engine kes na bro hariyata maitain karapu bike ekak set unoth,anika digital meter hinda lakse penala duwapuwa thama original meter gdk ewa ,adu ganan duwapuwa nm tikak balala ganna.anika oka fi newi kinda carb eka honda ekak ganna slide kes eka FZ v 1 eke common ledak a tika balanna wena awulk na
@@solutionatv7775 Tnx bro information walata really appreciate for your quick respond(other TH-camrs too late to respond) .recommended and subscribed your channel. keep it up ✨✨✨
මං ලග තියෙන්නේත් මේ බයික් එකමයී.. ඇත්තටම හොදයි බයීක් එක.. මං ගත්තේ නම් 2018.. එතකොට මේකේ මිල. 4.15 යි.. සමහරක් විට මේ වෙන කොට නම් මිල හරියටම කියන්න අමාරුයි. .ඔයා මේ Comment එක කියවනකොට මිල..උඩ පහල ගිහින් තියෙන්න පුලුවන් ❤️💯.. ඇත්තටම බයික් එක හොදයි.. සාමාන්‍යන් තේල් කරනවා..50.55 k වගේ.. දුර යනවා නම් ඊටත් වැඩ්.. සාමාන්‍යන් ෆුල් ටැන්ක් තෙල් ගැහුවොත් Km.600k වගේ ගිහින් එන්න පුලුවන් .. ඇත්තටම වටින බයික් එකක්..
Den aluthin ganna na ned???
@@sameeraindunil5496 දැන් නම් අලුතින් හොයන්න තැනක් නෑ.. මචන්.. පැදපු බයික් යන්නෙත්..5 පැනලා.. කොරෝනා නිසා තමයී ඔක්කොම.. එත් හොද බයික් එකක්.
@@DT-qc2ec නැ කිසිම හානියක් නැ.. වේලාවට Sarvis කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැති . හොදම බයික් එකක්..
sirawatama 50kmpl karanawada ban man hithanne Colombo padina kota nam eeta wada adu athi neda
විකුණන් නැද්ද
ෆුල් ටෑන්ක් ගහල 600km වගෙ දුවන්න පුළුවන් . මොන පැත්තකින් බැලුවත් හොද bike එකක් .
මෙක recormended Engine Oil එක Sae 20W - 50 මෙ වගෙ දේවල් කියන කොට හරියට දැනගෙන කතා කලොත් හොඳයි. අද වාහනවල Engine oil ,Engine ඵකෙ පැවැත් මට ඉතා තිරනත් මක සදන යකි..
විඩියො එකෙ වචන කතාකරද්දි මචන් ඔයා අ...... අ........අ ........ ගානව වැඩි එක පොඩ්ඩක් කල්පනා කාරිව අඩුකරල කතාකලයුතු technique එකට කතාකරන්න ලස්සනයි විඩියොව
මන් තමා අන්තිම ලයික් එක දැම්මෙ ඔයට 1k ගහන්න 💞සුපිරියක් තව විඩියො දන්න 💞
මල්ලි මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕන 😓. ඒක ඔයාට වැඩක් නැතුව ඇති ඒත් මට ඒක මාරම වටිනවා .මල්ලි ඔයා දන්නවනම් හරි නැත්නම් හොයලහරි මට කියන්න yamaha fz v3 bike එකට fz v2 bike එකේ එන ඩබල් සීට් එක mach වෙයිද? මොකද මගේ අදහසක් තියෙනවා මං ගාව තියෙන v 3 එකට v 2 බයික් එකේ සීට් එක දාන්න.ඒකයි මල්ලි උබ නම් පට්ට. ඒකයි මෙච්චර උන් ඉද්දිත් උබටම මැසේජ් කරේ.❤️ හොයල මට රිප්ලයි එකක් දාපනකො .මං උබව sub කරලා තියෙන්නේ . 🖤 මට ඒක පට්ටම වටින උදව්වක් වෙයි කොල්ලො..🙏🖤
පුලුවන්ද එක
Fz. EKA DANATA PRICE EKA KEYADA KEYANNA PULUWANDA
Supiriyak thamai ❤️🌏
ගන්න ඉන්නෙ v 2 එකක් ❤
Gaththad
Fzවල ගනන් වැඩිනේ..මාත් ගන්න ඉන්නේ එත් දැන් තියෙන ගානට indian පාඩුයි..
Japan ewath thiyeda
ඔය කලර් එකම ගන්න තියෙන්නේ කොහෙන්ද
Ada gtte baik ekka padapu ekak kalin sel ekin gatte
Tell me when this bike will come to Sri Lanka R15 V3
macho bike ekak hari monawa hari kiyaddi eka ganna puluwan mila ganan danawada
Patta fz🐎🐎🐎🐎
Fz එකේ පොත් වල මොඩල් එක විදිහට version 2 කියලා එනවා,තවත් සමහර ඒවගෙ FZ s කියලා එනවා.එතකොට මේ FZ s කියලා එන එකත් vesion 2 මද.නැත්තන් Fz s කියලා version 2 නොවන ඒවත් එනවද.අනේ කවුරු හරි දන්න කෙනෙක් කියන්නකො😓
Den mila kohomada aiya me bike eke.
ආසම එක Fz v2 ❤❤❤😂
දැන් කොහොමද මිල එහෙම
දැන් කොහොමද මේ බයික් එකේ මිල ෆිනෑන්ස් දාල ගන්න වනම් කීයක් දෙන්න ඕනෙද
Ane ou matath kiyanna balala
20w 50 mobil oil eka dammoth aulh aiya
Thanks ayya💥
Aiya baik eke eka parama padala nawattatdi nikan tatrarayaka wage satdayak awa e ai
Oy bike eke price kohomada
අපි ජියර් මාරු කරද්දී පෙන්නන් නැද්ද මීටරෙ 🤔
Mage eke 1L /60 allmost
මේ බයික් අලුතින් ගන්න තියෙනවද
ow
Den na ned mchan aluthin
Brand new gann thiyed mchn
Bro Me bike eka tamath tiyeida brand new ganna showroom wala??????
yes
Okata 20-40 oil danna one.10-30 ray zr walata
ඉන්දියාවෙද බ්‍රො ඔය yamaha බයික් හදන්නේ
@@DT-qc2ecoo
5 feet knekt padinna amarud? Dimensions ehm?khomd
no problem bro
Tnks bro✌️😋
pulsar 180 revw akak karanna
මේ බයික් එකේ දැන් මිල කියද
tire information poddak waradi kiwa. 140.70 nwei 140.60 enne factory
Top speed eka kiyada
මම නම් 121 ගියා.තව යන්න තිබ්බා වගේ තේරෙනවා.කොහොමත් උපරිම 125 වගේ යන්න පුලුවන්.Riderගේ අනුව තමයි වේගේ.
Fz v1 bike eka hodaida(2009/2010/2011)dan a model ekak gaththata avulak nadda.eke deep engine trouble thiyenawada kiyala danaganna puluwan da
engine kes na bro hariyata maitain karapu bike ekak set unoth,anika digital meter hinda lakse penala duwapuwa thama original meter gdk ewa ,adu ganan duwapuwa nm tikak balala ganna.anika oka fi newi kinda carb eka honda ekak ganna slide kes eka FZ v 1 eke common ledak a tika balanna wena awulk na
@@solutionatv7775 Tnx bro information walata really appreciate for your quick respond(other TH-camrs too late to respond) .recommended and subscribed your channel. keep it up ✨✨✨
@@shehanfernando3580 thanks bro
Dan price kiyada
හොදයි මල්ලි ඔයාගෙ පැහදිලි කිරීම.
Monada bn oya kiyanne owada bn kiyanna thiyenne wahanayaka
Dan ganna thanak hoyala diyanko bn
Aye stat karatdi eka ne eka parama awe
S bisat baikkayak vikunna nathd
Ayye dan wikunne ndda bike eka
Ma baik ak kiyak venaved
Dan mewa ganna tiyanawade....???
ඕක දෙන්නෙ නැද්ද
Ane palayan yako api aurudu ganak padinne
ගාන කියපන් බං
music ekanam vadayak
දුර පදින්න අමාරැය..
Naa...
Dn price kohomada