How To Manage Your Stress | Stress Management Techniques (3 Motivational Tips)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2022
  • How To Manage Your Stress | Stress Management Techniques (3 Motivational Tips)
    Simplebooks short clips channel
    / @simplebooksshortclips...
    To download Shopbook app,
    Android
    play.google.com/store/apps/de...
    Apple
    apps.apple.com/lk/app/shopboo...
    Visit our Website for more info:-
    simplebooks.com/srilanka/
    Simplebooks Facebook:-
    / teamsimplebooks
    Simplebooks LinkedIn:-
    / simplebooks-ltd
    Simplebooks Instagram
    / teamsimplebooks
    Simplebooks Tik Tok
    / team_simplebooks

ความคิดเห็น • 415

  • @Simplebooks
    @Simplebooks  ปีที่แล้ว +157

    Rivers do not go reverse💥

    • @Im-Aj
      @Im-Aj ปีที่แล้ว +6

      Also rivers don't stop by blocks

    • @lahiru-madushan
      @lahiru-madushan ปีที่แล้ว

      5:58

    • @dylanliyanage1880
      @dylanliyanage1880 ปีที่แล้ว +1

      Rivers do not flow reverse
      Makes more sense bro

  • @emanside3519
    @emanside3519 ปีที่แล้ว +50

    A/L නිසා stress වෙලා ඉන්න මටම දාපු වීඩියෝ එකක් 😪

  • @isharajayakodi9948
    @isharajayakodi9948 ปีที่แล้ว +87

    මිනිස්සුන්ට නැගිටින්න,,දියුනුවෙන්න උදව් කරන ආසම you tube Channel එකක්..well done aiya keep it up ❤️❤️❤️

  • @kanishkadissanayake2203
    @kanishkadissanayake2203 ปีที่แล้ว +72

    1:44 ජීවිතයේ කිසිදු සිදුවීමකට අර්ථයක් නෑ. ඔයා තමයි හැම සිදුවීමකටම අර්ථයක් දෙන්නේ.
    4:50 ඔයාට දේවල් හොද විදිහට හැරෙන්නේ ඒ හැරිලා තියෙන විදිහෙන් උපරිම ඔයාට ප්‍රයෝජනයක් එන විදිහට ඒක පාවිච්චි කරොත් විතරයි.
    6:54 ඔයාට වෙච්ච දේ අනුව ඔයා හැසිරෙනනේ නෑ. ඔයාට වෙච්ච දේ ඔයා feel කරපු විදිහ අනුව තමා ඔයා හැසිරෙන්නේ.

    • @radika_jayalath
      @radika_jayalath ปีที่แล้ว +2

      මේ විදිහට ටයිම් ලැප්...මාර්ක් ලරන්නේ කොහොමද...?

    • @relaxmindwithunivers
      @relaxmindwithunivers ปีที่แล้ว +1

      thanks

    • @sumeerauthpala1494
      @sumeerauthpala1494 ปีที่แล้ว +1

      @@radika_jayalath අදාළ time එක ලියන්න : මෙන්නෙ මේ ලකුණ එක්ක space nathuwa.

    • @sumeerauthpala1494
      @sumeerauthpala1494 ปีที่แล้ว +1

      Thank you 🌼

    • @yoyogirl001
      @yoyogirl001 ปีที่แล้ว +1

      ❤️❤️

  • @sanjeewanilakmali3116
    @sanjeewanilakmali3116 ปีที่แล้ว +3

    මට ඉන්නවා අවුරුද්දයි මාස 3 ක පුංචි පුතෙක්. එයා ඇවිදින්න කතා කරන්න පරක්කුයි. party එකක් දවසකදි මේ දේ ගැන ගොඩක් අය හිනා වේවි විහිළු කලා. type කරදිත් මං අඩනවා.මං කලින් මේ vaedio එක බලලා තිබුනා. එතනදි මං ඇඩුවා. වටින්නේ how you feel it. මං වැටෙන් නැතිව මගේ පුතත් වටන්නේ දෙන්නේ නැතිව මේ සිදුවිම turing point එක කරන් මං පුතාව හදන්න පටන් ගත්ත. එදා මේ Vedio එක බැලුවේ නැත්නම් මට හිතා ගන්න බැ. thank you so much.. මේ වගේ lessons කියලා දෙනවට.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      speech theropist kenekta pen vanna babawa.

  • @englishwithinduwara1219
    @englishwithinduwara1219 ปีที่แล้ว +4

    ලංකාවෙ හොදම TH-cam Channel එක මේක වෙන්න පුළුවන්...

  • @sumudu3673..
    @sumudu3673.. ปีที่แล้ว +3

    වසර 10 ක් තිස්සේ විඳවපු දේකින් අයින් වෙලා හිත නිදහස් කරගන්න පුළුවන් වුනා...ගොඩාක් පින්...ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා..❤❤❤❤

  • @ishansooriyaarachchi7260
    @ishansooriyaarachchi7260 ปีที่แล้ว +12

    ඕක සරලයි, ආගම් වලින් හරිනම් වෙන්න ඕනෙ ඕක ❤

    • @amilaprasanna9734
      @amilaprasanna9734 ปีที่แล้ว +3

      බෞද්ධ දර්ශනේ ඕව ඔනවටත් වඩා තේරුම් කරල තියෙනව හැබැයි ඒව මිනිස්සුන්ට වටිනාකමක් නැ

  • @mtkdesilva8503
    @mtkdesilva8503 ปีที่แล้ว +15

    ගොඩක් වටිනවා campus එකේ වැඩ..job එකේ වැඩ...දාගත්ත අමතර ප්‍රශ්නය එක්ක..... ගොඩක් හිර වෙලා හිටියේ ..... ❤️🙏

  • @roshinisenawirathne3115
    @roshinisenawirathne3115 ปีที่แล้ว +29

    මේ දවස් වල මට ලොකු හිසේ කැක්කුමක් තියෙනවා. මේ video එක බලලා සැනසීමක් දැනුනා. ආයෙත් හිතන්න පෙලබෙනවා දේවල් ගැන. ස්තුතියි ඔබ‍ට. 👍🏻👍🏻

  • @UNIQUECreations999
    @UNIQUECreations999 ปีที่แล้ว +8

    ඇග කෙට්ටු වෙනවා නම් ස්ට්‍රෙස් ආවත් කමක් නෑ අනේ 🤪 කොලොස්ට්‍රෝල්, ෆැටී ලීවර් ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ මට 😁 මගේ අයියා නැති උනා ගිය නොවෙම්බර් 18. අවුරුදු 34යි නැතිවෙද්දි. හාට් ඇටෑක් එකක් ආවා එයාට.. ඔයාගේ මේ වීඩියෝ එක මේ වෙලාවෙ මට ලොකු මෝටිවේශන් එකක්..

    • @Tharushi976
      @Tharushi976 2 หลายเดือนก่อน

      Attatama kochchara sress unt kettu wenne nm nehe ne

  • @nipundilshan6081
    @nipundilshan6081 ปีที่แล้ว +7

    මේ video එක බලද්දිත් පට්ට stress එකකින් හිටියේ ,thanks simplebooks advise ටිකට ❤

  • @ASTRO-qp8cj
    @ASTRO-qp8cj ปีที่แล้ว +9

    මේ දේ ගැන වීඩියෝ එකක් ඕනී . ✅ .
    දෙයක් පටන් ගන්න හරි . Future Plane එකක් ගැන හිතද්දි තියෙන/ ඇතිවෙන Motivation එක ටික වෙලාවකින් නැති වෙන්නෙ ඇයි ..
    ඒ වෙලාවේ හිතනවා .
    අනිවාරෙන් මේක Complete කරනවා කියලා ඒත් ටික වෙලාවක් / දවසක් යද්දි 🥲

    • @mayuranishan8873
      @mayuranishan8873 ปีที่แล้ว +3

      මටත් කලින් ඔහොමයි මන් ඒ වෙලාවට වර්තමාන ය ගැන හිතන එක නවත්තල අනාගත සැප ය ගැන හිතුව

    • @mariAmJo90
      @mariAmJo90 ปีที่แล้ว +1

      Read about ADHD and how to overcome procrastination. Most of us have this.

  • @UwU_TianYu
    @UwU_TianYu ปีที่แล้ว +10

    අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම වීඩියෝ එකක් ❤ ගොඩක් ස්තූතියි

  • @yasaraharindi
    @yasaraharindi ปีที่แล้ว +3

    හිතන් හිටිය විදිය මේ වීඩියෝ එක බැලුවට පස්සේ වෙනස් උනා 🖤

  • @shanakajayasooriya2472
    @shanakajayasooriya2472 ปีที่แล้ว +1

    great one , Thank you

  • @INF-PODDA
    @INF-PODDA หลายเดือนก่อน

    Thank you for advice

  • @yasinduperera1148
    @yasinduperera1148 ปีที่แล้ว

    Thanks for this important vedio

  • @irushikashehani8144
    @irushikashehani8144 ปีที่แล้ว +1

    Thank you so much for your motivation.

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว +17

    මනෝ විද්‍ර්‍යාත්මක දැනුම සමාජගත කිරීමෙන් මිනිසාගෙ චින්තනය යතාර්ථවාදී වේ.
    ඊට ඔබේ දායකත්වය අගයකරමි.

  • @Athsaradisanayake
    @Athsaradisanayake 2 หลายเดือนก่อน

    Lots of value

  • @brilliantworks3494
    @brilliantworks3494 ปีที่แล้ว +1

    Thank you ❤ Brilliant 💎💎💎

  • @madushikasandamali648
    @madushikasandamali648 ปีที่แล้ว +2

    අද තමයි chanel එක හම්බුනේ
    ඒ status link එකකින්
    බොහොම ස්තූති මල්ලී
    බෙහෙත් බොන්න ඕනේ නෑ
    Depression කියලා

    • @d.ywalpita4549
      @d.ywalpita4549 ปีที่แล้ว

      ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 ปีที่แล้ว +4

    අද පැහැදිලි කරේ,එක පැත්තකින් ගැඹුරු ධර්මයක්! ❤️
    දන්න අය දන්නවා!!! 💛

  • @rukshanirathnayake9336
    @rukshanirathnayake9336 ปีที่แล้ว

    Best vedio ...thanks 👍👍

  • @travelbro8689
    @travelbro8689 ปีที่แล้ว +1

    ඕනම වෙලාවේ ඕනම වීඩියෝ එකක් simple book කියන්නෙ ජීවිතේ කොටසක් දැන්

  • @manojthilakshana9879
    @manojthilakshana9879 ปีที่แล้ว

    Positive thinking 🔥💪

  • @ruwanudagedara4991
    @ruwanudagedara4991 ปีที่แล้ว

    Excellent

  • @tsc6161
    @tsc6161 ปีที่แล้ว +1

    100% ඇත්ත.tnq brother .

  • @tarasenarathne4723
    @tarasenarathne4723 ปีที่แล้ว +1

    Thanks for the motivation bro..

  • @darshanadias9
    @darshanadias9 ปีที่แล้ว

    Thanks for the vedio

  • @chinthanam.herath6024
    @chinthanam.herath6024 ปีที่แล้ว

    As always great video. Thank you

  • @kelumkeshan8315
    @kelumkeshan8315 ปีที่แล้ว

    Nice video. Keep up the good work

  • @hasangakeshan5037
    @hasangakeshan5037 ปีที่แล้ว +2

    Thank you simplebooks♥️

  • @shashinianupama5229
    @shashinianupama5229 ปีที่แล้ว

    Great 👍

  • @mohomedijaz9661
    @mohomedijaz9661 ปีที่แล้ว

    Meaning full words ❤

  • @hett8669
    @hett8669 ปีที่แล้ว

    Great.

  • @gayanpeiris4227
    @gayanpeiris4227 ปีที่แล้ว +7

    Timely response 👍. Stress is a part of life. Keep up the good work bro.

  • @Superspace141
    @Superspace141 ปีที่แล้ว +1

    Thank you Simplebooks 🙏

  • @JRC432
    @JRC432 ปีที่แล้ว +1

    නියම වීඩියෝ එකක් , සුපිරි tips තුනක් 👌 👌 👌 👌 👌

  • @elivorknowledge3368
    @elivorknowledge3368 ปีที่แล้ว

    Thank you simple book

  • @lahirudilshan3087
    @lahirudilshan3087 ปีที่แล้ว +2

    Supiri bro ❤️🔥

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว

    Thnx 💝

  • @ruwanthikals6844
    @ruwanthikals6844 ปีที่แล้ว +1

    Great video simplebooks ☺️💪 .

  • @ayeshmahakumbura
    @ayeshmahakumbura ปีที่แล้ว

    Thank you simple books.

  • @thisaldanidu2280
    @thisaldanidu2280 ปีที่แล้ว

    Thank you for your advice ❤

  • @tashee839
    @tashee839 ปีที่แล้ว +1

    ❤️Thank you

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +1

    සුපිරි ❤️

  • @dhanushwimaladharma2524
    @dhanushwimaladharma2524 ปีที่แล้ว +5

    Thank you very valuable content , really informative ❤️

  • @darshanawajira3826
    @darshanawajira3826 ปีที่แล้ว

    Nice explanation. Thanks

  • @ireshakithulgoda8678
    @ireshakithulgoda8678 ปีที่แล้ว

    Thank you simplebooks

  • @ChannelAP166
    @ChannelAP166 ปีที่แล้ว

    Full support your channel. Thanks for sharing ❤

  • @ashokjayarathna5562
    @ashokjayarathna5562 ปีที่แล้ว

    සුපිරිම

  • @chandima9276
    @chandima9276 ปีที่แล้ว

    Thanks for creating This Great Video

  • @procrew2623
    @procrew2623 ปีที่แล้ว

    wonderful video

  • @shahulhameedmohamedmalikvl923
    @shahulhameedmohamedmalikvl923 ปีที่แล้ว +1

    Good and valuable lessons I have learned from this video your presentation excellent thank you brother

  • @randinuhewagamage6007
    @randinuhewagamage6007 ปีที่แล้ว

    Aadarei simple book..

  • @user-mb6ob4hq5q
    @user-mb6ob4hq5q 9 หลายเดือนก่อน

    Perfect present ❤

  • @dilumsalika7999
    @dilumsalika7999 ปีที่แล้ว

    Thank you..

  • @wathsalamadhumali1388
    @wathsalamadhumali1388 ปีที่แล้ว

    Thanks brother ❤️🙏

  • @pandastory-abookseriesabou8568
    @pandastory-abookseriesabou8568 ปีที่แล้ว

    ​👍🏻 It's good ​🎯

  • @jithmawickramasinghe99
    @jithmawickramasinghe99 ปีที่แล้ว

    Means lot!Thank you very much🙏♥️

  • @PramudithaDilshan
    @PramudithaDilshan ปีที่แล้ว

    thank you very very much

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 11 หลายเดือนก่อน

    Thank you sir 🙏❤💐

  • @Lahiru61582
    @Lahiru61582 ปีที่แล้ว

    Thank you so much.

  • @ScrubInstitute
    @ScrubInstitute ปีที่แล้ว +1

    excellent ❤

  • @samaaliwijesooriya752
    @samaaliwijesooriya752 ปีที่แล้ว

    Thank u simplebook. 💕💕💕

  • @gangabandara596
    @gangabandara596 ปีที่แล้ว

    Thank you so much

  • @ItsukaTravel
    @ItsukaTravel ปีที่แล้ว +1

    පට්ට motivation එක ❤ හැදෙනවා නම් හැදෙන්න

  • @samanthikakumari4811
    @samanthikakumari4811 ปีที่แล้ว

    Lovely,peace & love.. i wish to all that read this message😍🙏

  • @businesslife2745
    @businesslife2745 ปีที่แล้ว

    Thank simplebook .
    Gread video .❤️

  • @chamodaishara7244
    @chamodaishara7244 ปีที่แล้ว

    Absolutely amazing Brother 😍❤️

  • @Vishu__x99291
    @Vishu__x99291 ปีที่แล้ว +3

    සුපිරි අය්යෙ ❤ වටිනවා ඔයාගෙ විඩියො බලන අය lucky , ජිවිතෙ වෙනස් කරගන්න දගලන ගොඩක් අයට ලොකු අඩිතාලමක් , ඒවගෙම අය්යගෙ ගමනටත් Good luck brother 😍

  • @sachinisathsarani7834
    @sachinisathsarani7834 10 หลายเดือนก่อน

    Superb❤

  • @DineshDarshaka
    @DineshDarshaka ปีที่แล้ว

    Thank you very much 🌹🌹🌹

  • @sachinidesilva2408
    @sachinidesilva2408 ปีที่แล้ว

    Superb and thanks❤

  • @tashaniperera2820
    @tashaniperera2820 ปีที่แล้ว

    Good motivation!

  • @ireshipitakaduwa1944
    @ireshipitakaduwa1944 ปีที่แล้ว

    Simplebook 😍 love that ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Don-tj3pb
    @Don-tj3pb ปีที่แล้ว

    Thanks simple book super danuwath kirimak👍👍👍👍

  • @e.d.madhushani6961
    @e.d.madhushani6961 ปีที่แล้ว

    You are so attractive presenter! Thank you

  • @khtechsider
    @khtechsider ปีที่แล้ว +1

    Yes this motivation video was very important. Thank you ❤aiya
    Stress එක controll කරන tips video great 👍

  • @Linethsasvindu2011
    @Linethsasvindu2011 ปีที่แล้ว +1

    ඕනම වෙලාවට අවශ්‍යම video එකක් . Thank you

  • @annebella-wf5em
    @annebella-wf5em ปีที่แล้ว

    Respect bro good work keep it up

  • @upendrakumara7634
    @upendrakumara7634 3 หลายเดือนก่อน

    Good vidio 😊🌹

  • @chandanichandrakanthi6920
    @chandanichandrakanthi6920 ปีที่แล้ว

    Thank for that❤

  • @lakshankotigala8579
    @lakshankotigala8579 ปีที่แล้ว

    Tnq u simplebook ❤️❤️❤️

  • @avishkad1701
    @avishkad1701 ปีที่แล้ว +1

    Thank you 💙🙏

  • @bimsara_jay
    @bimsara_jay ปีที่แล้ว +5

    Respect bro...Suitable video for the suitable time period..Thank you very much! Gg ❤

  • @lasanthanandika
    @lasanthanandika ปีที่แล้ว

    Thanks brother

  • @Indrajith423
    @Indrajith423 ปีที่แล้ว

    Great video ❤️😍

  • @QLearn27
    @QLearn27 ปีที่แล้ว

    Thank you go or grow i want grow 💟 *simplebooks*

  • @kosalaperera6676
    @kosalaperera6676 ปีที่แล้ว

    Great Lesson thank you brother ❤

  • @tharinduudara9858
    @tharinduudara9858 ปีที่แล้ว

    Onema wela onema Video ekak machan thanks bn godak thun weni tip ekanum mage hitha kiyewwa wage ❤️

  • @cleverstrongman7809
    @cleverstrongman7809 ปีที่แล้ว

    The best video I saw today

  • @fazalshad6792
    @fazalshad6792 ปีที่แล้ว

    Thnx bro...

  • @Tropical188
    @Tropical188 ปีที่แล้ว

    thank you

  • @SharkiSharkOfficial
    @SharkiSharkOfficial ปีที่แล้ว +1

    That's great tips for life! Jaya wewa!!!❤🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    Thank you ❤️

  • @nalakashantha1018
    @nalakashantha1018 ปีที่แล้ว +1

    Valuable video bro ❤️

  • @nightblood14
    @nightblood14 5 หลายเดือนก่อน

    Great video ❤