ලස්සනයි

  • @ranjanimanike9838
    @ranjanimanike9838 7 หลายเดือนก่อน +9

    ලෝයර් මහත්තයෝ.ඔයා නම් අති විශිෂ්ටයි.ඔය වගේ චරිත කරන්න අපි ආසයි බලන්න.

  • @vinodisachinthika2200
    @vinodisachinthika2200 7 หลายเดือนก่อน +5

    සුරනි රශ්මින්දයි සෙට්වෙයි වගේ ❤

  • @cricket9799
    @cricket9799 7 หลายเดือนก่อน +13

    හොදට අදින්න පුළුවන් කතාවක් හැබැයි මෙක 😅😅
    එපිසොඩ් 200-300 ක් නතින් ඇදත හැකි 😢. කතාව ඉක්මනට ඉවර වුනොත් දුකයි හැබැයි 😢😢

  • @araliya412wijesinghe
    @araliya412wijesinghe 7 หลายเดือนก่อน +2

    රශ්මින්ද.... සඳනි
    එකම කතාවක නැවත හමුවීමක්. චලෝ... අග්‍රග්න්‍ය ටෙලියෙන් දැකපු ළස්සනම චරිත. ❤❤

  • @jandrajandra5712
    @jandrajandra5712 7 หลายเดือนก่อน +8

    හරිම ලස්සන කතාව
    👍👍❤❤👍👍

  • @nadikarajapaksha2439
    @nadikarajapaksha2439 7 หลายเดือนก่อน +4

    සුරනි.❤❤❤❤රස්මින්ද❤❤❤

  • @chandanifernando7456
    @chandanifernando7456 7 หลายเดือนก่อน +16

    ෆෝන් එක අහුවුනොත් ඇඟිලි සලකුනු අහුවෙන්නෙ නැද්ද😂😂

  • @Seeki_guirl
    @Seeki_guirl 7 หลายเดือนก่อน +1

    මොනා වුනත් සනාශ හෙන එඩිතර කෙල්ලෙක්. තමන්ගෙ පවුල වෙනුවෙන් මිනියක් වුනත් මරන්න පුළුවන් ඕන බයානක තැනකට වෙඩි වගේ යන්න පුලුවන් සුපිරි කෙල්ලෙක්

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 7 หลายเดือนก่อน +6

    Ammo Amathige Smart Handsome 😂❤

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 7 หลายเดือนก่อน +7

    අදකල් රටටි තියාණ දෙවල තමයි ලස්සන කතවා ❤️

    • @1xbet0009
      @1xbet0009 7 หลายเดือนก่อน +3

      මොකද්ද බන් කියන්නෙ 😂😂

  • @kanchanasilva2772
    @kanchanasilva2772 7 หลายเดือนก่อน +4

    පොලිස් ලොක්ක නියමයි
    අනිත් දෙන්නා නම් මෙලො වැඩක් නැහැ

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 7 หลายเดือนก่อน +4

    Amatiy niyamai hemin
    Kiyala danava❤❤

  • @kushi784
    @kushi784 7 หลายเดือนก่อน +32

    තිසුරි බොරු තමන්ගෙ හිත රවට්ට ගන්න එපා.ඔයා පුශ් ට ආදරේ කෙල්ලෙ

  • @avishkadilshan4489
    @avishkadilshan4489 7 หลายเดือนก่อน +2

    ටාශි කෑල්ල ඒ උනාට 😂❤

  • @rangikapriyandarshani5742
    @rangikapriyandarshani5742 7 หลายเดือนก่อน +1

    Rashminda hari lassanai

  • @chandanifernando7456
    @chandanifernando7456 7 หลายเดือนก่อน +3

    සුරනි❤❤❤❤❤

  • @לולההודהוד
    @לולההודהוד 7 หลายเดือนก่อน +3

    ඔය ආස ලස්සන උස කොල්ලෙකුටද තිසුරිට මේ කියන්නේ අර කොටුවුරුවා වගේ පැන පැන යන මෙහෙන් හොඳයිනේ සැබෑ ජීවිතෙත් කොටුවුරුවෙක්ද දන්නෑ හැබැයි හොඳ තැනක හොට පැටලුණු දවසට අම්මා දීපු කිරි මතක් වෙයි

  • @InduIndu-dq4yl
    @InduIndu-dq4yl 7 หลายเดือนก่อน +3

    ඇත්තටම අහිංසක පෙනුම තියේන අය අහිංසකම නෑ

  • @madhawaperera5804
    @madhawaperera5804 7 หลายเดือนก่อน +6

    Thawa Kotas 7i Lamai. Episode 60 iwarai meka.

  • @sonyabanda6543
    @sonyabanda6543 3 หลายเดือนก่อน

    උදිත් අන්කල්ගේ ලස්සන❤❤❤❤

  • @pramudithapriyadarshani2095
    @pramudithapriyadarshani2095 7 หลายเดือนก่อน +5

  • @dipikapriyadarshani1660
    @dipikapriyadarshani1660 7 หลายเดือนก่อน +1

    Nonat ennava niyama charitayak

  • @nimal7051
    @nimal7051 7 หลายเดือนก่อน +2

    Shanasha (kavmini thathsarani)ge acting maru eyawa thawa wena wena directors la ekka wada karanawa dakinna asai eyata actress kenek ta thiyenna one lassana height 1 me hamadema thiyanawa ahinsaka character 1k next karoth hondai

  • @mdilisha
    @mdilisha 7 หลายเดือนก่อน +8

    මේකි ඇමතියටත් ගේමක් දුන්නා ප ,,,,,ර ,,,,,,ට්,,,,,,,ටි 😮😮😮

    • @DilhaniJeewanthika
      @DilhaniJeewanthika 7 หลายเดือนก่อน

      ගෙමක් දෙන්න එපැයි ඇමතියත් සම්බන්ධ වෙලානේ පවුල විනාස වෙන්න ලංකාට

  • @nipuni22
    @nipuni22 7 หลายเดือนก่อน +3

    සනාශගෙ ex නම් මාර handsome 😌❤

  • @anitatissera4669
    @anitatissera4669 7 หลายเดือนก่อน +4

    sanasa marai puduma dewal karanne

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 7 หลายเดือนก่อน +4

    සනාශා අහිංසක පාට නෑ නපුරු මූනක් තියෙන්නෙ

  • @buddhikanuwan9489
    @buddhikanuwan9489 7 หลายเดือนก่อน +4

    සුරනි සෙට්වෙයිද දන්නෑ රෂ්මින්දයට😂😂

  • @MaduSanka-en9ug
    @MaduSanka-en9ug 7 หลายเดือนก่อน

    Skip krnnetiwa blpu ekma ha palaweni kathwa supiri ,ela, maru kynna wchana ne crngjulesn suwrnwhini❤❤❤❤

  • @Lath-q2t
    @Lath-q2t 7 หลายเดือนก่อน +12

    ඔයාල හිතන ව්දිහට ගැනු අන්දන්න ලේසි නෑ ටකරන් කැල්ලට කතිරෙගහනමෝඩ එලදෙනුන් දැන් නෑ

  • @rolanddayawansa3174
    @rolanddayawansa3174 7 หลายเดือนก่อน

    Warinaa adahaa dakweemak .harima nirbhayawa thamange adahas dakwuu piya thumani oba whanseeta sthuthiyi

  • @DilshikarVidanagamage
    @DilshikarVidanagamage 7 หลายเดือนก่อน +3

    Sanasha amathita wedak deyiwage

  • @ashanilmini115
    @ashanilmini115 7 หลายเดือนก่อน

    අම්මෝ ඇමතිතුමෝ මම නම් ආසම චරිතය ❤😊😊😊

  • @ShamaliDilrukshi-jo2gj
    @ShamaliDilrukshi-jo2gj 7 หลายเดือนก่อน +1

    Sanasha aththatama maha kapati geniyek hire yannama one

  • @mayakumari2239
    @mayakumari2239 7 หลายเดือนก่อน +2

    මේක ඉවර වෙන එක නම් ලොකු දෙයක්

  • @ereshadamayanthi318
    @ereshadamayanthi318 7 หลายเดือนก่อน +1

    Suranige amma hari modai

  • @kanchanasilva2772
    @kanchanasilva2772 7 หลายเดือนก่อน +2

    ඊලගට එන කතාව ලස්සනයි වගේ

  • @SumuduTharanga-r4i
    @SumuduTharanga-r4i 7 หลายเดือนก่อน +3

    එතකොට තුරුණුට මොකද වෙන්නේ...?

  • @samankumara7348
    @samankumara7348 7 หลายเดือนก่อน +3

    Suranita set vei vge

  • @madushikasathsarani4943
    @madushikasathsarani4943 7 หลายเดือนก่อน

    Lassana kathawak..godak kalekin..

  • @umayaumaya2237
    @umayaumaya2237 7 หลายเดือนก่อน +2

    Sanasage atha surupeye elliye awoth hodai.mihin bera ganna.

  • @asddffggggghhh
    @asddffggggghhh 7 หลายเดือนก่อน

    මරු ඇමති

  • @sagaranuwan9986
    @sagaranuwan9986 7 หลายเดือนก่อน +2

    13 awasana kotasa❤

    • @-xxx527
      @-xxx527 7 หลายเดือนก่อน

      😯

  • @merymery3793
    @merymery3793 7 หลายเดือนก่อน +3

    ශානාෂාගෙ නපුරැ මුණ

  • @kusumafonseka1784
    @kusumafonseka1784 7 หลายเดือนก่อน

    Dinakshi acting nam super 😅😅😅❤❤

  • @ranifrando
    @ranifrando 7 หลายเดือนก่อน +3

    සුරනි පවි මල්ලිව බෙිර
    ගන්න පුළුවන් වෙයිද 🤭🤭
    ඊට කලින් බදින්න හදන්නේ 😂

  • @surangasanjeewa7799
    @surangasanjeewa7799 7 หลายเดือนก่อน +2

    ඇමතිගෙත් අවසානය 🤣🤣🤣 අරූගේ ෆෝන් එක ඇමතිගෙ ගෙදර කියන්නේ දැනටමත් ඇමතියා අහුවෙලා ඉවරයි

  • @TharangaT-l6c
    @TharangaT-l6c 7 หลายเดือนก่อน +16

    කෙල්ල පලිගන්න එක සදාරනයි ඒ ජීවිතේ සියල්ල අහිමි වෙලා තාත්තා දුක් විදිනවා ඉතිං කෙල්ල කරන්නේ ඒ යුතුකම් ,,

    • @hirunibhagya430
      @hirunibhagya430 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

    • @JanakaPriyantha-c4d
      @JanakaPriyantha-c4d 7 หลายเดือนก่อน +3

      ඇත්ත තමා. ඒත් ඉතින් දෙමව්පියෝ කරපු දේවල් වලට ලමයි වග කිවයුතු නැහැනේ

    • @NirmalaNirmala-ye2yt
      @NirmalaNirmala-ye2yt 7 หลายเดือนก่อน

      දෙමව්පියෝ කරන වැරදි වලට කවදාවත් දරුවෝ පලි නෑ ඒක අසාදාරනයි එයාට පුළුවන් මිහේන් බැදලා හොටෙල් ටික එයාගෙ නමට ලියාගෙන තාත්තා සනීප කරගෙන තාත්තට හොටෙල් ටික බාරදෙන්න පලිගන්න අවශ්‍ය නෑ

    • @TharangaT-l6c
      @TharangaT-l6c 7 หลายเดือนก่อน +1

      උන් බුක්ති විදින්නේ මේ කෙල්ලගෙ අයිතීන්,ඉතිං ඒක සාධාරණ නෑ ,,මම නම් එකගයි

    • @sureshkodippili799
      @sureshkodippili799 7 หลายเดือนก่อน +2

      ඒ උනත් ශානාෂා,එයාගේ මල්ලිත් දරුවොනේ.මල්ලි නැති උනේ දේපල ටික ගත්තායින්නේ

  • @WaruniChanchala
    @WaruniChanchala 7 หลายเดือนก่อน +2

    මට හිතෙන විදිහට ඇමතියා පරලොව යයි කියලා හිතෙන්නේ මට විතරද

  • @blabala867
    @blabala867 7 หลายเดือนก่อน +12

    කුතුහලය ඇති කරත් තාත්වික නෑ ෆෝන් එක හංගද්දි ඇගිලි සලකුණ හිටිනවානේ

    • @Hashinidee
      @Hashinidee 7 หลายเดือนก่อน

      Eka thama math me blwe😂

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 7 หลายเดือนก่อน +1

      ඒකම තමා මමත් හිතුවෙ

    • @TharuAsha
      @TharuAsha 7 หลายเดือนก่อน +2

      ඉතින් එහෙම නොකලොත් අවසානෙට තනාශව අහුවෙන්නෙ නෑනෙ

    • @blabala867
      @blabala867 5 หลายเดือนก่อน

      @@TharuAsha camara thibilane

  • @champikamalalgoda7445
    @champikamalalgoda7445 7 หลายเดือนก่อน +1

    මේ oic da dig ද මංද මේක චරිතය ට නම් ගැලපෙන්නේ ම නෑ

  • @manorijayathilaka987
    @manorijayathilaka987 7 หลายเดือนก่อน +2

    Aeththa eliyata enna ona

  • @SumuduTharanga-r4i
    @SumuduTharanga-r4i 7 หลายเดือนก่อน +1

    මේ කතාවෙ තීම් සෝන්ග් එක හොයාගන්නෙ කොහොමද...??

    • @tharushi1306
      @tharushi1306 7 หลายเดือนก่อน

      U tube 1 dala tiyenne

  • @lakshmiruwanthika1309
    @lakshmiruwanthika1309 7 หลายเดือนก่อน

    Sanasha gena
    Ey hamawelema positive widiht hithnne eka nisa hemadema hriynw

  • @renukahewage1606
    @renukahewage1606 7 หลายเดือนก่อน

    අන්තිමට දම්මින්ද සුරනි දෙන්න සෙට් වෙයි වගේ

  • @damayanthisumanamai5906
    @damayanthisumanamai5906 7 หลายเดือนก่อน

    ශනාශා හොඳට රඟපානවා.....චරිතෙට සධාරනයක් වෙනව......

  • @MalkiEmashi
    @MalkiEmashi 7 หลายเดือนก่อน +4

    Tv eke meka yanne kiytda

  • @priyamara6694
    @priyamara6694 7 หลายเดือนก่อน +1

    Kawda me rasmitha hari handsom

  • @tashmikathilakarathna1297
    @tashmikathilakarathna1297 7 หลายเดือนก่อน

    Rashmindage caractor eka karana actor tikak opa dala gatta num manjkak thamai❤❤❤

  • @janudi_senanayaka
    @janudi_senanayaka 7 หลายเดือนก่อน

    සැමුවෙල් ලගේ වැරදි වලට සුරනි පලිත් නෑ 🥲 සනාශගේ පලි ගැනීම වැරදිත් නෑ🤕

  • @sampathkolla9810
    @sampathkolla9810 7 หลายเดือนก่อน +2

    කවදාවත් pushpitha wage kollekuta kamathi wennanm salli hethuwak naththam kella ලස්සන naaa

  • @sapu7493
    @sapu7493 7 หลายเดือนก่อน

    මිහෙන් ගෙ ඇස් දෙක දෙයියනෙ 🥺🤗🤭 පුදුම තරම් ලස්සනයි ඇබ්බැහි වෙන සුලුයි 🥺🤗🤭😁

  • @rmchandralatha9891
    @rmchandralatha9891 7 หลายเดือนก่อน

    Ath ඔරලෝසුව ekaine thimashigei,amathige😂😢🎉

  • @SiyaniNilanta
    @SiyaniNilanta 7 หลายเดือนก่อน

    Ow etinn amatilaga mantrilaga prukdana canda kalata duppat manuksayanga pilikanu ualat Ringanaua kiyala dinuuatapassa sarama euarai

  • @sandalisandali9294
    @sandalisandali9294 7 หลายเดือนก่อน

    Suraniy rashmindai set wennath puluwan😌

  • @לולההודהוד
    @לולההודהוד 7 หลายเดือนก่อน +4

    මේ සුරනි වයසයි වගේ පේන්නේ මට විතරද

    • @geethayasodara7921
      @geethayasodara7921 7 หลายเดือนก่อน +3

      ඇයි වයයි කියලා රගපාන්න තහනමක් තවම දාලා නෑනේ 😂😂😂..සුරනිගෙ චරිතෙ ඉල්ල ගෙන කරන්න පුලුවන්නෙ....😂😂😂😂 17/18කෑල්ලක් වෙන්න ඇති මේ.....ඔබ නම් කවදාවත් වයසට නොයන කෙනෙක් වෙන්න ඕනේ ...හරිම සතුටුයි එහෙම කෙනෙක් මේ ලෝකෙ ජීවත් වෙනවා කියලා දැන ගන්න ලැබීම ගැන 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @desikadissanayake2710
      @desikadissanayake2710 7 หลายเดือนก่อน

      User Are you mad ...ofcause she isn't 20 ..OK....evey body gets old

    • @Rukma-x9k
      @Rukma-x9k 7 หลายเดือนก่อน +2

      වයස. නැ චරිත යට එයා හස්බන්ඩ් මැරිලා ටෙන්ෂන්..එකේ ඉන්න කෙනෙක්...

  • @sachiniumesha9095
    @sachiniumesha9095 7 หลายเดือนก่อน +1

    Sanasha muge woshroom eke thibbe mu allanna wennethi...

  • @saraweerasigha6539
    @saraweerasigha6539 7 หลายเดือนก่อน +1

    Surani.❤rashminda

  • @sandyakumari4930
    @sandyakumari4930 7 หลายเดือนก่อน

    Amathi Maru. Sanashata gema denna oya amathi wage aya Enna one. Mehen wage nonjal pirimi hariyanne. Mihen wage pirimi ayata chiththa hatta andala sanasha wage kapati gahanunta shirt kalisan andanna one.

  • @SumuduTharanga-r4i
    @SumuduTharanga-r4i 7 หลายเดือนก่อน

    එතකොට තුරුණුට මොකද වෙන්නේ...?😢