රිලේ (පිලියවනය )කියන්නෙ මොකද්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 52

  • @SamanKumara-dr4oo
    @SamanKumara-dr4oo 5 ปีที่แล้ว +5

    තවත් කාලයක් මේ වැඩ කරගෙන යන්න අයියට දීර්ඝායුෂ ලැබේවා දළදා සමිඳු පිහිටයි

  • @sarathkumara9573
    @sarathkumara9573 5 ปีที่แล้ว

    ඔයාට තෙරුවන් සරණින් නිදුක්නිරෝගි බව සහ දිගායු ප්‍රාර්තනා කරමි මුලු හදින්ම

  • @asavlogs2579
    @asavlogs2579 5 ปีที่แล้ว +1

    නියමයි... මමත් ආසම විෂයක් මේක.. දිගටම කරගෙන යන්න..

  • @kavindudananjaya2896
    @kavindudananjaya2896 5 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ වලට මම කැමති තවත් අලුතෙන් වීඩියෝ එකක් කරන්න

  • @chamilagunarathana9667
    @chamilagunarathana9667 5 ปีที่แล้ว +1

    නියමයි නියමයි දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා

    • @rupasinghejayasundararupea5339
      @rupasinghejayasundararupea5339 5 ปีที่แล้ว

      රේඩියෝ රෙපයාර් එකකුත් දාන්න විඩියෝ ටික හරි වටිනව

  • @all.status3847
    @all.status3847 5 ปีที่แล้ว

    oyage okkoma mama aragaththa ela aiye mama mevisayata asai nisa

  • @rohanapinnawala2466
    @rohanapinnawala2466 3 ปีที่แล้ว

    Good
    Pahadili.BR.bord nathuwa relay switch cercuit akak hadana vidiha Danna puluwanda.🌹

  • @5555-o7b
    @5555-o7b 5 ปีที่แล้ว +1

    maara watinawa sahodarayaa mika. oyaata dirgausha pathanawa.

  • @gameboylk9946
    @gameboylk9946 4 ปีที่แล้ว

    දිගටම කරගෙන යන්න

  • @donruwan2483
    @donruwan2483 5 ปีที่แล้ว

    ස්තුති සහෝදරයා උඹට Jayawewa

  • @rohanapinnawala2466
    @rohanapinnawala2466 3 ปีที่แล้ว

    Good bro.
    Oyata puluwanda DTMF mt8870 voice decorder akakata 230 bulbs thunak relay Haraha set karana vidiha (saralawa)karana Hati pennanna.mama wadiya current vada danna.vinodetai karanne.🌹

  • @upulamaranath7866
    @upulamaranath7866 5 ปีที่แล้ว +1

    Godak sthuthi mahathmaya.obathumage me wadasatahan nisa mama electronic gana godak dewal igenagaththa.puluwannam mata aurdino eka gana vistharayak kiyala denawada?

  • @dasualo2136
    @dasualo2136 2 ปีที่แล้ว

    නියමය් 👌

  • @thilinakithsiri2221
    @thilinakithsiri2221 5 ปีที่แล้ว

    Digatama karan yan aiye..budu saranai....

  • @manukanethsara5002
    @manukanethsara5002 5 ปีที่แล้ว +1

    Mama iye arduino saha relay module ekak dala mage kabare light phone eken palanaya karana vidihata haduwa.mata therun ganna baruwa hitiye mokadda relay eken wenne kiyala. Dan theruna

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    👍🏻

  • @supuntharaka7790
    @supuntharaka7790 5 ปีที่แล้ว

    බුදු සරනයි අයියෙ දිගටම වීඩියෝ දාන්න

  • @danushkabandara7351
    @danushkabandara7351 5 ปีที่แล้ว

    අයියා Variable power supply ekak hadanawidiye video ekak karannako .

  • @idsmadushanka
    @idsmadushanka 5 ปีที่แล้ว

    ගොඩක් වැදගත්

  • @Sana_Bediwewa
    @Sana_Bediwewa 4 ปีที่แล้ว

    පිච්චුනු සී.එෆ්.එල් බල්බ් හදන වීඩියෝ එකකුත් දාන්න

  • @manojyasantha7537
    @manojyasantha7537 5 ปีที่แล้ว

    Good job bs

  • @isharamadusanka5647
    @isharamadusanka5647 5 ปีที่แล้ว

    Thank you

  • @SamanKumara-dr4oo
    @SamanKumara-dr4oo 5 ปีที่แล้ว

    ගොඩක් පිං අයියේ ඔයාට

  • @HeshanEranjithOfficial
    @HeshanEranjithOfficial 5 ปีที่แล้ว

    නියමයි..

  • @lahirusampath6176
    @lahirusampath6176 5 ปีที่แล้ว

    niyamai aiye ජය

  • @danushkanishan956
    @danushkanishan956 4 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍

  • @nisalkanisalka2018
    @nisalkanisalka2018 4 ปีที่แล้ว

    adarei washthuwa...

  • @rameshpriyankar3844
    @rameshpriyankar3844 5 ปีที่แล้ว

    Thanks Good job 👍👍👍👍👍👍

  • @prabathaabeysundara4707
    @prabathaabeysundara4707 5 ปีที่แล้ว

    ඔයාට දීර්ඝායුෂ අයියේ

  • @harsharanathunga3980
    @harsharanathunga3980 5 ปีที่แล้ว

    Niyamai

  • @nisadusanthush3286
    @nisadusanthush3286 5 ปีที่แล้ว

    සුපිරී අය්යේ

  • @matharagesandaruwanpawanth9972
    @matharagesandaruwanpawanth9972 5 ปีที่แล้ว

    niyamai

  • @awesomefacts1052
    @awesomefacts1052 4 ปีที่แล้ว

    12v Relay ekak kiyak withara weida?

  • @wijitharathnayakawijitha1417
    @wijitharathnayakawijitha1417 4 ปีที่แล้ว

    230v ta hariyan really ekak kaiyanako bro

  • @adono1879
    @adono1879 4 ปีที่แล้ว

    😍😍

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 5 ปีที่แล้ว

    බයික් වලට මේ රිලේ එක දාන්න පුළුවංද? උදාහරණයක් විදිහට අමතර හෝන් එකක් හයිකරද්දි රිලේ එකක් දාලා හයිකරනවා කියලා අහලා තියෙනවා..ඒකටත් මේ රිලේ එකමද පාවිච්චි වෙන්නෙ..නැත්තං ඒකට වෙනම රිලේ එකක් තියෙනවාද

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 5 ปีที่แล้ว

    supiri

  • @hasaralsadakalum7296
    @hasaralsadakalum7296 5 ปีที่แล้ว

    Ayeye. Oka gana thawa chuttak karannako. Pawichchi karna hati. Monawage dewalwalata yodaganna puluwanda kiyala ema.

  • @kavishkavishad3942
    @kavishkavishad3942 5 ปีที่แล้ว

    Ela aiya❤

  • @danushkabandara7351
    @danushkabandara7351 5 ปีที่แล้ว

    නියමයි අයියා එළ

  • @sanjeewaabeysinha1102
    @sanjeewaabeysinha1102 5 ปีที่แล้ว

    රිලේ එකක් දාල උපාංගයක් (හෝන්)එකක් වගෙ හයි කරන විදිහ කියල දෙන්න පුලුවන් ද

  • @ktv1141
    @ktv1141 5 ปีที่แล้ว

    එල

  • @madusanka3056
    @madusanka3056 5 ปีที่แล้ว

    Ela

  • @kasuntharaka3969
    @kasuntharaka3969 4 ปีที่แล้ว

    shot ekak unama of wenna thiyenne

  • @SamanKumara-dr4oo
    @SamanKumara-dr4oo 5 ปีที่แล้ว +1

    ටී වී එකේ ෆ්ලයි එකෙන් විදුලිය එලියට විදිනව.ඒකට මොකද කරන්නේ කියල දෙනවද

  • @chathurasampath8009
    @chathurasampath8009 5 ปีที่แล้ว

    👍👍👍👍💪💪

  • @menakakumara122
    @menakakumara122 4 ปีที่แล้ว

    L c D ට්වි එක ඔන් ව්න්නැහැ සමහාර වෙලා වට පල්ග්
    කරලා පල්ග් එකෙ සුවිව් එකෙන්
    ඔන් ඔප් කරලා10 ව්තර රතු ලයිට් එක පත්තු වෙනවා එත කොට රිමොට් එකෙන් ඔන් කරාම හරි යානවා මොන කැල්ලද ලෙඩෙ
    ලොකු ඔදඔවාක්

  • @asavlogs2579
    @asavlogs2579 5 ปีที่แล้ว

    මගෙ චැනල් එකත් සබ්ක්‍රයිබ් කරන්න..

  • @ashanahvinda3268
    @ashanahvinda3268 2 ปีที่แล้ว

    ඔයාට මම සකිටඑකක් දන්නම් වට්සප්ඉන්නවද