Great video..!! Details & quality improving day by day. Polytunnel eka hadanna yana material wala pramana saha ewata wena wenama yana wiyadam gana wistara krnna puluwanda..?(including the watering system) Thanks.
Malli oya hathu wagawata onakarana lee kudu pakat jewanu haranaya karana Machine ekak pilibadawa karapu video eka mama baluwa mata e machine ekak melade ganna puluwan thanak thiyenawanam kiyanna. Thanks Oba samata jayen jayama wewa Budusaranai
චමින්ද මහතාට බොහොම ස්තුතියි ඒ වගේම වැඩසටහන ඉදිරිපත් කරන ඔබතුමාටත් බොහොම ස්තුතියි
ලොකු ශක්තියක් ඔබේ වටිනා අදහස්..... ඔබටත් ගොඩක් ස්තුතියි කෘෂි නිව්ස් සමගින් රැඳි සිටින්න ආරාධනා කරනවා
හොඳ උත්සහවන්ත කොල්ලෙක්...! තව තව හරියන්න ඕනේ.....👍👏👍
ඔබටත් ගොඩක් ස්තුතියි අදහස් එකතු කලාට
Sujeewa Kk
ගොඩක් වටිනවා මේ වගේ මිනිස්සු..
ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා
චමින්ද මහත්මයාට සහ වීඩියෝව ඉදිරිපත් කල ඔබටත් බොහොම ස්තුතියි ..
Polytunal ekata dana u.v iti reddai krumi pathirode net ekai kohenda ganna thiyenne
Tks krushi news...වටිනා අදහස් දුන්නට..👍
මේ තුළින් අපව දැනුවත් කරනවට ඔබට බොහොම ස්තූතියි.
ඔබදෙපළම ඉතා ලෙන්ගතුයි, අවංකයි, වාසනාව පිරි අය, රටටම සම්පත් දෙකක්, තෙරැවන් සරණයි ඔබදෙපළටම......................
ඇත්තටම ගොඩක් සතුටුයි ඔබේ අදහස් ලොකු ශක්තියක් ඔබ වෙනුවෙන් ඉදිරියටත් හොඳ දේවල් ඒ වගේම වැදගත් දෙයක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා ගොඩක් ස්තුතියි
Good Video
Thanks
Very proud of this young farmer! He is openly sharing all info he has and is an encouragement to others to do the same. May he have all success!
thanks a lot. stay with krushi news
Thank you.dennama hondata pahadala denawa wagawe wisthara.
excellent video .presentator asked all the important questios,chamida seems a very good person.keep it up please
Thanks for your valuable feedback ❤️ stay with us 🙂
Well done keep it up
Well done
Thanks for your valuable comment. Stay with me
Chaminda mahathage durakathana ankaya denna puluwanda
Program aka maru aiye ganan mimi okkoma kiyana aka godak hodai issarahatath hoda video grnna kiyala subapathanawa onna ada tamai dekke video sub kala
අහ් ගොඩක් ස්තුතියි මල්ලී ඔයාට. ලොකු ශක්තියක් ඔබේ අදහස්. පොලි ටනල් සම්බන්දව වීඩියොස් ගොඩක් තියෙනවා. ඒ ටික බලන්න. ඔයා කිව්ව විදියට මේක හදන විදිය ගැනත් ඉක්මනටම තොරතුරු ලබා දෙන්නම්.
වීඩියෝ එක බැලුවා .හොද උත්සාහය ක්..දිනෙන දින දියුණු වේවා..🌹🙏
ඔබ තුමාට තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි ගොඩක් ස්තුතියි මේ පැත්තට ආවට
supiri wadak
Sthuthiyi krushi news ekak ekathu winata
හොඳ වැඩක් .great job
ගොඩක් ස්තුතියි ඔබේ අදහසට ලොකු ශක්තියක්
Exelent chaminda and super presenter
thanks a lot. your words strength to my heart. stay with krushi news.
chaminda mahta godak thanks jayen Jaya wewa budusarani oba depalatama
ඔබේ අදහස් ලොකු ශක්තියක් දිගටම අපත් සමගින් රැදී සිටින්න ආරාධනා කරනවා ස්තුතියි
Obatumata tawa tawa sakteya darya labawa 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
ගොඩක් හොද වැඩක්
ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
So is it really necessary to make the green house this height?
Aththatama diriya tharunayek.ashirvada karanava.digatama karagana.
ගෙඩි පලදාව ආපුහාමත් vidio එකක් කරන්න
Mekta kohomda api denuma ganne kiynnko
Useful video
Sir cucumber hadala denne kohetada..mewa ganna inne kauda
Great job .
thanks brother. stay with us.
Excellent 👌
Thanks ❤️
Ela kiri kollek Jayawew.
ගොඩක් ස්තුතියි ඔබටත්
ජයවේවා. උත්සාහවන්ත කොල්ලෙක්
ස්තුතියි ඔබට ඒ වගේම ප්‍රතිචාරයට
Niyamai
ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා
All the best
thanks a lot. stay with krushi news
ජයෙන් ජය වේවා බුදු සරණයි
බුදු සරණයි ජය වේවා
Well done 👍
Thanks for your valuable feedback ❤️
ජය වේවා
ඔබටත් ගොඩක් ස්තුතියි
good
Thanks
Great video..!! Details & quality improving day by day. Polytunnel eka hadanna yana material wala pramana saha ewata wena wenama yana wiyadam gana wistara krnna puluwanda..?(including the watering system) Thanks.
Very useful
Thanks a lot. stay with krushi news.
Great obata wadi skthiya labawa
ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට
අපේ චමින්ද කොල්ලා.... සුබපැතුම්
බොහොමයක් ස්තූතියි ඔබතුමාටත් චමින්ද මහත්මයාටත් අපිට මේ දැනුම ලබාදෙනවාට
ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
Nice
Thanks. stay with krushi news.
Galla wagawa karanna puluwnd me wagawa
Great Channel
thanks bro. stay with krushi news
සුපිරි වැඩක් ❤️❤️
පුලුවන් නම් කතා කරන කෙනාට ක්ලිප් ඔන් මයික් එකක් පාවිච්චි කරන්න,ඔයාගේ වොයිස් එක ක්ලියර්,ඒක අවුලක් නෑ,අනිත් කෙනාට දාන්න එතකොට තවත් කොලිටි වීඩියෝ එක ❤️
ඔව් සහෝ ඒක ඇත්ත. එක මයික් එකෙන්ම නිසා තමයි මන් හිතන්නේ ඒ අවුල තියෙන්නේ. ඒ ගැටලුව ඉක්මනින්ම නිවැරදි කර ගන්නම්. ස්තුතියි දැනුවත් කලාට. අහ් දිගටම කෘෂි නිව්ස් එක්ක ඉන්න කියලාත් ආරාධනා කරනවා ඔබට.
ගොඩක් ස්තූතී 🙏
ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
Thanks 😊
You're welcome
Mage garkin gahanu mall kunu wela patawenawa aiy ea rpl pls
Howus ak hdana kiyakynwada
Mt chaminda mahaththyge no ekk denda puluwanda
It's in the video
ජය වේවා!!🙏🙏
Budusaranay සියලු de සාර්ථක වේවා
budu saranayi. ලොකු ශක්තියක් ඔබේ වටිනා අදහස්. ඔබටත් ගොඩක් ස්තුතියි කෘෂි නිව්ස් සමගින් රැඳි සිටින්න ආරාධනා කරනවා
නිහතමානී මිනිසාටත් ඔබටත් ස්තුතියි සුබපැතුම්
ලොකු ශක්තියක් ඔබේ වටිනා අදහස්. ඔබටත් ගොඩක් ස්තුතියි කෘෂි නිව්ස් සමගින් රැඳි සිටින්න ආරාධනා කරනවා
තෙරැවන් සරනයි
තෙරැවන් සරනයි. ස්තුතියි මේ පැත්තේ ආවාට
හොඳ මහත්මයෙක් චමින්ද මහත්තය සියලුම විස්තර කියලා දෙනව
ලොකු ශක්තියක් ඔබේ වටිනා අදහස්
Thanx chaminda bro
thanks and stay with krushi news
Super guider....
thanks bro
Apita me wage wadak patan ganna upades ganne kohenda mula idala patan ganna
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඔබට මේ සඳහා අව්ශ්‍ය වන දැනුම ඒ වගේම මග පෙන්විම ලබා ගන්න පුලුවන්
Supper, good luck.......
Thank you very much bro stay with us.
Asai waga karanna chaminda mahatagen udau kabaganna puluwanweda?
ගොඩාක් හොඳයි ඉස්සරහට අපේ දේවල් ව්ලට තව ඉල්ලුම වැඩි වේවි
Kohenda bija ganne.. math athtbatama diyunuwenn uthsaha kala kenek.. thma aethnamai.. chaminda mahathmTa barida udaw karanna.. karana vidiha.. oita wada visthara athi.. kara ganne kohomada kiyala visthara kiyanna hakida
බෙල්පෙපර් සැලඩ් කියුකම්බර් බීජ වෙළඳ පොලේ තිබෙනවා මිලදී ගන්න. අනිවාර්යෙන් ඔබට පුලුවන් කෘෂිකර්මාන්තයෙන් සාර්ථක වෙන්න. ඒ සඳහා අවශ්‍ය මග පෙන්වීම , සමහර වෙලාවට ආධාර ලබා දෙන්න කෘ.දෙ කටයුතු කරනවා. ඔබට ලඟම කෘෂිකර්ම කාර්යාලයට ගියා නම් මේ පිලිබඳව දැණුවත් වෙන්න පුලුවන්. මේසන් වැඩ කරපු චමිදලත් මේ තැන ඉන්නේ අලුත් දෙයක් කල නිසා
@@KrushiNewsLK kohetada mewa wikunanna puluwan?api gihin denna oneda kohetada denna one wistara denagnna puluwnda?
නියමයි...❤
අපනයන කෘශිකර්මාතය ගැන විස්තර කරපු වීඩියෝ එකක් කරන්න.. ගොඩක් ලොකු උදව්වක්.. අපිත් කැමතියි අපනයනයට සම්බන්ධ වෙන්න..
අහ් ගොඩක් ස්තුතියි ඔබට. ලොකු ශක්තියක් ඔබේ අදහස්.අපනයන ක්‍රියාවලියට අත්‍යාවශ්‍යම වෙන ගැන වීඩියෝ එකක් කරලා තියනවා. කාලය තියෙනවා නම් ඒ විඩියෝ එක බලන්න. අපනයන ක්‍රියාවලිය ගැන ඔබ කිව්ව විදියට වීඩියෝස් ටිකක් ඉදිරියෙදි ලබා දෙන්නම්
@@KrushiNewsLK 🙏🙂 ස්තුතියි..
නියමයි
Malli oya hathu wagawata onakarana lee kudu pakat jewanu haranaya karana Machine ekak pilibadawa karapu video eka mama baluwa mata e machine ekak melade ganna puluwan thanak thiyenawanam kiyanna. Thanks
Oba samata jayen jayama wewa Budusaranai
I need to know about export of cucamber
Salad cucumber waga karanna politunel akak onamada viurtha bumiye berida
පුළුවන්. ඒත් politanal එකේ පළිබෝධ හානි අවමයි. අනෙකුත් තත්වයන් පාලනය කරන්න පුළුවන්
@@KrushiNewsLK thank you aiye
Harima sathutui, mata dana ganna one polytunnel wagawa thula wal pala mardhanaya karanne keseda kiya? isthuthi
වගාවේ පැල වර්ධනය වුණාට පසුව නම් ලොකුවට වල් ඇති වෙන්නේ නෑ නමුත් මුල් අවස්ථාවේදී වල් පාලනය කළ යුතුයි මේකට ායනික ද්‍රව්‍ය යොදනවාට වඩා යාන්ත්‍රික ක්‍රම යොදා ගැනීම වඩාත් සුදුසුයි අතින් උදුරා දැමීම වුණත් පහසුවෙන් කරන්න පුළුවන් ස්තුතියි අදහසක් එකතු කලාට
Isthuthi.. mage thiyenne orchid wagawak. Racks yata sahenna wal pala athi wenawa. Keepa wathawakma athin udura damuwath nawathath mathu wenawa.
Bag ekata compost ho pas ekathu karanne nadda?
compost + kohubath + paddy husk charcoal ekathu karannea.
මම ඉන්නෙ ගම්පහ දිස්ත්‍රික්කයේ මිරිස්වත්ත ,කටාන ..මට මේ වගේ වගවක් කරන්න සුදුසුද??
mr chamindha can i visit once your farm
thanks for your feedback.
Poly Tunnel eka ethule temperature eka control karanne kohomada?
Uv polything ganna thiyenne koheda.
Show us after collect the cucumbers
ok sure. thanks for the feedback. stay with krushi news.
නියමයි සරැසාර වේවා... පොලිතින් වල මයික්‍රොන් අගය , නෙට් එකෙහි එවැනි අග්‍යක් වේනම් එයත් g GI බටයට සම්බන්ධ කරගැනීමට යොදා ගන්නා ක්ලිප් එකෙහි මිල සහ සයිස් ,වගේ කරැනුත් මිලදී ගතහැකි ස්තාන වගේ විස්තර ගැන සදහනක් කරන්න පුලුවන් නම්.
The galawala tunnel hadanawa kiyanawa ahuna the walata wada me tunnel wala wagawa labada..
ඔව් මෙතුමා තේ ගලව ගලව තමයි මේ සඳහා අවශ්‍ය ඉඩ ගන්නේ. වර්ග අඩි 750 පටන් ගත්තු වගාව දැන් වර්ග අඩි 6000 දක්වා වැඩි කරගෙන. වර්ග අඩි 10000 තමයි ඉලක්කය. පැහැදිලිවම ලාහයි
Poly tunnel uv polythene,drip irrigation hose. Kohubath kabali kohend ganne
මෙවා අලෙවි කරන පුද්ගලික ආයතන ගොඩාක් තිබෙනවා. Google කරන්න විස්තර හමු වේවි
👍👍👍👍
Kohomada mulinma meka patan gana ona denuma laba gane?
කෘශිකර්ම දෙපාර්තමේන්තුවෙන් මේ සඳහා ඔබට අවශ්‍ය කරන දැනුම හා මගපෙන්වීම සිද්ධ කරනවා.
a munema thianawa awyajathwaya. ikmaninma sarthaka wenna kiala parthana karanawa
Fantastic super vedio. ..oyawa sub karaa .. jayaeewaaaaaa💜💛💚💜💛💚💜💛💚
Thanks brother. ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
Chaminda mahathage siyalu de sarthaka wewa
ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට
ජයවේවා 🌹🌹🌹🌹🌹
ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
Bija ganna widiyak nadda
පුද්ගලික අංශයේ අලෙවි සැල් වලින් මිලදි ගන්න පුලුවන්
Wariyapola wage pettaka bell pepeer wagakaranda sudusuida
ගොඩක් අයට මෙවැනි වීඩියෝ බලනකොට යම් යම් ගැටලු එනව.ඒව නිවැරදි කර ගැනීමට මේ ව්‍යවසායකයන් හා කෙලින්ම සම්බන්ද කර ගැනීමට මගක් හදා දෙන්න .ඔබගේ වීඩියෝ ගැන අපි තෘප්තිමත් .අපටත් යම් යම් අදහස් තියෙනව ගැටලු තිබෙනව.මෙවැනි දේ කිරීමට බලාපොරොත්තු තියෙනව.මේ අයගෙ දැනුම අපිට මහත් රුකුලක් නේද
Mewage market eka gnath kiyala dennako
හොඳ වෙලඳපොල ඉල්ලුමක් තියෙනවා. දවස් 45න් ආදායමක් ගන්න පුලුවන්. වියදම ගොඩක් අඩුයි. ඒකිය ක්ශේස්ත්‍රපලයකින් වැඩි ආදායමක් ගන්න පුලුවන් වගාවක්. ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා
Theruwan saranai 🙏💐👍👌
Oba depalatama... Jaya!! 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
theruwan sranayi obatath. sthuthiyi prathichaarayata. digatama krushi news ekka radi sitinna.
Nuwan aiye apith okkom balanwa daana ewa.jayen jaya.👍👍
ආ ස්තුතියි මල්ලී මේ තත්වයන් යහපත් උනාම හමු වෙමු
Apita hanganne ela deyai .aoita kiyanna katada wagawa karala denna puluwan kiyala ape aswanna kawda ganna inne eyala apita munagassala denna ekai apita thiyena prasne ekatath oya visadumak labadenna b.s
Ek palayakin ek warakata kg.kiyak ganna puluwanda?
Panal ekak gahanna kiyak wiyadama yanawada
වර්ග අඩි 1000 කට ලක්ශ 3.5 වගේ යනවා. ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා
Bellpepper එක පැලයක් කොච්චර කාලයක් තියනවද
4-5 months
Polytanel hadana aya innawada
Me wage deyak kranna upades ganne kohenda
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේන් මේ සඳහා අවශ්‍ය මග පෙන්වීම හා තාක්ෂනික උපදෙස් ලබා ගන්න පුලුවන්
Mata meka wagawa karana widiya saha ewage බීජ ගන්නෙ කොහෙන්ද ඒව ගැන සදහන් කරන්න පුලුවන්ද
Girkin kiyanne mewamada???
ඔව්....කොළ පාට දිගටි හැඩයක් ගන්නේ..
ow mewama tamayi. keti kaalina wagaawak hoda deman ekak tiyena.
Mata danaganna puluwanda mekata one weather conditions??
වියලි හා ශුෂ්ක ප්‍රදේශ හැර අනෙක් ප්‍රදේශ වල කරන්න පුලුවන් බෙල් පෙපර්. සැලඩ් නම් වියලි කලාපයෙත් පුලුවන්. එහෙම කරපු වීඩියෝ එකකුත් චැනල් එකේ ඇති බලන්න. ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා
මේ වගාව ඕනි පලාතක කරන්න පුළුවන් ද?
තව තව හරියන්න ඕනේ.