මිරිගම තිබ්බ සුපිරිම Motor show ඒකට මහා වැස්සෙත් ජනඟගක් මන් නිසා ආපු හැමොටම යකඩහුස්ම උත්තමාචාර /sl

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Explore the exhilarating world of automotive marvels at the Bikes and Cars Motor Show in Sri Lanka. Immerse yourself in a showcase of cutting-edge designs, powerful engines, and the latest innovations from top manufacturers. Join us for an unforgettable experience where enthusiasts, industry experts, and curious minds converge to celebrate the passion and craftsmanship behind two of the most iconic modes of transport. From sleek bikes to roaring cars, witness the evolution of mobility in a dynamic event that promises excitement, inspiration, and a glimpse into the future of vehicular excellence. Don't miss your chance to be part of this thrilling Motor Show that drives the spirit of automotive enthusiasts to new heights.
    #MotorShowSriLanka #BikesAndCars #AutoEnthusiast #SriLankaEvents #AutomotiveInnovation #VehicleShowcase #DrivingPassion #CarCulture #BikeLife #MotorShowExperience
    #yakadahusma
    #mirigama

ความคิดเห็น • 238

  • @manulasachethana
    @manulasachethana 10 หลายเดือนก่อน +33

    "වෙන කවුරුත් උබලව වීඩියෝ කරන්නෙ නෑනේ.. ඒක නිසා මම උබලව වීඩියෝ කරනවා බන්" එදා ඒ වෙලාවෙ කියපු ටික හදවය්හට දැනුනා 😍❤ ආදරෙයි යකඩ හුස්ම ආයෙත් මීරිගමදි දවසක හම්බෙමු ❤

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +8

      ආදරෙයි පන දෙසැම්බර් 2 සෙට් වෙමු මිනුවන්ගොඩ

    • @manulasachethana
      @manulasachethana 10 หลายเดือนก่อน

      @@yakadahusma6086 අනිවාරෙන් මිනුවන්ගොඩදි හම්බෙමු 💞💥

    • @kavindu_randima
      @kavindu_randima 4 หลายเดือนก่อน

      th-cam.com/video/ZTfkqnJKJEo/w-d-xo.htmlsi=-eGy_IIq4wqcFHBn

  • @SagaraWeerasinghe-fj8ux
    @SagaraWeerasinghe-fj8ux 10 หลายเดือนก่อน +18

    මාත් මීරිගම තම්..ඇස් ලෙඩ නිසා එන්න බැරි උනා..අයියා නිසා මට විඩියො එක බලන්න හම්බුනා..tnx ayye❤ දිගටම විඩියො ඕනෙ❤

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +2

      ආදරෙයි පන

  • @user-wl8bw2wl8j
    @user-wl8bw2wl8j 10 หลายเดือนก่อน +25

    apiwage rata inna kollo balagen inne යකඩ හුස්ම aniwaren video one 🫶❤️‍🩹

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +8

      උබලා වෙනුවෙන් තමයි මන් විඩියෝ දාන්නේ ❤️✅

    • @user-wl8bw2wl8j
      @user-wl8bw2wl8j 10 หลายเดือนก่อน +3

      @@yakadahusma6086 aniwaren adareyi

  • @user-hm7bx2ps9w
    @user-hm7bx2ps9w 10 หลายเดือนก่อน +8

    සුපිරි පරි ඉතිරි මරු හැබැයි ආදරෙයි යකඩ හුස්ම අයියේ❤️😍😍

  • @Saniya.Gaming...
    @Saniya.Gaming... 10 หลายเดือนก่อน +4

    කෑගගල්ල පැත්තට එනකම් හින මවන මම

  • @tharindulakmal608
    @tharindulakmal608 10 หลายเดือนก่อน +2

    ඔබේ තරන් උනන්දුවක් මම වෙන කාගෙන්වත් දැක්කේ නෑ බං..දිගටම කරන් පලයන් ❤❤❤❤

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      අපේ කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් ඔන දෙයක්

  • @anjanaprebath5831
    @anjanaprebath5831 10 หลายเดือนก่อน +2

    supiri

  • @hiruwagaming8342
    @hiruwagaming8342 10 หลายเดือนก่อน +1

    මගෙ ආසම හීනයක් තමා මෙහෙම මොටර් ශො එකකට ඇවිත් ස්ටන්ට් කරන එක කවදා හරි හැබෑ වෙයිනෙ කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා අපිත් වෙයන්ගොඩ එකටනම් ආවා බලන්න වහින හින්දා එන්න බැරි උනා ඔකට ආදරෙයි සෙට් එකටම ❤❤❤

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      මිනුවන්ගොඩ සෙට් වෙමු

  • @theaquaplace2447
    @theaquaplace2447 10 หลายเดือนก่อน +2

    Mirigama venak karaa ඉතින් @western boyz squad 😊

  • @kahamn3069
    @kahamn3069 10 หลายเดือนก่อน +1

    Adarei ee❤

  • @madukamalsara450
    @madukamalsara450 10 หลายเดือนก่อน +2

    දාපු ගමන් බැලුවා පහරක් ඈ යකඩ හුස්ම ආදරෙයි❤️🥰

  • @adeshakeshan4612
    @adeshakeshan4612 10 หลายเดือนก่อน +2

    සුපිරියක් තාමා අයියේ පරිසමින් ආදරෙයි ❤

  • @_SHANUKA_
    @_SHANUKA_ 10 หลายเดือนก่อน +1

    කෑගල්ලට motor show ekkakuth ඕනෙ ❤

  • @sasikasadhamal9044
    @sasikasadhamal9044 10 หลายเดือนก่อน +1

    මරැ❤😊

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k 10 หลายเดือนก่อน +2

    අදත් මාරම ලස්සනයි ඇ විඩියෝ එක ❤❤❤❤❤❤❤❤😊😊😊 ආදරේයි ඇ ❤❤❤😊😊😊😊😊😊😊

  • @SasiduVishan
    @SasiduVishan 10 หลายเดือนก่อน +2

    බුද්දික අයියා ඔයාගෙ වීඩියෝනම් සුපිරි..❤🔥

  • @chandanarajapaksha3260
    @chandanarajapaksha3260 10 หลายเดือนก่อน +1

    superii

  • @tharinduvlogs5558
    @tharinduvlogs5558 10 หลายเดือนก่อน +2

    අපිත් අවා 😊😊😊

  • @zkoppa_aziya
    @zkoppa_aziya 10 หลายเดือนก่อน +1

    Supiri bn video ekah ❤️💪😊

  • @harindusasmitha6306
    @harindusasmitha6306 10 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි මාමෙ මාමාට ජයවේවා

  • @KavishaGayashan
    @KavishaGayashan 10 หลายเดือนก่อน +1

    අපිත් අවා එදා

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      හොදයිද ඒදා

  • @niluka3407
    @niluka3407 10 หลายเดือนก่อน +1

    එදානම් මරැ අයියේ ☺️

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      ආදරෙයි පන ආවට

  • @cookingTV-jg8bj
    @cookingTV-jg8bj 10 หลายเดือนก่อน +1

    මේක නම් මරු වැඩක් අයියේ මරු කොල්ලෙක් ඔයා තද තමයි bro සුපිරියක්

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      ආදරෙය්‍ර

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 10 หลายเดือนก่อน +1

    ගැම්මක් තමයි ඉතින්❤

  • @ushanindusara9307
    @ushanindusara9307 10 หลายเดือนก่อน +1

    yakada usma api kawadath adarii😘😍🥰

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u 9 หลายเดือนก่อน

    ගැම්මක් හුස්මයියේ

  • @VimukthiViduranga-b6t
    @VimukthiViduranga-b6t 10 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා❤🙂👍

  • @Music-ks7tn
    @Music-ks7tn 10 หลายเดือนก่อน +1

    Api oya enakam balagena inne ayye 😇😇❤❤

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +1

      ඔයාලා කොහේද

    • @Music-ks7tn
      @Music-ks7tn 10 หลายเดือนก่อน

      ජනාධිපතිය අපේ school eka 😍

    • @Music-ks7tn
      @Music-ks7tn 10 หลายเดือนก่อน

      Minuwangoda

  • @බෙල්ලන්විල_පන්සලේ_ඇතා
    @බෙල්ලන්විල_පන්සලේ_ඇතා 10 หลายเดือนก่อน +1

    අයිය මමත් බැලුවා ඔන්න 😌❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      සම්පුර්ණ බලන්න

  • @Prabhash_30
    @Prabhash_30 10 หลายเดือนก่อน +3

    යකඩ හුස්ම ආදරෙයි❤

  • @shamikawageesh4203
    @shamikawageesh4203 10 หลายเดือนก่อน +1

    Gammak thama math innwa

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      කි වෙනි විනාඩියේද

  • @savindu_2k23
    @savindu_2k23 10 หลายเดือนก่อน +6

    අපිටත් අවස්ථාවක් එයි නෙද කවදා හරි අයියෙ😢😢❤

  • @user-uw5xn8ol6w
    @user-uw5xn8ol6w 10 หลายเดือนก่อน +1

    1st ❤

  • @ransirathnayaka1265
    @ransirathnayaka1265 10 หลายเดือนก่อน +1

    Super 😍💖

  • @damayanthigamage2116
    @damayanthigamage2116 10 หลายเดือนก่อน +1

    ape udammita Game bike tikh gmmk 😍

  • @KavishkalakshanPallethanna
    @KavishkalakshanPallethanna 9 หลายเดือนก่อน +1

    Brdh🥺💕

  • @DanuBoy-kn8ey
    @DanuBoy-kn8ey 10 หลายเดือนก่อน +1

    දකුනෙ උන්ගෙ හිත හොදයි ගැම්මක් බුද්දික අයියා ❤️‍

  • @damsarashrimal254
    @damsarashrimal254 10 หลายเดือนก่อน +1

    පිස්සුවක් ඈ ❤️🥰🥰🥰😍😍🥰❤️❤️

  • @PahanKaveesha-hs7lq
    @PahanKaveesha-hs7lq 10 หลายเดือนก่อน +2

    😊

  • @eng.chandanatharanga6282
    @eng.chandanatharanga6282 9 หลายเดือนก่อน +1

    13:07 මමත් මොනරගල ❤❤🎉

  • @SENUTHTHISANGASENANAYAKA
    @SENUTHTHISANGASENANAYAKA 10 หลายเดือนก่อน +1

    Mamath kawadahari magema kiyala bick ekak gaththadata aniwaren ebnawa mekata 😍

  • @tharushewon8836
    @tharushewon8836 10 หลายเดือนก่อน +1

    Api mona rate හිටියත් ....bike ලෝකේ nathi karanna ba bn😢😢...buddika aiye video dahan....gemmata...බුදුසරණi...#යකඩ හුස්ම ❤ ජය වේවා ❤❤

  • @Nanaja_x_chubbia
    @Nanaja_x_chubbia 9 หลายเดือนก่อน +1

    Minuwangoda moto show enne kawda❤😊

  • @NETHUWHA
    @NETHUWHA หลายเดือนก่อน

    Bike එකක් ගත්තහම ස්සරවෙලාම ඔයාව හොයාගෙන එන්නේ 😌❤️‍🩹🤝

  • @pahannethsara-f5h
    @pahannethsara-f5h 10 หลายเดือนก่อน +1

    Rkc gammak allluwa me parath ne ayye

  • @sameerajayarathne2295
    @sameerajayarathne2295 10 หลายเดือนก่อน +1

    Yakadahusmasupiri

  • @Saniya.Gaming...
    @Saniya.Gaming... 10 หลายเดือนก่อน +2

    කැගල්ලට එන්නකෝ

  • @UvinIDu007
    @UvinIDu007 10 หลายเดือนก่อน +2

    මාත් දවසක් highcapacity bike එකක් අරන් යනො motor show වලට 😃

  • @rkzeus9580
    @rkzeus9580 10 หลายเดือนก่อน +1

    Lakshitha perera gewal laga kollek ❤

  • @Ashen67
    @Ashen67 10 หลายเดือนก่อน +3

    අපේ කොල්ලෝ ටිකකුත් ආව මීරිගම ඔයත් එක්ක ෆොටෝ එකකුත් අරන් තිබ්බ මට පෙන්නුවා 😊

  • @Dhanuka__ariyarathna
    @Dhanuka__ariyarathna 10 หลายเดือนก่อน +1

    Ayiye medhara vila ekata enodha❤

  • @oshansl4064
    @oshansl4064 10 หลายเดือนก่อน +3

    පොලොන්නරුවට එනකම් බලන් ඉන්නව ❤😍

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +1

      ලගදිම

    • @gamingsudda6175
      @gamingsudda6175 10 หลายเดือนก่อน

      ​@@yakadahusma6086අනේ එන්නකෝ ප්ලීස් අයියේ😢😢😢😢😢😢😢

  • @chamodsheshan7349
    @chamodsheshan7349 9 หลายเดือนก่อน +1

    අනෙ අයියෙ තංගල්ලටත් එන්න කො අයියෙ 🥺🙏🙏

  • @AssdDtadc
    @AssdDtadc 9 หลายเดือนก่อน +2

    Gal arm ekaka vidiyo ekak dannako❤

  • @fathimanashrah7239
    @fathimanashrah7239 10 หลายเดือนก่อน +2

    Kavada Hari oyava balanda mama anava Yakada Husma

  • @user-sq8rl1pd2r
    @user-sq8rl1pd2r 10 หลายเดือนก่อน +1

    👍👍👍

  • @buddikahabarakada4153
    @buddikahabarakada4153 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @ishan7236
    @ishan7236 9 หลายเดือนก่อน +1

  • @venomgaming-h4c
    @venomgaming-h4c 10 หลายเดือนก่อน +2

    Themila themila mata hembrissava

  • @gamingniko1871
    @gamingniko1871 10 หลายเดือนก่อน +1

    Kohomd mulinma issarahin yna 2stork wheel eke sadde❤️

  • @short_2010
    @short_2010 10 หลายเดือนก่อน +2

    මාත් අාසයි අර වගේ බයික් වලින් වීල් ගහන්න😢

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +1

      පුරැදු වෙන්න පිට්ටනියක

  • @slmalindha700
    @slmalindha700 10 หลายเดือนก่อน +1

    සු ❤පි🧡 රි 💛

  • @lizerff8818
    @lizerff8818 10 หลายเดือนก่อน +1

    Mage video kallakuth thiyanawane 😮❤

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +1

      කොකද

    • @lizerff8818
      @lizerff8818 10 หลายเดือนก่อน

      @@yakadahusma6086 naveen aiyalage gedarin eliyata bike tika dana eka

  • @slvehicle.1
    @slvehicle.1 10 หลายเดือนก่อน +1

    Wrx tika dakala pissu haduna❤

  • @janathhansa
    @janathhansa 10 หลายเดือนก่อน +1

    මම විඩියො එක දානකම් බලන් හිටියේ

  • @hiruninilanthika2392
    @hiruninilanthika2392 10 หลายเดือนก่อน +1

    🥰❤️

  • @kavinduwijesingha6919
    @kavinduwijesingha6919 10 หลายเดือนก่อน +1

    Aye Mirigamat gemu❤❤

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      අනිවා

    • @PremathilakaKonim
      @PremathilakaKonim 10 หลายเดือนก่อน

      ලබන අවුරුද්දෙත් තියෙනවා

  • @samahithkisara2002
    @samahithkisara2002 10 หลายเดือนก่อน +2

    එන්න බැරි උනාට.. මෙහෙම දකින කොට🎉

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      මිනුවන්ගොඩ සෙට් වෙමු

  • @ushanindusara9307
    @ushanindusara9307 10 หลายเดือนก่อน +1

    oya themilath eda saneepen innawa neda 😍☺😚

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      උණ ගත්තා මටත්

  • @RVGAMINGYT492
    @RVGAMINGYT492 9 หลายเดือนก่อน +1

    අයියේ මිනුවන්ගෝඩදි හම්බේමු නෙ මාව මතකද

  • @Gaming.Dibba.YT.
    @Gaming.Dibba.YT. 10 หลายเดือนก่อน +2

    ඔයා නැතුව අපි දන්නෑ මොනවත් දන්නෑ ආදරෙයි අයියේ

  • @mrdinegaming9543
    @mrdinegaming9543 10 หลายเดือนก่อน +1

    17:15 kwuda yako cam ekata kela ghuwe🙂😂

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      පිම්බා නේද 😁✅❤️

  • @World_facts662
    @World_facts662 10 หลายเดือนก่อน +1

    Three wheel eke sound eka

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      මරැ නේ

    • @World_facts662
      @World_facts662 10 หลายเดือนก่อน

      @@yakadahusma6086 maru

  • @janithcreations.1004
    @janithcreations.1004 10 หลายเดือนก่อน +2

    dawasaka mamath ape gama hollanawa high capacityak genalla

  • @pawaniumesha-g9w
    @pawaniumesha-g9w 10 หลายเดือนก่อน +1

    Walimada enne naddo mehe set eka balagena innva ayye

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      අනිවා ලගදිම

  • @RVGAMINGYT492
    @RVGAMINGYT492 9 หลายเดือนก่อน +1

    අයියේ මිනුවන්ගෝඩ එනව නේ හම්බේමු මාව මතකද

    • @yakadahusma6086
      @yakadahusma6086  9 หลายเดือนก่อน

      සෙට් වෙමු අපි

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva 10 หลายเดือนก่อน +1

    cupiri pari ithiri🥰😍

  • @geethanandani3193
    @geethanandani3193 9 หลายเดือนก่อน +1

    අපෙ ගම අපිත් අව❤❤❤

  • @DulmikaNikila-lq1ky
    @DulmikaNikila-lq1ky 10 หลายเดือนก่อน +1

    My from

  • @kasundilhara9914
    @kasundilhara9914 8 หลายเดือนก่อน +1

    Nil pata R1 eka ape gewal laga thibbe
    Polisiyen alluwa ane denne nh kiuwa 😢

  • @Deepsong866
    @Deepsong866 10 หลายเดือนก่อน +1

    මොනරාගල ටත් එනකම් බලන් ඉන්නව 🙄

  • @SandaruDananjaya-e6b
    @SandaruDananjaya-e6b 10 หลายเดือนก่อน +1

    Aiye mata oyage istikarayak one

  • @alexgamin1
    @alexgamin1 10 หลายเดือนก่อน +1

    බුද්දික අයියේ ඊලග මෝටර් ෆස්ට් එක ගාල්ලට ඕනේ

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      මිනුවන්ගොඩ

  • @AvishkaWelagedara
    @AvishkaWelagedara 10 หลายเดือนก่อน +1

    අයියේ නුවරටත් එන්නකෝ

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      අනිවාර්යෙන්

  • @user-bikelove
    @user-bikelove 9 หลายเดือนก่อน

    අනේ අයියෙ කැකිරාව අවට මොටෝ ශෝ එකක් තියන්න. අපිත් ආසයි අයියලාගෙ බයික් බලන්න අපි දැකලම නැ😢❤

  • @DineshaMuthumali-d1m
    @DineshaMuthumali-d1m 9 หลายเดือนก่อน

    අය්යේ ස්ටිකර් දෙකක් ඕන 🙂

  • @hashanprabth9058
    @hashanprabth9058 10 หลายเดือนก่อน +1

    Disna dasun ❤

  • @saduwa_gaming
    @saduwa_gaming 10 หลายเดือนก่อน +4

    2 මිනුවන්ගොඩ එන සෙට් එක මේ කොනට 😻❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +1

      ආදරෙයි

    • @saduwa_gaming
      @saduwa_gaming 10 หลายเดือนก่อน

      @@yakadahusma6086 👥❤️

  • @AvishkaWelagedara
    @AvishkaWelagedara 10 หลายเดือนก่อน +1

    Aiye nuwaratath ennako

  • @Lakshan-pd4hi
    @Lakshan-pd4hi 10 หลายเดือนก่อน +1

    අයියෙ ඉස්ටිකලයක් බයික් ඒකක් ගත්තම අලව⁣ගන්න❤❤❤

  • @thaksindumalshan
    @thaksindumalshan 10 หลายเดือนก่อน +1

    මීරිගම ❤️‍🩹❤️‍🩹😊

  • @lochanapriyasanka4882
    @lochanapriyasanka4882 10 หลายเดือนก่อน +1

    Aiya panadura motor show ekak tiynawa 25

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +1

      ඒනවනම් කියන්නම්

    • @lochanapriyasanka4882
      @lochanapriyasanka4882 10 หลายเดือนก่อน

      @@yakadahusma6086 hri brdh❤

  • @user-qj3cq3uv2k
    @user-qj3cq3uv2k 10 หลายเดือนก่อน +1

    ගාල්ලේ මොටර් ශෝ තියෙනවදා

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน

      දැනුවත් කරන්නම්

  • @RakeshiMihara-dw6je
    @RakeshiMihara-dw6je 10 หลายเดือนก่อน +2

    වෙලාව කියද්

    • @yakadahusma6086
      @yakadahusma6086  10 หลายเดือนก่อน +1

      උදේ අට වෙද්දි ඉන්න

  • @KaviduKavishan-l9s
    @KaviduKavishan-l9s 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @jayasankamithila3258
    @jayasankamithila3258 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️

  • @ChanakaWijesinghe-j2k
    @ChanakaWijesinghe-j2k 10 หลายเดือนก่อน +1

    ස්ටි කරයක් ඔනැ

  • @dana-jn1ui
    @dana-jn1ui 9 หลายเดือนก่อน

    Enna bike ekan ne

  • @PremathilakaKonim
    @PremathilakaKonim 10 หลายเดือนก่อน +1

    මාසයක මහන්සිය මීරිගම MOTO FIESTA 2k24 ලබන වසරේ බලාපොරොත්තු වන්න

  • @alankarans7574
    @alankarans7574 9 หลายเดือนก่อน

    ඔකට ticket ගන්නවද