Gindara Pitawennata Thara para (Practice Cover) ගින්දර පිටවෙන්නට - Music Family

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #GindaraPitawennata #MusicFamily #ගින්දරපිටවෙන්නට #DanapalaUdawaththa #familyMusic #Keyboardpodda #dilusharaRuwanGamage
    Original Artist - Danapala Udawaththa
    Lyrics - Hektor wijesiri
    Music - Lal Thenabadu
    මෙම ගීතයේ සියළුම අයිතීන් මුල් අයිතිකරුවන් සතු වන අතර යම් ආදායමක් ලැබුවහොත් ඔවුන් වෙතද බෙදී යන ලෙස සකසා ඇත. යම් අතපසුවීමක් සිදුවී ඇතිනම් කොපිස්ට්‍රයික් යොදන්නේ නැතිව 0773308684 මාගේ අංකයට දැනුම්දීමට ඉතා කාරුණික වන ලෙස ඉල්ලා සිටිමි.
    Cover Artist - Nisha Gamage and Methsara Gamage
    Nisha Gamage (Mother)
    Dilushara Gamage (Father)
    Sathsara Gamage (Sun) Keyboard Podda
    Methsara Gamage (Sun) Pad Podda
    New Music arraignments, Arranger Keyboard Style, Expansion, Audio Mixing, Video editing, Graphic Design by DILUSHARA RUWAN GAMAGE
    enjoy...... Like..... Comment..... and Share
    0773308684

ความคิดเห็น • 748

  • @nihalweerasinghe8329
    @nihalweerasinghe8329 3 ปีที่แล้ว +42

    හිත කලබල ගතියක් දැනෙන වෙලාවට මටනම් චූටි පැටියගෙ හඬ ඇහුනම හරිම නිදහසක් දැනෙනව.බෙහෙතක් වගේ.

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว +5

      Thank u 🙏❤️

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +1

      RoHihi kumar was the 3inches in the process of the company of the United states and has since been 😄😃😀😁😄😀😁😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻🤚🏻👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿💯💯💯🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @mbcreation-bussid.s.l8079
      @mbcreation-bussid.s.l8079 3 ปีที่แล้ว +2

      ඔව් ඔව් එක ඇත්ත

    • @dipadodangoda8077
      @dipadodangoda8077 3 ปีที่แล้ว

      @@MusicFamilySL budu.sarani.4.dinatsm.harema.sdambarai

    • @perera9535
      @perera9535 3 ปีที่แล้ว

      ලස්සනයි .පොඩ් පැටවුන්ගේ .ද ක්ශතාවය.....බුදු සරනයි දෙව්‍පිහිටයි.....!!!👍👍👍👍❤️❤️❤️❤️

  • @bandaramallawa1135
    @bandaramallawa1135 3 ปีที่แล้ว +64

    හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙනවා.පුතේ තුනුරුවන්ගේම සරනයි ජයශ්‍රිමහබෝ සමිදුන්ගේ පිහිටයි යහපතක්ම වේවා .

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว +2

      Thank u ❤️❤️

    • @chandrasenachandrasena8831
      @chandrasenachandrasena8831 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️

    • @prasadsampath7252
      @prasadsampath7252 3 ปีที่แล้ว

      patta hode..❤❤❤

    • @katugampolasiriyalatha8221
      @katugampolasiriyalatha8221 2 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයි දිනෙන් දිනම ඉදිරියට යන්න සක්තිය lebeva

  • @sajithnuwan3689
    @sajithnuwan3689 3 ปีที่แล้ว +38

    ෆේස් බුක් එකේ දැකල හොයාගෙන ආවෙ.❤️‍🔥 ෆට්ටම ලස්සනයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @desamanmalaka5919
    @desamanmalaka5919 3 ปีที่แล้ว +32

    තාත්තගෙ අත්දෙකට බුදුසරනයි 🔥

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว +5

      මාව තේරුම්ගත්තාට ඔබට ගොඩක් ස්තුතියි ❤️❤️

  • @prasatharuna2015
    @prasatharuna2015 3 ปีที่แล้ว +27

    අක්කා නැතුව පොඩ්ඩා විතරක් කිව්වනම් පට්ට ❤️ ඡායා වේවා කොල්ලා

  • @JBManiksinghelk
    @JBManiksinghelk 3 ปีที่แล้ว +8

    මර පොඩ්ඩෙක්... සුපිරි❤❤❤... අදරෙයි හැමෝටම... බුදුසරනයි.... 😍😍😍🙏🙏👍❤❤

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි හැමෝටම ලස්සනයි ජයවේවා ❤❤❤🎶🎶🎶🎶🎶🎶🎶🎶👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @athulaariyasena1965
    @athulaariyasena1965 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරනයි මගෙ පුතාට ....ඔයාගෙ හඩ්න් තනියම කියන සිංදුවක් ඉක්මනින් දාන්න ..

  • @akashbro2513
    @akashbro2513 3 ปีที่แล้ว +26

    ටික් ටොක් එකේ ඉඳන් හොයාගෙන ආවෙ....❤ මාරම ලස්සනයි ඔයාල නියමයි සුභ පතනව ඔයාලට බුදුසරණයි🙏❤😃

  • @vihangapawan797
    @vihangapawan797 3 ปีที่แล้ว +6

    රටක් හොල්ලන්න පුලුවන් හතර දෙනෙක්..පට්ටමයි.. පහරක්..

  • @sakunisaumya363
    @sakunisaumya363 3 ปีที่แล้ว +9

    Tiktok එකේ මේ දවස්වල පුතා කියන සිංදුව පට්ට ජනප්‍රියයි..❤️✅

  • @srlk975
    @srlk975 3 ปีที่แล้ว +4

    අක්කටයි. අයියටයි. පුතාලා දෙන්නටයි තෙරුවන් සරණයි..ජයවේවා..

  • @dksameera3342
    @dksameera3342 3 ปีที่แล้ว +32

    කලාවේ අනාගතය.තෙරුවන් සරණයි පුතේ.කීබෝඩ් පොඩ්ඩගෙ සින්දුවක් අහන්න ආසයි...

  • @chamindaudayakumara482
    @chamindaudayakumara482 3 ปีที่แล้ว +5

    තව තවත් ගීත ගැයුමට ධෛර්ය ලැබේවා

  • @slryt3467
    @slryt3467 3 ปีที่แล้ว +6

    ලස්සනයි 👌👌👌👌

  • @sachithmadusanka2214
    @sachithmadusanka2214 3 ปีที่แล้ว +6

    කිබොර්ඩ් පර්ට් නම් සුප්පා 😱 ඉගණ ගන්න ආසයි ඒත් නෑ බුදුසරණයි ඔය මුලු පවුලේ අයටම 😘

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +2

    ලස්සනට කියනවා 👌🤗❤❤❤👌🤟 Lovely 🤙❤❤❤❤❤❤❤❤❤❤❤❤🤙🤙❤❤❤ Songs ❤👌🤟 super 🤙❤❤

  • @chinthakawimalwijesundara7816
    @chinthakawimalwijesundara7816 3 ปีที่แล้ว +6

    මොංගල් තුන්දෙනෙකුත් ඉන්නවනෙ unlike කරන්න තරම් ....😠😠😠😠

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว +1

      අපටත් දුකයි

  • @සුදුදෝනි-හ4ඹ
    @සුදුදෝනි-හ4ඹ 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි මල්ලි බබෝ කටහඩ නම් ලස්සනයි 😘

    • @Raviyah388
      @Raviyah388 2 ปีที่แล้ว +1

      👽♥️🤗

  • @tehandanush4066
    @tehandanush4066 3 ปีที่แล้ว +7

    අද ඉදන් මේ සිංදුවට පට්ටම කැමති 😃😍

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +11

    🤗🤗🤗🤗🤗❤නියමයි❤

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @ns3246
    @ns3246 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි... පුතාග. හඩ. ලස්සණයි තෙරුවන් සරණයි. සුබ ගමන්.. ❤️❤️❤️❤️

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක් ❤️🙏

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හතරදෙනාටම ශක්තිය දහිරිය නොඅඩුවම ලැබේවා ගොඩක් ආදරෙයි 🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷🙏🙏🌷🌷

  • @rasikaherath4120
    @rasikaherath4120 3 ปีที่แล้ว +8

    ❤👍❤👍❤👍👍👍❤❤👍❤👍 රටට වැඩක් ඇති family එකක් ලස්සනයි

  • @Oska_123
    @Oska_123 3 ปีที่แล้ว +5

    නියමයි..හතරදෙනාම සූරයෝ.. 🥰🥰🥰

  • @kumarakumara2782
    @kumarakumara2782 3 ปีที่แล้ว +3

    ස 0 ගීත පවුලට ජය වේවා ! බුදු සරණයි🥳🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pcgameshouseofficial
    @pcgameshouseofficial 3 ปีที่แล้ว +6

    ජයවේවා. තවත් ඉදිරියටම යන්නට සුබපතනව 🙏💖😊👌

  • @lkamaliniluka793
    @lkamaliniluka793 3 ปีที่แล้ว +3

    ලස්සනයි හැමදාම බලනවා ඕයාලාගේ විඩියෝ බුදු සරණයි සැමටම

  • @nihalweerasinghe8329
    @nihalweerasinghe8329 3 ปีที่แล้ว +3

    චූටි පැටියො ඔයාගෙ සිංදුව කීසැරයක් බැලුවද කියල මට මතකනම් නැහැ.ඔයා තව සිංදුවක් මට බලන්න දෙන්නෙ කවදද?

  • @nimalroshan3372
    @nimalroshan3372 3 ปีที่แล้ว +7

    නියමයිනේ බුදු සරණයි මම nam නිතරම ඔයාගෙ video බලනවා ඔයාලා සැමට බුදු සරණයි

  • @priyantha19452
    @priyantha19452 3 ปีที่แล้ว +3

    දොස්තරලා ඉන්ජිනේරුවෝ බිහිකරන්න දරැවන්ට දසවද දෙමින් උගන්වන දෙමවිපියන් අතරේ දක්ෂ කලාකාරයෝ දෙන්නෙක් අපේ කලා ලෝකයට දායාද කරන්න වෙරදරන ඔබ දෙපල ගැන ආඩම්බරයක් දැනෙනවා

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත මහත්මයා. ඉගෙනගන්නත් දක්ෂයි. බලමු ඉතින්.... ගොඩක් ස්තුතියි

  • @isharamadumali6714
    @isharamadumali6714 3 ปีที่แล้ว +2

    පට්ට චුටි පැටියෝ හරිම ලස්සනයි කි සැරයක් අහුවද කියලා මතක නෑ ඒ තරම් 👍👍👍❤️❤️❤️❤️👍👍 tik tok eke dekala thama heuve ape rate anagathe

  • @සුරතලුන්ගේලෝකය
    @සුරතලුන්ගේලෝකය 3 ปีที่แล้ว +3

    සුදු සරණයි ❤❤❤❤❤❤

  • @manuelferando1203
    @manuelferando1203 3 ปีที่แล้ว +3

    පවුලේ සමගිය සතුට කොහොමද කියල සිතට හොඳට දැනෙනවා

  • @Ridamone
    @Ridamone 2 ปีที่แล้ว

    ලස්සනයි පුතේ💚💚💚

  • @priyanthapremanie4559
    @priyanthapremanie4559 3 ปีที่แล้ว +1

    පිස්සු වැඩ වලට විවුස් දීලා ල්ක්ශගනන් දෙන අයට මේ වගේ දක්ශ අයව පේන් නැති හැටි ..බුදුසරණයි ජයෙන්ජයමවේවා දලදා සමිදු පිහිටයි ආරක්ෂාව ලැබේවා

  • @rrtsrilanka2300
    @rrtsrilanka2300 3 ปีที่แล้ว +8

    අඩෙ පට්ටම පට්ට

  • @k..a..v..i..ofichial2446
    @k..a..v..i..ofichial2446 2 ปีที่แล้ว +1

    බොක්කට දැනෙන පව්ලක් 😎😎😎

  • @shavindyasandarenu2536
    @shavindyasandarenu2536 2 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලියෝ🥰🥰🥰🥰🥰🥰

  • @mbcreation-bussid.s.l8079
    @mbcreation-bussid.s.l8079 3 ปีที่แล้ว +1

    නියමයි එල මම සුබ පතනවා

  • @anuhasvimukthi8610
    @anuhasvimukthi8610 3 ปีที่แล้ว +1

    Mn mea sindu wa hoyagthea tik tok eken pattta e kollane

  • @fantasticmusicband2538
    @fantasticmusicband2538 3 ปีที่แล้ว +13

    ලස්සනයි..මම හුගක් වෙලාවට ඔයාලගේ videos බලනවා..හුගක් ලස්සනයි..හැබැයි අද නම් පොඩ්ඩටම ගැලපෙනම සින්දුවක් කිවුවනම් මීටත් වැඩ හොද වෙන්න තිබුන....

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි

  • @thanujalakmal2993
    @thanujalakmal2993 3 ปีที่แล้ว +1

    Loku puthath hitagenama kibord eka play karanm thawath hodai

  • @nethulasenhiru9854
    @nethulasenhiru9854 3 ปีที่แล้ว +1

    මම 10 පාරකට වඩා බැලුවා.

  • @malindunimsarask5318
    @malindunimsarask5318 2 ปีที่แล้ว +1

    Mali mata oyage song eka dakaa vitarai mata hitune oya mage mali kiyala oyalata ehemada

  • @udenikanishadani8511
    @udenikanishadani8511 3 ปีที่แล้ว +1

    Harima lassanai puthe oyala dennatath demawpiyantath suba pathanawa.

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว

    අම්මට හපන් පුතණ්ඩියා. හරිම ලස්සනයි. මාරම talented පවුලක්

  • @dayangakalahara9307
    @dayangakalahara9307 3 ปีที่แล้ว +1

    ලස්සවයි🥰🥰🥰ලස්සවයිලස

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 ปีที่แล้ว +1

    👍👍 එලකිරි 👍👍👍👍👍👍👍
    ♥ සංසාරේ පතන පැතුව විදිය ♥
    🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudeeranilushan1452
    @sudeeranilushan1452 3 ปีที่แล้ว

    බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න කවදාවත් waradinne na

  • @janthuwa5837
    @janthuwa5837 3 ปีที่แล้ว +3

    සුභ අනාගතයක් ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @NiranjiPriyadarshani-x6n
    @NiranjiPriyadarshani-x6n 8 หลายเดือนก่อน +1

    බුදු සරනයි❤

  • @malanieindra123
    @malanieindra123 3 ปีที่แล้ว +3

    ආදරෙයි මගේ පැටවුන්ගේ😘😘😘😘🌹🌹🌹🌹

  • @savindupinsara1960
    @savindupinsara1960 3 ปีที่แล้ว +1

    niyamai
    hode budusaranai
    voice eka supiri . mamath keybord gahana kemek niyamai keybord ayye mama 6 wasare supiri adarei

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว

      Thank u ❤️❤️❤️❤️

  • @kudakurunduwage2858
    @kudakurunduwage2858 3 ปีที่แล้ว +2

    Fb එකේ දැක්කෙ ඉස්සෙල්ලාම සුපිරි වැඩක් .
    බුදු සරණයි හැමෝටම .

  • @chamindasamanchamindasaman7310
    @chamindasamanchamindasaman7310 3 ปีที่แล้ว

    මාරම ලස්සනයි . දහපාරක් විතර ඇහුව... හැබැයි සංගීතය අංක එකනං කරගන්න එපා හොදේ. අනාගතේ. ඩොක්ට කෙනෙක්ගෙයි. ඉන්ජිනේරුවෙකුගෙයි. අඩුපාඩු දෙකක් තියනව හොදේ......බුදුසරනයි දෙවිපිහිටයි ඔයාලට.

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว

      ❤️❤️😁😁😍😍

  • @pgpremasiri7663
    @pgpremasiri7663 3 ปีที่แล้ว +1

    ලස්සනයි godaaaaaaaakkkkk ❤️❤️❤️ thawa ඉස්සරහට oya wage vidiyodanna budu saranai ❤️❤️

  • @dulalhowlder1203
    @dulalhowlder1203 2 ปีที่แล้ว

    පුංචි..පවුලට. බුදුන්ගේම සරනයි😘😘😘😘😘

  • @malindunimsarask5318
    @malindunimsarask5318 2 ปีที่แล้ว +1

    Nanada oyata mata mage amam vage oyalat ehemadadda 😍😉

  • @suddaytff3856
    @suddaytff3856 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @kaveehasaranga...2958
    @kaveehasaranga...2958 2 ปีที่แล้ว +1

    මරු

  • @dammikakumarasiri2523
    @dammikakumarasiri2523 3 ปีที่แล้ว

    Theruwan saranai හැමෝටම ....oyagollo koheda...

  • @kumudu3507
    @kumudu3507 3 ปีที่แล้ว +1

    බුදු සරණයි පැටියා ඇතුළු පවුලේ සියලු දෙනාම සියලු දෙවිවරුන් රෑක දෙවා පරිස්සමින් ඉන්න

  • @SeikoFlightCase
    @SeikoFlightCase 2 ปีที่แล้ว

    ඉෆෙක් ටික් ටිකක් අඩු කරලා සවුන් තව ටිකක් බැලන් කරානම් මේ සින්දුව කියලා වැඩක් නෑ.. ඒ ටික හදලා බබා විතරක් කියන එකක් හදලා දාන්න...

  • @hiruni2627
    @hiruni2627 3 ปีที่แล้ว +3

    ලස්සනයි😘😘😘

  • @pasinducreation836
    @pasinducreation836 3 ปีที่แล้ว

    Patta saniipayak denenne. තෙරුවන් සරණයි

  • @sukithaparakrama2152
    @sukithaparakrama2152 3 ปีที่แล้ว +1

    මුලු පවුලටම සුබ පතනම හතර දෙනාම සුපිරි වැඩකාරයො ඔහොම පවුලක් හදපු තාත්තා රත්තරන් මනුස්සයෙක් ❤ බුදු සරනයි ඔක්කොටම

  • @gaminitennakoon2230
    @gaminitennakoon2230 2 ปีที่แล้ว

    හතර දෙනාම සුරයෝ. ජය වේවා. මම හරිම ආසයි ඔයාලගේ කලා හැකියාවට bs

  • @dilaniapsara8694
    @dilaniapsara8694 2 ปีที่แล้ว

    මමත් අාසම දේ තමයි සංගිතය ඔයාලට budu saranai

  • @epalitha7657
    @epalitha7657 3 ปีที่แล้ว

    Podda ta සරම andala pattai වීඩියෝ wak a gaman බලනවා gadara කට්ටියම akatu wala bs oyalta

  • @ishiniumandi4138
    @ishiniumandi4138 3 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් ලස්සනයි
    බුදුසරණයි මුලි පවුලටම

  • @chamindasamanchamindasaman7310
    @chamindasamanchamindasaman7310 3 ปีที่แล้ว

    අයියගෙ පෑඩ් පාර නියමයි. අයියෙ වෙනම වීඩියෝ එකක් දාන්නකො...

  • @lakshitha1668
    @lakshitha1668 3 ปีที่แล้ว +1

    ❤️

  • @anushaap855
    @anushaap855 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි !!! සියලු දෙනාටම ....පරිස්සමෙන් ....

  • @nanotechno7813
    @nanotechno7813 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි නමුත් සවුන්ඩ් දෝංකාරෙ වැඩියි

  • @merrym4156
    @merrym4156 3 ปีที่แล้ว

    Budu saranai patto dennatai malli oyatai nangitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧👨‍👩‍👧‍👧

  • @amentertainment2506
    @amentertainment2506 2 ปีที่แล้ว

    චූටි පුතා විතරක් සින්ග් කලා නම් නියමයි,බුදුසරණයි

  • @slnvideomix4601
    @slnvideomix4601 3 ปีที่แล้ว +2

    සුපිරි පොඩ්ඩක් bro super ❤❤❤ Song එක

  • @j.nweerasinghe7413
    @j.nweerasinghe7413 3 ปีที่แล้ว +27

    චූටි පැටියගෙ හඬ හරිම ලස්සනයිනෙ.කවදහරි රටේ නමක් තියනවාමයි.

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

    • @samansaman910
      @samansaman910 3 ปีที่แล้ว

      බුදු සරණයි පැටියෝ

  • @deshan8540
    @deshan8540 2 ปีที่แล้ว

    Pahatha rata+uda rata=hela rata.....jaya sri!!! chiran jayathu!!! THERUWAN SARANAI!!!!🇱🇰🇱🇰🇱🇰😍😍😍👍👍👍🙏🙏🙏

  • @vgrmission5512
    @vgrmission5512 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි .වාසනාවන්ත ආදර්ශමත් පවුලක්.ජයම වේවා තෙරුවන් සරණයි

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว

      Thank u ❤️❤️🙏🙏

  • @sugathdammika9288
    @sugathdammika9288 3 ปีที่แล้ว +1

    නියමයි.😘😘😘😘😘😘😘

  • @sandalisandali5887
    @sandalisandali5887 3 ปีที่แล้ว +1

    මල්ලි මාර වැඩ්ඩෙක්නේ. සුබ පැතුම් පොඩ්ඩෝ 😊😊😊😊

  • @bandararenunil4672
    @bandararenunil4672 3 ปีที่แล้ว

    අද දවසම බලන්නෙ ඔයාලගෙ වීඩියෝ . පුදුම සැනසිල්ලක් . හරිම සතුටුයි. පුංචි පැටව් දෙන්නත් එක්ක යන මේ ගමනට කවදාවත් කිසිම බාධාවක් අහල පහලකටවත් දැනෙන්න එපා. ඇස්දෙකට කදුලු එකවා. මේ මගේ මුලු හදවතින්ම කියන්නේ . මම ජපානේ ඉන්නේ මම අද උදේ පාන්දර ඉදලම බලන්නෙ මේ වීඩියෝ . හතරදෙනාටම දළදා හාමුදුරැවන්ගෙම පිහිටයි.

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @swarajkumar8995
    @swarajkumar8995 3 ปีที่แล้ว +1

    Suba anagathayak putha

  • @neethawalimini520
    @neethawalimini520 2 ปีที่แล้ว

    Godak lasanai hamoma chuti puthala dennata godak adarei💋💋💋💋💋💋💋💋💋💋💋💖💗❤

  • @venasa1702
    @venasa1702 2 ปีที่แล้ว

    වලස්මුල්ලෙ කැලුමි අයියලයි ගෙවල් හරියෙද අයියේ ගෙවල්..

  • @nihalweerasinghe8329
    @nihalweerasinghe8329 3 ปีที่แล้ว

    චූටි පැටියො ඔයාගෙ සිංදුව කීසැරයක් බැලුවද කියල මට මතකනම් නැහැ.ඔයා තව සිංදුවක් මට බලන්න දෙන්නෙ කවදද?

  • @yltech7172
    @yltech7172 3 ปีที่แล้ว

    marama lassnai. ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥pawle siyaluma denata budusaranai suba anagathayak..

  • @sugandiponseka1843
    @sugandiponseka1843 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි පරිස්සමෙන් ඉන්න ඔයාලාට ජෙසුස්ගෙ කරුනවා අදරය ලැබේවා අපිට ගොඩක් සතුට්යි

  • @Theresa-um5ve
    @Theresa-um5ve 2 ปีที่แล้ว

    Aththatama harima lassani daruwai oyalatath divi pehi ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @pm3889
    @pm3889 2 ปีที่แล้ว +2

    ලස්සන පවුලක් ජයවේවා...❣️

  • @dilshanvimukthi8955
    @dilshanvimukthi8955 3 ปีที่แล้ว +1

    වැඩ්ඩා තාත්තා කතා දෙකක් නැ

  • @jayanthidisanayaka5523
    @jayanthidisanayaka5523 3 ปีที่แล้ว +1

    Budusaranai පුතේ

  • @asankarajapaksha8308
    @asankarajapaksha8308 3 ปีที่แล้ว

    නුවරඑලියෙ සිට සුබ පැතුම් මගෙන්

  • @ranjithpriyankara6198
    @ranjithpriyankara6198 3 ปีที่แล้ว +2

    ලස්සනයි පුතේ කටහඩ ඉදිරියට යන්ඩ දහිරිය ෂක්තිය ලැබේවා

    • @MusicFamilySL
      @MusicFamilySL  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @dream2ceylon
    @dream2ceylon 3 ปีที่แล้ว +2

    lassanai puthe beautiful voices. Budusarani to all

  • @dyjfirgu443
    @dyjfirgu443 3 ปีที่แล้ว +1

    Good job thanks

  • @samanjayalath8430
    @samanjayalath8430 3 ปีที่แล้ว +4

    ලස්සනයි පැටිටො සුභ අනාගතයක්

  • @anuhasvimukthi8610
    @anuhasvimukthi8610 3 ปีที่แล้ว +1

    Super brother