දන්සල් වලින්ම විතරක් කාපු දවස |Day In My Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น •

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemadama sathutin parissamata inna akke.Budusaramai.Dewipihitai.

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි එ ආදරේට❤️

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว

    Oya lassanai godak.dan tikk kettuth wela .kondeth e widihata dammanm thawath lassanai .

  • @AmilaKumara-b3h
    @AmilaKumara-b3h 9 หลายเดือนก่อน

    adarae akkiyooo.parissamin enna❤❤

  • @chathuperera7136
    @chathuperera7136 ปีที่แล้ว +31

    පොසොන් කාලේට අනුරාධපුරේ ඉන්න මිනිස්සු තමා වාසනාවන්තම❤

  • @mis.darshi1236
    @mis.darshi1236 ปีที่แล้ว +4

    අනේ ඔයත් අපි වගේමයි සෝක් නංගී අපිත් හම්බ උන හැම දන්සලක්ම වැන්දා ඒකත් අමුතු සතුටක් ආදරෙයි ඔයාට ❤️❤️❤️👍👍

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි ඒ ආදරේට 😘❤️

  • @sanduuu1111
    @sanduuu1111 ปีที่แล้ว +4

    මං අක්කිගෙ vlog බලන්න මාරම ආසයී ❤️..ඔයා හරි හොදයි අක්කි 😍😘

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      🙏thank you😘ආදරෙයි 😘

  • @sachinisamodya7183
    @sachinisamodya7183 ปีที่แล้ว +1

    Akke oyage vedio blnna mn hrima asai..hithata sathutak danenawa😊❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      ආදරෙයි ඒ ආදරේට 😘

  • @pt3000
    @pt3000 ปีที่แล้ว

    13:59 😍 ලස්සනයි..... ආදරෙයි අක්කා ❤️

  • @colonyofweirdos8853
    @colonyofweirdos8853 ปีที่แล้ว

    Eththatama oya nam harima shoii ane cuuuteeeeee....adadalei❤

  • @AmilaKumara-b3h
    @AmilaKumara-b3h 9 หลายเดือนก่อน

    Ana akkiyanam shook❤❤❤❤❤

  • @kumaripathirana7192
    @kumaripathirana7192 ปีที่แล้ว

    wooooou harima shook nangi budu saranai

  • @il1194
    @il1194 ปีที่แล้ว

    Nic vloggg. Lv uuuuu ❤️❤️❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Oyala hodata dansal wadala.poson ekata oya paththe thama godak hoda .family eka hodata enjoy karala.❤️❤️❤️❤️❤️😋

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ඊළග පාර එන්න 😘

  • @saduuuuuuu102
    @saduuuuuuu102 ปีที่แล้ว

    ඒක මරු 😊

  • @-lankaweapi8600
    @-lankaweapi8600 ปีที่แล้ว

    Godak lassani oyage vlog 🌹🌹🌹

  • @malindimahisha3297
    @malindimahisha3297 ปีที่แล้ว +4

    පොසොන් දවසේ නම් අපි කලේ දන්සල් වැදපු එකම තමා අක්කී ඔයාත් අපි වගේම තමා ශෝක් 👍😍සතුටින් ඉන්න

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 ปีที่แล้ว

    අනේ අක්කි දැන් මාර ලස්සන වෙලා.හරි සිරියාවන්තයි.හරිම ලස්සනයි Vlog එක. ආසාවෙන් බැලුවෙ.හැමදාමත් ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි ❤️😘😘

  • @ශශිනි
    @ශශිනි ปีที่แล้ว +3

    දන්සලෙන් බෙදන චුට්ට කනව මිසක් තව දාන්න කියලා ඉල්ලලා නැත්තේ මම විතරද🥲🥲🥲

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      වෙන්න ඇති 😊

  • @lakmalniranjala2272
    @lakmalniranjala2272 ปีที่แล้ว +1

    Akke mama inne gampaha adath video eka shoii anee 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙🥰😍

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

  • @notigirl-vp5zp
    @notigirl-vp5zp ปีที่แล้ว

    මරු අක්කෙ ඔයා හරිම වාසානාවන්ත කෙනෙක් 😮

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 ปีที่แล้ว +1

    Math අනුරාධපුර .eth dansal ynna එච්චර ආසාවක් tibbe ne.hebai me vidio eka dakkata passe mara asa hithuna.labana para අනිවාර්යයෙන් ynwa kiyla hitha gatta

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ඊලග පාර එන්න 😘

  • @roshimadilshani319
    @roshimadilshani319 ปีที่แล้ว +11

    I am addicted to your videos. Today's vlog is also beautiful🥺😘😘😘😘😘😘😘😘😘😘😘

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Thank you❤️😘😘😘much love❤️

  • @Samimoments
    @Samimoments ปีที่แล้ว

    Nice vlog ❤❤

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว

    ඔයාලගෙ video නියමයි 😁😁😁😁

  • @arunkunjappan
    @arunkunjappan ปีที่แล้ว +1

    Looking so cute🥰nice video😍

  • @kavindyahansamali7976
    @kavindyahansamali7976 ปีที่แล้ว

    Nice vlog akki.akki daily shampoo condition kalat kamak nadd.reply ekk dannko❤

  • @sachiniekanayake871
    @sachiniekanayake871 ปีที่แล้ว

    Adath harima asawen vlog eka baluwa akki

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      😘❤️❤️❤️ආදරෙයි 😘

  • @dilkimahesha8085
    @dilkimahesha8085 ปีที่แล้ว +2

    ආසම අනුරාධපුර ❤

  • @lakmalniranjala2272
    @lakmalniranjala2272 ปีที่แล้ว +3

    Akki oya lassana wela.🥰🥰🥰🥰🥰😍

  • @nilupulinuwandara6144
    @nilupulinuwandara6144 ปีที่แล้ว

    Harima lassanai 🤗

  • @sarea2353
    @sarea2353 ปีที่แล้ว

    ලස්සනයි ada vedio ekth..👌👌❤️❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️❤️

  • @amanimadushika9986
    @amanimadushika9986 ปีที่แล้ว +3

    Akka godak Lassanai ❤️😘❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @nilminiweerasinghegunasena5443
    @nilminiweerasinghegunasena5443 ปีที่แล้ว

    Mama akkige හැම video akakma balanawa ❤❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි ඒ ආදරේට ❤️

  • @sansala..45
    @sansala..45 ปีที่แล้ว +8

    අපිත් ගියා අක්කි කතරගම
    අපිත් කරේ ඉතින් දන්සල් කාපු එකම තමයි
    😁❤️❤️

  • @priya-zc8dy
    @priya-zc8dy ปีที่แล้ว +1

    මාත් අක්කි අනුරාධපුර town එකෙ. අක්කිගෙ ගෙවල් තියෙන්නේ කොයි පැත්තෙද? Plz reply soon😊

  • @lakshikamadhushani9310
    @lakshikamadhushani9310 ปีที่แล้ว

    Ekanam niyamai akkiyo 🥰

  • @shashiimesha463
    @shashiimesha463 ปีที่แล้ว

    Akki ❤️🥰

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 ปีที่แล้ว +1

    Adath video aka lassanai akkiyo .mama illapu video akak .dansal video akak .😁🤭

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      ආදරෙයි 😘❤️

  • @lakmalidon5978
    @lakmalidon5978 ปีที่แล้ว +2

    Me ahannako akki .😊 mama me lagadi konde kapuwa .😊ay mama oyagen ahuwe
    Aga palunama kapannama oneda kiyala .ithin e hinda mama kapauwa 😊.eeta passe mama konde wawanna gammen inne 😊 ❤️ e hinda mama thel ekak haduwa😊
    Gotukola
    Bulath
    Uluhala
    Komarika
    Karapincha
    Dala පොල්තෙල් ekka dala rath karala
    Ek hadala mama hodada oluwe gala masaj kara . Aththatama rka hodai ay danna wada mama ehema kiyanne eka gala mama pahuwada ude oluwa peeraddi eka konda gahakwath galaune n a.😊🤗💖 kalin godak giya
    😊
    Oya kamthinm try karanna hode😊😊❤️💖

  • @mokshisithumini4208
    @mokshisithumini4208 ปีที่แล้ว

    Dan hodaid akkiyo

  • @gayathrikavinda
    @gayathrikavinda ปีที่แล้ว +1

    මරු අක්කි ඉතිම්.. හැමදාම නැහැ නේ අක්කා... තියන දවසට ඔහොම යන්න ඔනේ තමයි නැත්නම් වැඩක් නෑ...😊❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      අනිවාර්යෙන් 👍😘

  • @myschool3313
    @myschool3313 ปีที่แล้ว +1

    First comment
    First like first share
    First view

  • @C.M.__Gossip
    @C.M.__Gossip ปีที่แล้ว

    Ape peththa wageda ane anuraapuree thiyana dansal😢😢
    Apita yanna hambune dansal 3 😢 kamak ne ithin ehema hri ape peththe thibbane😊😊
    Ane oyage video Mara lassanai ekata kiyanne lassai kiyla neme wena ekak .Mata kiyana there nne.🥰🥰🥰🥰🥰
    ❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි ඒ ආදරේට 😘❤️

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg ปีที่แล้ว

    අම්මෝ දන්සල් ගොඩායි😋

  • @dulipruwan7136
    @dulipruwan7136 ปีที่แล้ว

    Oyalage family eka hari ශොක් නන්ගි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @amandameegahakumbura5606
    @amandameegahakumbura5606 ปีที่แล้ว +1

    Ah akkee 🌸😍

  • @achaladilrukshiwijekoon9467
    @achaladilrukshiwijekoon9467 ปีที่แล้ว

    Akke Ara oyage photo eka chithrayak wage haduwe Mona app eke da kitanawada

  • @tharushiranasingha2968
    @tharushiranasingha2968 ปีที่แล้ว

    Akka lassana wela 🙈 lassana patak awith ❤❤ luv u anee 🥺❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @myschool3313
    @myschool3313 ปีที่แล้ว +1

    Harima shoi අක්කේ ❤❤❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      😘😘😘ආදරෙයි

  • @thulanithiwanka831
    @thulanithiwanka831 ปีที่แล้ว

    Akke oya konde yanawata biwa yakada table ake nama mokadda kiyannako...

  • @sumudusandaruwan-cn6wu
    @sumudusandaruwan-cn6wu ปีที่แล้ว

    Werry beutiful akki budusaranai

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      බුදුසරණයි 💐❤️

  • @anushadayananda2067
    @anushadayananda2067 ปีที่แล้ว +2

    Meyalage ammayi thathyai american inawa nam car ekak wage gana puluwanne.mehema weel wala yana onada ane

    • @Vishmi122
      @Vishmi122 ปีที่แล้ว

      American kiyalboruwat posh wenna oni nane.e akkige aiy මහන්සි wela thamai eyat hambakaraganne.eyalat පුළුවන් kaleka car thuna හතරක් unath gai

    • @anushadayananda2067
      @anushadayananda2067 ปีที่แล้ว

      @@Vishmi122 ne dr me girl video ekak karanawa.eyage ammayi thathyi american ine kiyala.ekayi man ehema kiwwe

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ​@@anushadayananda2067car akak gaththoth mona kiyaida kiyala baye ba😁😊

    • @anushadayananda2067
      @anushadayananda2067 ปีที่แล้ว

      @@maheshimovie apoo ne nikam boruwata posh wen nathuwa inako.oyage mattamin.

    • @Vishmi122
      @Vishmi122 ปีที่แล้ว

      @@maheshimovie අනේ මන්දා මේ මිනිස්සු හිතන විදිහ .ඇමරිකාවේ උගත්තු පවා වැඩට බයිසිකල් වලින් යනවා.ලංකාවෙ අය හිතන් ඉන්නේ අම්මලා ඇමරිකාවේ නම් ළමයි කාර් වල යන්න ඕනි කියලා 🤣🤣

  • @lasanthaperera8331
    @lasanthaperera8331 ปีที่แล้ว +1

    කොන්ඩෙ ගොතලා ඉන්නකොට හරිම ලස්සනයි

  • @rashinihimesha6288
    @rashinihimesha6288 ปีที่แล้ว

    Akkage side bag eka godak lassanayi 😍 kohenda gaththe kiyannako

  • @kavindyakeshani6101
    @kavindyakeshani6101 ปีที่แล้ว

    Ane amooo meya den lssna wela wedi nisada mnda wediya penna en neteee 😁😁 vlog ek genth kiyl dekkma ena satuta wachnenen kiyna be akiii eki vlog ek blna klinma coment kre mn itin den tmi blnna ynee

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි නංගා 😘❤️❤️

  • @sithmikawya3912
    @sithmikawya3912 ปีที่แล้ว +16

    වෙසක් පොසොන් කාලෙට නම් බඩ රබර් එකක් වගේ ඇදෙනවද කොහොද... 😂 කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැ..😅

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      අම්මොහ් ඒකනම් ඇත්ත❤️❤️

  • @ireshikaachini8219
    @ireshikaachini8219 ปีที่แล้ว +1

    Hi akke adarai godak ♥️♥️😘😘😘😘😘😊😊

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 ปีที่แล้ว

    අනේ ශෝයී අනේ වි.20 ගියා දැනුනෙවත් නෑ නේ අනේ ශෝයී අක්කා හරිම ආසාවෙන් enjoy කරා මාත් මෙ vidio eka👌💕👍🌹

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @paramee4662
    @paramee4662 ปีที่แล้ว +1

    Lassanai akki ❤

  • @Dgpdammikadimbulwala
    @Dgpdammikadimbulwala ปีที่แล้ว

    Shok ane api ithin dansal kanna lankawatama enna epai.kamak na api enakan oyala apitath ekka kannako😊😊

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      Ilaga para enna😘❤️❤️

  • @buddigirl9378
    @buddigirl9378 ปีที่แล้ว

    Hee meya😁❤🙈

  • @maxchamidu.2004
    @maxchamidu.2004 ปีที่แล้ว +2

    අම්මෝ එදානම් ආමාශේ බලන්න ඇති මොකද්ද යකු මේ උනේ කියලා 😂😂 හැම දන්සලක්ම අපි කෑවා 😁

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      😅😅ඔව් නේද 😄

  • @kaviiii68
    @kaviiii68 ปีที่แล้ว

    ane shok akkiyoo mata godak dawasakin oyata comment ekak danna bari una.. mn fbth oya ekka chat karapu kavi nangi mathakada danne naha. mam harii asai anuradapura enna awurudu 4kin withara enna bari una 😔 oyalata nam ithin shoi neda? lagainee..

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ඊලග පාර පොසොන් එකට හරි එන්න ❤️❤️❤️

  • @mokshisithumini4208
    @mokshisithumini4208 ปีที่แล้ว

    Oyge gathi guna mara hodai akkiyo

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +1

    apith kurunegala athugala giya akkiyo

  • @surangaudawaththa1941
    @surangaudawaththa1941 ปีที่แล้ว +1

    අක්කා හිරු tv එකේ අනූපමා වගේ💫💕

  • @thejanipravinya1624
    @thejanipravinya1624 ปีที่แล้ว

    Oya anurdhpure kohed akke

  • @chamindawanninayaka221
    @chamindawanninayaka221 ปีที่แล้ว

    Akki Anuradhapura da

  • @rameezfawzy
    @rameezfawzy ปีที่แล้ว

    Wow❤👍👍👍👌

  • @kavindyamaheshi6326
    @kavindyamaheshi6326 ปีที่แล้ว

    Akke oyada ara ulath ekai pilath ekai film eke podi seen ekakata inne

  • @wasanasilva7770
    @wasanasilva7770 ปีที่แล้ว +1

    Akki oya sanoda cream eka thama use karanavada? Mage yaluvek kivva eka use karanna kiyala. Eka oyata hoda unada akki?

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      ඒක ගොඩක් හොදයි දැන් නම් ගාන්නේ නැ ❤️

  • @vishakakumari7904
    @vishakakumari7904 ปีที่แล้ว

    අපිත් ගියා ඇවිදින්න දන්සල් කාපු එක තමා ඉතින් කළේ අක්කි පන්සල් යනකොට

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 4 หลายเดือนก่อน

    බෝනික්කා ලන්කාවෙන්ද ගත්තේ

  • @saduninisansala4473
    @saduninisansala4473 ปีที่แล้ว +1

    1st coment akki ❤️

  • @janithakidelpitiya6305
    @janithakidelpitiya6305 ปีที่แล้ว

    Chuti babata adare hithenwa 😘😘😘😘

  • @kaushalyajayawardana64
    @kaushalyajayawardana64 ปีที่แล้ว +1

    කෙලත් ගිලෙනවා අක්කා දැන් බලද්දි..❤❤❤shokkk akkiyoo oyala family ekata asa hithenwa ❤❤❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      ආදරෙයි 😘❤️

  • @vishakakumari7904
    @vishakakumari7904 ปีที่แล้ว +1

    අපිත් ගියා අක්කි ඇවිදින්න දන්සල් කපු එකමයි කළේ

  • @udeshikatharunya7034
    @udeshikatharunya7034 ปีที่แล้ว +1

    ❤️❤️😘

  • @sashikala_lakshani
    @sashikala_lakshani ปีที่แล้ว +6

    තව ටිකයි අක්කේ 100k වෙන්න. මට නම් ගොඩක් සතුටුයි අක්කා දවසින් දවස දියුණු වෙද්දි

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️

  • @nirashathennakoon1660
    @nirashathennakoon1660 ปีที่แล้ว

    Apith poson ekata awe Anuradhapure

  • @nimeshamadushanijayalath392
    @nimeshamadushanijayalath392 ปีที่แล้ว

    Lssanai akkee❤dn 100k wenn lgai neda❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      ඔව් නංගා 😘❤️

  • @nethmisilva16
    @nethmisilva16 ปีที่แล้ว +1

    Akkaga hair eka healthy waga dan nam❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      ඔව් නංගි 😘❤️

  • @positivechange9569
    @positivechange9569 ปีที่แล้ว

    අනේ ඔයාලා නෑව තැන කොහෙද තියෙන්නෙ..අපි රජරට කැම්පස් එකේ..එතන ඉදන් එන විදිය කියන්නකො

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      අහස් පාලම ළග නංගි 😘

  • @mokshisithumini4208
    @mokshisithumini4208 ปีที่แล้ว

    Mru appa

  • @nuwathmawijethunga8091
    @nuwathmawijethunga8091 ปีที่แล้ว +1

    ❤️❤️

  • @bhagikulasinghe776
    @bhagikulasinghe776 ปีที่แล้ว

    😍❤

  • @Sadu363
    @Sadu363 ปีที่แล้ว +2

    අක්කීගේ මුහුණ එළිය වැටිලා ,වෙඩින් එකවත් ලගද ❤❤❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      😁😘❤️❤️tama na ane

  • @sandunidarshani267
    @sandunidarshani267 ปีที่แล้ว

    Math oya peththata enna inne akke..රජරට university ekata select wela inne😊❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Waw congrats nanga😘❤️❤️❤️marama sathutui👍😘

    • @sandunidarshani267
      @sandunidarshani267 ปีที่แล้ว

      @@maheshimovie Awahama oyawath mata hambei ohedi❤

  • @DeeeSeee
    @DeeeSeee ปีที่แล้ว

    Mn oyawa dekka telikon eka gawa video karagen yanawa lagatam dekka katha karanna beri una

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Ayyo ai ane katha kare natte🤦‍♀️🤦‍♀️❤️

    • @DeeeSeee
      @DeeeSeee ปีที่แล้ว

      @@maheshimovie ane akki mn wathura bila ana tikata oya ne

  • @kasuniimalsha410
    @kasuniimalsha410 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +1

    අම්මෝ අක්කී.....බඩ උස්සගෙන හිටියෙ කොහොමද මෙච්චර කාලා.😂❤❤❤❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      Ane manda🤦‍♀️🤦‍♀️🤦‍♀️eda kanna puluwan una hodata akath marai😁❤️

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      😄😄love you too nanga😘❤️❤️

  • @arunakumara2347
    @arunakumara2347 ปีที่แล้ว +4

    අපිනමි එක දන්සක්වත් වැන්දේ නැ.සේරම කෑවා.😂

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      අපිත් එහෙම තාමා අනේ 😘

  • @thilinidilshara6825
    @thilinidilshara6825 ปีที่แล้ว

    Akiyoo....mawa oyle family akata add karaganna krmayak neda🤓

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      Ennako man asai kohomath daruwek wage hada ganna😘❤️ආදරෙයි ඒ ආදරේට 😘

    • @thilinidilshara6825
      @thilinidilshara6825 ปีที่แล้ว

      @@maheshimovie 💖💖

  • @senuridil
    @senuridil ปีที่แล้ว

    Aneh වැරදියට හිතන්න එපා මම දන්නේ නැති නිසයි අහන්නේ... පොය දවසට මස් මාළු බිත්තර වගේ මස් වර්ග කන්නේ නෑ නේද ... එතකොට බොහොමයක් cake වලට බිත්තර දානවා... තව මම දැකපු තව විඩීයෝ වල උම්බලකඩ සම්බෝල... එහෙම තිබ්බා .. ඒවගේ ආහාර කමක් නැද්ද... Once again please don't miss understand I'm asking because I don't know

  • @sandaluabeysinghe7863
    @sandaluabeysinghe7863 ปีที่แล้ว

    Akka sudu wela

  • @thushiperera2366
    @thushiperera2366 ปีที่แล้ว

    Api Anuradhapura awa

  • @harshaniperera9688
    @harshaniperera9688 ปีที่แล้ว

    👍

  • @vindyanishalika9538
    @vindyanishalika9538 ปีที่แล้ว +6

    පුදුම කෑමක්නේ නංගී කෑවේ,,,😄😄😄හොදයි හොදයි හරිම සතුටුයි මේවා දකිද්දිත්,,,,නියම කෙල්ලෙක් ඉතිම්,,,😘😘

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว

      😁😁ආදරෙයි 😘

  • @nadeeshajeewani1439
    @nadeeshajeewani1439 ปีที่แล้ว

    ❤❤Hi nangi

  • @sanujapiyathissa8370
    @sanujapiyathissa8370 ปีที่แล้ว

    බබාලා දෙන්නා ඔයාගෙද.අක්කගෙද

    • @maheshimovie
      @maheshimovie  ปีที่แล้ว +1

      අයියා ගේ 😘, about me video aka balannako😘