වරමෙන් ජීවිත විනාශ කරගන්න එපා හරියට වරම ගැන දැනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • වරම් මාලාවන් පිළිබඳව මිනිස්සුන්ට ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට අප සූදානම්.ඔබට ඇතිවී තිබෙන සියලු ගැටලු අප වෙත ඉදිරිපත් කරන්න.
    මෙවන් වූ වීඩියෝ දිනපතා නැරඹීමට දැන්ම අපිව subscribe කර නිරතුරුව අප හා රැදී සිටින්න.

ความคิดเห็น •

  • @nilathapushpakumara4365
    @nilathapushpakumara4365 ปีที่แล้ว +2

    ගුරුතුමනි ඔබෙන් මට ගොඩක් උපදෙස් ලැබූනා නොදන්නා දේ ගොඩක් දැනගත්තා ඔබතුමා මුන ගැහෙන්න ඕන

  • @MduLiyanage
    @MduLiyanage หลายเดือนก่อน

    ඔබතුමා ගේ vedio balalai man mage වරම් gamana me thuwak awe..theruwan saranai oba thuma ta ගුරුතුමා ....

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e 4 หลายเดือนก่อน

    ඔබට බුදුසරණයි❤❤❤❤❤❤❤🙏💛💛💛💛💛

  • @nilathapushpakumara4365
    @nilathapushpakumara4365 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින්

  • @ThenumiKaveesha-tu1fy
    @ThenumiKaveesha-tu1fy 8 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක්පින් 🙏🙏🙏🙏🙏

  • @klausscharnweber8536
    @klausscharnweber8536 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමා ට

  • @shakilapansilu324
    @shakilapansilu324 2 ปีที่แล้ว +1

    Guru piyanane oba kiyapu dewal aattayai..obatumata budunga sarana ..daviyanga phita labewa

  • @wsamantha4849
    @wsamantha4849 2 ปีที่แล้ว +3

    අපේ ගුරුතුමා ..

    • @demini5800
      @demini5800 10 หลายเดือนก่อน

      Ane 🙏මේ kapu mhathayage නම්බර් ekk තියෙනවා නම් දෙන්න ko🙏

    • @Dewa_Shakthi
      @Dewa_Shakthi 4 หลายเดือนก่อน

      Appacce goodak pen obatumata

  • @shamanipriyanka7534
    @shamanipriyanka7534 2 ปีที่แล้ว +2

    Bs obata

  • @shanikanissanka
    @shanikanissanka ปีที่แล้ว

    වරම් පරීක්ෂාවක් කරගන්න ඕනේ පියාණනි.

  • @jandrajandra1554
    @jandrajandra1554 3 หลายเดือนก่อน

  • @KumariKumari-lf1zw
    @KumariKumari-lf1zw 2 ปีที่แล้ว +1

    Guruthumani oba thuma kiyana de attha aka me samajaya thatum ganna na obathumath dirgaaysha labawa

  • @DineshKumar-vo3ku
    @DineshKumar-vo3ku ปีที่แล้ว +1

    Kalu kambili waramak gana vistharayak dennako

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ปีที่แล้ว

    Teruwan saranai

  • @M.gChamar
    @M.gChamar 4 หลายเดือนก่อน

    වරම ගත්තොත් දේවලය දාන්නම ඕනද

  • @SujeewaKithsiri-pv4hx
    @SujeewaKithsiri-pv4hx ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThakshilaSeuwandi-r9u
    @ThakshilaSeuwandi-r9u หลายเดือนก่อน +1

    මට කැමබුරුමක් තියෙන්නේ කිවා මොන දෙවලෙ ගියත් මගෙ වරම අයින් කරන්න බැ කිවා එ ඇයි කින්නකො පොඩ්ඩක්

    • @devidunthana
      @devidunthana  หลายเดือนก่อน

      Call me

    • @ThakshilaSeuwandi-r9u
      @ThakshilaSeuwandi-r9u หลายเดือนก่อน

      @@devidunthana මගෙ වරම අයින් කරන්න බැ කිවා එ ඇයි කියලා කියන්න කො මට කතා කරන්න අපසුයි වරම හිර කරලා එක නිසා මට කතා කරනකොට කතා වෙන්නේ නැ

    • @ThakshilaSeuwandi-r9u
      @ThakshilaSeuwandi-r9u หลายเดือนก่อน

      @@devidunthana වරම අයින් කරන්න බැරි හෙතුව කියන්න කො

  • @mgmadushanka7170
    @mgmadushanka7170 ปีที่แล้ว +1

    Mahathya waram daruwanta yanchayak dana eka hodaida

  • @ajithsubasinghe2345
    @ajithsubasinghe2345 ปีที่แล้ว

    Kadeware deviyo wadina hativideo ekak danne

  • @PiyumaliSd
    @PiyumaliSd 7 หลายเดือนก่อน

    ගුරුන්නාන්සේ කළුකුමාර දොශය ට මුදල් ලොකුවට වියදම් නොකර කරන්න පුලුවන් පිළියමක් කියන්න 🙏🙏😢

  • @sanjayamaduranga9086
    @sanjayamaduranga9086 ปีที่แล้ว

    සිහි වරමක් ගන්න කීයක් වගේ යනවා ද,

  • @sagarikanelum4206
    @sagarikanelum4206 10 หลายเดือนก่อน

    Waram thiyana kenektatharaha yanawada

  • @NimeshaRoshani-e2h
    @NimeshaRoshani-e2h ปีที่แล้ว

    Atta katava hama vachanayakama terumak tiyanava

  • @PriyaPriya-li6un
    @PriyaPriya-li6un 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ThakshilaSeuwandi-r9u
    @ThakshilaSeuwandi-r9u 2 หลายเดือนก่อน

    මට වරම තියෙනවා කියලා දැන ගෙන හිටියෙ නැ ඔත්තබර් මසෙ පොය දවසෙ රැ තමා නිද ගෙන ඉන්නකොට කනට ඇවිත් මොනවාද කිවා මං ගනන් ගත්තෙ නැ එක මස 5ක් කනට ඇවිත් කියනවා මං හිතුවෙ මනසික ලෙඩක් කියලා ඉස්නයු වලට බෙහෙත් බොන්න කිවා බිවා මස 6ක් බොන්න කිවා බිලා ඉවරයි හොද වෙයි කිවා එත් තම හොද නැ වරමක් කියලා දැන ගත්තෙ මුන්නේශ්වරම ගියට පස්සෙ මං හැමොටම සත්තර කිවා දැන් වරම හිර කරලා මට ලෙඩ කකුල පන නැ ඇවිදින්න බැ

  • @nirmaladissanayaka-ql1eo
    @nirmaladissanayaka-ql1eo 7 หลายเดือนก่อน

    ගුරුතුමා mata waramak තියෙනවා kiuwa mama dannena මේක ganne කොහොමද kiyala mata udau karanna guruthumani

  • @manojsandaruwan8918
    @manojsandaruwan8918 ปีที่แล้ว

    මහත්මයා මට දැන් අවුරැදු 56ක් මටත් වරමක් තියෙනවළු ඥති 3න් දෙනෙක් ඉන්නවලු එයින් තාත්තා ප්‍රධානයිලු වරම් ගන්න හුගාක් උත්සහ කලා සල්ලිත් වියදම් වුනා දැන් එපා වෙලා ඉන්නෙ දේවාල වලින් ඥති අැගට අරන් කතා කරනව ගෙදර අැවිල්ල පහන් පත්තු කරල කතා කලාට ඥති අැගට එන්නෙ නෑ මම මොකක්ද කරන්න ඔින

  • @ThakshilaSeuwandi-r9u
    @ThakshilaSeuwandi-r9u หลายเดือนก่อน

    මට වරමක් තියෙනවා එ වරම තියෙන්නේ සොන් කාලි අම්මගෙන් දෙවලෙට කතා කරේ පොන් එකෙන් එයා අදුන බලලා කිවෙ මගෙ වරම ඇවිත් තියෙන්නේ කොන්දටලු අඩියක් දෙකක් යනකොට කොන්ද කුදු වෙලා යන්නෙ කොන්ද රිදෙනව

    • @devidunthana
      @devidunthana  หลายเดือนก่อน

      Ehema වෙන්න බැ

    • @ThakshilaSeuwandi-r9u
      @ThakshilaSeuwandi-r9u หลายเดือนก่อน

      @@devidunthana එතකොට ඇවිදලා යනකොට කොන්ද නැවෙනවා

  • @amandadilrukshi6805
    @amandadilrukshi6805 ปีที่แล้ว

    Guruthumani.mata hinen aththu ali penawa.gawayo penawa පිරිසිදු ජලය penwa.monaru penwa walli mathawa pennawa...guruthumani mata dewaleta yanna bh agata mokaddawenawa dahaidiya dala mahanci wage wela mulu agama hira wenawa හේතුව mokadda

  • @SahikalaMaqawa
    @SahikalaMaqawa 5 หลายเดือนก่อน

    ගුරුතුමනි මට වැඩකට ගිහින් වත් යින්න බැ මොන දෙකරත් හරි යන්නැ ගෙදරමයි එන්න හිතෙන්නෙ ඇගප වෙනවා ගෙයි ඇග හිරිකටු පිපොනවා ලග කවුරැ හරි යින්නවා ගෙයි නිතරම හිනේන් නායි දකිනවා වතුරෙ ඇවික තකරනවා කොයිවේල වෙත් ඇග ඇතුලෙන් පවෙනවා වගෙ. ගුරුතුමනි ඇයි මෙදෙවල් වෙන්නේ

  • @chamilasampath6560
    @chamilasampath6560 ปีที่แล้ว

    🙏🙏🙏🙏