Hiru Super Dancer | Grand Finale | Episode 64 | 2018-05-12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Google+ Page :- plus.google.co...
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

ความคิดเห็น • 607

  • @abbuambalantota
    @abbuambalantota 5 ปีที่แล้ว +42

    ජින්නා ඇත්තටම පුතේ ඔයා අනිත් හතර දෙනාටම වඩා සිය ගුණයක් ඉදිරියෙන් හිටියා.. ජින්නා නටන කොට ඇගේ මයිල් කෙලින් වෙනවා... උඩරට පහතරට සබරගමු සියලුම සම්ප්‍රදායන් එකම වේදිකාවක සුපිරියටම සංකලනය වුනා.. ඇත්තටම හරිම ලස්සනයි.. සුභ අනාගතයක් ... මේ 2018 December

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 ปีที่แล้ว +22

    ජනිදු මල්ලි අපටත් ගොඩාක් දුකයි එත්...අපි තරගයකට යද්දින් ජය පැරදුම දෙකම භාර ගන්න ඕනි නේද...ඔයාට මේතනදි ජය නොලැබුනත්...ඔයා ඔයාගේ අනාගතයම ජය අරන් ඉවරයි.එ ලස්සන අනාගතයට ඔයාට ❤ සුබ පතනවා මල්ලි ...
    එ වගේම ජින්නා &ලලිත් අයියා ඔයාලාගේ ජයග්‍රහණයට සුබ පතනවා 🌹🌹......
    හිරුට ❤👍

  • @rukmalianu8449
    @rukmalianu8449 6 ปีที่แล้ว +33

    මේ පුංචි දරු පැටව් ඔක්කොම හරිම දක්ෂයි ..ඔයාලගෙන් කවුරැ දිනුවත්..අපේ රටට ආඩම්බරයක් ..තෙරුවන් සරනයි දරුවනේ

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @chamodasankalpani2694
    @chamodasankalpani2694 6 ปีที่แล้ว +10

    ජනිදු ඔයා නම් සුපර්..ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන්..ඒ වගේම ජින්නා ,සිතුම් ටිශාල්,සනුලියා මේ හැමෝම ගොඩක් දක්ෂයි..ඔයාලා හැමෝටම ලොකු ගමනක් යන්න පුලුවන්..ලංකාවේ නම ලෝකයටම ගෙනියන්න .. හැමෝට හදවතින්ම සුභ පතනවා..❤️❤️❤️❤️❤️

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @lassnaijeewtha3318
    @lassnaijeewtha3318 6 ปีที่แล้ว +50

    සුදුසු කෙනාට සුදුසු තැන ලැබුනා ජින්නා ගොඩාක් දක්ෂතා පෙන්නුවා කිසිම අසාධාරණයක් වුනේ නැහැ අපි හරි ආසාවෙින් බැලුවේ ජින්නා ගේ ඩාන්ස් ලලිත් අයියේ ඔයාවත් අගේ කරන්න ඔනා ඔයාගේ උපරිම සහායෝගය ජින්නාට ලැබුනා ......ඔය දෙන්නටම සුභ අනාගතයක් වෙිවා

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      අවසන් මහා තරඟයේදී විනිශ්චය මණ්ඩලය මවිතකල ජින්නාගේ නර්ථනයේ නොදුටු දසුන්
      zipansion.com/bjvI

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

    • @aisyahaisyah9292
      @aisyahaisyah9292 6 ปีที่แล้ว +1

      Lassnai jeewtha අනිවාර්යයෙන්

  • @m.s8006
    @m.s8006 6 ปีที่แล้ว +16

    ඔයාල පස්දෙනාම එකවගේම දස්සයි පස්දෙනාම පලවෙනිය වෙලා ඉවරයි මගෙන් සුබපැතුමි💖💖💖💖💖

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @lalaniperis3676
    @lalaniperis3676 6 ปีที่แล้ว +28

    දෑයේ කිරුළ ඔබයි ජනි දු පුතේ ඔයාට බුදු සරණයි !!!

  • @janakajeewandara9594
    @janakajeewandara9594 6 ปีที่แล้ว +37

    ජනිදු පැටියෝ....😘😘😘ඔයාට සුභ අනාගතයක් ...බුදු සරණයි ඔයාට 😘😘😘

    • @alomafarm6667
      @alomafarm6667 6 ปีที่แล้ว +1

      janidu best danser

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @shanugamage3340
    @shanugamage3340 6 ปีที่แล้ว +46

    ජින්නා ඔයාට හිමි දේ ඔයාට ලැබුනා නංගි පැට්ටෝ....සුභ පැතුම් ඔයාටයි ලලිත් සර්ටයි

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      අවසන් මහා තරඟයේදී විනිශ්චය මණ්ඩලය මවිතකල ජින්නාගේ නර්ථනයේ නොදුටු දසුන්
      zipansion.com/bjvI

    • @inokapriyadarshani7786
      @inokapriyadarshani7786 5 ปีที่แล้ว

      Ĺassanai godaķ jiñnaģe dañçe

    • @somasom616
      @somasom616 4 ปีที่แล้ว

      ]p

  • @lahiruchandimal5684
    @lahiruchandimal5684 6 ปีที่แล้ว +45

    මා මෙතෙක්කල් දැකපු හොදම විනිශ්චය මන්ඩලය....

  • @නිශාදිවත්සලා
    @නිශාදිවත්සලා 6 ปีที่แล้ว +27

    අපි මුල ඉදන්ම දන්නවා දූ ඔයා තමා සුපර් ඩාන්ස වෙන්නෙ කියා තෙරුවන් සරනයි දූ ඔයාට සුභ පැතුම් ඔයාට 💐💐💐💐💐💐💐💐💐💐👏👏👏👏👏👏👏👏👑😍😍😍😍😍👍😙

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      අවසන් මහා තරඟයේදී විනිශ්චය මණ්ඩලය මවිතකල ජින්නාගේ නර්ථනයේ නොදුටු දසුන්
      zipansion.com/bjvI

    • @priyankathennakoon2
      @priyankathennakoon2 4 ปีที่แล้ว

      Hiru super oya du

  • @ireshathennakoon4705
    @ireshathennakoon4705 6 ปีที่แล้ว +25

    Super Dancer title ekata galapenne janidu. Jinna gymnastic walin talented unata eyage gdk skills witarai tyenne. Janidu tamai real super dancer. Kawada hari sri lankawata abimanayak genna janidu. Kawadawt dancing atarinna epa. Ape rata loke pura babalawanna oyata puluwan. All best janidu!! Never give up 😘👍

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @ahmedram9514
    @ahmedram9514 6 ปีที่แล้ว +5

    පුතේ ඔයාලාගේ දිනුම පැරදුම කෙසේවෙතත් ඔයාලා පස්දෙනාම ලෝකයම දිනලා විවරයි .... මටනම් වැදගත් වෙන්නේ ඔයාලාත ඔයලගෙ ගුරුවරුනුත් හරි ගුණගරුකයි... සිරිත්විරිත් අචාරධර්ම ඔයාලාගේ පිරී ඉතිරී තියෙනවා .. ඒගැන ගොඩාක් සතුටුයි ... ඔයාලා පස්දෙනාටම දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ... සුභ අනාගතයක් ...

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @suduhansi6079
    @suduhansi6079 6 ปีที่แล้ว +36

    ජනිදු ගොඩක් ලස්සනයි ඒ වගෙම ගොඩක් ආඩම්බරයක් ඉදිරියට යන්න කියලා සුබ පතනවා ජයවේවා බුදුසරනයි ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷

    • @suduhansi6079
      @suduhansi6079 6 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයි මගෙ මේ පුංචි මව්රටට මුතු ඇටයක් ඔබ ජයවේවා ජයවේවා බුදුසරනයි ❤️❤️❤️❤️❤️🌷🌷🌷

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

    • @akunaproductions9316
      @akunaproductions9316 6 ปีที่แล้ว

      th-cam.com/channels/3uR_DQ79yvcRgK7Av-rxmA.htmlvideos?disable_polymer=1

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 6 ปีที่แล้ว +5

    ජනිදු රත්තරං පුතෙ ඔයා තමයි නියම නැටුම් ඉදිරිපත් කරේ ඔයා අපෙ රටට ආවේණික නර්තන හැමදාම ඉදිරිපත් කලේ ජිම්නාස්ටික් නර්තනයක් නෙවෙයි ඔනෙ අපේ දෙයක් ඔබ විනාඩියකදි 1සිය100වතාවක් කැරකුන විදිහ දැක්කහම මට කලාන්තෙ හැදුනා වගෙ උනා පුතෙ ඔයාගෙ ඉදිරි අනාගතය ජයෙන් ජය වෙන්න මම සුභ පතනවා ඔයාගෙ ගුරුවරයට ඔබ වැනි කාලාත්මක දරුවන් තවත් දිදුලවන්නට සක්තිය දහිරිය ලැබෙවා බුදුසරණයි

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +6

    දුකයි ජනිදු ta ලැබුණේ නෑනේ ජනිදු පුතා ගොඩක් දක්ෂ ..එත දරුවන් ඔක්කොම ගොඩක් දක්ෂ .බුදු සරණයි හැමෝම ට thanks හිරු ...ඊළඟ වැඩසටහනක් එනකම් අපි මග බලන්න සිටි ..👏👏👏👍👍👌👌👌

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @suduhansi6079
    @suduhansi6079 6 ปีที่แล้ว +6

    සනෝලියා ගොඩක් ලස්සනයි ගොඩක් සතුටුයි අාඩම්බරයි ඉදිරියට යන්න කියලා සුබ පතනවා ජයවේවා බුදුසරනයි ❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷

  • @ayumw8380
    @ayumw8380 6 ปีที่แล้ว +15

    Janidu malli you are the Super Dancer, you are the best traditional dancer who can bring prestige to our little Sri Lanka. Do not ever step back, keep moving forward until you reach the ends of this earth with your dancing talents. This is not to put down Jinna, but honestly it's very obvious to all of us that Jinna is talented in gymnastics, but this competition is a dancing competition, so the Super dancer should be the best dancer, specially a dancer who promotes our own traditional dancing. I hope people of this country will become braver than this in future. Please judge bravely people !! Janidu wish you all the best, We Sri Lankans are truly truly proud to have a precious dancer and an innocent child like you...oya meh ratata sampathak Janidu !! We love you !!

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      අවසන් මහා තරඟයේදී විනිශ්චය මණ්ඩලය මවිතකල ජින්නාගේ නර්ථනයේ නොදුටු දසුන්
      zipansion.com/bjvI

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @Kuwait-jk6gv
    @Kuwait-jk6gv 6 ปีที่แล้ว +6

    අනේ මේකටත් මේ මිනිස්සු මරාගන්න හදනව , අපේ රටේ දරුවෝ පස් දෙනෙක් , මට නම් කවුරු දිනුවත් සතුටුයි , අපේ පැටව් බුදු සරණයි සියලුම දරුවන්ට , ඒ වගේම හිරු Tv එකට ගොඩාක් ස්තූතියි , මේ දරුවන්ගෙ හැකියාවන් පෙන්නන්න වේදිකාවක් තනා දුන්නට

  • @sana3706
    @sana3706 ปีที่แล้ว +3

    එදා ජනිදු දිනනකල් හුස්ම අල්ලන් බලන් හිටියා වගේම අදටත් ජනිදු ගෙ ඩාන්ස් එක බලනව 😪❤

  • @chamilanilushi3231
    @chamilanilushi3231 6 ปีที่แล้ว +11

    All kids performed well..Congratulations to Jinna..As far as concern of overall performance through out the programm Janidu is the best..He is a super talented kid who will protect our traditional dancing as well as having all the characteristics to become a professional dancer. Wish you a bright future Janidu ..may you protect our traditional dancing

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว +1

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @sandyasandya1034
    @sandyasandya1034 6 ปีที่แล้ว +23

    ජින්නා පුතේ ඔබ අප රටට වටිනා මැනිකක් ඔබෙි දස්කම් ලොකයටම ගෙනයන්න ලංකවෙි නම බබලවන්න බුදු සරනයි

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

    • @nuwansrithakeshi6348
      @nuwansrithakeshi6348 6 ปีที่แล้ว

      Ginna proud of you duwa

  • @ramiyakumari9141
    @ramiyakumari9141 6 ปีที่แล้ว +1

    ටිසාල් චූටිපැටියෝ මම ඔයාගෙ රසිකයෙක්වුනා මාසගනනාවක්, ඉතින් අදින් පස්සෙ ඔයාව බලන්න නෑනෙ හරිම දුකයි . ආදරෙයි පුතේ හදවත වුතුරන්න. ඔයාට ලස්සන අනාගතයක් තියනවා . හදවතින්ම සුබ පතනවා තෙරුවන්සරනයි

  • @صباءاهل
    @صباءاهل 6 ปีที่แล้ว +13

    Sanuliya,jinna oya dennama ekama widihai. Eth janidu mallita oya dennatama wada supiri hakiyawak thiyanawa.janidui win karanna thibune.ewani wishesha dakshatha thiyana puthek kalathuren ape mihithalaye upadinne. Janidu puthagen ape deshiya narthanayata wishala sewayak itu wewa

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว +1

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @sunethsuneth1133
    @sunethsuneth1133 6 ปีที่แล้ว +35

    අවංකවම මේ දරුවො 5 දෙනාම හරිම දක්ශයි නමුත් ඒ අතරින් ජින්නා ගොඩක් නිරහංකාර ලස්සන සිනහමුසු මුහුනින් මේ මුලු තරගය පුරාවටම මුහුණ දුන්න ..ඒ වගේම හරිම වාසනාවන්ත දරුවෙක් පොඩි වයසෙදිම තමන්ගේ දක්ශකම් හැකියාවන් ලෝකෙටම පෙන්නුවා ජයවේවා දුවේ ඔයාට තෙරුවන් සරනයි

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

    • @nuwansrithakeshi6348
      @nuwansrithakeshi6348 6 ปีที่แล้ว +1

      Aniwaren

  • @inokainoka413
    @inokainoka413 6 ปีที่แล้ว +3

    හොද වැඩ සටහනක් ඇත්තටම මම පිට රටක සිටියත් නොවරදවාහම බැලු වැඩ සටහනක් මෙ දරැවන් පස්දෙනාම මෙ වෙනකොට දිනලා අවසන් දුවෙ පුතේ ඔයාලාට දෙවිපිහිටයි

  • @ritakotikawatta1969
    @ritakotikawatta1969 6 ปีที่แล้ว +13

    ජින්නා දුව පළමුව ඔයාට ශුභ පතනවා.....
    ජනිදු පුතා තරගාවලිය පුරාවටම විවිධාකාර දක්ෂතා දක්වමින් , දේශීය නැටුම් කලාවෙන් විශ්මිත නර්තනයන් ඉදිරිපත් කෙරූ පුතාගේ දක්ෂතාවයන් ලෝකයම දැක හදුනා ගෙන අවසානයී.ඔයාගේ අනාගතය ශුභම,ශුභ වෙන්න දේවආශිවාදය ප්‍රාර්ථනා කරනවා.
    අවසාන ප්‍රාසාංගික වට කිහිපයකින්ම වැඩිම මනාප ලබා ගත් ඔයා අවසාන තරගයෙන් අනුශුරතාවය ලැබුණේ කොහොමද කියන එකනම් මට තවමත් ප්‍රශ්නයක් ...
    අනුශුරතාවය හිමි වුනේ ඔයාට නෙමේ පුතේ අපගේ දේශීය නැටුම් කලාවටයී... හිත ශක්තිමත් කරගෙන පුතාගේ දක්ෂතාවය ඉදිරියටම රැගෙන යන්න ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

    • @samunugama3012
      @samunugama3012 6 ปีที่แล้ว +3

      Janathawage manaapaya palihak widiyata thiyagena me wadasatahan wala kerenne chanel ekata awashya deyai. oya kiyanawa wage wishishta kalaawak widaha penwapu wishmitha narthana hakiyawak thiyana kenek deweni thanata thallu wela... Lankawen adiyak eliyata thibboth dinuma dunna wage natum karana aya loke one tharam innawa. Eth Janidu putha wage aya inne loketama ekai.. ewani aya bihiwenne kalathurakin... windanaya mul karagat ayata eka therenne naha... harima kanagatui

  • @monikakarunanayaka1223
    @monikakarunanayaka1223 6 ปีที่แล้ว +5

    හරිම තීරණය ජනතාව ලබා දිල තියෙනවා හරිම දක්ශයි ජින්න සුබ පැතුම්

  • @suduhansi6079
    @suduhansi6079 6 ปีที่แล้ว +12

    ජින්නා තිනෙසිකා ගොඩක් ලස්සනයි අපට හරිම ආඩම්බරයක් ජින්නා ඉදිරියට යන්න කියලා සුබ පතනව ජයවේවා ජයවේවා බුදුසරනයි ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

    • @sakumalki1819
      @sakumalki1819 6 ปีที่แล้ว

      Anura Anura

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 6 ปีที่แล้ว +18

    ලංකාවේ දේට තැනක් දුන්නා nam ඉතින් ජනිදු පුතා තමයි සුපිරි තරුව

    • @senaliariyasinghe8968
      @senaliariyasinghe8968 6 ปีที่แล้ว +1

      apekama gilihila yana kalayaka Janidu oya godak hoda deyak kale. Risaly oyath godak lasanai.💖💖💖💖💖💖💖. Sithumoyathlasanatadancekala. Adarei oyata.☺☺☺☺☺

    • @certislankasouth2818
      @certislankasouth2818 6 ปีที่แล้ว +1

      Tharanga Ranawaka oya kiyana da hari

    • @geethangaleesunethra1282
      @geethangaleesunethra1282 3 ปีที่แล้ว

      Aluth dewal laranna ona ekai

    • @geethangaleesunethra1282
      @geethangaleesunethra1282 3 ปีที่แล้ว

      Anika jinna karana dewal bayanakai

  • @induwaramayavi2275
    @induwaramayavi2275 6 ปีที่แล้ว +12

    ජනිඳු පුතා තමයි නියම දක්ෂයා.

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @senaliariyasinghe8968
    @senaliariyasinghe8968 6 ปีที่แล้ว +6

    Mama hithuwe na janatha manapaya mehema wei kiyala. Janidu thamai superdancer wenna one. Sithum oyath lasanata dance kala. Mama hamadama hitiya. idiriyatath in nawa.☺☺☺☺☺💖💖💖💖

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @ruvinilakshika9234
    @ruvinilakshika9234 6 ปีที่แล้ว +9

    kauru super dancer unath mage super dancer janidu witramai..... ward ek nolebunata ape hith wala oya super dancer.. 😘😘😘😘😘😘😘😘

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      අවසන් මහා තරඟයේදී විනිශ්චය මණ්ඩලය මවිතකල ජින්නාගේ නර්ථනයේ නොදුටු දසුන්
      zipansion.com/bjvI

  • @madumadu5333
    @madumadu5333 6 ปีที่แล้ว +3

    මෙ පැංචො ටික අය දකිනානෙ කව්ද්ද අපි පරණ එවා හැමදාමත් බලමු නෙද

  • @tharucool6201
    @tharucool6201 6 ปีที่แล้ว +22

    Dakshathawaya anuwa bluwoth Janidu thma. Hiru Super Dancer. Adrei malliyo gdk. 😘❤.

    • @m.nwelagedaram.nwelagedara1642
      @m.nwelagedaram.nwelagedara1642 6 ปีที่แล้ว +3

      Tharu Cool එකනෙ ජනිදු තමයි එන්න තිබුනේ මුල සිට ඉලක්කය තිබුනෙ ජින්නට

    • @tharucool6201
      @tharucool6201 6 ปีที่แล้ว

      Wdk na katha krla. Shik.

    • @nuwansrithakeshi6348
      @nuwansrithakeshi6348 6 ปีที่แล้ว

      Ginna kadawath,habai api anuradapura,ath ginnata thiyana thana kiyala wadak na

    • @tharucool6201
      @tharucool6201 6 ปีที่แล้ว

      Nuwansri Thakeshi - Avankawama qwoth Janidu thma Hiru Super Dancer. 💖❤

    • @nuwansrithakeshi6348
      @nuwansrithakeshi6348 6 ปีที่แล้ว

      Ginnata thamai hoda comments hambaune,awagema wadima padakkan labiniya,wadima janatha sms manapaya,hiru super dancer thawa monawa kathada.

  • @suduhansi6079
    @suduhansi6079 6 ปีที่แล้ว +3

    ටිසාල් ගොඩක් ලස්සනයි බුදුසරනයි ඉදිරියට යන්න කියලා සුබ පතනවා ජයවේවා ❤️❤️❤️🌷🌷🌷🌷🌷

  • @SR-sc7ee
    @SR-sc7ee 6 ปีที่แล้ว +4

    දරුවන් 5 දෙනාම දිනුවා කිරුළ පැළදු ජින්නාදුවටත් ජනිදුපුතාටත් මගෙ සුභ පැතුම් 💐💐💐💐💐💐

  • @ramiyakumari9141
    @ramiyakumari9141 6 ปีที่แล้ว +3

    ජින්නා දුවේ කියන්න වචනනෑ ... මටතියන සතුට..ඔයා හරිම වාසනාවන්ත යි පුතේ.මම අනිවාරයෙන් ඔයාව බලන්න එනවා. ඔයාට තෙරුවන්සරනයි

  • @shashikhan2
    @shashikhan2 6 ปีที่แล้ว +6

    Janidu & Jinna you both are out of this world

  • @sadierose7517
    @sadierose7517 6 ปีที่แล้ว +26

    Poor Janidu. His international followers did not get to vote for him due to the time difference. I live in the U.S.A. and by the time I woke up and checked internet the voting time had just passed. I think that made the difference. Anyway they both have their roads clear in front of them. Janidu is going to be a giant in his field and one day we will be proud we voted for him when he was young.

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว +1

      අවසන් මහා තරඟයේදී විනිශ්චය මණ්ඩලය මවිතකල ජින්නාගේ නර්ථනයේ නොදුටු දසුන්
      zipansion.com/bjvI

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว +1

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @anumaanu2058
    @anumaanu2058 6 ปีที่แล้ว +6

    පවි .ඡනිදු.එ.දරුවා.ගොඩක් .දක්ෂයි.

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว +1

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @6haikus_77
    @6haikus_77 6 ปีที่แล้ว +14

    හිරැ super dancer නොවුනත් අපේ super dancer නම් ජනිඳුම තමයි.

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      අවසන් මහා තරඟයේදී විනිශ්චය මණ්ඩලය මවිතකල ජින්නාගේ නර්ථනයේ නොදුටු දසුන්
      zipansion.com/bjvI

    • @certislankasouth2818
      @certislankasouth2818 6 ปีที่แล้ว

      Janidu kavadahari lokatama yai akata ma samadhi shakshi

  • @sumithrajayasundara7285
    @sumithrajayasundara7285 6 ปีที่แล้ว +19

    Mama mula idanma hiru super dsncer baluwa. Mama nam hithagana hitiyema janidu...eth methanadi wassnawath balapaanawa. Ape hiru dancer...janidu oya...

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      අවසන් මහා තරඟයේදී විනිශ්චය මණ්ඩලය මවිතකල ජින්නාගේ නර්ථනයේ නොදුටු දසුන්
      zipansion.com/bjvI

  • @erandywithana7917
    @erandywithana7917 6 ปีที่แล้ว +16

    ජින්න බුදු සරණයි දුවෙ

  • @සුදුඅම්මි-ළ5ඤ
    @සුදුඅම්මි-ළ5ඤ 6 ปีที่แล้ว +4

    Api nam balan hitiye Janidu malli oya dinanakam...Kamak na.. oyat danatamath dinala iwarai.. GOOD LUCK ....

  • @rahilshaikh6508
    @rahilshaikh6508 6 ปีที่แล้ว +4

    ජින්නා අපි දැනන් හිටියා ඔබ දිනන බව ඔබට සුභ පැතුම්😘😘😘😘

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @imaliranasinghe791
    @imaliranasinghe791 6 ปีที่แล้ว +3

    ජනිඳු මගෙ පුතේ ඔයාට සුබ අනාගතයක්

  • @kuwaitkuwait5758
    @kuwaitkuwait5758 6 ปีที่แล้ว +3

    පස්දෙනාටම සුබ ආනාගතයක් බුදු සරණයි පුංචි පුතලටට් දුලටට්

  • @ramiyakumari9141
    @ramiyakumari9141 6 ปีที่แล้ว +11

    ජනිදුපුතේඔයාටත් කියන්න වචනනෑ.හරිම දක්සයි. පුදුම ආදරයක් හිතෙන්නෙ පුතේ. ඔයාගෙජීවිතේම ලක්සන වෙන්න කියලා හදවතින්ම සුබපතනවා තෙරුවන්සරනයි

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @nilukaudayangani3032
    @nilukaudayangani3032 6 ปีที่แล้ว +7

    Janidu malliyo you are the best.jaya veva.👍👍👍👍👍

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @pubudulakmal1539
    @pubudulakmal1539 6 ปีที่แล้ว +16

    සුපර් ඩාන්සර් කියන නමට ගැලපෙන විනිශ්චයක් ලැබුනා..තැන්කියු 🌞

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 6 ปีที่แล้ว +3

    හිරුනම් සුපර් ඒත් ගොඩක් දුකයි ගුරුවරුන් දෙදෙනෙකුට මොකුත්ම ලැබුනෙ නෑ හැම රියලිටි වැඩසටහනකම ඔයා වගෙ වරදක් වෙනවා ඒක සන්විදායක කමිටුවට නොදැනුනාට බලන අපිට ගොඩාක් ඒ අඩුව තෙරුනා ගොඩාක් දුකයි මම කිවුව දේ හරිනම් ලයික් කරන්න

  • @ruvinivihansha8594
    @ruvinivihansha8594 6 ปีที่แล้ว +11

    janidu malli good luck tisal good luck

  • @madu7005
    @madu7005 6 ปีที่แล้ว +9

    ජනිදු super dancer උන නැති එක ගැන දුකයි. ඒත් ජින්නටත් ඒ සව්මානය සුදුසුයි කියලා හිතනවා. මොනවා උනත් ජනිදු තමයි අපේ super dancer.

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @bimsaraabisheka8227
    @bimsaraabisheka8227 4 ปีที่แล้ว +1

    Thanks Hiru tv Hariyatama Theruwa Nangila Mallila Lassanata Natuwa Sanuliya nangi hamadaama ahinsaka kellek wage Inna Kawadaawat wenas wenna epa Janidhu malli Oyath lassanata natuwa ape narthana kalawa Loketa geniyanna puluwan oyata Hamotama Suba pathanawa

  • @samadisamadi88
    @samadisamadi88 6 ปีที่แล้ว +5

    ජින්නා ජින්නා බුදු සරණයි පුතා

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 6 ปีที่แล้ว +6

    ගොඩාක් ගොඩාක් කනගාටුයි වසරකට ආසන්න කාලයක් 🌞 🌞 හිරු නාලිකාව බබලපු ගුරුවරුන් දෙදෙනෙකුට කිසිම දෙයක් ලෑබුනෙ නෑ ගොඩාක් පවු හිරු සුපර් හීරො පොඩි දුවෙකුට ඔය වගෙම අසාධාරණයක් උනා හිරු කියන්නෙ සුපර් නම් කාටවත්ම මොකුත්ම කියන්න බැරිවෙන්න සුපර්ම වැඩක් කරන්න ඔනෙ ගොඩාක් ගොඩාක් හොදයි අර දෙදෙනාටත් සදාරනයක් උනානම්

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @imeshatehansa9061
    @imeshatehansa9061 6 ปีที่แล้ว +50

    ජින්නා ඔයාට සුදුසුම තැන ලැබුනා ,කවුරු මොනවා කිව්වත් නංගියෝ 💪♥️😏
    ජනිදු මල්ලියා ඔයාත් ගොඩාක් දක්ෂයි .ඔයාගේ අනාගතේටත් සුබ පතනවා ❤️

    • @nirmalapushpakumari6754
      @nirmalapushpakumari6754 6 ปีที่แล้ว

      Imesha Tehansa
      Mageth balaporoththuwa une jinna dear. Godak sathutui.

    • @chanuaberathna7688
      @chanuaberathna7688 6 ปีที่แล้ว +2

      Imesha, eth peanawa neda podi daruwekge sathutawath bala enna bari minissu kea gahana hati.a podi kellata kiyana katha.janiduth daksai thamai.eth jinnata sama karanna janiduta ba.

    • @sipalepe6401
      @sipalepe6401 6 ปีที่แล้ว

      Imesha Tehansa 1111

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

    • @සංජුසිතුම්
      @සංජුසිතුම් 6 ปีที่แล้ว

      අනිවාර්යයෙන් දක්ෂ කම හැම අතින්ම එයයි සුපර් ඩාන්සර් ....

  • @ranishrani4297
    @ranishrani4297 6 ปีที่แล้ว +2

    ජින්නා ඔයාට සුභ පැතුම් ඉදිරියටම යන්න දුවේ

  • @maliuvuv1874
    @maliuvuv1874 6 ปีที่แล้ว +7

    ජනිදු පුතාට කිරැල අහිමි විම දුකයි ..ඒත් පුතේ දුක් වෙන්න එපා ..ඔයා සැබැ දක්ෂ දරැවෙක්..

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @tharucool6201
    @tharucool6201 6 ปีที่แล้ว +29

    Janidu malli oya thma ape Hiru Super Dancer. Hri nm kirula oyta enna oone. Duk wenna epa malliyo. Jinnata oya ekka harenna wath ba. Oya thma Super Dancer. Oyge anagathayata suba pathanawa Janidu malliyo. ❤😘

    • @rasikaprasad7195
      @rasikaprasad7195 6 ปีที่แล้ว +1

      Tharu Cool

    • @chinthanirajapakshe5364
      @chinthanirajapakshe5364 6 ปีที่แล้ว +3

      Tharu Cool athatha janidu sudusaa friday mama comment kala janidu 1ka unata denne jinnata kiyala ekama una oyata theruwan saranai putha

    • @apakshapathigothaya5008
      @apakshapathigothaya5008 6 ปีที่แล้ว +2

      OW..eyama thama super dancer .. e wena kauruthma neme...balanna one dakshakama misak awe mona district ekenda wage ewa neme...
      dinanna one hari nan Janidu. :,(

    • @m.nwelagedaram.nwelagedara1642
      @m.nwelagedaram.nwelagedara1642 6 ปีที่แล้ว +1

      Tharu Cool ජනිදු පවු කමක් නෑ පුතේ අපේ අපෙ ලෝකයේ වීරයා ඔයා ඔයාට බුදුසරණයි අනේ මට ගොඩාක් දුකයි හිරු නාලිකාව බබලපු ගුරුවරුන් දෙදෙනෙකුට මොකුත්ම ලැබුනෙ නෑ ගොඩාක් දුකයි ගොඩාක් අසාධාරණයි

    • @nandanieprashanthi9521
      @nandanieprashanthi9521 6 ปีที่แล้ว +3

      Tharu Cool jinna akka janiduta.harennawat.ba.oyala dakke.natida.sampradaika.natumakut.jinna.natuwane

  • @nithilaperera7566
    @nithilaperera7566 6 ปีที่แล้ว +9

    Janidu puthe oyata theruwan saranai!! nosali idiriyatama yanna, oya mulu lokayak dinala ivarai. narthanayen 1veniya oya.

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @leemalakmini1466
    @leemalakmini1466 6 ปีที่แล้ว +1

    මං මුල සිටම මේ program එක බලපු නිසා කියන්න ඕනා...ජින්න කියන්නේ ගොඩක් දක්ෂතා පිරි දරුවෙක්..ජනිදුත් ඒ වගේම දක්ෂ දරුවෙක්..මං හිතනවා..සුදුසු කෙනා ජයග්‍රහණය කරා කියලා.සුභ පැතුම්..!

  • @asharajani2710
    @asharajani2710 6 ปีที่แล้ว +3

    ape supar dancernam janiduma tami.jinnath daksai tamai.a unata sampradayaka nartanayen janidu tamai ediriyenma enne.puthe oyata subama suba anagatayk tiyenawa.

  • @senumidinesha1202
    @senumidinesha1202 2 ปีที่แล้ว +1

    ජින්නා👀🌸🤟අපේ ගමේ.....තරුව

  • @sujeesujee9660
    @sujeesujee9660 6 ปีที่แล้ว +2

    ජින්නා දු ඔයාට මම සුබ පතනවා ඉදිරියටම යන්න ලෝකේටම ඔයාගේ දක්ෂකම් පෙන්නන්න ජයම වේවා දුවේ

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @wnj8990
    @wnj8990 6 ปีที่แล้ว +16

    that marks the end of the programme which turned out to be a comedy at last.
    1.there was no need of the 3-people judge panel. they could have sat comfortably in the audience and watch it like the other celebrities. in a competition where they are just mere watchers of whatever happening and of course where they are unable to make a decision that will give a quality final result, what is the use of their presence?
    judge board ekaka prayojanaya hariyata aragena wadak kale SIRASA JUNIOR SUPER STAR witharai. hama daama wada anaganna sirasath wade hariyata karaddi hiru ihe idan wade naagaththa. sirase judges la 60%,SMS 40% final judgement dunne. methana mokuth nokara appudi thalannai, hamadaama dakapu dewal walata boruwata baya wennai,stage ekata awith natanna hithuna kiyannai kiya kiya ragapana winishya mandalekin wadak nam na ithin. (lamai 5ma kale eyala hama daama karana ewa hondatama opamattam karala,hats off to every kid yesterday they did their best). gunaathmaka prathipalayak enna nam 50-50 result ekak denna thibba. boruwata kadabidagena nagitala appudi gahana wanena winishya mandalekin wadak naa ithin.
    2.SMS wala athulaanthaya api kauruth danne naa.. mechchara dewal wena rataka channel ekak SMS voting round ekaka hati gana amuthuwen kiyanna one naa ithin. SMS daanna puluwan koi welawa wenakam da kiyalawath hariyata kiyapu nathi finale ekak thamai eeye on air giye.channel internal politics of marketing are great. ada prshansa ahuwath,banum ahuwath channel eka dinum. eyalata one popularity eka misak lamai ge subhasiddiya newei.
    hari apooru thaagi tikakuth dakka. fridge ekak witharai maye hithe aduwakata thibbe. lamainge paththen hithala hari thaagi tikak wath piliwela karaganna organisers lata bari una. elamainge anagathe wenuwen cash prizes dunnanam meeta wadiya godak hondai.
    jinna might be a great acrobat. but acrobats my friends,are NOT dancing.kochchara kiwwath ape rata ape de kiyala,anthimata minissunge aha yanne 'punch' ekak thiyena popular hindi tracks walata. nikam hindi tele dramas walata banina minissu hindi track walata eeye uda daagena vote karanna nam athi. me lankawa, lankawe traditional dewal wena kohewath naa. ewa kothanin wath copy karannath baha.
    ewunata issella tharaga wata waladi lalith copy kala india wala famous dance ekak th-cam.com/video/DRvmupqFECk/w-d-xo.html menna me thiyenne eka.
    wajira copy kala dance ekak me thiyenne eka th-cam.com/video/H4svAczECi4/w-d-xo.html
    copy karana natum balanna minissu tharagayak balanna one naa ithing, ekata thamai internet thiyenne,search karoth one tharam ei.
    upuli maam loku waraddak kala jinna ge mangalam natume hadanna dahasak waradi thiyeddi eka finale eka wagei kiyala agaya kala. obviously natum gana hari hati danne nathi samanya janathaawa owa ahan oluwata ganne waradi adahas. janathawa paththakin thiyanna e lamaya ethakota karanneth e waradi natuma issarahata karagena yaama misak waradi hada ganeema newei. e natume mandiye innakota e lamayage danis issaraha, ath chest level nemei stomach level ekata watila. ewa natum nemei wihilu. jinna wage daruwon issarahata yanna one natumen newei sports walin. olympics niyojanaya karanna puluwan ehema kaloth. namuth natum atharin eya sanuliya eka level eke.
    you all needn't say that i am jealous. i am not jealous and i don't want to be jealous about jinna or whoever the kid who would have won yesterday. her luck was in her favor.she won it. she took the trophy and the car home. that's great. let's give an applause.
    but it is a must to mention that no matter how much you pretend to love your country and your tradition, no one will do anything to make that tradtion or culture come to the top.lankawata panadeegena inna minissu koi tharam kiyewwath lankawe deyak agaya karala eka issarahata genne naa eka eeye oppu una.
    i am just mourning about the UNETHICAL UNFAIR BIASED USELESS JUDGEMENT of last night. meh theenduwa asadharnai eka thamai awasaaneta kiyanna thiyenne.
    HIRU TV YOU ARE A BIG TIME FAILURE.

    • @ireshathennakoon4705
      @ireshathennakoon4705 6 ปีที่แล้ว

      ISHI JAY 👍

    • @kaushijayakody158
      @kaushijayakody158 6 ปีที่แล้ว +5

      ISHI JAY me kiyapu hama wachanekatama garu karanawa.me hamadema aththama aththa..eth meke bahutharayak hithanne ohoma nemi.ilanga season eke gymnastic lamai wadi wadiyen ei ape de ape daruwanta amathaka wela yanawa.iye derana little star program eke jinna wagema podi daruwek jinnatath wada balai oya vdytama pinum gahuwa eth vinishya mandale eka maha vishmayak vdyta magic ekak vdytanm dakke na e wenuwata e lamayage adu padu hadala dunna ekai wenna ona..upuli mislage mula indanma waraduna ita passe eyalata e warada hadanna bari una eken jinna dinapu eka nemi loku warada une ilanga ena ena season ekata oya wage lamai natuma atha arala pinumata thana dena ekai..bahutharayak oka kiwwama kiyanne jinnata irisiyakarayo wadi kuhakai kiyala..ehema karala kisima wadak methana inna kisima manussyekta nane..

    • @dilantharajapaksha1786
      @dilantharajapaksha1786 6 ปีที่แล้ว +1

      ISHI JAY well said...

    • @ayumw8380
      @ayumw8380 6 ปีที่แล้ว +7

      Totally agree with every word you said. I don't really understand why people are trying to be westernized when we already have an incredibly unique culture and tradition. Janidu is a child who can bring pride to our country, but neither the judge board nor the country's people were brave enough to give him the first place. This is very unfair for that child and his choreographer who never copied other people's and other country's creations. I hope HIRU TV would do a better job at least next time, please don't let our country's treasures disappear, please protect them !! Don't encourage other country's ways and cultures, instead encourage our own country's ones.

    • @samunugama3012
      @samunugama3012 6 ปีที่แล้ว +4

      Jenny Liure and ISHI JAY you two, absolutely right. This is the bitter truth that nobody try to understand
      Both kids very talented.. But I clearly see that JANIDU stands out as the best when comparing the two together.It is true that Jinna has some feats which require great courage, strength and practice.Those gymnastic/acrobatics related moves may 'wow' the audience for a instant pleasure but they are simply not 'aesthetic'. Many of her fancy acrobatics were executed without a feeling or awareness.There are many dancing styles in the world which use many flares and flips but unfortunately we didn't see a great execution of those styles in this competition. In contrast, Janidu is a dancing genius.And fortunately he is a brilliant dancer in our own genre.... our own tradition.All his moves and body lines are perfect regardless his age.He is a great dancer in the deepest sense. He has achieved greatness in his unique style while none of the other contestants couldn't. This is Sri Lanka, not USA or UK or not even India.Unlike other countries, we have our own dancing tradition. Janidu is a one in a million who can bring that tradition to the world with perfection.He deserves the crown of Super Dancer more than anyone.

  • @pubudulakmal1539
    @pubudulakmal1539 6 ปีที่แล้ว +22

    ජින්නා..සාධාරණ විනිශ්චයක්...

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

    • @ranjaneesamaranayake8524
      @ranjaneesamaranayake8524 5 ปีที่แล้ว

      @@TrendingVideosInTheWorld
      !
      -

    • @ICCWorldCup-ft6jk
      @ICCWorldCup-ft6jk 5 ปีที่แล้ว

      @@ranjaneesamaranayake8524 th-cam.com/video/sypQ9E7ZEdg/w-d-xo.html

  • @kanchijayasekara9485
    @kanchijayasekara9485 6 ปีที่แล้ว +8

    Kawru monawa kiwwath janidu puthe oya thamai mage super dancer. jimnastic gahala cup dinanna meka engalanthe newei. me moda harakunta eka therenne. ape jathika narthanayata thama thena denna one. jinna boruwata uda penna witharai. Janinduge dakshathawaye hatiyat Jinna nikam pussak witharai

    • @senaliariyasinghe8968
      @senaliariyasinghe8968 6 ปีที่แล้ว +3

      Jinna danagannaonejimnastic walata hamadema karanna ba kiyala. eda mamanam jinnage danne ekak dakke na. eya uda panala karakuna eka hamata ma loku una apekama rakina Janiduta wada. Mamanam athatama duk wenawa egana. Janidu thamai mage super dancer.💖💖💖💖💖😊😀😀😀

    • @kanchijayasekara9485
      @kanchijayasekara9485 6 ปีที่แล้ว

      Senali Ariyasinghe Oya hari yaluwa

  • @manoshadilrukshi5953
    @manoshadilrukshi5953 6 ปีที่แล้ว +2

    Jinna and Lalith sir..oyala denna hamadama apiwa puduma kerewwa..iye narthanayath ehemai....special salute for Lalith sir...
    Congratulations to both of you.

  • @anuradashamali6306
    @anuradashamali6306 6 ปีที่แล้ว +10

    Janidu oya tamai best......

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @thilininisansala9059
    @thilininisansala9059 6 ปีที่แล้ว +5

    ජනිදු තමයි සුපර් ඩාන්සර්..නර්තනය අද සර්කස් වෙලා...යුරේනි මොන මගුලට නැටුවද.පොඩ් ලමයින්ගේ වැඩසටහනට ඒ අයව ගත්තේ ඇයි...

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @auroraminduli6789
    @auroraminduli6789 6 ปีที่แล้ว +2

    hiru super dancer jinna unata ,mt nm hodama dancer ada dakke JANIDU. monawa unath dan win eka jinnatane ..............E unata mm JANIDU mallita hadawathinama subha pathanawa oyage anagatheta .........me comments walin godakma hodama dancer widiyata kiyala thiyenne oyai........jinnath hodai.....nangi oyatath mm suba pathanawa..........e wagema anith dancer latath mm godak kamathi.......😊😊😊😊😁😁

  • @jdhsuhshs2705
    @jdhsuhshs2705 6 ปีที่แล้ว +20

    Janidu malli oyt thamyi kirilula himi wenna oni duk wenna epa malliyooo oyth ekka jinnat herennwath be....oyt suda pathnwa malliyoooo

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      අවසන් මහා තරඟයේදී විනිශ්චය මණ්ඩලය මවිතකල ජින්නාගේ නර්ථනයේ නොදුටු දසුන්
      zipansion.com/bjvI

  • @nilmininilmini5852
    @nilmininilmini5852 6 ปีที่แล้ว +1

    මෙි වැඩසටහනේ වැදගත් කම හොද විනිසුරු මඩුල්ලක් සිටිම හරි ආඩම්බරයක් මෙි වගේ දේවල් තව කරන්න හිරැට බෝහෝම ස්තුතියි 🌞🌞🌞🌞🌞🌞🌞🌞

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @m.s8006
    @m.s8006 6 ปีที่แล้ว +2

    💖thanks 🌞 හිරැ ඉතින් වැඩක් කරොත් ගින්දර තමා සාදාරන විනිචයක් සියලුමු දෙනාට හද පිරි තුති💖

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 6 ปีที่แล้ว +14

    තරගය ගොඩාක් හොදට කෙරැනා පලමු වටයේ ඇත්තටම පොඩි වැරදීමක් වුනා.ජනිදු වට දෙකෙන් ම ඉදිරියෙන් .අපේ කම.ගොඩක් ලොකු වට තිබුනා ජින්නා හොදයි .එත් අවසානය ලොකු දෙයක් වුනේ නැහ.අපේ ටිශාල් , සනුලියා සිතුම් ඇත්තටම යම් දෙයක් කලා.ජින්නා ජිම්නාමස්ටික් තමයි කලේ.එත් දැන් තින්දු ව දිලා හමාරයි .හැම දේම සිදු වෙලා ඉවරයි .එත් හිරැ එක දෙයක් කියන්න ඔනා.හැම ගුරුවරයකු ට ම ඉතා සුලුවෙන් හෝ සලකන්න තිබුනා නම් වඩාත්ම හොදයි.විශේෂයෙන් ටිශාල් වැනි චුටි පුතකු ඔච්චර දුර ගෙනා නදිස් ගුරුවරයා තමයි තරගයේ විරයා.ඔහුනට සුලුවෙන් හෝ මුදල් තැග්ගක් හෝ දුන්නා නම් මුකුත් ම අඩු විමක් නැහ.ඉදිරියටත් එ ගැන පොඩ්ඩක් හිතන්න .ඔහුට දරැවන් දෙදෙනකු දිලා විශාල මෙහෙය ක් කල කෙනෙක් .නදිස් ඔබ දිනුම් .ජයවේවා හැම දරැවාටම ජයවේවා .

    • @senaliariyasinghe8968
      @senaliariyasinghe8968 6 ปีที่แล้ว +1

      me tharagaya nawatha thiyanna puluwan unanam sure janiduta kirula hamba wenawamai. Janidu ape family eke hamoma, mama, aiya, amma, appachi hamoma oyata pana wage adare kala. jinnata kirula labeddi appachi nagitala giya. ape hamotama godak dukai. eunata salenna epa. mama me super dancer balana dawase idala adare kala thun denekuta. Janidu, Sithum, Risaly. oyala thun denata adarei godak. 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖☺☺☺☺☺. oyala thun denama superb.👍👍👍👍👍👍👌.

    • @nixlopz6136
      @nixlopz6136 6 ปีที่แล้ว

      guruwarunta hulan.no thaagi.paw.

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @කෙනුකිශෂායා
    @කෙනුකිශෂායා 6 ปีที่แล้ว +12

    ජනිදු තමයි නියම දක්ෂයා අනිත් අයත් දක්ෂයි අපේ කම වෙන්නුවේ ජනිදු

  • @m.nwelagedaram.nwelagedara1642
    @m.nwelagedaram.nwelagedara1642 6 ปีที่แล้ว +7

    සාදාරන විනිශ්චයක් ලෑබුනා ගොඩාක් සතුටුයි ජින්නා ඔයාට දෙවියන්ගේ පිහිටයි දුව ලලිත් සර්ටත් දෙවියන්ගේ පිහිටයි ජනිදු පුතා ඔයත් ගොඩාක් හොදට නෑටුවා විනාඩියකදි 1ඔයා100වතාවක් කැරකුනා මට ඒ වෙලාවෙ දැනුන සතුට කියලා නිම කරන්න බෑපුතෙ ගොඩාක් දුකයි පුතෙ අපි ඉන්නෙ පිට රට ඒත් මම හැමදාම ඔයාලා ඩාන්ස් කරන දිහා බලලා ගොඩාක් සතුටු වෙනවා ඔයා මගෙ ගමේ කෙනෙක් පුතෙ මමත් රත්නපුර ඉතින් කියන්න දෙයක් නෑ තව ගොඩාක් ගොඩාක් ගොඩාක් සතුටුයි ගොඩාක් දුකයි සජිවී වැඩ සටහන අපිට ලැබෙන්නේ නෑ අපිට මුලු වැඩසටහන බලන්න ලැබෙන්නෙ පහුවදා ඉතින් සියලුම දෙනාටා බුදුසරණයි

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @lifepoem5404
    @lifepoem5404 6 ปีที่แล้ว +10

    Janidu you are the Real Super Dancer!!!!

  • @binariakarsha2851
    @binariakarsha2851 3 ปีที่แล้ว +1

    2021 බලන අය මේකොනට

  • @renukagg2364
    @renukagg2364 6 ปีที่แล้ว +2

    Congratulations jinna. .lalith. ....hemotama suba pethum.

  • @snowdropsooyaa6557
    @snowdropsooyaa6557 3 ปีที่แล้ว +2

    Congratulations all.. most I like Tisal and Janidu..✌

  • @kushanisathsarani2725
    @kushanisathsarani2725 6 ปีที่แล้ว +3

    I love the performances of jinna,janindu and risali...well done ...gd luck jinna

  • @vijaya9813
    @vijaya9813 6 ปีที่แล้ว +1

    Jinna my baby you are the best superb god bless you my dear all the best
    All of your performance are superb oh my god unbelievable thanks hiru

  • @taetae165
    @taetae165 6 ปีที่แล้ว +10

    janidu thamai aththama super dancer. harinam kirula himi wanne janiduta. janidu oyanam bestma bestma most bestma dancer kenek weldone

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @sriyaniperera7409
    @sriyaniperera7409 6 ปีที่แล้ว +1

    Jinna is the most attractive and talented competitor there. She deserves to this award. Janidu is also well talented. Congratulations loving Jinna.. And all..

  • @mallikasm7690
    @mallikasm7690 6 ปีที่แล้ว +2

    සියලුම දරැවන්ට ජයවෙිවා

  • @sudarshanikumari3603
    @sudarshanikumari3603 6 ปีที่แล้ว +9

    Janidu petiyo oyai super...

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @maleesha5876
    @maleesha5876 6 ปีที่แล้ว +8

    janidu and jinna 👏 well done

  • @rasanjanasadamini9232
    @rasanjanasadamini9232 6 ปีที่แล้ว +6

    janidu malli superr..sanuu thami man asama..hamotama wish karanawa aa..

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @himaliemawella9121
    @himaliemawella9121 6 ปีที่แล้ว +13

    Hondata ahuwoth janidu ge track eka lassanaunata sounds ahune na, we can't hear the sounds clearly, light also not bright n White,feels dull, although he performed as same or even better than before,pls compare the sounds of the Jinnahs' sounds track,it is transparent n crystal clear.,she is a talented, that's true, not for the dancing the topic should b changed as super gymnastic,her dancing performance all the time comes out while she dance with her sir,he has to lift her, in her solo round she can't perform well in traditional style...she can only perform gymnastic, that is not true dancing, anyway all of us salute janidu to his unbelievable skills n showing us the the real deapth srilankan traditional style,you LL b the invaluable gem to the all of our Sinhala Buddhist culture... may triple gem bless you n protect u all the time little brother..u have already won all of our hearts, you LL b there all the time,don't worry...anyway now they have edited the vedio, now it's clear.thanx.

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @nicemoment7028
    @nicemoment7028 6 ปีที่แล้ว +2

    Attenma.man methana kattiyawa aduranne Hiru super dancer program eken methana Janidu tharam daruwek metjana na ass walata kandulak naguna guruwaraya samaga idiripath karapu narthanaya wagema palamu wes narthanayenuth...oba me lokema dinanawaputhe dawasaka Theruwan saranai obata Jesu pijitai🌹🌹🌹

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @dattanayake6453
    @dattanayake6453 6 ปีที่แล้ว +5

    First time Lankawe reality show ekaka win karapu ekkenata wada 1st runner-up ta support karanawa dakkamai 😀 reality shows kiyana de epa wela hitapu kaleka meeka awasana 48 sita balanna gaththe Janidu putha nisai. Dancing hadarapu kenekta therenawa e daruwa koi tharam sampathakda kiyala. Prasangika watawal waladi janidu wadima manapayen idiriyata giyath grand finale eke e daruwata 1st awe nathi ekath sakai. Meekata jinnat banala wadak naha. Eya dakshai. Namuth Janidu ge dance ekaka thiyana paripurna bawa e competition eke wena kisima kenekuta th8bune naha. Eyage costumes , music tracks unath ewage. Finale ekedi judges la athinuth janiduta loku waraddak sidu una. Competitiom eka digatama balapu aya dannawa jinna duwa final karapu ewa eya eeta kalin unath karala thibuna. Ehema welath dilahani ekanayaka nagitala athpudi gahanakota upuli miss hemal sir tath nagitinna una. Ape rate minissu eewa dakkama vote karanawa. Dakshathawayata wada eewa balapanawa final ekakadi. Awasanawakata tama himali siriwardena nathuwa dilahani ekanayake ta enna une. Kohoma unath meken une hiru me competition eka purawata aran apu honda nama nathi karagatta awasana dawase.

  • @sujeewapriyadarshani3934
    @sujeewapriyadarshani3934 6 ปีที่แล้ว +9

    Hiru ekaka super dancer jinna unata , mulu lankawatama , mulu loketama , super dancer janidu puthe oya thamai. Dukwenna epa, kirula nolebunata mulu lankawama piliganne oyawa thamai.

  • @suduhansi6079
    @suduhansi6079 6 ปีที่แล้ว +1

    සිතුම් ජයවේවා ඉදිරියට යන්න කියලා මම සුබ පතනවා ජේසු පිහිටයි ජයවේවා ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @gihanudayajith3744
    @gihanudayajith3744 6 ปีที่แล้ว +1

    HIRU wedak kaloth supere thamai'' niyamai' jinna'' janidu'' sanulya'' 3ma supiri... palaweniya teruwe hiru neweine..ratawesiya..A nisa HIRU TV ekata dhos kiyanne rata harak'' gon katha kiyana gehenuntai me kiwwe''' ....kawuru monawa kiwwath HIRU TV RATE ANKA 1'''

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 6 ปีที่แล้ว +2

    දරුවන් හැමෝටම සුබපතනවා...

  • @madusha7559
    @madusha7559 6 ปีที่แล้ว +7

    janidu best dancers❤❤❤❤❤❤❤❤❤

    • @TrendingVideosInTheWorld
      @TrendingVideosInTheWorld 6 ปีที่แล้ว

      විනාඩියක් ඇතුළත වට 100ක් කැරකෙමින් අවසාන මහා තරගෙයේදී ජනිදු සියල්ලන්ම පුදුම කළ හැටි
      zipansion.com/bk84

  • @surangisilwa8388
    @surangisilwa8388 6 ปีที่แล้ว +2

    Jenna tai janidutai suba pathanawa thawada sithun saha thishaltada sanuliyatada suba gsman💞💞💞💞💞