Mal Mal wana mal meda binara mali - මල් මල් වනමල් මැද බිනර මලී - Music Family

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2021
  • #MalMalwanamalmeda #binaramali #මල්මල්වනමල්මැද #බිනරමලී #Oldsong #sujathaaththanayake #MusicFamily #සංගීතපවුල #මියුසික්ෆැමිළි #දිලුෂාර #familymusic #Malkanthinandasiri #dilusharaRuwanGamage
    ගීතයේ අයිතීන් සහ ගෞරවාන්වීත පිදුම
    ---------------------------------------------------------------------------------------------------
    ගායනය : සුජාතා අත්තනායක
    මුල් ගීතය සහාය ගායනය​ : රංජනී පෙරේරා
    ගී පද : මුදලිනායක සෝමරත්න
    සංගීතය : සෝමදාස ඇල්විටිගල
    1969 දී තිරගත වූ බිනරමලී චිත්‍රපටයේ ගීතය
    ---------------------------------------------------------------------------------------------------
    මල් මල් වන මල් මැද පිපි බිනර මලී
    ආ.ආ.ආ.ආ.ආ.ඕ. ඕ.. ඕ..ඕ
    මල් මල් වන මල් මැද පිපි බිනර මලී
    පුරහද වන් සොමි ගුන පිරි කුමුදු මලී
    මල් මල් වන මල් මැද පිපි බිනර මලී
    පුරහද වන් සොමි ගුන පිරි කුමුදු දිලි
    මල් මල් වන මල් මැද පිපි බිනර මලී
    මල් මල් වන මල් පියලිය තබර මලී
    මල් මල් වන මල් මැද පිපි බිනර මලී
    මල් මල් වන මල් පියලිය තබර මලී
    මිණි කිංකිනි නද නං වන මන නන්දන මුදු වදනයි
    නාබර සියො ගත ලෙල දෙන නාලිය බදු ලැසි ගමනයි
    මිණි කිංකිනි නද නං වන මන නන්දන මුදු වදනයි
    නාබර සියො ගත ලෙල දෙන නාලිය බදු ලැසි ගමනයි
    නාලිය බදු ලැසි ගමනයි ඕ, ඕ. ඕ.. ඕ.. ඕ
    මල් මල් වන මල් මැද පිපි බිනර මලී
    පුරහද වන් සොමි ගුන පිරි කුමුදු මලී
    මල් මල් වන මල් මැද පිපි බිනර මලී
    මල් මල් වන මල් පියලිය තබර මලී
    ඇගේ කිකිරි සිනාව මුළු රටක් වටිනවා
    රටක් වටිනවා
    ඇගේ කොමල නුරා බැල්ම සිත පුපුදනවා
    සිත පුපුදනවා
    ඇගේ ඉසුර නිසා ගමට කිරි උතුරනවා
    කිරි උතුරනවා
    ඇගේ ඇසුර අප කල පින් සිහි ගන්වනවා
    සිහි ගන්වනවා..
    ඕ. ඕ. ඕ. ඕ. ඕ
    මල් මල් වන මල් මැද පිපි බිනර මලී
    ආ ආ ආ.ආ.ආ.ආ.ආ.ආ.ආ...
    මෙම ගීතයේ සියළුම අයිතීන් ඉහත සදහන් මහත්ම මහත්මීන් සතු වන අතර, කතෘ අයිතීන් සුරැකෙන ලෙස ඉදිරිපත් කර ඇත. යම් ආදායමක් ලැබුවහොත් ඔවුන් වෙතද ස්වයංක්‍රීයව බෙදී යන ලෙස සකසා ඇත. යම් අතපසුවීමක් සිදුවී ඇතිනම් කොපිස්ට්‍රයික් යොදන්නේ නැතිව 0773308684 මාගේ අංකයට දැනුම්දීමට ඉතා කාරුණික වන ලෙස ඉල්ලා සිටිමි.
    MusicFamily -----------------------------------------------------------------------------
    Nisha Gamage (Mother)
    Dilushara Gamage (Father)
    Sathsara Gamage (Sun) Keyboard Podda
    Methsara Gamage (Sun) Pad Podda
    New Music arraignments, Arranger Keyboard Style, Expansion, Audio Mixing, Video editing, Graphic Design by DILUSHARA RUWAN GAMAGE
    enjoy...... Like..... Comment..... and Share
  • เพลง

ความคิดเห็น • 396

  • @wmthilinapriyankara4501
    @wmthilinapriyankara4501 2 ปีที่แล้ว +37

    කිසිම කෙනෙකුගෙ ඇස්වහක් කටවහක් වදින්න එපා...පුන්චි පවුලට තෙරුවන්සරණයි 💖

    • @sushanthamatale3609
      @sushanthamatale3609 ปีที่แล้ว +1

      @@pwprabath8190 et6jjii

    • @Udumbara568
      @Udumbara568 ปีที่แล้ว +2

      අනුන්ගේ සතුටක් හැකියාවක් විදගන්න බැරි මහා කුහක මිනිස්සුත් ඉන්නවා එහෙම අය තමා කොයිකටත් තෛලය වගේ කුනුහර්පය එලියට දාන්නේ පව් ඉතින් ඒ අය

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +24

    හරිම ලස්සන කටහඬක්. මං ඔයාලා වෙනුවෙන් සිංදුවක් ලියනවා.

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 2 ปีที่แล้ว +16

    මේවගේ පවුල් හරිම විරලයි. පවුලේ හැමදෙනාම එකතුවී එකට සතුටුවෙනවා. අම්මා තාත්තා දෙන්නා හොද ආදර්ශයක් රටට දෙනවා

  • @MayuraKumara-nf1wh
    @MayuraKumara-nf1wh 3 หลายเดือนก่อน +2

    මන් ආස සින්දුවක් ලස්සනයී 😊 ❤❤❤❤

  • @darshanam.g772
    @darshanam.g772 2 ปีที่แล้ว +16

    ලස්සන යි. සියලුම දෙනාට බුදු සරණයි....තව තවත් ලස්සන සිංදු කරන්න.... ආදරෙයි....❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐🎈🎈🎈🎈🎈🎈

    • @MusicFamilySL
      @MusicFamilySL  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි 🙏🙏❤️❤️

  • @lakshananjanamadushanka8207
    @lakshananjanamadushanka8207 2 ปีที่แล้ว +22

    ලස්සනට ගිතය ගායනා කරනවා...තෙරැවන් සරණයි සියලු දෙනාටම ❤️🙏🙏

  • @KapilaPriyashantha999
    @KapilaPriyashantha999 4 วันที่ผ่านมา

    පොඩ්⁣ඩො දෙන්නගෙ ඉදිරි ගමන සුබම සුබ වෙිවා සියලු පැතුම් ඉටු වේවා.
    තෙරුවන් සරණයි..

  • @rohandilina5727
    @rohandilina5727 2 ปีที่แล้ว +7

    ලස්සයි...සියලු.දෙනාටම
    තෙරුවන්.සරනයි....පොඩෝ.ටික
    හරිම.දක්ශයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-en2sp8ss9k
    @user-en2sp8ss9k หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ලස්සනයි මියුසික් පවුලේ හැමෝමත් හරිම ලස්සනයි සුන්දරයි සින්දුවත් හරිම ලස්සනයි මියුසික් ලස්සනයි ❤️❤️❤️❤️👌👌👌👌

  • @krishanthageeth8380
    @krishanthageeth8380 2 ปีที่แล้ว +10

    අහන්න බලන්න ආසයි පොඩ්ඩ දැන් වැඩ්ඩ වෙලා හරිම සතුටුයි තෙරුවන් සරණයි ඔයාලට හරිම ලස්සනයි

    • @krishanthageeth8380
      @krishanthageeth8380 2 ปีที่แล้ว

      නොකියාම එදා ඇසල මහෙ , පිනිබර යාමේ සැව්ලන් හඩලනවා 🙏🙏🙏

    • @MusicFamilySL
      @MusicFamilySL  2 ปีที่แล้ว +1

      thank uuuuu

  • @lilanthimunasinha1687
    @lilanthimunasinha1687 2 ปีที่แล้ว +4

    පුංචි පවුලට බුදු සරණයි තිස්තුන්කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි ආරක්ෂාව

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 19 วันที่ผ่านมา

    හරිම ලස්සන ගීතයක් සහ ගායනය බොහොම ස්තූතියි නංගා ඔයාලට ❤️💥👍

  • @nimanthabotheju8018
    @nimanthabotheju8018 3 หลายเดือนก่อน +1

    ❤pattama pattai supiri voice God bless hamotama😊

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +9

    සුපිරි, දැක්කා ගමන් සිත පිරි ගියා, සුභ පැතුම් සිය පවුලටම 💖💖💖

  • @ashokmorapitiya1209
    @ashokmorapitiya1209 10 วันที่ผ่านมา

    කිසිම කෙනෙකුගෙ ඇස්වහක් කටවහක් වදින්න එපා...පුන්චි පවුලට තෙරුවන්සරණයි හරිම ලස්සන කටහඬක්. මේවගේ පවුල් හරිම විරලයි.

  • @user-cb3en1jp3v
    @user-cb3en1jp3v 2 ปีที่แล้ว +12

    මටත් පුළුවන් සින්දු කියන්න...😊හරිම ලස්සනයි නැන්දේ...ඔයාලට සරස්වතී මෑණ්නියන්ගෙම පිහිටයි..ආරක්ශාවයි ..!!

  • @darmasirijayawickrama6607
    @darmasirijayawickrama6607 ปีที่แล้ว

    ඔයාලගේ ෆැමිලි එක කරන වැඩේ හරිම ලස්සනයි දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි

  • @user-zg6bm9hj7i
    @user-zg6bm9hj7i 10 หลายเดือนก่อน

    ඔයාලගෙ පවුල රටට ආදර්සයක් තෙරැවන් සරනයි සැදෙනාටම❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺

  • @sunethrajanaka8196
    @sunethrajanaka8196 2 ปีที่แล้ว +6

    🎙️🎶🎵ෂා නියමයි පුතේ ඔයාලාට තෙරුවන් සරණයි

  • @Udaramadusanaka
    @Udaramadusanaka 7 วันที่ผ่านมา

    සුපිරි ❤

  • @champikasomathilaka7360
    @champikasomathilaka7360 2 ปีที่แล้ว +4

    නියමයි. පුතාල දෙන්නට බුදු සරණයි!!! අම්මගෙ කටහඩ ලස්සනයි .💖💖💖

  • @nuwansujeewa1985
    @nuwansujeewa1985 หลายเดือนก่อน

    ජය වේවා

  • @user-dj3lb5wo7h
    @user-dj3lb5wo7h ปีที่แล้ว

    හරිම ලස්සනයි..
    කියන්ඩ වචන නැහැ
    Best..
    තෙරුවන් සරනයි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 หลายเดือนก่อน

    ලස්සනයි ❤️❤️❤️💥💥💥💥👍👍👍👍

  • @wimalathero8033
    @wimalathero8033 2 ปีที่แล้ว +1

    Theruwan saranayi..oba siyalu denaatamaa...!

  • @sllanka8010
    @sllanka8010 ปีที่แล้ว

    එකමුතුකම ආදර්ශයකි සාමජයට ඔබේ පව්ලෙන් ❤️❤️❤️❤️🌎🌎

  • @user-qe2ro9gt7k
    @user-qe2ro9gt7k 2 ปีที่แล้ว +3

    අනේ පුතේ ඔයාලා හරිම වාසනා වන්තයි ඔයවැනි ආදණීය කලාකාමී දෙමාපිය යුවලක් ලබන්න ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🥰🥰🥰🥰🥰🥰

  • @landbirdjayasinghe4896
    @landbirdjayasinghe4896 2 ปีที่แล้ว +2

    නියමයි සුපිරි ලස්සනයි ඔහොම යං දිගටම.

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +4

    නියමයි🤜🤛✌️✌️✌️ජයවේවා!❤️‍🔥❤️‍🔥

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 2 ปีที่แล้ว

    මෙන්න වැඩ්ඩෝ....❤️💪👍🙏

  • @irshadmohamed3783
    @irshadmohamed3783 ปีที่แล้ว

    Excellent Performance 🌹❤️
    Tremendous Playing... Superb Singing...
    Totally, perfect entertainment 👍👍👍👍

  • @sdsaskia7188
    @sdsaskia7188 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි 👍👍👍🙏👌💞🌹🌹🌹🌹🌹

  • @wijenayakejanaka3383
    @wijenayakejanaka3383 ปีที่แล้ว

    ඔයාලනමි හරිම දක්සයි. කොචිචර බැලුවත් ආය බලන්න හිතෙනව. සුභ පතනව. ජයෙන් ජයම වෙිවා

  • @user-eo3ye6ud4t
    @user-eo3ye6ud4t 4 หลายเดือนก่อน +1

    ❤Very Good brother ❤

  • @kithsiriepasinghe2867
    @kithsiriepasinghe2867 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලු දෙනාටම , වාසනාවන්ත පවුලක් 🙏🙏🙏❤❤❤

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 2 ปีที่แล้ว +1

    ස්තුතියි මෙවැනි vidios එනකල් බලා ඉන්නවා, super පට්ට

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි දෝනි. තෙරුවන් සරණයි හැමෝටම.
    ❤😘❤😘❤😘❤😘

    • @MusicFamilySL
      @MusicFamilySL  2 ปีที่แล้ว

      Thank u 🙏🙏❤️❤️

    • @gulfmobial8922
      @gulfmobial8922 2 ปีที่แล้ว

      හරිම ලස්සනයි❤❤❤❤❤❤👍👍👍👍

  • @user-no1ov3kc5w
    @user-no1ov3kc5w 7 วันที่ผ่านมา

    පට්ටම පට්ට ❤🎉👍👍👍♥️♥️😄🎷🎹🪗🎺🪕

  • @subhadrasubasinghe247
    @subhadrasubasinghe247 2 ปีที่แล้ว

    Harima lassanayi ! Suba anagathayak siyalu denatama.

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 ปีที่แล้ว

    Onna Adath baluwa harima lassanaiii bs..oyalta..

  • @priyadarshanitilina5809
    @priyadarshanitilina5809 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදුසරණයි බුදුසරණයි

  • @madurasandeepa317
    @madurasandeepa317 2 ปีที่แล้ว +1

    ඔයාලා 4 දෙනාටම සරස්වතියගේ බැල්ම ලැබේවා , ගොඩක් ලස්සනයි බුදුසරනයි !!!

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 8 หลายเดือนก่อน

    Siyaludhna budusarani supirima supiri❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bandulawadugewaduge8787
    @bandulawadugewaduge8787 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි මගේ පැට වුන්ට

  • @Udumbara568
    @Udumbara568 7 หลายเดือนก่อน

    සුබ පතන්න වචන ලියන්නත් කලින් ඇසට සතුටු කඳුළක් ඉනුවා නොදැනිම මේ පවුලේ සංසාර බැඳීම සහ දක්ෂතා ගැන දකිනකොට.. කොහොම වුනත් කැපවීමක් නොකර මේ තත්ත්වයට එන්න බෑ... ඒ ධෛර්යට හදවතින්ම සුබපතනවා

  • @niluniroshi4715
    @niluniroshi4715 2 ปีที่แล้ว

    නියමයි අනේ.

  • @rmsenawirathna5065
    @rmsenawirathna5065 2 หลายเดือนก่อน

    Very nice ! Excellent preformed best wishes.

  • @kasunpriyankara6103
    @kasunpriyankara6103 2 ปีที่แล้ว +1

    Patttaaaaaaaaa super 👍👍👍👍👍👍👍👍👍👍👍👍🇱🇰 elazzz jayawewa oyala hamotama....! 🙏

  • @vijjenasrinu7955
    @vijjenasrinu7955 2 ปีที่แล้ว

    hoda gamank yanna, puthalata, බුදු සරණයි, මම කුවේට් sita කුමාරි

  • @manjulakumara3986
    @manjulakumara3986 2 ปีที่แล้ว

    Budu saranai punchi paulata.api thawa wada balaporoththu venava 4denagen.poddo denna hodin blaganna hoda idiriyak tiyevi

  • @dulikadulika3374
    @dulikadulika3374 ปีที่แล้ว

    Punchi paulata budusaranai jaya weva.!

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +1

    සුපිරි songs 👌🤟👌👍 එක මරු ❤❤🤗❤🤗

  • @nandaniedissanayakemudiyan8438
    @nandaniedissanayakemudiyan8438 2 ปีที่แล้ว

    Harima Lassanai
    Oba samatha jayen jaya lebewa!

  • @tmsmadushan2750
    @tmsmadushan2750 2 ปีที่แล้ว

    Harima lassany okkoma sindutika baluwa b.s tawa sindu danna

  • @kumarikumari7402
    @kumarikumari7402 2 ปีที่แล้ว

    ලස්සනයි හොඩක්

  • @jagathsatharasingha8595
    @jagathsatharasingha8595 11 หลายเดือนก่อน

    දිවිය සරුසාර වේවා.!

  • @sarathweerakoon6153
    @sarathweerakoon6153 2 ปีที่แล้ว +1

    ෙගාඩක් ලස්සනයි පවු ෙල් සියලුම ෙදනාටම මුතියංගන ෙබා්සමිදු පිහිටයි

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි දරුවන් සියලුම දෙනාටම ජයවේවා ඉදිරියටම යන්න👍👏👏👏🙌🙌👊

  • @maddumawijesinhghe2329
    @maddumawijesinhghe2329 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම හරිම ලස්සනයි නැවත නැවත අහන්න අාසා හිතෙන ගීතයක් ඔබ සියලු දෙනාටම ජයෙන් ජය

  • @sampathmahanama8782
    @sampathmahanama8782 ปีที่แล้ว

    සුප👍👍

  • @indikarasika7892
    @indikarasika7892 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ....
    සුපිරිම ගායනයක් සහ වාදනයක්..

  • @nadeeshanipshalika1138
    @nadeeshanipshalika1138 2 ปีที่แล้ว

    Super family ekak 👍👍👍👍👍

  • @rajubandara6385
    @rajubandara6385 2 ปีที่แล้ว +1

    අනේ බුදු ගුන ගි ගොඩාක් කියන්නකෝ ගිතට හරිම සුවයක් දැනෙන්නෙ බුදු සරණයි 🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @dnandadewa
    @dnandadewa 2 ปีที่แล้ว

    Superb,Superb, Superb. All the best.

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි සරස්වතී මෑණියන් ගේ පිහට ලැබේවා

  • @alloraproduction5279
    @alloraproduction5279 2 ปีที่แล้ว

    පොඩි එකා ❤️❤️❤️❤️❤️❤️පැඩ් එකා ආදරෙයි ඇස් වහා කටවහා වදින්න එපා

  • @dilumdilum9010
    @dilumdilum9010 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @hvkprasad5147
    @hvkprasad5147 6 หลายเดือนก่อน

    lassanai harima asawen ahuwa...tattage octapad parawaltika harima pahadilin ahan inna puluwan jayawewaa

  • @sagarasagara9323
    @sagarasagara9323 2 ปีที่แล้ว

    බුදු සරණයි.ඔයාලට.🌺🌺🌺🌺🌺🌺

  • @addsome7109
    @addsome7109 ปีที่แล้ว

    Shaaaaaaaa...supiri

  • @wijenayakejanaka3383
    @wijenayakejanaka3383 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @kapilawickramasinghe7129
    @kapilawickramasinghe7129 2 ปีที่แล้ว +3

    බුදු සරණයි, දෙවි පිහිටයි .....ගොඩක් ආදරෙයි

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 2 ปีที่แล้ว

    Harima lasssanaiiii..budusaraniii.oyaalata..

  • @dailymale2934
    @dailymale2934 ปีที่แล้ว

    ශා හරිම ලස්සනයි. Organist පුතා හරිම ශෝක්. Octo පුතත් නියමයි. සෙත් වේවා 🎶🎶🎶💃💃

  • @amilaanil3542
    @amilaanil3542 2 ปีที่แล้ว

    Woooooo. Lassanai good morning siyalu denata b.ssss.... S

  • @sriyakumari4314
    @sriyakumari4314 2 ปีที่แล้ว

    ලස්සනයි .බෞද්ධ sinduwak kiyannako

  • @renukasandamali9905
    @renukasandamali9905 2 ปีที่แล้ว

    Niyamai ❤️❤️❤️❤️

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 2 ปีที่แล้ว +1

    Woooow.. harima lassanai 🙂❤💫👍👨‍👩‍👦‍👦🥁🎹🎤

  • @chanakasandaruwan5484
    @chanakasandaruwan5484 2 ปีที่แล้ว +2

    ලස්සනයි❤ තෙරුවන් සරණයි...💐🌼🌷

  • @tra536
    @tra536 2 ปีที่แล้ว

    Key board ,,,සුපිරි

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 ปีที่แล้ว

    👍 එලකිරි කියන්න වදන් නැ ?
    🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wvgsunilallakshadekakati6886
    @wvgsunilallakshadekakati6886 ปีที่แล้ว

    Budu sarany puochi family ekata

  • @harshasamaravickrama3991
    @harshasamaravickrama3991 2 ปีที่แล้ว

    supiri.Punthi pawlata theruwan saranai.

  • @jokesworld2375
    @jokesworld2375 2 หลายเดือนก่อน

    Mara lassanayi❤

  • @kumarijayamanna6200
    @kumarijayamanna6200 2 ปีที่แล้ว

    Man oyalage hama viduo ekama balanwa harima lassnai budusarani

  • @SL_NiFa
    @SL_NiFa 2 ปีที่แล้ว

    Niyamai✌️ ❤🔥

  • @tra536
    @tra536 2 ปีที่แล้ว

    Singing සුපිරි

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 ปีที่แล้ว

    Harima lassanai.lassana hadawal tikak.jayawewa.

  • @madhushasandamali7013
    @madhushasandamali7013 2 ปีที่แล้ว

    Lassnai puthe..good job..nice family😍😍

  • @judyferdinando1222
    @judyferdinando1222 2 ปีที่แล้ว

    ශා නියමයී

  • @nilakume4143
    @nilakume4143 ปีที่แล้ว

    යහපතක් ම වේවා

  • @user-ip4mp6xg4d
    @user-ip4mp6xg4d 2 ปีที่แล้ว

    Harima lassanai.ahagenama inna hithai.supirima hada nangiyo.patau dennatath hoda anagathayak patiyo.paulatama budu saranai.mn saudi sita.

  • @jagathkumarajagath3054
    @jagathkumarajagath3054 2 ปีที่แล้ว

    ලස්සනයි

  • @chamildesilva7774
    @chamildesilva7774 2 ปีที่แล้ว

    Niyamai ane eyala set eka harima sathutui bs.

  • @leninabeysekaraverygoodfam3895
    @leninabeysekaraverygoodfam3895 ปีที่แล้ว

    Oblata siyalu devi pihitai. Sathutu hithenawa

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 2 ปีที่แล้ว

    Lassanay Oyalata TERUWAN SARANAY

  • @darshanakumara7414
    @darshanakumara7414 2 ปีที่แล้ว

    Oyalage family ekama giya atme loku pinak karala tiyanawa . oyalata daladha samidu pihetai..

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว

    ගොඩක් lassanai devi pihitai semada siya paulatama

  • @geethakumuri8505
    @geethakumuri8505 2 ปีที่แล้ว

    harima lassanai oyala hamotama budu saranai

  • @udugamapalitha6058
    @udugamapalitha6058 2 ปีที่แล้ว

    නියමයිනේ Good podi මල්ලි