Dinuka Jayasinghe - Katharina ( කැතරිනා ) | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Katharina ( කැතරිනා ) Official Music Video by Dinuka Jayasinghe
    ♪ Stream/ Download: vyd.co/Katharina
    Powered by ROV BEATS
    ✘ Spotify: sptfy.com/QSeh
    ✘ Apple Music: apple.co/3KxmuFl
    ✘ Tik Tok: vt.tiktok.com/...
    ✘ YT Music: • Katharina
    ✘ Artist- Dinuka Jayasinghe
    ✘ Lyrics - Harshana K Perera ‪@HarshanaKPerera‬
    ✘ Music - Prageeth Perera ‪@PrageethPereraMusic‬
    Katharina ( කැතරිනා ) මෙම ගීතය දැන්ම
    ඔබේ Ring Tone එක කරගන්න පහත අංක අමතන්න
    ☎ Dialog - 8713138753
    ☎ Mobitel - 74763871
    ☎ Hutch - 369211380
    ☎ Airtel - 8880128042
    ✘ Director - Sandesh Bandara
    ✘ Cinematography - Dinuka Chamod
    ✘ Camera Assistant - Tharaka Sandaruwan
    ✘ Art Director - Sandesh Bandara
    ✘ Assistant Director - Chamod Fernando
    ✘ Hari & Makeup - Roy Krish
    ✘ Production Manager - Chanuth Sanjana
    ✘ Edit & Color - Maduwantha Jayakody
    ✘ Photography - Pasindu Yashod
    ✘ Choreography - Oshan Liyanage ‪@OshanLiyanageDance‬
    ✘ Starring - Dasuni Senethma
    ✘ Digital Strategist - Lashain De Silva (ROV BEATS)
    ✘ Trailer & Artworks - ‪@MrPravish‬
    ✘ Record Label - ‪@rovbeats‬
    -----------------------------
    ♪ Katharina Lyrics
    වැස්ස නිවාගෙන ඇවිලෙන ගිනි දැක්ක ගමන් ඔය රුව.
    සුදු රෝස මලක් වගේ කව්ද හැබෑටම අන්න බලන් අර සද.
    හරි ලස්සන මල් මැද ලද .
    එක පාරින්ම ගත්තා මේ හිත.
    ඉගි දුන්න අලoකරයි නෙත.
    කරකාරෙ බදින්නම් මන් හෙට..
    සදේ රැස් මෙන් ඈ බැබලුනා.. හිතෙ හාදකමින් වැඩි උනා...
    පොඩි හාදුවක පැටලුනා...
    මගේ ආදරිය කැතරිනා..//
    මගේ ආලේ නගේ කාලගුණේ වගේ නෑ නේ වෙනස් වෙන්නේ...
    හරි ආසයි අනේ පහනයි මගේ අගේ දැනෙන්න කාලේයි ඕනේ..
    හිත මෙල්ලම නෑ මගේ කෙල්ල.. ඔබ ඉල්ලනවා හැම තිස්සේ..
    අඩමාන නෙතින් හීන දැක්කෙ ඒ හීන වලත් ඔබ ඉන්නේ...
    සදේ රැස් මෙන්ම බැබලුනා.. හිතේ හාදකමින් වැඩි උනා...
    පොඩි හාදුවක පැටලුනා...
    මගේ ආදරිය කැතරිනා..//
    අඩමානයි නෙතින් මනමාලයි කෙල්ලේ මගේ ආලේ හොදයි සරුසාරයි..
    ඔබේ සිනාවයි පලදන්නේ මාලයි ගැලපුනා අපේ කතාවනම් මාරයි..
    පන දෙන්න උනත් මගේ ආලේ.
    සනසන්නම් ඔය හැම කාලේ.
    පලදන්නට රන් මුතු මාලේ.
    ඉදගන්නකො ගේ මැද සාලේ.
    ඒ ඔබ දැක්ක දා ඉදන් මනාපේ උතුරන්න කරන්නම් මන් ආලේ.. ඉග පද්දපන්කො සනසා මේ.. හිත රත්තරන් බන් මගේ කෙල්ලේ..
    වැස්ස නිවාගෙන ඇවිලෙන ගිනි දැක්ක ගමන් ඔය රුව.
    සුදු රෝස මලක් වගේ කව්ද හැබෑටම අන්න බලන් අර සද.
    හරි ලස්සන මල් මැද ලද .
    එක පාරින්ම ගත්තා මේ හිත.
    ඉගි දුන්න අලoකරයි නෙත.
    කරකාරෙ බදින්නම් මන් හෙට..
    සදේ රැස් මෙන් ඈ බැබලුනා.. හිතේ හාදකමින් වැඩි උනා...
    පොඩි හාදුවක පැටලුනා...
    මගේ ආදරිය කැතරිනා..//
    -----------------------------
    #Katharina #කැතරිනා #dinuka #Dinukajayasinghe #harshanakperera #prageethperera #sandeshbandara #sinhalasongs #newrelease #newsong2024

ความคิดเห็น • 1.7K

  • @SANUKA
    @SANUKA 2 หลายเดือนก่อน +336

    keep it up malli 🔥🎶

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi 3 หลายเดือนก่อน +633

    Next Hit🥵අනිවාර්යයෙන්ම මේ සිංදුව ලංකාව හොල්ලනවා❤️‍🔥

    • @dinukajayasinghemusic
      @dinukajayasinghemusic  3 หลายเดือนก่อน +34

    • @Rjay6237
      @Rjay6237 3 หลายเดือนก่อน +11

    • @sabeats1
      @sabeats1 3 หลายเดือนก่อน +14

      Trending list ekata ekathu unanam denatath hit❤️🎧

    • @teshikamudalige9877
      @teshikamudalige9877 3 หลายเดือนก่อน +9

    • @user-wl4cn3di3d
      @user-wl4cn3di3d 3 หลายเดือนก่อน +8

      Ekanam aththa ❤❤❤

  • @user-zn2fx9dc8d
    @user-zn2fx9dc8d หลายเดือนก่อน +114

    මෙලෝ රහක් නැති අපත සින්දු හදන කාලේ සිය පාරක් බැලුවත් එපාවෙන්නේනැති සින්දුවක් කැතරිනා කියන්නේ නියමයි අය්යේ දිගටම මේ වගේ ඒවා ගෙන්න ❤️

  • @Dilum_Tharaka
    @Dilum_Tharaka 2 หลายเดือนก่อน +175

    1M ආවට පස්සේ ආයේ comment එකක් දාන්නම්... 🥵❤️

  • @kaveeshanethmini6646
    @kaveeshanethmini6646 15 วันที่ผ่านมา +4

    Maru sinduva ❤ kochchara ahuvath epa venna ❤❤❤

  • @Evinda3112
    @Evinda3112 10 วันที่ผ่านมา +4

    Trending 01 #කැතරිනා 🎉💗💥

  • @DKCinama
    @DKCinama 2 หลายเดือนก่อน +97

    1M ගහන්න සපෝර්ට් එකක් දෙමු සෙට් ඒක ❤️ අපේ ගමේ වැඩ්ඩෙක්

    • @dinukajayasinghemusic
      @dinukajayasinghemusic  2 หลายเดือนก่อน +11

      Brother adarey 🥰🫶
      Jaya wewa!

    • @DKCinama
      @DKCinama หลายเดือนก่อน +2

      @@dinukajayasinghemusic ❤️

  • @ShyamaliNayanakanthi
    @ShyamaliNayanakanthi 2 หลายเดือนก่อน +61

    10 පාරක් බැලුවත් එපා වෙන්නෙ නෑ

  • @malikasamanthi2637
    @malikasamanthi2637 2 หลายเดือนก่อน +52

    ඒ සිංදුව මාර ම ලස්සනයි... දසුනි අක්කිත් ගොඩාක් ලස්සනයි...

  • @snehasimashi4637
    @snehasimashi4637 2 หลายเดือนก่อน +77

    අපේ ඉස්කෝලේ අද Media unit එකේ උත්සවයට ඇවිත් මේ සිංදුව කිව්වා හරිම ලස්සනයි අයියේ 😍😍 අපේ ඉස්කෝලෙට ඔයා ආඩම්බරයක් ❤️ Good luck 👍

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd หลายเดือนก่อน +55

    2030 දිත් විතර මේ සින්දුව අහද්දි මගෙ comment එක දැක්කොත් ලයික් එකක් කරහල්ලා ..😌❤

  • @footballplayers-rq1em
    @footballplayers-rq1em 22 วันที่ผ่านมา +2

    නියමයි😊😊

  • @Asr-2011
    @Asr-2011 2 หลายเดือนก่อน +162

    10 පාරකට වඩා බලපු අය මේ පැත්තට 💞💞💞💞💞💞

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 หลายเดือนก่อน +182

    Next Hit එක තමා මේක 1 Million යනවා කියන අය ඉන්නවද ..😇❤✋

  • @ChootyMalli-qv9dq
    @ChootyMalli-qv9dq หลายเดือนก่อน +17

    ඇහුවෙ එකපාරයි මතක් වෙන ගානෙ කියනවා මරු දවස ආරම්බ කරන්නෙ අනිවාරෙන් අහලා❤❤❤❤❤❤

  • @GAYIYA-u6q
    @GAYIYA-u6q หลายเดือนก่อน +24

    1M pass කරමු

  • @SSBUSKINGDOM
    @SSBUSKINGDOM หลายเดือนก่อน +13

    පිස්සුවක්❤❤

  • @madujayawickrama8445
    @madujayawickrama8445 หลายเดือนก่อน +6

    හොද තේරුමක් තියෙන වචන ටිකක් වගේම හොද නිර්මාණයක්

  • @rasikamunasinghe6839
    @rasikamunasinghe6839 20 วันที่ผ่านมา +4

    කොල්ලාගේ ලස්සන
    ❤❤
    වැඩේම සුපිරි.....

  • @SaarikaDilrukshi-ic5cj
    @SaarikaDilrukshi-ic5cj 2 หลายเดือนก่อน +24

    අනේ පට්ට හලෝ මෙක නම් පිස්සු වක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ හලෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SafaSafbb
    @SafaSafbb หลายเดือนก่อน +14

    නියමයි අයියේ සින්දුව ❤

  • @DilshaMadushani-y9e
    @DilshaMadushani-y9e หลายเดือนก่อน +3

    Ohhh its excellent ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @navodasandumini5987
    @navodasandumini5987 หลายเดือนก่อน +7

    ඔය දෙන්න ගැලපෙනවා ❤

  • @ChandanaDharmapriya
    @ChandanaDharmapriya 16 วันที่ผ่านมา +2

    ලංකාවෙ හිට් වෙනවා ශුවර් ❤❤❤❤❤ conragulation සුද්දා සින්දුව සුපිරි ❤❤❤❤❤❤❤

  • @tishancoversongs6334
    @tishancoversongs6334 หลายเดือนก่อน +4

    lassani 🥰💗

  • @hasindumalshan9827
    @hasindumalshan9827 3 หลายเดือนก่อน +39

    Trending එනවා sure #කැතරිනා 😍❤️🔥✨

  • @Nethu169
    @Nethu169 2 หลายเดือนก่อน +55

    දසුනි සුරංගනාවි යක්❤❤

  • @user-nw6pe4oq5n
    @user-nw6pe4oq5n หลายเดือนก่อน +5

    Kellath lassanai ❤
    Sinduvath lassanai❤

  • @user-lj4co4jm7s
    @user-lj4co4jm7s 2 หลายเดือนก่อน +23

    මාරම ලස්සනයි සිංදුව දසුනි ලස්සනයි එයාට ලස්සනට රගපන්න පුලුවන් ❤❤❤❤❤

  • @yking66
    @yking66 หลายเดือนก่อน +5

    Gammak Thamai Dinuka Ayye❤❤

  • @Monkey_Production01
    @Monkey_Production01 3 หลายเดือนก่อน +78

    මරයම සමග පොර බදින මරයම අපේක්ශ රෝහලේ සිටින රෝහලේ සිටින රෝහලේ ⁣ඉක්මන් සුබ ලැබෙිවා.. 😔🙏🏻

  • @dinukajayasinghemusic
    @dinukajayasinghemusic  3 หลายเดือนก่อน +670

    මගේ අලුත්ම සිංදුව එහෙනම් ඔයාලට බාරයි ❤

    • @nisansalaperera4321
      @nisansalaperera4321 3 หลายเดือนก่อน +8

      Dinuka ayya oya 14 karunarathneta enava neda

    • @user-tr8co1qq2h
      @user-tr8co1qq2h 3 หลายเดือนก่อน +9

      හරිම ලස්සනයි සිංදුව.මන් ආසම එකහ් ආදරෙයි ❤❤❤❤

    • @Rjay6237
      @Rjay6237 2 หลายเดือนก่อน +2

      Trending ❤

    • @ChamilaPerera-ry8tp
      @ChamilaPerera-ry8tp 2 หลายเดือนก่อน +2

      Lassanai aiye❤❤❤

    • @gamingramiya4325
      @gamingramiya4325 2 หลายเดือนก่อน +2

      @dinuka mh one ❤

  • @anneshriyasandamali0624
    @anneshriyasandamali0624 หลายเดือนก่อน +6

    ශෝයි සිංදුවක් අනේ❤...trending වෙනවා අනිවාර්යයෙන්..සුපිරි ❤❤

  • @sadewofficial4229
    @sadewofficial4229 7 วันที่ผ่านมา +2

    eka supiriyak

  • @dananjawaidyasekera6833
    @dananjawaidyasekera6833 3 หลายเดือนก่อน +21

    හොදම සින්දුවක් පුතේ...ලොකු ගමනක ආරම්භයක්...❤

  • @MethsaraRavindu
    @MethsaraRavindu หลายเดือนก่อน +6

    ලස්සනයි ❤❤❤❤❤

  • @pasinduwarnkulasuriya6373
    @pasinduwarnkulasuriya6373 22 วันที่ผ่านมา +3

    ලස්සනයි සින්දුව අයියෙ 1මිලියන් වීවිස් තියෙන්න ඔන සිංදුවක් ❤❤❤❤❤

  • @MaruniyamaiaiyeIsidara-vn8zn
    @MaruniyamaiaiyeIsidara-vn8zn หลายเดือนก่อน +5

    නියමයි නියමයි අයියෙ...🎉❤....next hit😊😊😊😊😊

  • @m.rtechboy5045
    @m.rtechboy5045 หลายเดือนก่อน +6

    පට්ට අයියේ🎉🎉🎉

  • @sampathsampath7335
    @sampathsampath7335 หลายเดือนก่อน +6

    කැතරිනා❤

  • @d..518
    @d..518 2 หลายเดือนก่อน +11

    දසූ....❤️😍
    lyrics නියමයි ආාා... සිංදුව ෆට්ට 😎🤟💗💗

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 หลายเดือนก่อน +94

    අයියගෙ වොයිස් එකටයි අක්කිටයි කැමති අය ඉන්නවද ..😇❤

  • @MaduMadawalage-fh1wd
    @MaduMadawalage-fh1wd 2 หลายเดือนก่อน +27

    මම දැකපු තවත් ලස්සන සින්දුවක් මේක Trending යනවා කියන අය ඉන්නවද ...😁❤✋

  • @Maheshadilrukshi-ui1ht
    @Maheshadilrukshi-ui1ht หลายเดือนก่อน +7

    අනේහ් එ අයියා ලස්සනයි🌝

  • @MrPravish
    @MrPravish 3 หลายเดือนก่อน +31

    කැතරිනා ❤

  • @Elephantssrilanka
    @Elephantssrilanka หลายเดือนก่อน +5

    මාරම ලස්සනයි සිංදුව බැලුවට එපා වෙන්නෙ නෑ 💗

  • @user-bf4wk3cq2f
    @user-bf4wk3cq2f 2 หลายเดือนก่อน +12

    කට්ටිය shere පාරක් දාල ..dinuka අයියට සප් එක්ක් දෙමූ❤

  • @RasadariNishadi
    @RasadariNishadi หลายเดือนก่อน +4

    😄 සුපිරි

  • @JanakaRuwankumara-k7n
    @JanakaRuwankumara-k7n 2 หลายเดือนก่อน +7

    සුපිරියි

  • @thusithakumara5748
    @thusithakumara5748 หลายเดือนก่อน +3

    Patta sinduwa 😉

  • @karalahingerathnayaka5218
    @karalahingerathnayaka5218 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤නියමයි
    ❤❤❤

  • @hiruninimshara-h5w
    @hiruninimshara-h5w หลายเดือนก่อน +6

    ❤️❤️❤️

  • @PremPrem-j2o
    @PremPrem-j2o หลายเดือนก่อน +6

    Karunaratna iskolene aiya mamat me iskole eda iskoleta avilla me sinduwa kiwwa harima lassanai❤❤❤❤

  • @user-oi2ng7vi2y
    @user-oi2ng7vi2y หลายเดือนก่อน +2

    Superb bro kunuharupa nathi lassana sinduwa

  • @Thathsarani_Kavindya
    @Thathsarani_Kavindya หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑනේ 🥹😩❤

  • @chamodissanayake3395
    @chamodissanayake3395 27 วันที่ผ่านมา +2

    ෆේස්බුක් එකේ අහම්බෙන් ඇහුන සින්දු කෑල්ලක්..වචන දෙක තුනයි මතක..හැම තැනම හෙව්වා හෙව්වා හොයාගන්න බැරුව හිටියෙ😪 ඒත් දැන් යූ ටියුබ් එකට ආවා විතරයි මෙන්න ඒ සින්දුව තියේ..අනේ ඒ වොයිස් එක නම් පිස්සුවක් අයියේ❤🥺

  • @user-ry8qf7dz7g
    @user-ry8qf7dz7g หลายเดือนก่อน +3

    Song eka nam marama lassanayi❤

  • @ranilwasantha4033
    @ranilwasantha4033 หลายเดือนก่อน +3

    Maru ❤🎉

  • @ThusharaNayanakanthi-ln8ej
    @ThusharaNayanakanthi-ln8ej 6 วันที่ผ่านมา +1

    පට්ට ලස්සනයි ❤️❤️❤️❤️
    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ❤️❤️

  • @chathuWassana
    @chathuWassana หลายเดือนก่อน +3

    සින්දුව පහරක්

  • @ChmindhaKumara
    @ChmindhaKumara 2 หลายเดือนก่อน +2

    නියමඉ❤❤❤

  • @DamithWijesooriya
    @DamithWijesooriya 3 หลายเดือนก่อน +12

    මෙක පට්ට අනිවා Trending වෙන්න ඔනි සින්දුවක් ❤️🥰

  • @YoutubeNew-b1k
    @YoutubeNew-b1k หลายเดือนก่อน +2

    පට්ටම ලස්සනයි 20 පාරක් විතර අහුව ඒත් එපා වෙන්නෙ නැ තව ගහමු new hit song 💗📍💯

  • @NadikaNadi-tj9kk
    @NadikaNadi-tj9kk หลายเดือนก่อน +8

    ලස්සනයි ❤❤ Good Luck ❤❤❤

  • @KT-FASHION
    @KT-FASHION หลายเดือนก่อน +2

    හරි ම ලස්සනයි❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Maheshadilrukshi-ui1ht
    @Maheshadilrukshi-ui1ht หลายเดือนก่อน +3

    අනේ එකහ් මරු💙💙

  • @ManjuManju-hs2kf
    @ManjuManju-hs2kf 26 วันที่ผ่านมา +2

    Wow lassai ban

  • @kiragaming1234-f1u
    @kiragaming1234-f1u 2 หลายเดือนก่อน +7

    සුපිරි කැතරිනානම්

  • @PahanSanjeewa
    @PahanSanjeewa หลายเดือนก่อน +2

    Adareaei

  • @user-bf4wk3cq2f
    @user-bf4wk3cq2f 2 หลายเดือนก่อน +7

    පිස්සු හැදෙයි....
    මරු අයියෙ..❤

  • @DisnaKumudhuni-pd6uk
    @DisnaKumudhuni-pd6uk หลายเดือนก่อน +2

    Man asam sinduwa❤❤❤❤❤❤❤❤

  • @ruweenadeepani4547
    @ruweenadeepani4547 2 หลายเดือนก่อน +3

    පට්ට අයියා😊😊😊😊😊

  • @HappyAnglerfish-vj5hs
    @HappyAnglerfish-vj5hs 18 วันที่ผ่านมา +2

    මරැ😢

  • @Chanukasandeepanamusic
    @Chanukasandeepanamusic 3 หลายเดือนก่อน +7

    Amboo dinuka aiye eka trending venna one❤😍

  • @SriyanthaPerera-kd3ub
    @SriyanthaPerera-kd3ub 2 หลายเดือนก่อน +2

    Harim ලස්සනයි meka ලංකාවේ hit wenawa ❤❤❤❤

  • @kelumpiyankara7389
    @kelumpiyankara7389 หลายเดือนก่อน +3

    Patta lassanayi ayye ❤

  • @ravindyamethsarani8887
    @ravindyamethsarani8887 4 วันที่ผ่านมา +1

    Lassanai sinduva

  • @kamaninilanka4622
    @kamaninilanka4622 หลายเดือนก่อน +3

    Ekh mru 😼❤️

  • @ThanushaRavishan
    @ThanushaRavishan 18 วันที่ผ่านมา +2

    Patta ban

  • @RashidhuRashan
    @RashidhuRashan หลายเดือนก่อน +4

    මේ කට හඩ කාගෙ හරි තියෙනව අනෙ ඒ ව්දිහම කට හඩක් තියෙන්නෙ අය්යෙ ඔයාටත් ✨️

  • @Mr.Talk2024
    @Mr.Talk2024 2 หลายเดือนก่อน +4

    Superb🎉

  • @RameasSelvam
    @RameasSelvam 18 วันที่ผ่านมา +2

    Keep.it up. Malli

    • @RameasSelvam
      @RameasSelvam 18 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @SandayaKumari-zp1de
    @SandayaKumari-zp1de หลายเดือนก่อน +3

    Beautiful song❤❤❤

  • @N.g.Ranaweera
    @N.g.Ranaweera หลายเดือนก่อน +3

    Harima lassanai❤❤

  • @Thathsarani_Kavindya
    @Thathsarani_Kavindya หลายเดือนก่อน +2

    ❤Woowwww

  • @KumariPriyanga-um7zu
    @KumariPriyanga-um7zu 2 หลายเดือนก่อน +4

    Ayiye vena sindu nadda ❤❤ කැතරිනා sinduva harima lassanai akkith lassanai❤❤

  • @user-yr5et9zq8r
    @user-yr5et9zq8r หลายเดือนก่อน +2

    Gammak ehenam allagena yamu🎉

  • @ShehariSenevirathne
    @ShehariSenevirathne 2 หลายเดือนก่อน +4

    Good job malli

  • @RameasSelvam
    @RameasSelvam 25 วันที่ผ่านมา +2

    Wow veri nice❤❤

  • @jonatha6686
    @jonatha6686 หลายเดือนก่อน +3

    නියම සින්දුව 😍👍🏼

  • @user-su5yu6od3x
    @user-su5yu6od3x 9 วันที่ผ่านมา +1

    lassanai aiya

  • @CHANAKA_MADHUSHAN
    @CHANAKA_MADHUSHAN 3 หลายเดือนก่อน +7

    අහන්න අහන්න ආස හිතෙනවා
    මාරම ලස්සනයි 🥰

  • @BIMA_zz
    @BIMA_zz หลายเดือนก่อน +2

    Jaya 💓💓

  • @anima-t4b
    @anima-t4b 2 หลายเดือนก่อน +4

    එක පට්ට

  • @user-nx1yy9wb7n
    @user-nx1yy9wb7n หลายเดือนก่อน +1

    මේක නන් සුපිරියක්😊❤❤❤❤❤❤❤

  • @maxyashodana5812
    @maxyashodana5812 หลายเดือนก่อน +3

    Supiyak sudha

  • @AsmithaDilminda
    @AsmithaDilminda 25 วันที่ผ่านมา +2

    Me sindu wa supiri❤

  • @nalinpriyanfernando9731
    @nalinpriyanfernando9731 2 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි සුභ පැතුම් .🌹❤🌹🌟🌟🌟❤️❤️

  • @N.R.J.sayamaliN.R.J.saya-ku9vl
    @N.R.J.sayamaliN.R.J.saya-ku9vl 19 วันที่ผ่านมา +1

    සුපිරියක්

  • @roshinijayalath6069
    @roshinijayalath6069 2 หลายเดือนก่อน +6

    ඒක පිස්සුවක්