Wow!! Digasi good luck with your journey. listening to your story I felt this is a Sri Lankan tradition, always try to put the other person down and never appreciate. I did my studies but my relatives always said I don’t do my studies and when I wanted to go overseas to do my higher studies they said it’ll be a waste of money. that my parents are better off getting me married to someone. my thathi, he trusted me and sent me to Aust to do further studies. now I’m an accountant, owner of a practice even got my parents over. now my relatives always say to my cousins to follow in my footsteps. This is so typical of lankans.
Asama charithayak degasita ediriyatama yanna saktiya wasanawa uda wawa amma thaththa thamai uthum budu saranai adun unat adina vdiha cham garu karanawa neti kala kaurut ne ati kalatai enna aka hari
*ඩයලොග් ටීවී නාලිකා අංක 45 ඔස්සේ CHANNEL C හරහා ඔබ කැමතිම වැඩසටහන් නරඹන්න*
අනෙ,දුව,මටත්,ඇඩුනා,අපෙ,ලමයි,ගැනබැලුවම,ඔයා,හරිමනියතමනි,ඈත්තකතාකරන,දරැවෙක්,එයට,හොදට හරියනවා,බුදුසරනයි
Oath ammtt busy srnla
ලැජ්ජාවක් කියලා හිතන් නැතුව හංගන් නැතුව අවංකව ඇත්ත කතා කරන එක තමා ඔයාගේ හොදම දේ...ඔයා හුගක් talent ඒ වගේම හරිම ලස්සනයි.ඔයා හොද අනාගතයක් තියනවා කවදාවත් වරදින් නෑ.
අක්කට සමාන ජීවිතයක් මටත් තියෙන්නෙ අක්කෙ.. මමත් ගොඩක්ම දුක් විදල ඉගෙන ගතිපු කෙනෙක්. දැන් මමත් විශ්ව විදයාල සුදුසුකම් ලබල ඉන්නෙ.. ඉතිම් මේ වගෙ දේවල් දකිද්දී හරි සතුටක් දැනෙන්නෙ... අක්කගෙ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබ පතනව.... බුදු සරණයි අක්කෙ
අනේ චූටි ඇන්ටි ❤️ ඔයා ඔහොම දකිද්දි හරිම සතුටුයි මොකාද නංගිලා වෙනුවෙන් ඔයා ගොඩාක් දුක් වින්දා අද ඒකේ ප්‍රතිඵල ඇස් ඉස්සරහා දකින්න තියෙනවා
නංගි කියන වචන හැමදේම ඇත්ත
බොරු සෝබන නැති ඇත්ත කතා කරන ඔයා ගොඩාක් ආදර්ශමත් දියනියක් ❤️❤️❤️❤️ ඉදිරි අනාගතය දියුණුවෙන් දියුණුවට පත් වේන්න ඕනේ 🙏
අමිමාට තාත්තාට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නැහැ දිගැසි ඔයා යන ගමන සාර්තක වෙන්න අපෙන් සුබපැතුමි 🙏🙏💚💖
දිගැසියෝ අපි ඔයාට ගොඩක් ආදරෙයි. කට කතාවල් වලට බය වෙන්න එපා. ඒවට දුක් වෙන්න එපා. ඔයාගෙ ජීවිතය ගොඩක් වටිනව. ඔයා හොද අවංක බුද්දිමත් දරුවෙක්. ඔයාට හොද අනාගතයක් තියෙනව. ඔයාට සුබ පතනව.
කිසිම ලැජ්ජාවක් නැතුව ඇත්ත කතා කරන එක බොහොම හොදයි බොහොම අවංකයි ඔයාගෙ උගත්කම ඔයාට ආභරණයක් අක්කේ බුදු සරණයි පරිස්සමින් ඉන්න ඔයාගේ අනාගතය සුබම වේවා❤
අඩන්න එපා දිගැසි 😪 ආදරෙයි ඔයාට හැමදාමත් ❤️👈 බුදුසරණයි ඔයාටත් අම්මටත්❤️❤️👈
දිගසි කියන්නේ හරිම නිහතමානී ආදරනිය දුවක් ගොඩක් ආදරෙයි තෙරුවන් සරනයි ❤️❤️❤️❤️❤️❤️
මේ වගේ දුවක් ලබපු දෙමව්පියො වාසනාවන්තයි ඔයාට ඉදිරියට යාමට දෛයිරිය ශක්තිය ලැබේවා තෙරැවන්සරණයි දෙවිපිහිටයි
කව්රු මොනා කිව්වත් යන එකා ඉසඉස්සරහට යනව🔥 අනිවාරෙන් ඔන්න හොඳම උදාහරනෙ 😍digasi akki ❤️
ඔයා කිවුවේ ඇත්ත. පිට මිනුස්සුන්ගෙන් කන්න වේලක් ඉල්ලන් කෑවත් තමන්ගෙ කියන ඒකෙග්ගෙන් ඉල්ලන්න හොද නෑ.
දිගැසි ඔයාවගේ තමයි මගේ දුව හරිම දුක් විදපු කෙනෙක් දැන් එයා හොද තෑනක ඉන්න ඔයාට කවදාවත් ඔයාට වරදින්නේ නැ රත්තරන් දුවේ
ඔයා හරිම නිහතමානී උගත් දක්ෂ දරුවෙක් ....සුබපැතුම් දිගැසි ..💕💕💕❤️❤️❤️💓💓💓
ඇත්තටම ඔයා අපේ දිගැසි කෙල්ල තමයි....සචින්තනීත් දිගැසි වගේමනේ...එකම ගුණාංග තියෙන්නේ.......ආදරෙයි දිගැසි.....ජයෙන් ජයම වේවා....
පුතේ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා..ආදරෙයි හැමදාම..God bless you 🙏♥
ඔයාට විතරක් නෙමේ අක්කියෝ... අපිටත් ඕවගේම නෑදෑයෝ ඕන තරම් ඉන්නවා...අක්කට හැමදාම අපි ප්‍රෙක්ෂකයන් විදිහට ඔයාට ගොඩාක් ආදරෙයී..අක්කට වුබ පැතුම් ..ඉදිරියට යන්න ශක්තිය ලැබේවා...අක්කගෙ අම්මටත් බුදුසරණයී🙏❤️🔥..ගොඩාක් ආදරෙයි අක්කී.....
අනේ හරිම ලස්සනයි අක්ක ඔයා.. ඒ වගේම හොදට ඉගෙන ගත්ත කෙනෙක් නිසා ඔයාගෙ වටිනාකම වැඩියි.. good luck 🥰❤️🎀
ආදරේයි දිගැසී ඔයාට...සුබ අනාගතයක් ඔයාට...❤️❤️❤️❤️
ආසයි කතා කරන ලස්සනට අහන්න දිගැසි
එදා අපිව අයින් කරපු අය අද ඉන්නවා එක .හදවතට දැනුනා එක හරි ඔයා ට සුභ පැතුම් දිගැසි ආදරෙයි පරිස්සමෙන් inna
ඵල ඇති රුකකට තමයි ගල් ගහන්නෙ. ඉදිරියටම යන්න ඔයාට සුබ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයි!
දුව ඔයාට ලස්සන අනාගතයක් බුදු සරණයි ජය ග්‍රි මා බොසම්දුන් ගේම පිටයි දිර්ඝ ආයුෂම ලැබේවා ලැබේවා ලැබේවා අම්මාටත් ඔයාටත්
අත්දැකීමෙන් කියන්නේ මමත්...නෑදෑයන්ගේ කතාවනම් සහතික ඇත්ත...🖐
දිගසි ඔයා හරි ලස්සනයි . ලස්සනට රගපානව මම ඔයාව දිගසි විදිහට තමයි මම දැක්කෙ .ඉදිරියට යන්න මමත් ඔයාට සුභ පතන නව..ජේසු පිහිටයි ඔයාට ..
ආදරණීය දැගැසි!!! සුභ පතනවා ලස්සන අනාගතයකට ❤
දිගැසි ආදරෙයි ගොඩක් ..ඉදිරියටම යන්න සුබ පැතුම් ! පරෙස්සමින් ඉන්න
දියණියෙනි ඔබට සුභ අනාගතයක් ..
දැන් අවුලක් නෑනේ නංගි නිර්වාන් මල්ලිට හොද ජොබක් සෙට් වුනා, වෙසල් එකක් ලැබුනා, දැන් දෙන්න සතුටින් ඉන්න, ආදරෙයි ඔය දිග ඇස් දෙකට
අනේ ඔව්... නෑයොයි , වේයොයි ඕනෙම නෑ... ඉරිසියාව , දියුනුව දකින්න කැමති නෑ.. අපේ දියුනුව දකිද්දි , ඒ ගොල්ලො වෙනස් වෙලා අපිට චෝදනා කරනවා.. අපේ අහංකාරකම කියලා...සැලෙන්න එපා....ඒව දුර්ජන ගති...එහෙම මිනිස්සු සමජයෙ ඉන්නවා....
ආදරෙයි දිගැසි ❤️❤️ දුකයි මැණික මටනම් ඇස් දෙකට කඳුලු ආවා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි
ගම්පහ 38 කියන්නේ අක්කා පට්ට නේ 😍😍😂
මගේ සචින්තනී අක්කේ ආදරෙයී හැමදාම ❤❤❤❤...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න...තෙරුවන්සරණයී!!! මගේ අක්කේ...තව ඉස්සරහට යමු..!!!
පොලවෙ පය ගහල ඉන්න කෙනෙක් ඔයා..බොරු පොශ් නැති..විකාර හෝන්තු වලට වඩා අක්කෙ.බුදුසරණයි .දිගසිට ගොඩක් ආදරෙයි..ඒකෙ අන්තිමට ලොකූට ඔයා ලැබෙයිද දන්නෙනෑ..ඔයා කතාවෙ චරිතෙ,මගේ ඇත්ත චරිතෙට සමානයි.මමයි මම මැරි කරන්න හිටි කෙනට පැනඩෝල් පෙත්තෙ ඉදල අරන් දුන්න.ඒත් අන්තිමට එයාගෙ අම්ම නිසා ප්‍රශ්න ආව.තත්වෙට මදි උනා..දැන් අපි ඈත් වෙලා..මං හරිම ආසාවෙන් බලන කතාවක්.ඔයා මේ විදිහට පිලිවෙලට චරිත තෝරන් රගපාන්න.රගපාන සමහරක් ජරා නිලියන් නිසා හොද අයටත් තැනක් නැත්තෙ.කීප දෙනයි ඉන්නෙ හොද අය.ඒ නිසා පරිස්සමින් .බුදුසරණයි ඔයාට.
දිගැසි ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි. ඔයාගේ සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤
ආදරෙයි අක්කි අම්මටයි අක්කිටයි .බුදු සරණයි. අද ඉන්න තැන ගැන හිතලා සතුටු වෙන්න අක්කි . Good luck ❤️❤️❤️❤️❤️❤️😘😘😘
දිගැසි............ ඔයාගෙ ඉදිරි අනාගතේ ලස්සන වේවා♥️♥️♥️
දිගැසි කියන චරිතෙට මන් හරි ආසයි ♥️🌹😘🤛
ඔයාට හොද අනාගතයක් තියනවා දිගැසි.😥😥😥😥
Your motivation is very valuable for our educational life....
දිගැසි😍😍😍😍😍😍😍ආදරෙයි අක්කේ!!ඔයාගේ නම දන්නේ අද🥰🥰🥰🥰
ඔයා හරි හොඳ දරුව බුදු sarani ගොඩාක් ලස්සනයි ඔයා හොඳින්ම ✋
🌷🕯️🌷 සුභ අනාගතයක් වෙවා ඉදිරියට යන්න විශ්වාසෙ කඩකරන්න එපා 🌷🕯️🌷
Wow!! Digasi good luck with your journey. listening to your story I felt this is a Sri Lankan tradition, always try to put the other person down and never appreciate. I did my studies but my relatives always said I don’t do my studies and when I wanted to go overseas to do my higher studies they said it’ll be a waste of money. that my parents are better off getting me married to someone. my thathi, he trusted me and sent me to Aust to do further studies. now I’m an accountant, owner of a practice even got my parents over. now my relatives always say to my cousins to follow in my footsteps. This is so typical of lankans.
Mulinma thnku chanel c .....motivation ekak matanm meka 🥺🥰🥰🥰
දිගැසි❤️
ආදරෙයි දිගැසි අපේ ඔයාට හැමදාමත්.❤❤❤❤
ආදරෙයි දිගැසී.සුභ අනාගතයක් ඔයාට
දිගැසිගෙ චරිතෙ වගෙම පොලොවෙ පය ගහල ජිවත් වෙන උගත් දක්ෂ නිහතමානි කෙනෙක් ඔයා අක්කෙ. තරැන වයසෙන් ආසම නිලියක් නොහිටියට අද හදවතෙ නිලිය ඔයා... කවදාවත් වරදින්නෙ නෑ ඉස්සරහටම යන්න... සුබ පතනවා..❤️❤️❤️❤️
දියනියණී ඔයාට පැතුම් ඉටුවන සුවබර අනාගතයක්..
ආදරෙයි පුතේ..ඔයාට සුබ අනාගතයක්...
Lassanata ragapanwa...all the best nango...harima asawen balana drama eka..
You are such beautiful girl don't care what they talk about you..best of luck in your future..
සුබ අනාගතයක් දිගසි. ආදරේ
ඔයාට පුළුවන් දිගැසි අක්කේ❤️😍
අපිත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔයාල හැමෝටම ගොඩක් ස්තූති.❤
දිගැසි ❤️❤️❤️❤️
දිගැසි ❤😙
ලස්සන දුවක්. හොඳ ගමනක් යන්න පුලුවන්
ane deiyane aduraganna bariunane kaushalya akke.. oya godak lassana wela wenas welaa😍😍😍 mara sathutui oyawa mehema dakka
a.. mama paudgalikawa oyawa dannawa eth oyanm mawa danne nathuwa athi.. oya igenagaththa widiya oyage amma thaththa widapu duk api dannawa.. aththatama sathutui matanm… oyage anagatheta subapathanawa..digasita api godak adarei..
බොරු සෝබන නෑ අක්කා ගොඩක් වටින අදර්ශයක් 😍😍😍😍
රත්තරන් අක්කියෙක්😥❤️😘
සුබ අනාගතයක් නංගි ඔයාට බුදු සරණයි ❤❤❤
මන් ආසම චරිතයක්.....
අනේ මම ඔයාට ගොඩාක් ආදරේයී
Good luck akke 💕💕💕💕
Past experienced let us to understand about right people , so don’t think about others and you keep it up your good works , ❤️
ආදරේ කරන චරිතයක් 😍
Adrei akkiyoo ❤️❤️
ඔයත් මං වගේ දිගැසියෝ ආදරෙයි❤️❤️❤️❤️
God bless you digesi.
සුබ ගමනකට සුබ පැතුම්
Best of luck sachi!
ආදරෙයි අක්කී ගොඩාක් ❤️😘
ලස්සනයි අක්කේ බුදු සරනයි
ආදරෙයි දිගැසි ඔයාට සුභ අනාගතයක් තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤
You are such Great beautiful girl bless you ❤️❤️❤️👏👏👏
මේ interview එකෙන් පස්සේ නෑයො තරහ වෙන්නත් ඇති
Api adarei digasi oyata♥️♥️♥️ subama suba anaagathayak♥️♥️♥️
තෙරුවන් සරණයි. සුබ අනාගතයක්
බුදු සරණයි digasi. අම්මාtt
Ane menika b.s.❤️❤️❤️
අපි ආදරෙයි ඔයාට.. සුභ පතනවා ඉදිරියටම යන්න... ❤️❤️❣️❣️😘😘
අනේ පව් ..shook කෙල්ල ...suba ගමන් දුවේ ...❤
සුභ අනාගතයක් ❤️💞👍👍👍
Best of luck digessi akke
ආදරෙයි දිගැසී ❤️
ආදර්ශමත් දරුවෙක් වාසනාවන්!!!💐 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා !!!🙏
What's the name of this program
God bless you 🙏
Adarei akki oyt😍
Asama charithayak degasita ediriyatama yanna saktiya wasanawa uda wawa amma thaththa thamai uthum budu saranai adun unat adina vdiha cham garu karanawa neti kala kaurut ne ati kalatai enna aka hari
අක්කෙ ඔයා ගොඩක් හොද කෙනෙක්. ඒත් පවුලේ විස්තර නෑදෑයන්ගෙ උනත් ඔය තරම් විවේචන කරන්න එපා ප්‍රසිද්ධ මාධ්‍යයක. මන් හිතනවා එක ඔයාගෙ වැදගත් කමට හේතුවක් වෙයි කියලා... ඒම කියවද්දි කැතයි... අනිත් හැමදේම ලස්සනයි. විවේචනය කරන්න එපා. ආදරේට කිව්වෙ😘😘😘😘
e unata oka prasiddiye nokeewoth merila ipaduna wage neyo inne.e nisa wennethi.mathakai ewa kiyala denagannath epai.e nisa wennethi.mokada api merenawanam eka wenakam pahalata danne neyo.
Oya eyata hathurukm krapu nadayekda😀.meyata una de matath wela thynwa. Eya qwa kisi deyak waradi na😀.
Jiwithe ham dwsakama igena gnnona.great🌹❤️💪🌅
Wow digasi awanka පොලවේ paya ගහලා ඉන්න kenekne
Good luck digesi😍
අක්කියෝ ඔයා නම් තවත් කෙනෙක්ට motivation එකක්
oyata waradinnehe akke.. harima dukai.. oya awanka kenek..
ආදරෙයි නංගියේ ..❤️
👍👌👌එල ඔය ගෙන් ඉගන්න දෙවල ගොඩක් තියෙන ව💕💕
❤❤❤❤❤❤❤ ආදරෙයි digasi
Aththamai oya anith aya wage newei.oya nihathamani kama hamadama thiyagnna akke.budu saranai