USA බලා PhD ගමන 🇱🇰🇺🇸

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 78

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 10 หลายเดือนก่อน +13

    ගොඩක් සතුටුයි අයියේ.......අපේ කැම්පස් එකෙන් degree එක කරලා මේ වගේ ලොකු ගමනක් ගියපු අයියලා අක්කලා දැක්කම මාර සතුටුයි .....අයියගෙ අධ්‍යාපන කටයුතු ඉහළින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️

    • @chinthakawithanagechinthak5532
      @chinthakawithanagechinthak5532  10 หลายเดือนก่อน

      ස්තුතියි. ඔයාගේ වැඩ කටයුතුත් ගොඩක් හොදට කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💙

    • @shortframe2237
      @shortframe2237 5 หลายเดือนก่อน

      ​@@chinthakawithanagechinthak5532AYYE OUSL BMS DEGREE eken me wage phd wenakn ynn puluwnd please reply. Puluwnd video ekk krnn e gana.

  • @tharushadinal5135
    @tharushadinal5135 4 หลายเดือนก่อน

    Aiya,Can you explain little bit about scholerships chances for the students those who have done their Bachelor degree in agriculture(Honour). OR
    Can you give further guidance related to that aspect.
    Thank you❤

  • @shan284shan
    @shan284shan 11 หลายเดือนก่อน +2

    Thank for sharing this ayye. Waiting for more videos ❤ anith aya nokiyana dewal godak kiwwa ❤❤

  • @rasinthasadeep5196
    @rasinthasadeep5196 11 หลายเดือนก่อน

    Congratulations 🎉 aiya , interesting video

  • @manekawijerathna
    @manekawijerathna 11 หลายเดือนก่อน

    Congratulations ayya ❤

  • @kgunathilaka5898
    @kgunathilaka5898 11 หลายเดือนก่อน

    Most awaited video Aiya❤
    In these days your videos are really helpfull for us doing final exams 🙏

  • @oshez6500
    @oshez6500 11 หลายเดือนก่อน

    Congratulations Aiya 🎉

  • @danusuretravelstory968
    @danusuretravelstory968 11 หลายเดือนก่อน

    ❤❤🎉

  • @sahan.2757
    @sahan.2757 11 หลายเดือนก่อน +13

    Congratulations අයියා.
    Open university එකෙ කොල්ලො කෙල්ලොන්ට ඔයා ලොකු help එකක් උනා. University එක ගැන විස්තර සමාජගත කරන්න ලොකු සේවාවක් ඔයාගෙ චැනල් එකෙන් උනා. දිගටම විඩියො කරන්න විවෙකයක් ලැබෙන විදිහට 🎉❤

  • @MoveToUSA
    @MoveToUSA 8 หลายเดือนก่อน +3

    සතුටුයි OUSL එකේ special degree එක කරලා USA PhD කරන්න ආව කියල දැන ගත්තම! මම ජපුර special කරල දැන් කාලයක් වෙනවා PhD එක ඉවර කරලා. USA ඉගෙන ගන්න එන්න කැමති නමුත් රජයේ campus ( ඒ කියන්නේ ඔය ජපුර, Colombo, පේරා ) යන්න බැරි අයට මමත් කියන්නේ OUSL එකට ගිහින් STEM field එකේ 4 year degree එකක් කරලා USA එන්න කියල. නමුත් එහෙම කැප කිරීමක් කරන්නත් කැමති කිහිප දෙනයි. ගොඩක් දෙනෙක් බලන්නේ දැන් රැල්ලට රට යන නිසා මොකක් හරි diploma එකකට හරි USA එන්න. තමුන්ට සල්ලි හිටන් නැති නම් එහෙම කරන්න ගොඩක් අමාරුයි කියල තමයි මගේ දැනුම. ඔබගේ අනාගත කටයුතු වලට ජය!

    • @chinthakawithanagechinthak5532
      @chinthakawithanagechinthak5532  8 หลายเดือนก่อน +2

      ස්තුතියි comment එකට. ඔව් Open එක ගැන මමත් අහම්බෙන් දැනගත්තේ. Open එකේ degree එක කරලා PhD කරන කරපු අය ඉන්නවා. ඇත්තටම මේක හොද අවස්ථාවක්. ලොකු වියදමක් නැතුව තමන්ටම සල්ලි ටිකක් හොයන් degree එක කරලා ඉස්සරහට යන්න.

  • @Kaviiisha
    @Kaviiisha 10 หลายเดือนก่อน +2

    aiye OUSL software engineer degree eka karala Msc ekkata wage rata yanna puluwanda,,samaharu kiyanawa piligan na kiyala

  • @prabodhabandara2058
    @prabodhabandara2058 11 หลายเดือนก่อน +6

    අයිය මම ඇත්තටම open university එක ගැන හිතන් හිටියෙ වෙනම විදියකට මොකද ගොඩක් අය මේ අවුරුදු 4-5 කලින් වගේ මන් ස්කෝලෙ යන කාලෙදි ගොඩක් අයගෙ මතයක් තිබ්බෙ උපාධිය ඇදෙනව නිකන් බොරුවට වැඩක් නෑ වගේ අදහසක් . අයියගෙ වීඩියෝ බලද්දි තමයි තේරුනේ රජයේ වෙනත් උපාධියකට යන්න බැරි උන කෙනෙක්ට හොදම තැන opem uni එක කියල. අයියගෙ වීඩියෝ ආයෙ චතුරන්ග අයිය physics වලින් usa ගියේ open එකේ physics කරල. ඒ අයියගෙ කතාවෙදි එහෙම අපේ වචනෙන් කිව්වොත් open එකේ මාර සිරා research වෙනව undergraduate එකේදි මාර ගැම්මක් එන්නෙ. මාත් ලබන intake එකේ open uni එකත් එක්ක joine වෙන්න ඉන්නෙ . ගොඩක් ස්තූති තවත් මේ වගේ video කරන්න. Research පැති ගැනත් ජය වේවා අයියෙ.

    • @Kavishka_Rodriguez
      @Kavishka_Rodriguez 11 หลายเดือนก่อน

      Chathiranga ayyage youtibe channel eke nama mokakda?

    • @prabodhabandara2058
      @prabodhabandara2058 11 หลายเดือนก่อน

      @@Kavishka_Rodriguez chanel ekak na interview ekak thibuna iq lab chanel eke

    • @chinthakawithanagechinthak5532
      @chinthakawithanagechinthak5532  11 หลายเดือนก่อน

      මමත් එකග වෙනවා ඔයා කිව්ව ගොඩක් ඒවට. ජය 🤩😎

  • @ChandrasiriSilva-i6k
    @ChandrasiriSilva-i6k 8 หลายเดือนก่อน +2

    Aiye ousl eke management degree ekakata pitarata value ekk thiyenwda

  • @dileepasamaranayake7433
    @dileepasamaranayake7433 11 หลายเดือนก่อน +4

    අද තිබ්බ inorganic exam එක ගොඩ දාගත්තෙත් අයියගෙ video බලලා, ඔයාට තවත් හරියන්න ඔනෙ අපි වෙනුවෙන් මෙහෙම උදව් කරනවට ❤❤

    • @chinthakawithanagechinthak5532
      @chinthakawithanagechinthak5532  11 หลายเดือนก่อน +2

      එහෙමද goodluck හොදට මහන්සි වෙලා වැඩ ටික කර ගන්න බය නැතුව..ජය 🤩😎

  • @ChandrasiriSilva-i6k
    @ChandrasiriSilva-i6k 8 หลายเดือนก่อน +2

  • @ChandrasiriSilva-i6k
    @ChandrasiriSilva-i6k 8 หลายเดือนก่อน +2

    Best of luck❤

  • @chandanaadhikari1496
    @chandanaadhikari1496 10 หลายเดือนก่อน

    Ayye open university eke hostel d thiyenne
    Years 4 tama Bsc degree ekt kochchr withr wiyadamk yawida, dura idn Kandy hri Nawala hri campus ekt en kenkt

  • @tharinduwimalaweera3604
    @tharinduwimalaweera3604 11 หลายเดือนก่อน

    ඔය පැය 14ක Heathrow transitකට්ට කන්න බැරි නිසා ලක්ශ 5 හමාරක් ගෙවලා business class book කලා. සල්ලි අපරාදෙ. ඒත් පලවෙනි පාරට යන නිසා බය හිතුනා.

    • @chinthakawithanagechinthak5532
      @chinthakawithanagechinthak5532  11 หลายเดือนก่อน +1

      ඔව් එහෙම හිතන එක වැරද්දක් නෑ මම හිතන්නේ. මමත් තිතුවට වඩා ඒක තිබ්බා. ලංකාවේ සෙට් එකක් මෙහෙ ඉදන් ඒකේ සෙට් වෙන්න බලන් හිටිය එක හොදට ගියා බය නැතුව

  • @KulaniRuwanya-sg8pq
    @KulaniRuwanya-sg8pq 8 หลายเดือนก่อน

    අයියේ සමහරු කියන ලන්කාවෙ අනිත් uni තරම් open එකේ degree වලට පිලිගැනීමක් නෑ.පිටරට university වලින් ගනන් ගන්නෙ නෑ long distance education නිසා කියලා ඒකෙ බොරු නේද

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 11 หลายเดือนก่อน

    Congratulations 🎉❤. Good luck Brother ❤😢

  • @mohamedhanith2221
    @mohamedhanith2221 9 หลายเดือนก่อน

    Can you please explain in English 😢

  • @lonesurvivor2793
    @lonesurvivor2793 11 หลายเดือนก่อน

    Thanks and congrats aiyya..oya nisa thama open uni eka gna dewal dana gaththe..thawath ඉස්සරහට success stories danna uni eke ayyage..tc ❤

  • @abishekrathnakumar4089
    @abishekrathnakumar4089 11 หลายเดือนก่อน

    Congratulations aiiya... Best of Luck and wish you the best in your academic journey...
    Thanks for motivating me....

  • @shan284shan
    @shan284shan 11 หลายเดือนก่อน

    GPA eka keeyd ayye oyage 🙂 math chem special ekk krnne 🤩

  • @fathimafarzana8682
    @fathimafarzana8682 11 หลายเดือนก่อน

    🎉🎉🎉Congratulations ayya🎉🎉🎉

  • @kanchmadush5455
    @kanchmadush5455 8 หลายเดือนก่อน

    කොහොමද අයියේ WES assessment එක කරගත්තේ ousl එකෙන්.. ??

    • @chinthakawithanagechinthak5532
      @chinthakawithanagechinthak5532  8 หลายเดือนก่อน +1

      Evaluation eka ganada me ahanne

    • @kanchmadush5455
      @kanchmadush5455 8 หลายเดือนก่อน

      Yes

    • @chinthakawithanagechinthak5532
      @chinthakawithanagechinthak5532  8 หลายเดือนก่อน

      eka hama university ekakainma illanne naha. Godak ewagen illanne naha. Mama danna tharamin Weyne state university eke nam offer eka dunnahma eyala WES eka illnawa. offer eka tiyena nisa WES eka kalata kamak naha. eka echchara hitanna deyak nemey. Eka awlk wenne naha. WES eka api degree eka gatta university eken neme ganne. Eka website ekakin online karanda tiyenne. Wistara google karala balanna.

  • @wathsalaroshini3899
    @wathsalaroshini3899 11 หลายเดือนก่อน

    Congratulations aiye ❤

  • @sathsarnimaheshika6883
    @sathsarnimaheshika6883 11 หลายเดือนก่อน

    Ayye oyge gpa kohomada thibe first year idan wada kre kohomada e ganath video ekk krnnko

  • @fathimanazira1281
    @fathimanazira1281 11 หลายเดือนก่อน

    Ayye, I have 3 year bsc natural science 90 credits, I heard that Open university is having distance learning method, canadian universities is not accepting distance learning universities, please give an idea about this, can i apply for pgd for canadian universities?

    • @chinthakawithanagechinthak5532
      @chinthakawithanagechinthak5532  11 หลายเดือนก่อน

      Frankly, I don’t know about this. But I don’t think about this can you email me about the program.

    • @fathimanazira1281
      @fathimanazira1281 11 หลายเดือนก่อน

      Ayye Pls send me ur email id. Course name: Advanced diploma in Food science and technology. Centenial college.

  • @gayathrihettiarachchi90
    @gayathrihettiarachchi90 11 หลายเดือนก่อน

    Happy for you brother.🎊️ All the best!!!!😊

  • @tutubro3502
    @tutubro3502 11 หลายเดือนก่อน

    normal bsc eka aran msc karala phd krnn puluwnda?

  • @dinsa3737
    @dinsa3737 11 หลายเดือนก่อน

    Aiye chemistry special degree ekakda thiyenne

  • @umashaweerasena6503
    @umashaweerasena6503 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @SathishkaNanayakkara-jz4ti
    @SathishkaNanayakkara-jz4ti 10 หลายเดือนก่อน

    Supiri ayye ♥️💯

  • @Sasmika365
    @Sasmika365 11 หลายเดือนก่อน

    How i contatc you for serious thing

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 11 หลายเดือนก่อน

    අයියෙ ❤❤❤❤🎉🎉🎉

  • @dineshaharshani6473
    @dineshaharshani6473 11 หลายเดือนก่อน

    Aiye apply karanne kohomada kiyala dannako

  • @fairygirly
    @fairygirly 11 หลายเดือนก่อน

    Congrats ❤

  • @charujanandani2385
    @charujanandani2385 11 หลายเดือนก่อน

    congrats aiya 🤩🤩

  • @madushiwimalarathna5884
    @madushiwimalarathna5884 11 หลายเดือนก่อน

    Congratulations 🎉🎉

  • @isuruamalka2258
    @isuruamalka2258 11 หลายเดือนก่อน

    Nice bro.keep it up❤❤

  • @ChampikaHemajith
    @ChampikaHemajith 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @himashiadikari3968
    @himashiadikari3968 11 หลายเดือนก่อน

    Congrts ayye..wish u all the best