Naari Dehe (නාරී දේහේ) - Yohan Sandaruwan X Manuka | Official Music Video
ฝัง
- เผยแพร่เมื่อ 15 พ.ค. 2024
- Naari Dehe (නාරී දේහේ) - Yohan Sandaruwan X Manuka | Official Music Video
✘ Stream/Download : bfan.link/naari-dehe
✘ Powered By TR Tunes
✘ Follow me on Social Media
Facebook - / nidinathiraaufm
Instagram - / juliheewage
TikTok - / yohansandaruwan98
මෙම ගීතය දැන්ම ඔබේ Ring Tone එක කර ගන්න පහත අංක අමතන්න
🔴Mobitel : 74753720
🔴Airtel : 8880127631
🔴Hutch : 369318157
🔴Dialog : 8713146913
Starring - THULANGA JAYAKODI
♪ Artist - YOHAN SANDARUWAN
♪ Rap - MANUKA
♪ Lyrics & Melody - LAHIRU WIJESINGHE
♪ Music Composed & Arranged by - DANANJAY RUKSHAN
• Director & Script - SANDESH BANDARA
• Cinematography - DINUKA CHAMOD
• Camera Assistant - THARAKA SANDARUWAN
• Art Director - SANDESH BANDARA
• Edit & Color @ AIKON CREATIONS
• Assistant Director - CHAMOD FERNANDO
• Production Manager - CHANUTH SANJANA
• Photography - PASINDU YASHOD
• Hair & Makeup - THE YK
• Choreography by - RANDY DACE
• Costume by - SURANGA FRENANDO, PUBUDU TAILOR
• Artworks - SANJAYA KALUHANNADDIGE
• Dancing Crew - YOHAN SANDARUWAN / YUGESHA YOVINDA / YASHODYA PARAMEE / JAYARUWAN PRABODYA / TIMAL DEMIUN / JANITHA PREMACHANDRA / SAWANDI NIMTHARA / SHANUKA GIMHANA THENUWARA / DILMITHA WIJESINGHE / RASHMINI UMANGA / INODYA PARAMEE
• Special Thanks
AMMA & APPACHCHI
VERONIKA NADEESHANI
AKASH NADEESHA
NIHARA NAWODDYA
DULAN MADDUMA LIYANAGE
SADEEPA LAKSHAN
THARINDU HANSAMAL
SANDEEPA SATHSARANI
#NaariDehe #නාරීදේහේ #PaSalamba #yohansandaruwan #sandeshbandara #manukarathnayake #lahiruwijesinghe #Dananjayrukshan #poweredbytrtunes #Newmusic #trending #viralvideo #newsong - เพลง
නාරි දේහෙ පද්ද පද්ද ආ
ප්‍රේමනීය හිත් අවුස්සනා
හිතේ කොනක් හිරිත් වට්ටලා
කොහේද යන්නෙ සැරින් ගස්සලා
ඩිංගක් හිදින් කියන්නම් රහසේ..
හැංගී හොරෙන් තරුත් රෑ අහසේ
බලා ඔය රැගුම් හිනා වෙන ලදුන්
තව්තිසාවෙන්ම වැඩියාද මේ අංගනා...
නාරි දේහේ....
පාට පාට රූප ගාව ගාට ගාට මන්
මංමුලා වෙලා කොහේ හිදීද මන්දා දැන්
රත් වෙලා ගින්දර වගේ
ඔව් ඇත්තමයි සුන්දර ලදේ
නානාවිද ඇස් මායම් විද්ද හීසර වගෙ පපු හිල් කරන්
මගෙ සීලේ බින්දෙ දේවරුවක්
මල් යහනක මාව තනි කරන්
රගන රැගුම ලතාවට
වශී උනෙ මන් ශ්‍රියාවට
මත් උන මන් මත් උන මන්
උබෙ ප්‍රේමෙ අධිමාත්‍රාවට...
පා සලඹ හඩට ගැහෙන
හදට තනුව එක්කලා
ඒයි යාන්තමට මලින් මලට
මාත් ඔන්න ලං උනා.... //
ඒත් බමර තුඩට වෙහෙස නෑ තවම නෑ
රාත්‍රියම ගෙවුන දැනුනෙ නෑ දැනුනෙ නෑ
බලා ඔය රැගුම් හිනා වෙන ලදුන්
තව්තිසාවෙන්ම වැඩියාද මේ අංගනා..
නාරි දේහෙ...
❤❤❤
සුබ පැතුම්😍
🎉 සුපිරියි ඈ
❤maru ekah
👋❤️
Wowww!! Bossaaaaa❤❤❤😎😎🔥🔥🔥 Congratulations kolloooooo
Thank you 🥰🥰
මේක එනකන් බලන් හිටපු මම ❤️❤️❤️ දෙවනි පාරත් ඇහුවා 😊😊
Balamu share karamu 🥰🥰
සිංදුවටත් ආසයි ඉට වැඩිය ඔයාගෙ මනුස්සකමට ආදරෙයි
🥰🥰🥺
කොල්ලා රංගනයට වගේම ගිත ගායනයටත් දක්ශයෙක් සුබ පතනවා ඔයාට තව තවත් ඉදිරියට නිර්මාණ කටයුතු කරන්නට
Good sthututhi 🥰🥰😍
ප්‍රේමනීය හිත් අව්ස්සනා 😍❤
Thank you 🥰🥰
Congratulations 🎉
Keep it up 👌
🥰🥰🥰🥰
ප්‍රේමනීය හිත් අවුස්සනා❤❤ පට්ටයි ඒකත් ❤
🥰🥰🥰🥰
Mara lassanai aiye song eka aiya karana hama wadakma hariyanna oni ❤🎉
🥰🥰🥰🥰
මනුක ❤
Thank you 🥰🥰
Oya lassanai aiya ❤❤❤❤❤❤❤
😍😍 ලස්සනයි😍😍
Thank 🥰🥰
Congratulations yohan ❤ ඒක මරු 🎉
🥰🥰🥰🥰
සිංදුව ලස්සනයි 💗
Thank you 🥰🥰
Lassanai ayiye❤❤
Pattama lassanayi hemadama mama ahanawa supiri 😊😊😊😊
Congratulations aiya ft song🎉🎉🎉🎉❤❤😊
❤❤❤
සුපිරි යක්❤❤❤
🥰🥰🥰🥰
@@Yohansandaruwan
❤❤හා
Yohan aiya lassanai oyage voice ekai oyai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Amazing 🎉❤
Thanks 😄
සුපිරියක් ❤😊
🥰🥰🥰🥰
Supiri malli
Thank you 🥰🥰
මම ආසම සිංඋුව ලස්සනයි අයියෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Patta
❤❤❤
Meka supiriyak wei
❤❤❤🎉
Supiri 🎉🎉🎉🎉🎉🎉
❤😊anjanasuper
supiri song ekak 🎉 ❤
❤❤❤❤
Marama sathutui thawa hodata karanna puluwan shakthiya labenna oni issarahata ❤
🥰🥰🥰
Harima lassanai tawa tawath idiriyata yanna shaktiya dairiya lebewa super ❤❤❤❤❤
🥰🥰🥰🥰🥰
Supiri supiri niyamai 🎉🎉🎉🎉
ලස්සන යි 🥰🥰🥰🥰❤️❤️❤️
Thank you 🥰🥰🥰
ලස්සනයි❤
🥰🥰🥰
Supiri
🥰🥰🥰🥰
Niyami...marama lassanai❤❤
👍👍❤️❤️❤️❤️❤️
🥰🥰🥰
Wow mage aka 💪❤️
❤️
.woow උදාරයි ❤❤❤
Ammo eka♥♥
🥰🥰🥰
Good job Yohan ❤
Thank you 🥰🥰
උදාරයි❤❤
😧🥰🥰
සින්දුව ගොඩක් ලස්සනයි අයියේ සුපිරියි 🥰🥰🥰
Superiyak 😍♥️
🥰🥰🥰🥰
Maru bn
Thank you 🥰🥰
ගින්දර wage😍❤👌 great one brother
Thank you 🥰🥰
supr song ❤😮
🥰🥰🥰🥰
Kellage lassana 😮❤❤ song ekath maru 😮❤❤❤
🥰🥰🥰
Congratulations yohan aiye ❤️✨️
❤❤❤
නියම සින්දු වක්❤❤❤❤
🥰🥰🥰
කොච්චර ඇහුවත්.එපා.වෙන්.නැ ❤
Patta sinduwa hemadama ahanawa marama lassanayii 🤗🤗🤗😊😊
Me salena nuwan tale dram eka inna kena neda.song is so beautiful.good Luck aiya.
Thank you 🥰🥰🫂
Congratulations my brother ❤❤
Thank you 🥰🥰🥰
Thank you 🥰🥰🥰
Supiri ❤
Super song ❤❤❤
🥰🥰🥰
Congratulations aiya keep it up and keep shining ❤️🥰🌸
Thank you, I will
Sirawatama maru bn ❤
🥰🥰🥰🥰
Patta eka brother 🤜❤️🔥🤛
❤❤❤
Nice bro ❤beatiful voice
🥰🥰🥰🥰
supiriyak❤️
Thank you 🥰🥰🥰
Thank you 🥰🥰
Congratulation 😍🥰🥰❤❤
🥰🥰🥰
Very beautiful song
🥰🥰🥰
කොච්චර ඇහුවත් එපා වෙන්න නැති සින්දුව ක් 4වේනි පාරට අහන්නේ ❤❤❤❤❤❤❤❤😊😊😊❤😊😊❤😊❤😊😊❤😊😊❤😊😊❤😊😊❤😊😊❤😊❤😊❤😊😊❤😊😊❤😊😊❤😊❤😊😊❤😊❤😊❤😊😊❤😊😊❤😊😊😊❤😊❤😊❤😊😊❤
❤❤❤❤❤
❤❤❤
Marama lassanaiiiii❤❤❤❤❤
🥰🥰🥰🥰
Lassani😍
❤❤❤❤
Yohanayaa❤
Thank you 🥰🥰🥰
gmmc bosa මේක ආතල් 😂🔥
proud ! ❤
Thank you 🥰🥰
Lassanai aiye. Supiriiiiiii.... 😊😊❤️❤️
Congratulations ❤🎉
🥰🥰🥰
ලස්සනයි සුපර් song 👍👍👍😃
🥰🥰🥰🥰
🥰🥰🥰🥰
👍👍👍👍👍👍👍👍👍👍
🥰🥰🥰
Woww... keep it up aiyee❤❤
❤️❤️❤️
1M අවොත් "විළුවෙන් හෙකට යන්න ඕනේ " 😂
😂ඇත්තටම එහෙම වෙයිද? 😒
තුලංගා අක්කා ♥️
Heee 🥰🥰
Congratulations malli baboo❤️😘
❤❤❤
Wow super. Congratulations 👍❤️
🥰🥰🥰
Lassanai aiya.my congratulations❤
❤❤❤
So beautiful ❤❤❤
Supiri ❤❤
🥰🥰🥰🥰
Harima lassnai🥰.superb
🥰🥰🥰
Congratulations girls & boys🥰🥰 💕💕
🥰🥰🥰🥰
Woow ❤❤❤excellent
🥰🥰🥰
Woooow ❤ Amazing...🌸congratulation ayya...✌️
🥰🥰🥰
ලස්සන වැඩක්❤❤❤
❤❤❤
Harima lassanai
🥰🥰🥰🥰
Congratulations ayya 💗
❤❤❤
ටික්ටොක් එකෙන් දැකලා බලන්න අවේ...දෙපාරකට වඩා බැලුවා ඉතින්..මාරම ලස්සනයි සිංදුව..😍❤
Thanks
Supiri🖤
🥰🥰🥰🥰
🎉🎉🎉 ලස්සනයි
😍😍😍
supiriyak thama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Super❤❤❤
Thanks
Congratulations 🎉 aiyya
🥰🥰🥰
great 👍
🥰🥰🥰
Maru❤️❤️
🥰🥰🥰🥰
ලස්සනයි aiye❤❤
❤❤❤❤❤❤❤Wow lassanai aiye..song eka wagema.❤wishuwal ekath godk lassanai🧚♂️
❤❤❤❤
Woww❤
🥰🥰🥰
❤ ලස්සනයි ❤
🥰🥰🥰
හරිම ලස්සනයි බුදුසරණයි ❤❤❤
🥰🥰🥰
❤❤❤❤ සුපිරි
🥰🥰