Yamaha FZ-S V3 Review | SRI LANKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Yamaha FZ-Fi Version 3.0 is a sports commuter bike launched at a base price of Rs. 449,900. FZ V3 is powered by 149cc engine claiming mileage of 50kmpl, Yamaha FZ-Fi Version 3.0 comes with disc breaks in front and rear with a support of ABS. Above all FZ Version 3.0 is one of the best selling 150cc Sports Commuter in it's segment.
    Read the full detailed review on blogger :-
    slwandi.blogsp...
    Carb vs EFI:-
    slwandi.blogsp...
    Read us on Blogger:-
    slwandi.blogsp...
    Like us on Facebook:-
    / slwandi
    Follow us on Instagram:-
    / sl.wandi
    Our Crew
    Anjula Noel
    / anjulanoel34
    Ranushka Karunarthna
    / ranushka.karunaratne
    Elvis Teran
    / elviiix
    Secial Thanks To
    RISHI
    Music
    Asketa & Natan Chaim x Requenze x M.I.M.E - Worriors [NCS Release]
    • Asketa & Natan Chaim x...
    Sekai - Burn Me Down [NCS Release]
    • Sekai - Burn Me Down [...
    Le Malls - Come Through (feat. Ari G.) [NCS Release]
    • Le Malls - Come Throug...
    #Yamaha #FZv3.0 #slwandi
    SL Wandi 2020 All Rights Reserved.©

ความคิดเห็น • 285

  • @AsokVisva22
    @AsokVisva22 3 ปีที่แล้ว +38

    Low Power & low Speed with comparing other Bikes but good Lean angle, Long riding Comfortable, easy Handling, Good riding Position, good fuel economic & awesome Looking Design I Really Love it

  • @shavin1155
    @shavin1155 ปีที่แล้ว +12

    සුපිරිම සුපිරි බයික් එක, මං හැමදාම කිලෝමීටර් 300 පන්නලා පදිනවා ඇගට කිසිම අමාරුවක් නෑ, පට්ට කොන්ට්‍රොල්, තෙල් වැඩ 65-70 වගේ..

    • @Srimaster0011
      @Srimaster0011 11 หลายเดือนก่อน +2

      65 ක්🤣🤣පිස්සු

    • @chathuranga8519
      @chathuranga8519 5 หลายเดือนก่อน +2

      දුර පදින්න හොදයිද කොල්ලො❤️

    • @SandeepaSandaruwan-xv3nx
      @SandeepaSandaruwan-xv3nx 3 หลายเดือนก่อน +1

      ගත්ත price එක කියද

  • @kavi4681
    @kavi4681 4 ปีที่แล้ว +12

    හොදටම තේරෙන්න කියනව බ්‍රෝ good luck❤️❤️

  • @damithsusantha6605
    @damithsusantha6605 4 ปีที่แล้ว +7

    රිසවි (F) මොඩ් එකේ පෙට්ට්‍රල් කොච්චර තියෙනවාද

  • @kavindupabasara4787
    @kavindupabasara4787 2 ปีที่แล้ว +1

    ඕකේ power එකයි speed එකයි හොද නැද්ද අනික් bick එක්ක බලද්දි.profoms අව්ලක් නැද්ද

  • @BlackMamba-bi6wx
    @BlackMamba-bi6wx 3 ปีที่แล้ว +2

    Honda XLR 125 එක ගැන Review එකක් ඕනේ......❤️

  • @aprilprince1378
    @aprilprince1378 4 ปีที่แล้ว +2

    Which color best iam too confused between matte black and blue matte

  • @sanaboy7
    @sanaboy7 2 ปีที่แล้ว +2

    Mta dana ganna one api 3 rd gear eke wge yaddi nawathunoth ,apita ekema indala bike eka issarahata ride karana eka awulk nadda?

  • @samadhimenama7631
    @samadhimenama7631 3 ปีที่แล้ว +2

    meke x connect kiyala option ekak default enawada bike eke gps, lock karana features ehema thiyana.anika app x connect kiyana app eken okkoma control karanna puluwan wena.poddak e gana dannawanam details tikak dannako bro

  • @nimsarasandaru2040
    @nimsarasandaru2040 4 ปีที่แล้ว +2

    New Suzuki Gixxer Sf motor GP Edition එකේ review akk karannakooo... godk kattiya illannawa..akaa....😊☺

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว +1

      ❤️ ikmanim

  • @thelionman97
    @thelionman97 4 ปีที่แล้ว +2

    BS6 Red eka enna samnyen guess karanna kawada wage ei kiyalada?

  • @chamindasampath90
    @chamindasampath90 4 ปีที่แล้ว +1

    👍👍 Thank u video ekata. Video eka hondai..😊😊.
    Speach eka fast wadi.oyata patalenwa wadi wage. Poddak slow karann 😊
    Next video eka karaddi eka hadaganna..

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว

      Thanks bro ❤️

  • @keerthidissanayaka1005
    @keerthidissanayaka1005 2 ปีที่แล้ว +2

    Yamaha fz V4.0 ekak 2022 enne nathi weida ? Kaling design eka lassani habai

    • @dulajjayarathna3225
      @dulajjayarathna3225 ปีที่แล้ว +1

      මේ වෙද්දි ඇවිත් තියෙන්නෙ 2023.හැබැයි ලන්කාවට තාම ඇවිල්ලාද කියන්න බෑ,මම දැක්කා ඉන්දියන් ඇඩ් එකක v4 interduction එකක්......

  • @binushkafernando7122
    @binushkafernando7122 3 ปีที่แล้ว +13

    පට්ට බයික් එකක් 😍

  • @sandunishara6172
    @sandunishara6172 4 ปีที่แล้ว +1

    මේ fz එකයි suzuki gixr 150 යි පල්සර් ns200 මේ ටිකෙන් හොදම බයික් එක මොකක්ද කියනවද

  • @malindusandeepa7168
    @malindusandeepa7168 2 ปีที่แล้ว +1

    I phone 13 pro max එකද ඔය bike එකද?දෙකම එක ගනන් වලට යන්නේ.

    • @buddikadeshan3032
      @buddikadeshan3032 2 หลายเดือนก่อน

      Bike eka yako phone eke price eka bahina bike eka dn kohomada

  • @kavindunethsara8885
    @kavindunethsara8885 4 ปีที่แล้ว +7

    Video එක පට්ට මචන් ❤️

  • @nandanasanath2250
    @nandanasanath2250 4 ปีที่แล้ว +2

    සුපිරි මචං දිගටම මෙි විඩියො කරන්න

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว

      Aniwa bro ❤️

  • @sadaruwanvijekon2098
    @sadaruwanvijekon2098 3 ปีที่แล้ว +1

    මේකෙ කලු පාට එක ලංකාවට දැන්ම එන් නැද්ද දන්න කෙනෙක් කියන්නකො ටැන්කිය දෙපැත්තේ සිල්ව කලර් ස්ටිකර් එකක් තියෙන එක

    • @SLWandi
      @SLWandi  3 ปีที่แล้ว

      Bikes mukuth enne naha anduwen nawattala tyenne.

  • @Aluthmedia
    @Aluthmedia 4 ปีที่แล้ว +6

    Fz V1 Review එකත් ඕනේ.

  • @chmaraanushka1501
    @chmaraanushka1501 4 ปีที่แล้ว +2

    Machan Suzuki gixxer sf eke video ekak danna

  • @janinduchamikara8389
    @janinduchamikara8389 3 ปีที่แล้ว +1

    අය්යේ මේකේ seat height එක වෙනස් කරන්න පුළුවන්ද

  • @shamanbro3139
    @shamanbro3139 3 ปีที่แล้ว +1

    අයියේ ඔයා dagena හිටිය helmet aka danna අවසර තියෙනවාද

  • @maleeshanadun4627
    @maleeshanadun4627 4 ปีที่แล้ว +1

    බ්‍රෝඕ .. මේ බයික් වල crash bar 1ක් එන්නේ නැති නිසා අරක්ෂාව අතින් අව්ලක් නැද්ද?...

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว

      Aulak tyei. Eth dn ena bikes godak ohomane. Happunama sara wiyadam 😪

  • @tarakamadusanka4766
    @tarakamadusanka4766 4 ปีที่แล้ว +2

    Bro If you can review Yamaha fz version 3 vs Suzuki Gixxer sf,,

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว

      Sure..

  • @yasasvirangamal7918
    @yasasvirangamal7918 3 ปีที่แล้ว

    Crash bar ekak nathi nisa e wenuwata apita mokakhari karanna pluwnda?

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka7400 ปีที่แล้ว +1

    Pulsar 150 එකට සාපේක්ෂව මේකේ power එක අඩුයි නේද

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว

      ow😥

  • @thilinamadushanka6407
    @thilinamadushanka6407 2 ปีที่แล้ว +1

    මේකද rtr 200 race edition එකද හොද

  • @isuruanjana1865
    @isuruanjana1865 4 ปีที่แล้ว +4

    Supiri 🤗... puluwannam FZ 250 k review karanna ..

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว +1

      Aniwa

  • @Virajnambukara
    @Virajnambukara 4 ปีที่แล้ว +1

    ටැංකිය දෙපැත්තෙ තියෙන සිදුරු වලින් engine එක cool වෙනවද ?? engine එකට air intake එක ගන්නවද ??..

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว +1

      Naha fancy Trick ekak. R15 eketh mune tyena intake eka lassanata hadapu ekak

  • @kavisakavisa9498
    @kavisakavisa9498 3 ปีที่แล้ว +1

    Supiri bn supiri hitahoda kollabn udata budusarani

  • @chamithleonard
    @chamithleonard 4 ปีที่แล้ว +5

    Fzs V1,V2,V3 comparison video ekak puluwanam karana✌️

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว +1

      Dennam ❤️

  • @ralindalakshan2941
    @ralindalakshan2941 4 ปีที่แล้ว +2

    Oyata hethena widiyata v2 da best v3 da ?? ❤

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว +3

      V3

  • @amiladilshan9967
    @amiladilshan9967 4 ปีที่แล้ว +1

    Cb hornet 160r , fz v3, Gixxer Sf, bike 3n gannawa nam hodama kokada?

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว +1

      Fz

  • @kavi4681
    @kavi4681 4 ปีที่แล้ว +1

    මේකේ සිට් එකයි version 2 එකයි පිටිපස්සේ සීට් වල උස එක සමානද

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว

      Mm ganak wenas

    • @kavi4681
      @kavi4681 4 ปีที่แล้ว

      දන්නැති නිසා අහන්නේ v3 එකේ සීට් එක තව උස්සලා හදන්න පුලුවන්ද කිසි අවුලක් නැතුව🤔

  • @chamindasampath90
    @chamindasampath90 4 ปีที่แล้ว +2

    Thwa Yamaha N max 125 eke video ekka onee..

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว +1

      Aniwaryen dannam eka patta scooter rka

  • @Dhrubinformatics
    @Dhrubinformatics 4 ปีที่แล้ว +5

    Hello...
    U should try a gold wrap finish on the chrome duct too like the forks..
    It will looks great..

  • @ruwinkalhara2357
    @ruwinkalhara2357 4 ปีที่แล้ว +2

    Ns 160 abs eket video ekak one

  • @dinindukodiakara2810
    @dinindukodiakara2810 4 ปีที่แล้ว +2

    New gixxer 155 review ekk ona

  • @waytosuccess6416
    @waytosuccess6416 3 ปีที่แล้ว

    Niyamai malli hodai prgrame eka ath kiyanna ona indiyan jarawa apata japan bike ekek thiyaganna padinna thiyena wasanawa nethikala

  • @primaludayashan5549
    @primaludayashan5549 3 ปีที่แล้ว

    Mage bike eke bettri eka bahinawane reta nawaththala udeta starts karanna be Kisima bas kenek lede kiyanna danne ne

    • @SLWandi
      @SLWandi  3 ปีที่แล้ว +1

      0701764717 msg ekak danna whatsapp

  • @jeewanalakruwan419
    @jeewanalakruwan419 3 ปีที่แล้ว +1

    Meke eco test eka fail kiyanne ඇත්තද....?

    • @SLWandi
      @SLWandi  3 ปีที่แล้ว

      Na. Ehema aulak na. Efi bikes hodata eco test pass wenawa

  • @dilshantharusha1656
    @dilshantharusha1656 4 ปีที่แล้ว +1

    Fz v3 ekak matath thiynawa mekata company rken kiyanne octane 92 gahanna kiyalada nattam octane 95 gahanna kiylada mn danata gahanne octane 92 eka wenas krnwnm meke poddak octan 92n thiyeddi octane 95 gahuwata awlak nadda

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว +1

      95 gahanna

    • @dilshantharusha1656
      @dilshantharusha1656 4 ปีที่แล้ว

      @@SLWandi mn danata gahnne 92 95ta mari weddi nknma 92 poddk tank eke thiyeddi gahuwata awlk ndda

  • @dinukamadushan9803
    @dinukamadushan9803 4 ปีที่แล้ว +2

    Yamha R15 v3 2020 Review eka ona

  • @ravindusenanayake6434
    @ravindusenanayake6434 4 ปีที่แล้ว +2

    Congrats sl wand 🇱🇰

  • @express6468
    @express6468 4 ปีที่แล้ว +1

    Oke kick ekak nane bn mona reddakda. Battery bahapu කාලෙක තල්ලු තමයි

    • @express6468
      @express6468 4 ปีที่แล้ว

      version 1 eka thamai watinne

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว +1

      Dn ena hama bike ekama ohoma tama kick one nam 100cc ekak tama ganna wenne 🤷🏻‍♂️🤣

    • @kavindupabasara4787
      @kavindupabasara4787 2 ปีที่แล้ว

      Rode karakewwama startwenawa😂😂

  • @madurangalakshan6536
    @madurangalakshan6536 4 ปีที่แล้ว +1

    Mcn meke fz v3.0 ,fz fi v3.0 kiyala dekak anava neda me deka aduragannr kohomada monada thiyana venaskam mokadda hoda

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว

      FZ-S ,FZ kyala version dekak withataj enne. Pita penuma poddak wenas S eke engine cowling ekak ehema enawa

    • @madurangalakshan6536
      @madurangalakshan6536 4 ปีที่แล้ว

      Ath ganan baluhama 30ka vithara venasak thiyanava pita penuma vitharane venas venne neda. Engine same neda dekema moka gannath nane ban😂😂

    • @amilakariyawasam4263
      @amilakariyawasam4263 4 ปีที่แล้ว

      S එකේ තෙල් කරනව අනිකට වඩා කියන්නෙ ඇත්තක්ද.? දැනගන්න ඕනම දෙයක් මල්ලි.. ඒ කතාවෙ ඇත්ත නැත්ත මොකක්ද.?

    • @madurangalakshan6536
      @madurangalakshan6536 4 ปีที่แล้ว

      @@amilakariyawasam4263 මන් දන්න තරමින් එහෙම දෙයක්නම් නෑ බන් මොකද දෙකේම එන්ජින් එකයි ටයර් සයිස් එකයි...

    • @amilakariyawasam4263
      @amilakariyawasam4263 4 ปีที่แล้ว

      @@madurangalakshan6536 ඔව් ඒකනෙ..බයික් දෙකේම බරත් එකයිනම් වෙනසක් වෙන්න විදියක් නෑ..අනේමංද..එහෙනම් efi එකවත් සිස්ටම් දෙකක් වෙන්න ඕන.. ඉංදියන් යූ ටියුබ් පේජි එකකත් දැක්කා.

  • @Amila_Lakshan
    @Amila_Lakshan 4 ปีที่แล้ว +3

    Video eka සුපිරී👌👌👌❤️

    • @nolimits4080
      @nolimits4080 4 ปีที่แล้ว

      අලුතෙන් බයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි th-cam.com/video/hCONGpv9RQE/w-d-xo.html

  • @ashanmalinda166
    @ashanmalinda166 4 ปีที่แล้ว +2

    Tnx bro review ekata

  • @pubudurthnayake4231
    @pubudurthnayake4231 4 ปีที่แล้ว

    Hornet 160 ekata wada hodaida narakaida?

  • @janithsanjana2001
    @janithsanjana2001 ปีที่แล้ว +1

    2020 di 479000i dn ? 800k - 900k 😥

  • @thilinaprasad5459
    @thilinaprasad5459 4 ปีที่แล้ว +2

    Yamaha fazer kohomda ??

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว

      Ekathmaru eth ekata wada meka practical

  • @thusanthajayakodi9305
    @thusanthajayakodi9305 3 ปีที่แล้ว +1

    Aiya oke ganan kohomada kiyannako

  • @sajithsilva760
    @sajithsilva760 4 ปีที่แล้ว +1

    Ktm 125, Fz V3 deken mokadda hoda

  • @manjulaprasanna6187
    @manjulaprasanna6187 4 ปีที่แล้ว +14

    ඕකට සීට් දෙක ආවා නම් සුපිරි...

    • @varunaeeriyaulla
      @varunaeeriyaulla 4 ปีที่แล้ว +5

      Rs 2000 ට අඩුවෙන් ගහගන්න පුලුවන්

    • @induwaragabadage3158
      @induwaragabadage3158 3 ปีที่แล้ว +1

      ahenam patta bro

  • @hldarkvideos7078
    @hldarkvideos7078 4 ปีที่แล้ว +1

    suzuki gixxer 155 review ekak oni

  • @janakakumara4305
    @janakakumara4305 ปีที่แล้ว

    Power off niwaradi karanne kohomada

  • @chanu8123
    @chanu8123 4 ปีที่แล้ว +1

    ජික්සර් sf එකේ පෙනුමේ වෙනසක් උනාද බං

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว

      Ow SF ekai anikai dekama wenas una FI ABS ekka appearance ekath wenas una.

    • @chanu8123
      @chanu8123 4 ปีที่แล้ว

      @@SLWandi ආදරෙයි 😘

  • @dhanushkajayakodi2918
    @dhanushkajayakodi2918 3 ปีที่แล้ว

    V3 ekei V2 ekei usa samanada danna knek poddak kiynwda.

  • @chamodhsachintha3881
    @chamodhsachintha3881 4 ปีที่แล้ว +1

    Pulsar ns 200 ta wada hodada

  • @julianandresgomezhigita3771
    @julianandresgomezhigita3771 3 ปีที่แล้ว +6

    Ojalá llegue a latino América,saludos desde Colombia

  • @kavishkaharshana8834
    @kavishkaharshana8834 4 ปีที่แล้ว +2

    Niyamai ayya oya lassanata wege karanawa

  • @HomesSH
    @HomesSH 2 ปีที่แล้ว +5

    කෝමද දැන් හොඳයි කියපු අයට ABS අවුල් එහෙම ඇවිල්ල ඇති නේද 😃

    • @nimashabambarenda3369
      @nimashabambarenda3369 6 หลายเดือนก่อน

      එ ලෙඩ එනවද බන්

    • @HomesSH
      @HomesSH 6 หลายเดือนก่อน

      @@nimashabambarenda3369 ලෙඩ බන්.ඔයිල් සීල් ගහන්න ගැලෙව්වම ඒක හදල ඉවරදවෙලා ටික දවසක් පදිනකොට හැන්ඩ්ල් කප් සෙට් ගිහින්.ඉවරයක් නෑ හදලා.තෙල් නම් ඉතිo වැඩ.

  • @kavindadilshan9406
    @kavindadilshan9406 4 ปีที่แล้ว

    Fz 3.0 ekee BS 6 eka aawe nadda lankawata thaama

  • @kavishkavishwanath1206
    @kavishkavishwanath1206 ปีที่แล้ว

    මේක තියෙන කෙනෙක් තෙල් කීයක් වගේ කරනවද කියල කියන්නකෝ

  • @ruwinkalhara2357
    @ruwinkalhara2357 4 ปีที่แล้ว +1

    Ns 160 eke abs tiyei kiuwata abs kiyala gahala nene issaraha

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว

      ABS model eke gahala tyenawa. Oya dakinna aththe non abs eka

    • @ruwinkalhara2357
      @ruwinkalhara2357 4 ปีที่แล้ว

      @@SLWandi eka tama gahala neti ewat showroom wala aya abs kiuwa ekai mt beluwe abs eke efi netuwa cab eka ekka ena eka nedda

  • @agarathejan1577
    @agarathejan1577 4 ปีที่แล้ว +2

    Aiya meke back tail ek modidie krnn bhid?😐

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว

      Ehema aulk nam na bro

  • @santhushrashmika1869
    @santhushrashmika1869 3 ปีที่แล้ว +1

    Ayye bajaj v15 eke review ekk one

  • @casio745
    @casio745 3 ปีที่แล้ว +7

    470/= bike eka ada used ekak 650/= uda .....mara rataka api inna hama pattenma huran kanwa

    • @miusicboy4569
      @miusicboy4569 2 ปีที่แล้ว

      Appe ow bn😭

    • @savinduisanka1004
      @savinduisanka1004 2 ปีที่แล้ว +1

      Dan 8 .50 k

    • @ivanemenya8391
      @ivanemenya8391 3 หลายเดือนก่อน

      @@savinduisanka1004 dan keeyada FZ S Bike eka?

    • @Nish629
      @Nish629 2 หลายเดือนก่อน

      dan 9n uda

  • @vinojcosta7491
    @vinojcosta7491 4 ปีที่แล้ว +6

    Good review 👍🏼

    • @nolimits4080
      @nolimits4080 4 ปีที่แล้ว

      අලුතෙන් බයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි th-cam.com/video/hCONGpv9RQE/w-d-xo.html

  • @sachin6720
    @sachin6720 4 ปีที่แล้ว +1

    Kawasaki d tracker eka gana video ekak karanna

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว

      Dala thiyenne

  • @slshowmix4870
    @slshowmix4870 4 ปีที่แล้ว

    kollo honda hornet 160r 2020 new edition ekat danna

  • @pasindurangika7463
    @pasindurangika7463 4 ปีที่แล้ว

    Bs4 vs bs6 gena review akak denn.

  • @wheelsmovelife3478
    @wheelsmovelife3478 4 ปีที่แล้ว +3

    Nice video brother keep it up

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว +1

      ❤️

  • @dnushkapriyalal5072
    @dnushkapriyalal5072 4 ปีที่แล้ว +1

    Fz එකෙයි Fz s එකෙයි වෙනස මොකක්ද

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว +1

      Penuma witharai S eke belly pan ekak ehema enawa.

    • @varunaeeriyaulla
      @varunaeeriyaulla 4 ปีที่แล้ว +1

      FZS එකේ silver grill එකක් තියෙන්නෙ. FZ එකේ black,
      FZS එකේ Belly guard (guard නම් වෙන් නෑ) එකක් එනවා, ඒක FZ එකේ නෑ.
      FZS එකේ matte colors එන්නෙ, FZ එකේ glossy colors එන්නෙ.
      වෙන කිසිම වෙනසක් නෑ. ඔය ටිකට 30,000ක් වැඩියෙන් දෙන එක තේරුමක් නෑ මම නම් හිතන්නෙ.

  • @shameermaffahir8241
    @shameermaffahir8241 4 ปีที่แล้ว +2

    Price eka keeyada broo

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว +1

      4.79

  • @scienceandrailwaychannel679
    @scienceandrailwaychannel679 3 ปีที่แล้ว +1

    Kick star තියෙනව ද ඕකේ

    • @SLWandi
      @SLWandi  3 ปีที่แล้ว

      Naha

    • @scienceandrailwaychannel679
      @scienceandrailwaychannel679 3 ปีที่แล้ว

      @@SLWandi 150 cc එකේ kick star තියන බයික්ස් ටිකක් කියන්නකෝ.

    • @SLWandi
      @SLWandi  3 ปีที่แล้ว

      Pulser 150, fz v1, parana Hunk, rtr 160

    • @SLWandi
      @SLWandi  3 ปีที่แล้ว

      Hornet 160, gixxer 150

  • @gemunugunawardhana8893
    @gemunugunawardhana8893 4 ปีที่แล้ว +3

    මෙච්චර කැත හැඩල් එකක් හැදුවෙ ඇයි දන්නෑ ,yamaha la , මෙච්චර ලස්සන bike ekakata

  • @blackCodeDushans
    @blackCodeDushans 6 หลายเดือนก่อน +2

    ඔවුවට සුද්දෝ කියන්නේ ඉන්දියන් පපඩම් කියල බ්‍රෝ ... ඉන්දියන් පපඩම්

  • @nool9871
    @nool9871 3 ปีที่แล้ว +2

    what is your height

  • @Tharuka-H
    @Tharuka-H 4 ปีที่แล้ว

    අයියෙ දැන් ප්‍රයිස් කෝමද යන්නෙ

  • @vihagigunarathna
    @vihagigunarathna ปีที่แล้ว

    Fz v4 eke revew ekak one

  • @abilash_
    @abilash_ 4 ปีที่แล้ว

    gixxer sf?

  • @koreanguide4482
    @koreanguide4482 4 ปีที่แล้ว +3

    එළ එළ ජය වේවා 👍👍👍👍👍👍

  • @hasiyavlogs
    @hasiyavlogs 4 ปีที่แล้ว +1

    Fz - s ekad hoda FZ ekada bro

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว

      Dekama ekai penumen poddak wenas engine ekai.

  • @abdulgafoormohamedfaslulha9158
    @abdulgafoormohamedfaslulha9158 4 ปีที่แล้ว +2

    Super review...

  • @tharindu_22X
    @tharindu_22X 3 ปีที่แล้ว

    Me Bike ekata parts thiyenawada ?

  • @nuwanishara399
    @nuwanishara399 3 ปีที่แล้ว

    Oke abs thiynwada

  • @kcdmine3635
    @kcdmine3635 4 ปีที่แล้ว +3

    superb bike

  • @chamodhsachintha3881
    @chamodhsachintha3881 4 ปีที่แล้ว +1

    Ayye ganna milata meka watinwada

  • @sudee4780
    @sudee4780 4 ปีที่แล้ว +1

    5 feet knekt pdinna baid?

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว

      Puluwan

    • @sudee4780
      @sudee4780 4 ปีที่แล้ว

      Ehmd ela mn gnna bluwe. Usa adi 5i bro kased kyla bluwe

  • @SanduChamara
    @SanduChamara ปีที่แล้ว

    Price

  • @chanu8123
    @chanu8123 4 ปีที่แล้ว +3

    එනකල් බලන් හිටියේ

  • @thenukathimira9208
    @thenukathimira9208 4 ปีที่แล้ว

    Kisima adu paduwak naha machan👍👌 good luck

    • @nolimits4080
      @nolimits4080 4 ปีที่แล้ว

      අලුතෙන් බයික් එකක් ගන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි th-cam.com/video/hCONGpv9RQE/w-d-xo.html

  • @බ්ලැකා-ථ7ඹ
    @බ්ලැකා-ථ7ඹ 4 ปีที่แล้ว +1

    KOCHCHARA WITHRA BARAK DAGENA YANNA PULUWANDA

  • @lahirusampath8077
    @lahirusampath8077 4 ปีที่แล้ว

    Mekat ghnna ona octane 95 vitrada bro

  • @lahirusampath4401
    @lahirusampath4401 4 ปีที่แล้ว

    honda Ftr eketh onee

  • @samanpradeep5161
    @samanpradeep5161 4 ปีที่แล้ว +1

    Fz ekei Fz s ekei wenasa mokadda?

    • @SLWandi
      @SLWandi  4 ปีที่แล้ว +1

      Bahira penuma witarai

    • @samanpradeep5161
      @samanpradeep5161 4 ปีที่แล้ว

      Oyage review godak pehedili hodai👍

  • @shanalpha4578
    @shanalpha4578 4 ปีที่แล้ว +2

    Patta

  • @firebird3475
    @firebird3475 4 ปีที่แล้ว +2

    Suppa bro. කට්ටිය මගෙ චැනල් එකත් සබ් කරල සප් එකක් දෙමු. Music video තියෙනව පට්ටම ඒව ටිකකුත්.