Open University - O/L හෝ A/L වලින් පසු විවෘත විද්‍යාල පාඨමාලාවක් හදාරා උපාධි සිහිනය ජයගැනීමට උපදෙස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 405

  • @prabhashyeashan7360
    @prabhashyeashan7360 3 ปีที่แล้ว +61

    සර් මේ වගේ දැනුවත් කිරීමක් අ⁣පේ රටේ පාසල් තුල උසස් පෙළ හදාරන දරැවන්ට ලබා දෙනවනම් ගොඩක් වටිනවා සර් එවැනි වැඩපිළිවලක් සකස් කරන්න කියලා ඔබතුමාගෙන් පුංචි කාරැණික ඉල්ලීමක් කරනවා සර් උසස් පෙළ හදාරන ශිෂ්‍යයෙක් වශයෙන් 🙏

    • @shawnjay615
      @shawnjay615 3 ปีที่แล้ว

      i guess Im kinda randomly asking but does anybody know of a good site to watch new series online?

    • @joziahbridger3547
      @joziahbridger3547 3 ปีที่แล้ว

      @Shawn Jay flixportal :D

    • @shawnjay615
      @shawnjay615 3 ปีที่แล้ว

      @Joziah Bridger Thank you, signed up and it seems to work =) I really appreciate it !!

    • @joziahbridger3547
      @joziahbridger3547 3 ปีที่แล้ว +1

      @Shawn Jay glad I could help xD

  • @samudrikawarnacula1451
    @samudrikawarnacula1451 2 ปีที่แล้ว +6

    ඉතා වැදගත් අදහසක් .සෑම පාසල් දරුවකුට ම අසන්න සලස්වන්න.
    අපේ දරුවන් ට මෙවැනි දැනුවත් බවක් ලබා ගන්න ඇති අවස්ථා හරි ම විරලයි.
    මෙවැනි දැනුමක් බෙදා දුන්නාට බෙහෙවින් ස්තූතියි

  • @Cherry-ck5en
    @Cherry-ck5en 3 ปีที่แล้ว +12

    Proud to be a BSc graduate from OUSL.Dr.Jayantha is a wonderful teacher. I still remember his interesting Zoology lectures and exciting field trips together.Thank you very much Sir! Feeling so happy to be a graduate of OUSL.

  • @thilinisandamalithilakarat5044
    @thilinisandamalithilakarat5044 3 ปีที่แล้ว +16

    Sir, I am also open university degree holder. I was a student of your. You are a true teacher. I want to thank you for your kindness and humbleness. God bless you Jayantha Sir.

    • @Elina_Rathnayaka
      @Elina_Rathnayaka ปีที่แล้ว

      Open university ekta payment karanna thiyenawada 😶

  • @user-hz4wv2fs7p
    @user-hz4wv2fs7p 2 ปีที่แล้ว +16

    අද මම OUSL උපාධිධාරියෙක්.ඒ වගේම ජයන්ත සර් වගේ මහැදුරැතුමෙකුගේ අභාෂය ලැබීමට මා හට හැකිවීම මා ලද පෙර පිනකි.ඇත්තටම Marine biology වලදි ගිය field trip එක මට ජීවිතේටම අමතක වෙන්නේ නැහැ.හරියට දොරමඬලාව බස් එකේ ගියා වගේ

    • @user-hz4wv2fs7p
      @user-hz4wv2fs7p 2 ปีที่แล้ว +2

      @@himayakularathna9599 මේකයි නංගි මම degree එක ඉවර කලේ 2018...මම degree එක කරන කාලේ..එකම එක සැරයක් exam කල් ගියා..ඒ ලංකාවෙම campus වහපු කාලෙක...academic,Non academic strike එක කාලේ.මැත කාලයේ කොහොමද දන්නේ නැහැ

    • @user-hz4wv2fs7p
      @user-hz4wv2fs7p 2 ปีที่แล้ว +2

      @@himayakularathna9599 මෙහෙයි නංගී OUSL එකෙන් ඔයාට දෙන්නේ අනිත් campus වගේම internal degree එකක්

    • @user-hz4wv2fs7p
      @user-hz4wv2fs7p 2 ปีที่แล้ว +1

      @@himayakularathna9599 මම 2011 වගේ පටන් ගත්තේ දැන් structure එක වෙනස්...මට මතක විදිහට ලොකු කාලයක් ගියේ නැහැ

    • @user-hz4wv2fs7p
      @user-hz4wv2fs7p 2 ปีที่แล้ว +1

      @@himayakularathna9599 Anytime..dear..😊👍

    • @sajaniapsara6667
      @sajaniapsara6667 2 ปีที่แล้ว

      Math ousl eke social science bach eke .. 1 years eke... oy mokkda krapu digree eka

  • @lifeadvice9662
    @lifeadvice9662 2 ปีที่แล้ว +8

    පදනම් පාඨමාලාවෙන් "නීතිය, මනෝවිද්‍යාව" වැනි විශයන් හදාරා උපාධිය සම්පූර්ණ කරන්න පුලුවන් ද සර් ?ලියාපදිංචි වෙන්න පුලුවන් දුරකථන අංකය තියෙනවද? Please reply

  • @lakminimadushani7187
    @lakminimadushani7187 3 ปีที่แล้ว +12

    Sir courses gena video 1k karannako...e courses walin yanna puluwan pethi ehema

  • @jeewakagamage5385
    @jeewakagamage5385 3 ปีที่แล้ว +5

    සර් මම රජයේ ජොබ් එකක් කරන කෙනෙක්.මට උසස් පෙළ විද්‍යාව විෂයන්ගෙන් විෂයන් 2ක් තියෙනවා.මට Apply කරන්න පුළුවන්ද?

  • @shashinidinushika5392
    @shashinidinushika5392 3 ปีที่แล้ว +4

    This video is very useful❤️thankyou so much sir

  • @George89893
    @George89893 3 ปีที่แล้ว +10

    රජයේ විශ්වවිද්‍යාලයක bsc නොවන වෙනත් පාඨමාලාවක් හදාරන කෙනෙක්ට ඒ සමඟ open university එකේ bsc පාඨමාලාවක් හැදෑරීමට හැකිද? 🤔

  • @dewagamagepoornima4668
    @dewagamagepoornima4668 3 ปีที่แล้ว +15

    සර් මම 2020 a/l කරල results බලාපොරොත්තුවෙන් ඉන්නෙ මට ගුරුවරියක් වෙන්න බලාපොරොත්තු වෙනව මට open university eka කරන්න පුළුවන් degree හරි course මොනවද කියනවද ??? ඒවට ඕන මූලික සූදුසුකම් මොනවද application දාන්නෙ කොහොමද ?? Mama mulimma karanna onee foundation ekakda ???

  • @sadunipeiris7095
    @sadunipeiris7095 3 ปีที่แล้ว +6

    O/l result walin krnna puluwnda 2021 ptan aragenda tyenne

  • @chamu37
    @chamu37 3 ปีที่แล้ว +8

    Sir
    O/l resalt valim join vnna puluvan nda.
    Maths/ English dktama "s" tibbath puluvan da

  • @dopemine6730
    @dopemine6730 3 ปีที่แล้ว +6

    Mamath kamathi degree ekak karanna. Mata A/L walata S ekai W2. Mata open university eke degree ekak karanna puluwan da. Please help me

  • @chamaraasanka9019
    @chamaraasanka9019 3 ปีที่แล้ว +6

    Fundashion coz ek khmd tyenne,pharmcy coz krnn pluwn field eke inn ayata witrd.??

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +3

    ඇයි Open university එකේ concept එකේ "විවෘත" භාවය අනෙකුත් රජයේ විශ්ව විද්‍යාල වල ඇති කරන්න බැරි?? දියුණු රටවල එහෙම නේ (USA වගේ) අපි ලංකාවේ ළමයි පීඩනයට පත් කරලා බලාපොරොත්තු දීල A/L වලින් අඩු ලකුණු අරගෙන මානසිකව කඩා වැටුනට පස්සේ විවෘත විශ්ව විද්‍යාලයට ඇවිත් ඉගෙන ගන්න කියල කියනවා. ඇයි අනෙක් රජයේ විශ්ව විද්‍යාල වලත් O/L කරලා එන අයට foundation courses කරලා ඉදිරියට යන්න දෙන්නේ නැත්තේ. A/L හොදට කර ගන්න අයට දැන් වගේ campus first year ඉදන් පටන් ගන්නවා. මෙහෙම කරන්නේ නැත්තේ ඇයි ???

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      අන්න හරි ඒවා වල එහෙම උනොත් කොච්චර හොඳ ද

  • @sj-mz8db
    @sj-mz8db 3 ปีที่แล้ว +7

    Sir meke bio medical course ekk karanna kochchrak vithra fee ekak yavida?

  • @virajmadawa9332
    @virajmadawa9332 3 ปีที่แล้ว +6

    Mn al kale sience. Mn kamathi hospital side ekata. Open university eken karanda puluwan course gna visthara danaganda one.

    • @StudentLankaTube
      @StudentLankaTube  3 ปีที่แล้ว +2

      Health sciences corses O U web site eken balanna

  • @poojafernando6681
    @poojafernando6681 3 ปีที่แล้ว +4

    Sir mn 2shy al kare ol maths s ekak tiyenne mt ict deegree ekak karanna puluwan weida😥

  • @sheshanjayawardhana409
    @sheshanjayawardhana409 3 ปีที่แล้ว +6

    Sir 2019liyapu kenektath mekata apply karanna puluwand me aurudde result apuwama

    • @StudentLankaTube
      @StudentLankaTube  3 ปีที่แล้ว +2

      21:50 puluwan. 2021 March-April wala apply karanna puluwan

  • @sujithnishantha4345
    @sujithnishantha4345 3 ปีที่แล้ว +4

    Sir 2021 mt since krl chemistry vlt s ekk vithry mt deegry ekk krnn puluvn d a monvge deegry d?plzzz reply

  • @saduishu5128
    @saduishu5128 3 ปีที่แล้ว +4

    Sir bio science krpu kenekt krnd theyna course walta fiz eka khomda???

  • @harinikalpana789
    @harinikalpana789 3 ปีที่แล้ว +6

    Foundation course ekata apply krnna one kawadada sir?

  • @navodabuddhini8946
    @navodabuddhini8946 3 ปีที่แล้ว +2

    2021 foundation science program ekata registration patan ganne kawadda?

  • @kasungimhana5021
    @kasungimhana5021 3 ปีที่แล้ว +5

    foundation Course ekata apply karanne kohomada.

  • @nilanthanilantha3627
    @nilanthanilantha3627 3 ปีที่แล้ว +3

    සර් මම රැකියාවක නිරත A/L අසමත් අයෙක්.පදනමි පාඨමාලාවක් හරහා උපාධියක් හදාරන අාකාරය පිළිබද තොරතුරු එවනවද.

  • @sunandaweerasekara3800
    @sunandaweerasekara3800 3 ปีที่แล้ว +6

    Sir මම 2019 a/l maths ක⁣රේ . S2 k තියෙන්නේ . Maths fail.. Foundation course එක කරෙ⁣ාත් ඒකේ පලවෙනි අවුරුද්ද නිදහස්‍ කරගන්න පුළුවන්ද?? Please Reply ...

    • @StudentLankaTube
      @StudentLankaTube  3 ปีที่แล้ว +5

      Foundation karala degree program eka patan ganna puluwan

    • @cricworld6595
      @cricworld6595 3 ปีที่แล้ว +3

      @@StudentLankaTube සර් මමත් ඉහත කිව්ව කාණ්ඩයේ කෙනෙක්, මගේ result එකත් C1, S1 යි මන් A/l කලේ 2018 math වලින් maths fail, තුන් පාරක් A/L කරා තුනේම හරියට විභාගෙ ගොඩ දාගත්තෙ නෑ බැරිකම නිසා නෙවෙයි හරි උනන්දුවක් නැති නිසා, මන් ආස electronic & comiunication course එක කරන්න, ඒක කවදද පටන් ගන්නෙ? Aplication call කරන්නෙ කවදද? මන් ඒ course එක කරනවනන් මට foundation course එක කරන්න ඕන නේද? please reply සර්

    • @salanivihara3641
      @salanivihara3641 ปีที่แล้ว

      @@cricworld6595 oy foundation course eka klf

  • @isurimunasinghe9442
    @isurimunasinghe9442 3 ปีที่แล้ว +2

    Advanced certificate in english for business and professional communication me course eken passe kelinma degree ekata apply karanna berida.diploma ekath karanna onada

  • @theershashalomi4047
    @theershashalomi4047 3 ปีที่แล้ว +3

    Sir man sinhala .mata sinhala scl ekaka tamil uganwanna hari tamil scl ekaka sinhala uganwanna teacher kenek wenna oni. Mata tamil puluwan .O/L tamil B pass thiyanawa .A/L art kale.sir man nuwara.mata teacher kenek wenna(second language tamil) higher diploma ekak witharak athida? Higher diploma ,degree eka karanna nuwara awata thiyana adyapana ayathana monada sir? Mata dan wayasa awrudu 23i...

  • @himashinikumarasinghe322
    @himashinikumarasinghe322 3 ปีที่แล้ว +2

    foundation eka krla sychology degree eka krnna plwnda..Al Bio krpu kenekta

  • @himashinikumarasinghe322
    @himashinikumarasinghe322 3 ปีที่แล้ว +4

    foundation course ekata apply krnne koi kaleda sir

  • @mediagossi6443
    @mediagossi6443 3 ปีที่แล้ว +4

    Sir mn A/l fail.mta degree ekk krnna one.faundation course ekat apply කරන්න ඕනෙ කවදද?foundation course එකේ කාලසීමාව කොපමනද?

    • @sandaliniro3700
      @sandaliniro3700 3 ปีที่แล้ว +1

      Oy A/l kle mokkd year ek

    • @mediagossi6443
      @mediagossi6443 3 ปีที่แล้ว

      @@sandaliniro3700 2019

    • @dilinisandarekha1094
      @dilinisandarekha1094 2 ปีที่แล้ว

      @@sandaliniro3700 bed digre ekart karapu kenekt krn puluwn d foundation course ek krl

  • @COOKwithU
    @COOKwithU 3 ปีที่แล้ว +2

    Sir, 2017 a/l bio stream s ekak thiyenne .mata natural science degree ekata kalin selection exam thiyenawada ?

  • @poojacaldera1528
    @poojacaldera1528 ปีที่แล้ว +3

    Hello, is there any foundation couse in art or teaching for after O/L s?

    • @cecilhilrey
      @cecilhilrey ปีที่แล้ว +1

      Yes, we have a programme, Advanced certificate in social sciences, which would lead to Law/Management Entrance or BA in Social sciences Degree. Applicants are called from the 3rd April to 30th April 2023.

  • @pahanditharuka9698
    @pahanditharuka9698 3 ปีที่แล้ว +4

    Bio system technology krpu knkt tyn coures monada

  • @hasinitharuka7157
    @hasinitharuka7157 2 ปีที่แล้ว +2

    Foundation level ek idala digree eka karala job ekkta yaddi a/l nathi eka parshnayak neveida?government job vala විශේෂයෙන් ..?

  • @chamudithadilakshan3619
    @chamudithadilakshan3619 3 ปีที่แล้ว +3

    Comrs krpu knkt monwd krnna puluwn cors ... apply krnne khomd ...

  • @sasikasugathapala703
    @sasikasugathapala703 2 ปีที่แล้ว +2

    Nvq karana daruwantath awasthawa labadena men karunikawa illasitimi

  • @pasindumadushan7105
    @pasindumadushan7105 3 ปีที่แล้ว +2

    Art karapu kenekta karanna puluwan awa monawdha.kohamadha api athulath wenne

  • @thashmilanawarathna2187
    @thashmilanawarathna2187 2 ปีที่แล้ว +1

    O/l pass a/l karala nathi kenekta english teacher kenek wenna karanna puluwan cause ekak nadda me foundation cause eka karala e haraha mage sihinaya saba karagann apuluwanda

  • @diluwithbestwomen719
    @diluwithbestwomen719 3 ปีที่แล้ว +2

    Mata a/l art b,s witharae thiyenne.ict level 4 certificate akath thiyenawa.mata open university ake degreeyak ganna puluwanda.wisthara tikak denna puluwanda sir.

  • @smile-fg9xb
    @smile-fg9xb 3 ปีที่แล้ว +5

    Commerce කරපු කෙනෙක්ට teacher කෙනෙක් වෙන්න මොනවද තියන course

  • @varuniudeshika
    @varuniudeshika 2 ปีที่แล้ว +1

    Meke rag season ehema tiyenawda kynnko danna kenek

  • @sanojamenaka8849
    @sanojamenaka8849 3 ปีที่แล้ว +3

    Thanks sir💖💖💖💖💖

  • @iroiro9983
    @iroiro9983 3 ปีที่แล้ว +1

    Me awrudde management degree ekt gazette krnne koi kale wageda. khmda apply krnn one . Plz rply.....

  • @ayeshalakmali7109
    @ayeshalakmali7109 3 ปีที่แล้ว +2

    Sir art.krpu kenekt subject 2k pas unnma mond krnn pluvn dgree

  • @kumarimuthumala1233
    @kumarimuthumala1233 3 ปีที่แล้ว +3

    Please sir kiyanna A/l wala B /S / f tibunoth open university ekata enter wenna puluwanda? Eka subject ekai fail😭😭😭😭ane please kiyannako. Art walin

    • @Senusenu5
      @Senusenu5 2 ปีที่แล้ว

      පුලුවන්

  • @paraminimanka9207
    @paraminimanka9207 3 ปีที่แล้ว +2

    Foundation karala degree ekak keruwama apita job ekak hoyagnna puluwanda kiyala karunakarala denuwath karanna puluwanda sir☺️

    • @StudentLankaTube
      @StudentLankaTube  3 ปีที่แล้ว +3

      Degree ekak gaththara passe Jobs walata apply karanna.
      Degree ekak nathi unath apply karanna puluwan jobs thiyenawa.

  • @KittyCat_D
    @KittyCat_D ปีที่แล้ว +1

    mage O/L results A8,B1. A/L physics-S, Chemistry-S,Bio-F. Me thiyena result eken karanna puluwan medical side ekata sambanda dewal monawda kiyla saha kohomda ewa karanne kiyala danna kenekta kiyanna puluwanda? Private unath kamak naha. hoda piliganeema thiyena courses, diploma, degree vidiyta issarahata igenagena yanna puluwan dewal thamai danaganna one. job eka karana gaman karanna puluwan dewal nm godak hodai.

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Nursing. MLT, bio medical science. allied health

    • @anupamawitharanage4657
      @anupamawitharanage4657 ปีที่แล้ว

      ​@@StudentLankaTube sir foundation certificate ek tibbt nursing diploma ekk ntnm ousl eke nursing degree ek krnn brid

  • @dhananjanidasanayaka5755
    @dhananjanidasanayaka5755 3 ปีที่แล้ว +2

    2021 t open university ekt aya lamai gnne nadd sir

  • @ridmiweerasinghe9360
    @ridmiweerasinghe9360 3 ปีที่แล้ว +3

    Sir mata awrudu 40 mata foundation
    Corse ekak online karanna puluwanda

  • @nimmanidesilva1090
    @nimmanidesilva1090 ปีที่แล้ว +1

    සාමාන්‍ය පොදු පරීක්ෂණ ලකුණු අඩු නම් ousl apply කරන්න පුලුවන් ද?

  • @sewwandiliyanage2631
    @sewwandiliyanage2631 2 ปีที่แล้ว +1

    Thanks you so much sir

  • @Shehangammanpila960
    @Shehangammanpila960 2 ปีที่แล้ว +2

    A/L bio krala ekak fail nm ekata foundation course eka karala degree ek krnn puluwnda?

    • @sankalpawijesooriya4750
      @sankalpawijesooriya4750 2 ปีที่แล้ว

      Puluwan wenna oni.dawasak man kurunegala open university ekata giyama sir kenek kiwa kiwa certificate course eke idan yanna puluwan kiyala mata mathakai.

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Puluwan studentlanka.com/2021/10/09/open-university-foundation-course-get-a-degree-after-o-l-without-a-l/

  • @maleeshaherath1849
    @maleeshaherath1849 3 ปีที่แล้ว +3

    Sir mge o/l mths s,english c a/l BCC.econ,bc,sinhala kle.mata mokakda kranna pluwn hodama degree eka sir

    • @pspus3873
      @pspus3873 3 ปีที่แล้ว

      Management, software engineer ,law

  • @hashinimaduwanthika4744
    @hashinimaduwanthika4744 3 ปีที่แล้ว +1

    Mekata ynna kiyak withara gewanna oneda.plzzz rply krnnako dnna kenek

  • @isharanuwanthi7947
    @isharanuwanthi7947 3 ปีที่แล้ว +3

    Sir mt A/l art krla c-1,s-2 tiynwa mat degree ekk krann godak asi eth e gan loku danumak na mn mona wage degree ekkad krnn on mt krann puluwan weida .. .. mt udau krnn puluwan da sir ... mt dan wayas 25

  • @nira..8340
    @nira..8340 3 ปีที่แล้ว +3

    Mn 2020 agri science kare a.l walata.pls mata karanna puluwn foundation course eka mokakda ..science walin

  • @prassannasampath6114
    @prassannasampath6114 3 ปีที่แล้ว +1

    ser man commerce kare a/l abc z-
    0.8702 mata monada karanana puluwan coreses dan apply karanna puluwanda ser 2020 a/l kare plzzzz reply karanna

  • @hiruniimaya718
    @hiruniimaya718 3 ปีที่แล้ว +1

    2020 AL kale 3nama pss.sports couch knk vnn asai.mekt apply kroth plvn vid

  • @nimanthiadhikari7870
    @nimanthiadhikari7870 3 ปีที่แล้ว +1

    Sr mn teachar kenek wennai kemathi open university eke ekata thiyenawada..? Eee couse monawada...? ඇතුළත් wenna බලන සුදුසුකම් මොනවාද ...? aniwaren e hine habee කරගන්න chanse ekak lebeida sr... anee kiyannakooo.... mage resalt A එකයි .. B ..දෙකයි .. arts karee... z eka 1.2855

    • @StudentLankaTube
      @StudentLankaTube  3 ปีที่แล้ว

      Call open university. Education faculty eke courses thiyenawa

  • @senuriudawaththa1276
    @senuriudawaththa1276 3 ปีที่แล้ว +1

    Mn 2020 a/l kre bio walin...mt nursing yna puluwn course akak nd open university ake???

  • @Aman-zs4rr
    @Aman-zs4rr 3 ปีที่แล้ว +4

    NVQ4 walin BMS degree eka karanna puluwandha

  • @ridmachandrasekara3652
    @ridmachandrasekara3652 2 ปีที่แล้ว +2

    Sir foundation course ekta apply krnna kiyaddi meken inform krnnko sir ❤

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      studentlanka.com/2021/10/09/open-university-foundation-course-get-a-degree-after-o-l-without-a-l/

  • @nilushikadilrukshi6793
    @nilushikadilrukshi6793 3 ปีที่แล้ว +2

    sir mata a/l walata art kale mata c 2 k tiyenne.mata karanna puluwan coss akak kiyannako opan university ake.

  • @keviya_official7232
    @keviya_official7232 2 ปีที่แล้ว +2

    Sir NCT civil Engineering NVQ 5 karala inn kenkta degree ekk krnn puluwnda

    • @user-qn5iu8pb5s
      @user-qn5iu8pb5s 3 หลายเดือนก่อน

      OUSl eke degree eka keruwada

  • @Clipcutlk
    @Clipcutlk 3 ปีที่แล้ว +1

    thak you sir..

  • @krishanrajith1276
    @krishanrajith1276 3 ปีที่แล้ว +1

    It will be gazetted for next year sir ?pz rply sir

  • @shashikaveesha3245
    @shashikaveesha3245 3 ปีที่แล้ว +2

    Sir 2021 foundation course patan ganne kawadda..a/l s ekak thiyena kenekuta karanna puluwanda ..art karapu..

  • @umashasenevirathna7932
    @umashasenevirathna7932 2 ปีที่แล้ว +1

    Sir mekata A/L nathuwa unt apata loan system ekt course fee ek pay krnn puluwn d

  • @leelarathnafernando5908
    @leelarathnafernando5908 2 ปีที่แล้ว +2

    Mama 2010 a/l arts walin kala eth mama fail.. mata foundation course eka karala degree eka karanna puluwnda sir?

  • @tharusewwandi3665
    @tharusewwandi3665 3 ปีที่แล้ว +2

    Sir,mn a/l agry science kre,s ekai tyenne,api t mekata apply krnn puluwn d, puluwn nm kohomd apply krnne

  • @chathurikadarshani9475
    @chathurikadarshani9475 3 ปีที่แล้ว +2

    Sir mama o/l English walata w ekak thiyenne.A/L wada 3ma pas.mama drama teacher kenek wenna asai.ekata mama karanna puluean upadiya mokadda.

  • @vimurainbow8331
    @vimurainbow8331 3 ปีที่แล้ว +1

    aat 2pass nam foundation course karanna oneda manegmet digre eka karanna

  • @yashmithiloka4123
    @yashmithiloka4123 3 ปีที่แล้ว +1

    Foundation course ekt apply krnn thiyenne kwdatad sir

  • @kavishkaedirisuriya
    @kavishkaedirisuriya 2 ปีที่แล้ว +2

    2021 A/l කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්න අයට අයදුම් කරන්න පුලුවන්ද

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Need AL. Nathnam Foundation karanna wenawa studentlanka.com/2021/10/09/open-university-foundation-course-get-a-degree-after-o-l-without-a-l/

  • @ravishkaviraj7774
    @ravishkaviraj7774 3 ปีที่แล้ว +1

    Sir foundation course eka patan aranda thiyenne

  • @rudainafariz599
    @rudainafariz599 2 ปีที่แล้ว +2

    If we can do English diploma in OUSL without doing English certificate course in OUSL?

  • @yashmithiloka4123
    @yashmithiloka4123 3 ปีที่แล้ว +2

    Sir foundation course eka march wala ptn gththd

  • @ravindudilshan9415
    @ravindudilshan9415 3 ปีที่แล้ว +3

    Mama A/L art subject kale mata karanna puluwan degree monawa da sir 2020 exam kale

    • @nethmiherath2361
      @nethmiherath2361 ปีที่แล้ว +1

      එහෙම රජේ ජොබ් එකක් ගන්න පුළුවන් course එකක් තියනවනම් මටත් කියන්න්කෝ....opan university eke.😒

  • @krishanrajith1276
    @krishanrajith1276 3 ปีที่แล้ว +1

    It will be gazetted next year sir?sir plzz rply

  • @nilanganichampika5057
    @nilanganichampika5057 3 ปีที่แล้ว +1

    Kohomada mekata apply karanne...? Foundation course eken patan gena degree level ekata aniwarenma yanna puluwanda kiyannakoooooo.......................

    • @StudentLankaTube
      @StudentLankaTube  3 ปีที่แล้ว

      Foundation inadan degree dakwa yanna පුළුවන්

    • @nilanganichampika5057
      @nilanganichampika5057 3 ปีที่แล้ว

      Ekata apply karanna ona kohomada? Mata ona computer & it degree ehekata yanna. Danata mama diploma ekak karala thiyenawa lalith athulath mudali vocational training center eke eth eka nvq walata aithina... mama kohomada meke foundation course eke idan apply karanna ona kiyala kiyala dennakoo... mata kittuma badulla eken meka karanna puluwanda?

  • @rathnayaykamudiyanse
    @rathnayaykamudiyanse 3 ปีที่แล้ว +3

    විවෘත විද්‍යායාලයට බදවා ගන්නා වයස් සීමාවක් තියෙනවද.විභාගය ඉවරවෙලා කොචිචර කාලයකින්ද.pls rip එකක් එවන්න සර්..

    • @lion285
      @lion285 3 ปีที่แล้ว

      නෑ වයස් සීමවක් නෑ,al වර්ශය අදාල නෑ..al සමත් වියයුතුයි..

  • @krishaniamarasinghe7730
    @krishaniamarasinghe7730 2 ปีที่แล้ว

    Mama ict ms office eka kale. Mata diploma ekak ganna asawakin innawa. A/l c1 s1i mata karaganna beri weida mee aurudde

  • @hikkaboy8846
    @hikkaboy8846 3 ปีที่แล้ว +1

    Al biosystem technology karapu kenekta apply karanna puluwan digree monawada ?

  • @liyagamage1337
    @liyagamage1337 3 ปีที่แล้ว +1

    Matath karanna ona. Kohomada apply karanne kiyala kiyannako

  • @nuzrathakthar5849
    @nuzrathakthar5849 3 ปีที่แล้ว +2

    I need to do a special needs education course but I did O/L only ,so sir is that possible

    • @StudentLankaTube
      @StudentLankaTube  3 ปีที่แล้ว

      OUSL foundation කරන්න. Nathnam VTA courses karanna puluwan

  • @rukshanahadhi
    @rukshanahadhi 3 ปีที่แล้ว +2

    Sir mata O/l ekay best results thiyanawa but A/l adui 2 passes thiyanawa main subjects thunakin...English and General knowledge dekama pass eka nethuvai kiyanne... mata aapahu A/l karanna kisima kemathak ne... mata LLB Degree ekakata yanna awashakamak thiyanna nisa den Advanced Certificate in Social Science course ekakta OUSL ekay apply kale LLB entrance ekata sit wenna puluvan nisa...but 4 years LLB complete kalata passe Law collage ekay final year karanna apply karaddi A/l 2C S thiyanavada kiyala ahanavada?? Low college entrance ekata apply karanna puluvankamak ne A/l ahanawa nisa...magay aramunata yanna mata help karanna...LLB eka complete karata passe Low collage final year yaddi mata A/l nisa baadavak athiveida??? please explain den change wela ne law collage entrance exam rules and regulations

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      Dan oba mk🙄

  • @chathusachin9620
    @chathusachin9620 3 ปีที่แล้ว +1

    Sir. Man a/l kare arts walin..mata political walata S Media walata S Ict W .mata teacher kenek wenna one .government school ekata yanna puluwanda sir .

    • @ouslfactor5352
      @ouslfactor5352 3 ปีที่แล้ว

      after complete the degree..within 35 age limit
      you can apply to graduate

  • @chamudipriyabashi802
    @chamudipriyabashi802 3 ปีที่แล้ว +4

    Sir mn A/l bio kle.kohomda foundation course ekata apply krnne

  • @sneha123ab8
    @sneha123ab8 3 ปีที่แล้ว +2

    Sir ousl phone no eka Danna wisthara katha karaganna

  • @user-ci7rp6ef2v
    @user-ci7rp6ef2v ปีที่แล้ว

    Sir nvq certificate ekak nathuwa work qeulfication eka idiripath karala ousl eke nursing degree ehekata yanna baida

    • @StudentLankaTube
      @StudentLankaTube  ปีที่แล้ว

      Call Open University
      0112 881 000
      0112 881 378 / 0112 881 055
      0112 881 000 Ext. 1175/1176
      0716 368 180 / 070 1235 776

  • @jananikawshala8411
    @jananikawshala8411 2 ปีที่แล้ว +1

    Sir mn art kre.mta disaing course ekk krnn අවස්ථාවක් thiyada

    • @sachinisaumya6046
      @sachinisaumya6046 2 ปีที่แล้ว

      Matath danagana oni sir

    • @rusharusha8004
      @rusharusha8004 2 ปีที่แล้ว

      Mata danaganna Oni sir drama guruwarayek wenna karanna puluwan cos thiyenawa da kiyala mm alewal walatath drama kara

  • @nishanirathnayake8138
    @nishanirathnayake8138 3 ปีที่แล้ว +2

    A/l fail kenekuta ethana idan patan ganna eka gena wisthara denna puluwanda.

  • @dilanshenod3119
    @dilanshenod3119 3 ปีที่แล้ว +2

    A/L fail wena wena thenaka karapu diploma ekalin ousl eke degree ekat kelinma join wenna puluwnd ?

  • @nadunishara934
    @nadunishara934 3 ปีที่แล้ว

    Good morning 🙏
    Sir mn ol pass subject 9yma....Al vibagaya karanna beri una...mata pluwanda sir pre school digriyak karnna aka kohomada karanne

    • @nadunishara934
      @nadunishara934 3 ปีที่แล้ว

      Sinhala : A
      Histry : A
      Buddagama :A
      Mathematics : B
      Puravasi : A
      Helth : B
      Science : C
      Art : C
      English : S

  • @neranjanhewage
    @neranjanhewage 3 ปีที่แล้ว +1

    Sir මන් 2020 AL Tec සබ්ජෙක්ට් වලින් කලේ...
    මගේ ඩ්‍රිම් එක තියෙන්නෙ Mechatronics Engineer කෙනෙක් වෙන්න...
    ෆවුන්ඩෙශන් එකකින්ම පටන් ගන්නවනම් මම කොහොමද ඇප්ලයි කරන්න ඕනෙ... මොකක්ද කරන්න ඕන ෆවුන්ඩෙශන් කොස් එක??

    • @milanchathuranga8654
      @milanchathuranga8654 3 ปีที่แล้ว +2

      3S තියෙනවා නම් NVQ Level 5 automobile 3 years කරලා, NVQ Level 7 Mechatronic Engineering 4 years Univotech university (රත්මලාන) degree එක ගන්න පුළුවන්.

    • @neranjanhewage
      @neranjanhewage 3 ปีที่แล้ว

      @@milanchathuranga8654 ස්තූතී මිත්‍රයා❤️

  • @malshamillelakanda1373
    @malshamillelakanda1373 3 ปีที่แล้ว +2

    Sir foundation course akt lami dn register kr gnnwada

  • @tharindubhashitha1675
    @tharindubhashitha1675 3 ปีที่แล้ว +3

    engineer course මොනවද මේකෙ තියන

  • @rncreat7637
    @rncreat7637 3 ปีที่แล้ว

    Ane Sir mama AL tecnology Bio system kare... Ane mata Degree ekak krnna asai sir.... Teacher knk Wenna Ganna puluwan degree thiyeda e monavada ane kiynnako plz sir?