ප්‍රතිරෝධක මල්ටි මීටරෙන් පරික්ෂා කරන්නෙ මෙහෙමයි This how it is checked from the resistant multimeter

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 85

  • @danushkabandararox7856
    @danushkabandararox7856 5 ปีที่แล้ว +3

    ගොඩක් හොඳට තේරැනා අයියා

  • @dilshanjayadarshana7236
    @dilshanjayadarshana7236 5 ปีที่แล้ว +3

    නියමයි හරි වටිනවා

  • @indrasiriwickramakalutotak1409
    @indrasiriwickramakalutotak1409 5 ปีที่แล้ว +1

    ඔයාට තවත් දහිරිය ශක්තිය ලැබේවා

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 28 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි

  • @ffg2891
    @ffg2891 4 ปีที่แล้ว

    Patta aiya ,oba ekmanata suwa wawa

  • @mohamedfaizal8103
    @mohamedfaizal8103 2 ปีที่แล้ว

    දිගටම කරගෙන යන්න මල්ලි ප්‍රශන්ටේෂන් එක ටිකක් හදාගන්න.

  • @rathnaveerabandara7733
    @rathnaveerabandara7733 3 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @gamersland9570
    @gamersland9570 4 ปีที่แล้ว

    Supiri aiya niyamai හොඳට pahadili oya kyla denawa digtama karagen yamu

  • @damithpushpakumara6488
    @damithpushpakumara6488 3 ปีที่แล้ว

    Thanks for you

  • @amilaudara8772
    @amilaudara8772 5 ปีที่แล้ว +4

    වටිනවා 😘

  • @chithranjayathunga1411
    @chithranjayathunga1411 5 ปีที่แล้ว +1

    දිගටම කරගෙන යන්න 👍👍👍

  • @kavindudananjaya2896
    @kavindudananjaya2896 5 ปีที่แล้ว

    Super videos aiya

  • @samansilva2584
    @samansilva2584 ปีที่แล้ว

    Ballangenge sadda nethi thanaka video lalanam watinawa

  • @devsirigunawardene341
    @devsirigunawardene341 5 ปีที่แล้ว +1

    God bless you

  • @subhashsasanka9329
    @subhashsasanka9329 3 ปีที่แล้ว

    Aiye fan motare condenser eke wayar deka mona wayar dekatada set karanne

  • @nipuna832
    @nipuna832 4 ปีที่แล้ว +4

    කටුව තියෙන මල්ටි මීටර් වලින් බලන්නේ කොහොමද?

  • @Gamingking-lq5ce
    @Gamingking-lq5ce 3 ปีที่แล้ว

    Super 👍👍👍👍👍👍

  • @lifeofart3189
    @lifeofart3189 3 ปีที่แล้ว +1

    Mame 12v to 220v inveter ekak hadanna kiya dennako

  • @SugathRanasinha-fd5hy
    @SugathRanasinha-fd5hy ปีที่แล้ว

    Aiye Adu ohms ganaka resistor wala basar eka wadinne hetida neththan pichchila nisada

  • @aselaniroshana1529
    @aselaniroshana1529 5 ปีที่แล้ว

    දිගටම කරගෙන යන්න

  • @jayanthakumara2457
    @jayanthakumara2457 3 ปีที่แล้ว +3

    අයියේ මල්ටිමීටරෙන් කරන්ට් එක චෙක් වෙලා ගාණට දෙන ලයිට් එකට හෝ කරන්ට් එක දෙන ඕනෑම එකකට ගාණට කරන්ට් දෙන ගැජට් එකක් කියන්නකෝ .🤗🤗

  • @maralamarala724
    @maralamarala724 5 ปีที่แล้ว +2

    Niyamai aiya

  • @kasunkalhara6105
    @kasunkalhara6105 3 ปีที่แล้ว

    Aiye puluwannam ප්‍රෙති රොදක ගැන විඩිඔ එකක් දන්න

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 5 ปีที่แล้ว +1

    fatta aiya supiri

  • @harshasudesh4811
    @harshasudesh4811 4 ปีที่แล้ว

    resistor eke agaya danne nethnam multimeter eken kohomada check karanne. keeyata dalada

  • @nipuna832
    @nipuna832 4 ปีที่แล้ว +3

    වැඩ කරන්නේ නැති ප්‍රතිරෝධක හොයාගන්නේ කොහොමද?

  • @Nadeeshandewthilina-z1y
    @Nadeeshandewthilina-z1y 5 ปีที่แล้ว

    niyamai aiya hamadama innawa

  • @Universetime444
    @Universetime444 4 ปีที่แล้ว

    godaaak denumak gaththa me video walin.puluwaninm analog multimeter ekakin serma chek krna vidiye video ekak danna godak loku udwwak wenw mt viswasai

  • @SamanKumara-dr4oo
    @SamanKumara-dr4oo 5 ปีที่แล้ว +2

    පුළුවන්නම් සර්කිට් එකක ලෙඩක් හොයන හැටි කියල දෙනවද ගොඩක් ස්තුතියි

  • @darintonkaburugamuwa5543
    @darintonkaburugamuwa5543 4 ปีที่แล้ว

    ane aiye buduras walalak hadanne kawadada

  • @sasithmax8890
    @sasithmax8890 3 ปีที่แล้ว +1

    Sound ic ekak දාගන්නේ කොහොමද.

  • @pathumakalanka6272
    @pathumakalanka6272 2 ปีที่แล้ว

    Pichchichcha resistar hoya ganne kohomada

  • @navanthajayathilaka4901
    @navanthajayathilaka4901 4 ปีที่แล้ว

    Mage laga tv ake screen aka Anne na oya akata video akak karala thiyanawada mata link aka awnna

  • @sanjeewawitharana3192
    @sanjeewawitharana3192 5 ปีที่แล้ว

    Led bulb wala pratirodaka number balanne kohomada?

  • @sllankaab4397
    @sllankaab4397 4 ปีที่แล้ว

    Dana rina hoyaganne kohomada

  • @Mobile_world-g6j
    @Mobile_world-g6j 5 ปีที่แล้ว +1

    Elm aiye

  • @vs5920
    @vs5920 4 ปีที่แล้ว +2

    අයියේ මාත් ගොඩක් කැමති විශයක්.ඉගෙන ගන්න.මල්ටිමීටරෙන් කොහොමද බලාගන්නේ.ඒ ගැන කියා දෙන්න පුලුවන්ද

  • @matharagesandaruwanpawanth9972
    @matharagesandaruwanpawanth9972 5 ปีที่แล้ว

    niyamai

  • @isulamandalawatte9725
    @isulamandalawatte9725 5 ปีที่แล้ว

    Uncle multimeter eke output pin eken mokakda karanne

  • @chamindakumara6833
    @chamindakumara6833 2 ปีที่แล้ว

    මල්ලි ,මට risistar5 කාලර්
    කොල,දුබුරැ,රතු,රන්,කොල මේහි අගය කියද,කියනවාද

  • @Rakitha293
    @Rakitha293 5 ปีที่แล้ว +1

    igena ganna sambanda wenna widihak nadda privet

    • @sameeralakmal6201
      @sameeralakmal6201 5 ปีที่แล้ว

      Reeistan vala colour cod eaka hoyana heti kiyala denavada

  • @GaganaIndrajith
    @GaganaIndrajith 3 หลายเดือนก่อน

    මට කියල දෙනවද විවිද කුඩා led වලට යන වෝල්ටීයතාව

  • @shehanmadhushafernando5943
    @shehanmadhushafernando5943 5 ปีที่แล้ว

    led tv ganath podiyata karanna ganna aiye..modern technology ekata asai

  • @kdstudio7579
    @kdstudio7579 3 ปีที่แล้ว +2

    අයියෙ. අපි හිතමු පරිපථයක ප්‍රතිරෝධකයක් කරවෙලා ගිහිං කියලා. අදාල පරිපථයට අවශ්‍ය ප්‍රතිරෝදකයේ ඕම්ස් ගාන හරියටම මැනගන්නෙ කොහොමද?

  • @samanweerasinghe812
    @samanweerasinghe812 3 ปีที่แล้ว

    Led tv gana kiyala dennako

  • @harshajayanath1809
    @harshajayanath1809 5 ปีที่แล้ว

    Aiye resistor calor code aka kiyala denna.

  • @ravinduadvertising6894
    @ravinduadvertising6894 5 ปีที่แล้ว

    අයියේ. Usb kit ekake කාර් කැසට් එකට හයිකරන විදිහ දන්නකො

  • @ishara5143
    @ishara5143 4 ปีที่แล้ว

    Mutimeeter akak kiyak wenawada

  • @SamanKumara-dr4oo
    @SamanKumara-dr4oo 5 ปีที่แล้ว

    අයිය ඇයි අළුත් වීඩියෝ එකක් දැම්මෙ නැත්තේ

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 ปีที่แล้ว

    Super

  • @kanishkadamsara4483
    @kanishkadamsara4483 5 ปีที่แล้ว

    fly eken saww gana saddayak enawa fly eka aluthen damme rupa pen na

  • @harshajayanath1809
    @harshajayanath1809 5 ปีที่แล้ว

    Olthe best aiyata.

  • @vs5920
    @vs5920 4 ปีที่แล้ว

    LED බල්ප් වැල් කොහොමද අයියේ.බල්ප් 100ක වැලක් හදාගෙන ඒක 230w එකට කොහොමද දෙන්නෙ අයියේ.ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවද...

  • @NiroshUdayanga-eb6vq
    @NiroshUdayanga-eb6vq 5 หลายเดือนก่อน

    🎉මෝටර් එකක වයරින් එකක වයර් හතර හදුනා ගන්නෙ කොහොමද

  • @slboy9257
    @slboy9257 5 ปีที่แล้ว

    Tv eka on wenda parakku wenne ai kokada maru karanda one

  • @indikaudaya8690
    @indikaudaya8690 5 ปีที่แล้ว

    Ayiye oyage gamam koheda

  • @salindukumarasingha5735
    @salindukumarasingha5735 5 ปีที่แล้ว

    Aiya tv ekae pata wenas wenne ai

  • @nuwanchamika7012
    @nuwanchamika7012 5 ปีที่แล้ว

    කලර් වෙනස් වුනාම චෙක් කරගන්නේ කොහොමද?ඒක හදන විදිහ කියලා දෙන්නකෝ

  • @adamadams6300
    @adamadams6300 ปีที่แล้ว

    අයියේ ප්‍රතිරෝදයක් පිච්චිලාද කියලා බලන්නේ කොහොමද

  • @sameeramadushanka482
    @sameeramadushanka482 5 ปีที่แล้ว

    Usb kit ekak kade samannayen kiyak wenawada

  • @darshanatv2481
    @darshanatv2481 4 ปีที่แล้ว

    malti mitaren sekitteca chek caranne comada

  • @kasunkaushan827
    @kasunkaushan827 5 ปีที่แล้ว +1

    අයියේ smps එහෙක ඔච්චර ලොකු අවුට් පුට් ඇම්පියර් එකක් දෙන්නෙ කොහොමද? කොහොමද එහෙම ඇම්පියර් එක වැඩි කරලා දෙන්නේ🤔 පොඩ්ඩක් කියලා දෙන්නකො

  • @sureshdarmasena2911
    @sureshdarmasena2911 3 ปีที่แล้ว +1

    Mama danne

  • @chamarapradeep8391
    @chamarapradeep8391 4 หลายเดือนก่อน

    මහත්මයා මල් ටි මීටරෙ බසාර් එකෙන් මොකක්ද කෙරෙන්නෙ

  • @chamaraprasanga5045
    @chamaraprasanga5045 4 ปีที่แล้ว

    Gigital මල්ටි මිටරෙන් බැරිද වැඩ කරන්නේ නැති රේඩියෝ, ටිවි වල පිච්චිලා තියෙන කැලි බලලා දාන්න

  • @Mobile_world-g6j
    @Mobile_world-g6j 5 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @supunshaminda6184
    @supunshaminda6184 4 ปีที่แล้ว

    Godak hodai aiye. Aiye oyage nb eka dennako

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 5 ปีที่แล้ว

    Obata sartthaka deviyak veva

  • @chandanajanaka4861
    @chandanajanaka4861 2 ปีที่แล้ว

    වර්ණ කියා දෙන්න පුලුවන්නම්

  • @kumararavindra6288
    @kumararavindra6288 5 ปีที่แล้ว +2

    වොට් ගණන හොයන්නෙ කොහොමද

  • @milindasandaruwan9115
    @milindasandaruwan9115 5 ปีที่แล้ว

    Aluth vedio akak dannadda.

  • @tplus-gaming6320
    @tplus-gaming6320 5 ปีที่แล้ว

    Dannana

  • @damithmadusanka1890
    @damithmadusanka1890 4 ปีที่แล้ว +1

    මම දන්නෑ

  • @grilt243
    @grilt243 2 ปีที่แล้ว +1

    47 පාට

  • @kavidunimsara2439
    @kavidunimsara2439 3 ปีที่แล้ว

    Danne ne

  • @pradeepkumara3301
    @pradeepkumara3301 2 ปีที่แล้ว

    Paterodak kara sestam

  • @ayeshpathum6889
    @ayeshpathum6889 3 ปีที่แล้ว

    Niyamai aiya