Bajaj Ns 200 vs Yamaha FZ 150 V3 compare video in Sinhala | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Bajaj ns 200
    24.5Hp
    18.5Nm
    0 to 100 = 9 seconds
    Top speed 150kmph
    FZ v3
    12.5Hp
    13.3Nm
    0 to 100 =13 seconds
    Top speed 130kmph
    Made in India
    very beautiful bike
    Other my videos links
    Honda AX 1 250cc Full review in Sinhala | Sri Lanka
    • Honda AX 1 250cc Full ...
    Yamaha WR 250X full review in Sinhala | Sri Lanka
    • Yamaha WR 250X full re...
    Honda Hornet 250 (cb250f) vs Kawasaki D Tracker 250 (klx250d)
    • Honda Hornet 250 (cb25...
    Suzuki Volty 250 full review in Sinhala | Sri Lanka
    • Suzuki Volty 250 full ...
    Yamaha WR250x vs Kawasaki D Tracker 250
    • Yamaha WR250x vs Kawas...
    KTM Duke 125 Europe version full review sinhala | Sri Lanka
    • KTM Duke 125 Europe ve...
    Yamaha DT Lanza 230 Full review in sinhala | Sri Lanka
    • Yamaha DT Lanza 230 (D...
    Honda Hornet 250 (cb250f) vs Yamaha WR250x
    • Honda Hornet 250 (cb25...
    Motorbike price in Sri Lanka 2021 | කොල්ලො ආසම බයික් 25ක දැන් මිල ගනන්
    • Motorbike price in Sri...
    Yamaha TZR 250cc Full review in sinhala
    • Yamaha TZR 250cc Full ...
    Honda CBR 250RR (mc22) vs Honda Jade 250 (cb250)
    • Honda CBR 250RR (mc22)...
    BMW S1000RR 2012 full review in sinhala | යකා ගැන සිංහලෙන්
    • BMW S1000RR 2012 full ...
    Honda Hornet 250 vs Honda Jade 250 | Cb250F vs CB250
    • Honda Hornet 250 vs Ho...
    Honda Hornet 900 | CB900F Full review in Sinhala
    • Honda Hornet 900 | CB9...
    Honda Hornet 250 (CB 250F) vs Suzuki Bandit 250 (GSF250) | Sinhala
    • Honda Hornet 250 (CB 2...
    Aprilia RS 125 Full Review in Sinhala | 2 stroke 125cc යකා
    • Aprilia RS 125 Full Re...
    HONDA HORNET 250 (CB 250F) vs Honda CBR 250RR (MC22)
    • Honda Hornet 250 (CB 2...
    SUZUKI BANDIT 1250cc Full Review in Sinhala | මිලියන 2ක ඇතෙක්
    • SUZUKI BANDIT 1250cc F...
    YAMAHA YZF R6 2016 (600cc) Full review in Sinhala
    • YAMAHA YZF R6 2016 (60...
    Maestro Edge full review in Sinhala
    • Maestro Edge full revi...
    Suzuki Hayabusa 1340cc Sinhala Full review in Sri Lanka | world Fastest
    • Suzuki Hayabusa 1340cc... ​​
    Yamaha R1 1000cc Full Review 2020 | First time in Sri Lanka
    • Yamaha R1 1000cc Full ... ​​
    Fuel saving tips & tricks Sinhala ඕනම වාහනේක පෙට්‍රල් ඉතුරු කරගමු
    • Fuel saving tips & tri... ​​
    Kawasaki ninja H2r
    • Kawasaki Ninja H2R rev... ​​
    Yamaha Diversion XJR6
    • Yamaha Diversion XJR6 ... ​​
    Yamaha R15 v3 vs Bajaj Ns200
    • Bajaj NS 200 vs Yamaha... ​​
    Suzuki Bandit 250(gsf250) vs Honda Gullarm 250(mc22)
    • Suzuki Bandit 250(gsf2... ​​​
    Honda Jade 250(CB250) vs Suzuki Bandit 250(GSF250)
    • Honda Jade 250(CB250) ... ​​​
    Suzuki Bandit 250 sinhala full review in Sri Lanka-
    • Suzuki Bandit 250 (GSF... ​​​
    Honda Hornet 250 sinhala full review in Sri Lanka-
    • Honda Hornet 250 full ... ​​​
    Honda Xr 250 full review sinhala in Sri Lanka-
    • Honda XR 250 full revi... ​​​
    Suzuki vs Yamaha bike battle evolution-
    • Video ​​​
    Bajaj dominar 250 full review sinhala sri lanka
    • Bajaj Dominar 250 full... ​​​
    Bajaj Ns 200 full review
    • Bajaj NS 200 full revi... ​

ความคิดเห็น • 867

  • @tharindudilshan8260
    @tharindudilshan8260 3 ปีที่แล้ว +165

    පිකප් එක අතින් ns එක මරු ඒත් පෞද්ගලිකව මම කැමති fz එකට 😘

    • @nawodanaveen7704
      @nawodanaveen7704 2 ปีที่แล้ว +2

      Me to FZ❤️

    • @funworld7039
      @funworld7039 2 ปีที่แล้ว +3

      math ehemai

    • @dexter3725
      @dexter3725 2 ปีที่แล้ว +1

      ow kohomath indiyan bike ekak ganavata vada japan bike ekak ganna eka vatinava

    • @lakminasadaruwen8108
      @lakminasadaruwen8108 2 ปีที่แล้ว +2

      Ns ekk genawa 💞

    • @SLC7987
      @SLC7987 2 ปีที่แล้ว +7

      @@dexter3725 fz V2,v3 Japan kiyla hithan inna Uba wage modayoth innawa😂

  • @indrajithsrimal3105
    @indrajithsrimal3105 3 ปีที่แล้ว +88

    පිකප් එක අතින් ns උඩින් ඉන්නවා.... පවුද්ගලිකව fz s v3 කට මම කැමති...❤️

  • @shakilaperera1453
    @shakilaperera1453 3 ปีที่แล้ว +66

    Fz 1ක් ගනින් ගන්නවනම්..NS නම් එපෝ..speed එක විතරයි අඩු වෙන්නේ. නඩත්තුව අතින් ගොඩක් පහසුයි FZ ...රෙපෙයාර් නැතිම තරම්

    • @nirmalsangeethdj5642
      @nirmalsangeethdj5642 2 ปีที่แล้ว +3

      Fz bike ekak da ban 🖕🖕🖕🖕🖕

    • @kanishkaprasad1103
      @kanishkaprasad1103 2 ปีที่แล้ว +1

      @@nirmalsangeethdj5642 ekne bn 🤣

    • @Tikka119
      @Tikka119 ปีที่แล้ว +4

      Playn ns pinniya ynnd 😂

    • @roshanbuddika6441
      @roshanbuddika6441 ปีที่แล้ว +3

      NS අැවිල්ල තනිකර මරනයක්.

    • @sahannipuna1758
      @sahannipuna1758 ปีที่แล้ว +1

      ​@@nirmalsangeethdj5642ඔව් නේද.ඒක වීල් එකක් නෙවෙයිනෙ බයික් එකක් තමා

  • @Kavee-y9p
    @Kavee-y9p 3 ปีที่แล้ว +46

    දෙකම පැදල බලල ගන්න වෙනස තේරෙය් ns එකේ ස්පීඩ් එක විතරය් වැඩි අනිත් හැම අතකින්ම fz එක හොදය්

    • @mudiyaff5605
      @mudiyaff5605 2 ปีที่แล้ว +3

      Fz eke spid ekat thiyenava anit devalut hodatama thiyenava. 😎😎

    • @nawodanaveen7704
      @nawodanaveen7704 2 ปีที่แล้ว +1

      Eka aththa NS eke Speed eka vitharai anith ama athinma FZ ❤️

    • @sakinduthathsara1961
      @sakinduthathsara1961 2 ปีที่แล้ว +1

      Ns jarawak ගූ ගොඩක් බැලන්ස් එක නැති 🖕

    • @mudiyaff5605
      @mudiyaff5605 2 ปีที่แล้ว +2

      @@sakinduthathsara1961 අනිවා

    • @mudiyaff5605
      @mudiyaff5605 2 ปีที่แล้ว

      fz ජරවක්ලු 😂😂

  • @nuwankumara6107
    @nuwankumara6107 3 ปีที่แล้ว +57

    සැප පහසුව , ඉන්දන පිරිමැස්ම, අලංකාරත්වය.. ,බීට් සවුන්ඩ් එක, බැලන්ස් එක, නඩත්තුව , මේ හැමදෙයක්ම අතරින්.. Fz ඉදිරියෙන්.. අද කාලේ කොල්ලන්ට සරිලන හොඳ බයික් එකක්.. ගන්න කලින් දෙකම පැදල බලන්න.. එතකොට තේරෙයි දෙකෙහි වෙනස...👍✌❤️‍🔥

  • @madushankaliyanage2827
    @madushankaliyanage2827 3 ปีที่แล้ว +11

    corner stability, handling, balancing, braking me hamadekinma fz eka issarahin inne..
    accelaration, top speed athin ns eka issarahin innava..
    fz eke adu paduwak hatiyata mn dakinne 150cc unata thawa power vadi unanm supiri.
    ns eke lokuma adupaduwa power ekata hariyanna braking madi.

  • @demindasandaruwan8535
    @demindasandaruwan8535 3 ปีที่แล้ว +11

    අපිට ගැලපෙන්නෙ අඩු වියදමක් දරන්ඩ පුලුවන් එකක්. බොහොම අමාරුවෙන්නේ සල්ලි හොයන්නෙ ❤️

  • @rukmalsamindu1792
    @rukmalsamindu1792 3 ปีที่แล้ว +88

    මං ගන්න ඉන්න සිහින bike එක ..
    Bajaj pulsar NS 200 😍😍🥰❤️

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว +2

      ❤️

    • @musicvideo2666
      @musicvideo2666 3 ปีที่แล้ว +4

      පොඩ්ඩක් ලෙඩ එනව හැබැයි පාස්ට් ගනං

    • @pasindudilshan8300
      @pasindudilshan8300 3 ปีที่แล้ว +2

      මගෙත් හීනෙ

    • @pasindudilshan8300
      @pasindudilshan8300 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❣️❣️

    • @chamibro4330
      @chamibro4330 3 ปีที่แล้ว

      ns 200 gannawata wada supiri rc 200 gattanam NS eke hedlin cantrol aul

  • @isuruaravinda1464
    @isuruaravinda1464 3 ปีที่แล้ว +6

    Suzuki Sx 125 බයික් එක ගැන වීඩියෝ එකක් ඕනෙ... මෙච්චර කාලෙකට කවෘවත්ම ඒක ගැන වීඩියෝ එකක් කරල නෑ... plezz ❤️

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว +1

      Ok brother

  • @NS-lt1pu
    @NS-lt1pu 11 หลายเดือนก่อน +2

    Ns 200 කියන්නේ සුපිරියක් හරියට මෙන්ටෙන් කරනවාන්ම් කිසිම ලෙඩක් නෑ ඔනි දුරක් යන්න පුලුවන් සුපිරි බයික් එකක්❤

    • @slpasiya
      @slpasiya  9 หลายเดือนก่อน

      💖

  • @525dilanmadushanka
    @525dilanmadushanka 2 ปีที่แล้ว +16

    FZ එකේ හැන්ඩ්ල් එක ලග ස්විච්වල ලයිට් ආවනං ලස්සනයි ඒකත් ....

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

    • @MR_TK_0510
      @MR_TK_0510 ปีที่แล้ว

      Lights modify කරල හදන්න බෑද

    • @PramithTrading
      @PramithTrading ปีที่แล้ว +1

      @@MR_TK_0510 සුයිච් දාන්න තියෙනවා අඩුයි ටිකක් හොයන්න

  • @tharakadassanayaka3891
    @tharakadassanayaka3891 3 ปีที่แล้ว +7

    100 weni like eka magen ❤️👌

  • @Tikka119
    @Tikka119 ปีที่แล้ว +25

    ඔය කවුරු මොනවා කීවත් FZ එක පට්ට Blance ❤🥵🥵

    • @dilshathiran4067
      @dilshathiran4067 ปีที่แล้ว +1

      ow bn ..වේගෙන් යන සමහර වෙලාවට brake balance eka නැති වෙලනව

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว

      ❤️

  • @sampathabevikrama1462
    @sampathabevikrama1462 2 ปีที่แล้ว +4

    V 3 fz ekak තියෙන්නේ මම ගාවා ඒත් මම ආස NS 200😍😘

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

    • @Vibrant_441
      @Vibrant_441 2 ปีที่แล้ว

      kiyada gaddi price

    • @jonsnow3513
      @jonsnow3513 3 หลายเดือนก่อน

      pita ganuntamai hitha yanne

  • @SandeepaRathnayake-nk5dj
    @SandeepaRathnayake-nk5dj ปีที่แล้ว +29

    Fz තමා ජීවිතේ ❤

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว

      🥰

    • @meary139
      @meary139 ปีที่แล้ว

      Siraa.......
      Fz is life broo

  • @chalanachamod5955
    @chalanachamod5955 3 ปีที่แล้ว +6

    මම v 3 එකක් පදින්නේ කලින් පැද්දේ ns එකක් බන් ns එක පිකප් තමා එඋනට දුර යනවනම් fz එක පසුයි බන් fz එකේ මම ගිහිල්ලා තියේන්නෙ 127 වගේ ස්පිඩ් එක

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว

      ❤️

    • @nirmalsangeethdj5642
      @nirmalsangeethdj5642 2 ปีที่แล้ว

      Ei ban fz eke axletor eke thada atha uluk wenawa ban 🤣🤣🤣🤣🤣

  • @binushkafernando7122
    @binushkafernando7122 3 ปีที่แล้ว +16

    මම ඔය 2 ම පැදලා තියනවා
    Ns ek හොදයි
    Speed ඒකටනං එච්චරයි එච්චරම තමා අම්බානක චේන් ස්පොකට් වල
    ස්වින් ආම් වල ප්‍රශ්න ඒනවා
    V3 ඒක
    තෙල් කරනවා හොදට ගැම්මට පදින් පුලුවන් බයික් ඒකක් ඉතං
    වැඩිය වේගෙන් යන්නනං බැ

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว

      ❤️

    • @sampamalli9779
      @sampamalli9779 3 ปีที่แล้ว +2

      ගැම්මට පදිනව කිවුවෙ😂බයිසිකල් හැඩල් එකක් ගිලපු එකා වගෙිද.v3 එක ගොනා මොඩල් එකක්නෙ බං😂මොන ගැම්මක්ද.v2 එක හොදයි තව

    • @binushkafernando7122
      @binushkafernando7122 3 ปีที่แล้ว

      @@sampamalli9779 මොඩ කතා කියන් ඒපා
      ඒ නිසා වෙන්න ඇති fz සීරිස් ඒකේ වැඩියෙන්ම සේල් ඒක තියන බයික් ඒක v3 වෙන්නේ
      දන්නැත්තං නිකං හිටපං

    • @sakinduthathsara802
      @sakinduthathsara802 3 ปีที่แล้ว +1

      Ns jarawak 🤣

    • @binushkafernando7122
      @binushkafernando7122 3 ปีที่แล้ว +1

      @@sakinduthathsara802 සිරාවටම බං
      පට්ට ලෙඩ දෙන්නේ
      පදින ඒකා දන්නවා ඒකේ ප්‍රශ්න

  • @chamathsansika7725
    @chamathsansika7725 4 หลายเดือนก่อน +1

    මන් බයික් එකක් ගන්න ඉන්නේ
    ns 150 or fz v1
    මේ දෙකෙන් හොද මොකක්ද කියලා කාටහරි අදහසක් දෙන්න පුළුවන් ද

    • @slpasiya
      @slpasiya  4 หลายเดือนก่อน +1

      Fz v1 brother mata

    • @chamathsansika7725
      @chamathsansika7725 4 หลายเดือนก่อน

      @@slpasiya txs bro❤️

    • @chamathsansika7725
      @chamathsansika7725 4 หลายเดือนก่อน

      @@slpasiya fz v1 එක මිස් කරන සීන් එකක් කියනවා නේද ඒම අවුලක් නැද්ද?

  • @1hour495
    @1hour495 2 ปีที่แล้ว +5

    1:41 video start time

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @dill2474
    @dill2474 2 ปีที่แล้ว +6

    Fz ekata wadiya ns200 pikuf wadi miyanne fz 150 cc anika 200cc itin ahanna deyakda fz baike eka tamai leda adui bajaj mala jarawa wire hunas eke kambi aluminium enne alulth bajaj bike wala cd i api gawata aran enawa repayar karanna balama spar parts dala hadala tiyenne fz wala efi unit ekawat rectifier ekawat ledak dila awith na apigawata hadaganna etaram hodai

  • @rukmanvidusara109
    @rukmanvidusara109 3 ปีที่แล้ว +8

    මගෙ ළඟ තියෙන්නෙ fz v3 එකක් නඩත්තුව හරිම පහසුයි

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว

      ❤️

    • @sumaduraagradiri1114
      @sumaduraagradiri1114 3 ปีที่แล้ว

      Sepa kohmda

    • @nipunarathnayaka2979
      @nipunarathnayaka2979 3 ปีที่แล้ว +1

      මමත් fz v3 එකක් ගන්න ඉන්නේ..බයික් එකට ආවේනික ලෙඩ එහෙම තියෙනවද.

    • @imhappy5705
      @imhappy5705 ปีที่แล้ว

      v3 eke back seat eka kalin vertions wala wage separate nane,ekama seat eka ne tiyenne break karama pitipasse kena awith kare naginawda?🙂

  • @subodhalakshan9605
    @subodhalakshan9605 3 ปีที่แล้ว +14

    Fz eka patta controll

  • @chamibro4330
    @chamibro4330 3 ปีที่แล้ว +9

    ktm ekath ekka කම්පෙයා එකක් ඕනී fz එකටයි ns එකටයි දෙකටම වඩා ktm පට්ට

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว +2

      ❤️

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 3 ปีที่แล้ว

      Bajaj Company එකේම තමයි KTM,Husguana කියන Brand තුනම...

    • @danuka0
      @danuka0 3 ปีที่แล้ว

      @@dhanushkasuraweera6932 😂😂💔අම්මෝ ආතල් දෙන්න එපා 😂😂💔

    • @dhanushkasuraweera6932
      @dhanushkasuraweera6932 3 ปีที่แล้ว

      @@danuka0 ඇයි...?

    • @danuka0
      @danuka0 3 ปีที่แล้ว

      @@dhanushkasuraweera6932 bajaj company eke Koheda bn ktm hasquwna 😂

  • @sularidalapathadu181
    @sularidalapathadu181 10 หลายเดือนก่อน +2

    ඒත් මොන දේ වුණත් I like to ns 200 bike😅❤

    • @slpasiya
      @slpasiya  9 หลายเดือนก่อน

      💖

  • @kavilk9915
    @kavilk9915 3 ปีที่แล้ว +16

    මොන උනත් හැමොම ආස fz එකට fz එක විකුනල උනතතින් සතයක් නොද ns200. ගේතෑකි . ඒත් ඒම කරන්නැදන්න එක්‍ර්ක්නම්. හයියෙන් රයිඩ් කරන එකෙක්ට නම් අනිව ns එක තමා ඒත් තමන්ගෙ ගමන පාඩුවෙ අඩු තෙල් වියදමකින් සැප පහසුවෙ ඔන තැනක වන්ගුද කදුද පල්ලම් ද ඔන තැනකට ඔරොත්තුයි fz. ගැම්මක් තමා කෝ පදින කොල්ලො😊🖤
    යමහට ගහන්න බයික් නැ. ඉන්දියන්ජපන් අදාලා නැ යමහ නම් යමහ🖤

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว

      ❤️

    • @Madhusanka0331
      @Madhusanka0331 3 ปีที่แล้ว +3

      Math padinne fz v3 dura yanna nam supiri තෙලුත් වැඩ හොදට

    • @SLC7987
      @SLC7987 3 ปีที่แล้ว +1

      😂😂😂lol

    • @rukmalsamindu1792
      @rukmalsamindu1792 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @prageeththaraka7525
      @prageeththaraka7525 3 ปีที่แล้ว

      @@SLC7987 ai ban hina wannna ns200 aka speed aka witarai petrol gahanna giyama puka iranawa🤣

  • @BuddikaSampath-tf1mm
    @BuddikaSampath-tf1mm 8 หลายเดือนก่อน +3

    Man ganna giye ns ekak eth safty madi vage hithuna gatte fz ekak 💙💙

    • @slpasiya
      @slpasiya  7 หลายเดือนก่อน

      💖

  • @allpcgamersl1092
    @allpcgamersl1092 2 ปีที่แล้ว +2

    Yamaha fz v3 මට තියන්නෙ කියන්නම දෙයක් නෑ සුපිරිම bike එක

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

    • @Vibrant_441
      @Vibrant_441 2 ปีที่แล้ว

      kiyda price eka gaddi

  • @sindukamare2171
    @sindukamare2171 2 ปีที่แล้ว +14

    Ns 200 ..thamai 😍😍😍😍😍

  • @TharinduMihiran
    @TharinduMihiran 3 ปีที่แล้ว +28

    200cc compare කරන එකම 150cc bike එක ❤️

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว

      ❤️

    • @thiharademinda771
      @thiharademinda771 3 ปีที่แล้ว +1

      Mt 15

    • @yashmal91
      @yashmal91 2 ปีที่แล้ว +1

      ඇයි Apache 160 4V එක..

    • @nirmalsangeethdj5642
      @nirmalsangeethdj5642 2 ปีที่แล้ว

      R15 thanikara boruwak ban indian yamaha thanikara feil companiyak ban 🤣🤣🤣🤣🤣🤣

    • @TharinduMihiran
      @TharinduMihiran 2 ปีที่แล้ว +1

      @@nirmalsangeethdj5642 ඔස්තාර ටෝක් දෙන්න උබ දන්න පකක් නෑ 😂

  • @dineshravi881
    @dineshravi881 3 ปีที่แล้ว +8

    Api nm adre ns gmmt thm ❤️💪

  • @VTR._Ruwan
    @VTR._Ruwan 3 ปีที่แล้ว +12

    සුපිරි ❤❤❤

  • @s.isuranga7543
    @s.isuranga7543 2 ปีที่แล้ว +2

    ඔය දෙකන් ලස්සනම bike එක මොකක්ද

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      eka ekkenata wenas

    • @Viratkohli-k9d9x
      @Viratkohli-k9d9x 3 หลายเดือนก่อน

      Ns eke lassanai bn

  • @worldbeauty976
    @worldbeauty976 2 ปีที่แล้ว +5

    Eka ekkenage asavan venaine, mn nm Ns 200 valata kmathi, pitipasse tayar size ek vadi dkk dmma hri supiriyak

  • @prabathevo5189
    @prabathevo5189 2 ปีที่แล้ว +2

    මචං bajaj ns 160 vs tvs rtr 160 4v bike එකෙයි compere video එකක් ඔනෙ ❤️

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ok brother

  • @rifkyhussain3069
    @rifkyhussain3069 5 หลายเดือนก่อน +3

    Yamaha FZ is 150 (Not a racing bike). FZ has a comfortable & classy drive. It's ideal for a general use. I love FZ Version 3
    For racing purposes we must forget Indian bikes. Only Japanese are good for racing purposes.

    • @slpasiya
      @slpasiya  5 หลายเดือนก่อน

      💖

  • @ishankavinda3431
    @ishankavinda3431 3 ปีที่แล้ว +5

    අයියා ktm vs fz/ns video එකක් ඕනෙ

  • @vishwas.gamage7389
    @vishwas.gamage7389 3 ปีที่แล้ว +8

    200ns එකේ ටැපට් , ටයිමින් චේන් හඩ වැඩී නේද? ස්මූත් නෑ..fz එක ස්මූත්

  • @ishankavinda3431
    @ishankavinda3431 3 ปีที่แล้ว +3

    අනෙ අයියා පුලුවන්නම් ktm vs fz/ns video එකක් ගේන්නකො

  • @tharindudilshan5753
    @tharindudilshan5753 3 ปีที่แล้ว +9

    දෙකම පට්ට අසවෙ හැටියට ගන්න

  • @himashamadushan9144
    @himashamadushan9144 3 ปีที่แล้ว +3

    හිතට ඇල්ලුවඑකක් තමා.. Fz ekh. .. Anit ew wge nem fttm

  • @anjanashamalka4901
    @anjanashamalka4901 2 ปีที่แล้ว +9

    Fz තමා ඉතිං♥️

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @chamithdilhara1882
    @chamithdilhara1882 3 ปีที่แล้ว +8

    Ns tma ithin 🥰🥰🥰

  • @scienceandrailwaychannel679
    @scienceandrailwaychannel679 3 ปีที่แล้ว +2

    Hornet 160 vs Fz එකකුයි Apache rtr 160 vs Pulsar ns 160 එකකුයි දෙන්නකෝ

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 3 ปีที่แล้ว +2

    දැන් මොන බයික් එකක් වත් brand new ගන්න බැ බං.ආණ්ඩුව දුන්නා bike වලට සැපටම ඇමතිවරුන්ට විතරයි බං වාහන ගෙන්නනෙ ,අපිට ct100 ගන්න දෙන්නැ.

  • @heshanradisha7600
    @heshanradisha7600 3 ปีที่แล้ว +12

    Fz ලවර්

  • @nisithasmadith3448
    @nisithasmadith3448 2 ปีที่แล้ว +16

    Ns 200 තමා ඉතින් එකම හීනේ 🥺❤️

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

    • @nirmalsangeethdj5642
      @nirmalsangeethdj5642 2 ปีที่แล้ว +1

      ns king bro man gawath thiyenne ns ekak bro patta bike eka

    • @udayaekanayake2587
      @udayaekanayake2587 2 ปีที่แล้ว +1

      @@nirmalsangeethdj5642 NS එක ලෙඩ කියන්වා හැමෝම ඒක ඇත්තද

    • @kasunakalanka
      @kasunakalanka 2 ปีที่แล้ว +4

      Nivan suva

    • @awishkaawishka6681
      @awishkaawishka6681 ปีที่แล้ว

      @@kasunakalanka එච්චරයි 😂

  • @yasmitharavihara3584
    @yasmitharavihara3584 15 วันที่ผ่านมา

    N160 vs fz v4 video ekk oni aniwarenm

  • @chathum2506
    @chathum2506 2 ปีที่แล้ว +9

    Ns💛🖤

  • @kasundayarathne4843
    @kasundayarathne4843 3 ปีที่แล้ว +2

    Yamaha FZ V2 brand new gennaida aya.bike lagadee gennaida?

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว

      Gennathi wei brother lgadinam me yana vidihata

  • @udeshsanjeewakumara338
    @udeshsanjeewakumara338 3 ปีที่แล้ว +9

    Mata hariyanne NS thamai 😍

  • @ravidulakshan2849
    @ravidulakshan2849 3 ปีที่แล้ว +2

    Ayiye මේ සුසුකි 150 ගැන ත් විඩියෝ එකක් හරි පොඩි හැදින් වීමක් හරි කරනවාද බයික් අවට පස්සෙ

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว

      Ok brother ❤️

  • @TEDDY..740
    @TEDDY..740 3 ปีที่แล้ว +2

    ns ekh tika klyk ynkot enwa amthu sadda bn fz nm pare ynwda kiylwth hoynta be bike 2 hodi fz ekh 150 unta ns ektta wdiya hodi ❤️ wiydam adui bn dura ynta ema mru

  • @poornathilina6304
    @poornathilina6304 3 ปีที่แล้ว +9

    මම ගත්ත fz v2 එකක් ඉක්මන් උනා වැඩියි කියල හිතෙන්නෙ දැන් තමයි 🙄

  • @dasunpriyankara2369
    @dasunpriyankara2369 2 ปีที่แล้ว +6

    මම fz pulser දෙකම පැදලා තියනවා..fzනම් ජරාවක්..ns බයික් එක පට්ට..ස්පීඩ් එක වගේම controling ..චැසියෙ,වයර් හනස්සෙ,ඒ වගේම හැම දේකම පට්ටම කොලිටි එකක් තියන්නෙ bajaj බයික් වල..හරියට maintain කරනවනම් ns කියන්නෙ ඉන්දියන් බයික් වල ආපු සුපිරියක්..

  • @arunasanjeewa6237
    @arunasanjeewa6237 2 ปีที่แล้ว +1

    Apache 160rtr එකද FZ v2 එකද..reply ekak ona

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @avishkamaduranga6993
    @avishkamaduranga6993 2 ปีที่แล้ว +1

    සාමාන්‍යෙන් උස 5.3 ක කොල්ලෙක්ට සෙට් වෙන බයික් මොනවද.

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      Onama ekak set wenawa e ganata eka thama gana

    • @roshanelroy6889
      @roshanelroy6889 2 ปีที่แล้ว +1

      Fz එක set වෙයි

  • @sachinthakavishan4475
    @sachinthakavishan4475 3 ปีที่แล้ว +2

    ඇත්තටම හොද video එකක්.ඒත් තාම බයික් දෙක අතර අතරමං වෙලා ඉන්නේ මොකද්ද ගන්නෙ කියලා හිතා ගන්න බැරුව.ඒත් ලගදි ගන්නත් එපා කිව්වා.ඔයා හිතන විදිහට හොද එක මොකද්ද ??????

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว +2

      Speed patta balan naththan lokuwata fz ekakata yana eka thama hoda

    • @sachinthakavishan4475
      @sachinthakavishan4475 3 ปีที่แล้ว

      @@slpasiya Thank you මචන්

    • @world7450
      @world7450 3 ปีที่แล้ว

      Ns eka,supiri man 2017 gaththe thama aulakna

    • @sharukawishwantha7738
      @sharukawishwantha7738 2 ปีที่แล้ว

      Wena indian bike ekk baluwama v3 eka patta sapai.mn laga kalin thibbe cb honet ekak BJA number .මම ඒක දීලා BHJ fz එකක් ගත්තා cb honet ekata wada hodai .mn hithana vidiyatanm ns එකට වඩා සැපට ගියෑකි.kapat පාරට නම් ns හොදයි .අවුල් පාරක යද්දි නම් පිටිපස්සෙ වත් ඉදගන යන්න බෑ.fz maru

  • @niroshanirosha9954
    @niroshanirosha9954 ปีที่แล้ว +3

    දෙකම සුපිරි හැබැයි දෙකේම අඩු වැස්සට තෙමෙන්නැතුව යන්න වහලයක්😂

  • @nawodanaveen7704
    @nawodanaveen7704 2 ปีที่แล้ว +84

    FZ lover❤️🌏

  • @banukamahen1372
    @banukamahen1372 3 ปีที่แล้ว +6

    මේ දෙකමටම වඩා දුවනව TW 200 ජපන් යක්කු 🇯🇵

  • @shamikasrimal
    @shamikasrimal 2 ปีที่แล้ว +15

    Fz ලොකුම හීනයක් 😘❤️

  • @sarasihansana4452
    @sarasihansana4452 2 ปีที่แล้ว +7

    Man asa NS 200 ekata❤️❤️❤️❤️❤️

  • @Jhoneluize90
    @Jhoneluize90 4 หลายเดือนก่อน +1

    Pulsar 150cc හොදයි හැම අතින්ම Fz එකේ දුර ගමනක් ගියාම කොන්ද ලෙප්ට් NS 200 හරියන් නෑ දිගුකල් පාවිච්චියට

    • @slpasiya
      @slpasiya  4 หลายเดือนก่อน

      Fz mata

  • @warunaprasanna5594
    @warunaprasanna5594 3 ปีที่แล้ว +11

    Ns thama❤❤

  • @heshan9870
    @heshan9870 2 ปีที่แล้ว +4

    Fz එක තමා හොද බම්

  • @yasmitharavihara3584
    @yasmitharavihara3584 3 ปีที่แล้ว +3

    Tw එකේ වීඩියෝ එකක් ඕන

  • @redzone8914
    @redzone8914 3 ปีที่แล้ว +1

    Apache RTR 200 එක ගැන මොකද හිතන්නෙ..⁣එන්ජින් එහෙම ලෙඩ දෙනවද..?

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว +1

      Na hoda bike ekak race yanna wage chater karan padin naththan❤️

    • @redzone8914
      @redzone8914 3 ปีที่แล้ว +2

      @@slpasiya එල..මම ගෙනාව එකක්..ගොඩක් අය කියනව tvs හරි නෑලු..මම හිතන්නෙ ඔය tvs flame එකට හැදුන negative market එක නිසා වෙන්න ඇති නේද..

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว +2

      Ou race yanna hadana nathuwa paduwe padinna supiri bike eka

  • @slmt-15lovers18
    @slmt-15lovers18 3 ปีที่แล้ว +1

    MT - 15 යයි Ns 200 එකයි ගත්තොත් මේ දෙකෙන් ගන්න හොද මොකද්ද අයියේ

  • @RandimaThiwanka
    @RandimaThiwanka 5 หลายเดือนก่อน +1

    Me rate janadipathila eka pakekwath 3weel bike ganan adu karanne nane, finance karala gaththath ganna padiyata gewanda puluwan CT tamai karume

    • @slpasiya
      @slpasiya  5 หลายเดือนก่อน

      🥲💖

  • @krishanmaduranga3059
    @krishanmaduranga3059 ปีที่แล้ว

    Fz8 එකයි හොනට් එක ගැනයි ෆුල් විඩියෝ එකක් ගේන්නකෝ 🥺🥺

    • @slpasiya
      @slpasiya  ปีที่แล้ว

      Gennam brother ❤️‍🔥

  • @susanthaariyarathna2217
    @susanthaariyarathna2217 2 ปีที่แล้ว +2

    දෙකම පැදලා තියනව මම v3 එක හොදයි ns එකට වඩා

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @buddigaweshaka5257
    @buddigaweshaka5257 3 ปีที่แล้ว +6

    Ns thama ithin😍

  • @shameendulakshana1778
    @shameendulakshana1778 3 ปีที่แล้ว +2

    Kawasaki balius ekak gana video ekak karanako bro

  • @tiktokspecial3017
    @tiktokspecial3017 3 ปีที่แล้ว +1

    aiye d tracker ekak ekk yanda puluwnda ns ekata

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว

      Ba amarui

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +8

    Fz 😍❤️❤️❤️😘

  • @roshandilshan4324
    @roshandilshan4324 3 ปีที่แล้ว +2

    සමහරවුන් දානවා ඉන්දියන්නේ මෙලෝ වැඩක් නැ කියලා. අපි ඉන්න ලංකාව වගේ රටකට මේ බයික් දැන් ව⁣ටිනවා. අනික කිසි දෙයක් නැති එකාට ස්කුටියත් හොනට් එකක් වගේ තමයි ලංකාවෙ දැන්.
    ජපන් හයි කැපැසිටි ගන්න තරං හැමෝම ධනවත් නැ

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว

      ❤️😍

    • @shabithbasith165
      @shabithbasith165 3 ปีที่แล้ว +1

      Indian bikes Deng Yana ganan beluwanang hithanawaa EA ganata Japan bike ekak ganna puluwan

    • @roshandilshan4324
      @roshandilshan4324 3 ปีที่แล้ว +1

      @@shabithbasith165 indian bike wedi kiyanne e samanawa japanuth wedi thama bn

    • @roshandilshan4324
      @roshandilshan4324 3 ปีที่แล้ว

      @@shabithbasith165 Ganan wadi weddi indian witharak wadi wenne na. Okkoma bike wadi wenawane

  • @TharunNawanjaya
    @TharunNawanjaya ปีที่แล้ว +1

    Fz v3 එකක් තියෙන අය මේ පකොනට 🥰🚀

  • @StatusEdits11-11
    @StatusEdits11-11 7 หลายเดือนก่อน +3

    Who is watching in 2024

    • @slpasiya
      @slpasiya  7 หลายเดือนก่อน

      🥺💖

  • @NoName-op6yl
    @NoName-op6yl 2 ปีที่แล้ว +5

    Ns හොදයි,තීන උන් රගන්නේ හිච්චි cbr වගේ 😂💔

  • @ravindusanchez4811
    @ravindusanchez4811 3 ปีที่แล้ว +10

    NS ❤

  • @sajithmadusanka8322
    @sajithmadusanka8322 3 ปีที่แล้ว +3

    Fz. තමා ❤️❤️❤️❤️❤️❤️.. Ns🤮🤮🤮🤮🤮

  • @brain_bites__
    @brain_bites__ ปีที่แล้ว +1

    Ns 160 vs fz v2 මොකද්ද හොද 🥺

  • @sithumdilhara3382
    @sithumdilhara3382 2 ปีที่แล้ว +4

    FZ සුපිරියක්👍👍👍😚😚

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      ❤️‍🔥

  • @stcraft8910
    @stcraft8910 2 ปีที่แล้ว +1

    Ns 200 ලීටරේට කීයක් යන්න පුලුවන්ද

  • @brsnarayana8718
    @brsnarayana8718 3 ปีที่แล้ว +3

    විඩියෝ එකක් දානකම් බලං හිටියේ

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว +1

      ❤️

  • @ගෝඨාභයරාජfuckෂ
    @ගෝඨාභයරාජfuckෂ 3 หลายเดือนก่อน +3

    Fz❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @slpasiya
      @slpasiya  3 หลายเดือนก่อน

      ♥️

  • @kavishkanipun1912
    @kavishkanipun1912 2 ปีที่แล้ว

    වේගෙන්ම යන්නෙ හොදම එක මොකක්ද දැන් ඔතනින්

  • @duminduradeesha1860
    @duminduradeesha1860 2 ปีที่แล้ว +9

    Pulser තමා ඉතින්..🤟🤟

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว +1

      ❤️

  • @bopathcreations2177
    @bopathcreations2177 3 ปีที่แล้ว +5

    Ilangata ns thama ♥️♥️♥️♥️

  • @weerakoonweerakoon2966
    @weerakoonweerakoon2966 ปีที่แล้ว +1

    මම නම් කැමති yamaha එකට ❤️❤️

  • @malindumalshan4630
    @malindumalshan4630 3 ปีที่แล้ว +2

    thappara 3n 100ta speed karanna puluwan kiyala pennuwata kiyanne 14kiyala ne.3ta ganna puluwan nm lamborginiya paradai ne.

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว

      Waradila type wechcha ekak brother 13 type wenna ona sory

  • @tharindumadushanka3093
    @tharindumadushanka3093 2 ปีที่แล้ว +3

    ns එක්‍යි fz එකයි ගත්තාම fz එකේ හොදකට තියෙන්නෙ බැලන්ස් එක විතරයි රිපයාර් වලින් fz eka leda wedi Ns එක කාලයක් පදින්න පුලුවන්

    • @isurumadhuwantha7727
      @isurumadhuwantha7727 2 ปีที่แล้ว +2

      කෑලි හෙල්ලි හෙල්ලි තොට පද්දෑකි පකෙ Ns එක😂

    • @SHIN-v2l
      @SHIN-v2l 2 ปีที่แล้ว

      @@isurumadhuwantha7727 fz eke headlight ekai hump ekai hellenna gaddi sapa athi ne

    • @sindukamare2171
      @sindukamare2171 2 ปีที่แล้ว

      පකේ fz ටයර් ලොකු විතරයි

    • @tharindumadushanka3093
      @tharindumadushanka3093 2 ปีที่แล้ว

      @@isurumadhuwantha7727 ane palayn bn ynna fz eke 20000km pedda gamn clutch gediya sdde enw daka daka gala cam race sadde enw leda godk fork oil seal sathiyen sathiyta ghnna one swing arm racer balan innakota ynw hndl cupset ynw tho mnwd bn dnne leda mgulk fz kiynne

  • @ravishkasenarathna
    @ravishkasenarathna 2 ปีที่แล้ว

    TRZ vs Pulsar 200 video එකක් ඕන

    • @slpasiya
      @slpasiya  2 ปีที่แล้ว

      dila thiyenne channel eke thiyenawo

    • @ravishkasenarathna
      @ravishkasenarathna 2 ปีที่แล้ว

      @@slpasiya ❤️🔥

  • @disnapiris6904
    @disnapiris6904 2 ปีที่แล้ว +6

    Ns love 🥰🥰

  • @heshanchamika463
    @heshanchamika463 3 ปีที่แล้ว +9

    ඔය ඔකොම HORNET / WRX ඉස්සරහ පඳිරි කොල්ලො

  • @hirushasasmitha5618
    @hirushasasmitha5618 3 ปีที่แล้ว +1

    සීට් හයිට් එක කියද ns eke fz ekayi

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว +1

      Fz 790mm - NS 805mm

  • @KanishkaNiluminda.
    @KanishkaNiluminda. ปีที่แล้ว +2

    දැන් තමා හොදම ගනන්😢😢

  • @sampathsampath3530
    @sampathsampath3530 3 ปีที่แล้ว +1

    FZ v3 ekai honda Xblad ekai drag race ekak dannako

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว +1

      Karanna try karannam sure wenna ba brother ❤️

    • @sampathsampath3530
      @sampathsampath3530 3 ปีที่แล้ว

      V2 ekkuth oni

  • @nimeshsavindasavinda3105
    @nimeshsavindasavinda3105 3 ปีที่แล้ว +7

    NS lover

  • @slmt-15lovers18
    @slmt-15lovers18 3 ปีที่แล้ว +4

    අයියේ cornaring වලදී ns 200 එකට වඩා fz MT - 15 හොදයිනේ

    • @slpasiya
      @slpasiya  3 ปีที่แล้ว

      O

    • @niroshnu32
      @niroshnu32 3 ปีที่แล้ว +2

      Mt 15 නම් 💕💕

    • @travelsrilanka2020
      @travelsrilanka2020 3 ปีที่แล้ว +2

      Fz mt newe.. yamaha mt 15 eeka patta fz ekata wada hodai

    • @slmt-15lovers18
      @slmt-15lovers18 3 ปีที่แล้ว

      Thanks all guys

    • @slmt-15lovers18
      @slmt-15lovers18 3 ปีที่แล้ว

      @@niroshnu32 mt 15 k thiyenawa da