Derana Dream Star ( Season 10 ) Final 06 Team 02 | 12th December 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 1K

  • @isurudushan680
    @isurudushan680 2 ปีที่แล้ว +134

    අපේ හදවතේ ගායකයා ❤️❤️❤️❤️😭😭😭😭😭 පැතුම් අයියගේ සෙට් 1ක මේ කොනට❤️❤️❤️❤️❤️

    • @shanel5418
      @shanel5418 2 ปีที่แล้ว +3

      😭❤❤

  • @damitataruka4729
    @damitataruka4729 2 ปีที่แล้ว +196

    එක බලාපොරොත්තුවක් බිද වැටෙද්දී.බිද වැටී තිබු බලාපොරොත්තුවක් නැවත ඉස්ට වෙද්දී හරිම සතුටුයි.
    "all the best pathum malle"
    සුබ අනාගතයක්...තෙරුවන් සරනයි.

  • @nishadisewwandi2319
    @nishadisewwandi2319 2 ปีที่แล้ว +118

    විකසිත පෙම් පොකුරු රැගෙන නින්ද නොයන හැන්දෑවට ඇවිත්, බෝ මලුවේ මල් සුවඳින් , කල්‍යාණියට නෑසූ කතා කියා... ඔබ මා හමුවුණු මේ ඉර හඳ යට, සඳගනාවට, මේ ගුරු පාරේ රහස් කියා,ඔබටත් මටත් වරම් නැති, අනාත මරුතයක, වෙන්වන්නදෝ ලං වී, පාලු සුසානේ මතක අමතක කර, නිහඬ ගමනේ, නෞකාවක නිහඬ කල්පනා ලොවක තනිවෙලා මා සිත මියුරු කල්පනාවකි... ❤️❤️
    Pathum ayya... you are STAR in our heart for ever... 😓❣️❣️

  • @vivu_video
    @vivu_video 2 ปีที่แล้ว +283

    අනේ පැතුම් අයියේ😭 ඔයා තමයි අපේ Dream Star. ඔයාගේ ඉදිරි ගමනට සුභ පතනවා අයියේ😍

    • @asianneturalcookingshort
      @asianneturalcookingshort 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @himashathathsarani73
      @himashathathsarani73 2 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම සිංදු කියන්නේ හිනාවෙන් එයා බුදුසරණයි අයියේ good luck.

  • @jayalichathurya
    @jayalichathurya 2 ปีที่แล้ว +158

    හදවතේ ගායකයා පැතුම් විමලවීර❤️❤️අපේ dreamstar🔥♥️

  • @yasithkolitha3131
    @yasithkolitha3131 2 ปีที่แล้ว +149

    පැතුම් අයියේ ඔයා දුක් වෙන්න එපා ඔයා දිනලා ඉවරයි. ඔයා අති දක්ෂ ගායකයෙක් . මලිත් අයියේ අපි කිව්වේ ඔයාට විනිශ්චය කිසිදු මනාපයක් නොලැබුනාට ඔය ප්‍රෙක්ශකයෝ ඔයාව 1 කරලා තියෙන්නේ 💖💖💖💖

  • @dissanvlogsthree9319
    @dissanvlogsthree9319 2 ปีที่แล้ว +113

    පැතුම් ඔබ කිසි දා පරාද නෑ සැමදා ඔබ දෙරණ බලාගනීවි බුදු සරණයි මල්ලියේ තරගයේ ස්භාවය ඵයයි

  • @s.madushani3600
    @s.madushani3600 2 ปีที่แล้ว +255

    "නින්ද නොයෙන හැන්දෑවේ" Group Song එකෙන් පස්සේ ගොඩක් අය ආස කරපු හොයපු පැතුම් අයියාගේ කටහඩට හැමදාමත් අපි ආදරෙයි.....ඔයා දිනලා ඉවරයි ❤️❤️❤️❤️

  • @doublesss2760
    @doublesss2760 2 ปีที่แล้ว +36

    මේක බලන හැම වෙලාවෙම මට ඇඩෙනවා.... පැතුම් අයියේ ඔයා අවසන් මහා තරගයේ ඉන්නම ඕනි කෙනෙක්. ඇත්තටම මට නම් තාමත් හිතා ගන්න බෑ ඔයා dream star තරගයෙන් ඉවත් උනා කියලා. විනිශ්චය මණ්ඩලය දුන්න comment ටික....... මුලින්ම අපිව හිනස්සලා අන්තිමේදී අපිව ඇඩෙවුවා නේද.... ඔයාගේ උපාධිය හොදට කරගන්න..... ජීවිතේම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා... good luck

  • @lasanthikaharshani6040
    @lasanthikaharshani6040 2 ปีที่แล้ว +89

    ඩ්‍රිම් ස්ටාර් බලන්න පටන් ගත්තේ මාතලේ අපේ කොල්ලා හින්දා....පැතුම් ඔයා තම රහටම,හදවතට දැනේන ගායනා කරන්නේ ❤👌 ඔයා තරගෙන් අයින් වුනාට අපේ හදවතින්නම් අයින් වෙන්නේ කවදාවත් ✊⭐ කියන්න බැරි තරම් දුකක් තියෙනවා 😭 ඔයා මෙතනින් ගමන පටන් ගන්න සුභ පැතුම් මල්ලී 🙏💖

  • @udulaprasangnee1967
    @udulaprasangnee1967 2 ปีที่แล้ว +373

    පැතුම් අයියේ දුක් වෙන්න නම් එපා...ඔයා දැනටමත් දිනලා ඉවරයි ..ඔයාට හොඳ අනාගතයක් තියනවා..ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා❤️

    • @rekha2574
      @rekha2574 2 ปีที่แล้ว +11

      පැතුම් පැතුම් matale pathuma

    • @අක්කායිනංගීයි-ව2ෆ
      @අක්කායිනංගීයි-ව2ෆ 2 ปีที่แล้ว +5

      😪😪😪😪

    • @sriyanikadayarathna8008
      @sriyanikadayarathna8008 2 ปีที่แล้ว +3

      😭😭😭

    • @m.d7539
      @m.d7539 2 ปีที่แล้ว +1

      😪❤️

    • @muffinoof6089
      @muffinoof6089 2 ปีที่แล้ว +9

      පැතුම්..පුතා ඔබ පැරදුනේ නැහැ. . සුව හසක් ප්‍රේක්ෂක ජනතාවගේ හදවත් ඔබ ජයග්‍රහණය කර හමාරයි. වාසනාවන්ත අනාගතයක් වේවා.!!!.

  • @GayanthiBanneheka
    @GayanthiBanneheka 2 ปีที่แล้ว +127

    දුක් වෙන්න එපා අයියේ ඔයා දිනලා ඉවරයි.හැමදාම අපේ තරුව පැතුම් අයියා.බුදු සරනයි අයියේ .🤗

  • @naturepalette5747
    @naturepalette5747 2 ปีที่แล้ว +117

    ගොඩක් දුකයි...කියාගන්න බැරි තරම් දුකක් තියනවා..ඒත් අයියේ ඔයා දැනට්මත් දිනලා ඉවරයි...ඔයාගේ දක්ෂතාවය ගැන ගොඩක් සතුටුයි...ඔයා තමයි අපේ Dream star 🔥❤️...ඔයා තමයි අපේ හදවතේ ගායකයා...ඔයාගේම ලස්සන ගීතය ක් අහන්න ආසාවෙන් බලන් ඉන්නව අයියේ ...බුදු සරණයි ..සුභ අනාගතයක් අයියේ...🔥❤️

  • @wasanakumari9237
    @wasanakumari9237 2 ปีที่แล้ว +214

    පැතුම් අයියා තරගෙන් ඉවත් වුණ එක ගැනනම් මාරම දුකයි. ඒක තරගයේ ස්වාභාවය කොහොම වුනත් දෙරණින් දුන්න දේ ගැන මාරම සතුටුයි. සුභ පතනවා අයියගේ ඉතිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා.👍👍

    • @yyyyy4408
      @yyyyy4408 2 ปีที่แล้ว +13

      Deranen thma out kare pathum wa uwamanawema. App eka block karala. Pathum t vote karana ayata log wrnn bari widiyata 😒😒

    • @dishanimadhubhashini1571
      @dishanimadhubhashini1571 2 ปีที่แล้ว +5

      We couldn't send our votes due to failure of the app. Is that the nature of the competition. We don't think so. Most of the people in matale couldn't send their votes for pathum

    • @chanukakbd
      @chanukakbd 2 ปีที่แล้ว +2

      Na app eke awlk thibba apitath. Dulangata vote karannath bariuna.

    • @sachinimaduwanthi1106
      @sachinimaduwanthi1106 2 ปีที่แล้ว

      😥😥😥

    • @shenushenu1429
      @shenushenu1429 2 ปีที่แล้ว

      Aniva eya inn oni kenek

  • @sdiwakara842
    @sdiwakara842 2 ปีที่แล้ว +32

    පැතුම්..😭😭🥺 ඊයෙ නම් ඇඩුනා...😭🥺ගොඩක් දුකයි...තාමත් 🥺ඔයා අයින් උන එකට....🥺අපෙ ඇප් එක වැඩ කරේ නෑ ඊයේ...🥺😒 වෝට් කර ගන්න බැරි උනා...😒
    ඔයාගේ ඊයෙ ගායනය මාරම ලස්සනයි...❤️ඔයා නම් දැන් පිස්සුවක්...වෙලා ඉවරයි...❤️ඔයා නැති ඩ්‍රීම් ස්ටාර් එකක් වැඩක් නෑ...ආයෙ බලන්නෙ නෑ...අපි...ඔයා තමා අපේ ඩ්‍රීම් ස්ටාර් ❤️ඔයා දිනල ඉවරයි...ඊයේ සුපිරී..😍 ඔයා තරගයෙන් ඉවත් උනේ හැමෝම පුදුම කරවල...ඒක හැමෝටම කරන්න බෑ...ඔයා මාරම දක්ශ කෙනෙක්..අසාදාරනයක් උනත් ඔයා ඉවත් උනේ නියම ගායකයෙක් විදියට...මිනිස්සුන්ගෙ හදවත් වල ඉන්නෙ ඔයා..ඒක තමා දිනුම...❤️ඒක වෙනස් කරන්න බෑ..ලොකූ ප්‍රේක්ශක ජනතාවක් ඔයාට ඉන්නව...අපි හැමදාම ඔයා එක්ක...❤️💪 අපේ හදවතේ ගායකයා...❤️මාතලේට ගැම්මක් ඔයා...💪❤️ඔයාගෙ ඉදිරි අනාගතය සුභ වේවා...හදවතින්ම සුභ පතනවා...❤️ ඔයා අපිට අඩම්බරයක්..❤️
    The singer of the heart...❤️😍 pathum wimalaweera.. 💪
    💚💛🧡💙💜️

    • @nicolatesla1603
      @nicolatesla1603 2 ปีที่แล้ว +8

      ඔයාගෙ විතරක් නෙවේ හැමෝගෙම app වැඩ කරේ නෑ. ඒකයි පැතුම් කැපුනෙ. නැත්නම් කොහොමද ඒ විශිෂ්ට ගායනය ප්‍රේක්ෂක මනාපවලින් පරදින්නෙ 😭😭

    • @shanel5418
      @shanel5418 2 ปีที่แล้ว +2

      😔😔

    • @sithuminimnadi9877
      @sithuminimnadi9877 2 ปีที่แล้ว +4

      ඇත්තටම ඊයෙ පැතුම් අයිය ⁣අයින් වෙන්නෙ නැහැ..ඇප් එක වැඩ කරන්නැතුව ගියපු නිසා තමයි ඒ අතිදක්ෂ ගායනය ප්‍රේක්ෂක මනාපවලින් පැරදුනෙ😥❤️මොනව උනත් හදවතේ ගායකයා පැතුම් අයිය හැමදාම එයත් එක්ක අපි ඉන්නවනේ..😥❤️🔥

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 2 ปีที่แล้ว +47

    තරගයක දිනුම පැරදුම කෙසේවෙතත් පැතුම් ඔබේ හඩ ඔබේ ගායනය හදවතට දැනෙන අසීමිත රසයක් සුවයක් ඔය ගමන ඔතනින් නොනැවතී ඉදිරියට හොද නිර්මාණයකින් අප හමුවන්න ඔබට සුබම සුබ ගමනක ආරම්භය මෙයම වේවා ❤️❤️❤️

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 ปีที่แล้ว +79

    හදවතේ ගායකයා .. පැතුම් විමලවීර නික්ම ගිය නපුරු දවස අද! ❤😢 රත්තරනේ ඔයා දිනලා ඉවරයි!

  • @vinithakumari4835
    @vinithakumari4835 2 ปีที่แล้ว +101

    පැතුම් අයියේ,....ඔයා දිනලා ඉවරයි .....ඔයා ආයෙත් අපේ නෙත්වලට සතුටු කදුලු අරන් එන දවස එනකම් අපි මග බලන් ඉන්නවා.....😥😥😥❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sarojawelhenge26
    @sarojawelhenge26 2 ปีที่แล้ว +43

    පැතුම්, පුතේ ජීවිතයේ එක් දොරක් වැසී යද්දි තවත් දොරටු දහයක් විවෘත වෙනවා.
    ඔබ ආශාවෙන් බලා සිටි අධ්‍යාපන ගමන් මගේදොරටුව විවර වීමනම් ඔබ ලද ඉතාමත් අගනා අවස්ථාවක්.
    ඔබ පැරදුනේ නැහැ.ජයමාවතක පියනගන්නට ඔබට ශක්තිය ධෛර්‍යය ලැබේවා!!! 💕👍💐
    මෙවන් සත්කාර්‍යයන් වලට අතහිත දෙමින්,මනුසත්බව මූලිකව, දෙනෝදහසක් ජීවිතවල කඳුළු නිවන්නට සහයෝගය දෙන,
    දෙරණ කාර්ය මණ්ඩලයටත්,මනුසත් දෙරණ කාර්ය මණ්ඩලයටත් මගේ හදපිරි ස්තූතිය පිරිනමමි. 💕👍💐
    තෙරුවන් ස⁣රණයි!!!

  • @vihararajanayake7671
    @vihararajanayake7671 2 ปีที่แล้ว +40

    ඩ්‍රීම් ස්ටාර් එකෙන් කොච්චර තරු ආවත්..කවුරු හරි අලුත් කෙනෙක් ගීතයක් ගායනා කල ගමන් පරණ හිටිය කෙනෙක්ව මතකයට එන්නෙ ටික දෙනාවයි. රවීන්, ෆැලන් ,නුවන්ධිකා.. කියන්නෙ ඒ විදිහට බ්‍රැන්ඩි එකක් වෙච්ච අය..ඒ ගොඩට එකතු උන අලුත්ම කෙනා පැතුම් 😍
    ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන්ම බ්‍රැන්ඩි එකක් වෙන්න හැමෝටම බෑ..අර තුන් දෙනා අතරට ඔයත් එකතු උනා පැතුම්. ඒ හොඳටම ඇති..මොකද මිනිස්සුන්ගෙ හදවතෙ රැඳෙන්න හැමෝටම බෑ ❤

  • @yashodhaneranjana8651
    @yashodhaneranjana8651 2 ปีที่แล้ว +17

    මෙ comment කියෙව්වම හිතා ගන්න පුලුවන් කාටද වැඩිම ජනතා මනාප තීන්නෙ කියලා.. පැතුම් අයියේ... ඔයා තමා අපේ ඩ්‍රීම්ස්ටාර් 🥺♥️🙏

  • @daisyindrani9491
    @daisyindrani9491 2 ปีที่แล้ว +45

    අනේ පැතුම් පුතේ කිසිම අඩුපාඩුවක් ගීතුනේම නොතිබුන බව විනිශ්චය මඩුල්ලේ තීරනය වුනත් අඩුපාඩු තිබුන කෙනෙකුත් ඉදිරියට යද්දී විශ්වාශය තියා ගෙන හිටපු ඔයාට අයින් වෙන්න සිදුවීම කණ්ගාටුයි,ඒක තමයි තරගයේ ස්වභාවය දුක් නොවන්න ඔබගේ ගායනා දක්ශ කම් කිසිදිනක අඩුවෙන්නැහැ, නැති වෙන්නේ නැහ,ඔබට ලොකු පරිත්‍යාගක් ලබුනනේ ඉගෙනීම දිගටම දියුනු කර ගන්න,ලස්සන අනාගතයක් උදාවේවා දිරිය ආයුෂ ලැබේවා ජෙසු පිහිටයි

  • @tharushipramodya6111
    @tharushipramodya6111 2 ปีที่แล้ว +49

    මාර දුකක් තියෙන්නේ ...පැතුම් අති දක්ශයෙක්.... ඉදිරිගමනට හදවතින් සුබ පතනවා... අපේ හදවතේ ගායකයා ඔයා. ♥️♥️

  • @samanudayakantha5127
    @samanudayakantha5127 2 ปีที่แล้ว +41

    පැතුම් අයියේ ඔයා දුක් වෙන්න එපා.ඔයා මේ තරගය තුල දැනටමත් දිනලා ඉවරයි. මේ තරගය තුල හිටපු මං ආසම තරගකරුවා ඔබ.ඒත් තරගයක් කියන්නේ ජය පැරදුම දෙකම ලැබෙන දෙයක්.ජය පැරදුම දෙකම සමව විද දරා ගැනීමට තමයි ජයග්‍රහණය කියන්නේ.
    පැතුම් අයියේ ඔයාගේ ඉදිරි අනාගතයේ සියලු බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

  • @senu8888
    @senu8888 2 ปีที่แล้ว +21

    ඇතුගල්පුර අභිමානය මලිත් හංසක.අපිව හැමදාම බය කරනවා ඔයානම්.මාරම සතුටුයි.අපේ සිහින තරුව මලිත් තමා.ඒත් ඊයේ පැතුම් අයින් වුන එකට දුකයි.තරගයේ ආසම දෙන්නා මලිත්,පැතුම්.පැතුම් නැති අඩුව වැඩියෙන්ම මලිත්ට දැනෙයි.ඒ තරම් සහෝදරත්වයක් තිබ්බේ ඒ දෙන්නා අතර.පැතුම්ගේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා.අලුත් වැඩකින් ලගදිම හම්බෙමු පැතුම්.

  • @s.madushani3600
    @s.madushani3600 2 ปีที่แล้ว +46

    ඒ හිත නිවන කටහඩ 🎼🎵 පැතුම් අයියේ ඔයා තමා අපේ Dream Star ❤🏆🎉 ඔයාගේම අලුත් සි‍ංදුවක් එනකන් අපි බලන් ඉන්නවා, ඔයාගේ මේ නිහතමනීකමට කවදාවත් වරදින්නේ නෑ ...All the best 💛💛💛💛💛
    මා සිත මියුරු කල්පනා
    රසපද වැලට පෙරලුනා...❤❤

  • @nirmaladamayanthi3719
    @nirmaladamayanthi3719 2 ปีที่แล้ว +50

    මම නමි හිතුවෙම පැතුමි ඉදිරියට යයි කියලා ...එත් මෙක තරගයක් .දුක් වෙන්න එපා ඔබ අති දක්ෂයෙක්...දැනටමත් ඔබ.දිනලා ඉවරයි ..ඉදිරි ආනාගතයට සුබ පතනවා..❤❤❤❤

  • @jananiwijesooriya5752
    @jananiwijesooriya5752 2 ปีที่แล้ว +43

    කමෙන්ට් වලින් හිතාගන්න පුලුවන් දැනටමත් ඩ්‍රීම්ස්ටා කව්ද කියලා..ඔයා දිනලා ඉවරයි පැතුම් අයියා.. ❤️

  • @varkvidanaarachchi7780
    @varkvidanaarachchi7780 2 ปีที่แล้ว +67

    පැතුම් මල්ලි ඔයා ඉවත් වීම ගැන තියෙන්නෙ ලොකු වේදනාවක්. ඒත් තරගයේ ස්වභාවයට අපි මුහුණ දෙන්න ඕන. මල්ලි ඔයාගෙ සංගීත ජීවිතයට සුභ පැතුම්. අපේ අනෙකුත් තරග කරුවන් සැමදෙනාටමත් සුභ පැතුම්.

  • @sewwandiharshani9472
    @sewwandiharshani9472 2 ปีที่แล้ว +17

    ඇත්තටම හුගක් දුකයි.. මම දෙරණ dream star nobala idl bluwe...anjleegei pathumgei නින්ද නොයන හැන්දෑවේ song එකෙන්.. ඒ voice eka kiyl wadak na... සුබ පතනවා පැතුම්.....

  • @vilochanajayamini1511
    @vilochanajayamini1511 2 ปีที่แล้ว +22

    ඊයේ මොනදේ සිද්ද උනත් මොන අසාදාරනේ උනත් පැතුම් විමලවීර තමා අපේ dream star🔥 පැතුම් අයියා දිනලා ඉවරයි. එයා මේ තරගේ ෆයිනල් ඉන්නම ඕන දක්ෂ තරගකරුවෙක් 👍 ලොකු අසාධාරණයක් උනේ පැතුම් අයියට😔 මොනවා උනත් අපි එයත් එක්ක හැමදාම ඉන්නවා. ලොකු ගමනක් යමු අයියේ👍 ඔයාට වරදින්නෙ නෑ All the best පැතුම් අයියා👍♥️

  • @kasunideshani1685
    @kasunideshani1685 2 ปีที่แล้ว +18

    පැතුම් අයියේ ඔයා තමයි dream star වෙිදිකාවේ අපේ හදවතට දැනෙන්න ගායනා කරපු එකම ගායකයා. ඔයා dream star වේදිකාවෙන් වෙන්විම අපිට ගොඩාක් දුකයි .එ්ත් එ්ක තරගයේ ස්වභාවය එ්ක අපිට පිළිගන්නම වෙනවනේ .මෙි තරගයෙන් ඔබ ඉවත් වුවත් අපේ හැමදාමත් හදවතේ ගායකයා නුඹයි .පැතුම් අයියේ ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරමි ජේසු පිහිටයි .

  • @malaubeysingha7372
    @malaubeysingha7372 2 ปีที่แล้ว +19

    පැතුම් ඔයාගේ ගායන විලාශය හඬ නිතරම මගේ මතයකට ගෙනාවේ..,කුමාරසිරි පතිරණ..ඒයත් ගොඩාක් ජනප්‍රිය ගායකයෙක්.

  • @innocentgirl9343
    @innocentgirl9343 2 ปีที่แล้ว +29

    තරගයෙන් ඉවත් උනාට ඔබ නිහතමානී දක්ශ ගායකයෙක්🔥ඉවත් වීම ගැන දුකයි😥අනාගතයට සුබ පතනවා❤️

  • @chamalisewwandi6274
    @chamalisewwandi6274 2 ปีที่แล้ว +11

    ඇප් එකෙන් වෝට් කරන්න පුලුවන් උනානම් වෙනදා වගේම.....පැතුම් තාම තරඟයේ ඉන්නවා...වෝට් බ්ලොක් කරලා දක්ෂයෙක් කැපුනා 😪😥 good luck pathum ❤ සෑම පරාජයක් තුලම ජයග්‍රහණයක් සනිටුහන්ව තියනවා..අලුත් මඟක් විවර උනා.....ඉදිරියටම යමු ❤

  • @navodya3664
    @navodya3664 2 ปีที่แล้ว +72

    අනිවාර්යයෙන්ම දවසක dds season 10 කියද්දි හැමෝටම මතක තියෙයි පැතුම් විමලවීර හිටපු season එක නේද කියල🙁❤❤

  • @anusenavirathne3153
    @anusenavirathne3153 2 ปีที่แล้ว +20

    මන් ආසම ගායකයා ඔයා අයියෙ ඔයා දිනලා ඉවරයි ඔයාගෙ හැම පැතුමක්ම ඉටු වෙවා ❣️❣️

  • @vinithakumari4835
    @vinithakumari4835 2 ปีที่แล้ว +46

    අයියේ මේ video එකේ අන්තිම ටික බැලුවෙත් අඩ අඩා....අයියේ ඒකෙන් තෙරුම්ගන්න ඔයා තමයි අපේ dream star ❤️❤️❤️😥😥😥😥

  • @oshadiherath7054
    @oshadiherath7054 2 ปีที่แล้ว +121

    ඔයා දිනලා ඉවරයි පැතුම් අයියේ ... ඔයාට හොද අනාගතයක් තියෙනවා ... God Bless You...

  • @tharushirathnayaka350
    @tharushirathnayaka350 2 ปีที่แล้ว +69

    ඔයා වින් කරලා ඉවරයි පැතුම් අයියේ ..✨️ගායකයින් අතරින් නිහතමානී ,අවංක ,අහිංසක ම,දක්ශම ගායකයා තමා ඔයා.ඔයා වගේ කෙනෙකුට කවමදාක වරදින්නෙ නෑ අයියා .
    ඔයා නැති ඩ්‍රීම් ස්ටාර් එකකින් වැඩක් නෑ දැන් 😓.

  • @shahee870
    @shahee870 2 ปีที่แล้ว +85

    අනේ මට නම් මේ vedio 1 බලන්න බැරි තරම් දුකයි.. ආයේ dream star බලන්නේ නැ කවදාවත්ම පැතුම් අයියා නැතුව.. එයාව රඟපාන්න ගත්තත් එදිරිමූනිගේ කතා වල නම් රඟපාන්න ගන්න එපා .. එයා ඊට වඩා ගොඩාක් වටිනවා .. ඔයාගෙ ම සින්දුව ක් කරන කම් බලන් ඉන්නෝ.. බුදු සරණයි අයියේ.. 🥺❤

  • @sachinidasunikadevindi9899
    @sachinidasunikadevindi9899 2 ปีที่แล้ว +28

    පැතුම් අයියේ ඔයාට හොඳ කටහඬක් තියනවා ඒ හඬට අපි හැමදාම ආදරෙයි. ඔයා දිනලා ඉවරයි. අනාගතේට හදවතින්ම සුබ පතනවා. බුදු සරණයි!

  • @kalaniransika7959
    @kalaniransika7959 2 ปีที่แล้ว +39

    Dream star නියම තරුව පැතුම් අයියා එයාට තමයි කිරුළ අයිති වෙන්න ඕනී හරිනම්...❤️මලිත් අයියත් සුපිරි❤️

  • @vihangaekanayake6919
    @vihangaekanayake6919 2 ปีที่แล้ว +34

    පැතුම් අයියේ මේක ඔයාගේ පටන් ගැම්ම කරගෙන ලොකු ගමනක් යන්න ඕන. ඔයා තමා හැමදාමත් අපේ හදවතේ ගායකයා .ගොඩක් ආදරෙයි ඔයාගේ කටහඩට .😘❤️

  • @Musio1978Lak
    @Musio1978Lak 2 ปีที่แล้ว +84

    හිතුවෙවත් නැති විදියට පැතුම් අයියා අයින් උනා හරිම දුකයි ..................අනේ wild card round එකක්වත් තිබුනොත් හොඳයි ඒ තරම්ම හතවතට දැනුණු ගායකයෙක්

  • @jananimadushani8262
    @jananimadushani8262 2 ปีที่แล้ว +26

    මේ පාර dream star එකේ මං ආසම කටහඬ තිබ්බෙ ඔයාට🎶 වෙනදා වගේම ඊයෙත් ඔයාගෙ performance එක හොඳයි. Final යන්න බැරි උනාට ඔයා තමයි අයියේ මේ පාර හදවතේ ඩ්‍රීම් ස්ටාර්💝

  • @jessicrafts3059
    @jessicrafts3059 2 ปีที่แล้ว +34

    මම කවදාවත්ම පැතුම්ට vote කරල නැහැ ඒත් පැතුම් දක්ශයෙක් ඊයෙ දවස ගොඩක් දුකයි.පැතුම් තවත් තරගයේ ඉන්න තිබුන.හොද නිර්මාණ තුලින් නැවතත් රසිකයන් පිනවන්න.ඔයාට සුබ පතනව පැතුම් මල්ලි.මලිත් ඔයාට කලින් දවසෙ වෙච්ච අසාදාරනේට ඔයාගෙ සහෝදරත්වය ඔයාගෙ රසිකයන් හොදින් ඊයෙ පිලිතුරු දුන්න.ලොකුම දෙයක් දැන් විනිසුරුමනාප නැති එක නදීක sir විතරයි නියම විනිසුරුවරයෙක්ට ඔතන ඉන්නෙ.විනිසුරුවන් මේ දක්ශයන්ව තෝරන්න උදවු උනා.ඒත් දැන් අවසානයට ඇවිත් නිසා ප්‍රේක්ශකයො බුද්දිමත්ව හිතල වැඩිම දක්ශය තෝරගනිවි.මලිත් ඔයා තමයි අපේ dream star .අපේ බලාපොරොත්තුවත් ඔයගෙ බලාපොරොත්තුවත් ඉටුවෙනකල් අපි ඔයාට උපරිමයෙන්ම vote කරනව.ජයම වේවා.තෙරුවන් සරණයි.

  • @namanirathnayaka9172
    @namanirathnayaka9172 2 ปีที่แล้ว +81

    දුක් වෙන්න එපා පැතුම් අයියෙ. ඔයා දැනටමත් දිනලා ඉවරයි . අයියාට හොද අනාගතයකට මම සුභ පතනවා.

  • @ruu4156
    @ruu4156 2 ปีที่แล้ว +7

    එදා නිපුන් ගෙදර යනකොටම දැනගත්තා මේ පාර පැතුම් අයින් කරනවා කියලා. විනිශ්චය මන්ඩලයත් පැතුම්ව හලන්නම ට්‍රයි කරලා බොරුවට සංවේදී වෙන හැටි මරු👌. මේ පාර තමයි ඩ්‍රීම්ස්‍ටාර් එපාම වුනේ. දැන් Hirustar = dreamstar
    You go ahead pathum malli. Best of luck❤️

  • @sadunikaranaweera1708
    @sadunikaranaweera1708 2 ปีที่แล้ว +26

    මොනා උනත් පව් අපේ පැතුම්....කමක් නෑ ඉතින් දැන් මොනා කරන්නද ... එයාට හොද දෙයක් උනනේ...ඔයාහේ සරසවි දිවිය සාර්තක වේවා කියලා අපි ප්‍රාර්තනා කරනව.....🤗🤗 ඔයාගෙම සින්දුවක් එනකම් අපි හැමෝම බලාගෙන ඉන්නවා...🤗🤗පැතුම් ඔයාගේ අනාගත වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්තනා කරනව...😥🥺🤗🤗😌🙏🙏

  • @s.a.c.h.i6245
    @s.a.c.h.i6245 2 ปีที่แล้ว +17

    පැතුම් අයිය අවුට් උන එක ගැන නං මාරම දුකයි.ඔයාගෙ ඉදිරි ගමනට සුබ පතනවා.තරුවක් වෙන්න පළවෙනියම වෙන්න ඕන නෑ කියන එක රවීන් අයියා ඔප්පු කරා. ඔයා දැනටමත් තරුවක් වෙලා කියන එක කමෙන්ට් බොක්ස් එක දැක්ක්ම පැහැදිලියි. ඉස්සරහට ලස්සන වැඩක් එක්ක හම්බෙමු. Good luck

  • @user-gk2zb8fb8v
    @user-gk2zb8fb8v 2 ปีที่แล้ว +85

    පැතුම් තරුවක් වී හමාරයි
    පැතුම්ට සුබ පැතුම්

  • @indikapradeep9031
    @indikapradeep9031 2 ปีที่แล้ว +10

    Dream star බලන්න පටන් ගත්තෙ පැතුම්, අංජලී ගෙ නින්ද නොයන හැන්දෑවේ සින්දුවේ පොඩි කොටස ඇහුවට පස්සෙ. පැතුම් ට ගොඩක් දක්ෂ, හදවත් සංවේදී කරන්න පුළුවන් හැකියාවක් ගායන හැකියාවක් තියෙන්නෙ.
    තරගයේ ස්වභාවය නිසා මේ දක්ෂයන් අතුරින් කාටහරි අයින් වෙන්න වෙනවා. නමුත් මඩ වලට එරෙහිව වැඩ පෙන්නලා ම තරගයෙන් ඉවත් වීමත් ගොඩක් හොඳයි නිකන් ම ඉවත් වෙනවට වඩා. ඔහු මේ වෙනකම් තරගයේ ඉදිරියට ආවේ දක්ෂතාවය මතම බව ඔප්පු කලා
    ඒ වගේම මලිත් වැඩිම මනාප ලබා ඉදිරියට ගිය ගැන ගොඩක් සතුටුයි. අනිත් තරගකරුවන් ද ගොඩක් දක්ෂයි.
    හැමෝටම සුබ පැතුම්...
    * මේක මගේ අදහසක් විතරයි....

  • @dilmidananjana49
    @dilmidananjana49 2 ปีที่แล้ว +33

    පැතුම් අය්යේ ඔයා දිනලා ඉවරයි....🎊වරදින්නේ නෑ. හොඳට වැඩ ටික කරගන්න. බුදුසරණයි 🥰

  • @georgevinitia1502
    @georgevinitia1502 2 ปีที่แล้ว +66

    පැතුම් සැබෑම අති දක්ශයෙක්! ඔහුට අද කිරුල ලැබුනා ඒ අති විශිෂ්ඨ ගායනයන් තුලින්! ඒ ගී තුනම මුල් ගායනයන්ට වඩා රසට ගැයුවාකියලා මට හිතෙනවා!පැතුම්ට ජීවිතය පුරාවට වටිනාකමක් ඇති වාසනාවක් සමග ඔහුගේ හඬින් ලංකාව පමනක් නොව ලොවම පිනවීමට භාග්‍යවන්තයෙක් වේන බව ඔහු අද ඔප්පුකලා! ගී තුනෙන් මතුකල රසය අසාසිටි හැමගේ සදා මතකයේ රඳවන්න ඔහු අද සමත්වුනා!

  • @avishkalakshan9337
    @avishkalakshan9337 2 ปีที่แล้ว +33

    Pathum ayye .. මාතලේ බලන් ඉන්නවා ඔයා එනකන් .. ඔයා දිනලා ඉවරයි දැනටමත් ♥️🥰😊😊🥰🎧🎤✨️💪

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 2 ปีที่แล้ว +48

    පැතුම් පුතේ ඔයා දක්ශයෙක්..ඔබ මුලු ලෝකයෙම ජයක්ග්‍රාහකයෙක් අනිවාර්යයෙන් ම ඔබගේ ඉගනීමේ වැඩ කටයුතු ටික කරගෙන ජීවිතය ජය ගන්න.තෙරුවන් සරණයි

  • @nahalanahala4643
    @nahalanahala4643 2 ปีที่แล้ว +22

    අද හොදටම මාරම ගායනය පැතුම් පට්ටම දුකයි ඇස් වලට කදුලු ආව ඔහුගේ ගායනය මාරම සුපිරි සුපිරි ඒත් මොකද්දෝ හේතුවකට ඔහු අද ඉවත් උනා

    • @madushawimalarathna9121
      @madushawimalarathna9121 2 ปีที่แล้ว

      මොකක්දෝ හේතුවකට නෙවෙයි ,app එක block කරපු හින්දා

  • @samadhiherath2530
    @samadhiherath2530 2 ปีที่แล้ว +38

    Congratulations Pathum.ඔයා out උන එක ට මාරම දුකයි. පැතුම් නැතුව අය dreams star බලන්නේ නැහැ. දෙරණත් එපාම වුණා පැතුම් ට කරපු වැඩේ නිසා. පැතුම් ගෙන් miss වුණ vote අය දුන්නේ නැහැ නේද ගොඩක් අසාධාරණයි ඒක නමි....

    • @sreeniimalka1549
      @sreeniimalka1549 2 ปีที่แล้ว +4

      eka nam aththa.hithalama karapu wdk wage peenne meeka.naththn eka paratama kiyanne kohomada manusath deranen degree eka ganna help eka denawa kiyala.

    • @samadhiherath2530
      @samadhiherath2530 2 ปีที่แล้ว +3

      Eka aththa hitlama tm pathumwa ain kre

    • @dinushawijekoon5486
      @dinushawijekoon5486 2 ปีที่แล้ว

      Aniwren

  • @erandiabesinghe9981
    @erandiabesinghe9981 2 ปีที่แล้ว +21

    පැතුම් ඔයා දැනටමත් දිනල ඉවරයි මල්ලි. දුක් වෙන්න එපා ටිකක්වත්. Your very tallented. Very excellent❤️‍🔥 . I wish your bright future ❤❤

  • @slothpizzamu2525
    @slothpizzamu2525 2 ปีที่แล้ว +24

    අනේ පැතුම් 🥺🥺 හරිම දුකයි. ඔයාගෙ අඨ්‍යාපනික වැඩ ටික හොදටම කරගන්න . All the best pathum 🤴

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 ปีที่แล้ว +10

    පැතුම් පුතා ....ඔයා ඉතාම හොදින් ගීත ගායනා කෙරුවා 😘 . ඉහලම අගය කිරීමක් ලැබුනා ...අද තරගයෙන් ඉදිරියට යාමටත් වඩා අගනා දිනුමක් ඔබට හිමි වුනා...එ ඔබගේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට හැකිවීම ......ශුභ පැතුම් ❤
    දෙවිපිහිටයි !

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 ปีที่แล้ว +80

    අද තරඟයෙන් ඉවත්ව ගිය ඔහුට දෙරණින් ලබා දුන් ඒ ත්‍යාගයට ස්තූතියි දෙරණ 🙏🙏 සුභ පතනවා ඔබට ඉදිරි ජීවිතය ලස්සන කර ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා කියල පුතේ 🙏🙏😥

    • @p.panoma5365
      @p.panoma5365 2 ปีที่แล้ว

      Dulanga ape balaporoththuwa oya puthe dream star oya thamai

    • @warshabulathgama7722
      @warshabulathgama7722 2 ปีที่แล้ว +2

      @අන්ජුලා ශෂී 3333 💯💯💯

    • @sachinimaduwanthi1106
      @sachinimaduwanthi1106 2 ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යෙන් එයා දිනලා ඉවරයි

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +7

    පැතුම් පුතා.අද.ඹයා.අපිව.ඇඩෙවිවා..හරිම
    දුකයි.. ඒක තමයි.තරගයෙ.ස්වභාවය...ඹයාට.ජය.ගන්නට.හැකි්වේවා.දෙරනට.බොහොම.පින්.පැතුම්..වගේ.දරැවෙකුට.ඉදිරියට.යන්නට.උදව්.කලාට.ඹයා.පැරදුනෙ.නැහෑපුතා.සුබ.ගමන්❤️❤️❤️

  • @ijayaweera9719
    @ijayaweera9719 2 ปีที่แล้ว +10

    නුඹ සිටියානම් ,,,Dream star තවත් ලස්සනයි. ඒත් නුඹ දිනුම්.‌දරණ නුඹව ඛලා ගනී සැමදා..ඉදිරියේදී පතන පැතුම් ඉටුවන්නට අපෙන් පැතුම්..!

  • @amithsandaruwan3617
    @amithsandaruwan3617 2 ปีที่แล้ว +19

    ඔයාට හොද අනාගතයක් තියෙනවා පැතුම් ... wish you old the best 👍👍👍❤️❤️❤️

  • @kavinjey9149
    @kavinjey9149 2 ปีที่แล้ว +34

    මලිත් හන්සක අයියේ ඔයාට තව තවත් ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..ඔයා තමා අපේ සිහින තරුව❤️❤️හරිම සතුටුයි ඔයා ගැන...🥰 ඒ වගේම තවත් දුකක් තියනවා😔 පැතුම් අයියා කැපුනු එක💔 හරි නම් අද එයා නෙමෙයි කැපෙන්න ඕනෙ🤔පැතුම් කියන්නෙ සැබෑ දක්ශයෙක්..❤️

  • @amasha7204
    @amasha7204 2 ปีที่แล้ว +29

    දවසක ලෝකෙම ආදරය කරන දක්ශ නිහතමානී ගායකයෙක් වෙනවාමයි පැතුම් අයියේ ඔයා 👍👍
    ඔයාගේ අනාගතයට හදවතින්ම සුබ පතනවා🥰❤️

  • @gayathyakarunathilaka8491
    @gayathyakarunathilaka8491 2 ปีที่แล้ว +38

    පැතුම් අයියා ඔයා දිනලා ඉවරයි.. දුක් වෙන්න එපා.. මුලු රටක් ඔයත් එක්ක ඉන්නවා ඔයාගෙ අලුත් වැඩක් එනකන් අපි බලන් ඉන්නවා අපේ හදවතේ ගායකයා හැමදාමත් පැතුම් විමලවීර. ඉදිරි ගමනට සුබ පතනවා. බුදුසරණයි..

  • @nisansalapremasari5521
    @nisansalapremasari5521 2 ปีที่แล้ว +72

    පැතුම් විමලවීර 💙⭐ සහෝදරයා ඔබට වරම් නැති සිංදුව කියනවා අහම්බෙන් දැකලා එදා ඉදන් තමා පැතුම් සිංදූ කියන හැම දවසකම ඩ්‍රීම් ස්ටාර් බැලුවේ.මං විතරක් නෙවෙයි ගොඩක් අය ඉන්නවා එහෙම.ඔයා අයින් උනාට ඇත්තටම දුකක් නෑ පැතුම් ඔයා තරුවක් වෙලා ඉවරයි.ඒත් මෙච්චර දුක ඇප් එක බ්ලොක් උනු නිසා ඔයාගේ ෆැන්ස්ලා ගොඩක් අයට ඔයා වෙනුවෙන් වෝට් කරගන්න බැරි උනා.අපි නිසාදෝ කියන දුක තියෙනවා ඒ හැමෝගෙම හිතේ.කොහොම උනත් දෙරණ ඩ්‍රීම් ස්ටාර් 10 වටයේ හොදම ගායනයත් ඉදිරිපත් කරලයි ඔබ අයින් උනේ...ඉතින් ඔයා දිනලා ඉවරයි.අපේ හදවතේ ගායකයා ඔබගේ අනාගත වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා..බුදු සරණයි 💙🙏

    • @sithuminimnadi9877
      @sithuminimnadi9877 2 ปีที่แล้ว +4

      ඒක තමයි ඇප් එක බ්ලොක් වෙලා වෝට්ස් දෙන්න බැරි උනා ඒක තමයි දුක..😥❤අපේ වෝට්ස් දෙන්න බැරි උන නිසා අයින් උනා කියල වගේ දුකක් තියෙනවා..මොනව උනත් අපේ ඩ්‍රීම් ස්ටාර් පැතුම් අයියා..😍🔥❤️😥

    • @nisansalapremasari5521
      @nisansalapremasari5521 2 ปีที่แล้ว +3

      @@sithuminimnadi9877 ඔව් අනිවාරෙන්

    • @vilochanajayamini1511
      @vilochanajayamini1511 2 ปีที่แล้ว +2

      ඔව් ඇප් එක බ්ලොක් වෙලා වෝට් දෙන්න බැරි උන එක තමා දරා ගන්නම අමාරු.😭🥺😔 කොහොම උනත් පැතුම් අයියා දිනලා ඉවරයි දැන්. අපේ drean star පැතුම් විමලවීර🔥👍

    • @isurijayasena5470
      @isurijayasena5470 2 ปีที่แล้ว +1

      මටත් 😪😪සමාවෙන්න අයියේ පුදුම කට්ටක් කෑවා vote එක දා ගන්න.ඒත් අන්තිම වෙනකන් බැරි උනා.

  • @akigmge566
    @akigmge566 2 ปีที่แล้ว +14

    මලිත් මාරයි.අතිවිශිෂ්ටයි ගායනය. ඇතුගල්පුරට කිරුළ ගේමු මේ පාර.පැතුම්ගේ ඉදිරි ගමනට හදවතින්ම සුබ පතනවා

  • @varkvidanaarachchi7780
    @varkvidanaarachchi7780 2 ปีที่แล้ว +14

    අනේ පැතුම් මල්ලි ඔයා අපේ හදවත් කොහොමද මේ තරම් සුමටව හොරා ගත්තේ. රත්තරං මල්ලියෝ ජයෙන් ජයම වේවා.

  • @shenu...9525
    @shenu...9525 2 ปีที่แล้ว +11

    අනේ මම Dream star වල ආසම කෙනා තමා පැතුම් අයියා 😔😔 ... දුකයි තමා ඒත් අයියට දැන් උසස් අධ්‍යාපන හදාරන්න පුළුවන් ...🤗 අයියගෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියල අපි ප්‍රාර්ථනා කරනවා ..🙏 ඔය කටහඬ අහන්න ආයෙත් ආසයි 😥 ඒක නිසා ඊළඟ season එකෙත් dream star එන්න ..... ❣️❣️❣️
    බුදු සරණයි අයියේ 🙏🙏🙏

  • @pabodhinawodyani4917
    @pabodhinawodyani4917 2 ปีที่แล้ว +25

    DERANA DREAM STAR වේදිකාවේ හදවතට දැනෙන්න ගායනා කරන එකම ගායකයා පැතුම් විමලවීර 🔥♥️🔥 ... අද සමුදෙන්න උනා වේදිකාවට 😥.. APP එක BLOCK උනේ නැත්නම් හැමදාම ඉදිරියටම යන්නෙ ඔයා ... පැතුම් අයියේ ඔයා දිනල ඉවරයි

  • @SimplyNemmi
    @SimplyNemmi 2 ปีที่แล้ว +11

    ඔබ අපේ dream star වෙලා ඉවරයි පැතුම් අයියේ. ගොඩක් දුකයි අපිට. අපේ හදවතේ ගායකයා ඔබ ඒක අදත් හෙටත් එහෙමයි.❤😔 දැන් ලෑබුණු අවස්ථාවෙන් සංගීත කටයුතු ත් කරන ගමන් හොදට ඉගෙන ගන්න. ජනප්‍රියත්වය තාවකාලිකයි ඉගෙන ගන්න දෙයක් තමා අවසානයේ ඉතිරි වෙන්නෙ. සමහර star වුණු අය අද හොයා ගන්නත් නෑ. ඒ වුණාට අයියා වගේ අයින් වුණූ අයට අද මුලු ලංකාවම ආදරෙයි. හොදම උදාහරණය ශිහාන් මිහිරංග. අයියා brand එකක් වෙලා ඉවරයි. ❤ #හදවතේගායකයා

  • @sapumaldasanayake947
    @sapumaldasanayake947 2 ปีที่แล้ว +11

    හොඳ නිර්මාණ වලින් ප්‍රේක්ෂකයා අතරට එන්න ජය වේවා පැතුම්

  • @sunilxcode
    @sunilxcode 2 ปีที่แล้ว +63

    පැතුම් අපි ඉන්නව වගේ ලස්සන රටකට
    එන්න ඔබට වාසනාව ලබේවා 💜🌷💛🌹

  • @malithiranasinghe8589
    @malithiranasinghe8589 2 ปีที่แล้ว +8

    මෙච්චර ලස්සනට sing කරලත් පැතුම් කැපුන එකට මාරම දුකයි. 🥺App එක block නොකරා නම් කීයටවත් අද ඔබට ඉවත් වෙන්න වෙන්නේ නැහැ.
    අතිවිශිෂ්ට ගායනයක්. හදවතින්ම සුබ පතනවා. 💖 අපි හැමදාමත් ඔබ සමග ඉන්නවා.
    ඔබේ ගාලු පුරවරයේ ප්‍රේක්ෂකයන්. 😍

  • @nicolatesla1603
    @nicolatesla1603 2 ปีที่แล้ว +20

    හැමදාමත් හදවතේ ගායකයා පැතුම් විමලවීර 💖 votes block කරාට මිනිස්සුන්ගෙ හදවත් හොරකම් කරන්න බැහැ.
    හැමදාමත් අපේ සිහින තරුව පැතුම් විමලවීර 🌟

    • @shahee870
      @shahee870 2 ปีที่แล้ว +1

      💯💯💯💯

  • @mad_9696
    @mad_9696 2 ปีที่แล้ว +8

    Pathum ayya 🥺❤️ පුලුවන් උපරිමයක් කරලා මොන result එක ආවත් දුක් වෙන්න එපා කියනවනෙ 😞💖 විනිශ්චය මණ්ඩලයත් කිව්වනේ අද තමා අයියගේ Best performance එක කියලා 🥺🔥 ඉස්සරහටම යන්න හදවතින්ම සුභ පතනවා 💛 For sure u have a amazing future ahead 🔥So keep going , we all are with u 👊

  • @isurijayasena5470
    @isurijayasena5470 2 ปีที่แล้ว +10

    පැතුම් අයියේ ඔයා දැනටමත් දිනලා ඉවරයි..හැමදාමත් සතුටින් ඉන්න.අපි හැමදාමත් ඔයාත් එක්ක ඉන්නවා ❤️ බුදු සරණයි ❤️ පරිස්සමින් ඉන්න

  • @Dream-tu3kb
    @Dream-tu3kb 2 ปีที่แล้ว +13

    Dream star බලපු හේතුව ඉවරයි 🥺

  • @malmiherath9368
    @malmiherath9368 2 ปีที่แล้ว +39

    ඇතුගල් පුරවරයේ අභිමානය මලිත් අයියා...... 😍 අයියේ ඔයා තමා කිරුළේ හිමිකරු..... 🤍❤️ පැතුම් අයියාටත් සුබ පතනවා ඔයාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා...... 😍

  • @maheshweerasingha719
    @maheshweerasingha719 2 ปีที่แล้ว +16

    දිනක වැඩිම ජනතා මනාප මලිත්ට
    145000 වැඩි ජනතා මනාප 21/12/11 දින
    මලිත් හන්සක ට.

  • @nikinichathurya217
    @nikinichathurya217 2 ปีที่แล้ว +23

    සුබ පැතුම් මලිත් 🤩 ඉදිරියටම යමු. ඊළඟ වටයේදී මීටත් වඩා හොඳ ගායනයන් ඔබගෙන් දැකගන්න බලාපොරොත්තු වෙනවා. අපි දිගටම ඔබත් එක්ක ඉන්නවා. අවසන් වටයේදි වේදිකාවේ දකින්නට හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏
    පැතුම් අයියේ අද ඔබේ ගායනය විශිෂ්ටයි. ඔබ වේදිකාවෙන් ඉවත්වීම ගැන දැනෙන්නෙ ලොකු වේදනාවක්. (App එක දිගටම block වෙලා තිබුණ නිසා මේ තීරණය සාධාරණද 🤔)
    නමුත් ඔබට ජනතා ප්‍රසාදය තියෙනවා. ඉදිරියටම යන්න. ඔබේ අනාගතයට සුබ පතනවා 👍

  • @hansimuthu6432
    @hansimuthu6432 2 ปีที่แล้ว +11

    ඔයා දිනලා ඉවරයි අයියෙ , ඔයා තමා අපේ ඩ්‍රීම් ස්ටාර් තරුව 🌟 හැමදාමත් හදවතේ ඔයා ඉන්නවා, ඔයාට සුභ අනාගතයක් තියෙනවා , අපේ මාතලේ 💎 මැනික ඔයා , ඔයා දැනටත් ' ජනතාව ' කියන 👑 🏆 දිනලා ඉවරයි , කිරුල ගන්න හැමෝටම බෑ ජනතාවගෙ ආදරය දිනාගන්න, එක ඔයා කරලා ඉවරයි අයියෙ , සුභ පැතුම් ඉදිරි අනාගතේට හැමදාම වගේ අපි ඔයත් එක්ක ඉන්නවා , ❤👑

  • @prasadpriyanka467
    @prasadpriyanka467 2 ปีที่แล้ว +13

    Dflix app එකේ votes වරදින්නේ නම් ඒ risk එකට derana වග කිව යුතුමයි තරගකරුවන්ට කරන අසාධාරණ විදිහට අපි දකින්නෙ. App එකේ කිසියම් හෝ දෝෂයක් ඒ දවසේ උනානම් ඒ දවසේ සියලුම votes cancel කරල නැවත ඒ තරගවටය පැවැත්වීය යුතුය. නැත්නම් පැතුම්ට කරන ලොකුම අසාධාරණයක්..... විශේෂයෙන්ම derana අංක 1 නාලිකාවේ විනිවිද බව ඔප්පු කිරීමට නම් තරගකරුවන් 6 දෙනාගේ වටය නැවත තිබිය යුතුය.

  • @yashodhaneranjana8651
    @yashodhaneranjana8651 2 ปีที่แล้ว +32

    පැතුම් ට උනේ අසාදාරනයක් 😓💔

  • @nicolatesla1603
    @nicolatesla1603 2 ปีที่แล้ว +31

    ඊයෙ හොඳටම ඇඬුවා. රෑ නින්ද ගියෙත් නෑ. App එක block කරපු නිසා vote කරන්න බැරි උනා අපිට. අපි කියන්නෙ අපේ යාළුවො හැමෝටමත්. මාරම කලකිරීමක් සහ තරහක් දෙරණ ගැන නම් තියෙන්නෙ. පැතුම් නැති dream star එකකින් අපිට වැඩක් නෑ. මේ වගේ දෙරණෙ technical issue එකක් නිසා පැතුම්ට තරඟයෙන් ඉවත් වෙන්න වෙච්ච එක මාරම අසාධාරණයි. රජිත 30% කුත් එක්ක ඊයෙ (app එකේ ප්‍රශ්න නැති දවසෙ) කිව්ව නිසානෙ තේරුණෙ. අනේ පැතුම් අයියෙ ඊයෙ ඔබේ ගායනය අතිවිශිෂ්ටයි. ඔබේ ⁣ගායනයන් අතරිනුත්
    මේ වටයේත් හොඳම ගායනය ඉදිරිපත් කරල මෙහෙම ඉවත් වෙන්න උන එකට දෙරණත් එක්ක මාරම තරහයි. අපි ආයෙ ඔය අසාධාරණ show එක බලන්නෙ නෑ. අනේ ඒත් අදින් පස්සෙ හැම සතියන්තෙම බලන්න පැතුම් අයියගෙ සිංදුවක් නෑ කියල හිතද්දි මාරම දුකයි 😭 අනේ දෙරණ, මේ app එකේ ප්‍රශ්නයක් නිසා වෙච්ච අසාධාරණය නිවැරදි කරන්න!!!
    පැතුම් අයියෙ අලුත් සිංදුවක් එක්ක ආයෙ වේදිකාවට එනකං නොඉවසිල්ලෙන් බලං ඉන්නවා. 💖 ඔයා තරඟයෙන් ඉවත් වුණා නම් තරඟය ඉදින් අපිට හමාරයි. පැතුම් විමලවීර අපේ dream star 🌟 හදවතින්ම ඔබට සුබ පතනවා.
    මීට, ගාලු පුරවරේ ඔබේ රසිකයන් 🤩

    • @jagathsubasingha
      @jagathsubasingha 2 ปีที่แล้ว +3

      90% kata app eka wada kare ne

    • @lasanthikaharshani6040
      @lasanthikaharshani6040 2 ปีที่แล้ว +1

      Ane ow pathum nthuwa mona dreamstarda 😔 eya ayma enwnm idiriytma ynwa pathum malli 💖⭐

    • @ireshaudeni5907
      @ireshaudeni5907 2 ปีที่แล้ว

      o͏u͏ p͏a͏t͏h͏u͏m͏ a͏i͏y͏a͏ n͏a͏t͏h͏u͏w͏a͏ a͏p͏i͏ b͏l͏n͏n͏e͏t͏h͏ n͏a͏ d͏n͏🤧

  • @kawmi599
    @kawmi599 2 ปีที่แล้ว +24

    පැතුම් අය්යේ ඔයා දිනල ඉවරයි.. ❤️ ඉස්සරහටම යන්න සුබ පතනවා ඔයාට.ගුඩ් ලක්.❤️✨️

  • @tharu2169
    @tharu2169 2 ปีที่แล้ว +7

    Never expected this..anyway u have already won..may triple jem bless u pathum♥️

  • @sudeshanisubashika2096
    @sudeshanisubashika2096 2 ปีที่แล้ว +17

    පැතුම් අයියේ ඔයා දුක් වෙන්නෙපා ඔයා දිනලා ඉවරයි ඇත්තටම. හුගක් දුකයි ඔයා ඉවත් වුනු එකට කෝම නමුත් ඔබ මේ වෙද්දිත් ඩ්‍රීම් ස්ටාර් වෙලා ඉවරයි ඔයා අයින් වුනත් ඔයා කියපු සින්දු ටික තීනවා අපිට අහන්න ඒකත් ලොකු දෙයක්. අනාගතේ වැඩ කටයුතු හොදට කර ගන්න.බුදුසරණයි අයියේ.🙂😘💖

  • @dananjanamtlk1497
    @dananjanamtlk1497 2 ปีที่แล้ว +8

    එෙතිහාසික මාතලේ පුරවරයේ අබිමානය පැතුමි විමලවිර 💖💖💖💖 මල්ලි පැරදුනෙත් නැහැ වැරදුනෙත් නැහැ ජයවෙිවා

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 ปีที่แล้ว +80

    රවීන් කනිෂ්කගෙන් පසුව බිහිවූ සොඳුරුතම කටහඬ පැතුම් විමලවීර! ඔයා තමයි අද හොදටම කරේ.. ඒත් ඇයි මෙහෙම උනේ රත්තරනේ!😢💙

  • @awanthiudayangani4665
    @awanthiudayangani4665 2 ปีที่แล้ว +12

    අනේ පැතුම් මල්ලී ඔයා කැපෙයි කියලා ඊයෙනම් හිතුවෙවත් නෑ.😢ඔයාට වැඩිම එස් එම් එස් එයි කියලා හිතුවේ.ගොඩක් දුකයි හැබැයි ඔයා තමා තරගෙන් දිනපු තරගකාරයා කියලා මම හිතන්නේ.😍ඔයාගේ අනාගතේට සුබ පතනවා.අනිත් අයත් ගොඩක් දක්ෂයි.ඒ අයටත් සුබ පතනවා.☺️

  • @devithennakoon4576
    @devithennakoon4576 2 ปีที่แล้ว +29

    මලිත් මල්ලියෝ අපි හැමදාමත් ඔබ සමගයි. සුබ පැතුම් මල්ලියෝ. අවසානය දක්වා යමු. 🤘😍

  • @nethmisamodha6645
    @nethmisamodha6645 2 ปีที่แล้ว +19

    පැතුම් අයියේ ඔයා තමයි අපේ dream star පැතුම් අයියේ ඔයාට සුභ අනාගතයක්

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 2 ปีที่แล้ว +6

    පැතුම් පුතා ❤.ඔයාට ජනතාව කොපමණ ආදරය කරනවාද කියලා මේ comments වලින්ම තේරෙනවා ඇති ...මේ ලෙස ජනතාවගේ හදවත් වල ඔබ වෙනුවෙන් පැතුමක් ඉතිරි කර අද තරගයෙන් ඉවත්වුන ඔයා කොහොමත් දිනලා ඉවරයි 😘
    ඒ නිසා ජනතාව කවදාවත් ඔයාව අමතක කරන්නෙ නැහැ ...ඒක තමයි නියම ජයග්‍රහණය ❤

  • @ranjanirajpaksh19
    @ranjanirajpaksh19 2 ปีที่แล้ว +52

    තරගයක් කියන්නෙ දිනුම පැරදුම සතුටින් බාරගන්ත ජේසුපිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤

  • @champikadunagodage8715
    @champikadunagodage8715 2 ปีที่แล้ว +5

    Pathum oya dinala iwarai.😍.ඉදිරිය අනාගතයට හදවතින්ම සුභ පතනවා.😊🤗