Degree එකෙන් පස්සේ Masters/PhD වලට USA 🇺🇸 යමු! | Masters & PhD in USA with Sanduni Premathilake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 61

  • @vavavavavavvavava
    @vavavavavavvavava ปีที่แล้ว +2

    Thanks.මේ සිසුවිය අැත්ත තත්වය කතා කරාට.අැමරිකාව ඒ රට දශ්ෂ පුරටවැසියකුට හැර කාටවත් Scholarships ෙදන් නැ,ඒ වගේ තමයි පිට රට වලටත්, Best in the Best Student ලා තමයි ගන්න බලන්නේ.පිටරට වල ළමයිට අවස්ථාව දෙනවා University ඒකෙ වැඩ කරන්න.ඒකට මුදල් සහ MA .Phd. කරන්න අවස්ථාව දෙන්නෙ.USA ළමයි වැඩි ප්‍රමාණයක් out site Jobs කරන්න යන්නේ වැඩි පඩියට.අපි ෙම රටවල් වලට Thanks කරන්න ඔනෑ අපේ රටවල් වල ළමයිට අවස්ථාව දෙනවට.ඵයාලා බලාපොරොත්තු වෙන්ෙන ෙම රටට පලදායි පුරවැසියන් හදන්න.

  • @shashinimarasinghe7223
    @shashinimarasinghe7223 2 ปีที่แล้ว +2

    Thankyou so much❤

  • @rhythmathamel3712
    @rhythmathamel3712 3 ปีที่แล้ว +2

    Ayurvedic scope foreign countries wala gaanath wistharayak danna malli.

  • @DilaDilshani-b3s
    @DilaDilshani-b3s 3 ปีที่แล้ว +3

    Godak wadagath una Thank you so much ❤️❤️🤗

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +5

    Salli gana kiuwe nane. Phd ekkata igenaganna yanna kochchara mudalak viyadam karanna onida kiyala

    • @abishekrathnakumar4089
      @abishekrathnakumar4089 2 ปีที่แล้ว +1

      ආචාර්ය උපාධියක් අතරතුර ඔවුන් අපට ගෙවීම් ලබා දෙයි, අපි ගෙවිය යුතු නැත

    • @buwanakajayakody7880
      @buwanakajayakody7880  หลายเดือนก่อน

      @@abishekrathnakumar4089 Thank you for replying

  • @akilaishan4967
    @akilaishan4967 3 ปีที่แล้ว +2

    සුපිරී 👍🏽👌🏽

  • @medagedaras
    @medagedaras ปีที่แล้ว +1

    දැන් වීසා ගනිද්දි විසා ඉන්ටවීව් එකෙදී ඔක්කොම තියෙන ලියකියවිලි පෙනන්න ඕනෙනෙ ඒවගේම ස්ටුඩන්ට්ගේ අකවුන්ට් එකේ සල්ලි ගානක් පෙන්නන්න ඊනෙද බැන්කු රිසිටපතක් පෙන්නන්න ඕනෙද එසේනම් කීයක්ද තවත් වත්කම් තමන්ගේ නමට ඔප්පුවකින් පෙන්නන්න ඕනෙද සල්ලි කීයක්ද

    • @buwanakajayakody7880
      @buwanakajayakody7880  ปีที่แล้ว

      නවතම විස්තර සඳහා අක්කාව සම්බන්ධ කර ගන්න

  • @harshaperera9644
    @harshaperera9644 2 ปีที่แล้ว +1

    අයියෙ i - chem ( institute of chemistry ) ගැන කතා කරන්න.

  • @harshaperera9644
    @harshaperera9644 2 ปีที่แล้ว +2

    Great work.

  • @Peter-is2em
    @Peter-is2em 2 ปีที่แล้ว +1

    Great ❤

  • @kalharapathirana5620
    @kalharapathirana5620 2 หลายเดือนก่อน

    Can you please provide details about the PhD scholarships available for engineering graduates in the USA?

  • @SewwandiD
    @SewwandiD 3 หลายเดือนก่อน

    Phd එකට apply කරද්දි වයස ප්‍රශ්නයක් නැද්ද. මට දැන් 24 ක් ලබනව මේ දෙසැම්බර් වලට , මන් තාම මගේ degree එක පටන් අරන් මාස ගානක් වෙන්නෙ. මට 29 ක් වගේ වෙද්දි තමයි ඉවර වෙන්නෙ. Software engineer කරන්නෙ

  • @TharuMatharage-x3v
    @TharuMatharage-x3v ปีที่แล้ว

    Technology degree ekak(SE) karana kenektath chances thiyenwada USA wala

  • @shanika875
    @shanika875 4 หลายเดือนก่อน

    Bachelors knkta phd set wenne aduwenda,aniwaryenma msc krnna onida lankawe.agriculture graduate ayta chances kohomda

    • @buwanakajayakody7880
      @buwanakajayakody7880  หลายเดือนก่อน

      for phd there should have another academic qualification

  • @nimedhadiddeniya8203
    @nimedhadiddeniya8203 6 หลายเดือนก่อน

    Lankawe monda hoda Universities usa recognised degrees tiyena

  • @dmsmarttype6807
    @dmsmarttype6807 ปีที่แล้ว

    Second clz lower ekk gaththath apply krn puluwnd abroad uni ekk phD Eka or MSc krn

  • @medagedaras
    @medagedaras ปีที่แล้ว

    Oya kiwwanee medikalwalata gewanna oone kiyala inssuarans medical walata gewannee nadda

    • @buwanakajayakody7880
      @buwanakajayakody7880  ปีที่แล้ว +1

      අක්කාගෙන් අහන්න පුලුවන් නම් හොඳයි ඒ සම්බන්ධයෙන්

    • @sandunipremathilaka8844
      @sandunipremathilaka8844 ปีที่แล้ว +1

      Some universities cover the insurance fee while in some universities you have to pay for the insurance.
      After Covid, many universities require an insurance now

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 ปีที่แล้ว

      ​​@@sandunipremathilaka8844I'm a Mechanical Engineering graduate from University of Ruhuna(Galle). I'm planning to apply for Msc degree at university of Moratuwa in polymer science while being a demonstrator at my faculty. The reason is , even I'm a Mechanical Engineer, my interest is in chemical engineering and my ultimate goal is to be a petroleum engineer. Is it worthy?? And after successfully completion, I'm also planning to immigrate USA.

  • @hiransdiary
    @hiransdiary ปีที่แล้ว +1

    aiye commerce side eken ynna barida

    • @buwanakajayakody7880
      @buwanakajayakody7880  ปีที่แล้ว +1

      එක එක විෂයන්ට අනුව කරන්න පුලුවන් දේවල් ගැන මම කරන්නම් විඩියෝ එකක්

  • @lahiruanupama7093
    @lahiruanupama7093 หลายเดือนก่อน

    Ayye 3 year degree ekk karala master karanna puluwnda

  • @janakagnanasekara3126
    @janakagnanasekara3126 ปีที่แล้ว

    👍👍

  • @shawnmark9769
    @shawnmark9769 ปีที่แล้ว

    Ayya I haven't done a bachelors degree. But I have done a professional graduate IT diploma call BCS ( British computer society ) which is an internationally recognized IT qualification and the academic equivalent of a 3-year UK University Honours degree in IT. So am I eligible to apply for a computer science or IT related Masters degree

    • @buwanakajayakody7880
      @buwanakajayakody7880  ปีที่แล้ว

      Malli, Please watch 'study in Australia' video, and contact haritha ayya

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว +1

      මනුස්සයෝ ඔය කෙහෙල්මල් උපාධි කඩ වලට ගෙවන සල්ලි Open University එකට දීල එතනින් STEM related 4 year degree එකක් කරනවා. තමුන් අධ්‍යාපනයට එහෙම කැප කිරීමක් කරන්න සුදානම් නැති නම් student visa වලින් USA එන්න එපා!

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +3

    Phd eken psse aya lankawata enna onida naththan ohe job ekak hambenawada

    • @buwanakajayakody7880
      @buwanakajayakody7880  2 ปีที่แล้ว +1

      හම්බෙන්නේ නෑ ඇප්ලයි කරන්න ඕන

  • @kavishkawijewardhana1033
    @kavishkawijewardhana1033 2 ปีที่แล้ว

    Aiye bachelor dgree ekta IT karala master walata amaricawata ena aya innwada, ehem gannawada kiyla danaganna puluwanda

    • @buwanakajayakody7880
      @buwanakajayakody7880  2 ปีที่แล้ว

      අක්කාව contact කර ගමු මල්ලි
      facebook.com/sandunihansika.premathilaka

    • @kavishkawijewardhana1033
      @kavishkawijewardhana1033 2 ปีที่แล้ว

      @@buwanakajayakody7880 ane thank you so much

  • @dilkiekanayake5474
    @dilkiekanayake5474 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +3

    අයියෙ දැන් දල වශයෙන් කීයක් විතර යනවද show money ඇර?

    • @buwanakajayakody7880
      @buwanakajayakody7880  2 ปีที่แล้ว +3

      දැන් නම් අක්කාගෙන් අහන්න වෙනවා ටිකක්

  • @yasiruanjana1638
    @yasiruanjana1638 2 ปีที่แล้ว +1

    අයියේ are කරපු අයටත් පුලුවං ද

  • @SanduniDilrukshiDasanaya-ok3ep
    @SanduniDilrukshiDasanaya-ok3ep ปีที่แล้ว

    අයියේ ආර්ට් කරපු අයටත්
    පුළුවන් ද..😁

    • @buwanakajayakody7880
      @buwanakajayakody7880  หลายเดือนก่อน

      අපි කැම්පස් එකෙන් එළියට එද්දී තියෙන තත්ත්වය අනුව තමයි

  • @sandumiseya9876
    @sandumiseya9876 ปีที่แล้ว +1

    PHD ekata USA yannth work experience onida

    • @buwanakajayakody7880
      @buwanakajayakody7880  ปีที่แล้ว

      දැන් තත්ත්වය දැන ගන්න අක්කාව සම්බන්ධ කර ගන්න

  • @kavindumalshan9529
    @kavindumalshan9529 3 ปีที่แล้ว +1

    සුපිරි ❤️