Kiya Denna Adare Tharam (කියා දෙන්න ආදරේ තරම්) | Episode 756 | 07th May 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #KiyaDennaAdareTharam #KDAT #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 390

  • @SirasaOfficial
    @SirasaOfficial  23 วันที่ผ่านมา +89

    අලුත් එක බැලුවද? WOW මැඩම් 😍
    Watch Now 👉 th-cam.com/video/4HqdDh3ejPU/w-d-xo.html
    #WOWමැඩම් #SirasaTV

    • @chandrawijayalath7613
      @chandrawijayalath7613 23 วันที่ผ่านมา +1

      බැලුව. නයෙක් කියල හිතල බැලුවෙ, ඒත් ගැරඩියෙක් වගෙයි.

    • @pradeepjayathilaka7241
      @pradeepjayathilaka7241 23 วันที่ผ่านมา +1

      5tt

  • @ChanukhaThilakshi-le8py
    @ChanukhaThilakshi-le8py 23 วันที่ผ่านมา +663

    අනා නිසා මේ කතාව බලන කට්ටිය කෝ

    • @rmprajapaksha5443
      @rmprajapaksha5443 23 วันที่ผ่านมา +1

      ,මේ මම.....

    • @kaveeshasenuri945
      @kaveeshasenuri945 23 วันที่ผ่านมา +3

      අනා නිසා තමයි බලන්නේ දිගැසි කියන එකියි චමදරි දෙන්නා තනිකරම කතාව එපා කරනවා පේන්න බෑ 😂😂

    • @suwandarathne
      @suwandarathne 23 วันที่ผ่านมา +2

      ඒ කියන්නෙ අපේ අනුර කුමාර අයිය හිට් එකක් නෙවෙයිද😅

    • @user-cu7gr5um9m
      @user-cu7gr5um9m 23 วันที่ผ่านมา

    • @MobilePlaza-dm9pz
      @MobilePlaza-dm9pz 23 วันที่ผ่านมา

      Innawooo

  • @kushi784
    @kushi784 23 วันที่ผ่านมา +289

    යශ් කියන්නේ ඕනම විදිහේ චරිතයක් රගපාන්න පුළුවන් දක්ශ නලුවෙක් ...සම්මාන ලැබෙන්න ඕන නලුවෙක් යශ්මින්ද අය්යා..🎉

    • @nadeekamadushani1748
      @nadeekamadushani1748 23 วันที่ผ่านมา +7

      සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ නෑ.

    • @kushi784
      @kushi784 23 วันที่ผ่านมา

      ​@@nadeekamadushani1748ඔවු අනේ.ඒක නම් ඇත්ත .හැමදාම යන්නෙ එකම කට්ටිය කට

    • @subashininilusha1120
      @subashininilusha1120 23 วันที่ผ่านมา +1

      ❤❤

    • @nipunadewmina9843
      @nipunadewmina9843 21 วันที่ผ่านมา

      O

  • @SunethraMeegasthenna
    @SunethraMeegasthenna 23 วันที่ผ่านมา +82

    මේ ආපු අම්මා සහ දුව සැක මට විතරයි ද

    • @AnuAnu-df9sd
      @AnuAnu-df9sd 22 วันที่ผ่านมา +3

      මටත්

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 22 วันที่ผ่านมา

      ​@AnuAnu-df9sdමටත්

    • @renushyamali8308
      @renushyamali8308 22 วันที่ผ่านมา

      මේ අම්මා දුව නම් shuar නෑ

    • @shiranishirani945
      @shiranishirani945 19 วันที่ผ่านมา +1

      දුවෙක්ගෙ පෙනුම නම් නෑ .

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 15 วันที่ผ่านมา

      නැ,මටත්.....එකෙම්ම 🤔

  • @avishkadilini4085
    @avishkadilini4085 23 วันที่ผ่านมา +84

    දිගසිට වඩා චමදරීට කැමති අය කෝ බලන්න

  • @user-pk2kn7cw8g
    @user-pk2kn7cw8g 23 วันที่ผ่านมา +285

    අනාගෙ පයිට් එක බලන්න ආසාවෙන් ඉන්න අය කො

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 23 วันที่ผ่านมา +248

    දිගැසි ගොඩාක් දවසකින් ලස්සනට හිනහවෙලා ඉන්නවා ❤❤❤ ලස්සනයි 😊😊😊

  • @user-or6jw9re9o
    @user-or6jw9re9o 23 วันที่ผ่านมา +98

    චමදරී රගපානවා වගේම දෙබස් කියනවත් මාරම ලස්සනයි ඇත්තටම ආසයි චමදරී ගෙ කොටස් බලන්න

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 22 วันที่ผ่านมา +1

      ඔව් මමත් ආසයි එයාට.

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 22 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

    • @sonyabanda6543
      @sonyabanda6543 20 วันที่ผ่านมา

      ලස්සන වුනාට කමක් නෑ, අනාගේ බෙල්ලෙ එල්ලන්න නම එපා !!!

  • @user-kr3sw9iz4h
    @user-kr3sw9iz4h 23 วันที่ผ่านมา +204

    චමදරිගේ අර නොන්ඩි හිනාවට ආදරෙයි 😋

  • @kalumviyakoon4574
    @kalumviyakoon4574 22 วันที่ผ่านมา +8

    යශ්❤️සච්න්තනී 😍😍😍🥰🥰

  • @priyangipriyangi2885
    @priyangipriyangi2885 22 วันที่ผ่านมา +38

    චමදරී ට තමා සම්මානයක් දෙන්න ඕන
    මරු acting ❤

  • @Uday27108
    @Uday27108 23 วันที่ผ่านมา +63

    චමදරී නම් ෂෝයි අනේ... සුපිරියට රගපානවා 😍😍😍

    • @amarangikodagoda7130
      @amarangikodagoda7130 22 วันที่ผ่านมา

      Ow chamadari dan redimola wathe wage. Nelana melilla maru😂😅😂😅

    • @sonyabanda6543
      @sonyabanda6543 20 วันที่ผ่านมา

      ෂෝය් වුනාට කමක් නෑ, අනාගේ බෙල්ලෙ එල්ලන්න නම එපා !!!

  • @safrasasis2235
    @safrasasis2235 23 วันที่ผ่านมา +38

    කවුරු හරි ගෑණු දෙන්නෙක්ව එවලා වින්ද්‍යාට ගේමක් දෙන්න වගේ ප්ලෑන් කරන්නේ

  • @sndfamily5831
    @sndfamily5831 23 วันที่ผ่านมา +52

    අදනෙ දිගැසිගෙ ලස්සන 😊😊❤❤❤

  • @user-gg5gh8xr5w
    @user-gg5gh8xr5w 23 วันที่ผ่านมา +44

    කමිසේ අත් හදද්දි .නිර්වාන් ආවනම් මරු

  • @InnocentArchery-fx5qm
    @InnocentArchery-fx5qm 22 วันที่ผ่านมา +19

    චමදරී දක්ෂ ලස්සන නිලියක් එයා ගොඩක් ජනප්‍රිය වෙයි වැඩිකල් යන්න කලින්

  • @NethmiSinethma
    @NethmiSinethma 23 วันที่ผ่านมา +139

    අයියට පස්සේ මල්ලි අල්ලන් කිය කිය බොරුවට දගලන්න එපා අනේ නිර්වාන් දිගැසි දාල වෙන ගෑනු කසාද බැදල ආයෙත් ගෑනු පටලවන් දිගැසිට දුක් දුන්න මිසක් දිගැසි වැරැද්දක් කලේ නෑ

    • @shalinievans7876
      @shalinievans7876 23 วันที่ผ่านมา +1

      ❤❤

    • @rockymax607
      @rockymax607 23 วันที่ผ่านมา +5

      Iya bn.nedakin digasi wage gaanu🤮🤮🤮 aru gaanu passe giyata digasige nangi kenek passe giye nane.hirikithai okiwa dakiddith. mnnm digasi inna kotas ekakwath balan na.okkoma yawanawa😬

    • @kushi784
      @kushi784 23 วันที่ผ่านมา +4

      එකගයි ❤

    • @nimeshagurubevila9058
      @nimeshagurubevila9058 23 วันที่ผ่านมา +3

      ඒක හරි

    • @anomaanoma9152
      @anomaanoma9152 22 วันที่ผ่านมา +7

      ඒක ඇත්ත ඔහොම කතා හදන්නේ නිර්වාන්ලගෙ ස්නේහලගෙ ජාතියෙ ගෑනු මිනිස්සු

  • @sanjurash1912
    @sanjurash1912 23 วันที่ผ่านมา +96

    කෙල්ලො දෙන්නගෙ හැටි නොදැනයි හිටියෙ උන් ..දැන් හරිනෙ 👍👍

  • @user-yf9or2vx6d
    @user-yf9or2vx6d 23 วันที่ผ่านมา +27

    චමදරීත් මරේ මරු අප්පා❤

  • @user-ii9ci7sw9y
    @user-ii9ci7sw9y 23 วันที่ผ่านมา +52

    චමදරී මරු අනේ කිවුට් 🤗🤗🤗🤗🤗

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o 23 วันที่ผ่านมา +21

    මදැයි අනාගේ වලිය බලන්න දත කට මැදගේන කතාව බැලුවා මන් වගේ තවත් අය බලා ඉන්නැති 😂😂😂😂

  • @evon-ze6nw
    @evon-ze6nw 22 วันที่ผ่านมา +3

    ඇත්තටම චමදරීගෙ රංගනයත් සුපිරිම තමයි මම කැමතියි ඒ චරිතෙට ♥️♥️♥️♥️

  • @user-or1zu4jy5w
    @user-or1zu4jy5w 22 วันที่ผ่านมา +8

    අනා දිගැසි...❤

  • @mrxboxritzwin
    @mrxboxritzwin 23 วันที่ผ่านมา +23

    අද නිර්වාන් ඇටිකෙහෙල් කාපු උගුඩුව වගේ ගල් ගැහිල හිටිය හොද වැඩේ පැන පැන යනවට අහගත්ත දෙකක්

    • @raviravindra889
      @raviravindra889 23 วันที่ผ่านมา

      Malli kiwwa tika ahan gedera unnanam ekak.😅

  • @sudunona4908
    @sudunona4908 23 วันที่ผ่านมา +34

    දිගැසි ලස්සන හින වෙලා ඉන්නකොට ❤️❤️

  • @SoundsoftheGod
    @SoundsoftheGod 23 วันที่ผ่านมา +29

    අනා+දිගසි😍😍😍

  • @isurusandaruwan481
    @isurusandaruwan481 23 วันที่ผ่านมา +22

    අනා and දිගැසි මාරම මැචින් ❤

  • @sachinibhagya3546
    @sachinibhagya3546 23 วันที่ผ่านมา +17

    අනා❤ දිගැසි

  • @RupikaRupika-rv5ko
    @RupikaRupika-rv5ko 23 วันที่ผ่านมา +40

    අම්මෝ දිගැස්සිගේ හිනාව❤❤

  • @jayalalpathum1719
    @jayalalpathum1719 23 วันที่ผ่านมา +28

    චමදරීගේ අම්මා කිව්ව පිලිවෙලට ඇග වැහෙන ඇදුම්ද මේ මුන් දෙන්නා ඇදලා ඉන්නේ🤔🤔🤔

  • @user-ru3zc2hg1r
    @user-ru3zc2hg1r 23 วันที่ผ่านมา +30

    අනා & දිගැසි ❤❤❤❤ ශොයි

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 23 วันที่ผ่านมา +8

    චමදරී මරු😂😂

  • @maduwanthidulanjala183
    @maduwanthidulanjala183 23 วันที่ผ่านมา +39

    අනා ❤ දිගැසි 🥰

  • @dilinimadumali4106
    @dilinimadumali4106 23 วันที่ผ่านมา +81

    යශ් , සචින්තනිගේ ෆිල්ම් එකක් බලන්න කැමතියි .. ❤

    • @luckyperera8345
      @luckyperera8345 23 วันที่ผ่านมา

      Raceland pennai balanna

  • @saman707
    @saman707 23 วันที่ผ่านมา +22

    රටෙි පොලිසියට බැරි දේ වින්ද්‍යා විසදනවා..රටෙි හොරැ ටික අල්ලා දෙන්න වින්ද්‍යා අක්කා.😅😅😅😅

  • @rmtharu158
    @rmtharu158 23 วันที่ผ่านมา +29

    අනා ❤දිගැසි

  • @NadiNadika-rv7zw
    @NadiNadika-rv7zw 22 วันที่ผ่านมา +3

    සෝක් අනේ....චමදරී❤ ආදරෙයි චමදරියෝ

  • @bilaniroshika8572
    @bilaniroshika8572 23 วันที่ผ่านมา +25

    නියමයි..අනා ❤️ දිගසි

  • @user-hw1iv7it6k
    @user-hw1iv7it6k 23 วันที่ผ่านมา +15

    අනා ❤ සද්දා අයියා නිසා මම නමි කතාව බලන්නෙ ආසවෙන් ❤❤❤

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 23 วันที่ผ่านมา +8

    අද නම් ඇඩූ කදුලු නෑ .ගොඩක් කාලෙකින් අද හිනා උනේ ..❤❤

  • @daisydamayanthi3573
    @daisydamayanthi3573 23 วันที่ผ่านมา +10

    කෙල්ලො නෙමේ යක්ෂණියෝ ඒ උනාට මං ආදරෙයි හොඳේ ❤

  • @user-hz3ck9tb2r
    @user-hz3ck9tb2r 23 วันที่ผ่านมา +17

    අයියෝ නිර්වාන් මෙලො රහක් නෑ අනා නිසා තමයි මම මේ කතාව බලන්නෙ

  • @RelaxationVibes223
    @RelaxationVibes223 23 วันที่ผ่านมา +28

    Ammooo dannan katawa muladi thibbatat wada lassanai. අනා ❤ දිගැසි පිස්සුවක් ❤

  • @rmc3567
    @rmc3567 23 วันที่ผ่านมา +64

    අදනම් දිගසි ලස්සනයි..කියාදෙන්න ආදරෙ තරම් එකේ වෙඩින් එකක් බලන්න ආස නැද්ද ඔයාලා.

    • @RpKrishan
      @RpKrishan 23 วันที่ผ่านมา +2

      මටනාන් දිගසි පෙන්න බැ

    • @dusanthakumara6372
      @dusanthakumara6372 23 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @TA30098
    @TA30098 23 วันที่ผ่านมา +93

    අනා ගේ වලිය බැලුව උන් කෝ 👌 පට්ට ෆයිට් බන් 😂

  • @prasannakeshara8432
    @prasannakeshara8432 23 วันที่ผ่านมา +9

    අප්පට බොල නිර්වාන් ගෙ සැර ...😅😂😅

  • @rondarosy9374
    @rondarosy9374 23 วันที่ผ่านมา +21

    නේහාගෙ මූණ අකුලන් අඩන්න හදන විදිහයි හුරතල් වෙන්න හදන විදිහයි හරිම කැතැයි

  • @devikahimalirubasingha6110
    @devikahimalirubasingha6110 23 วันที่ผ่านมา +37

    මේ නේහාගේ චරිතෙට උනසන්නිපාතය හැදුනා වගේ රඟපාන නිලිය කොහෙන් හොයා ගත්තද මන්දා

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 23 วันที่ผ่านมา +70

    අයිරා අම්මගෙ බෝල බඩ ගෙඩියක් පේනවා.ලඟඳි නේ මැරි කලේ..සුබ ආරංචියක් වත් ද.අනේ එහෙම නම් සුබපතනවා ❤️❤️😘

    • @LalaniFrencis
      @LalaniFrencis 23 วันที่ผ่านมา +2

      හමිබො ඔපේ 😊😊😊😅

    • @champhajewarani7271
      @champhajewarani7271 23 วันที่ผ่านมา +3

      අනේ ඔව්.මූනත් පිරිලා.

    • @akarshafernando4649
      @akarshafernando4649 23 วันที่ผ่านมา +1

      ​@@LalaniFrencisබලලා තියෙන දේවල් මෙයාලා නෙහ් 😀

    • @akarshafernando4649
      @akarshafernando4649 23 วันที่ผ่านมา

      ​@@champhajewarani7271😂

    • @awshiseleena7014
      @awshiseleena7014 23 วันที่ผ่านมา +2

      Eya pregnant wage neda 😊😊

  • @kushi784
    @kushi784 23 วันที่ผ่านมา +34

    දිගැසි ❤අනා නිසා කතාව ලස්සන යි දැන්

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 23 วันที่ผ่านมา +41

    අද කාලෙට එකෙන්ම ගැලපෙන හොඳ නළුවෙක් යශ් වීරසිංහ කියන්නේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chanikasenevirathna1894
    @chanikasenevirathna1894 22 วันที่ผ่านมา +2

    නිර්වාන් වටේ ගිහින් දෙක තුන අල්ල ගන්නකොට හොදයි...cuple වෙලා ඉන්න ජෝඩු මැද්දට පැනලා ඒව කඩන ස්නේහල හොදයි...වටේ යන එකෙක් හන්දා දුක් විදල විදලා යන්තම් හිත හදාගෙන ගැලපෙන කෙනෙක් එක්ක set වෙන්න හදනකොට පුදුම ප්‍රශ්න 😂😂😂😂😂 teledrama නිසාම හොදයි ඉතින් 😂😂😂

  • @DisaRagu
    @DisaRagu 23 วันที่ผ่านมา +14

    අවංකවම අනා හින්දාමයි බලන්නෙ

  • @nc.creation8803
    @nc.creation8803 22 วันที่ผ่านมา +4

    අනේ මේ චමදරී නන් පිස්සුවක්😘😘😘😘😘😘

  • @nalaniramani8848
    @nalaniramani8848 23 วันที่ผ่านมา +18

    ලින්කන්ට වෙච්ච දෙයක් නැහැනේ පව් හොයන්න වෙයි .අයිරට ගානක්වත් නැහැ ..එයත් අයින් වුනාද

  • @emmadevni8039
    @emmadevni8039 23 วันที่ผ่านมา +7

    Love Chamadari's kit. Very stylish. 😍🥰❤💚 Both of them look nice today.

  • @GAYAN04795
    @GAYAN04795 23 วันที่ผ่านมา +40

    වින්දනයව අල්ලන්න..CID එකෙන් ඇවිත් ඉන්නෙ 😅 අර කෙල්ලගෙ බැල්ම සෙට් වෙන්නෙ නෑ

  • @SayuriNimshara
    @SayuriNimshara 22 วันที่ผ่านมา +1

    අනර්ඝ ගේ මනමාල හිනව අද කතාව ලස්සනයි 💜️

  • @jagathgunasinhe2111
    @jagathgunasinhe2111 23 วันที่ผ่านมา +14

    අනාගෙ අය්යා නම් නියම ගෑනූ හිගන්න.

  • @user-qm2dm4fl2c
    @user-qm2dm4fl2c 23 วันที่ผ่านมา +7

    Ane digesige yaluwa maru ane❤❤❤❤❤❤

  • @rmc3567
    @rmc3567 23 วันที่ผ่านมา +22

    අම්මෝ.දිගසියි...චමදරියි දෙන්නත් ගහනවනේ...

  • @teclawijenayake6470
    @teclawijenayake6470 23 วันที่ผ่านมา +30

    අම්මෝ අනාගෙ තියනෙ මනමාල පාට.කතාව දැන් නම් ටිකක් හොදයි.

  • @user-go7dm8ry9x
    @user-go7dm8ry9x 23 วันที่ผ่านมา +63

    වින්ද්‍යාට දුක කියාගෙන ආපු ගෑනු කෙනානම් බොරුවක් කරන්නෙ.

    • @lanitarajapaksha6832
      @lanitarajapaksha6832 23 วันที่ผ่านมา +1

      ඔව් මටත් හිතුනෙ එහෙමයි

    • @tharakasewwandi2507
      @tharakasewwandi2507 23 วันที่ผ่านมา

      ඔව් වගේ

    • @warunadabare6217
      @warunadabare6217 23 วันที่ผ่านมา +2

      ස්තීරයි බොරුව, වැල් ගී වැල් පටලවල ඇදගෙන යන්න අමුණපු මගුලක්.නීල පබළු...😆😆

    • @GehanSachindaWeladageDon
      @GehanSachindaWeladageDon 22 วันที่ผ่านมา +1

      Cid eken dapu kattiya

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 23 วันที่ผ่านมา +10

    දිගැසිගෙ චරිතෙ විනාස කරන්න එපා අනාගෙ කරේ එල්ලන්න හදලඅ

    • @raviravindra889
      @raviravindra889 23 วันที่ผ่านมา

      Ow..arath Digasi ge karakawillai addillla paddilla kathai, kalin loku ekka unna Digasi lassanai dan inna kena tikak cheap wenna trying hariyata kollawa dapane daganna.

  • @Channel-cs6vu
    @Channel-cs6vu 23 วันที่ผ่านมา +3

    දිගසි හරි යන්නෙ නැ .අනා ට.

  • @akmaxtv8872
    @akmaxtv8872 23 วันที่ผ่านมา +10

    අපෝ දිගැසී ඒ බැල්මනම් ....උෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්

  • @pawanilakshaweerarathna9821
    @pawanilakshaweerarathna9821 23 วันที่ผ่านมา +7

    මම මේකතාවේ ආසම දැන් චමදරීට

  • @senelijayodya9903
    @senelijayodya9903 22 วันที่ผ่านมา +2

    අනා නිසා කතාව නියමයි..🤭❤️අමො චමදරි 🤣🤣

  • @dilharisenevirathne5162
    @dilharisenevirathne5162 23 วันที่ผ่านมา +36

    නිර්වාන් යාලුවෙන හැම කෙල්ලොම , නිර්වාන් ට නැති වෙනවා..... හොද වැඩේ, දකින දකින කෙල්ලොත් එක්ක යාලුවෙන චරිත වලට ....... කතාවේ අන්තිමට නිර්වාන් ට එක්කෙනෙක්වත් නැති වෙයි .........

    • @mithunnimshan2263
      @mithunnimshan2263 22 วันที่ผ่านมา

      Hoda boot👢 ekk kala wage😂😂

    • @dilharisenevirathne5162
      @dilharisenevirathne5162 21 วันที่ผ่านมา

      @@mithunnimshan2263 මේ කතාව ආසාවෙන් බලන නිසා , මේ නිර්වාන් කියන චරිතෙට වෙන දේ කිව්වා මිසක් , මම කාපු බූට් එකකුත් නෑ... 😁 , මේවගේ සමාජ මාධ්‍ය වල මගේ පුද්ගලික දේවල් දාලා වැලලෙන කෙනෙකුත් නෙමෙයි මම....😁😁

  • @chandrawijayalath7613
    @chandrawijayalath7613 23 วันที่ผ่านมา +18

    මේ කතාව නම් එපා වුනේ අළුත් "නේහ" නිසා. වැඩක්ම නැති චරිතයක්. ඇක්ටිං නම් ඩස්පින් එකටවත් සුදුසු නැහැ.

    • @emmadevni8039
      @emmadevni8039 23 วันที่ผ่านมา +1

      So true 💯💯

  • @akmaxtv8872
    @akmaxtv8872 23 วันที่ผ่านมา +10

    හෙට කොටසනම් දෙපාරක්ම බලනවා හොදේ

  • @shamaleewickramasinghe2002
    @shamaleewickramasinghe2002 23 วันที่ผ่านมา +9

    මේ දෙන්නට නම් ගුරු වෘත්තිය හරියන්නෑ

  • @navodi7872
    @navodi7872 23 วันที่ผ่านมา +16

    යශ් කියන්නේ මම දැකපු දක්ශම නලුවෙක් ...සම්මානයක් ලැබෙන්නම ඕනේ

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s 23 วันที่ผ่านมา +7

    ඇත්තටම සිට්ටි ආච්චි මළාද....😁😁😁

  • @Arffenando-qh9mx
    @Arffenando-qh9mx 23 วันที่ผ่านมา +20

    තාම වලිය ගියේ නැහැ අඩේ

  • @SUBODHAVERAGAMA-rg2eu
    @SUBODHAVERAGAMA-rg2eu 23 วันที่ผ่านมา +8

    Digasige yaluwa maru

  • @medhavisahavya
    @medhavisahavya 23 วันที่ผ่านมา +16

    I don't know why some people reject the relationship between Digasi and Deweni They have heart touching ❤ onscreen chemistry If Nirwan can love someone and if it is ok Digasi also can because she deserves it Love is unconditional and unlimited feeling sometimes fate gives us a second chance Digasi is lucky enough to get it Although Deweni is Nirwan's brother she still can love him If there is a problem about her past they can find a solution for it❤❤❤❤

    • @emmadevni8039
      @emmadevni8039 23 วันที่ผ่านมา +2

      💯💯❤❤

  • @upekshadilrukshi6484
    @upekshadilrukshi6484 22 วันที่ผ่านมา +1

    චමදරී ❤

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 22 วันที่ผ่านมา +1

    අමිමෝ හෙට මරැ කෙල්ලෝ දෙන්නත් නෙලනවා චන්ඩිට.🔥🔥🔥🔥

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 23 วันที่ผ่านมา +18

    මට හිතෙන්නේ විද්‍යාට ගේමක් දෙන්න ගහප ප්ලෑන් එකක් වගේ

  • @ColombaLasa
    @ColombaLasa 23 วันที่ผ่านมา +3

    අම්මට සිරි අනා හෙට .....පාර පාර ..කමන්ට් කරපල්ල බං ..අර කොනට මේ කොනට ගගා වලලන්නැතුව මේකෙ ..කතාව බලනවනම් ....

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 22 วันที่ผ่านมา

    නිර්වාන්ට අනා කිවා ඔය ගමන යන්න එපා කියලා ලොක්කා වගේ ගිහින් නිකන් නෝන්ඩි වුනා😂 දිගැසි අද ලස්සනයි ❤❤❤❤අමිමෝ චමදරිත් මරැ කෙල්ල❤😊😊

  • @darshanajeevan9393
    @darshanajeevan9393 19 วันที่ผ่านมา

    වැඩිම වාරයක් ආපහු ආපහු ඇද ඇද බැලුවේ මේ මොටස...

  • @user-xh2rs8ig8i
    @user-xh2rs8ig8i 23 วันที่ผ่านมา +8

    Deweiii nisa kathawa balanne❤ digesii❤

  • @SamandiSamandi-nw8ge
    @SamandiSamandi-nw8ge 23 วันที่ผ่านมา +5

    Ara ganu dennage horayak thiyenawa😊😊😊😊

  • @kavindaviraj5686
    @kavindaviraj5686 22 วันที่ผ่านมา +1

    ඒ අවේ...අර ටිකට් විකුනපු ගෑනු කෙනා.නෙද....නිර්වාන්ගෙ කසාදෙට අත්සන් කරපු😂

  • @desilvaliyanaarachchi5264
    @desilvaliyanaarachchi5264 23 วันที่ผ่านมา +6

    Aththatama Digasita wada Anaata Chamadariwa wa set wage bn..ekige tiyena accents patta..facial expressions 😍👌

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 23 วันที่ผ่านมา +7

    මම ත්.අනානිසාතමයි බලන්නෙ.කතාව .❤

  • @goodmorning9079
    @goodmorning9079 23 วันที่ผ่านมา +12

    Digasi lassana kella.....hitha honda kella.......digasi ana ekathu wenawata api kemathi

  • @sayurinirodika8360
    @sayurinirodika8360 23 วันที่ผ่านมา +4

    Dewenige balma ❤😘

  • @ChathurikaNadeeshani-cx3we
    @ChathurikaNadeeshani-cx3we 5 วันที่ผ่านมา

    අනේ චමදරීගේ ලස්සන ❤❤❤❤ දිහැසිත් ලස්සනයි ❤❤❤🎉🎉

  • @senithalochana3689
    @senithalochana3689 23 วันที่ผ่านมา +7

    Anna nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤❤

  • @pdmLucas
    @pdmLucas 22 วันที่ผ่านมา +1

    මොනා උනත් වින්ද්‍යා හරි අපූරු චරිතයක්

  • @hiruninimansa8681
    @hiruninimansa8681 23 วันที่ผ่านมา +11

    Vindayawa hambenna apu kella me wage thanpath vidihata inna charithayak karanawa dakkamai ❤

  • @nelanelaa7772
    @nelanelaa7772 23 วันที่ผ่านมา +3

    අම්මෝ හෙට පලවෙනි යෙන්ම බලන්නෙ මේ කතාව

  • @himalikumari2399
    @himalikumari2399 22 วันที่ผ่านมา +1

    චමදරී ශෝක්.🥰🥰🥰

  • @udayanganiwijendra1454
    @udayanganiwijendra1454 23 วันที่ผ่านมา +3

    නිර්වාන් නෝන්ඩි උනා වහේ😁😁😁

  • @SurprisedDachshund-nl1qi
    @SurprisedDachshund-nl1qi 22 วันที่ผ่านมา +2

    Ananam maru degessitama gelapenawa❤❤😅😅😅😊😊😊😂😂🎉🎉

  • @champhajewarani7271
    @champhajewarani7271 23 วันที่ผ่านมา +13

    අනේ මේ කොහේවත් යන බොරු චරිත ගෙනල්ලා කතාව දිග් ගස්සනවා.

  • @ShashiThennakoon-bq5bh
    @ShashiThennakoon-bq5bh 23 วันที่ผ่านมา +7

    හොද වැඩේ නිර්වාන් අහ ගත්තාද😂

    • @manorilakmali7539
      @manorilakmali7539 23 วันที่ผ่านมา +2

      Owuu ..හොදම වැඩේ😂😂