Malith Hansaka | Sansaraye Giri Durga | Khel Mandala | Ipadee Lowe| Derana Dream Star 10 | Top 07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 269

  • @samindiherath6358
    @samindiherath6358 3 ปีที่แล้ว +88

    මුල් සින්දු 2 කියන්න දෙයක් නෑ. කටහඩ කවදාවත් නැති තරම්ම ස්ථාවරම ස්ථාවරයි හරීම ලස්සනයි. ප්‍රශ්නේ මේ සින්දුවල ලස්සන සහ අමාරුකම ගොඩක් අයට තේරෙන්නෙ නෑ. හිතාගන්න බෑ වෙන දේ. ඔයා ඉස්සරහටම යන්න ඕන කෙනෙක් 😭❤️

  • @losathjeerasinghe
    @losathjeerasinghe 3 ปีที่แล้ว +53

    මං මෙච්චර දවසක් කැමති උනේ රවීන් කනිෂ්ක අයියාගේ voics එකට එත් අද එක වෙනස් කරා 1st ඔයා මලිත් අයියේ ඔයා බය වේන්න එපා අපී ලබන සතියේ 1st වේලාම යං ඉස්සරහට අදරෙයී අයියේ............💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @malmiherath9368
    @malmiherath9368 3 ปีที่แล้ว +61

    හැමදාම වගේ හොදම ගායනය මලිත්ගේ..... 😍😍 ඒ උනාට මනාප නෑනේ 🥺😭 ඒ උනාට ඔයා අවසන් මහා තරගයේ ඉන්නම ඕනි තරගකරුවෙක් 🤍🤍 හැමදාම මුල්ම තරගකරුන් තුන් දෙනා , හතර දෙනා අතර හිටියා.... 🥺🥺 ඒත් දැන් 🥺🥺..... මොනවා උනත් අපි ඔයා එක්ක ඉන්නවා මලිත්

  • @nishanthipriyadarshani556
    @nishanthipriyadarshani556 3 ปีที่แล้ว +10

    Hrima lassani mge puthe..mt godk adambarai oy vge puthek lebunu ekt...oy thm mge dream star. ..budu saranai mge puthe..🥺🥰🔥🙏

  • @cricblood1122
    @cricblood1122 3 ปีที่แล้ว +60

    අවසාන හත්දෙනාම ගොඩක් දක්ෂයි, ඒත් මටනම් හිතෙන්නෙ දක්ෂම මලිත් ❤️‍🔥
    (අපේ රටේ කිසිමදෙයකින් දක්ෂයාට තැනක් නෑ 😒😒)

  • @sadunikaranaweera1708
    @sadunikaranaweera1708 3 ปีที่แล้ว +8

    Congratulations malith hansaka ....🤗🤗 idiriytm ynn suba pathanw...😍😍😍❤️

  • @pruthuvishree1863
    @pruthuvishree1863 3 ปีที่แล้ว +47

    මාරම ලස්සනයි අය්යේ...අනේමන්ද මේ රටේ මිනිස්සුන්ගෙ රසවින්දනය කොහෙ තියෙනවද කියල හිතාගන්න බෑ...ඔයාට මේ තරගෙන් ජය ලැබුනෙ නැතත් ඔයා මට අනුව නම් දිනලා ඉවරයි...

  • @uwanisadunika9185
    @uwanisadunika9185 3 ปีที่แล้ว +10

    Wooow. Sindu 3m maru. Supiriyatm thibba. Good luck aiyee 😍😍👍❤

  • @isurusaubhagya8024
    @isurusaubhagya8024 3 ปีที่แล้ว +46

    එකෙන්ම වැඩ්ඩෙක් 🥺 අහලවත් නැති සින්දු පිස්සුවෙන් වගේ අහන තැනට පත්කරන එකම පුද්ගලයා මලිත්..තරගය ඇතුලේ මෙහෙම වෙන එකනම් හිතාගන්නවත් බෑ 😪

    • @nikinichathurya217
      @nikinichathurya217 3 ปีที่แล้ว +20

      ඇත්තමයි. එහෙම කෙනෙක්ගෙ නම list එකේ අන්තිමට දකිද්දි පුදුම දුකක් එන්නෙ 😥

    • @isurusaubhagya8024
      @isurusaubhagya8024 3 ปีที่แล้ว +3

      @@nikinichathurya217 🥺😪

  • @hashithadilshan50
    @hashithadilshan50 3 ปีที่แล้ว +13

    මේක ඇබ්බැහි වීමක් මුලු දවස තිස්සෙම අහන්නෙ මේක😍.

  • @user-dr8oe7uu8l
    @user-dr8oe7uu8l 3 ปีที่แล้ว +15

    මලිත් අයියා ඔයත් එක්ක එදා ඉදන් හිටියා අපි. මන් මගේ vote එක ඔයට දෙන්නේ මාරම අදරෙකින් විශ්වාසයකින් ඔයාගේ නිහතමානීකම දිගටම තියාගන්න අයියා .❤️❤️ . දක්ශතාවය අනුව ඔයා dream star wela iwarai.❤️😘.. අදරෙයි හැමදාමත් අයියා .. මට නම් ඔයාගේ සින්දු ටිකට මොහොතකට හුස්ම ගන්නවද කියලත් අමතක උනා.❤️❤️. හිත අවුල් උන වෙලවකට ඔයගේ සින්දු ටික ඖෂධයක් මට නම්..❤️💚💛🧡💜️💘❤️‍🔥. සුපිරි.. happy mood.😘☺️

  • @akgihan7884
    @akgihan7884 3 ปีที่แล้ว +20

    මෙච්චර කාලෙකට අහපු හොදම සින්දු තුන❤️❤️

  • @umayangapathum7717
    @umayangapathum7717 3 ปีที่แล้ว +10

    ඉබ්බාගමුව Aya koo...malith aiye oya thama dream star ....🎧😍🤩😘

  • @nikinichathurya217
    @nikinichathurya217 3 ปีที่แล้ว +43

    This is just too good. 🔥 The variations were on point. The best performance of this round for sure. Malith you are the best.
    Something's fishy about the vote list. 🙁 I couldn't even sleep after seeing the results

  • @Yahanikaveesha
    @Yahanikaveesha 3 ปีที่แล้ว +14

    අයියෙ මරු. දෙවෙනි සින්දුව අහද්දි ඇඩෙන්න වගේ. මාරම feeling එකක්. ඔයා අනිවාරෙන්ම අවසන් වටේ ඉන්නම ඕනෙ. All the best. 🥺🥺🥺🥺❤️❤️❤️😘😘😘

  • @malshasewmini8100
    @malshasewmini8100 3 ปีที่แล้ว +55

    මලිත් අයියා ❤ හදවතට දැනුන ගායනයක්..ඒ විනාඩි කීපය නිකම් භාවනාවක හිටියා වගේ..ඒ තරමටම ලස්සනයි.දැනටමත් මලිත් අයියා මනුස්සයන්ගේ හිත් දිනලා ඉවරයි..❤.

  • @buddikakumarijayasekera3613
    @buddikakumarijayasekera3613 3 ปีที่แล้ว +42

    The BEST ever version of Khel Mandala ❤️

  • @asankapriyamantha2425
    @asankapriyamantha2425 3 ปีที่แล้ว +31

    මලිත් අයියා කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් 💜️🔥 මලිත් අයියා ජය නියතයි

  • @chathuminadilshan273
    @chathuminadilshan273 3 ปีที่แล้ว +14

    අවසන් මහා තරගයේ ඉන්නම ඕනි 😍 perfect siger kenek 😍

  • @denethsasa2077
    @denethsasa2077 3 ปีที่แล้ว +6

    Ammo e sindu kynn wachana na malli supiri oya thami dream star
    Good luck & all the best ❤️

  • @_iu_04
    @_iu_04 3 ปีที่แล้ว +10

    Tears in my eyes🥺
    Can't help but cry after listening to this.. I Don't even have the words to explain how amazing ur singing is. The best voice i have witnessed so far & will be my fav 4ver. Wish u victory..🥳 u deserve it..

  • @hansi7265
    @hansi7265 3 ปีที่แล้ว +16

    රූපෙයි හඩයි දෙකම එකවගේ ලස්සනයී ❤️‍🔥

  • @sithumanuhas9494
    @sithumanuhas9494 3 ปีที่แล้ว +7

    හිත නිවන වොයිස් එකක් මලිත් අයියා ... ❤️❤️All the best 👍👍

  • @anuruddhikadisanayake5028
    @anuruddhikadisanayake5028 3 ปีที่แล้ว +19

    දක්ෂ තරුවක්. කට්ටිය තව ටිකක් උදවු කරන්න...තව votes ඔනේ..👌👌😊❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vidushikakavindi7152
    @vidushikakavindi7152 3 ปีที่แล้ว +22

    Best performance Malith ayyh..Jaya wewa!! 🙏Oya final innama oni kenek ⭐

  • @thewikumrathnayaka2358
    @thewikumrathnayaka2358 3 ปีที่แล้ว +30

    හරිම දේ කරන උඹට කවදාවත් වරදින්නෑ මචන්... මලිත්ගෙ දක්ශතාවය රටක් දැකලා ඉවරයි... විනිශ්චය මන්ඩලය විතරක් නෙවෙ රටෙ අනික් සංගීත දැනුම තියෙන හැමෝමත් දන්නවා මලිත්ගෙ හැකියාව දක්ශතාවය... මොළෙ තියෙන මනුස්සයො සංගීත දැනුමක් ඇති මනුස්සයො මෙ සැබෑදක්ශයට සාදාරනයක් වගේම ඉස්සරහට යන්න උදව් කරයි...❤️

  • @DilshaniErandika-bg1nx
    @DilshaniErandika-bg1nx 3 ปีที่แล้ว +22

    හැමදාම වගේම කියන්න අඩුවක් නැති හොද ගායනයක් ඉදිරිපත් කරා ❤ ඒත් මනාප ගැන නම් කොහෙත්ම සතුටු වෙන්නේ නෑ.කොහොමත් වෙන්න බැරි දෙයක් මේ සති වල වෙන්නේ 😢 කවදාවත්ම මෙච්චර පහලින් ඉදලත් නෑ.ඒ දේ මෙහෙම වෙන්නත් බෑ.
    මනුෂ්‍යයන්ගේ හිත් දිනලා ඉවරයි ❤ දක්ෂයෙක්ට මෙහෙම වෙද්දී හිතා ගන්න බෑ.
    මනුෂ්‍යයන්ගේ වෝට්ස් අනිවාර්යයෙන්ම ඔයාට ලැබෙන බව ඔයා කටහඩින් ඔප්පු කරලා ඉවරයි.ඒත් ඊයේ වුණ දේ ගැන නම් දුකයි. ඔයා වගේ සැබෑ දක්ෂයෙක් ෆයිනල් හිටියේ නැත්නම් මේ ඩ්‍රීම් ස්ටාර් සීසන් එකෙන්ම වැඩක් නෑ.
    බාධක මැද ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබෙන්නම ඕනේ
    ❤ 😍

  • @chathukurukulasuriya5956
    @chathukurukulasuriya5956 3 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අනිවාර්යයෙන්ම ඔයා නිසයි මම මෙි වැඩසටහන බලන්න ගත්තේ අනිවාර්යයෙන්ම අපේ sms ඔයාට ජය නියතයි මල්ලියෝ

  • @sewwandisamaraweera4514
    @sewwandisamaraweera4514 3 ปีที่แล้ว +59

    මලිත් මල්ලියා සුපිරියටම කලා අනේ කියන්න වචන නෑ දෙවියනී 🌟🌟🌟😍😍

  • @complexcat6926
    @complexcat6926 3 ปีที่แล้ว +11

    ලස්සන කටහඬක් ඉදිරියටම යන්න පුලුවන් වෙවා

  • @devithennakoon4576
    @devithennakoon4576 3 ปีที่แล้ว +42

    මලිත් මල්ලියෝ ඔයාගේ ගායනය අතිවිශිශ්ටයි. අපිටත් මේ හිතාගන්න බැරුව ඉන්නේ ඒ ගායනයේ තියෙන අඩු පාඩු මොනවද කියලා. මෙච්චර වෝට්ස් අඩු වෙන්න. වෙන්නම බැරි දෙයක් මේක. අනිවාර්යයෙන්ම උඩින්ම ඉන්න ඕනි කෙනෙක් මලිත් කියන්නේ. 🤘😍

    • @umayangapathum7717
      @umayangapathum7717 3 ปีที่แล้ว +2

      Eka thama akkki malith aiya enne ape game ...eth malith aiyata hamadam vote madi needa🤔

    • @umayangapathum7717
      @umayangapathum7717 3 ปีที่แล้ว +1

      akka koheda

  • @sanuprabath3793
    @sanuprabath3793 3 ปีที่แล้ว +7

    Niyami malli superb singing bn..mt aduna oi e tharam hodata kiyalath vote me tharmata adu una eknm hithgnna be...Idiriyatama yamu malli ekenma..🔥😍😍❤️

  • @konaraekanayaka1329
    @konaraekanayaka1329 3 ปีที่แล้ว +8

    මලිත් මල්ලි ඔයා සුපිරි 🥺👌 ඉදිරියටම යන්න ඕන තරගකරුවෙක්

  • @sudeshnishantha7870
    @sudeshnishantha7870 3 ปีที่แล้ว +9

    Malith ayyeee oyanma maaaaarai ❤❤❤❤ oyge voice ek ahenkotm agama sithala wel yanwa. Hithata danenna gayana krnw 😥❤❤❤❤❤❤ superb 👌 kel mandama is the best perform

  • @anuhas101
    @anuhas101 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි හදවතට දැනෙන වොයිස් එකක් .... All the best malith aiya ...❤️❤️👍

  • @piyumikaushalya2711
    @piyumikaushalya2711 3 ปีที่แล้ว +5

    පළමු සහ දෙවන ගීත මම අහන හැම මොහොතේම සංවේදී වෙන ගීත දෙකක්..අහම්බෙන් ඇහුණ කටහඩක්..❤️🔥 ජයෙන් ජයම වේවා 🌺

  • @Yasith14
    @Yasith14 3 ปีที่แล้ว +6

    මලිත් පුතේ ඔයා ගෙ ගායනය අති ඉස්තරම් .භාවනාව කට සමවැදිල වගේ අහන් ඉන්න පුළුවන්. මම වැඩ ට යන ගමන් මේ සින්දු තමයි අහන්නේ. ඒ තරමට ඔයා මනු හදවත් වලට සමීප වෙලා ඉවරයි. පුතේ ඔයා ඉදිරියටම යන්න ධෛර්ය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. බුදු සරණයි පුතේ,♥️♥️♥️

  • @madushani8661
    @madushani8661 3 ปีที่แล้ว +7

    Wooow supiri malliyo.good bless you

  • @herandinavodya2119
    @herandinavodya2119 3 ปีที่แล้ว +46

    මලිත් මල්ලි අනේ කියන්න වචන නෑ 🥺 ඔයා තමයි දක්ශයා ඒකේ කතා දෙකක් නෑ . වුන දේ නම් හිතාගන්න බෑ. උත්සහය අතාරින්න එපා අපි සුපිරි වැඩක් කරමු ඊලග සති‍යෙත් ඔයාට ජය 🎤🎧❤️

  • @manithminsadu2004
    @manithminsadu2004 3 ปีที่แล้ว +13

    මලිත් අයියා..... Dreams star ආලෝකය....⭐🌹🌟🌞

  • @tharushisenavirathna1142
    @tharushisenavirathna1142 3 ปีที่แล้ว +11

    Congratulations aiyh...🥰❤️...වාව් මාරම ලස්සනයි අයියහ්...❤️❤️❤️❤️❤️❤️

  • @priyalperera3477
    @priyalperera3477 3 ปีที่แล้ว +4

    Malith Puthay .. Apay Ratay Manikak .. Jayamawewa !!! Subama Suba Anagathayak .. All the Very Best .. God Bless you Puthay !!! Ahanna Ahanna Aaaassssaaiiii ..

  • @bhanukamihiran5302
    @bhanukamihiran5302 3 ปีที่แล้ว +11

    සුපිරි මලිත් අයියේ😍ඔයා තමා දක්ශයා.....😍😎

  • @deepthiittapana8954
    @deepthiittapana8954 3 ปีที่แล้ว +25

    ඊයේ ගැයුමට කියන්න වචන නෑ පුතේ ❤️❤️ ඒ තරමටම අපූරුවට ගැයුවා. භාවනාවකට සම වැදිලා වගෙයි අපි අහගෙන හිටියේ. අවසන් දවසේදී වේදිකාව උඩදී හමුවෙමු පුතේ අපි . හැමදාමත් ජයම විතරක්ම හිමිවේවා පුතේ !! දළදා සමිඳු සරණයි පුතුනේ !!

  • @sachithra_official
    @sachithra_official 3 ปีที่แล้ว +18

    ඔයාගෙන් මේ Cup උදුර ගන්න පුලුවන් කියමුකෝ,ඒත් මේ Skill එක කාටවත් උදුරගන්න බෑ මල්ලී,ඔයා මාරම Feel Sing කරා,200% Perfect Performance එකක්,උඹ මේක දිනන්න ඕනේ,ඒකයි මගේ ප්‍රාර්ථනාව ❤️❤️❤️

  • @nathashasanulya7322
    @nathashasanulya7322 3 ปีที่แล้ว +12

    ජයවේවා මලිත් ඉස්සරහට ම යමු

  • @NishaNisha-rh4vc
    @NishaNisha-rh4vc 3 ปีที่แล้ว +10

    අයේත් කියන්න දෙයක් නැ නියමයි මලිත් ජය වේවා ඔයාට 😍😍❤️

  • @manithminsadu2004
    @manithminsadu2004 3 ปีที่แล้ว +19

    ආයේ ඉතින් කියන්න දෙයක් නෑ.... මලිත් අයිය තමා ඉතින් Dreams ⭐ ❤❤❤❤❤🥰🤘

  • @sandrukshan4501
    @sandrukshan4501 3 ปีที่แล้ว +7

    Todays best performance malli ❤❤❤

  • @malithhansakafanclub8832
    @malithhansakafanclub8832 3 ปีที่แล้ว +101

    ඇයි මේ ? Final 10 වලට කලින් වැඩිම මනාප ගත්ත කොල්ලට දැන් මනාප අඩු? ඇයි මෙයාගෙ ගීතය අලන්කාර මදිද? මම හැමෝගෙන්ම ඉල්ලනෙ ඔයාලට පුලුවන් තරම් sim වලිනි මලිත්ට මනාප එවන්න. ඔයාලගෙ facebook එකේ මෙවා share කරන්න. පුලුවන් හැමතැනම share කරලා තව එක vote එකක් හරි ලබන සතියේ කොහොම හරි අරන් දෙමු. මලිත් කියන්නේ final ඉන්නම ඕන තරගකරුවෙක්. අපි හොද ගේමක් දීලා ලබන සතියෙ මලිත්ව ඉස්සරහට ගමු. හැමෝටම good luck !!!

    • @nadunisenewirathne
      @nadunisenewirathne 3 ปีที่แล้ว +15

      ඔව් ..ඇප් එක ගත්ත නම් හුගක් අය හරි..ඒකෙන් ලේසියි වෝට් 5ම දෙන්න..

    • @malithhansakafanclub8832
      @malithhansakafanclub8832 3 ปีที่แล้ว +8

      @@nadunisenewirathne ow

    • @kavindumadushan3143
      @kavindumadushan3143 3 ปีที่แล้ว +4

      @@malithhansakafanclub8832 oyakiynwnm ehema karamu

    • @inokapriyadarshani4574
      @inokapriyadarshani4574 2 ปีที่แล้ว +7

      නිවරෙන් මලිත් අයියේ ඔයාව ඉසරහට ගෙනියනවා බය වෙන්න එපා අපි ඉන්නවා ඔයා එක්ක හැමදාම ඉන්නවා ඔයාට ගහන්න කට හඩක් නෑ ඔය වේදිකාවෙ මම සුභ පතනවා අයියේ අනිවාරෙන් වෝඩ් දෙනවා බය නොවී තරග කරන්න...❤️❤️❤️❤️❤️ ඔයාට ආදරෙයි ආදරෙයි හැමදාම 😘😘❤️❤️❤️

    • @inokapriyadarshani4574
      @inokapriyadarshani4574 2 ปีที่แล้ว +4

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුභ පතනවා අයියේ ඔයාටම විතරයි ආදරේ.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාටම විතරයි ආදරේ....ගුඩ් ලක් ❤️❤️❤️❤️ ආදරෙයි ආදරෙයි ආදරෙයි......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Thilina-c8c
    @Thilina-c8c 3 ปีที่แล้ว +5

    hitha ganna ba mehema danimak asimak dakimak ALL THA BEST MALLI

  • @disnahansamali5385
    @disnahansamali5385 2 ปีที่แล้ว +4

    Malith malli me unusumeme oyage song ekak ekmanata apita balanna rilez kranna oyage watinakama thawath wedi wenawa ethakota mn oyage loku fan kenek bs👍

  • @rasanjaliidiridewa5945
    @rasanjaliidiridewa5945 3 ปีที่แล้ว +4

    Iye dream star balala ada youtube eke hoyagena awe 🥺❤️

  • @sewminisooriyaarachchi7710
    @sewminisooriyaarachchi7710 3 ปีที่แล้ว +11

    Malli oyg voice ek nam ammo kiynn wachana na...lassanat wade kala...budusarani idiriyatama ymu ❤️❤️

  • @madhurasandeepa9715
    @madhurasandeepa9715 3 ปีที่แล้ว +33

    දක්ෂයාට සුදුසු තැන හිමි විය යුතුමයි 😇😇😇😇💔💔නැත්තම් වැඩක් නැ

  • @dularakulawardana82
    @dularakulawardana82 3 ปีที่แล้ว +26

    කියන්න වචන නෑ සහෝදරයා ඔබ සැබෑම දක්ශයෙක් බව ඔබේ ගායනය අතර තුර විනිශ්චය මණ්ඩලයේ මුහුණු වලින් වගේම අවසානයේ ඔවුන්ගේ ප්‍රතිචාර තුලින් මනාවට පිලිඹිබු උනා❤️✨නමුත් 10% ප්‍රතිශතයක් සමග මනාප සටහන දිහා බැලුවහමනම් ඔබේ දක්ශතාවයට නිවැරදි විනිශ්චය ජනතාවගෙන් නොලැබුණිද නැතිනම් වෙනත් ප්‍රශ්නයක්ද කියා පුංචි ගැටළුවක් තියනව සහෝදරයා❤️✨🎤අවිවාදයක් නෑ ඔබයි නියම සිහින තරුව ✨ඔබේ ජයග්‍රහණය නියතයි දෙවියො බුදුන් සැමදා ඔබ සමගයි 🙏ජය වේවා✨❤️🎤

  • @Maa-xe7zf
    @Maa-xe7zf 3 ปีที่แล้ว +25

    දෙරණින් හොයාගත් මැණිකක්... 🥺

  • @amayaindumini7539
    @amayaindumini7539 3 ปีที่แล้ว +10

    Malith DEFINITELY must be on the finals😍

  • @thamaradeeptha1088
    @thamaradeeptha1088 3 ปีที่แล้ว +18

    Malith Superb ❤️‍🔥

  • @vihangikawya5426
    @vihangikawya5426 3 ปีที่แล้ว +17

    ඊයෙත් හොඳම හොඳ ගායනයක්😇

  • @pavijinadasa3383
    @pavijinadasa3383 3 ปีที่แล้ว +11

    Really unique vocal tone ever heard in any of the reality show ❤Malith has a heavenly blessed voice can heal our soul❤❤🌟🌟🌟I have huge doubt about his votes he got last Sunday 🥺,coz he deserves more votes &should be among final contestants on grand finale🌟🌟Malith's voice personality is beyond that so called star concept🌟He is actually a Star already ❤❤❤

  • @thivinasemal5564
    @thivinasemal5564 3 ปีที่แล้ว +28

    සන්සාරේ ගිරි දුර්ගය... කතා කරලා වැඩක් නෑ, මුලු චිත්‍රපටියම මතක් උනා. 😍

  • @monikaverynicerosesshayama1566
    @monikaverynicerosesshayama1566 3 ปีที่แล้ว +4

    Marama ලස්සන කටහඬ .....ජය weva ....

  • @Yahanikaveesha
    @Yahanikaveesha 3 ปีที่แล้ว +8

    අම්මෝ සින්දුව අහගෙන ඉද්දි ඇගේ හිරිගඩු පිපෙනව. ඒ තරමටම ලස්ස්නයි අයියෙ🥺🥺🥺🥺

  • @sri7935
    @sri7935 3 ปีที่แล้ว +12

    මලියා සුපිරිම දක්ශයෙක් , අලන්කාර නම් පිස්සුවක් , ඉදිරියටම යන්නම ඔනී, ඔයා තමා මේ තරගේ best, මේ වගේම කොල්ලෙක් හිටියා season 5 da koheda, chamila madushan kiyla

  • @nirmanivitharana709
    @nirmanivitharana709 3 ปีที่แล้ว +7

    As dekata kadulu awa hari lassanai oyata jaya malith malli 💗

  • @anushanilanthi7556
    @anushanilanthi7556 3 ปีที่แล้ว +5

    සුපිරිම සුපිරි පුතා 🌹👍👌👌

  • @navoofficial2013
    @navoofficial2013 2 ปีที่แล้ว +5

    සංසාරයෙ ගිරි දුර්ගය නගිමින් ....... ඒක ලස්සනයි දැන් 100 පාරකට වඩා ඇහුවා.මල්ලි ගොඩාක් ලස්සනයි ජයම වේවා🙏

  • @kasuneranga6541
    @kasuneranga6541 3 ปีที่แล้ว +19

    මේක නම් සුපිරිම ගායනයක්..

  • @madumaljayasinghe7377
    @madumaljayasinghe7377 3 ปีที่แล้ว +3

    සුබම සුබ අනාගතයක් වේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘 තෙරුවන් සරණයි ❤❤❤❤

  • @chamilasandaruwan4439
    @chamilasandaruwan4439 3 ปีที่แล้ว +7

    ඇයි මලිත්ට මනාප අඩුවෙන්නෙ මෙ ගායනයෙ මොනාද තියෙන අඩුපාඩු කියන්න කිසිම අඩුවක් නැ ඒත් ඇයි වෝටි එන්නෙ නැත්තෙ හැමොගෙන්ම ඉල්ලන්නෙ මෙයාව ඉස්සරහටම අරගෙන යමු 🙏🙏🙏🙏🙏

  • @thamaragiranage9321
    @thamaragiranage9321 3 ปีที่แล้ว +33

    ඔය කටහඬට මට ඉරිසියයි.ඒ තරම්ම ලස්සනයි පුදුම දක්ෂතාවයක් මල්ලි ..අති ඉස්තරම් 👌👌👌👌

  • @darhikahewage4135
    @darhikahewage4135 2 ปีที่แล้ว +3

    මුල් ගායනයට වඩා ලස්සනට ගායනා කළා මල්ලී.superb,🎊🎉❤️❤️

  • @smudu5252
    @smudu5252 3 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් ලස්සනයි ඉස්සරහටම යන්න ඕන කෙනෙක් ඔයා

  • @vinulisehansa3488
    @vinulisehansa3488 3 ปีที่แล้ว +22

    සින්දුව පටන්ගනිද්දිම පිස්සු වැටෙනව🔥

  • @voicecover7600
    @voicecover7600 3 ปีที่แล้ว +14

    පිස්සු wk deweni සිංදු wa 😍😍😍😍😍🎧

  • @kavindyawijekoon6219
    @kavindyawijekoon6219 3 ปีที่แล้ว +9

    මලිත් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. අපේ ඩ්‍රීම්ස්ටාර්🥺❤️

  • @madurathnayaka3255
    @madurathnayaka3255 3 ปีที่แล้ว +42

    මලිත් කියන්න වචන නෑ ඔයාගෙ දක්ශතාවය ගැන. ඒත් විනිසුරු මඩුල්ලේ 10%ත් එකතු වෙලා ඔච්චරටම වෝට් අඩු උන එක නම් හිතාගන්න අමාරුයි. 🙄 කමක් නෑ මල්ලී ඔයා දිනල ඉවරයි. ජය වේවා.. ❤️✌

    • @pavijinadasa3383
      @pavijinadasa3383 3 ปีที่แล้ว +6

      ඒක නම් ලොකු ප්‍රශ්නයක් මටත්🥺😔දක්ශතාවය අතින් මලිත් මල්ලි තමයි ඉහලින්ම ඉන්නේ❤🌟

  • @mashi2696
    @mashi2696 3 ปีที่แล้ว +9

    මෙච්චර හොදට කියලත් වෝට් මදි ඇයි කියලා හිතා ගන්න බැ. මොනා උනත් අවසන් තරග කරුවන් තුන් දෙනා අතර ඉන්න ඕනි කෙනෙක් මලිත් අයියා කියන්නෙ. ඊලග සතියෙ හොද ගේමක් දෙමු අයියෙ😍 හදවතින්ම සුභ පතනවා.

  • @sjpn7001
    @sjpn7001 3 ปีที่แล้ว +16

    😍such a great performance overall👍
    Great feelings & expertise .all the best ❤️

  • @MaNu-iy8nb
    @MaNu-iy8nb 3 ปีที่แล้ว +21

    7:01 බලන්න උමාරා මිස්ගේ reactions. තේරුමක් නොදන්න සින්දුවකින් කෙනෙක්ව අඩවන එක කරන්න හරිම අමාරුයි. ඒකත් කලා මලිත්. දක්ශම අය අතරෙ ඉන්නවා මට හිතෙන විදියට. හරි අප්සෙට් වුනා මම වෝට්ස් දැක්කම 🙁

  • @sasobawandana644
    @sasobawandana644 3 ปีที่แล้ว +17

    නියමයි මලිත්..❤🎶

  • @anushkagunasekara843
    @anushkagunasekara843 3 ปีที่แล้ว +7

    භාවනාවක් සුපිරි 🔥🔥🔥🔥🔥

  • @shashikalasewmini3035
    @shashikalasewmini3035 3 ปีที่แล้ว +8

    Malith niyamai🔥❤

  • @yohansidesilva4608
    @yohansidesilva4608 3 ปีที่แล้ว +11

    ජයවේවා මලිත්

  • @chirangaravihansi9672
    @chirangaravihansi9672 3 ปีที่แล้ว +6

    නියමයි මලිත් අයියේ ❤️❤️❤️

  • @gimhaninilusika7634
    @gimhaninilusika7634 2 ปีที่แล้ว +4

    හම්මෝ ඒ හඩ පිස්සුවක්.අතිදක්ෂයෙක් මල්ලි ඔයා 💪🤘 අය ඉතින් කියන්න වචන නෑ මල්ලි.හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා මල්ලි.ඉදිරි සංගීත ගමනට හදවතින්ම සුභ පතනවා මල්ලියෝ 💪🤘❤️❤️❤️

  • @thakshiladharmawardhana247
    @thakshiladharmawardhana247 3 ปีที่แล้ว +3

    Excellent singing 😯.you have a bright future.

  • @sewwandisamaraweera4514
    @sewwandisamaraweera4514 3 ปีที่แล้ว +29

    ඔයා දිනල ඉවරයි මල්ලී දැනටමත්

  • @nadeeshanawarathne8629
    @nadeeshanawarathne8629 3 ปีที่แล้ว +10

    Amazing.....love it bro

  • @priyadarshaniherathmenike1214
    @priyadarshaniherathmenike1214 3 ปีที่แล้ว +3

    පුතේ ඔබේ ගායනය සිත නිවා සනහාලන්නට සමත්වේ

  • @samithamadhusara4565
    @samithamadhusara4565 3 ปีที่แล้ว +27

    මලිත් මේ විදිහට ගායනා කරන එක පුදුම වෙන්න දෙයක් නෑ...ඒ තරම් දක්ෂයෙක්🤷 මුල ඉදන්ම තමන්ගේ standerd එක ඒ විදිහට තබා ගෙන ආපු තරගකරුවෙක්..ඔහු මේ වන විටත් විනිසුරුවන්ගේ හදවතේ සලකුනක් තබා අවසන්..මනාප සටහන ගැනනම් පැහැදීමක් නෑ..අපි බලමු ලබන සතියෙත් හොද තරගයක් දීල තරගයෙන් ඉදිරියටම යන්න..❤️❤️

  • @shamiguruge994
    @shamiguruge994 3 ปีที่แล้ว +8

    Malith malli oya supiriytma wadee kra... ❤️😍

  • @gimhanmarasinghe3729
    @gimhanmarasinghe3729 3 ปีที่แล้ว +3

    The best voice..malith ayya...congratulations ayye...good performance.💚💚

  • @tharushikarunarathna2539
    @tharushikarunarathna2539 3 ปีที่แล้ว +25

    ගායනය කියන්න වචන නැ මල්ලි පලවෙනි සිංදු දෙකේදි ඇස් වලට කදුලු ආව හැගීම් ගායනයෙ විශිෂ්ටයෙක් ඔයා නම් තරගයෙ රැදී සිටිය යුතුම කෙනෙක් ඔයා ඇස් අදහගන්න බැරි හැකියාවක් ජයක්ම වේවා ඉදිරියටම යන්න😊❤️

  • @herandinavodya2119
    @herandinavodya2119 3 ปีที่แล้ว +35

    විනිශ්චය මණ්ඩලේ අයගේ මූණූවලින්ම පේනවා ඔහුගේ ගායනයේ තිබු විචිත්‍රවත් බව කතා දෙකක් නෑ මල්ලි ඔයා තමයි දක්ශයා 🥺❤️

    • @vindyagamage7085
      @vindyagamage7085 3 ปีที่แล้ว +5

      Judge board ake munu vitharai. Malith kochchara lassanata kiuvath a ayata nagitavenne nane. Nagitinna bari nam anith ayath akka malithva sasadanna yanna apa. Please...

    • @herandinavodya2119
      @herandinavodya2119 3 ปีที่แล้ว +5

      @@vindyagamage7085 Eknm ettha mth ookma hithuwa sinduw iwra wenna klin negiti negiti kiyl bla bla hitiye e tharm e gayanaya anee mnda ithn 😐 Ettha malithge gayanaya gena kiynwt wada anit denna ekk sansandnya kra withri anika malith eda mulin kiwnm eylta ohma sansandanya krnn bene 🥺

  • @upekshadissanayaka612
    @upekshadissanayaka612 3 ปีที่แล้ว +3

    පට්ටම ලස්සනයි අද ❤️❤️❤️👍👍👍

  • @yasithsathyanjana8365
    @yasithsathyanjana8365 2 ปีที่แล้ว +5

    පුදුම තරම් ලස්සනයි අය්යෙ.....භාවනවක් වගෙ හිත නිවනෝ........සුබ පතනො ඉස්සරහටම යන්න ....💖💖💖💖💖💖

  • @wathsalajayawardhana9906
    @wathsalajayawardhana9906 3 ปีที่แล้ว +23

    කොටින්ම කිව්වොත් මලිත් අයියගෙ voice එක තනිකරම භාවනවක්.💆‍♂‍මොන දේ උනත් අපි හැමදාම ඉන්නවා මලිත් අයියා එක්ක🥺💫.

  • @hirunikawijesinghe9151
    @hirunikawijesinghe9151 3 ปีที่แล้ว +6

    People don’t understand how talented you are. Be talented when choosing songs. Younger people are the ones who vote mostly. Focus on speaking their hearts. Build up your fan base. All the best. I always give you my all 5 votes. ❤️

    • @pradeepkumaraliyanage2336
      @pradeepkumaraliyanage2336 2 ปีที่แล้ว +1

      මල්ලි අයි කතා දෙකක් නැ.ඔයා සුපිරියක් ඔයා එනවමයි