🇱🇰Good market.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024
  • ආයුබෝවන් 🇱🇰
    රසබර ගමේ දේ ලොකයටම.
    එන්න good market එකට.
    2021 සුබයි
    නාලක සේනාධීර
    071 5 175 751

ความคิดเห็น • 54

  • @crishanthaperera3526
    @crishanthaperera3526 3 ปีที่แล้ว +3

    Woooooow .... නාලක යහපත් දේ හැමවිටම රට ජාතියට දෙන්නට උත්සාහ කරන ඔබට බෙහෙවින් ස්තුතියි.. අචලා ඇතුළු හැමදෙනාටම මේ කරන කාර්යයට මුළුමහත් ජාතියේම ප්‍රණාමය.. ඔබලා රට ජාතියට ණය නැති දරුවන් පිරිසක්.. ඔබලාව මෙලොවට ජනිත කල දෙමව්පියන්ටත් බොහොම පිං.. 🙏🤝👌✅☸️✝️

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +2

    බුදුසරණයි නාලක පුතා සැහෙන දවසකින් හැමෝම අඑකටු කරගෙන ඉදිරියට යන්න සක්තිය දහිරිය ලබර්ව බුදුසරණයි 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @karunawthi3768
    @karunawthi3768 3 ปีที่แล้ว +3

    නාලක් පුතාට පිං අපි දැකලාවත් නැතිදෙවල් දකිනවා ලස්සනයි හරිම සතුඩුයි පුතාට දිර්සායුඝ ලැබේවා තෙරැවන්සරනයි

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +1

    ඉතාම හොද වැඩක් .සියලුදෙනාටම
    ස්තුතිවන්ත වෙමු . යහපතක්ම වේවා.

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +2

    ඉදිරියේදී අපේ රට දියුණුවන් දියුනවට පත්වෙඅව බුදුසරණයි නාලක පුතා ❤❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍

  • @renukadamayanthi4230
    @renukadamayanthi4230 2 ปีที่แล้ว +1

    Excelante miss
    I want to join with you

  • @samahendra
    @samahendra 3 ปีที่แล้ว +2

    හරිම හොඳ වැඩක් බුදු සරණයි ඔබ සැමටම 🙏☸️ සුභ අනාගතයක් ඔබ සැමටම 👍🌹

  • @ceylontvkingdom8821
    @ceylontvkingdom8821 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා විඩියෝ එකක් ස්තුතියි සහොදරයා ඔබට ජයවේවා 🙏🙏🙏

  • @kalanaalvis3749
    @kalanaalvis3749 2 ปีที่แล้ว +1

    Great job...for sure I am comming soon after I step in to Colombo

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว +1

    Godaaak watinawa me Wadenam. ane Lankawapurama mewanithan Hadenawanam Kochchara Hodaida.Kolba mageth Yaluwoinnawa mama Kiyannam.
    Matath Podiidak thiyenawa. Wasawisenthorawa thamaimamath Deyak Karanne.Namuth Denna Thanakna. Gamekadeta Adumudalakata Dennabane.Apith Adaayammargayakne Hoyanne. Adathiranekala Kesel Hitawanna.Apita Kolabata Anna Amarui Podidekata. Animal Nagaren Nagareta Kriyathmaka Karanna.
    Pitaratainna Apita Awama Hoda Deyak meka.
    Nalaka MalliAthulu Siyaludenata Bohomapin.🙏❤🍀🌹🌳🌻🌱🌱🐝🐝🐝🌾🌴🌹🌹🌹🌹

  • @sanduniwasanthi134
    @sanduniwasanthi134 3 ปีที่แล้ว

    Apa dee reka gena අගය karamin ediriyata yamu.jaya weva.

  • @vimukthidilshan1890
    @vimukthidilshan1890 3 ปีที่แล้ว

    Hoda wedak niyamai
    Budusaranai
    Devipihitai

  • @karunawthi3768
    @karunawthi3768 3 ปีที่แล้ว +1

    ඔබ තුමිය ගැන හරිම අාඩබරයි හරිම සතුඩුයි දිර්සායුඝ තෙරැවන් සරනයි💞💞💞💞🌹🌹🌹

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි sir නාලක.oya අපිට.ලංකාවට ඉන්න මැණිකක්

  • @kalanaalvis3749
    @kalanaalvis3749 2 ปีที่แล้ว +1

    Best of luck💫

  • @chamalransika6214
    @chamalransika6214 3 ปีที่แล้ว +2

    හැකි නම් මාසයකට පාරක් ප්‍රදාන නගර වල ප්‍රවර්ධන වැඩසටහන් කරන්න.

  • @chandrikasamanmle1493
    @chandrikasamanmle1493 2 ปีที่แล้ว

    කොලබ කොහෙද තියෙන්නේ කවදද වෙන කල් තියෙන වද ඔබ සැමටම තුනුරුවන් සරන පතනවා

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 ปีที่แล้ว

    Good job anna lankawa indeiawan palanaya karanna yanawa

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 ปีที่แล้ว +1

    හෙලයේ තවත් එක් පරාක්රමබාහු කෙනෙක්

  • @shermilafernando875
    @shermilafernando875 3 ปีที่แล้ว +3

    නියමයි, හොද වැඩක් , යාපනයේ අයත් එකතු කර ගැනීම සතුටක්

    • @NalakaSenadeera
      @NalakaSenadeera  3 ปีที่แล้ว +2

      ආයුබෝවන් ජයම වේවා ඔබට.

  • @dasunjaan1790
    @dasunjaan1790 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍super nalaka mahattayo taruwan saranai

  • @kularathnamuthukudaarachch3906
    @kularathnamuthukudaarachch3906 3 ปีที่แล้ว

    All of you have very good Unlimited organising ability. Such a good talented boys and girls are in our motherland. We all of together try to turn SRI LANKA to be a best in the world. YAHAPATH SITHUVILI WALIN PARIPURNA SAMAJAYAK GODA NAGIMA SANDAHA WERA DARANA OBA SIYALU DENATAMA NIDUK NIROGI SAMPATHTHIYA LABEWA. THERUWAN SARANAY.

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 3 ปีที่แล้ว +2

    ජය වේවා මල්ලි මැණික

  • @sominasomina5017
    @sominasomina5017 2 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @karunawthi3768
    @karunawthi3768 3 ปีที่แล้ว

    අච්ල නංගි ජයවෙවා ජයවෙවා ජයවෙවා❤❤❤❤🌷🌷🌷🌷

  • @yasaswije7973
    @yasaswije7973 3 ปีที่แล้ว +1

    Sri Lankan products organic loketa yanna ona bududaranay hondin karagena yanna wasanawa sakthiya dayriy labewa

  • @lathalatha7293
    @lathalatha7293 3 ปีที่แล้ว

    හොද වැඩක්

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 3 ปีที่แล้ว

    සුවපත් වේවා ...ජය

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว

    Very nice 👍💜🌸🌼🦋

  • @sujeewaranasinghenilmini952
    @sujeewaranasinghenilmini952 3 ปีที่แล้ว

    Good job👍🏽👍🏽👍🏽⚘⚘

  • @lathalatha7293
    @lathalatha7293 3 ปีที่แล้ว

    ඇත්ත්ටම බොහොමත් අගෙයි

  • @WorldFamousvideos3204
    @WorldFamousvideos3204 3 ปีที่แล้ว

    ජයම වේවා❤️🙏

  • @wtfstatus7783
    @wtfstatus7783 3 ปีที่แล้ว

    Dawas 3/4kma balan hitiya vedio ekak danakan🇱🇰🇱🇰 good market good work❤️❤️

  • @chathurikaudayangani285
    @chathurikaudayangani285 3 ปีที่แล้ว

    Wooooww..Organic products..

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 ปีที่แล้ว

    Good good

  • @vajirafernando7893
    @vajirafernando7893 2 ปีที่แล้ว +1

    Mama karanne patch work nirmana awa vikunaganna අවස්ථාවක් දෙන්න බැරිද

    • @NalakaSenadeera
      @NalakaSenadeera  2 ปีที่แล้ว

      වට්ස්අප් කරන්න 0715175751

  • @mathswithheshan
    @mathswithheshan 2 ปีที่แล้ว

    අන්තිම ටිකේ සවුන්ඩ් එක නෑනේ.😪

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +1

    අනේ මමත් ආසම තැනක් අපේම දේ විකුනන්න අපේම දේ ගන්න යන්න ගුඩ් මාකට් එකට

  • @chandrikasamanmle1493
    @chandrikasamanmle1493 2 ปีที่แล้ว

    කොහෙද oy

  • @janakasusantha6936
    @janakasusantha6936 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @ආදරෙයිශ්රීලංකා
    @ආදරෙයිශ්රීලංකා 3 ปีที่แล้ว

    හෙළ රජු 🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @dilanieg1923
    @dilanieg1923 2 ปีที่แล้ว

    අචලා සමරදිවාකර මිස් ගේ දුරකථන අංකය ලබා දෙන්න

  • @jayrajapakse5379
    @jayrajapakse5379 3 ปีที่แล้ว

    Good luck to you all..

  • @saburamya5342
    @saburamya5342 3 ปีที่แล้ว

    👍🏼👍🏼🙏🏼🙏🏼

  • @ආදරෙයිශ්රීලංකා
    @ආදරෙයිශ්රීලංකා 3 ปีที่แล้ว

    හෙළ රජු

  • @leenafernando5305
    @leenafernando5305 3 ปีที่แล้ว

    👌👍💗💗💗😘💪💪

  • @camilasupali9749
    @camilasupali9749 3 ปีที่แล้ว

    Nalaka yamu perata , rata perata.