Bahirawa Kande | බහිරව කන්දේ | Asanka Priyamantha | Sandaru Suyamaya |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 147

  • @sithummaliththa9801
    @sithummaliththa9801 3 หลายเดือนก่อน +171

    කාගම හාමුදුරුවන්ගේ බන කො⁣ටසක් අහල මේ සිංදව හොයාගෙන ආවේ...ඇත්තටම මාර අර්ථවත් ගීතයක්

  • @dilanwijerathna2041
    @dilanwijerathna2041 3 หลายเดือนก่อน +35

    කාගම හාමුදුරුවන්ගේ වීඩියෝ ඒක දැකලා මේක අහන්න ආවේ ඇත්තටම පුදුම ලස්සන සින්දුවක් ❤️❤️❤️

  • @chamindaweerasekara7921
    @chamindaweerasekara7921 3 หลายเดือนก่อน +32

    මේ ගීතය මන් අහල තියෙනව ඉස්සර මන් කියලත් තියෙනව ඒත් අද ඇහුව කාගම සිරිනන්ද හාමුදුරුවන් වහන්සෙගේ බනක් අහල උන් වහන්සේ කියනව මේ සිංදුව ගැන ඇත්තමයි මාරම ලස්සනයි ❤❤❤

  • @NPpSrilanka1
    @NPpSrilanka1 2 วันที่ผ่านมา +1

    ලාංකිය සංගිතයේ කිරැලු නොපැලදූ රජූ. ❤

  • @dilu4429
    @dilu4429 ปีที่แล้ว +17

    අව්රුදු 27 වෙලත් මෙච්චර සිංදු අහලත් මේක අදමයි ඇහුවෙ පට්ටම 😮❤

  • @punchideva8995
    @punchideva8995 ปีที่แล้ว +13

    සින්දුවත් ලස්සනයි .
    ගායකයාගේ කටහඬත් ලස්සනයි .
    බහිරව කන්දෙ බුදු පිළිම වහන්සෙ දකින හැම වාරයක් පාසාම මතක්වෙන
    බුදුන් වහන්සේට අපේ ඇති ගවුරවය දෙගුණ තෙගුණ වන අපූරු ගායනයක් .
    අසංක ප්‍රියමන්ත පීරිස් මහතාට මෙී ගායනය වෙනුවෙන් පින් සිදු වෙීවා !!

  • @SanDunLR47
    @SanDunLR47 28 วันที่ผ่านมา +7

    බහිරව කන්දේ සමාධි බුදු රැස
    සෙංකඩගලපුර බැලුවා
    කොලඹ වීදියේ සුරාසැල් අසල
    පොදිකන මිනිසුන් දුටුවා
    නිසල එහිමිරුව සංසුන් පැවතුම්
    තාදී ගුණ සිහිකෙරුවා
    රන් වියනේ රන්වන් එලියෙන් වත්
    මග නොපෙනේදැයි සිතුවා
    අස්ගිරියෙන් ජය ඝෝෂා නාදය
    බඹලොව දක්වා ඇසුනා
    ඒ ජය හඩ මුසු දූවිලි සුලගට
    රහ මෙර සුවදත් දැනෙනා
    අමන බමන ගී ගැයෙනා
    කුමන අරුතදැයි නොදැනා
    ඒ ගීයෙන් නැගි අපුල සුවරයට
    හේවානාදය මැකෙනා
    වැව රවුමේ මහ මන්දිර පසු කර
    කලු දිය දහරා ගලනා
    ඒ දිය මුසු වී වැව් දිය නිල් පැහැ
    කොල පැහැ ගැන්වී පෙනුනා
    වැවේ මසුන් මියාඇදුනා
    දුගදින් නගරය වැසුනා
    දළදා මැදුරේ මල් ආසනයේ
    මල් වල සුවදත් මැකුනා
    බහිරව කන්දේ සමාධි බුදු රැස
    සෙංකඩගලපුර බැලුවා
    කොලඹ වීදියේ සුරාසැල් අසල
    පොදිකන මිනිසුන් දුටුවා
    නිසල එහිමිරුව සංසුන් පැවතුම්
    තාදී ගුණ සිහිකෙරුවා
    රන් වියනේ රන්වන් එලියෙන් වත්
    මග නොපෙනේදැයි සිතුවා

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 2 ปีที่แล้ว +28

    මම මේ ගීතයට හරිම ආදරෙයි .
    නිතරම අහනවා.
    ජීවිතයට යම් වටිනා පැහැදිලි කිරීමක් ලබාදෙනවා. මේ වගේ ගීත තව තවත් බිහි වේවා.... ගීතය අසනා අයගේ නෙත් පැහැදේවා 🙏🙏🙏
    මෙවන් ගීතයක් ගායනා කලාට අසංක මහතාට ස්තුතියි 🙏

  • @aliyanasheemmohammed3596
    @aliyanasheemmohammed3596 8 หลายเดือนก่อน +8

    බෞද්ධ ජනතාව උදේ හවස දිනපතාම ඇසිය යුතු ගීතයක්.. එතරම්ම වටිනාකමක් තියෙනවා මෙහි සියලු වචන වල...

  • @BandulaBandula-t4l
    @BandulaBandula-t4l 3 หลายเดือนก่อน +22

    ගායනය පමනක් නොව මෙවැනි සිතිවිලි පහල වුන ගිත රචකයා පිලිබදව අපි කතා කලයුතුමවේ.එය ඒ තරම් රසවත්

    • @hasithamalinda
      @hasithamalinda หลายเดือนก่อน

      අනිවාර්යයෙන් සහෝදරයා ❤

  • @harshanamadushanka9102
    @harshanamadushanka9102 3 หลายเดือนก่อน +11

    පාසල් පොත්වලට යන්න ඕන සින්දූ.. ❤ රසවින්දනයට සහ අර්ථවත් තේරුම. භාවනාවක් වගේ

  • @KanishkaDias-h9m
    @KanishkaDias-h9m 10 หลายเดือนก่อน +19

    එක නෝට් එකක් අවුට් නෑ මචං ❤❤❤

  • @thilangadeepal5346
    @thilangadeepal5346 ปีที่แล้ว +8

    අමන බමන ගී ගැයෙනා කුමන අරුතදැයි නොදැනා 👌

  • @sithijasithija4786
    @sithijasithija4786 9 หลายเดือนก่อน +3

    අදමයි ඇහුවේ මේ සින්දුව..අමුතු හැගීමක් දන්නෑ ඇයිද කියා..රේඩියෝ එකේ යනවා ඇහිලා බාගෙට ඇහුනේ නින්දෙදී මේ එක දිගට අහන 7 වෙනි පාර...❤❤❤❤

  • @nilankapradeeepRoopasinghe
    @nilankapradeeepRoopasinghe 3 หลายเดือนก่อน +4

    නුවර වැව රවුමට ගියාම... සියල්ලට උඩින් ගස් කොලන් අස්සෙන්... බහිරව කන්දෙ සාමාධි පිළිමය හරි ලස්සනට පේනවා.... හරියටම නුවර වීදී දියා බලන් ඉන්නව වගෙ . ශාන්ත ජයලත් තිසේරා ගීතය ආරම්භ කරල තියෙන්නෙ ඒ පොයිස්ට් එකෙන්..... ඒක හරිම අපූරු ගැලපීමක්

  • @NisalaSugandika
    @NisalaSugandika หลายเดือนก่อน +2

    මං හරිම ආස, ඒවගේම හිත නිවන සිංදුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤❤❤❤❤❤❤❤❤

  • @kosalasandanuwan2176
    @kosalasandanuwan2176 9 หลายเดือนก่อน +4

    ඇග හිරිවැටෙන සින්දු ❤

  • @RAVANA724
    @RAVANA724 7 หลายเดือนก่อน +7

    2024 3 යුරොප්‍ර්‍ සිට ❤❤❤❤

  • @RashmiDisanayaka-le4wm
    @RashmiDisanayaka-le4wm 2 หลายเดือนก่อน +4

    ඇත්ත හාමුදුරුවන් ගේ බන අහලා සිංදු ව අහන්න අවේ❤❤❤❤

    • @chathunimadushika4662
      @chathunimadushika4662 หลายเดือนก่อน

      වීඩියෝ එකෙ ලින්ක් එක දාන්න පුලුවන්ද

  • @thivankahansaka2000
    @thivankahansaka2000 2 ปีที่แล้ว +8

    asanka uncle ❤️

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 3 หลายเดือนก่อน +2

    💙❤️💟💜️👍👍👍🙏🙏🙏 2000 වගේ කැසට් එක මුලින්ම ඇහුවෙ.. ඒරසම දැනුනා.. අසමසම ගායනය වාදනය 👍👍🙏🙏❤️💙

  • @Janithmihiran-o8d
    @Janithmihiran-o8d หลายเดือนก่อน +1

    මාරම තේරුමක් තියෙන්න සිංදුවක් ❤️🥺

  • @ishandilanka38
    @ishandilanka38 ปีที่แล้ว +5

    කොලඹ වීදීයෙ සුරාසැල් අසල පොදිකන මිනිසුන් දුටුවා

  • @Ebusinessminder
    @Ebusinessminder ปีที่แล้ว +4

    අසංකගෙ Song භාවනාවක් 💚 කොච්චර අර්ථවත්ද ❤️

  • @veronaverona6188
    @veronaverona6188 2 ปีที่แล้ว +15

    Harima lassanai obathumage hama sinduwakma.

  • @dosthriyadh5263
    @dosthriyadh5263 3 หลายเดือนก่อน +2

    🌹🌹🌹🌹🙏🙏🙏🙏
    ඔබට නිරොගි සුවය
    දළදා සමිදු පිහිටයි ඹබ සැමට ම 🌹🌹🌹🌹🌹🌹🌹🌹🎉️🎉️🎉️

  • @shanthakumararajapaksha2247
    @shanthakumararajapaksha2247 ปีที่แล้ว +2

    හදවතේ ගායකයා.....💗💕❤❣️💖

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue 2 หลายเดือนก่อน +1

    ලස්සනයි 😊❤

  • @TraVelmaNiaC-kx6ji
    @TraVelmaNiaC-kx6ji 3 หลายเดือนก่อน

    මාර තේරුමක් තියන සිංදුවක්..බුදු බණ ඇසුනා❤❤❤❤

  • @chathusadamali5815
    @chathusadamali5815 ปีที่แล้ว +1

    Papuwa pichnwa.ganu namk thibunt mn piriyk .sakand hand pohon ek❤❤

  • @WasanaPrasadini-dj9cz
    @WasanaPrasadini-dj9cz 2 หลายเดือนก่อน

    සුපිරි අර්ථවත් ගීතයක් ....❤

  • @hasindumahagamage9454
    @hasindumahagamage9454 ปีที่แล้ว

    ඇත්තටම ඇහුවේ අද..මාරම ලස්සනයි ❤

  • @gayeshanmaduranga8096
    @gayeshanmaduranga8096 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ mama godak asama githayak godak kalakin ahuwe oba thumta aibowan🙏🙏

  • @AchinthaNimesh-t2f
    @AchinthaNimesh-t2f หลายเดือนก่อน

    හොද සින්දුවක්

  • @kasundinunjaya8569
    @kasundinunjaya8569 2 ปีที่แล้ว +2

    ආසම එකක්🖤

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච 3 หลายเดือนก่อน +1

    හොඳටම කියනවා බන් 😢❤❤

  • @shehansandeep2008
    @shehansandeep2008 2 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ ඒතරම් සුපිරි ❤️❤️

  • @starky2005
    @starky2005 2 ปีที่แล้ว +4

    Me sindu applemusic denneko

  • @thilinaaravinda3479
    @thilinaaravinda3479 3 หลายเดือนก่อน

    ඒක භාවනාවක්..

  • @dhaneshatharanga5721
    @dhaneshatharanga5721 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤

  • @jaaa-dc5vu
    @jaaa-dc5vu ปีที่แล้ว

    Gdk lassn meaningful sinduwk❤

  • @ashanwishmitha4134
    @ashanwishmitha4134 ปีที่แล้ว

    මරු ඒක..❤️

  • @nalinasanka7401
    @nalinasanka7401 หลายเดือนก่อน +2

    කාගම හාමුදුරුවන්ගේ විඩියො එක බලලා අව අය කෝ

  • @Isuru_Pramodye
    @Isuru_Pramodye 7 วันที่ผ่านมา

    Best punch 💆‍♀️🤍

  • @dravi1296
    @dravi1296 2 หลายเดือนก่อน

    ඉස්සර මේ සින්දුව ඇහුවෙම ලස්සන නිසා. අවුරුදු ගානකට පස්සෙ තමා තේරුම දැනගත්තේ ❤️🥺

  • @ShamaniM
    @ShamaniM 3 หลายเดือนก่อน +1

    Kagamasiri hamuduruwan kiyana bana padayak nisha me senduwa ehuwe eththatama patta lassanai meke theruma serama danna kenek ewanna

  • @JanakaDarshana-ek9pi
    @JanakaDarshana-ek9pi 3 หลายเดือนก่อน

    Magama lassanai

  • @krishanpathirana3277
    @krishanpathirana3277 5 หลายเดือนก่อน

    Fav from mr asanka❤️

  • @madhushankasenanayaka
    @madhushankasenanayaka 3 หลายเดือนก่อน

    Music supiri❤

  • @ashanwishmitha4134
    @ashanwishmitha4134 4 หลายเดือนก่อน +2

    Back krnwa band eka dashameta ❤️

  • @newayngaraanayngaraan2249
    @newayngaraanayngaraan2249 21 วันที่ผ่านมา

  • @rathnykapathum7403
    @rathnykapathum7403 15 วันที่ผ่านมา

    🤍 𝙨𝙪𝙥𝙞𝙧𝙞

  • @amilaa8877
    @amilaa8877 3 หลายเดือนก่อน

    ෂා 🎉❤

  • @prasadudayantha2677
    @prasadudayantha2677 ปีที่แล้ว

    ඒක ❤️❤️

  • @isurasrimal6304
    @isurasrimal6304 2 ปีที่แล้ว +3

    Music patta

  • @poorninavodya7280
    @poorninavodya7280 5 หลายเดือนก่อน

    Kawadawath ayer lankawei lokei kohewath katawath pihithanner me katahada obata godak dirga ayusha lebewa.

  • @chamarabandara2727
    @chamarabandara2727 3 หลายเดือนก่อน +6

    මේ සිංදුවේ තෙරුම දන්නෙ කාගම හාමුදුරුවන්ගේ බන් කොටසක් අහල ඇත්තටම තෙරුම දැන ගත්තෙ ඊට පස්සේ

  • @janithisuranga5554
    @janithisuranga5554 2 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰

  • @thisal3980
    @thisal3980 ปีที่แล้ว

    😍❤️

  • @manthiladahanayaka1645
    @manthiladahanayaka1645 2 ปีที่แล้ว

    😍😍😍

  • @DushanPathirana-y6r
    @DushanPathirana-y6r หลายเดือนก่อน

    Me sinduwama karoki Danna puluwanda?

  • @withdila5358
    @withdila5358 หลายเดือนก่อน

    අහද්දි දුකයි😢

  • @induwaraakash9658
    @induwaraakash9658 2 ปีที่แล้ว

    🥺♥

  • @tharindunimshara
    @tharindunimshara ปีที่แล้ว

    ❤🇱🇰🚀

  • @pathmasirisir2738
    @pathmasirisir2738 หลายเดือนก่อน

    🥺👍👍😰

  • @HemalDissanayaka
    @HemalDissanayaka หลายเดือนก่อน

    Asanga priyamantha,somathilaka jayamaha,chandana liyanarachchi ,me thun denage handa anukaranaya Ka BA.katawath

  • @sumudithaspatabendi
    @sumudithaspatabendi 2 ปีที่แล้ว

    💜️🥺

  • @nishanthahewage1866
    @nishanthahewage1866 3 หลายเดือนก่อน

    Athi wishishta gaayakaya

  • @Toptenicon
    @Toptenicon หลายเดือนก่อน +1

    යතාර්ථය ස්වර හතක් වටේට කරකවපු පද රචකයො ලංකාවෙ ඉන්නව කියල පෙන්නපු ගීත

  • @Yushika21
    @Yushika21 2 หลายเดือนก่อน

    2024-08-03

  • @YevinduRathnayaka-ui3pu
    @YevinduRathnayaka-ui3pu หลายเดือนก่อน

    මේවාට කියන්නෙ සින්දු කියල නෙමෙයි අදි මාත්‍රා කියල

  • @IsharaLakmali-wl4uu
    @IsharaLakmali-wl4uu 5 หลายเดือนก่อน

    ❤🫀

  • @dinushalakmal5628
    @dinushalakmal5628 2 หลายเดือนก่อน +1

    කාගම හාමුදුරුවන්ගේ බන කො⁣ටසක් අහල මේ සිංදව හොයාගෙන ආවේ...ඇත්තටම මාර අර්ථවත් ගීතයක්

  • @shanthakumararajapaksha2247
    @shanthakumararajapaksha2247 ปีที่แล้ว +1

    හදවතේ ගායකයා.....💗💕❤❣️💖

  • @AsankaAnura-fk4wv
    @AsankaAnura-fk4wv 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @SusithWanninayaka
    @SusithWanninayaka 29 วันที่ผ่านมา

  • @sasiyachamika
    @sasiyachamika 2 ปีที่แล้ว

    😍❤️

  • @dimuthusandaruwan4571
    @dimuthusandaruwan4571 2 ปีที่แล้ว

    ❤❤❤❤

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @dhanushka6834
    @dhanushka6834 2 หลายเดือนก่อน

    ❤❤

  • @vijithfernando6964
    @vijithfernando6964 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @madushansomadasa2070
    @madushansomadasa2070 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @thiwankamadushanthiwankama22
    @thiwankamadushanthiwankama22 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @සොදුරැවනපෙත
    @සොදුරැවනපෙත ปีที่แล้ว

    ❤❤

  • @madushansomadasa2070
    @madushansomadasa2070 2 หลายเดือนก่อน

  • @RameshHashan
    @RameshHashan 3 หลายเดือนก่อน

    ❤️

  • @nipunabimsara78
    @nipunabimsara78 2 ปีที่แล้ว +1

    💕

  • @dilanwithana9574
    @dilanwithana9574 3 หลายเดือนก่อน

  • @cpudara9839
    @cpudara9839 6 หลายเดือนก่อน

    ❤❤

  • @dilu4429
    @dilu4429 ปีที่แล้ว

  • @dakshinavishaka2882
    @dakshinavishaka2882 2 หลายเดือนก่อน

    🥰🎧

  • @gihansachintha8848
    @gihansachintha8848 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @navidunidumina4914
    @navidunidumina4914 6 หลายเดือนก่อน

  • @thewminmenula5622
    @thewminmenula5622 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @jagathprasantha5241
    @jagathprasantha5241 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Kasun_Madusanka
    @Kasun_Madusanka 2 ปีที่แล้ว

    🖤🖤